Ranawiruwan mathak wenakota kana kemawath kanna beri tharamata dukai. Obala sadhaa samarami. A ranaviruwan me derane niwan dhakinathuru ipadewa. Theruwan saranai.
Chathura aiye godak pin mn thamai me desanaya denne mn rasika ...mn math uvadurata sindhuvak kara puluvannam me haraha eyath samajeta geniyanna help kranna ....
Ranaviru saya hadana eka waradak namei eth abaditha ranaviruwo godak asaranawa godak adupadu kam mada jivath wenawa eyalage yahapatha venuwen deyak karanna puluwannam meta Wada godak watinawa ada e at a abaditha wela enne me Api wenuwen.kauruma ho e at a wenuwen idiripath wela e viruwange subasadanaya wenuwen yamak karanna ediripath unoth me rate godak ayagen udau labei.
සදහිරු සෑය නිම කිරීමට. වෙහෙස වන සියලු දෙනාට තෙරුවන් සරණයි
විරුවනි ඔබලා සදා අමරණියයි ඔබලාට තෙරුවන් සරණයි !
යුද්දේ තියෙනකොට නෙවෙයි දැනුත් අපිටනම් විරයෝ
පින්වන්ත වැඩක්.. සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! අපේ රණවිරුවන්ට තෙරුවන් සරණයි !
මගෙත් පොඩි කාලේ ඉඳලම ලොකු ආසාවක් තියෙනවා පන්සලක් හදලා මෙ මහා බුද්ධ සාසනය වෙනුවෙන් පුජා කරන්න. බැරි වෙන එකක් නැහැ. සාදු සාදු සාදු 🙏🙏🙏🙏.
ඔබේ පුණ්‍යවන්ත බලාපොරොත්තුව ඵ් අයුරින්ම ඉෂ්ඨ වේවා සාදු සාදු සාදු
Obe prarthanawa etuweewa
සාදු සාදු සාදු
එකන්තෙන්ම ඔබෙ බලපොරොත්තු ඉටුවෙනවමයි
fill maxx karanna lebewa. Kohoma unath pin pirena sithuwillak. Oyage balaporoththuwa ituwei.
ආයූබෝවන් කොහොම කමට් කරන්න කියල හිතා ගන්න බෑ කියන්න වචන නෑ ඇත්තෙන්ම ඔබලගේ කැපකිරීම් වලට බොහොම පිං...ගෙදර ලමයි බිරිද එක්ක සතුටින් දවස් කීයද ඉන්නෙ ඒ හැමදේම ඉවසන් යුද්දෙට කිය නුබලා මිහිපිට දෙවියන් ය...රටෙ ජනාධිපති ඇතුළු මැති ඇමැති වරු මොනවද කරන්නෙ රටට ලැජ්ජයි...තමන්ගෙ පපුවට අත තියලා අහපන්ලා මන් මොනද කරේ රටට කියලා අපි ඔක්කොම මැරෙනවා බොලව් ....මැරෙන මොහොතෙදි බොලට මතක්වෙයි මර අදෝනාදෙයි බොලගෙ බලපුරුවාරුකම් මිනිසුන් ගොනාට අන්දපුවා මතක් වෙයි...එත් වැඩක් නෑ මහත්තයෝ උබලට ඇපත් නෑ .....අපි කොයිවෙලෙ මොනවෙලාවෙද දන්නෙ නෑ...මිනිසුනෙ.මට කියන්න තියෙන්නෙ මේ හදන සෑය...මැරෙන්න කලියෙන් දැකබලා ගෙන වන්දනාමාන කරගන්න ඔබලාට ශක්තිය ධයිරය ලැබේවා ....බොහොම පිං.....🙏.
අපි අද බය නැතිව ගමනක් බිමනක් යන්නේ ඔබලාගේ එ විර කම නිසයි රණවිරුවනි ඔබලාට අප සදා නයගැතියි
ආදරෙයි හැමදාම රන විරුවන්ට
සදා ණය ගැතියි බුදු සරනයි 🍀🍀🍀🍀🍀🍀🍀
සම්මා සම්බුදු සරණයි ape රත්තරන් රණවිරුවන්
ගොඩාක් හොඳයි සහෝ මේවා පැහැදිලිව කියලා දුන්නාට .මොකද ගොඩාක් මිනිස්සුන්ට මේවා තේරුමක් නහැ .දිවිපිදූ රත්තරං රණවිරු වන්ට නිවන් සුව ලැබේවා.
මෙතරම් මහන්සි වෙලා කැපවීම කරන සියලුම රණවිරුවන්ට බුදුසරණයි .
රණවිරුවන් සියලුම දෙනාට අපගේ උත්තමාචාරය..
මියගිය සියලුම රණවිරුවනට නිවන් සුව ලැබේවා..
ඔබ සියලු දෙනා කරන්න හදන මේ උතුම් පුජනීය කටයුත්තට අපගේ නමස්කාරය ලැබේවා.
සම්මා සම්බුදු සරණයි..
සියලු රණවිරුවන්ට දළදා සමිඳුන්ගේ පිහිටෙන් යෝධ බල යෝධ ශක්තිය ලබෙවා .....!!!
රත්තරන් රනවිරුවන්ට තෙරුවන් සරණයි !!! (දිවි පිදු රනවිරුවන්ට නිවන්සුව ලැබේවා ) මෙය ඉදිකිරීමට සහයෝගය දක්වන රනවිරුවන්ට හා ආධාර කල සියලුම දේනාට ලක් මතාවගේ ආශිර්වාදය,දීර්ඝායුෂ හා තෙරුවන් සරණ ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනාකරනවා කරනවා !!!!!... 🇱🇰 🇱🇰 🇱🇰 ජයෙන් ජය වේවා !!!!!!
රණවිරු හට දීර්ඝායුෂ ලැබේවා සියලු දෙව් පිහිටයි
mallika mallika මම වගේ ඔයත් පිට රටක තනි උන කෙනෙක්නම් මම ආසයි ඔයාව අදුන ගන්න... හොදම හොද යාලුවෙක් වෙන්නම් ඔයාගේ... ඔයා කැමතිනම් මට කතා කරන්න... මගේ ඉමෝ නම්බරේ මේ +97431105751
තේරුවන් සරනයි නුබලා සියලුම දෙනාට 💖💖🌷💖🌷💖🌷💖🌷💖🌷💖🌷💖🌷💖🌷💖🌷💖🌷
Ane mata rana viru seyata dayaka wenna lipinaya sadahan karanna pin siduwei
Theruwan saranai oyala hemotama. Meweni pinkam karanna thwa thawath yoda bala yoda shakthiya lebewa.
සදා ආදරෙයි මගේ ආදරනීය වීරෝදාර රණවිරුවන්ට සදා නයගැති ඔබලාට උත්තමාචාරය ජාතියේම වීරෝදාර වීරයන්ට තුණුරුවන් ගේ ආශිර්වාදය ලැබේවා
තෙරැවන්සරනයි...........
මම මේ වෙනුවෙන් මුදලින් දායක වුනෙමි.එය මහත් සතුටකි.එමෙන්ම අද රනවිරුවව මතක කියෙන් කීදෙනාටද.තමන්ගෙ ජීවිතය පූජා කල සියලු රනවිරුවනි ඔබ අප ජීවත් වන තුරු අප හදවත් තුල ඔබ ජීව මානයි
සෙබලානනී ඔබ මරුනා නොවේ කුසුමක් වෙලා ඔබ පිපුනා ලයේ
Sadu sadu sadu ... meya සෑදීමට යෝධ bala sakthiya labewa......
රණවිරුවන්ට තෙරුවන් සරණයි! මමත් පුලුවන් විදියට ගඩොල් 5ක් උඩට ඇද්දා, ඉතාම පොඩි ආදාරයකුත් කරා
Sahayogaya Dana siyaludanatama pin labayva! mama lebanon sita. Good luck.
Hamadaamath ඔබලා අපේ වීරෝධාර රණවිරුවන් ...සදා නයගැතියි...විරුවානෙනි.....j.p...b.s....
Aiye.oyala hmadamath.ape veerayo....ranaviru seya sedata sematam...shaktiya dahiriya lebewa.....mage hada piri...subasiri....ජයවේවා 🌹🌹🌹🌹man neha ......hamadamath..obalata adatei....👍🌷🌷🌷ratu mall pipevi naen.obe.......
එදා..මෙදා...තුර ජාතියේ මුර දේවතා වන් ...මගේ වීරෝධාර රන විරුවන්ට සැමදා නය ගැතී .......ඔබලාට නිදුක් නීරෝ ගී සුව....❤❤❤❤❤❤❤❤
Respect you sir. Obatumage pahadili kirimata godak pin.
Sriya Nilmini මම වගේ ඔයත් පිට රටක තනි උන කෙනෙක්නම් මම ආසයි ඔයාව අදුන ගන්න... හොදම හොද යාලුවෙක් වෙන්නම් ඔයාගේ... ඔයා කැමතිනම් මට කතා කරන්න... මගේ ඉමෝ නම්බරේ මේ +97431105751
@@RP_CEMENT_CRAFT good morning
Thanks man inne Dubai. Oba
🙏🙏🙏 respect soldiers
කවදත් විරයෝ වීරයො විරයෝ මයි සදා නය ගැතියි සම්මා සම්බුදු සරණයි
nadi saluwadana මම වගේ ඔයත් පිට රටක තනි උන කෙනෙක්නම් මම ආසයි ඔයාව අදුන ගන්න... හොදම හොද යාලුවෙක් වෙන්නම් ඔයාගේ... ඔයා කැමතිනම් මට කතා කරන්න... මගේ ඉමෝ නම්බරේ මේ +97431105751
සඳහිරු සෑයට අපිත් අධාරකළා❤️👁️
ගොඩක් වටිනවා දන්නෙ නැති දියක් කියල දෙනවට
theruwan saranai wiruwani
Ape Rane viruwante sada naye gathi api, kollane ubalate budu saranai, Divi pidu rane viruwani ubalate niwan suwa labewa,,,,
This is the best thing happening in Sri Lanka. We you should remember the heroes who sacrifice their lives to our country. May God bless you all.
බුදු සරනයි සියලුදෙනාටම
Hithata gemmak vagema.sathutak hitata anava.budu saranai rana viruvanta
niyama wedak theruwan saranai.....hemotama
Viruwanani obala sada Amaraniyai obala semata budu saranai
ඔය එක එක ඒවා කියවන අයට හොදට ඒ කතාව වදින්න ඇති..... උත්තමාචාරය රණවිරුවන්ට.....❤️
Oba samata dahirya sakthiya Sama vitama noaduwa labewa budu saranai
Oblata budu Saranai. Mage ranaviruwani .
obalata me weda tika karala me.ranaviru seeya ikmanin sada nimakaranna sakthiya dahiriya lebewa.me visthara kiyana obatath theruwan saranai.ape sakthiya ranaviruwoi. ape ranaviruwo jeevitha puda karapu ranaviruwo.ape hithwalin nethi wela nehe
Randy Indrani මම වගේ ඔයත් පිට රටක තනි උන කෙනෙක්නම් මම ආසයි ඔයාව අදුන ගන්න... හොදම හොද යාලුවෙක් වෙන්නම් ඔයාගේ... ඔයා කැමතිනම් මට කතා කරන්න... මගේ ඉමෝ නම්බරේ මේ +97431105751
තෙරුවන් සරණයි
රනවිරුවනේ ඔබලට තෙරුවන් සරනයි
තෙරැවන්සරණයි
Ranawiruwan mathak wenakota kana kemawath kanna beri tharamata dukai. Obala sadhaa samarami. A ranaviruwan me derane niwan dhakinathuru ipadewa. Theruwan saranai.
ආදරෙියි රණවිරුවන්ට
මොනවම හරි ලියන්න ඕනෙ.. ඒත් වචන නෑ.. නිවන්දකින්න ඕනෙ මේ මහා පිංකමට දායක වෙන සෑම කෙනෙක්ම.. හා අපේ රත්තරං ජීවිත පූජා කල රණවිරුවන්.. තෙරුවන් සරණයි
teruwan sarane asirwada labewa hamotama
siyalu ranaviruwanta budu saranai... oyalata yoda bala yoda shakthiya labewa.!
Budu saranai ape ranaviruwanta
Budusaranai 🇱🇰❤
Niyamai broo niyamai godak adambarai
Budusaranai
tharuwan saranai ape ranawiruwanta
Chathura aiye godak pin mn thamai me desanaya denne mn rasika ...mn math uvadurata sindhuvak kara puluvannam me haraha eyath samajeta geniyanna help kranna ....
හමුදාවට මොනව දුන්නත් අපෙ කහටක් නෑ. කරන්න කරන්න. බොහොම හොඳ වැඩක්නේ.
Thisthun kotiyak devi reka waranai semat🌹🌹🌹🌹🌹
ape.ranvirawant.siyalum.dhenat.budusaranai.ane.mage.mallith.hitiyanm
දැන් ඉන්න මහ එවුන්ටත් රණවිරුවන් මතක නෑ.😡😡😡
Budu saranai......
Budu saranai..
Budu saranai
මේ වීඩියෝ එක අන්ලයික් කරපු එවුන් නම් අම්ම කෙනෙක්ගෙ කුසෙන් බිහි වුනා වෙන්න නම් බෑ
Kiyala wedak ne yalu.
Ow bng, sure UNP un thama
Ape pranamaya
ranawiruwan hamotama budusaranaie
Oba siyalu denata theruwan saranai 💜💜
Ela ela chathura
ranaviruwanii hama dama naya gathii api obataaa.ththatama kadulu awa meke anthima kika ahanakotaaa....math awa me sayee dathun wahansela thampath karanakotaaa...
Theriwan saranai
ජාතිබේද නොබලා අපි හැමෝම අපේ රනවිරුවන්ව ආරක්ෂා කරගන්න ඕන එතුමන්ලා නිසයි අපි හැමෝම අද නිදහසේ ජීවත් වෙන්නේ👍
Ape ranaviruwanta ape uththamachara bs
Siyalima රණවිරු siyaluma denata niwan suwaya labewa
niyamai ☺👍👏💞
ridmi Fernando මම වගේ ඔයත් පිට රටක තනි උන කෙනෙක්නම් මම ආසයි ඔයාව අදුන ගන්න... හොදම හොද යාලුවෙක් වෙන්නම් ඔයාගේ... ඔයා කැමතිනම් මට කතා කරන්න... මගේ ඉමෝ නම්බරේ මේ +97431105751
Mage adar ranaveru daru wani oyalata jaya patanawa dudusarni
obalata pin taruwan sarani
Hithata hodatama waduna kathawak
Ambooh loku deyak paw maka damanna oya wage pen kamak karana eka budu saranai danui therune mokakda oya kiyala
saadu saadu saadu siyaluma denata Theruwansaranai!
Obalata.dalada.samixu.pihitai.miyagiya.samata.niwan.suwaya.labawa.abaditha.samata.gathata.sithata.suwaya.labawa
Budusaranai.
budu sarani😢😍🌹🌹🌹🌹🌹🌹🌹sadu sadu
Antrikos Sainis මම වගේ ඔයත් පිට රටක තනි උන කෙනෙක්නම් මම ආසයි ඔයාව අදුන ගන්න... හොදම හොද යාලුවෙක් වෙන්නම් ඔයාගේ... ඔයා කැමතිනම් මට කතා කරන්න... මගේ ඉමෝ නම්බරේ මේ +97431105751
Ape gon sirisena wadak nha shawodaraya ape showodara ranaviruwanta shaktiya dharya labewa
ane Apith Giya ranaviru saya Wadinna nidan wasthuth than path kala godak Adambar Sahodaraya Obalata godak pin Saho ...Sadu...Sadu...Sadu ...
අද ලංකාවේ ඉන්න අවජාතකයින්ට ඕවා මතක නෑ මචන්.
Api obata sada naya gathe.
respect 😍 🇱🇰 army 😍
👍👍👍👍👍👍👍👍
Respect
අද වනවිට මේකට unlike කරපු කාළකන්නි ලාංකිකයො 29 දනා කවුද?
Awankenma agee hiri gadu pipuna sahodaraya. Mihipita dewiyan obai samada. ☝
රණවිරුවෝ❤️🔥
Aththa saththaya lokayata danuwath karana eka loku deyak...
රණවිරැ මහ සෑයට නිධන් වස්තු තැන්පත් කරල ඉවරද ??? මගේ. පුතා වෙනුවෙන් යමක් කැන්පත් කරන්න හිතාගන ඉන්නව
ඔවු. දැන් ඉවරයි, මහින්ද මහත්තයාගේ කාලෙමයි නිදන් වස්තු තැන්පත් කලේ
sir රණවිරැ මහ සෑය මොන ප්‍රදේශයේද ?
chamith wijetunge
අනුරාධපුර
Mudalin sambanda vimata kohomada visthara danna
ala chathura aiye.
sadu.sadu.!
sadu sadu
සාදු සාදු සාදු
🙏🙏🙏🙏
🙏🙏🙏
වටිනා පින්බිමකප්
oyalatanam budusranae
Ape ranaviruwange dhemavpiyan abudharuwan pawa devathwayen salakamu.
Ranaviru saya hadana eka waradak namei eth abaditha ranaviruwo godak asaranawa godak adupadu kam mada jivath wenawa eyalage yahapatha venuwen deyak karanna puluwannam meta Wada godak watinawa ada e at a abaditha wela enne me Api wenuwen.kauruma ho e at a wenuwen idiripath wela e viruwange subasadanaya wenuwen yamak karanna ediripath unoth me rate godak ayagen udau labei.