කුවේට් ගෙදර සේවිකාවට මොකද උනේ මේ වීඩීයෝව බලන්න

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 202

  • @thattayas7318
    @thattayas7318  5 днів тому +27

    ඉහත පින්තූරය සඳහන් වීඩියෝ පටය මේ වන විට සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වේ. නමුත් එය කුවේට් රටේ සිදුවූ පිළිබඳ තොරතුරක් නොවේ එය වෙනත් රටක සිදුවීමකි. කුවේට් රටේ ඇති නීතිමය තත්ත්වය නිසා මා එය පළ කරන්නේ නැත.කුවේට් රටේ ළමයා වොෂින් මැෂින් එකට දාපු කාන්තාව ගැන තාමත් තොරතුරු සමාජ මාධ්‍යයට කිසි දෙයක් හෙළි කර නැත ඇය මේ වෙනකොටත් පොලිස් පරීක්ෂණ යටතේ රඳවාගෙන සිටි ඉදිරියේදී තොරතුරක් ආවොත් අනිවාර්යෙන් දැනුවත් කරන්නම්. සමාජ මාධ්‍ය භාවිතා කරනකොට පරිස්සමෙන් භාවිතා කරන්න බොරු දේවල් සමාජගත නොකරන්න මා මේ ප්‍රවෘත්තියේ මාගේ වීඩියෝ පටය ඇති නීතිමය තත්වය නිසාවෙනි. දැනුවත් වෙන්න තව කෙනෙක්ව දැනුවත් කරන්න...

  • @SagarikaDesilva-e3p
    @SagarikaDesilva-e3p 4 дні тому +2

    මේ විඩීයෝ බල බල දැනුවත් වෙවි කරන්නෙම වරදිමයි ඉට පස්සේ කියනවා අනෙක් මාව බෙර ගන්න කියලා ඉට පස්සේ දෙවියන්ටත් බැහැ බෙර ගන්න ඉට පස්සේ දෙවියන්ටත් බනිනවා බුදු සරණයි සියලු ම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිදුක් නිරෝගී මත් බාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමන්ට අප දැනුවත් කලාට ගොඩක් ස්තුතියි

  • @ShanthiShanthi-zs3yf
    @ShanthiShanthi-zs3yf 5 днів тому +8

    අල්ලා දෙවියන්ගේ පිහිට ආරක්සාව ලබේවා මල්ලි ❤🇰🇼

  • @KanishkaNayomi
    @KanishkaNayomi 4 дні тому

    ඔයාගෙ වීඩීයෝ මම ඔක්කොම බලනව අයියෙ...මම ඉන්නෙ සවුදි වල...මට තාම අවුරුදු 24 ...ඔයාගෙ උපදෙස් මට ගොඩක් වටිනව...👍

  • @تشارليالعنزي-ظ4ب
    @تشارليالعنزي-ظ4ب 5 днів тому +5

    සහතික ඇත්ත අයියේ කතාව ඕනවට වඩා මානසික පීඩනය දරාගන්න බැරි වුණාම ඔය වගේ දේවල් වෙනව අයියේ අනිත් රටවල් වල නම් කොහොමද දන්නෑ කියලා ලංකාවේ ඇත්ත කතාව ඕක තමයි ලංකාවේ මිනිස්සු කරන්නේ මේ ගෑනීම රට පටවලා කෝල් එකක් ගත්තම අපිට ෆෝන් එක උස්සන්න බැරි උනොත් එහෙම වේයන්ගෙන් පටන් අරගෙන අයන් ඉවර කරනවා අපේ මිනිස්සු

  • @padmaweerakoon8611
    @padmaweerakoon8611 5 днів тому +1

    කතාව ඇත්ත.තම හිසට තම අතමය සෙවනැල්ල...ස්තූතියි ඇනුවත් කලාට.ජය වේවා ..බුදු සරණයි❤ 🙏

  • @surangakumari4032
    @surangakumari4032 4 дні тому

    අනිවාර්යයෙන්ම මල්ලි හොද සිහියෙන් හොද කල්පනාවෙන් වැඩ කරන්න ඔනේ බුදුසරණ යි❤️❤️❤️

  • @rajapakshachamiir1615
    @rajapakshachamiir1615 4 дні тому

    මන් නම කියන්න කැමති නෑ මල්ලී කියන්නම් මන් ආසාවෙන් බලන එකම යු ටුබ් එක මාරම පැහැදිලි ගොඩාක් අයට ප්‍රයෝජනවත් පරිස්සමෙන් බුදු සරණ්‍යි

  • @nilminirathnayake1146
    @nilminirathnayake1146 5 днів тому +5

    ඇත්ත ඔයා කියන දෙවල් .ස්තුතියි ඔයාට හරි දේ කියලා අපිව දැනුවත් කරනවට.බුදු සරණයි ඔයාට ❤️❤️❤️❤️❤️

  • @VimukthiSadareeka
    @VimukthiSadareeka 5 днів тому +3

    දැනුවත් කලාට ස්තූතියි
    තෙරැවන් සරණයි 🙏

  • @Nirmala-nb4pg
    @Nirmala-nb4pg 5 днів тому +1

    කතාව..ඇත්ත.මල්ලි ...සමහර..වැඩකාරයෝ..ගෙදර..මාමා.බාබා..පහලින්.එයාලා.යනවා ඉහලින්..දැකලා.තියෙන.දේවල්..

  • @monikaharimalassanae1235
    @monikaharimalassanae1235 5 днів тому

    අපි හැමෝම දෙවියන් වහන්සේ තමා බලා ගන්න ඕනා

  • @spriyadhershani9743
    @spriyadhershani9743 5 днів тому +5

    👏👏තෙරැවන් සරනයි පරිස්සමෙන් ඉන්න අපව දැනුවත් කලාට

  • @KwstrQ8
    @KwstrQ8 5 днів тому +5

    ❤ඔයා කියන කතාව සහතික ඇත්ත මල්ලි බුදු සරණයි ඔයාට

  • @Lila-l1t
    @Lila-l1t 5 днів тому +2

    අපි කවුරු කොහොම කිවත් අපේ රාජකාරි ය කෙරුවනම් හරි කල්පනාවෙන් ඉවසීමෙන්
    රේකියව කරන්න බෙරිනම් අයින් වෙන්න

  • @Kumari-is9cm
    @Kumari-is9cm День тому

    ඔයා කියන කතාවඇර්ත්ත බුදූ සරනයි ඔයාට

  • @NayanaShamali-ig4io
    @NayanaShamali-ig4io 5 днів тому +4

    ඔව් මල්ලි, දැනුවත් කරාට, ගොඩක්, ස්තුතියි මල්ලි, බුදු සරණයි

  • @malkanthirathnayaka-is6qq
    @malkanthirathnayaka-is6qq 5 днів тому +1

    දැනුවත් කරනවාට ගොඩක් pin ඔයාට bs jp අල්ලා දෙවි පිහිටයි ❤🙏🙏🙏👍👍

  • @SamanthaAluthge-w4f
    @SamanthaAluthge-w4f 5 днів тому +1

    දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක් මල්ලි ළමයි බලා ගන්නවා කියලා කියන්නේ අනේ පරිස්සමින් මල්ලි ඔයාට තෙරුවන් සරණයි

  • @KumariM-yl7rt
    @KumariM-yl7rt 5 днів тому +2

    හැමදෙයක්ම අපි ව දැනුවත් කිරීම ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤ ඔයාට අල්ලා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා

  • @sadfa4306
    @sadfa4306 5 днів тому +2

    බුදු..සරනයි..දෙවි.පිහිටයි..අල්ලා.දෙවි.පිහිටයි..පරිස්සමේ..ඉන්න..මල්ලි..කතාව.. ඇත්ත ..මල්ලි..🙏🙏🙏❤❤❤❤👍👍

  • @JfNv-b6b
    @JfNv-b6b 5 днів тому +2

    කතාව ඇත්ත මල්ලි ඔයාට බූදූසරණයි පරිස්සමින් වැඩ කරන්න 🙏🙏🙏 අල්ලා දෙවියන්ගේ පිහිටයි ❤❤🎉🎉🎉❤🇱🇰🇱🇰🇰🇼🇰🇼👌

  • @sdsaskia7188
    @sdsaskia7188 5 днів тому +1

    Atha.kathawa..hoyala.balanna.ona.malli..budu..saranai.

  • @RohiniJayasinha-uz1ws
    @RohiniJayasinha-uz1ws 4 дні тому

    Sahathika aththa mallii....oyage kathawa.... budu saranai Malli oyata....

  • @NanaDamaeka
    @NanaDamaeka 5 днів тому +1

    කොයි. රටෙ. උනත්. කතාව. ඇත්ත. වෙචිචදෙඋනා. දැන්වත්.. කල්පනා. කරලා. වැඩ. කරන්න. කොචිචර. වැඩ. තිබූනත්. අපි. ආව. කාරනාව. මොකක්ද. කියලා. මතක්. වෙන්න. ඔන.. තෙරුවන්. සරනයි

  • @JazaJaza-d8d
    @JazaJaza-d8d 5 днів тому +1

    ඇත්ත කතාව වොයා හොද් මෙන්න මේහ්මයි කියලා හැ තිස්සේම වෝයාට ංජ්සු පිහිටයි පරිස්සමන් ඉන්න❤❤❤❤❤❤🎉🎉🎉ඉන්නේ

  • @KwstrQ8
    @KwstrQ8 5 днів тому +2

    ❤❤ බුදු සරණයි මල්ලි ඔයාට පරිස්සමෙන්

  • @SSHM-t3r
    @SSHM-t3r 5 днів тому

    මල්ලි ඔයට සියලු දේවි පිහිටයි විඩියො ඒකට ගොඩක් ඉස්තුතියි❤

  • @DeepaniVijesooriya
    @DeepaniVijesooriya 5 днів тому +2

    අදත් පලවෙනි කමෙන්ට් එක මගෙන්.බුදුසරණයි මල්ලී ❤

  • @Nayanakumari-ud2ez
    @Nayanakumari-ud2ez 5 днів тому +1

    තට්ටයා ඔයාගේ වීඩියෝත් මම ගොඩක් කැමති ගොඩක් හොදයි

  • @kumarikumari-wx5nw
    @kumarikumari-wx5nw 5 днів тому +1

    ඇත්තම කතාව ටික්ටොක් කරන අයගෙ දුර්වල කම ඕකයි මොනා හරි දෙයක් උනොත් ඉතිං ඔන්න එක එක විදියට ටික් ටොක් හද හදා දානව ඇත්තටම මෙ ටික්ටොක් එක අයින් කරනවනම් හොදා

  • @SadeeshKumar-u9k
    @SadeeshKumar-u9k 5 днів тому +1

    Oya kiyana ඒවා ඇත්ත කතා ape අයට thunuruwange පිහිටයි

  • @ChandrikaMalkanthi-p5u
    @ChandrikaMalkanthi-p5u 5 днів тому +1

    අැත්තටම ඔවු මල්ලි ඔයා කියන කතාව එ්ක හැමොම පිලිගන්නේ නැ නි ඔයාට බුදුසරනයි

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 5 днів тому +1

    ඔයා නිවැරැදියි මල්ලී ...👌👌👌👌👌👍👍👍👍👍👍

  • @Max00-q9f
    @Max00-q9f 5 днів тому +2

    ඔයාට බුදුසරණයි 🙏🙏සරණයි මල්ලි

  • @udainiudaini2318
    @udainiudaini2318 5 днів тому +1

    අැත්ත ටම බයයි අනිවරයෙන්ම දැනුවත් වෙින්න බුදු සරණයි

  • @tharushadenuwan157
    @tharushadenuwan157 5 днів тому +1

    Mehemath ganu puchi දරුවෙක් ge dukath විහිළුවක් kara gena oya malli godak budimath oyage hama wachenama thiyena avadanamen inna kiyala rata inna අපිට godak වැදගත් bidusaranai oya me karana සේවයට pin

  • @SamanthaHemamali-h2d
    @SamanthaHemamali-h2d 5 днів тому +2

    ඔයා.කියන.කතාව.හරි.මල්ලි බුදු සරනයි ❤❤

  • @Chandrika-vt9xc
    @Chandrika-vt9xc 5 днів тому

    Malli denuwath kalata isthuthii. Theruwan saranai ❤❤❤❤

  • @nelukrishanthi5035
    @nelukrishanthi5035 5 днів тому +1

    Malli oyaga kathawanm hareyata hare. Oyata thanks

  • @تانونانو-ب2د
    @تانونانو-ب2د 5 днів тому

    ඔබ අප වෙනුවෙන් කරන සටන අති උතුම්.

  • @kanti7069
    @kanti7069 5 днів тому +2

    Seyaluma deveyange aserwadaya lebewa puthe oyatath anekuth seyaluma denatath theruwan saranai

  • @ShiyamaliRupasinha
    @ShiyamaliRupasinha 5 днів тому +1

    Mali hemadama vidiyo balanawa.godak dewal kiyala denawata oyata pin🌹 Teruwan saranai 🙏🙏 Alla Devi pihitai 🤲🤲 Thank U 🌹

  • @NirooshaNiroosha-s4f
    @NirooshaNiroosha-s4f 5 днів тому +1

    godak kalpanawen weda karanda one budusaranai malli

  • @KumariKumari-e4m
    @KumariKumari-e4m 5 днів тому +2

    අනිවාර්යෙන්.මල්ලි..කියන.කතාව.අත්ත

  • @sunethrakumari1279
    @sunethrakumari1279 5 днів тому +1

    ඔව්වර බලන්න දෙයක් රගන්න දෙයක් නැහැ ගෙදර ඉන්න පොඩි අය කොහෙද ඉන්නේ බැලුවනම් ඉවරයි බොරුවට රැගන්න ඕනිද 😊

  • @kanchanamala4997
    @kanchanamala4997 5 днів тому +1

    සහතික ඇත්ත මල්ලි ඔයාගෙ කයාව

  • @KuwAit-p2x
    @KuwAit-p2x 5 днів тому +1

    Elamayata apas karanawa. Pau den ho nodana una ohoma hoda ne මල්ලි oyata ගොඩක් pin

  • @DayanaLa67
    @DayanaLa67 5 днів тому +2

    දැනුවත් කරනවාට ස්තූතියි ❤❤❤❤❤❤

  • @Sonita-v7t
    @Sonita-v7t 5 днів тому +1

    Suba davasak malli. Me theval gana apei hamoma danuvth karanvta godak pin malli. Parsamen inna dive pehetai 🙏🙏🙏

  • @GayaniPinipa
    @GayaniPinipa 5 днів тому +1

    බුදු සරණයි මල්ලි

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 5 днів тому

    තෙරුවන් සරණයි මලයා ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇸🇦

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 5 днів тому +1

    තෙරුවන් සරණයි

  • @RajkphaWadithanna
    @RajkphaWadithanna 5 днів тому +1

    Budusarani malliama qatar enne kuwait edala awe aurudu 5k lamai balagatthe .😢dukai. A lamaya gana budusarani oyage kathawa attha❤

  • @Anula-t2b
    @Anula-t2b 5 днів тому +1

    ඇයි එයා මරැවානේද දාලාතතිබුනා ටික්ටෝ් ක්එ⁣ේ මාතත්බැලුවා එකපස්සේ එලවාන්එපා ආව වැඩෙි කරන පරෙස්සමෙින් වැඩකරන්න....තෙරැවන්සරණායි..🎉🎉

  • @champikarathnamali7852
    @champikarathnamali7852 5 днів тому +1

    Budu saranai malli parissamin

  • @sriyalatha-b5u
    @sriyalatha-b5u 5 днів тому +1

    සහතික ඇත්ත තෙරුවන් සරණයි ❤❤

  • @PriyankaPriyanka-vx9wg
    @PriyankaPriyanka-vx9wg 5 днів тому

    ඔයාගේ කථාව හරි සහෝදරයා ප්‍රශ්න දරා ගන්න බැරුව ගියාම මේ ගෙවල් වල වැඩ කරද්දි හරිම අපහසුයි ඉවසීම අනිවාර්යෙන් තියෙන්න ඕනි ලංකාවේ මොන ප්‍රශ්න තිබුනත් මෙයාලාට ඒවා අදාල නැහැ

  • @padminikumudu6544
    @padminikumudu6544 5 днів тому +1

    Malli oya kiyana gathawa sampurna aththa mn me gedara denatama aurudu 23k wenawa harima hodai math me ammata paule ayata godak adarei oyalath Mata godak adarei

  • @chandrakomara2721
    @chandrakomara2721 5 днів тому +1

    Suba Davasak Ayiye 🙏 Aththa Kathavak Kiwve Thaman Wada Karana Gedarata Avanka Venna Ona Nihathamani Venna Ona Api Ave Wada Karanna Wadakariyek Kiyana Eka Mohothakatavath Amathaka Karanna Hoda Naha Man Inna Gedarath Mamage Balala Ibala Salamaleikum Kiyanava Monavahari Genath Dunnath Salam Sthuthiyi Pin Siduveeva Kiyala Kiyanava Me Gedara Lamainuth Hodai Wada Nam Wadiyi Eeth Eyalage Hitha Hoda Nisa Man Edeval Hithanne Naha Idiripath Kala Siyaluma Thorathuru Valata Godak Sthuthiyi ❤️❤️❤️ Bs Dp Allaha Deviyange Pihitai 🤲🤲🤲 Kuwait Sita Chandralatha

  • @Snap-s2o
    @Snap-s2o 5 днів тому +1

    ❤❤❤❤❤🙏🙏🙏🙏පූතෙ දැනූවත් කරාට

  • @JffiHu
    @JffiHu 5 днів тому +1

    Sahathika Aththa Kathawa 👌💪👍❤❤❤❤❤Budu Saranai Malliya Oyata 🙏🙏🙏 Allah Devi Pihitai 🤲🤲🤲

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك 5 днів тому +1

    Aka.atta.malli.budusaranay

  • @SdSd-ey1ru
    @SdSd-ey1ru 5 днів тому +1

    Daya🇰🇼
    Malle oya keyana de keyanna upades budu saranai

  • @JetaJeta-uw6os
    @JetaJeta-uw6os 5 днів тому +1

    oyage katawa hariyatama hari malli godakk watina deyak.teruwan saranai

  • @KuwAit-p2x
    @KuwAit-p2x 5 днів тому +1

    Ne මල්ලි den ගොඩක් aya athal.ekata karanawa

  • @AsAs-bq7uh
    @AsAs-bq7uh 5 днів тому +1

    Ou aiye ekanm atha api hodainm meyala hodin balanawa

  • @DanawathiP
    @DanawathiP 5 днів тому +1

    Hari wadagat malli katawa sahatika atta budu saranai

  • @KumaraKumarakumar-t8c
    @KumaraKumarakumar-t8c 5 днів тому +1

    මම ඉන්න ගෙදර අය කවදාවත්ම සලාම් කියන්නෙ නෑ.මම ආව දවස් 2 ක් යනකම් මම good morning kiuwa .mama එතරමි කැමත්ත නැති පාටයි.මාත් අත්හැර දැම්මා good morning කියන එක

  • @LakmaliRathnayaka-fq7vu
    @LakmaliRathnayaka-fq7vu 5 днів тому +1

    Oya kiyana dewal sahathika aththa ane ape minissu owa ahanne Nathi ekai waradda 😢😢😢

  • @qatarqatar5220
    @qatarqatar5220 5 днів тому +1

    Aththa kathawa ..❤

    • @PramilaKhanti
      @PramilaKhanti 5 днів тому

      අනිවාර්යෙන්ම මල්ලිගේ සම්පුර්න ඇත්ත තෙරැවන් සරනයි මල්ලී❤❤❤

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 5 днів тому +1

    Sahathika aththa 🙏♥️🙏 man thaniyan kiyanawa. Kanthi. Ewara. Wanakan . ❤❤❤❤

  • @rohinikwt6582
    @rohinikwt6582 5 днів тому +1

    Katawa-atta-malli-budusaranai

  • @DamayanthiMalkanthi-jc3si
    @DamayanthiMalkanthi-jc3si 5 днів тому +1

    Sahathika aththa theruwan Saranai malli ❤❤❤❤❤

  • @mayasri609
    @mayasri609 5 днів тому +1

    අපේ රටේ මලකුනත් විකුනන කන රටක් වෙලා ටික දෙනෙක් තමයි මේ බලු වැඩ කරන්නේ

  • @MonikaMonika-q7j7b
    @MonikaMonika-q7j7b 2 дні тому

    Aka aththa malli oyata b saranai

  • @sudu6841
    @sudu6841 4 дні тому

    අනේ මල්ලි සමහර ගෙවල්වල බාබ මාම හරිම හොදයි.මුන් ජවුසන් නටන ඒව දන්නෙත් නෑ.මම නමි tik,tokඅරන් නෑ.මට ඔයාලගෙ news එකක් බලල සිංදුව ක් අහනව ඇර නිකන් ටිකක් ඉදගෙන හිටියත් මෝඩ වැඩ කරන්න නමි වෙලාවක් නෑ. අනේ මේ අවුරුදු 1 ක් ඉක්මනින් ගෙවන් යන දවස එනකන් බලන් ඉන්නව. ඔයාට බුදු සරණයි. 🙏

  • @Nayanakumari-ud2ez
    @Nayanakumari-ud2ez 5 днів тому +1

    පොඩි ළමයි ඉන්න ගෙවල් වල අය හැම වෙලේම කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ පොන් එක වැඩ ඉවර වෙලා පාවිච්චි කරන්න වග බලාගන්න වා නම් හොදයි නේද ඒ වගේම ලංකාවේ මහත්තය දරුවෝ පවුලේ අය තමන්ගේ නෝනට තමන්ගේ මහත්තයට අවුරුදු දෙක ඉවර වෙලා ලංකාවට එන කම් පුළුවන් තරම් තමන්ගේ නෝනට තමන්ගේ මහත්තයට හෝ වේවා පවුලේ කෙනෙක්ට විදේශ ගත වෙලා ඉන්නව නම් එයාලට හාසයක් වෙන්න මට කියන්න තියෙන්නේ එච්චරයි

  • @Siani-xf7in
    @Siani-xf7in 5 днів тому +1

    ගිරිය කඩාලෙන හැම දෙම ලොකය⁣ොට දුන්නාට වැඩක් නැ ගගට ඉනි කපනවා වගේ

  • @krishanthisarojani3287
    @krishanthisarojani3287 5 днів тому +1

    Oy kathawa sahathika aththa malli mn inne Cyprus eka balanne achchi kenek muladi mn nikarune achchita babina awastha thibuna
    Eath dn ehema ne mn mage warada hadagathaa 🙏🙏🙏

  • @DhDh-s7x
    @DhDh-s7x 3 дні тому

    Budu saranai oyalata aiya

  • @ShelinaIndrani
    @ShelinaIndrani 5 днів тому +1

    Mama saudi puthe ape mama sumanayak vithara kohe hari gihen awahama bDagena salam kiyanawa babath kohomada hodinda kiyala ahanawa vada vadi lobai uparima dan aurudu 2ka ewarai paduwe edala yanawa oyata theruwan saranai

  • @SwarnalathaSuwarnalatha
    @SwarnalathaSuwarnalatha 5 днів тому +1

    ජේසු පිහිටයි

  • @himasharasanjali9074
    @himasharasanjali9074 5 днів тому +1

    ❤❤❤atta ane mannda mehema karanne kohomada kiyala hema tissema hitenawa attamai malli badaginna koheda kiyalawatt nee malanamm

  • @SumithraHerath-n6z
    @SumithraHerath-n6z 5 днів тому +1

    බුදු සරණයි ❤❤❤❤❤මල්ලී

  • @Komari-y5w
    @Komari-y5w 4 дні тому

    බුදු සරණයි

  • @RakDubai-b4c
    @RakDubai-b4c 5 днів тому +1

    Budu saranai oyata .❤❤❤❤❤

  • @laxmieleanagie3615
    @laxmieleanagie3615 5 днів тому +1

    ❤❤❤❤❤🙏🙏🙏👍

  • @Kwt123Kwt12-u
    @Kwt123Kwt12-u 5 днів тому +1

    Aka.atta.malli.budusranay.❤❤❤❤

  • @KumariKumari-gp7jt
    @KumariKumari-gp7jt 5 днів тому +1

    Thanks you 🙏🙏🙏🙏

  • @prdeepkumara1678
    @prdeepkumara1678 5 днів тому +1

    අපි බාබගෙ නලල ඉඹලා සලාම් කියුවොත් හොදට හිටී

  • @latharanjani6830
    @latharanjani6830 5 днів тому

    බුදුසරනයි.හොදින්.ඉන්න.හරිදේ.කියනවට

  • @NalikaWimalawathi
    @NalikaWimalawathi 5 днів тому

    කතාව එන්ත මල්ලියෝ

  • @srilankaMathale-j6b
    @srilankaMathale-j6b 5 днів тому

    Sahathka atha.malliyo❤❤❤❤

  • @SandraRather
    @SandraRather 5 днів тому

    පඩුවේ..වැඩ.කරගෙන .ඉන්න.බුදු සරනයි

  • @priapriangka5915
    @priapriangka5915 5 днів тому +1

    ස්තුතියි ❤❤

  • @IroshaThennakoon
    @IroshaThennakoon 5 днів тому +1

    තෙරුවන් සරනයි

  • @kku9271
    @kku9271 5 днів тому

    ඔයා කියන කතාව ඇත්ත ඇත්ත

  • @nimashanimasha8420
    @nimashanimasha8420 5 днів тому +1

    Sabathia.aththa

  • @ChandrikaKumari-d9o
    @ChandrikaKumari-d9o 4 дні тому

    Theruwan saranai ❤❤