මට කවදහරි මැරෙන්නෙ ඕන මගෙ රටේ..මම මේ රටට ආදරෙයි 🥰- මංගලා කරුණාරත්න HEART TO HEART-POWERED BY NDB 🌷

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 7 місяців тому +74

    මංගලා කරුනාරතන ගේ තැන්පත් වැදගත් පෙනුම චුට්ටක් වත් අඩුවෙලා නෑ 🌷🌹💐❤

  • @padmifernando1659
    @padmifernando1659 7 місяців тому +46

    මම හොය හොය හිටිය මෙයා හරිම ලස්නයි මෙයාගෙ රගපෑමිි

  • @udupakidsshow1833
    @udupakidsshow1833 7 місяців тому +107

    අනේ..කැළුම්. ඔයාට කොහොම ස්තුති කරන්නද.. පුංචි කාලේ සිට මං ආසම නිලියක්.

  • @xavatarx8635
    @xavatarx8635 7 місяців тому +48

    ඇදුමෙන් ඉරියව්වෙන් පවා ආදර්ශමත්.සතුටුයි දැකීමට ලැබීම ගැන

  • @ShiranthiLakmali-ed6mo
    @ShiranthiLakmali-ed6mo 7 місяців тому +167

    මන් හරිම ආසම නිලියක්. මන් පොඩිකාලේ ඔබගේ ඩ්‍රාමා බැලුවා.ඔබ හරිම ලස්සනයි ඒ කාලේ

    • @madhawapremaratne769
      @madhawapremaratne769 7 місяців тому +13

      ඇයි? ඇය තාමත් ලස්සනයි…!👍🥰

    • @SriyaSilva-ou5hb
      @SriyaSilva-ou5hb 7 місяців тому +4

      බෝහෝ වටින ලස්සන ටෙලි ඩුමා ගොඩක් රගපෑ ඔබ අපට අමතක නොවන චරිතයක් හරිම ආසානිලියක් දීඝායු ලැබේවා ..සියලු ප්‍රර්ථනා ඉටුවේවා..

    • @mangalakarunarathne8280
      @mangalakarunarathne8280 7 місяців тому +3

      Thank you ❤🙏

    • @Rasika-s4j
      @Rasika-s4j 7 місяців тому

      🎉🎉🎉suba awurudu asiri suba pathum mage kelum mahataneni. Programs eka balanawa harima lassanai man vacation awilla inne regards Rasika...ovata deergayusha ha.. subasinshanaya nitethinma magen

    • @PamuduKumarasinghe
      @PamuduKumarasinghe 5 місяців тому +1

      කඩතුරාව එකෙ ඉන්නෙ මෙයාද ?

  • @ksdi1630
    @ksdi1630 7 місяців тому +80

    මේ නිළියන් අවුරුදු ගාණක්‍ රට ඉදලත් හරිම හොදට සිංහල කතා කරනවා❤ ඒකට අපේ ගම්වල සමහර කෙල්ලෝ අවුරුද්දක් විතර , ලංකාවේම කැම්පස් එකක ඉදලා ආවම හැසිරෙන්නේ සිංහල අහලාවත් නෑ වගේ..ඒ අතින් මෙයාලා සුපිරියි

    • @ntissera1
      @ntissera1 7 місяців тому +2

      baashaawak ehema lesiyen amathaka wenne ne.

    • @mangalakarunarathne8280
      @mangalakarunarathne8280 7 місяців тому +1

      Thank you 🙏❤

    • @ksdi1630
      @ksdi1630 7 місяців тому

      @@mangalakarunarathne8280 welcome miss❤

    • @laksgierig3985
      @laksgierig3985 7 місяців тому +1

      ගෙදරදි ,යාලුවො එක්ක කතා කරන්නෙ සිංහලෙන්නම් සිංහල අමතක වෙන්නෙ කොහොම ද කොච්චර කල් හිටියත්. ඕක මිනිස්සුන්ගෙ හිතේ තියෙන බොරු අදහසක්.

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 7 місяців тому +3

      35 years in germany speaks prrfect sinhala

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 7 місяців тому +118

    අනේ...90 දශකයේ ආශාවෙන් නරඹපු ටෙලිඩ්‍රාමාවල රගපෑ මංගලා කරුනාරත්න නම් ඇය ආදරණීය නිලියක්.ඇය කොහේද , ඇයි රගනොපාන්නේ කියලා හිතුවා.ඇය දැකීම සතුටක් .සුබ පතනවා ඇයට.🎉
    ස්තූතියි කැලුම් ඔබට තොරතුරුත් සමගම ඇයව මේ විදිහට අප ඉදිරියට ගෙනාවට.🎉

    • @tharangaharshani7014
      @tharangaharshani7014 7 місяців тому +2

      ඇත්තටම කැළුම් අයියා ඔයාට බොහොම ස්තූතියී මෙවැනි තරු නැවත වතාවක් එළිදැක්වීම .මං කල්පනා කලා මේ ළගදිත් මේ අහිංසකාවිය කොහෙද කියලා 🥰❤️💐

    • @mangalakarunarathne8280
      @mangalakarunarathne8280 7 місяців тому +2

      Thank you 🙏❤

    • @skularathne138
      @skularathne138 7 місяців тому

      අනේ දුවේ දුටුවාම හරිම සන්තෝසයී . මම ඔයාව දැනට අවුරුදු ගනනාවක ට කලින් දුටුවා අනුරාධපුර රූවන්වෙලි මහාසෙය වන්දනා කරනවා එතකොට මට මතකේ ඔයා ප්‍රෙග්නට් කියලා යන්තමින් මතකයි දුවේ .....ඔයාට බුදු සරනයි දුවේ ......

  • @sw-ph7yg
    @sw-ph7yg 7 місяців тому +80

    ❤❤❤ ගෙදර හිටපු කෙනෙක් කාලෙකින් දැක්කම දැනෙන සතුට .....වගේ

    • @nayanamaddegoda5914
      @nayanamaddegoda5914 7 місяців тому +1

      ඇත්තටම ,,,,,,,,,

    • @ruvinithalpawila4498
      @ruvinithalpawila4498 7 місяців тому +1

      අනේ ඔව් අප්පා. ඒ හැඟීමම තමයි. ලඟදි මම ඇයව facebook බැලුවා. ඉන්නවද කියලා.ඇය මාර ආදරණීයයි අනේ!! ඇය ඒ වගේම ලස්සනයි. සුන්දරයි ❤❤✨️✨️

    • @mangalakarunarathne8280
      @mangalakarunarathne8280 7 місяців тому +1

      Thank you 🙏💓

    • @dilipmacbookssaparamadu3522
      @dilipmacbookssaparamadu3522 7 місяців тому +3

      ආකර්ශණිය වදනක් ..! එය නම්

  • @Preethika.322
    @Preethika.322 7 місяців тому +48

    ඇයගේ අහිංසක මුහුණ වගේම
    බර ඇති කටහඩ අදටත් ඒ වගේමයි. ඇයගේ රූපයටම හරියන ලස්සන හදවතකුත් ඇයට තියෙන බව දැනගත්තෙ අද. හරිම නිරහංකාර නිහතමානී නිහඩ ඔබට සිතන පතන සියලුම දේ ලැබේවා. මෙතනට එන අමුත්ත කවුරු උනත් කැලුම් අය්යා හැමදාමත් ඉන්නෙ අවුරුදු කුමාරයා වගේ. හරිම ගුණාත්මක කතාබහක්. ඔබ දෙදෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා.

  • @hemanthiroshini7011
    @hemanthiroshini7011 2 місяці тому +2

    මම ආසම රුපියල් ශත drama eke cracter ekata,issara drama කොහොමත් godak hodai

  • @prathibhaliyanagamage7923
    @prathibhaliyanagamage7923 7 місяців тому +18

    ලංකාවේ හිටපු අහිංසක ලස්සන වැදගත් නිලියක්..දීර්ගායූ වේවා ඔබ දෙපලටම❤️❤️

  • @kumudusandamal5950
    @kumudusandamal5950 7 місяців тому +106

    ඇල්ල ලඟ වලව්ව මලී, දඩබිම අමාවතී,රුපියල් සත සුභා....සුපිරි චරිත ගනනාවක් කරපු තමන්ගේ පාඩුවේ හිටපු කෙනෙක් .

    • @mangalakarunarathne8280
      @mangalakarunarathne8280 7 місяців тому +3

      Thank you 🙏💐

    • @산히방탄소년단과함께
      @산히방탄소년단과함께 6 місяців тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 2 місяці тому

      මන් ගොඩාක් අහින්සක්‍යි මගෙ නැනදලා කියන්නෙ මැනික් ඔයා මන්ගලා කරුණාරත්න වාගෙම්‍යි කියලා​@@mangalakarunarathne8280

  • @NalakaDenipitiya
    @NalakaDenipitiya 7 місяців тому +20

    කැලුම් අයියා, බොහොම ස්තුතියි. මේ වගේම තවත් දක්ෂයෙක් තමයි තමාරා දිල්රුක්ෂි.ඇයවත් ගෙන්න...

    • @srilanka6609
      @srilanka6609 7 місяців тому +1

      Anee owu

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 місяців тому +1

      බොහොම ස්තුතියි
      මම උත්සාහ කරන්නම්
      බොහොම

    • @srilanka6609
      @srilanka6609 7 місяців тому +1

      @@kalumwijesooriya obathumage siyalu katayuthu sarthaka we want kiyala prarthana karanawa

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 місяців тому

      @@srilanka6609 💐💐💐💐

    • @chandimajayasinghe2469
      @chandimajayasinghe2469 6 місяців тому

      Tamara දකින්න කැමතියි

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 7 місяців тому +16

    මංගලා මහත්මියණි ,ඔබව මෙලෙස දැකීම හරිම සතුටක්...ඔබ නීරෝගිමත් වේවා
    ඔබට දීරඝායුෂ ලැබේවා ..
    ඔබේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවා ❤❤❤
    කැලුම් ,ඔබ වැඩ සටහන ඉදිපත් කිරීම හරිම ලස්සන යි.ඔබ නීරෝගිමත් වේවා ..දීරඝායුෂ ලැබේවා .🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 місяців тому

      බොහොම ස්තුතියි 💐💐💐🙏

  • @darshikahemapala4903
    @darshikahemapala4903 7 місяців тому +15

    ආසම නිලියක් මට ආසාවක් තියෙනවා මතු දවසක චිත්‍රපටයක නිෂ්පාදන දායකත්වයක් ලබාදෙන්න එදාට අනිවාර්යෙන් ඔයාට අඩගහනවාමයි දෙවි පිහිටයි 🙏

  • @warunaranasinghe7408
    @warunaranasinghe7408 7 місяців тому +21

    One and only මංගලා මහත්මිය

  • @Samankumaraliyamage
    @Samankumaraliyamage 7 місяців тому +20

    කලා ලෝකයේ දුටු ඉතාමත් විශිෂ්ට චරිතයක්...ඇය මට හමුවන්නේ දඩබිම ටෙලි නාට්‍යයෙන්...මා එහි සහාය අධ්‍යක්ෂවරයා....අපූරු සිද්ධි ගණනාවක් තියෙනවා....තමන්ගේ පාඩුවේ. චරිතවත් විදිහට....කාලය ගෙවපු අපූරු චරිතයක්......අපි නාට්‍ය කරන කාලයේ අපේ අවාසනාවට ඇය විදේශගතවයි සිටියේ.....කාට හරි ආදර්ශයක් ගන්න පුළුවන් හොඳ චරිතයක්....සුභ පැතුම් මංගලා අක්කා

  • @sb-ex6qy
    @sb-ex6qy 7 місяців тому +15

    මෙය හිටපු ඩ්‍රාමා ලස්සන්‍ යි. දැන් රැල්ල නෙමේ ඒ කලේ teledraamaa s මුලුරටම එකම ටෙලි ඩ්‍රාමා එක බැලුවා. ඒකාලේ නිශ්පාදනයන් කථාව න් ලස්සනයි. තාම ලස්සනයි. thanks mee wagee issara namak tiyapu actors /actresses la genawata 🙏👌💐

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 7 місяців тому +25

    තමන්ගෙ කෙනෙක් බොහෝ කලකින් දැක්කා වැනි හැගීමක් ඇති උනා. ඔබ සතු ඒ ගුප්ත හැගීම් දනවන විරළ රැව කලා ලොවේ බොහෝ කලක් සිත් තුල හිදීවි.
    ඔබට ජය !

  • @primalkodifhuwakku8692
    @primalkodifhuwakku8692 7 місяців тому +4

    බලන්න අවසානයට ඇයගේ කටින් පිට උනු වචනය "තෙරැවන් සරණයි" ඒ තමයි පොලවේ පය ගහලා ඉන්න නිර්ව්‍යාජ කලාකරුවන්ගේ ස්වරූපය. කැලුම් ඔබට අනේකවාරයක් ස්තූතියි වටිනා දක්ෂ අහින්සක කලාකරියක් අප අතරට ගෙනැවිත් අපගේ පැරණි මතක ආවර්ජනය කර දුන්නාට.❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 місяців тому

      බොහොම ස්තුතියි .💐💐💐🙏🙏🙏

  • @kalbag9729
    @kalbag9729 7 місяців тому +17

    රට හිටියත් කිසිම ආඩමිබරකමක් නැ එකාලෙ අහිංසක චරිතරගපැවෙබුදු සරනයි දෙන්නටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 місяців тому

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @P.B.I.A.Bandara-yo3st
    @P.B.I.A.Bandara-yo3st 7 місяців тому +15

    අපි පුංචි කාලේ ආසාවෙන් නැරඹුව ටෙලි නාට්‍ය වල හිටි නිළියක්. ඒ කාලෙ නිළියන්ගෙ ස්වාභාවික ලස්සන දැන් ඉන්න අයගේ නෑ..මෑතකදී ත් මැයව මතක් වුණා..ස්තුතියි අදත්❤❤❤❤💐💐💐💐💐
    තව අපි පුංචි කාලෙ දුටුව තමාරා දිල් රුක්ෂි, රශ්මි රවීනා, සන්ධ්‍යා රඹුක්කන ගේ වගේ රංගන ශිල්පිනියන් ව මතකයි..ඔබට හැකිනම් ඔවුන් ව මේ වැඩසටහන ට ගෙන්වන්න ..

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 7 місяців тому +1

      මංගලා කරැණාරත්ත වගේම හිතේ රැදුන චරිතයක් තමයි තමාරා දිල්රැක්ෂි. ඔයාලව කවදාවත්ම අපේ සිත්වලින් හැරයන්නේ නැහැ. මොකද අද ඉන්නේ නිලියන් කියාගන්නා විකාර.ඔයාලගෙ අහිංසක බව එ් සංවරකම සීලාචාර හැසිරීම මෙි දැන් ඉන්න නිලියන් කියාගන්නා අයලගනැහැ.එ් නිසා තමයි තවමත් ඔයාලව අපේ හිත්වල තියෙන්නෙ හැමදාම හරිම අාදරෙයි.නැවතත් රංගනයට එන්න මංගලා.බුදුසරණයි පරිස්සමින් ඉන්න.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 місяців тому +1

      බොහොම ස්තුතියි
      මම උත්සාහ කරන්නම්

  • @වීරමුතුඋඩවෙල
    @වීරමුතුඋඩවෙල 7 місяців тому +17

    අනේ❤...ඇල්ල ලඟ වල්ව්වෙ මලී❤..ඒ දවස් වල අපි හුඟක්ම ආදරේ කරපු චරිතය ..මලී හැම තිස්සෙම වචනවලින් නෙවෙයි ඇස් වලින් කතා කරේ.මංගලාට සම්මානයක් නොලැබීම මහ පුදුමයක්,එයා රඟපෑව හැම චරිතයක් ම හොඳට කරා.😍

  • @nadeekamadugrero9196
    @nadeekamadugrero9196 7 місяців тому +54

    අපෙ ළමා කාලයේ ලස්සන දක්ෂ රංගන ශිල්පිනියක් මංගලා කරුණාරත්න , තමාරා දිල්රුක්ෂි (මගේ මතකය නිවැරදි නම්) එයත් එක පාරටම පුංචි තිරයේ දකින්නට නැතිවුණ දක්ෂ ශිල්පිනියක් පුළුවන් නම් ඇයවත් ගෙන්නන්න.

    • @buddhinanayakkara778
      @buddhinanayakkara778 7 місяців тому +4

      ඇයි දීපිකා සන්දනායක

    • @mangalakarunarathne8280
      @mangalakarunarathne8280 7 місяців тому

      Thank you 💓🙏

    • @randimarodrigo4588
      @randimarodrigo4588 7 місяців тому

      Thamara Dilrukshi Ithaliye inne kiyala kavuda manda kivva 🤔

    • @kanchanadesilva7960
      @kanchanadesilva7960 7 місяців тому +1

      Tramata Akka dan inne italy .

    • @osadiwathsala5211
      @osadiwathsala5211 6 місяців тому

      ඉසුරු සොයා...නාටයයේ තමාරා හිටියෙ.හරි ලස්සනයි එයත්..

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 7 місяців тому +11

    මංගලා කරුනාරත්න ❤ දකින්න ලැබුන එකත් ලොකු සතුටක්...එක පේලියට මතක් වෙනවා එයා රග පෑව චරිත

  • @C424c424
    @C424c424 7 місяців тому +30

    මoගලා කරුණාරත්න ඇත්තටම මේ දකින්නෙ අවුරුදු කීයකින්ද කියල මතකත් නැහැ ඒ තරම් දීර්ඝ කාලයක් අපිට ඇයව දැකගන්න ලැබුනෙම නැහැ මුලින්ම කැලුම් අය්යට බොහොම ස්තුතියි කියන්න ඕනි..❤❤❤❤

  • @gihanpicasso5944
    @gihanpicasso5944 7 місяців тому +8

    ලංකාවේ අංක එකේ නිලියක්!!අපි.1-2.වසරවල බැලුවේ.....අදටත් city tv වල යනකොට ඒ කතා අදත් බලනවා එදාවගේම....නොස්චැරිටි මතකයෙන්!!
    ඔබට යහපතක්ම වේවා !!
    බුදු සරණයි !!
    අද නෑ මේ වගේ අව්‍යාජ නිලියන්!!
    අද ඉන්න උන් බුරුතු පිටින් මැයල ලග බලුසරි !!
    ඔබට ජය!!

  • @christina351
    @christina351 5 місяців тому +1

    අනේ ඔව් මට මේ ලගදිත් මතක්කලා.මේ නිලිය දැන් දකින්නවත් නෑනේ කියලා.ස්තූතිවන්ත වෙනවා මෙයාලාව තිරේට ගේනවට❤❤❤හුගක් වෙනස් වෙලා

  • @devikasuriyaarachchi1470
    @devikasuriyaarachchi1470 7 місяців тому +10

    ඔබවැනි ප්‍රතිභාපූර්ණ නිළියක් කලාවට අහිමි වීම සත්තකින්ම මහත් පාඩුවක්
    එදා පැවති සුන්දරබව කාරුණික බව තාමත් එහෙමමයි.ලංකාවට යලි කෙදිනක හෝ පැමිණියහම හමුවෙනවානම් හුඟක් සතුටුයි .ආදරෙයි ❤මංගලා.

  • @Sfzmtl7545
    @Sfzmtl7545 7 місяців тому +6

    අනේ අපි පුංචිම කාලේ දැකපු නිළියක්! අපිත් දැන් වැඩිහිටියො! ඒත් ඇය එදාටත් වඩා සුන්දරයි! තරුණයි!!!

  • @sudarmabandara2449
    @sudarmabandara2449 7 місяців тому +30

    මංගලා කරැනාරත්න ❤❤ අහිංසක පෙනුමක් තියෙන දක්ෂ නිලියක් ඇය රගපෑ ඇල්ල ලග වලව්ව කවදාවත් අමතක වෙන්නෙ නැහැ මේ වැඩ සටහනට ඇය සහභාගි කර ගැනීම ඔබට ස්තුතියි කැලුම් 🙏❤️

  • @AnushaDilshani-hs3nw
    @AnushaDilshani-hs3nw 7 місяців тому +20

    බොහොම ලස්සන කාන්තා ලාලිත්‍ය ක්‌ හිමි සුන්දර නිලියක් ❤️❤️❤️❤️❤️

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 7 місяців тому +51

    අපේ කාලයේ සිත්ගත් නිලියක් වසර 22 විශෙශ්ෂයෙන් එංගලන්තයේ ජිවත්වෙලාත් කතාබහ තුල කතා කිරීමේදි එක ඉංග්‍රීසි වචනයක් භාවිතා කලේ පුදුමයි මවු භාෂාව අමතක නොවිම ආදර්ශයක් දිර්ඝායුෂ

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 7 місяців тому +2

      සම්පූර්ණ ඇත්ත .

    • @mangalakarunarathne8280
      @mangalakarunarathne8280 7 місяців тому +3

      Thank you ❤🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 місяців тому

      💐💐💐💐👌

    • @sumangaligunasekara1198
      @sumangaligunasekara1198 7 місяців тому

      ඇත්තෙන්ම ලස්සන වැඩ සටහනක්
      හේතුව ලියන්න අවශ්‍ය නැහැ
      මුල සිට අන්තිම වෙනකම් බැලුවා ❤❤❤❤
      (ඉතාලියේ සිට සුමංගලි ගුණසේකර )

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 7 місяців тому +11

    90 දශකයේ අපට හිටපු ලස්සනම දක්ෂම නිලියක් ආදරේයි ඔබට තවමත්❤💐

  • @sriyaniliyanapathirana137
    @sriyaniliyanapathirana137 7 місяців тому +5

    හරිම ලස්සනයි.අපි හරිම ආදරෙයි.එක පාරට මොකද උනේ කියල බැලුව.එයාව අපිට පෙන්නුවට ගොඩක් ස්තුතියි.

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 7 місяців тому +10

    කාලයක් තිස්සෙ ඇය ගැන සෙව්වා ,අදටත් පවිත්‍රා නාට්‍ය යෙහි ඇය රගපැ අයුරැ මතකයි ,බෙහෙවින්ම ස්තූතියි ඇයව දැකෘම සතුටක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 місяців тому

      🥰🥰🥰🥰💐👌

    • @niroshagunaweera4074
      @niroshagunaweera4074 7 місяців тому

      ඔබට බොහොම ස්තුතියි ආදර කැලුම් අයියේ🙏❤️💐🥰

  • @sssddd4854
    @sssddd4854 7 місяців тому +8

    නියමයි කැලුම් ❤ මාත් හරිම ආශාවෙන් හිටියේ මංගලා ගැන දැන ගන්න. ඉස්තූතියි ඔබට.

  • @nilangadias281
    @nilangadias281 7 місяців тому +9

    කැලුම් , මම උසස් පෙල කලේ 92. ඒ කාලෙ මගේ සටහන් පොත් පහක පිටකවරෙ තිබුනෙ පත්තරවලින් හොයලා දාපු මංගලා , දිල්හානි , චම්පා ශ්‍රියානි , සංගීතා , ගොලු හදවත ටෙලිනාට්‍යයේ දම්මි . ඒ කාලේ නිලියක් ගැන දැනගන්නෙ එක්කෝ ටෙලිනාට්‍යයක් , නැත්නම් පත්තරේකින්.. එහෙම දකිද්දි ඒ අය ගැන අගේ වැඩී. ගෞරවය වැඩී. අනික මේ අයව ඒ කාලෙ මෙහෙයවූයේ දක්ෂ අධ්‍යක්ෂකවරුන්. ලෙස්ටර් මහත්තයා , සුදත් රෝහන, පතිරාජ , ධර්මසිරි , විමලරත්න අධිකාරි වගේ මහත්තුරු.
    ඒ කාලේ අපි ආදරේ කරපු නිලියො දැන් නැතිඑකනම් හොඳයි . ඒ අයගේ චරිත තාමත් අපේ හිත්වල ජීවමානයි. දැන් අතලොස්සක් ඇරෙන්න ටෙලිනාට්‍යය අධ්‍යක්ෂකවරු නෑ. අනික දැන් ඉන්න නිරූපණශිල්පීන් මිසක් චරිතයකට පනපොවන නිලියෝ හිඟයි. සමහර රූපවාහිනී වැඩසටහන්වලට ඇවිල්ලා ඒ අයගේ ආත්මාභිමානය නැතිකරන් යන්නෙ. දැන් ඒ අය හරි සුලභයි. හැමතැනම ඉන්නවා. හැමතැනම ඉද්දි එකෙ අගේ නෑ. අපේ වයසත් එක්ක යල්පැනගිය අදහස්ද දන්නෙ නෑ. එතුමිය කිව්වා කවදාහරි ලංකාවට එනවා කියලා. මමත් ඉන්නෙ ඉතාලියෙ . මෙහෙ ඉද්දි තමයි තේරෙන්නෙ ලංකාවෙ අගය.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 7 місяців тому +49

    පිටරටට කවුරුත් ජීවත් වෙන්න යන්නේ දිව්‍ය ලෝකෙ යනව වගේ තමයි නමුත් කාලයක් යනකොට කාටත් ලංකාව වගේ දිව්‍ය ලෝකයක් තවත් නැ නේද ❤

  • @hemanthikakumari3148
    @hemanthikakumari3148 7 місяців тому +2

    මංගලා අක්කාගෙ අමිමාගෙ පොලොස් ඇබුල නම් මට තාම මතකයි .මාරම රසයි.අපේ ආච්චිලා ගෙදර ගියාම අපි ඔයාලගෙ ගෙදර යනවා.ආච්චි අපට දෙනවා .ආනෙ අක්කෙ ආච්චිට නිරෝගී සුව පතනවා.

  • @chathuriweragoda6178
    @chathuriweragoda6178 7 місяців тому +10

    "දත් කැකුළු පාලා " විකාශය වෙනකොට මට වයස අවරුදු 8ක් විතර ඇති. පොඩි කාලේ ගෙදර අයත් එක්ක බලපු ටෙලිනාට්‍ය හැම එකකම වගේ මේ මුහුණ තිබුණා. හරිම සුන්දර මතක පිරුන කාලයක්. ඇයව දැකීම සතුටක්. කැළුම් අයියා, ඔබ‍ට ස්තුති!

  • @dilanislg62
    @dilanislg62 7 місяців тому +6

    අම්මෝ ඔව් ,,කවදා හරිම දවසක මමත් මැරෙන්නේ,,මගේ ආදරණීය රටේදී..ලංකාවේ දී,,ස්තුති ඔබට කැලුම් මහත්මයා ,,ඒ වගේම මංගලා මහත්මියටත් බොහෝම ස්තුති ..❤❤❤

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 7 місяців тому +8

    ඒ කාලේ හරිම ආදරණීය රංගන ශිල්පිනියක්.ඇත්තටම ආයෙ රංගනයට අවතීර්නය වෙනව නම් ගොඩක් කැමතියි.❤
    ස්තූතියි කැලුම් මහත්මා❤

  • @gunasekara3559
    @gunasekara3559 7 місяців тому +26

    මගේ ආසම " දඩ බිම " ටෙලි නාට්‍ය යේ අමාවතී ගේ චරිතය ට ❤

  • @772683710
    @772683710 7 місяців тому +5

    රුපියල් සත කවදාවත් අමතක නොවන රංගනයක්.ඇගේ රඟපෑම ස්වාභාවිකයි.සරල නමුත් ආකර්ෂණීය නිලියක්.... නැවත හොයං ආවාට ඔබ තුමාට තුති

  • @rohitharohitha2626
    @rohitharohitha2626 7 місяців тому +5

    මම පොඩි කාලේ දැකපු ලස්සනම අහිංසක හිනාවකින් තිබු නිලිය ...දකින්න ලබීම සතුටක්...ආදරෙයි අපි ❤️❤️❤️❤️

  • @jayaniranmal3473
    @jayaniranmal3473 7 місяців тому +4

    නැවත දකින්නට ලැබීම හරිම සතුටුයි .. කොච්චර ලස්සනද තාමත් තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 7 місяців тому +5

    හරිම සතුටක් ඔබ දකින්න ලැබීම .ඒ කාලේ වගේමයි අදත් ඔබ.ස්තූති කැලුම් මල්ලි මෙවන් සොදුරු කලාකරුවන් නැවත අපිට දකින්නට ඉඩ ලබාදීම ගැන .තෙරුවන්සරනයි ඔබ දෙදෙනාට .🙏❤❤❤

  • @ManojPremadasa-dv9zh
    @ManojPremadasa-dv9zh 7 місяців тому +26

    මම කැමතිම කෙනෙක්❤️❤️❤️..ඉස්සර පොඩිම කලේ දැක්කට පස්සෙ දැක්කේ..
    මේ වගේ දක්ශයන්ගෙන් වැඩ ගන්න කවුරුත් නැ 🥲🥲

  • @sujeewakarunarathna8376
    @sujeewakarunarathna8376 7 місяців тому +6

    හරිම සතුටුයි අක්කේ, ඔයාගේ හැම හීනයක්ම ඉටුවේවා, ❤❤❤

  • @maneshdayarathne
    @maneshdayarathne 7 місяців тому +4

    ආස නිළියක්. තවමත් ඈ හරිම රෑමත්.
    ඒ කාලෙ ටෙලි නාට්‍ය හරිම ලස්සනයි ..

  • @nimalkthotawaththagay6269
    @nimalkthotawaththagay6269 7 місяців тому

    ගොඩක් ප්‍රිය කරපු නිළියක්. අදටත් රූපවාහිනී තිරයට අවශ්‍යම චරිතයක්

  • @binariranasinghe5523
    @binariranasinghe5523 7 місяців тому +11

    අමතක නොවන මුහුනක්...... ඇත්තටම මම හිතුවා මෙයාලා කෝ කියලා.. බොහොම ස්තූතියි කැලුමි මහත්තයා ... මම දැක්කෙ මදුරැ ඩික්සිත් වගේ දැන්.. ලස්සනයි ... මංගලාගෙ මුහුන දැන අහලකවත් නෑ..ලස්සනයි තෙරුවන් සරනයි !!!

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 7 місяців тому +12

    ඔබතුමා මේ වැඩසටහනක් කරන්න කලින් මොන තරම් දේවල් හොයනවද කියලා හිතාගන්න පුලුවන්.ඇත්තටම මේ මූනු අපිට අමතක වීගන යන මොහොතක ක්ශනයකින් අපිට ඔවුන්ව අපේ මතකෙට ගෙනත් දෙනවා.විශිස්ට මෙහෙයක් කරන්නේ ඔබතුමා මාද්‍යවේදියෙක් වසයෙන්..❤❤❤❤❤.මෙතුමිය දැකගන්න ලැබීමත් ලොකු සතුටක්.ඇත්තටම ලොකු වාසනාවක්.❤❤❤❤❤😊😊😊😊😊

  • @rashikafernando8311
    @rashikafernando8311 7 місяців тому +5

    අනේ දකින්නත් ආසයි 💗💗💗💗 ඒවගේම අහන ප්‍රශ්න වලට ඉක්මනින් උත්තර දෙනව එක ගොඩක් හොදයි ❤❤❤❤

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 7 місяців тому +8

    අපේක්ෂා ඉටුවෙමින් චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබේවා ❤

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 7 місяців тому +36

    කැලුම් මහත්තයා සියලු දේට කලින් දෙනෙත් වශී කරන්නේ ඔබගේ මනස්කාන්ත කමිසයයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 місяців тому

      අනේ බොහොම ස්තුතියි 🥰🙏👌

  • @kamaniratnayake6737
    @kamaniratnayake6737 7 місяців тому +6

    මංගලා හැමදාමත් එකම මංගලා මයි... හැම අතින්ම..
    ලංකාවෙන් යන ඕනිම කෙනෙකුට තමන්ගෙ සේසතම වියදම් කරලා හරි සලකනවා .. බලාගන්නවා..කැප වෙනවා..
    ඔයාට මුළු විශ්වයේම ශක්තිය ලැබෙන්නේ නිරායාසයෙන් මයි.
    ජයෙන් ජයම ලැබේවි 🙏🙏❤️❤️

  • @erangagunasinghe6262
    @erangagunasinghe6262 7 місяців тому +4

    ඉතාම සෙනෙහසින් නැරඹූ වැඩසටහනක් ❤
    ස්තුතියි අයියෙ. ඇත්තටම මම මේ නුදුරු දිනෙක නැවත දඩබිම නැරඹුවේ පාසැල් කාලයෙන් පසුව. අවිහිංසක චරිත රැසක් රඟ පෑ දක්ෂ නිළියක් ඇය. වැඩසටහන තුලින් යලිත් ඇය රැගෙන ආවාට ස්තුතිය ඔබට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 місяців тому

      බොහොම ස්තුතියි 💐💐

  • @ereshapulasinghe2044
    @ereshapulasinghe2044 7 місяців тому +6

    ඔබව නිතරම මතක් වුනා.අද දැක්කම හරි සතුටුයි .ආයිත් ලන්කාවට එන්න

  • @nayanaedirille135
    @nayanaedirille135 7 місяців тому +4

    අනේ මේ නිලිය අපි ගොඩක් හෙව්වා..සතුටුයි ඔයා දකින්න ලැබීම....❤තාම ඔයා අපිට මතකයි

  • @manojkumara2275
    @manojkumara2275 7 місяців тому +2

    අනේ ඇත්තටම ඒකාලෙ අපි ආශාවෙන් බලපු වැදගත් සුන්දර අධ්‍යාපන වරුන්ගෙ ටෙලි නාට්‍ය පෙලක තමයි මෙතුමිය රඟපෑවේ තවමත් මතකයි ඒ නාට්‍ය සහ චරිත මෙවැනි කලාවට වැදගත් අය තසයි කලාවෙන් සමුගන්නෙ විවාහයෙන් පසුව මොකද අද අය වගේ නෙමෙයි පවුල් ජීවිතයට මුල් තැන දීලා රැකගෙන කටයුතු කරපු නිසා ඒත් හරි අපරාදයක් ඔබතුමිය වසර ගනනාවක් රංගනයෙන් අයින් වෙලා සිටීම ඔබලාගෙ යුගය තමයි ලස්සනම ටෙලි නාට්‍ය යුගයක් තිඉුනෙ ඉති ඔබ නැවතත් රංගනයට එන්න සුබ පතනවා ඔබලා වැනි වැදගත් අය තමයි කලාවේ සිටිය යුත්තේ මංගලා මහත්මිය සතුටුයි අද කැළුම් සමග ඔබගේ වටිනා සුන්දර කතාබහ රසවිඳින් ලැබීම දැකීමකැළුම් මහතාටත් ඔබතුමියට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 місяців тому

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 7 місяців тому +5

    ස්තුති යි කැලුම් ඔයාට විතරයි මේවගේ වැඩසටහනක් කරන්න පුලුවන් ...තව අහිංසක නිලියක් හිටියා නමත් හරියටම මතක නෑ..දීපිකා සදනායක වගේ නමක්...පරෙවි ධේනුව කියලා ටෙලි නාට්‍යක හිටියා ...කරුනාකරලා ඉන්ටවීව් එකක් කරන්න

  • @lamaralharbi8099
    @lamaralharbi8099 7 місяців тому +7

    ඉස්සර ගොඩාක් ආස කරපු නිලියො දෙන්නෙක් තමයි ම‍‍ංගලා කරුනාරත්න සහ තමාරා දිල් රුක්ශි මම කමේන්ට් කරා මේ දෙන්නව ගෙන්නන්න කියලා .ගොඩාක් ගොඩාක් ස්තූතියි .

  • @samanpriyani7876
    @samanpriyani7876 7 місяців тому +4

    මාත් හරිම කැමතිම නිලියක්. හරිම ආසයි රඟපාපු චරිත වලට.❤❤❤❤

  • @shiromipriyanka3740
    @shiromipriyanka3740 7 місяців тому +6

    ඇත්තටම මුලින්ම ඔබතුමාට ස්තුතියි.මේ කතාබහට මෙතුමියව සම්බන්ධ කර ගත්තට. මම හොය හොය හිටිය රංගන ශිල්පිනියක් .හරිම අහිංසක පෙනුමක් ඇයට තියෙන්නේ . ඉස්සර කැමතිම නිලියක්.

  • @iyanthiperera
    @iyanthiperera 7 місяців тому +11

    අපි ඒ කාලේ මෙතුමියගේ රඟපෑම් ඉතා ආසාවෙන් රසවින්දා. අවුරුදු ගණනකට පසුව වුවත් තවමත් ඇය ඉතාම සුන්දරයි. ආයේ රඟපානවා දකින්න ආසයි. ඔබතුමියට ජයෙන් ජයම වේවා!

  • @SuperUnawatuna
    @SuperUnawatuna 7 місяців тому +10

    එදා මගේ ආසම නිළියක්. සුබා කියන හෙදි චරිතය නිසා මම ඇගේ රංගන කටයුතු වලට ආස කෙරුවා. ඒ නිසාම ඇත්ත ජීවිතයේ දී මම හෙදියක් සමග තමයි විවාහ වුණේ. ඒ සඳහා උත්තේජනය ලැබුණේ ඇගේ ඒ ලස්සන රංගනය කියලා දැන් මට හිතෙනවා. කොහොම උනත් හැම විටම මගේ ආසම නිළිය මේ වගේ වැඩ සටහනක් සඳහා ගෙන්වා ගැනීම සඳහා කරන ලද උත්සාහය සදහා අපේ kalum මහතාට මහතාට අනන්ත වාරයක් ස්තූතියි. ❤.

    • @mangalakarunarathne8280
      @mangalakarunarathne8280 7 місяців тому +1

      Thank you 💓🙏

    • @SuperUnawatuna
      @SuperUnawatuna 7 місяців тому

      @@mangalakarunarathne8280 බොහොම සතුටුයි ඔබ තුමිය ආයේ මේ ආකාරයට දකින්න ලැබීම. හරිම ලස්සන කතා බහක්. පුලුවන් ආකාරයට ආයේ හොඳ නිර්මාණ වලට දායක වෙන්න. පින්බර වාසනාවන්ත අනාගතයක් සඳහා සුබ පැතුම් 🙏

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 7 місяців тому +5

    අනේ මම ඇයව කොච්චර හෙව්වද. අදටත් මගෙ ආසම නිලිය. කැලුම් මහත්තයා බොහොම ස්තූතියි ඇයව නැවත හොයගෙන ආවට. මංගලා මහත්මිය ඔබ හරිම දක්ෂ , ඒ වගේම හරිම ලස්සන නිලියක්. නැවත ඔබතුමිය දැකීම හරිම සතුටක්. ❤❤

    • @mangalakarunarathne8280
      @mangalakarunarathne8280 7 місяців тому +2

      Thank you 💓💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 місяців тому +2

      බොහොම ස්තුතියි

    • @s.w.jayakody6286
      @s.w.jayakody6286 7 місяців тому

      @@mangalakarunarathne8280 ඔබතුමියට නිදුක් නීරෝගී ජීවිතයක් ලැබේවා 🌹💖

    • @aantony3665
      @aantony3665 6 місяців тому

      අමාවතී,
      ඔබගේ සැපසනීප කෙසේ ද යන්න දැනගැනීමට මා තුල ඇති බලවත් ආශාව නිසා මෙම ලිපිය ලිවීමට තීරණය කලෙමි.සිදුවූ කිසිම දේකට වරදකාරිය නොවන ඔබට නිකරුණේ දොස් පවරමින් මාන්නාධික ව හැසිරීම පිලිබද මා පශ්චාත්තාපයට පත්වූ බව පළමුකොටම කිව යුතුය....ඉතාමත් දරදඩු අධර්මිෂ්ට මිනිසෙකු වූ සිල්වෙස්ටර් ගේ අඩන්තේට්ටම් වලින් හෙම්බත් වී මා ගතකල කටුක දිවිපෙවෙත නිතර වලව්වට ආ ගිය ඔබට යාන්තමින් හෝ මතක තිබේ යැයි සිතමි...අමාවතී, ඒ කාලයෙත් ඉතාමත් සුන්දර රූ සපුවකට හිමිකම් කී ඔබ දැන් අතිශයින් සුන්දර ගැහැණියක බව ට අනුමාන කල හැකියි.අම්මා අනෝහාමි සැපෙන් සිටිනවාද? මයිකල් ගේ අකල් වියෝවෙන් පසු මමත් මේ මහා වලව්වේ තනීවී මහත් ශෝකී ජීවිතයක් ගතකරමි. ඉඩක් ඇතොත් දරුවන් දෙදෙනා ද සමගින් වලව්වට ගොඩ වැදී යන්න. සියලුම දේට නිමාවක් මෙන්ම ලස්සන ආරම්භයක්ද ඇත.
      ඔබ සියල්ලන්ටම සැපවේවා!
      ඉසබෙලා
      (බර්ට්‍රම් නිහාල් ගේ දඩබිම ටෙලිනාට්‍ය නැරඹීමෙන් පසු අවුරුදු විසිපහකට පසු කාලය දක්වා කල ප්‍රතිනිර්මාණාත්මක වෑයමකි)
      SONALI GUNASEKARA
      දඩබිම - www.youtube.com/@BN.BertramNihal

  • @chathuridesilva4245
    @chathuridesilva4245 7 місяців тому +5

    කාලයක් තිස්සෙ කරපු ඉල්ලීමක් ,කාලයක් තිස්සෙ බලා ගෙන හිටපු කෙනෙක්❤️ස්තුතියි කැලුම් අයියා..ලක්ෂ්මන් සර් එක්ක රඟපාපු ටෙලිඩ්‍රාමා එක❤️❤️❤️

  • @champaperera8487
    @champaperera8487 7 місяців тому +8

    හරිම ආසාකරපු ටෙලිනාට්‍ය හනනාවක් සිහිවෙනවා . එකල නලුනිලියන් තුල තිබුනු සංයමය හුගක් අගය කරනවා . කැලුම් ඔබට බොහොම ස්තුතියි මේ තොරතුරු ගෙනාවාට

  • @kumudunifernando3775
    @kumudunifernando3775 7 місяців тому +4

    මම ආසම නිළියක්.. හැමදාමත් හරිම ලස්සනයි .. ❤️❤️❤️❤️❤️

  • @thusharauduwake2219
    @thusharauduwake2219 7 місяців тому +7

    ස්තුතියි කැලුමි මහතානෙනි ඔබ මා තරැණ වියේදි ටෙලි නාට්‍ය වලින් දැක්ක සුන්දර දක්ෂ මංගලා මහත්මිය මේ ආකාරයට අපට ඇයව මුණ ගැස්විිම පිළිබඳව එතුමියට නිිරෝගිි සුව වගේම නැවත දක්ෂතා පෙන්විිමට ලැබෙන්න කියලා පතනවා ❤❤

  • @Nflboy_0703
    @Nflboy_0703 7 місяців тому +9

    ගොඩක් සතුටුයි ,දැක ගන්න ලැබීම ,හුඟක් ආදරය කල නිළියක් ,ඊටත් වඩා සතුටුයි වසර ගණනාවක් එංගලන්තය වගේ රටක ජිවත් උනත් ,කැළුම් සමඟ කළ කතා බහේදි එකදු ඉංග්‍රීසි වචනයක් භාවිතා නොකළ නිසා ❤️❤️❤️❤️

  • @maryfernando6685
    @maryfernando6685 7 місяців тому +6

    කැලුම් ඔයා ටත් ගොඩක් ස්තුතියි ..මේ නිලියව එක්කගෙන ආවට ..

  • @Chathumad
    @Chathumad 7 місяців тому +4

    ගොඩාක් ආස නිලියක්. අහිංසකයි. ♥️♥️♥️♥️♥️🥰🥰

  • @rosemudalige86
    @rosemudalige86 7 місяців тому +5

    අපේ පවුලේ ප්‍රියතම නිළිය මංගලා ඔයා. අමතක නොවන චරිතයක් . ආදරෙයි ගොඩක්. නැවත රංගනයට එන්න please

  • @shanakadimantha8001
    @shanakadimantha8001 7 місяців тому +1

    මෙතුමිය ඉන්න ඩ්‍රාම කොච්චර බැලුවත් කිසිම තැනක තොරතුරක් තිබ්බෙ නෑ, නමුත් මොනවා හෝ හේතුව ඇති කියල හිතුන, ඒ රගපෑම් හරිම තාත්විකයි.බොහොම ස්තුතියි මෙම වැඩසටහන වෙනුවෙන්.

  • @DiliniBiyagama
    @DiliniBiyagama 7 місяців тому +5

    මම ආසම නිලියක්.මම පොඩිකාලේ බලපු කථා වල හිටිය නිලියක්.හරිම දක්ෂයි.
    අනේ අමතක වෙලා හිටියෙ.දැකීම සතුටක්
    බොහොම ස්තුතියි ඔබතුමාට ඇය ගෙනාවට.❤🎉

  • @Queendil1294
    @Queendil1294 7 місяців тому +1

    හරිම නිහතමානි කාන්තාවක්. අනූ ගනන්වල අපේ ගෙදර කලන්ඩරයක් තිබුනා මේ නිලිය ඉන්න. ආයෙත් රන්ගනයට එනවනම් සුපිරියි ❤ බුදු සරණයි🙏

  • @DammikaKothalawala-t4j
    @DammikaKothalawala-t4j 7 місяців тому +8

    කැලුමි වෙනද වගේම ,අද වැඩසටහනත් ඉතාමත් වැදගත්.❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 місяців тому

      බොහොම ස්තුතියි 🙏🙏🙏👌💐

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 7 місяців тому +41

    සුන්දර කලාකාරිණිය ක් අපරාදේ අයින් උනේ ආයේ රගපාන්න බුදුසරණයි ❤🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 7 місяців тому +9

    ආදරණීයයි දැකගැනීමට ලැබීම සතුටුයි කැලුම් ඔබට ස්තුතියි තෙරුවන් සරණයි ද දෙදෙනාටම ආයූබෝවේවා ❤️🌹❤️

  • @chinthasrimalee9823
    @chinthasrimalee9823 7 місяців тому +1

    Harima lassanai akke oyage progŕamme eka..oya aththatama harima ahinsaka pinwantha kanthawak. Oyawa laginma asuru kereemata labeema mage wasanawak...e oya niliyak nisa nemei..adarshamath kanthawak nisa..❤❤❤Theruwan Saranai akkata

  • @C424c424
    @C424c424 7 місяців тому +12

    අපේ ළමා කාලෙ දැක්ක සුන්දර කළාකාරිණියක් එදා ඒ දැකපු අහිංසක හිනාව තවමත් ඇය ඒ විදිහමයි..කථා බහේදි තේරුනේ නම් ඇය කුමන හෝ සිත් තැව්ලකින් පසුවෙනව කියල තමයි ..🤔🤔..අපේ රටේ නිර්මාණ කරුවන්ට නැවතත් ඇයව ඔවුන්ගේ නිර්මාණවලට දායක කරගන්න සිත් පහලවේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ඇයව අපිට දකින්න සැලැස්වීම ගැන..බුදුසරණයි ඔබ දෙපලටම ..🙏🙏🙏

  • @shaazry
    @shaazry 6 місяців тому +1

    Thx kelum for bringing back all old actors / actress ....

  • @nadeeshaperera889
    @nadeeshaperera889 7 місяців тому +3

    මංගලා මහත්මිය චුටි කලේ දැක්ක අහිංසකාවිය අදටත් හරිම ආදරණිය ඇ ය ❤️

  • @lakshmannayakker8225
    @lakshmannayakker8225 7 місяців тому +7

    මේ තමයි නියම ලංකාවේ නිලියක්. ඔබ‍ට ජයවේවා.

  • @sumanalekamge2205
    @sumanalekamge2205 7 місяців тому +5

    ඇත්තටම ඇය දැකිමත් සතුටක් නැවතත් ටෙලි නාට්‍ය වලින් ඇය දැකිමට ලැබේවා .කැලුම් මහත්මයා ස්තුති මංගලා අප ඉදිරියට ගෙනාවට .💓🌹💐💐

  • @thanjasenarth6340
    @thanjasenarth6340 7 місяців тому +7

    අපි ආදරය කරපු අහිංසක මුහුණක්,ඒ දවස්වල ටෙලිනාට්‍ය මතක් වෙනවා . ආදරණීය චරිතයක් හරිම සතූටුයි කැළුම් පරණ මතක අලුත් කලාට ස්තුතියි ❤

  • @champaheenkende5252
    @champaheenkende5252 7 місяців тому +3

    ඔයා කොහෙද කියලා හොය හොයා හිටියෙ මමත්... හැම tele drama එකක්ම බැලුවා.😘..ආදරෙයි ඔයාගෙ රගපෑමට..

  • @wajiranambikanda2733
    @wajiranambikanda2733 6 місяців тому +1

    ශ්‍යාමා ආනන්ද ..වසන්ති චතුරානි..
    මැනික් කුරැකුලසූරිය..
    එනවනම් ආසයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 місяців тому

      ශ්‍යාමා ආනන්ද - හදවතින් හදවතට/ SHYAMA ANANDA - HEART TO HEART WITH KALUM ! 🌷
      ua-cam.com/video/Bdhpo_-U6bQ/v-deo.html

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 місяців тому

      මැණික් කුරුකුලසුරිය - හදවතින් හදවතට/ MENIK KURUKULASURIYA - HEART TO HEART WITH KALUM ! 🌷
      ua-cam.com/video/7cfpPCgws2M/v-deo.html

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 місяців тому

      වසන්ති චතුරාණී - හදවතින් හදවතට/VASANTHI CHATHURANI - HEART TO HEART WITH KALUM ! 🌷
      ua-cam.com/video/ZTJUPtxgiG4/v-deo.html

  • @kalanapiumalamaradasa4887
    @kalanapiumalamaradasa4887 7 місяців тому +7

    අපි ඉපදිලත් නැතුව ඇති මෙයාලා රඟපානකොට ..ඒත් අමතක කරන්න බැරි චරිතයක් ❤

  • @shaniperera1877
    @shaniperera1877 7 місяців тому +2

    ❤❤❤❤ අපි ඉස්සර හරිම ආස චරිත, කාලය එක්ක. ඒ දේවල් අමතක වෙලා ගියා,,, ආයෙත් සුපුරුදු මතක,,,, දුන්නාට අයියට ගොඩක් පින් අයියේ ගොඩක් ස්තුති ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 місяців тому +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @sudharshanicooray757
    @sudharshanicooray757 7 місяців тому +8

    Thank u 🙏 කැලුම් අයියේ මගෙ ඉල්ලීම ඉටු කලාට. දවසක් මම ඉල්ලුවා “ ඇල්ල ලග වලව්වේ මලී “ ව ගේන්න කියලා. Drama එකෙන් පස්සෙ මම මේ අදමයි දැක්කෙ. Thank u very much 💐💐💐

  • @thiliniwijesekera4031
    @thiliniwijesekera4031 7 місяців тому +9

    කැලුම් අයියේ තමාරා දිල්‍ රුක්ශිව,සංදීපා සෙව්මිනි, අචලා අලස් වගේ අයවත් ගේන්නකෝ

  • @kithravistory3026
    @kithravistory3026 7 місяців тому +3

    ඉතාමත් ආදරය කළ නිළියක් ඇත්තටම මම හරියට සෙව්වා ඔබව මොකද උනේ කියලා නමුත් කිසිම තොරතුරක් දැනගන්න නොහැකි වුණා. ඒත් අදටත් අපි ඔබට ආදරේ .ජීවිතයේ ඉතිරි සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියන ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @thushaniw
    @thushaniw 7 місяців тому +7

    අසම නිළියක් .. බුදු සරණයි ඔබ දෙදෙනාටම..

  • @saramadu17
    @saramadu17 7 місяців тому +7

    අහිංසක චරිත තමයි ඇයට වඩා හොදට රගපාන්න හොද ඒවා බලන්න හරිම ලස්සනයි.

  • @LalaniKumari-px8fl
    @LalaniKumari-px8fl 7 місяців тому +4

    අපි හරිම ආදරෙයි ..ඔයාට..❤❤❤ OLD IS GOLD.. LOVE YOU