seth pirith (සෙත් පිරිත්) sinhala සතුරු කරදර සියලු ලෙඩරෝග දුරුවී යහපත උදාවීමට මෙය අසන්න Bawa kathara

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 225

  • @bawakathara
    @bawakathara  Рік тому +77

    🙏...ධර්ම දානමය පිංකමක් සිදුකරවා ගැනීමට සැදැහැති සිතින් යුතුව ( share ) කර මේ මහඟු පිංකමට ඔබත් කොටස් කරැවකු වන්න...🙏
    දිනපතා සෙත් පිරිත් අහන්න " බව කතර " යූ ටියුබ් නාලිකාව සබ්ස්කරයිබ් කර එකතුවෙන්න.

  • @NiranjalaDias-wn2mv
    @NiranjalaDias-wn2mv 9 місяців тому +11

    මේ පිරිතේ බලයෙන් සිරිපා කරැණාවට ගිය මගේ අම්මටයි අයියටයි සමන් දෙවියන්ගේම පිහිට ලැබේවා.යහපතක්ම් වේවා!

  • @janu5068
    @janu5068 9 місяців тому +12

    කුසුම් ජයවර්ධන මගේ අම්මගෙ ලෙඩ දුක් නැති වී නිරෝගී වේවා!!!!🙏

  • @ramyalatha2854
    @ramyalatha2854 Місяць тому +2

    මෙි පිරිත් බලයේන් මගෙ පුතාගෙ දුවගේ සියලු කරදර ලෙඩ දුක් දුරැවෙිවා සාදු සාදු සාදු

  • @SenarathNimanthi-pq3pp
    @SenarathNimanthi-pq3pp 9 місяців тому +12

    සියලු ලෝක සත්ත්වයෝ නිදුක් වෙත්වා.....
    නිරෝගී වෙත්වා.....
    සුවපත් වෙත්වා.....
    දුකින් මිදෙත්වා.....
    නිවන් දකිත්වා.....

  • @Samidudanushka
    @Samidudanushka Рік тому +15

    අනේ මේ පිරිත් බලයෙන් මගේ රත්තරන් දරු පැටියා සුවපත් වේවා,මගේ දරු පැටියා නීරොගි වේවා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanrangika5720
    @gayanrangika5720 8 місяців тому +7

    මේ පිරිත් බලයෙන් මාගේ පවුලේ අය ආරක්ෂා වේවා 🙏🌼

  • @sunethraMalkanthi35
    @sunethraMalkanthi35 9 місяців тому +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏 🙏

  • @kumudiniiyonmudalige8122
    @kumudiniiyonmudalige8122 11 місяців тому +4

    Me pirith balayen mage ningi athulu APA paule samata ha siyaluma rogin niduk nirogi wewa

  • @hwsunilsantha5076
    @hwsunilsantha5076 Рік тому +15

    මගේ අම්මාටත් තාත්තාටත් තිබෙන සියලු කරදර නැති වී මාගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වේවා..🙏🙏🙏🙏

  • @shanthipathirana2005
    @shanthipathirana2005 Рік тому +21

    උතුම් රත්නත්‍රයේ පිහිට හැමදෙනාටම ලැබේවා 🙏🙏🙏

  • @kumariakke6525
    @kumariakke6525 Рік тому +10

    සාධු සාධු සාධු අපේ රටට ජනතාව wta යහපතක් වේවා මගෙ පවුලේ සියලුම දෙනාටම budusaranai 🍟🙏🙏🍟🙏🍟

  • @dilukasamoshi8850
    @dilukasamoshi8850 Місяць тому +2

    මෙම පිරිත් දේශනාවේ බලයෙන් මගේ පවුලේ අයට කිසිම ලෙඩක් දුකක් කරදරයක් සිදුනොවේවා..!!! 🙏🙏🙏

  • @chandanikumari7099
    @chandanikumari7099 11 місяців тому +7

    මෙ පිරිතෙ බලයෙන් මගේ දරුවන් ගේ සියලු අපල දුරු කර අධ්‍යාපනය කටයුතු සාර්ථක වෙවා

  • @shanthipathirana2005
    @shanthipathirana2005 Рік тому +16

    උතුම් සත්ධර්මයේ ආශිර්වාදය සැමට ලැබේවා 🙏

  • @HimashiAdikaram-ty5uk
    @HimashiAdikaram-ty5uk 8 місяців тому +2

    සාදූ සාදූ නමෝ බුද්දාය☸️

  • @ShiromiDharmasena-ht7sj
    @ShiromiDharmasena-ht7sj Рік тому +9

    Me pirith rathnayata dayaka wana oba wahanselata me sasara kelawaradima amamaha nirwana sampaththiya lebewaa..

  • @evonnilani3240
    @evonnilani3240 Рік тому +15

    මේ ගාථා බලයෙන් මගේ ලෙඩදුක් සුවපත් වෙත්වා.

  • @dinushawijayarathna8118
    @dinushawijayarathna8118 Рік тому +10

    Anantha wu budu guna balayen mata sethak shaantiyak wewa

  • @dermasaudi9393
    @dermasaudi9393 Рік тому +8

    Sadu sadu sadu maa pirith vala saththyanu bava balayan maga dubai rataa setena akalanka puthuga Siyaluma apala duru wevaa sathak santhiyakma wevaa sadu sadu sadu

  • @malinandani3412
    @malinandani3412 7 місяців тому +1

    මෙම උතුම් පිරිත් ගුණ බලයෙන් මගේ පුතුට , මාහට අප සැමදෙනාටම ආශිර්වාද වේවා 🙏සෙත් වේවා 🙏 යහපතක් වේවා 🙏...නිදුක් නීරෝගීව සුවපත් වේවා 🙏

  • @Shashikaladilrukshi462
    @Shashikaladilrukshi462 4 місяці тому +1

    මේ පිරිතේ බලයෙන් මගේ සුදුගේ සියලුම ප්‍රේත බලවේග හැම අනතුරක්ම නැති කර එයාගේ ගෙදර ඒ නපුරු බලවේග හැම දේම නැති කරදෙන්න බුදු හාමුදුරුවනේ 🙏🙏 එයාව ආරක්ෂා කරදෙන්න සියලුම කරදර වලින් 🙏🥺

  • @kamilasanga1574
    @kamilasanga1574 7 місяців тому +1

    මේ පිරිතේ අනන්තවූ බුදුගුණ භලයෙන් මගේ මවගේත් ක්‍රිසාන්ති දසනායක ගුරුතුමියගේත් ඇතිවීතිබෙන්නාවූ රෝගී තත්වයන් ඉතා ඉක්මනින්ම සුවමවේවා තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @menukakuruppu
    @menukakuruppu 6 місяців тому +1

    Me pirithe balayen mage sathuru karadara duruvewa 🙏🙏🙏sadu sadu sadu

  • @nipunayesh290
    @nipunayesh290 Рік тому +6

    බුදුසරනයි. මුලු ලොවම සුවපත් වේවා❤️

  • @malinandani3412
    @malinandani3412 7 місяців тому +1

    මෙම පිරිත් ගුණ බලයෙන් මගේ අම්මා ගේ සියළුම අසනීප යන් සුවපත් වේවා ...🙏🙏🙏

  • @LankaLidarshani
    @LankaLidarshani Рік тому +4

    Pirith balayen Mage pamoda puthuge graha apala duruwewa

  • @shanthipathirana2005
    @shanthipathirana2005 Рік тому +8

    සැමට උතුම් rathnathraye pihitai ❤🙏

  • @anudissanayaka11
    @anudissanayaka11 Рік тому +10

    මෙම පිරිතේ බලයෙන් අනූගේ සියලු ලෙඩ දුක් දෝෂ දුරුවේවා..සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා

  • @shanthipathirana2005
    @shanthipathirana2005 Рік тому +14

    සියලු දෙනාගෙ සියලු කරඩර බුදු සරනින් සුවවේවා❤🙏🙏

  • @chamindapushpakumara9455
    @chamindapushpakumara9455 Рік тому +12

    මේ පිරිතේ බලයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා .......!!!

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 5 місяців тому +1

    මේ පිරිත ඇසීමේ බලයෙන් ආශිර්වාදයෙන් ග්‍රහ අපල වලින් දුරුවී!ලෙඩ දුක් වලින් තොරව ලැබේවා සාදු සාදු සාධු

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී 10 місяців тому +2

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿මේ පිරිත් බලයෙන් මගේ සියළුම දුක් කරදරදුරුවී පිහිට ආශිර්වාදය ලැබේවා

  • @Renuka-g4h
    @Renuka-g4h 11 місяців тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏siyaluma ledabuk suwavi nidik nirogi wewa budusarani 🙏🙏🙏

  • @shiraninisansala1633
    @shiraninisansala1633 Місяць тому +1

    කුමාරි එකනායක මගේ අම්මට ලෙඩ සුවපත් වේවා

  • @dulangajayasundara3589
    @dulangajayasundara3589 10 місяців тому +1

    Me pirith balayen siyalu denagema leda roga duru wewa. Chuti babage asanipa adu wewa. Amma, thaththath nirogi wewa. Budusaranai!

  • @sarathkumara-vl9wq
    @sarathkumara-vl9wq 11 місяців тому +3

    සුපුල් සර්ට නිරෝගී සුව ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadushanSulakshan
    @MadushanSulakshan 11 місяців тому +1

    Me pirith balayen mage gedara thiyena dosa duru wewa mage puthawa සැමියා arashakanna sadu sadu

  • @ChandrikaChamari
    @ChandrikaChamari Рік тому +3

    Budu saranig me tun ලෝකයේම tibena saturu karadara leda duk nati vewa mage pawule හැමෝටම t utum budu ගුණ belen යහපත ma uda vewa 🙏🙏🙏🙏🙏sadu sadu saduu

  • @SineliDinethma-cc6wq
    @SineliDinethma-cc6wq 27 днів тому

    මේ පිරිතේ අනුභවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා ...❤❤❤🙏🙏🙏💐💐💐

  • @erandig.v3597
    @erandig.v3597 11 місяців тому +2

    මේ පිරිත් බලයෙන්ම මාගෙද පවුලේ සැමගේ තියෙන්නා වු කරදර බාධක දුරුවේවා සාදු සාදු සාදු

  • @HashiniYashara-jj1pt
    @HashiniYashara-jj1pt 11 місяців тому +1

    Me pirith deshanawe anubhawayen balayen me para liyanna inna usas pela wibhagaya hodin samath wimata awashya shakthiya dayrya man athulu usas pela liyanna inna hamotama ashirawadayak wewa!!!waradunu jiwithe goda naga ganimata mata shakthiya wasanawa dayrya labewa!!!

  • @NisansalaKumarasinghe-l4f
    @NisansalaKumarasinghe-l4f 7 місяців тому

    මේ පිරිතේ ආනුභාව බලයෙන් මගේ මෑනියන් සුවපත් වේවා...🙏සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරොගීවේවා සාදු සාදු🙏

  • @anushaherath553
    @anushaherath553 7 місяців тому +1

    මගේ තාත්තාගේ උදරයේ රෝගාබාධය ඉක්මනින් සුවපත් වේවා🙏🙏

  • @siriyalathaherath1140
    @siriyalathaherath1140 11 місяців тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ පිරිත් දේශනා බලයෙන් මටත් මගේ නිවසේ සියලු දෙනාටම යහපතක් ම වේවා.. සතුට, සැනසීම ‌‌උදාවේවා!!!

  • @hwsunilsantha5076
    @hwsunilsantha5076 9 місяців тому

    මේ පිරිතේ බලයෙන් මගේ ත් මගේ අම්මා තාත්තාගෙත් ලෙඩ දුක් කරදර සියල්ල දුරු වී යහපතක්ම වේවා 🙏🙏🙏

  • @shanthipathirana2005
    @shanthipathirana2005 Рік тому +5

    උතුම් රත්නත්‍රයේ පිහිටයි සාදු🙏සාදු🙏සාදු🙏

  • @nalakathennakoon2407
    @nalakathennakoon2407 Рік тому +4

    මෙම පිරිත් බලෙන් මගෙ අපල උුරැවෙවෙිවා .

  • @nadishkawshitha2117
    @nadishkawshitha2117 6 місяців тому

    මේ උතුම් පිරිත් බලයෙන් මාගේ අම්මාගේ ලෙඩ දුක් දුරැවෙලා නීරෝගී සුවය ළගා වේවා.🙏🙏

  • @KumariKumari-ym1tf
    @KumariKumari-ym1tf Рік тому +3

    Sadu sadu sadu me pirit belayan magat maga daruwangat loka wesi samatath apala duruvi yehapatakma wewa theruwan saranai 🙏🙏🙏

  • @sureshmadusanka5875
    @sureshmadusanka5875 11 місяців тому +5

    මෙම පිරිතේ බලයේන් මෙම පිරිත අසනා සියලු දෙනාට සෙතක්ම වෙවා සියලු කරදර නැති වෙවා🙏🙏🙏

  • @baople7486
    @baople7486 Рік тому +7

    සාදු සාදු සාදු මේ පිරිත් බලෙන් මගේ දරුවන්ට තියෙන අපල දුරු වේවා ශාන්තියක් වේවා ආරක්ෂාවක් වේවා යහපතක්ම වේවා සාදු සාදු සාදු

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 5 місяців тому

    තෙරුවන් සරණයි ග්‍රහ අපල දුරු වේවා.ලෙඩ සුව වේවා. නිරෝගීව ජීවත් වීමට ආශිර්වාදය ලැබේවා ඕ

  • @RenukaRenuka-kt6hj
    @RenukaRenuka-kt6hj 3 місяці тому

    Mage දුවගෙ ඉගෙනීමේ කටයුතු දිනෙන් දින වර්ධනය wewa මගේ දුවගෙ අනාගතය සුභම සුභ වේවා 🙏🙏🙏🙏🙏

  • @chandimajanakee614
    @chandimajanakee614 Рік тому +2

    Siyalu lakawasinta yahapathakma wewa .........sadu sadu sadu

  • @ajithjanaka3785
    @ajithjanaka3785 11 місяців тому +1

    සියලු සත්වයො නිදුක් වෙත්වා...... නිරෝගි වෙවා..... සුවපත් වෙත්වා.... දුකින් මිදෙත්වා.... නිවන් දකිත්වා........

  • @chamindapushpakumara9455
    @chamindapushpakumara9455 Рік тому +5

    මේ පිරිතේ බලයෙන් මගේ සහොදරයො හතර දෙනාටත් ඒයාලාගේ පවුලේ සියලු දෙනාටත් යහපතක්ම වේවා දිනෙන් දින දිවුනුවට පත් වේවා ..........!!!

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 11 місяців тому +2

    සාදූ සාදූ සාදූ...!¡නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.. තෙරුවන් සරණයි

  • @MadaraHansani-m1l
    @MadaraHansani-m1l 11 місяців тому +1

    අමනුශ්‍ය්ය දෝශ සියලුම කරදර දෝශ දුරුවී සියලුම මනුශ්‍ය්ය වසි සැමට සෙත සැලසේවා සාදූ .. සාදූ.. සාදූ...

  • @nirupashyamalee6239
    @nirupashyamalee6239 Рік тому +4

    මේ පිරිතේ බලයෙන් නිරැපාගේ ලෙඩ දුකාක් කරදරයක් නොවි යහපත් ම වේවා.

  • @erandig.v3597
    @erandig.v3597 11 місяців тому +1

    මේ පිරිත් ආනුභාවයෙන් මටත් මාගේ පවුලේ අයටත් තියෙන කරදර දූරු වේවා

  • @nuwansanjeewa-i1i
    @nuwansanjeewa-i1i Рік тому +3

    මෙම පිරිත් සජ්ගායනයෙන් අනුහසින් මගේ බිරිදගේ සහා නැගනියගේ සියලු ග්‍රාහ අපල දුරුවේවා...!!! 🙏🙏

  • @mallikasrilanka4442
    @mallikasrilanka4442 9 місяців тому +2

    සාදු.සාදු.සාදු.

  • @Happy20088
    @Happy20088 11 місяців тому +2

    ඔබ සැමට සෙත් වේවා

  • @upekshakalhari1615
    @upekshakalhari1615 11 місяців тому +2

    මෙලොව සියලු දෙනාටම උතුම් සද්ධර්මයේ ආශිර්වාදය ලැබී සෙතක් ශාන්තියක් අත්වේවා...🙏🙏🙏

  • @rtarta8534
    @rtarta8534 11 місяців тому +2

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ දරුවන්ගේ ස්වාමියාගේ පවුලේ සියලුම දෙනාගෙන් සියලුම අපල දුරු වේවා සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @MallikaAmarasinghe-f2e
    @MallikaAmarasinghe-f2e Рік тому +2

    Ma peritha balayan maga seyalu rooga duruwawa sadu sadu

  • @tanuja5634
    @tanuja5634 Рік тому +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි

  • @kushanidanushika6964
    @kushanidanushika6964 11 місяців тому

    මේ පිර්ත්බලයෙන් දිනිකි ඔනායා බිලිදාගේ අපල උප්‍රද්‍රව දුරුවීසෙත යහපත සැලසේවා තෙරුවන් සරනයි

  • @SunithaWerasinghe
    @SunithaWerasinghe 11 місяців тому +1

    මගේ හිසේ සිට දෙපතුල දක්වාම ඇති සියලුම ලෙඩ රෝග දුරු වේවා දුක් කරදර නැති වේවා අමුණශ්‍ය දෝෂ නැති වේවා මගේ දරුවා ආරක්ෂා කර මගේ පවුලේ සියලු දෙනාටම දෙනාටම සෙතක් ශාන්තියක් වේවා

  • @ShiromiDharmasena-ht7sj
    @ShiromiDharmasena-ht7sj Рік тому +2

    Me pirith rathnaye anuhasin thrindu nimesh thilakarathnage siyalu leda duk suwapath weva..ikmaninma niduk nirogi ikman suwaya lebewa..pinbara anagathayak lebewa....

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2km 11 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @TharakaRanasinghe-b4z
    @TharakaRanasinghe-b4z 10 місяців тому +2

    බුදුු සරණයි!!🙏🙏🙏🙏🙏🙏

  • @sujaniwaliweriya7964
    @sujaniwaliweriya7964 Рік тому +4

    මෙම පිරිතේ බලයෙන් සුජානිගෙ සියලු ලෙඩදුක් කරදර දුරුවී යහපතක් ම වේවා ........!!!

  • @Renuka-g4h
    @Renuka-g4h 11 місяців тому +2

    Budusarani 🙏🙏🙏

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 11 місяців тому +1

    Mage siyaluma leda duk duruwewa mage daruwanta mage ammage asanipe duru wewa siyaluma denata setha santhiyama uda wewa loke wasi siyaluma denata mage rata wasiyanta 2024 ratata seathakma uda wewa 🙏 🙏 🙏

  • @ramiaramia2917
    @ramiaramia2917 Рік тому +2

    මෙ පිරිත් බලයෙන් සියලු සත්තයෝ සුවපත් වෙිවා .🙏🌹🙏🌹🙏🌹

  • @Lakiya-w8r
    @Lakiya-w8r 12 днів тому

    සියලු දෙනාගෙ ලෙඩ රෝග දුරු වේවා !!!. 🙏🙏🙏

  • @shanthipathirana2005
    @shanthipathirana2005 Рік тому +3

    සියලුම දෙනාගේ යහපතම උදාවේවා ❤සාදු!සාදු🙏සාදු🙏සාදු🙏නමස්කාර

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 8 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏 බුදුසරණයි

  • @kumarikumari6376
    @kumarikumari6376 Рік тому +3

    සාධු සාධු 🙏🙏🙏🙏

  • @chandrikaraja3874
    @chandrikaraja3874 19 годин тому +1

    මගේ දරුවන් මුනුබුරන්ටද කරදර දුරුවි ඉගෙනගන්න ලැබෙිවා

  • @DTgirl2005
    @DTgirl2005 Рік тому +2

    සාදු සාදු සාදූ 🙏🙏🙏🌼🌼🌼

  • @LakiduPasan
    @LakiduPasan 11 місяців тому +1

    සාදු සාදු....🙏🙏🙏🙏

  • @Asuntha-c4k
    @Asuntha-c4k 9 місяців тому +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏

  • @thimirabro37
    @thimirabro37 11 місяців тому +2

    මේ ගාථාවේ බලයෙන් මගේ ලෙඩ සුවවේවා 🙏🙏

  • @indrasriyani4716
    @indrasriyani4716 Рік тому +1

    Maga adaraneya duwatath pututath niduk neeroogee karadara badakanathi jeewana gamanak labewaa maa peritth saha sath santhiwala anwbawayan

  • @slmobile3695
    @slmobile3695 Рік тому +1

    Me pirithe balenciaga mage puthage eswaha katawaha siyalu leda rogawalin araksha wewa

  • @upendrarodrigo9207
    @upendrarodrigo9207 11 місяців тому +3

    මේ පිරිත් බලයෙන් අපේ ගෙදර සියලුම ප්‍රශ්න හොදින් විසදේවා🙏 සාදු සාදු සාදු

  • @AnuraKumara-c8t
    @AnuraKumara-c8t 11 місяців тому +1

    මෙම පිරිත් දේශනා බලයෙන් මගේ අම්මාගේ සියලු ලෙඩ දුක් කරදර නැති වෙවා

  • @MyuriTharika
    @MyuriTharika Рік тому +3

    සාදු සාදු සාදු

  • @roslinpieris6389
    @roslinpieris6389 Рік тому +1

    ලෝකවාසි.ලඅන්කාවාසි.අපහැමදේනාගේත්.සියලුරෝග..මෙිපින්.බලේන්.සුවවෙිවා.තට්රැවන්සරනයි.දේවිපිහිටයි.🙏🙏👫🌸🌸🌸🌸

  • @K.J.Jayanthi
    @K.J.Jayanthi 5 місяців тому

    මේ පිරිත් බලයෙන් අපේ අම්මාට නිරෝගි සුව ප්‍රාර්ථනා කර මු

  • @ChamindaRathnapriya-ek9vi
    @ChamindaRathnapriya-ek9vi Рік тому

    Induwarige graha apala duru vi palu damime rogaya duru wewa.sadu sadu sadu...

  • @tdbrproduction272
    @tdbrproduction272 Рік тому +3

    මගේ අම්මා ඉක්මනට සුවයෙන් ඔන

  • @SdhaniNisansala
    @SdhaniNisansala 4 місяці тому +1

    Mge igena gnna daru 3 igemime ktayutu sartaka wewa loka sema daruwekutama igenimen ihalatama ynna labewa 🙏

  • @LovelyDachshund-fu3hl
    @LovelyDachshund-fu3hl 9 місяців тому

    මගේ සියලු ෙලඩ ෙරා්ග දුරැවේවා

  • @gnanadesilva7640
    @gnanadesilva7640 Рік тому +3

    sadu sadu sadu

  • @chandrikaraja3874
    @chandrikaraja3874 19 годин тому +1

    අපේ පොඩි හමුදුරුවන්ටද කරදර බාදක ඉවත්වි පිරිවනෙ ඉගෙනිමි කටයුතු සාර්තරව කරගන්න ලැබෙිවා සාදු සාදු සාදු

  • @SamithaSamitha-x4z
    @SamithaSamitha-x4z 11 місяців тому +1

    Me piriten mawai daruwo dennai gei siyaluma apala duruwi araksawa lebewa