ඇග සිසිල් කරන හබලපෙති මේ විදියට හදල බලන්න | Habalapethi recipe aththammai mamai

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 19

  • @UK_hotspot
    @UK_hotspot 7 місяців тому +7

    හොදයි විඩියෝ එක.....❤ ඊරිසියාකාරයෝ හැම එකකටම මොනව හරි කියයි...ඔයාගෙ වැඩේ කරගෙන යන්ඩ...ජය❤

  • @sididi8960
    @sididi8960 Рік тому

    💚💚💚💚💚🌹🌹🌹🌹🌹😁😁😁👍👍👍👍👍thank you nangi.

  • @themalgunasinghe395
    @themalgunasinghe395 6 місяців тому +3

    අද ජීවත්වෙන්න ආදායම් සොයන එක් මාර්ගයක් යූටියුබර් කෙනෙක් වීම.සමාජය විනාස කරන ඕනම ජරාවක් ඉදිරිපත් කරල ජීවත්වෙන අය අතරෙ මේක හොඳයි.මොකද අද වර්තමාන සමාජය රසට තේ එකක්වත් හදන්න දන්නෙ නැති අය ඉන්නව.මේ වැඩසටහන් ප්‍රයෝජනවත්.සමාජයට හොඳ දෙයක් ඉදිරියටත් ලබා දෙන්න.හදන ගමන් අනික විස්තර නොකියා හදන හැටි කියල පසුව අනික් දේවල් කියන්න.නැත්නම් මුලින් ගුණාත්මක බව විස්තර කරල පසුව හදන හැටි විස්තර කලානම් වටිනව.

  • @samadhi8541
    @samadhi8541 2 місяці тому

    Thnx❤

  • @lakminiuganthi8160
    @lakminiuganthi8160 6 місяців тому

    Good job

  • @devamanikwt7255
    @devamanikwt7255 16 годин тому

    හබල පෙති ගොඩක් ගුණයි හැබැයි ඉතින් ගෙනාවම හොදට බලන්න අනවශ්‍ය රොඩු කෑලි වගේ ම ගුල්ලෝ එහෙම හරි ඉක්මනින් එනව හබල පෙති වලට. මේක ඔයා කියපු විදියට කනවා වගේ ම හොද ලා කුරුම්බා ගෙඩියක වතුර පොඩ්ඩකට මේවා දාල කුරුම්බා ලොද ඔක්කොම දාල සීනි ලුණු පොඩ්ඩක් දාල හදල කාල බලන්න හරි ම රසවත් වගේ ම ඔයාල හැමදාම හොයයි එහෙම කෑම

  • @barbiegirl7854
    @barbiegirl7854 Рік тому

    ❤ 1 st

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 Рік тому

    😮❤🎉

  • @ThusharaPradeep-lp5ok
    @ThusharaPradeep-lp5ok 6 місяців тому

    ස්තූතියි

  • @samadhi8541
    @samadhi8541 2 місяці тому

  • @Ushan_S
    @Ushan_S 6 місяців тому

    ❤❤❤

  • @ireshaishani6219
    @ireshaishani6219 7 місяців тому

    Aththamma ko

  • @lakminibuddhima
    @lakminibuddhima 14 днів тому

    මමත් කනවා ඕම හදලා.දැනුත් හදන්න හැදුවේ.රු.160/- ක් වගෙ වෙන්නෙ පැකට් එකක්

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 Рік тому

    " _2 st comment_ . .."😅

  • @ireshaishani6219
    @ireshaishani6219 7 місяців тому

    Meke athi kiyavillak ne moda minisu. Ape amma tamai kiyawanne gamakata

  • @chandramunasinghe1731
    @chandramunasinghe1731 3 місяці тому +1

    ඒ ගැන කියපු එක වරදක්ද හබලපෙති ගැන නොදන්න ගොඩක් අය ඉන්නවා.කෑම ජාති ගැන මෙහි පලකරන එක කොචිචර හොදද.නොදන්න අයට දැනගන්න

  • @Sachianu-wl9bt
    @Sachianu-wl9bt 9 місяців тому +3

    Katha karana eka adu karanna mokada api me video balanne hadissiye Kema ekak hada ganna ona nisa Mala wikara kiyanna epa

  • @PTchamindachaminda
    @PTchamindachaminda 11 місяців тому +7

    ඔයා කතා කරනව වැඩි😢

  • @pradeepherath5990
    @pradeepherath5990 8 місяців тому

    විකාරනෙ කියන්නෙ.හදන එක නෙමෙයි නෙ