හයීනා සතුන් ගැන ඔයා මේ දේවල් දන්නවාද? | Amazing Biology of Hyenas

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 118

  • @kginosha7684
    @kginosha7684 10 місяців тому +18

    උත්තරය... ගැහැනු සතුන්ට ශිෂ්නයක් වැනි යෝනිමාර්ගයක් තිබිම...වටින විඩියෝවක් ❤❤

  • @Dhaneshakesarindu
    @Dhaneshakesarindu 10 місяців тому +24

    හයිනාට සිංහලයන් කියන්නේ "තරච්ඡයා" නැත්නම් "කරබාන වලහා" කියලා. ගොඩක් අය මේ නම් දන්නෙ නෑ. වීඩියෝ එක නං සුපිරි, කියලා වැඩක් නෑ... 👌
    පොඩි දෙයක්, තිත් හයිනාගේ දිග අඩි 5 වගේ උස උරහිසට අඩි 3 කට ආසන්නයි. සාමාන්‍ය බර ගැහැණු සත්තුන්ගෙ කි.ග්‍රෑ. 45-65 අතර පිරිමි සතෙක් කි.ග්‍රෑ. 40-55 අතර. කි.ග්‍රෑ. 80 ට වැඩි වෙන්නෙ කලාතුරකින් ඒකත් ගැහැණු සත්තුන්ගෙ විතරයි. ස්වභාවිකව තිත් හයිනා අවුරුදු 20 විතරත් සත්වෝද්‍යානයක වගේ නං අවුරුදු 40 ක් උනත් ආයුෂ තියෙනවා.
    ඉරි හයිනා ගැනත් ඕනෙ... 👍

  • @smile.......
    @smile....... 10 місяців тому +39

    හයිනාවො තරම් අප්‍රිකාවෙ තෘණ භූමි වල ජීවි සමතුලිතතාව පවත්වා ගන්න උපකාරි වෙන කිසිම ද්වීතීයීක මට්ටමේ මාංශ භක්ශකයෙජ් මන් දැකල නැ. කට්ටිය හයිනාවන්ට අකමැති හේතුවනම් මට ටිකක් හිතාගන්න අමරුයි ඒත් මන් නම් එ සත්තුන්ගෙන් වෙන සේවාව ඉහලින්ම අගය කරනව. ❤️👏 ලන්ක්වෙ මන් දැකපු සුපිරිම animal basic documentary ගේන්නෙ ඔයා . වාව් 👏

    • @sinhalapedia
      @sinhalapedia  10 місяців тому +4

      ❤️❤️

    • @neviltec4687
      @neviltec4687 10 місяців тому

      ස්වභාවධර්මය සියලු සතුන්ට සාධාරණයක් කර තිබෙනවා ..අද ලංකාවේ පරිසර සමතුලිතතාවය මිනිසුන් විහින් නැති කර තිබෙනවා ..අප්‍රිකාවෙ තාම එහෙම වෙලා නැති එක සතුටුයි ..ඒ වගේම අගනා විස්තරයක් ගෙන ඒම ගැන ඔබට ස්තූතියි

  • @thamanipadmini4469
    @thamanipadmini4469 9 місяців тому +7

    සුපිරිම documentary එකක්...❤ පොඩි කාළේ අපි මේවා බැළුවේ Discovery චැනල් එකේ... එතකොට තෙරෙනවත් අඩුයි.. දැන් මේ විදිහට තේරෙන භාශාවෙන් අහන්න ලැබෙන එකනම් හරිම සතුටුයි.. ස්තුතියි මේ කරන සේවයට..💐🖤
    ඒවගේම මී මැස්සෝ ගැනත් Documentary එකක් ගේන්න😊

  • @jayanthperera7159
    @jayanthperera7159 8 місяців тому +2

    හරිම කපටි නුවනක්කාර දරුණු දඩයක් කාරයෝ ❤️❤️❤️

  • @kanchukanadeeshan4423
    @kanchukanadeeshan4423 10 місяців тому +39

    බෑලූන් එකක් 8:30 යනවා දැක්ක කට්ටිය like එකක් දාන් යන්😊

  • @janakakumara1875
    @janakakumara1875 3 місяці тому +2

    Mapogo lions coalition ගැන විඩියෝවක් දෙන්න👍🔥

  • @neviltec4687
    @neviltec4687 10 місяців тому +4

    ස්වභාවධර්මය සියලු සතුන්ට සාධාරණයක් කර තිබෙනවා ..අද ලංකාවේ පරිසර සමතුලිතතාවය මිනිසුන් විහින් නැති කර තිබෙනවා ..අප්‍රිකාවෙ තාම එහෙම වෙලා නැති එක සතුටුයි ..ඒ වගේම අගනා විස්තරයක් ගෙන ඒම ගැන ඔබට ස්තූතියි

    • @senkadagala5634
      @senkadagala5634 9 місяців тому +1

      ලංකාවේ ඉන්නෙ අති බහුතරයක් පන්ඩිතයො නිසා

  • @chamikaperera6094
    @chamikaperera6094 10 місяців тому +6

    මම ආසම සතෙක් තමයි හයිනා කියන්නෙ

  • @sureshfonseka4404
    @sureshfonseka4404 10 місяців тому +2

    Niyama video ekak godak dewal danagatta. Haina gana toraturu danaganna asawen hitiye. Obata bohoma sthithi.

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 10 місяців тому +3

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @niroshirashikani2991
    @niroshirashikani2991 10 місяців тому +8

    wild dog ගැන විඩියෝ එකක් ගෙන්න ❤

  • @durbukawithkaniya4708
    @durbukawithkaniya4708 10 місяців тому +3

    ආසම එකෙක්❤

  • @rameshshanuka1074
    @rameshshanuka1074 15 днів тому

    මරු ආ

  • @kanchukanadeeshan4423
    @kanchukanadeeshan4423 10 місяців тому +9

    උගේ හිනාව

  • @HarindraSampath-x9i
    @HarindraSampath-x9i 9 місяців тому +4

    ලිංගික අවයවය❤🎉 answer

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 9 місяців тому +1

    එකෙන්ම වැදගත් වීඩියෝ එකක්...🌹🌹❤️❤️

  • @cerzydoggaming
    @cerzydoggaming 7 місяців тому +1

    වටින වීඩියෝ එකක් 👍🤘

  • @chanakakamal1
    @chanakakamal1 9 місяців тому +1

    සුපිරි

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 10 місяців тому +3

    ගොඩක් වටින වැඩසටහනක්

  • @crickettips7855
    @crickettips7855 10 місяців тому +5

    හයිනා රන්චුවකට සින්හයෙක් අහුවුනත් ඉවරයි

  • @elroydavid5401
    @elroydavid5401 6 місяців тому +1

    ගැහැණු සතුන්ට සහ පිරිමි සතුන්ට එක හා සමාන ලිංගික අවයව තිබීම

  • @vikumavishka7866
    @vikumavishka7866 9 місяців тому +3

    ස්භාදහම කොතරම් සන්කිර්නද ✋

  • @KavinduFarnando
    @KavinduFarnando 9 місяців тому +1

    ප්‍රශ්ණයට පිළිතුර...ඒ සත්තුන්ගේ ලිංගික අවයව එක සමානයි..

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 6 місяців тому +1

    ස්තුතියි

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 10 місяців тому +2

    Great video thank you ❤❤

  • @Chilawboy
    @Chilawboy 10 місяців тому +70

    කැලෑ සත්තුන්ගෙන් මම අකැමැතිම සත්තු ජාතියක් හයිනාවො.

  • @ANIMEWORLD-yd4lhZ
    @ANIMEWORLD-yd4lhZ 10 місяців тому +7

    අඩො අයිය කොහොමද බන් මේකෙ ස්ක්‍රිප්ට් එකක් හදන්නේ පට්ට් එක්ක 😄

  • @kumuduwimalarathna7744
    @kumuduwimalarathna7744 10 місяців тому +2

    Ara කතාව thama 😂wisheshathwaya

  • @Rhyme8-gb3wt
    @Rhyme8-gb3wt 6 місяців тому +1

    ඊළඟ video එකෙන් ලෝකෙ bite force එක වැඩිම සහ ශක්තිමත්ම සතුන් ගැන ගේන්න පුලුවන්ද

  • @RC-ff
    @RC-ff 10 місяців тому +1

    හයිනා සතුන් එකමුතු යි❤💚💜💓

  • @tharushanimesh899
    @tharushanimesh899 9 місяців тому +9

    සත්තු පන පිටින් කන අප්‍රසන්න සත්තු ජාතියක්

    • @Heybrother-24
      @Heybrother-24 3 місяці тому +1

      ඔයා කන්නේ උයලනේ 🤮

  • @lithumlakyuru9093
    @lithumlakyuru9093 10 місяців тому +3

    උත්තරය = ගැහැනු සතුන් ට ශිශ්නයක් වැනි යෝනී මාර්ගයක් තිබීම.

  • @Muditha6
    @Muditha6 10 місяців тому +2

    අස්ථි කුඩු කල හැකි දත්..

  • @KavinduIshan-k4z
    @KavinduIshan-k4z 10 місяців тому +10

    අස්ථි බිඳීමට හැකි හකු ඇති ඒකම සත්වයා

    • @Dhaneshakesarindu
      @Dhaneshakesarindu 10 місяців тому +1

      අස්ථි බිදින්න හිම වලහා, ජගුවර්, දුඹුරු වලහා වගේ තව සත්තුන්ට පුළුවන්... 👍

    • @Rhyme8-gb3wt
      @Rhyme8-gb3wt 6 місяців тому

      ක්ෂීරපායී සතුන්ගෙන් bite force එක වැඩිම hippo 🦛
      හිපපොටේමස් නයිල් කිඹුලන්ටත් ගොඩක් වෙලාවට attack කරනවා.

  • @herathbanda306
    @herathbanda306 9 місяців тому +1

    Good

  • @rovinmichael4689
    @rovinmichael4689 10 місяців тому +1

    Wild dog la genath ekak oni

  • @UnknownUserUnknown-mi3jp
    @UnknownUserUnknown-mi3jp 6 місяців тому +1

    Honey badger genath danna

  • @nirwansampath
    @nirwansampath 10 місяців тому +2

    වෙනස තමයි අනිත් සත්තුන්ට වගේ නෙමේ. හයිනා ගෑනු සතාටත් චූ පැට්ටෙක් ඉන්නවා.

  • @nimesh452
    @nimesh452 10 місяців тому

    Digatama me wage video one

  • @SHANUSHANU-o7b
    @SHANUSHANU-o7b 10 місяців тому +1

    ගැනු ජුන්ඩ 🙂

  • @nishalchathuranga6551
    @nishalchathuranga6551 10 місяців тому +2

    ❤❤❤❤❤

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 8 місяців тому

    ❤😮

  • @sachithsaranga3228
    @sachithsaranga3228 10 місяців тому +1

    ✌️✌️

  • @nadeekavaas4480
    @nadeekavaas4480 10 місяців тому +2

  • @janakaperera1242
    @janakaperera1242 9 місяців тому

    ලිංගේන්ද්‍රිය

  • @Nirwanakalanka-r6d
    @Nirwanakalanka-r6d 10 місяців тому +2

    👍

  • @UpulChandhana-uj7oz
    @UpulChandhana-uj7oz 10 місяців тому +2

    😊

  • @මාක්ස්
    @මාක්ස් 4 місяці тому

    හයිනට කැමති අයකො😊😊

  • @RanjithPranandu-rb7ch
    @RanjithPranandu-rb7ch 10 місяців тому +1

    Jara sathek

  • @D.AGunaratna
    @D.AGunaratna 25 днів тому

    හයිනස් සිංහයන් ආහාරයට ගන්නේ මොකද video එකක් ගේන්න කෝ

  • @milan4647
    @milan4647 10 місяців тому +1

    Mapogos gana onea

  • @dmtmusic1491
    @dmtmusic1491 10 місяців тому +3

    ගැහැණු සතුන්ට බිජ්ජක් වැනි චූ හිලක් තිබිම

    • @slkanchana6047
      @slkanchana6047 10 місяців тому +3

      ගෙදරත් ඔහොමද බං කතාකරන්නේ

    • @dmtmusic1491
      @dmtmusic1491 10 місяців тому

      😊

  • @DushmanKalpana
    @DushmanKalpana 10 місяців тому +3

    මිනිසුන්ගේ ආමාශයේ PH agaya kiyada

  • @BuddiSanjaya-n8f
    @BuddiSanjaya-n8f 10 місяців тому

    Mayan hithagana ba. Kohomada karunu hoyagaththada kiyala.

    • @Leo98110
      @Leo98110 10 місяців тому

      English පුලුවන් නම් ඕවා හොයාගන්න එක easy.😌

  • @shaanpadmakumara9780
    @shaanpadmakumara9780 10 місяців тому

    Before l don't like this animal, but little bit l like them😂

  • @----Dasun---
    @----Dasun--- 10 місяців тому

    හරි පුදුමයි❤

  • @BinaryTrading-eb2sm
    @BinaryTrading-eb2sm 10 місяців тому +1

    මම සත්තුන්ගෙන් අකමැති ම සතා

  • @MohamedSaifullah-h8f
    @MohamedSaifullah-h8f Місяць тому

    Eyalage yoniya

  • @sihanvideo1814
    @sihanvideo1814 6 місяців тому +1

    හේතුවක් දන්නේ නැ ආසම නැති සතෙක් 😅

  • @anjana373
    @anjana373 10 місяців тому +1

    Intro eke diga

  • @ThilinaChathuranga-h5o
    @ThilinaChathuranga-h5o 10 місяців тому

    Man danna vidiyata wadima bite force eka thiyenne hayna ta.

  • @Unity_gaming1
    @Unity_gaming1 10 місяців тому +2

    මේ video එකේ එක clip එකක balloon එකක් දැක්ක අය කෝ 👇

    • @Shayanfdo
      @Shayanfdo 10 місяців тому

      ✋🤚 😊✋

  • @Leo98110
    @Leo98110 10 місяців тому

    😌

  • @yashithahashan1399
    @yashithahashan1399 6 місяців тому

    මුන්ට පිරිමි අයිතිවාසිකම් හිමිවිය යුතුයි

  • @rovinmichael4689
    @rovinmichael4689 10 місяців тому

    Me wagema thamai wild dog lath
    Man akamethima saththunjaathi 2kak

  • @pradeeperanga8958
    @pradeeperanga8958 10 місяців тому +1

    Mahida rajapassa naki maina pakaya uth hyena wage thamai me ratama kawane wesa balla

  • @asokabandara1061
    @asokabandara1061 10 місяців тому

    🤔🤔🤔🤔🤔🤔

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda 10 місяців тому

    වෙනස තමයි :
    එයාට තියෙන්නේ ගැහැනු හයීනා සතුන්ට තියෙන්නේ පිරිමි අයට තියෙනවා චුච්චා කෙනෙක් ❤️

  • @kanchanaanuruddaweerakon2755
    @kanchanaanuruddaweerakon2755 10 місяців тому +1

    මේක පිස්සු හැදෙන කතාවක්

  • @nayanakanchana
    @nayanakanchana 10 місяців тому

    Jaguar kenekge PSI eka 1500

  • @rushand8003
    @rushand8003 10 місяців тому

    payyakata kohomada bn thawa payyak athul krnne 😂😂

  • @chandimawijesinghe4449
    @chandimawijesinghe4449 10 місяців тому

    Hyena kiyanne mama kamathma na

  • @tharindudasun9311
    @tharindudasun9311 10 місяців тому +1

    😂😂😂

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 10 місяців тому +3

    කැතම කැත බල්ලො වර්ගයක්
    කෑදර සත්තු වර්ගයක් නරියන් පවා පදිරී මුංට...ශරීර ලක්ෂණ යනම් උන්ගෙ පස්සහ කොටස බිමට පහත් වෙන්න වගේ ඉස්සරහ උසයි පස්ස පහතයි.

    • @akashsagara5362
      @akashsagara5362 9 місяців тому +1

      කැත කොහෙද උන් ඔයාට වඩා ලස්සනයි .හිනා වෙනව .ඇගේ ඉරි ,පුල්ලි තියෙනව ඔය ඉරිසියාව

  • @mysweety3221
    @mysweety3221 10 місяців тому +1

    ගෑනුන්ගෙ බිජ්ජ

  • @dinukashameen8831
    @dinukashameen8831 9 місяців тому

    feminism ultra pro max

  • @KISPKumara-gm6ow
    @KISPKumara-gm6ow 9 місяців тому

    Mun. Nikam. Thumbi vage

  • @shashikamadushan
    @shashikamadushan 6 місяців тому

    ඔය සතා දෙමුහුන් සතෙක්

  • @kumariwalpita8878
    @kumariwalpita8878 10 місяців тому

    Mama kemathi ne hainata

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 9 місяців тому +1

    පලවෙනි විනාඩි දෙක අහද්දි ඔබව subscribe කරන්න හිතුනේ නොදන්න දෙයක් දැනගන්න තියෙන කැමැත්ත නිසා

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 10 місяців тому +2

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @sanjayarmsk
    @sanjayarmsk 6 місяців тому

  • @AkashKavinda-oc5op
    @AkashKavinda-oc5op 10 місяців тому +1

    ❤️❤️❤️❤️❤️

  • @Ravindu98
    @Ravindu98 3 місяці тому