Cheetah ge gen eka panthera newe eka nisa eyala big cats lata aithi wenne na saha panthera genus eke podima satha thama kotiya (lepord) cheetah ge thawat special ekak thama eyage kakule claws eliyata panala tyenne felidae family eke claws eliyata panala tyena ekama satha wenna one cheetah eyage family eka Acinonyx eyata roar krn bari ekat eka reason ekak
Big cats - මහ බළලුන්
විශේෂ 40 ක් ඉන්නවා, ගෙදර පූසාත් එක්ක 41 ක්. Big cats 5 ක් ඉන්නවා
ව්‍යාඝ්‍රයා - tiger
කොටියා ( දිවියා ) - leopard
සිංහයා - lion
ජගුවර් - jaguar
හිම කොටියා - snow leopard
හිම කොටියා ව්‍යාඝ්‍රයාට පරිණාමික බන්ධුතා දක්වනවා කියලා ඒ සතාත් මහ බළලුන්ට ඇතුළත් කරලා තියෙනවා 2017 දී. සිංහ වර්ග නෑ, උප වර්ග 2 ක් ඉන්නෙ
උතුරු දිග සිංහයා සහ දකුණු දිග සිංහයා
ව්‍යාඝ්‍රයා උප වර්ග 6 දැන් 2 කට බෙදලා තියෙන්නෙ, දැන් කියන්නේ 2 යි කියලා.
මහද්වීප ව්‍යාඝ්‍රයා සහ දූපත් ව්‍යාඝ්‍රයා
සයිබීරියාවේ ඉන්න අය කි.ග්රෑම් 300 ගණනකට බර වෙන්නේ zoo එකක වගේ කූඩු කරපුවම, සාමාන්‍යයෙන් කි.ග්රෑම් 215 විතර බර. ගෑනු සතා සාමාන්‍යයෙන් 130 විතර. ඉන්දියාවේ ඉන්න අය තමයි දැන් පිළිගන්නේ ලොකුම කට්ටිය කියලා. සයිබීරියාවේ කෙනාට වඩා ඉන්දියාවේ කෙනා දිග වැඩි සෙ.මී. 10 විතර. පොඩිම ව්‍යාඝ්‍රයින් ඉන්නෙ මලය අර්ධද්වීපයෙ. සුමාත්‍රා වල සත්තු ඊට වඩා බරයි. පැටව් මාස 3 කට වඩා මව් කිරි බොනවා.
ජගුවර් කෙනෙක්ගේ දිග සෙ.මී. 160.., කොටියාගේ උප වර්ග 8 යි දැන් පිළිගන්නේ, පිරිමි සතෙක් කි.ග්රෑම් 28-80 අතර බර. සෑහෙන්න කලාතුරකින් සුදු පාට කොටි සහ ජගුවර් සතුන් හම්බ වෙලා තියෙනවා. ජගුවර් පනින්න දක්ෂ නෑ, කොටියා තමයි ඒ කියපු අඩි ගාණ පනින්න දක්ෂ. කොටියා සීබ්රා උනත් දඩයම් කරනවා. ඒක කොටියාට සාමාන්‍ය දෙයක්.
2039 දී වඳ වෙලා යයි කියලා කියන්නේ චීටාව. වීටා මහ බළලුන් අයිති නැත්තේ උගේ නිය කොපු වලට ඇද ගන්න බැරි නිසා, ඒවා බල්ලන්ගේ වගේ එලියෙමයි තියෙන්නෙ, අනිත් එක ඌටත් ගර්ජනය ( ගොරවන්න ) බෑ... 👍
සිංහයා ප්‍රාධාන කොටස් දෙකකට බෙදනවා අප්‍රිකානු හා ආසියානු,
අප්‍රිකානු කෙනා තමා බලවත්.
ඒ වගෙම බළල් පවුලෙ වැඩීම මාංශපෙෂී තියෙන්නෙත් සිංහයාට, ඉක්මනින් තුවාල හොඳ වෙන බලයකුත් එයාලට තියෙනවා. එකයි එයා king of jungle කියන්නෙ
ඇයි හයින අයිති වෙන්නෙත් බිලාල පවුලට 👍
@@mc.thilangaහයිනා අයිති හයිනා පවුලට, හැබැයි උප ගෝත්‍ර 2 සමානයි
Mmmmm niyamai
මීට අවුරුදු 12 000 කට කලින් අප අතර සිට සමුගත්තා වූ බිලාල කුලයේ ශ්‍රේෂ්ඨතමයා වූ මහා දල කොටියා (similadon) මේ අවස්ථාවේ සංවේගයෙන් යුතුව සිහිපත් කර සිටිමු 😪🏳️
😇
උන්ට කියන්නේ කෘප දන්ති බිළාලයෝ කියලා... 👍
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
චීටාට ගොරවන්න බෑ
ඒක නිසා ඌ Big cats පවුලට අයිති නෑ
⚪ Tiger = ව්‍යාඝ්‍රයා ( 𝙋𝙖𝙣𝙩𝙝𝙚𝙧𝙖 𝙩𝙞𝙜𝙧𝙞𝙨)
⚪ Leopard = කොටියා (𝙋𝙖𝙣𝙩𝙝𝙚𝙧𝙖 𝙥𝙖𝙧𝙙𝙪𝙨)
*ශ්‍රී ලංකා කොටියා - 𝙋𝙖𝙣𝙩𝙝𝙚𝙧𝙖 𝙥𝙖𝙧𝙙𝙪𝙨 𝙠𝙤𝙩𝙞𝙮𝙖
⚪ දිවියා කියන්නේ ලංකාවේ කොටියාට අමතර ව ඉන්න අඳුන් දිවියා, කොළ දිවියා කියන කුඩා බළල් විශේෂවලට.
Naa bn sri lankawe kotiya nemei u thamai sri lanka diwiya anika hadun diwiya kola diviya panthera gane nemei Sri lankan leapord =pantherapardus kotiya
@@imeshamanuranga1194 ඔවු හඳුන් දිවියා පැන්තරා ගණයේ නෙවේ තමා. ලංකාවේ පැන්තරා ගණයට අයිති වෙන ඒ කියන්නේ Big Cats පවුලට ඉන්නේ *ශ්‍රී ලංකා කොටියා - 𝙋𝙖𝙣𝙩𝙝𝙚𝙧𝙖 𝙥𝙖𝙧𝙙𝙪𝙨 𝙠𝙤𝙩𝙞𝙮𝙖 විතර යි. බලන්න උගේ විද්‍යාත්මක නමේ ම තියෙනවා Kotiya කියලා. ගැමි කියමනකුත් තියෙනවා දන්නවා ඇතිනේ "කැළේ මාරු වුණත් කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ" කියලා. තව 'කොටියා' මුලට එන ගම්වල නම් පවා තියෙනවා. ඉතිං අපේ මිනිස්සු ඉස්සර ඉඳන් ම ලංකාවේ ඉන්න ඔය පුල්ලි තියෙන එකාට කිව්වේ කොටියා කියලා. අනික ඔයා කියන්නේ කොටියා කියලා කලු ඉරි තියෙන ව්‍යාඝ්‍රයාට නම්, ඌ ලංකාවේ ඉන්න සතෙකුත් නෙවේ. ඒ නිසා උට කොටියා කියලා නමක් ලැබෙන්න විදිහකුත් නෑ මොකද ඔය ව්‍යාඝ්‍රයා කියන නමත් සිංහල එකක් නෙවේ සංස්කෘත.
SriLanka කොටියා තමා කොටී පවුලෙ ඉන්න විශාලම සතා
ලන්කාවෙ කොටියා දිවියා කියන්නෙ එකම සතාට .lepard කියන්නේ ඌට .අදුන් දිවියා කියලා වෙන එකෙක් ඉන්නවා .අපි lttte කොටි කීවාට උන්ගෙ ලාන්චනයෙ ඉන්නෙ වියාග්‍රයා.
@@shashisandun1887නෑ ජගුවර්.
ඉතාම ලස්සනම සත්ව කොට්ටාශය තේරුවොත් බිලාල කුලය ඉහළින්ම ජයග්‍රහණය කරයි කියලා මට හිතන්නේ
අපි සියලු සත්ත්වයෝ ආරක්ෂා කරන්න වග බලා ගන්න ඕනේ ❤❤❤❤
සුපිරි ❤❤❤
චීටාට ගොරවන්න බෑ පුරු පුරු ගානවා 😊❤🎉
චීටා ගොරවන්නේ නැති නිසා බිළාලයෙක් නොවේ .🎉🎉😊
අදත් ලස්සන වැදගත් විඩියෝවක්. ❤❤
බාලොංටත් ගොරවන්න පුලුවන්නෙ❤😂😂
Apo mole nm niymi bro😅😂
බල්ලා බිලාලයෙක් නෙවෙයි සුනක පවුලටයි අයිති
චීටාට ගෙරවීමට බැරිනිසා සහ විසල දත් පිහිටන්නේ
නැතිනිසා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චීටා පුරු පුරු ගාන්නෙ.. ගොරවන්නෙ නෑ. ඒ හින්දා ඌ බිලාලයෙක් නෙමේ..🙂🥲🐆
ඒත් එතකොට Pink Panther අයිතිමොන වර්ගෙටද.. Cat human ද😸. ඌ සින්හලත් කතා කරනවා, ඉංග්‍රීසිත් කතා කරනවා.
නිදියද්දි නම් ගොරවනවා ඇති හැබැයි... උදේට බාතෘම් ගියාම පුරු පුරු ගානවත් ඇති💩😾🥲
I Can't Imagine. Please help me.🥲😛🤪
I like lion and jaguar and tiger
Ok
Cheetah ge gen eka panthera newe eka nisa eyala big cats lata aithi wenne na saha panthera genus eke podima satha thama kotiya (lepord) cheetah ge thawat special ekak thama eyage kakule claws eliyata panala tyenne felidae family eke claws eliyata panala tyena ekama satha wenna one cheetah eyage family eka Acinonyx eyata roar krn bari ekat eka reason ekak
❤️✅
I love big cats ❤
ගොරවණ්නෙ නැති නිසා
Thanks
Thanks dear putha
ඔයාට පිං මහත්තයො මේව අපිට කියල දෙනවට.🙏🙏🙏🙏
Super earth ( Toi-715 b ) ග්‍රහලෝකෙ ගැන video එකක් ඕනේ❤😊
චීටාට hyoid අස්ථිය නැති හින්දා ගොරවන්න බෑ.තව චීටා Panthera කුලයට අයිති නැති නිසා.
❤️✅
අයියෙ මාපොගොලා ගැන video එකක් දෙන්නකො plz ❤
Anna ekanam maru. Man asama sinha kandayama thamai eyala ❤❤❤❤
පූසා ❤
Supiri ❤👍
Niyamai
Darunuma satha wayagraya ,
mapogo's la ganath one lagadima
niyamai
මරු මරු ❤️
Chitata gorawanna ba 😊
Super🎉😊
❤❤❤❤❤❤❤❤
❤❤❤
චීටාගෙ දත් පොඩි.ගොරවන්න බැ😊
Cheeta goravanne na❤❤
තම්නේල් එකේ රූපේ දැකලා ආපු අය කෝ😂😂😂
Wolf video 1 genna
චීටට ගොරවන්න බෑ පුරු පුරු ගානවා ඌ
Mapogo brothers gena video ekk one
ඔව් අනිවාර්යයෙන් ලොකෙ දරුණුම සිංහ ගැන්සිය ❤
Mopogo lions gena one
සිංහයා ගැන කරුණු ගොඩක් කියවුනෙ නෑ. සිංහ වර්ග දෙකක් ඉන්නවා
1.අප්‍රිකානු
2.ආසියානු
*අප්‍රිකානු අය අප්‍රිකාව,සුඩානය, වගෙ රටවල ඉන්නවා සිංහයො අතරින් භායානකම අය
*ආසියානු අය චීනය,ඉන්දියාව වගෙ රටවල ඉන්නවා, අප්‍රිකානු අය තරම් සටන්කාමී නෑ.
ඒ වගෙම බලල් පවුලෙ වැඩීම මාංශපේෂී තියෙන්නෙ සිංහයන්ට කොච්චර සටන් කළත් වෙහෙස නැත්තෙ එකයි. ඒ වගෙම ඉක්මනින් තුවාල සුවවෙන බලයකුත් එයාලට තියෙනවා. අනික සිබ්‍රා,කුළු හරක්,ජිරාෆ් විතරක් නෙමෙ එයාලා ඕනෙම සතෙකුට ඇටැක් කරනවා අප්‍රිකානු අලින්ට පවා එකයි එයාට කැලෙ රජු කියන්නෙ.
ඒවගෙම ලංකාවෙත් සිංහයන් ජිවත් උණ බවට සාක්ෂි තියෙනවා. සිංහ විශෙෂ අතර ලොකුම කෙනා වන්නෙ බාබෙරී සිංහයන් එයාලා ස්‍යිබෙරියන් ව්‍යාඝ්‍රයායත් වඩා විශාල වන අතර ඒ අයට වඳවෙලා ගිහින් තියෙනවා.
Hukapn pako
ඔව් හැබැයි African Bush elephant අලියෙක්ට attack කරන්න සිංහයො pride එකක්ම ඕනෙ නේද? තනි පිරිමි සිංහයෙක්ට bush elephant වර්ගයෙ සතෙක්ව මරන්න බෑ නේද? ගොඩක් වෙලාවට මට හොයාගන්න පුලුවන් වුණා African Bush elephant අලින්ගෙ කුඩා සහ රෝගී දුර්වල සතුන් විතරයි සිංහයො දඩයම් කරන්නෙ. අනිත් අලි එනකොට සිංහයො පසුබසිනවා.
ගෙරවීමේ හැකියාවක් නෑනෙ.. ඒකයි වෙන්න ඇති
CHITA tabgoravanna ba
සිංහයින්ට වගේ ශද්දය පිටි කරන්න බැරුව ඇති
💪💪💪
ගොඩක් කරුණු වැරදි , සිංහයන් අතර ඉතා දරුණු සටන් තියනවා... ඒ වගේම කොටි කියලා පෙන්නුවේ ව්‍යාඝ්‍රයන්
Humans
චීටාට ගෙරවීමට බැරිනිසා
❤🎉
chita ta gorawanta be ekathama pradana hethuwa
❤️✅
❤
❤😅😅
කොටියගෙයි ජගුවර්ගෙයි නම් දෙක පැටලුනද නැත්තන් මන් පොඩිකලෙ ඉදන් හිතගෙන හිටපු විදිහ වැරදිද 🤔
චීටා ට හරියට ගොරවන්න බෑ ඒකයි
කුඩා බළල් පවුලට කියන නම කියන්නකෝ
පුමගැන කිවුවෙ නැනෙ
චිටා ට ගොරවන්න බැරි නිසා උ big cats පවුලට අයත් වන්නේ නෑ
Ai sinha pirimi saththu eyaalage patav samahara velavata maranne
කවුද ඔයලා කැමති සතා❤️❤️🦁🐯🐅🐆
black panther 💖💖💖
ජගුවර්, කොටියා
ලස්සනම කෙනා නම් නෙමෙ එත් එයාගෙ බලයට, එඩීතරකමට සම කරන්න කවුරුත් නෑ කැලෙ රාජා සිංහයා ❤
Chitata gorawanna bari nisa
❤️✅
වෘකයෝ ගැනත් ඔනේ
චීටාට ගොරවන්න බැරි නිසා
Because they don't belong to the genus Panthera
ගොරවන්න බැරි නිසා😂
චීටා ගොරවන්නෙ නෑ
❤️✅
big cat
මේ ලොකේ ඉන්න ආග්‍රතම විලෝපියා කවුද.. දන්න කවුරුහරි උත්තරයක් දෙන්න.. උදවුවකුත් දෙන්නද.. කිසිම ස්වාභාවික ආරක්ෂක අවයවයක් හෝ පහරදීමට කිසිම දෙයක් මෙයාලට නෑ.. හැබැයි එකම එක දෙයක් නිසා මෙයාලා විශේෂ වෙනවා ඒ නිසාමයි.. මෙයාලා ලෝකයේ ආග්‍රතම විලෝපිකයෝ වෙන්නේ..
අග්‍ර විලෝපිකයා : මිනිසා
@@sinhalapedia හරියටම හරී...
මිනිසා ඌ ඕනෙම සතෙක් කනවා, මරනවා 😢
චීනයට ගෙවන්න බෑ
Cheeta gorawan nea
ගොරවන්න බැරි නිසා
චීටාට ගොරවන්න බෑ
❤️✅
Cheeta gorawan ne ekai
❤️✅
ගොරවන්න බැරි නිසානේ චීටා ව දාලා නැත්තේ
❤️✅
ගොරවන්න බැහැ
ච්ටාට ගොරවන්න බැ😊
❤️✅
මටත් ගොරවන්න පුලුවන් 😂😂😂😂😂
𝘦𝘺𝘢𝘵𝘢 𝘨𝘰𝘳𝘢𝘸𝘢𝘯𝘯 𝘣𝘢
❤❤❤❤❤
Chitata gorawanna bari nisa
❤❤
❤
චීටා ගොරවන්නෙ නෑ