ප්‍රංශයේ සරණාගතබාවය අරගන රැකියාවක් කරන හරි විදිහ හා අපි කරන වැරදි වැඩේ.

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 59

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 7 місяців тому +1

    ස්තූතියි මල්ලි ඔබටත් සුභම සුභ වෙිවා ජයවෙිවා.

  • @amilaalponsu6491
    @amilaalponsu6491 7 місяців тому +5

    රජයේ කාමර අපිට ඕන නැතින් ලැබෙන්නෑ .ප්‍රංශයේ කොහෙහරි තැනක වෙන්ඩ පුලුවන් ගොඩක් වෙලාවට පැරීසියෙන් පිට .cmu එක මාස 3න් හම්බුනා කියලා ජොබ් කරන්ඩ බෑ.. ඒකට ඉතින් owner කෙනෙක් අපිට ජොබ් එකක් දෙන්ඩ කැමති වෙන්ඩ ඕන .ඒකට හිතවත් කෙනෙක් මාර්ගයෙන් වෙන්න ඕන දෙයක්

  • @ImalRangana
    @ImalRangana 2 місяці тому

    Oya niyamata wistara kala. Niyamai🎉

  • @KamaleshwaranArumugan
    @KamaleshwaranArumugan 2 місяці тому +1

    Thanks❤❤❤❤❤

  • @ChithraHerath-x7t
    @ChithraHerath-x7t 4 місяці тому +2

    මම මේ වසරේ අප්‍රේල් 30 වැනිදා රුමේනියාවට ආවා. ඒත් මගේ හැඳුනුම්පත hadanna කිසිම දෙයක් කළේ නැහැ. වැටුප් ගෙව්වේ නැහැ.මම ප්‍රංශයට ආවොත් ඔයා කියපු වැඩසටහන කරන්න පුළුවන්ද?

  • @pererafrank6470
    @pererafrank6470 7 місяців тому

    ස්තූතියි..

  • @athifjansz2022
    @athifjansz2022 4 місяці тому

    Thank you 👍

  • @RadeeshaOfficial
    @RadeeshaOfficial 7 місяців тому +1

    දැන් රොමේනියාවෙ අයට එන්න පුළුවන් flight එකෙ එහෙම ආවොත් හදගන්න පුළුවන් ද?

  • @nisansalavithanage5945
    @nisansalavithanage5945 4 місяці тому

    🙏🙏🙏

  • @nissankapradeep575
    @nissankapradeep575 7 місяців тому +1

    Me me me kiyanna kese kyewath asanna shihi buddiyen ashiya youthui kiyala kiyanawane
    Mamath France avith aurudu 9 wenawa thama visa eka shihinayak pamanai
    Habai sama harakta auruddak wage kalekinuth hambawela thiyenawa mama dannawa eka France kiyanne sundara ratak nemei mama ratawal gananawaka gihin thiyenawa meka arabiyada kiyalath mata hithenawa ekko meka Africawada kiyalath hithenawa
    Me kiyana dewal ahala meheta ena unta budunge saranai

  • @xThilinix
    @xThilinix 7 місяців тому +2

    according to new law very difficult to get visa in france now sorry

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 7 місяців тому

    එක ඇත්ත මල්ලි අමිමෝ මාර ආත්මමාර්තකාමී මිනිස්සු ඉන්නව හරිම දුකයි ලංකාවට ආවම හොද බුද්දාගමි කාරයෝ

    • @indika0072
      @indika0072 7 місяців тому

      වැඩක් නැහැ මහත්තයා කතා කරලා . Api සියලු දේපළ විකිණීමට තීරණය කරලා තියෙන්නේ කවුරුත් hitiyoth බලන්න invester කෙනෙක්
      . ඔබටත් commission එකක් ලබාදීමට පුළුවන් . විදේශ gatha වීමට තීරණය කරලා තියෙන්නේ thanks ❤

  • @surekadamayanthi6320
    @surekadamayanthi6320 7 місяців тому

    Visit anna මොනවාද one documents

  • @Ureshdananjaya-et1zc
    @Ureshdananjaya-et1zc 7 місяців тому +1

    Rumeniyawe sita visit visa evith visa ganna පුළුවන් කොහොමද පුළුවන් da

    • @SriLankanwalker
      @SriLankanwalker 4 місяці тому

      Dublin wadinawa

    • @Travellifeminiclip
      @Travellifeminiclip Місяць тому

      ​@@SriLankanwalkerAiye පොඩ්ඩක් mata විස්තරයක් ahaganna number ekak dannko

  • @HansakaDilshan-c6c
    @HansakaDilshan-c6c 7 місяців тому

    ❤Aiye uba nam deiyek nemei dewalayak ❤

  • @UdayaRanil
    @UdayaRanil 7 місяців тому

    Mama. රුමේනිය වේ. අවොත් උදුවක් කරන්න පුලුවන්ද මට කුරුත් nehe. අදුරන පුළුවන් ද

  • @iroshinirana9457
    @iroshinirana9457 7 місяців тому

    Romania idala awoth refugee danna puluwanda aiye hariyata ma kiyannakooo pinsidda wewi

  • @madusankasamaranayaka
    @madusankasamaranayaka 7 місяців тому

    👍👍👍👍

  • @madumikularathna7291
    @madumikularathna7291 7 місяців тому

    ❤❤❤🎉

  • @dilannayanajith3435
    @dilannayanajith3435 7 місяців тому

    up

  • @chandanaweerasinghe5471
    @chandanaweerasinghe5471 6 місяців тому +1

    මේවා අහලනම් ප්‍රංශෙට එන්න එපා !!
    ඔය කියන සුන්දර කතාන්දර මෙහේ නෑ...
    රිෆූජි වීසා ලංකාවට දැන් කොහොමත් ගන්න අමාරුයි 2% වගේ තමයි දෙන්නෙ ඒකත් සාදාරනව ඔප්පු කලොත් ඉන්න තැන් කන්න දෙනව ඒත් ජොබ්නම් කරන්න බෑ ආව අයත් ඔහේ ඇවිදිනව ජොබ් සොය සොය
    ඩොකියුමෙන්ට් නැතුව මෙහේ ජොබ් දෙන්නෙ නෑ
    තමන්ගෙ කෙනෙක් ඉන්නවනම් කාලයක් මෙහේ ලකා ගහන්න පුලුවනම් ආවට කමක් නෑ..
    ඔය කියන විදිහෙ මෙහේ ජොබ් කරන්න වීසා ගන්නනම් අමාරුයී

  • @LasanthaIndrajith-ys9ny
    @LasanthaIndrajith-ys9ny 7 місяців тому

    රැමෙනියා ඉදන් ආවොතින් රැකියාවක් කරන්න පුළුවන්ද

  • @Thiwankasamarakoon
    @Thiwankasamarakoon 7 місяців тому

    ක්‍රමවේදයනන් මේක තමයි හැබැයි මේ කියන තරන් ලේසියෙන් මේ දේවල් කරගන්ඩ බෑ....හරි කෙනෙක්ගෙන් දැනගෙන එන්ඩ

  • @freedomlife3350
    @freedomlife3350 7 місяців тому

    කියන තරම් සුන්දර නෑ කියලත් කියන්න නැත්තම් පවු රෝමේනියාවේ ඉදල එහෙම එන මිනිස්සු..

  • @freedomlife3350
    @freedomlife3350 6 місяців тому

    Kiyana tharam simple nehhh mahatthayo.....🤣🤣

  • @raviduprasanna6401
    @raviduprasanna6401 7 місяців тому

    කෝල් කරාට පස්සෙ ඉන්න තැනටම ඇවිල්ල අල්ලල ඩීපෝට් කලොත් තමා කෙලවෙන්නෙ ඔව්ව කරන්න ගිහිල්ල

  • @rosshenry1181
    @rosshenry1181 7 місяців тому +3

    මේ බයිල වලට අහුවෙන්න එපා ,එහෙ ඉන්න කෙනෙක් ගෙන් අහල දැනගන්න, ලංකාවෙ සිංහල වුන් කියන්නෙ යුරෝපෙට ගිහිහිල්ල ත් හැදෙන ජාතියක් නං නොවෙයි

  • @vithnagenihal5106
    @vithnagenihal5106 16 днів тому

    ඇයි අප්පා මෙහෙම බොරු කියන්නේ ,හෙන ගහනවා,ලංකාවේ මිනිස්සු වර්ක් පර්මිට් රැකියා නැතුව කොච්චර ඉන්නවද?මිනිස්සුන් ඇවිත් පිරිලා ඉතිරිලා රැකියා නැත්තේ ඒකයි හැබයි කොන්ඩේ කපන්න, ඇදුම් මහන්න, වෙල්ඩින් ,,විදුලි කාර්මික වගේ යමක් කරන්න දන්න අයට හොරෙන් වැඩට ගන්න අය ඉන්නවා,රෙපයුජි ලංකාවේ කෙනෙකුට ඉතාම කලාතුරකින් ලැබෙන්නේ,මේ රටේ මිනිස්සු ඉංගිරිය හෝ පිටස්තර භෂා කතා නොකරයි , රුසියාව කොරියාව,චීනේ සහ ලතින් රටවල වගේ, බැනලා එලවාගන්න අවස්ථ පවා තියෙනවා, යුරෝපයේ ඉංග්‍රීසිය කතා කරන්නේ එංගලන්තය ,උතුර අයර්ලන්තය පමණයි,

  • @Wiewer7480
    @Wiewer7480 7 місяців тому +7

    එන්න කලින් ප්‍රංශයට හොදට හොයල බලල එන්න. මේ කියන දේවල් එහෙම ලේසියෙන් නම් මෙහෙ ගන්න බෑ. හුගක් අය ඇවිත් අසරණ වෙලා තියෙනවා.

    • @adg5845
      @adg5845 7 місяців тому +5

      ඔයා ප්‍රංශයේ නේ ඉන්නෙ
      එනම් ලාංකිකයෙක් විදියට ඒ
      අසරණ අයට උදව් කරන්න
      එය තමයි විය යුත්තෙ.......
      ලංකාවේ ඉන්න බැරි නිසා එන්නෙ නැත්තං එන්නෙ නැහැ නේ 😔....................
      ඔයා කරන්න ඕනේ ඒ අයට උපකාර කිරිම

    • @indika0072
      @indika0072 7 місяців тому

      ​@@adg5845
      Echara තමයි අපිට ඉතුරු වෙන්නේ

    • @LindamulageManesh
      @LindamulageManesh 28 днів тому

      Oya pranseada innea

  • @samansaman1533
    @samansaman1533 7 місяців тому

    අයියා ඔයාගේ වස් සප් නම්බරේ දෙන්න බැරිද

  • @thanujapriyadarshni8779
    @thanujapriyadarshni8779 5 місяців тому

    Oye kiyana tharam meka lasi nh .dan salli dennath nh .minissunta boru kiyanne epa .meya kiyanne boru .

  • @amilaprasad1779
    @amilaprasad1779 7 місяців тому +1

    ලංකාවේ අයට refugee දාන්න බැ නේද

  • @KavishkaLakshan-o8t
    @KavishkaLakshan-o8t 7 місяців тому

    ශෙනගන් රටකින් සංක්‍රමනය වෙලා රිෆූජි ඇප්ලයි කලොත් යවනවා කියලා කියනවා. ඒ ඇත්තද?

    • @SriLankanwalker
      @SriLankanwalker 4 місяці тому

      Dublin wadinawa

    • @aseladinuka7641
      @aseladinuka7641 2 місяці тому

      @@SriLankanwalkera kiwwe

    • @SriLankanwalker
      @SriLankanwalker 2 місяці тому

      @@aseladinuka7641 Oyage fringer prints tiyala tiyei nam ahu wenawa Refuge apply karaddi

  • @creations245
    @creations245 7 місяців тому

    බොරු නොකිය ඉදපන් බන්.මිනිස්සුන්ට ඇත්ත කියපන්.‍රිෆියුජි ඕකෙ නොවුනොත් ආයෙ පටවනව ලංකාවට.රිෆියුජි ඕකෙ නොවුනොත් කොහොමද ප්‍රංශෙ නෝමල් පාස් එක ගන්නෙ.එහෙම පුලුවන්නම් මොකටද රිෆියුජි ගහන්නෙ? අනික ඔය ඔක්කොම කරන්න ඉස්සර ප්‍රංශෙට එන්න එපැයි..ඒ නිසා මිනිස්සු නොමග යවන්න එපා.කියන තරම් ලේසි දෙයක් නම් මේ වෙද්දි මුලු ලංකාවම යුරෝපේ ඉන්න ඕනේ.හොදට හොයල බලලා අමාරුවේ නොවැටෙන්න වැඩ කරගන්න..

    • @DilumVendabona
      @DilumVendabona 4 місяці тому

      Den refuge dene neda mama Romania inne

  • @SanathUdayasiri-q9m
    @SanathUdayasiri-q9m 7 місяців тому

    ලංකාවෙන් ව්සිට් ව්සා වලින් ඇවිත් රිපුජි හදා ගන්න ක්‍රමයක් නැද්ද

    • @puthuni
      @puthuni  7 місяців тому +1

      පුළුවන්

    • @SanathUdayasiri-q9m
      @SanathUdayasiri-q9m 7 місяців тому

      @@puthuni එ කොහොමද .වැඩ් ව්ස්තර දැන ගැනිමට පුලුවන් ද

    • @rmsmrathnayake9484
      @rmsmrathnayake9484 7 місяців тому

      Mama denata rumeniyawe enne oyeta ena widiya kiyannako

    • @rmsmrathnayake9484
      @rmsmrathnayake9484 7 місяців тому

      Awoth rekiyawak karanna puluwanda

    • @RANAMUNE88
      @RANAMUNE88 7 місяців тому

      France walata lankawe sita visit visa yanna puluwan da?🤣🤣🤣

  • @samarathungahemapala6577
    @samarathungahemapala6577 7 місяців тому +2

    ප්‍රංසයත් දෙන් මැද පෙරදිග වෙලා හමාරයි . තොපි වාගෙ උන්ගෙන් . මෙ මෑතකදී අවුරුදු උත්සවක් පැරීසියෙ සමරලා ඇන කොට ගෙන මරා ගන්න ගියෙත් තොපි වාගෙ නූගත් උන් එම රටට ගිය නිසායි . නියම්යි ලංකාවෙන් තව ගෙන්න ගනිල්ලා කුඩු කාරයො පාතලයො නූගත් උන් ඔක්කෝම ප්‍රංසෙට . රටෙ නමත් විකුනල රැකවරන වීසා ගනිල්ලා ; සල්ලි හොයාන්න . තොපි වාගෙ උන් තමා සල්ලි වලට බත් පැකට් එකට තම අම්මව නංගිව අක්කව විකුනන්නෙත් . තොපි ඔහෙ ගියාම අපිට ලංකාවෙ නිදහසෙ ඉන්න පුලුවන් .ප්‍රංසෙත් දෙන් කුවේට් කටාර් ඩුබායි සෞදි වාගෙ වෙලා . ප්‍රංසෙ ඇවිත් නූගත් උම්බලා කරන්නෙත් අර රටවල වාගෙම හවුස් බෝයි .ගෙවල් වල වලන් පින්ගන් හොදන එක . සල්ලි කාර ගෑනුන්ගෙ යට අන්දුම් අතින් හොදන එකනෙ . ලැජ්ජයි බං උම්බල මෙවා ප්‍රසිද්දියෙත් කියන එක . කාල කන්නි සක්කිලි 🤑

    • @adg5845
      @adg5845 7 місяців тому +6

      😮
      ඔයා ප්‍රංශයේ ද ඉන්නේ
      ලංකාවේ ද ඉන්නේ
      යන එකා යයි ඔබ
      ඔබගේ වැඩක් බලා ගනින්
      අර ප්‍රංශයේ අවුරුදු උත්සවේ
      ගාහ ගත්ත එකෙක් වු ඒ රටේ පුරවැසි භාවය ගත්ත එකෙක්
      එතකොට වු ලංකාවට වග කියන්නේ නැහැ..............
      වු වර්තමානයේ ඒ රටේ පුරවැසියෙක් එකෙන් ලංකාවේ නම කැත වෙන්න නැහැ මේ රටේ ඉන්න බැරි නිසා යන එවුන් යන්නේ.....
      තොපිලා දේශපාලකයන්ට බැන බැන ඉදපිය.........

    • @freedomlife3350
      @freedomlife3350 7 місяців тому

      අර සුදු t shaet eka edla edapu harakada...🤣🤣🤣 romanian edla awa gon nambek u visa ekkwath neh 🤣🤣🤣🤣​@@adg5845

    • @indika0072
      @indika0072 7 місяців тому

      ​@@adg5845
      ඔබතුමා හරියට හරි සහෝදර !
      අපේ දේපළ සියලු විකිණීමට අදහස් කරලා තියෙන්නේ විදේශ gatha වීමට තීරණය කරලා කවුරුත් ලැබුණොත් invester කෙනෙක් හොයා දෙන්න ඔබටත් commission එකක් ලබාදීමට හැක Thanks . ජය වේවා ❤