Advanced Level Political Science Lesson | Advanced Level Political Science | Lesson 01

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 153

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation  2 роки тому +4

    දේශපාලන විද්‍යාවට A එකක්
    ඔයාට අකුරු ලියන්න කියවන්න පුළුවන් නම් A එක අරන් දෙනවා.
    හැම සතියෙම ප්‍රධාන ප්‍රශ්නයක් හෝ mcq පේපර් එකක් සාකච්ඡා කරනවා.
    සදුදා රාත්‍රි 10 .00 ට
    සමීර විදානගෙදර
    අය කිරිම මාසයට රුපියල් 700/=
    විශේෂ දේශපාලන විද්‍යාව පංතිය ලෙස සටහන් කර 0714802202 වට්සැප් කරන්න

  • @sithumrathnayaka4049
    @sithumrathnayaka4049 4 роки тому +14

    සර්ට ගොඩක් පින් මේ කරන දේට online ක්ලාස් වල අපේ සර්ලා කියලා දෙනවාටත් වඩා හොඳට sir කියන දේවල් තේරෙනවා

    • @SameeraWidanagedaraEducation
      @SameeraWidanagedaraEducation  4 роки тому +5

      අප සමඟ දිගටම රැඳීසිටින්න. යාලුවන් අතරට ෂෙයාර් කරන්න. ස්තූතියි.

    • @rashmigeethanjali8371
      @rashmigeethanjali8371 Рік тому

      සර් මේ මුලු පාඩම ද

  • @deepikadamayanthi7022
    @deepikadamayanthi7022 4 роки тому +8

    Sir පාඩම කරන විදිහ හොදට තේරෙනවා..... thanks sir👍👍👍

  • @sitharadinara4963
    @sitharadinara4963 3 роки тому +3

    Thank you සර් 💖 . දිගටම video danna සර් 💖

  • @amaneeshijayasooriya73
    @amaneeshijayasooriya73 4 роки тому +5

    Thank you sir this expalin is very clear and understand..to us.

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 2 роки тому +10

    මම class යන්නේ නෑ...සර් ගේ පාඩම් බලාගෙන ඉගෙනගන්නවා....🙏🙏🙏

  • @d.p.m.sgeeks1567
    @d.p.m.sgeeks1567 3 роки тому +2

    ලොකු උදව්වක් සර් ගොඩාක් ස්තුති

  • @dilsharasandamali547
    @dilsharasandamali547 4 роки тому +3

    ගොඩක් වටිනවා සර්

  • @slarmylovers4851
    @slarmylovers4851 4 роки тому +6

    වටිනවා sir👍✳️

  • @lawforalllk
    @lawforalllk 4 роки тому +15

    නියමයි මචං

  • @lahirusampath9329
    @lahirusampath9329 4 роки тому +5

    ගොඩක් හොදයි සර් හොදට පැහැදිලි 💖❤️

  • @faithbro6929
    @faithbro6929 4 роки тому +4

    සර් මෙ කරන දෙට ගොඩාක් පිං.

  • @LoveVideo-m5p
    @LoveVideo-m5p 10 місяців тому

    වටිනවා ❤

  • @sapunimadushika9336
    @sapunimadushika9336 2 роки тому +1

    Hodata theruna sir thank you

  • @NXVidu941
    @NXVidu941 4 роки тому +20

    සර් ගෝලීයකරණ හා රාජ්‍ය අතර පවතින වෙනස පැහැදිලි කරනවද

  • @izzy3.0
    @izzy3.0 Рік тому +1

    I'm currently in out of school but these precious lessons and your great attitude of teaching impressed me to learn again and again , it is definitely fabulous presentation.well done sir 💓⚡

  • @savindaesala4214
    @savindaesala4214 Рік тому

    පන්ති යන්න විදිහක් නැතුව ඉන්නකොට සර්ගෙ වීඩියෝ හම්බ උනේ 😞. සර්ට ගොඩක් පින්. හොදට තේරෙනව

  • @yaziivlog2000
    @yaziivlog2000 3 роки тому +5

    සුපිරියි❤️

  • @Kcr999
    @Kcr999 4 роки тому +2

    සර්ට ගොඩක් පිං❤️

  • @nadeeshalalani6143
    @nadeeshalalani6143 4 роки тому +2

    supirei sir .niyamata terenawa sir .sirta godak pin me karana wedeta

  • @kasunkanishka6568
    @kasunkanishka6568 4 роки тому +4

    නියමයි සර්..😊😊

  • @dinueranga2093
    @dinueranga2093 4 роки тому +1

    Sirt dewi pihitayi.dirgayusha labenna prarthana krnw sir.thwth lmaint me widiht padm igen gnn sirl wge guruwru dewiwrum wewa.

  • @chandimapriyadarshani7182
    @chandimapriyadarshani7182 3 роки тому +1

    Godak hodata explain karanawa sir. Sir rachana prashna walata liyana vidiya ganath poddak kiyala denna pulwan nam hodai

  • @nayanasajeewani9826
    @nayanasajeewani9826 3 роки тому +1

    supiri

  • @sachindumithilanfernando
    @sachindumithilanfernando 3 роки тому +1

    Niyamai sir

  • @tharindu447
    @tharindu447 3 роки тому +2

    Thanks sir 😊😊

  • @piyummadushani9765
    @piyummadushani9765 4 роки тому +1

    Sarta Niduk Nirogi dirgausha Bawaya Labewa!!!!!!!!!!!!

  • @rusirusankalana9399
    @rusirusankalana9399 3 роки тому +1

    Godak pehedili sir.....sir ta pin 🙏🙏🙏🙏

  • @hirunibhagya9653
    @hirunibhagya9653 3 роки тому +3

    Sir .ආණ්ඩුක්‍රම ආකෘති ගැන කරන්නකො

  • @madurinadee9699
    @madurinadee9699 3 роки тому +2

    අනේ ගොඩක් පිං සර්.🙏

  • @brokenff4503
    @brokenff4503 4 роки тому +3

    Supiriiii

  • @jihansahettiarachchi9237
    @jihansahettiarachchi9237 2 роки тому +1

    Hondata therenwa sir.thank u

  • @mudithasamanjeewa737
    @mudithasamanjeewa737 4 роки тому +1

    Sir දේශපාලනය සමාජ විද්‍යවකි....යටතේ api liyanna ona ආකෘතිය poddk පැහැදිලි karannko sir..

  • @chamodikakamalsiri3952
    @chamodikakamalsiri3952 2 роки тому +1

    Sir ge kata hada jakshan anthanige wage 👍

  • @rosanichandima8782
    @rosanichandima8782 4 роки тому +2

    Thank sir

  • @siriyalathaponnamperuma1938
    @siriyalathaponnamperuma1938 4 роки тому +1

    සුපිරි

  • @anuuviraasha2108
    @anuuviraasha2108 4 роки тому +2

    Niymi sir

  • @abcd-hn3zx
    @abcd-hn3zx 4 роки тому +1

    Supiri sir👍👍👍👍👍 thanks

  • @Ishuu_213
    @Ishuu_213 3 роки тому +3

    අනේ සර් ගැටුම් ගැන video එකක්♥️🙏🏼

  • @aththanayakapriyantha7808
    @aththanayakapriyantha7808 4 роки тому +3

    Gdk pahadili. Padama therum ganime hakiyawa aththa

  • @sansalavijelath693
    @sansalavijelath693 3 роки тому +1

    Sir godak pin... godak hodt therenw sir.

  • @basnayakanimasha9766
    @basnayakanimasha9766 4 роки тому +2

    Sir kiyla dena ewa hodat therenwa..godk pin sirt..sir,online clz kranawda

  • @dilsaradilsara3479
    @dilsaradilsara3479 3 роки тому +1

    Thq sir👍👍👍

  • @ashanwijelath2747
    @ashanwijelath2747 3 роки тому +1

    Tnx sir

  • @PoojaKawmini
    @PoojaKawmini 3 роки тому +1

    Super 🤓🤓🤓

  • @keshanikarunarathne7418
    @keshanikarunarathne7418 4 роки тому +1

    Tnx sir 👍🙏👌

  • @only8959
    @only8959 4 роки тому +2

    Niymi sri. Kolbruk.donamor. e tika visthra krnako

  • @shalanimalsha8795
    @shalanimalsha8795 4 роки тому +1

    Thank you sir

  • @pasindupasi6672
    @pasindupasi6672 4 роки тому +1

    Thanks sir

  • @dinuxbroyuh5017
    @dinuxbroyuh5017 2 роки тому +1

    💓Nice sir

  • @devikaedirisinghe1195
    @devikaedirisinghe1195 4 роки тому +2

    Sir,puluwan nam ada political I paper eke answers(MCQ) tika share karanna.

  • @jayaminiamasha2141
    @jayaminiamasha2141 3 роки тому +1

    Sir hodata therenawa

  • @sameeradhananjaya1749
    @sameeradhananjaya1749 4 роки тому +1

    Excellent....

  • @nomancasta7341
    @nomancasta7341 Рік тому

    රජ සර් කෙනෙක් ජය වේවා ,
    ❤❤❤❤❤❤❤❤❤

  • @nalikakumari6755
    @nalikakumari6755 4 роки тому +1

    Godak hodai sir

  • @shittzu7964
    @shittzu7964 3 роки тому +1

    Sir ආණ්ඩුක්‍රම pilibadawath wisthara karannako

  • @Nilanthabandara-w3d
    @Nilanthabandara-w3d 29 днів тому

    😊😊😊😊😊😊

  • @ThariduJayakody-xh5tj
    @ThariduJayakody-xh5tj Рік тому

    sir kiyala dena deval.hodata therenava

  • @kasunsanjeewa4747
    @kasunsanjeewa4747 Рік тому +1

    Sir upadesak dennam vedio eke ekakari bawa nati karanna slide tikak add karanna rajaya gana kiyaddi nirwachana kiyapu aya slide eken penwanna sir etakota eka matakayata yanwa lamaita man hitana vidihata

  • @dilinisanjeewani4436
    @dilinisanjeewani4436 2 роки тому +2

    👩‍🎓👩‍🎓

  • @sharakaif3657
    @sharakaif3657 4 роки тому +2

    Sir 2021 advanced level krn ayth mea syllabus neda?change une nha nea?Ada tma mn aluthin videos blnne.

  • @nimshaprasadi7664
    @nimshaprasadi7664 3 роки тому +1

    👍👍👍

  • @pradeepkeerthi8961
    @pradeepkeerthi8961 4 роки тому +3

    සර් !ආණ්ඩුකරණය යන්න කෙටියෙන් නිර්වචනය කරන්නෙ කොහොමද?

  • @ayeshaiddagodaayesha8198
    @ayeshaiddagodaayesha8198 4 роки тому +7

    Ane sir mula idan padam tika dannako please

  • @hirunibhagya9653
    @hirunibhagya9653 3 роки тому +2

    සර් කියලා දෙනවා ගොඩක් පැහැදිලියි.සර් 2022 cz කරනවද

  • @n.mangalika420
    @n.mangalika420 4 роки тому +2

    සර් ...රාජ්‍ය හා සෙසු සමාගම් ගැන පැහැදිලි කරන්න ...

  • @madhushikagunawardhana7088
    @madhushikagunawardhana7088 4 роки тому

    Godak hodai sar

  • @GAME-vn8ig
    @GAME-vn8ig 4 роки тому +1

    Sir deeshapalana darshanaya gana tikak hadunwannako

  • @ashanathukorala8205
    @ashanathukorala8205 3 роки тому +1

  • @gmxedit2177
    @gmxedit2177 3 роки тому +1

    පාඩම හොදාට තේරෙනවා සර්ගෙ ඔන්ලය්න් පන්ති තියෙනවද..

  • @bashanichathurangi857
    @bashanichathurangi857 3 роки тому +1

    සර්.... ඔය සර් කියන්නෙ රාජ්‍ය ගැන අරිස්ටෝටල් එහෙම ප්‍රකාශ කරලා තියෙන කරුනු වගයක්... රචනා ප්‍රශ්න ලියනකොට ඒවා ට ඇතුලත් කරන්න පුලුවන් නේද ..

  • @amalkasewwandi6201
    @amalkasewwandi6201 3 роки тому +1

    ❤️🙏

  • @erangamadushan2589
    @erangamadushan2589 3 роки тому +1

    Sirta pin

  • @dula2531
    @dula2531 4 роки тому +1

    good job bro

  • @chamilarathnayaka6760
    @chamilarathnayaka6760 4 роки тому +1

    Sir samakalina lokaye rajya wala karyan gnath phadili kirimak karnnko

  • @madhuranga6596
    @madhuranga6596 3 роки тому +1

    Sri mama 2020 a/l karanna hitiye.sinhala,BC,political walin.auruddakata wediyen mn clzz giya.et Mata exam karanna beri una.mn etanin mage igenima natara kara.mata o/l walata 8i 5k rizalt tibba.sri Mata adatat godak asai a/ l karanna.mata ayet exam karanna puluwanda Sri.

  • @pradeepkeerthi8961
    @pradeepkeerthi8961 4 роки тому +2

    සර්,2022 A/L වලට එන්නෙත් උඩ තියන පාඩම් ටිකද?තව මාතෘකා ඇතුළත්ද?

  • @sanjuchamodsilva1874
    @sanjuchamodsilva1874 3 роки тому

    ❤️❤️❤️❤️

  • @dinusamarasena4886
    @dinusamarasena4886 4 роки тому +2

    රටවල් 5 ගැන විඩියෝවක් කරන්නකෝ සර් plz

  • @rashmikakavindi6425
    @rashmikakavindi6425 3 роки тому +1

    Niyama sar 👍
    sarge onlain clz thiyanawada??

  • @chamininisansala5348
    @chamininisansala5348 3 роки тому +2

    සර් ජපන් ජාතික රාජ්‍ය ගැන දාන්නකෝ

  • @beautifulsrilanka1369
    @beautifulsrilanka1369 4 роки тому +2

    Sir rajya madili pahadili karanna puluwanda

  • @shishyathwadanumapasala675
    @shishyathwadanumapasala675 4 роки тому +2

    sir tution classes kranawada?kohed classes thiyenne kiyala danaganna puluwanda?

  • @himanshisithumini2165
    @himanshisithumini2165 2 роки тому +1

    සර් ,"රාජ්‍ය සමාජ සන්විදානයක් වේ"කිව්වම එන්න ඕනෙ කරුනු මොනවද

  • @prabodhininavodya5296
    @prabodhininavodya5296 2 роки тому

    සර් online class කරනවද

  • @samansurendasamansurenda7591
    @samansurendasamansurenda7591 4 роки тому +1

    13 wasare nawa Wishaya nirdeshaya video ekak ewannako sir

  • @chathuranirmal4314
    @chathuranirmal4314 3 роки тому +2

    සර් ටිකක් හිමින් කරානම් වටිනවා

  • @amithachandima3318
    @amithachandima3318 4 роки тому +3

    එහෙනම් ලංකාවෙ රාජ්‍යක් නැහැ මොකද ලංකාවෙ නිතියක් නැහැනෙ. ලංකවෙ රජයෙ උන් එකතුවෙලා සාමාන්‍ය මිනිස්සුව මංකොල්ලකනවා.

    • @vidushapansilu5803
      @vidushapansilu5803 4 роки тому +1

      රාජ්‍ය යනු ඇත්තන් විසින් නැත්තන් කොල්ල කෑමයි 🤭

  • @Nilanthabandara-w3d
    @Nilanthabandara-w3d 29 днів тому

    😀😀😀😀

  • @dulshanvivantha31
    @dulshanvivantha31 4 роки тому +1

    Sir,mathawaada padama kiyl dennko

  • @ykboy9849
    @ykboy9849 3 роки тому

    Sir isuru mirissage අයියාව adurunava neda

  • @vinothsankalpa9162
    @vinothsankalpa9162 4 роки тому +2

    සර් මම අලුත් මුල කියලා දෙන්න පුලුවන්ද සර්

  • @stambosilva6292
    @stambosilva6292 2 роки тому +1

    English medium eken cls karanna puluvanda sir

  • @aththanayakapriyantha7808
    @aththanayakapriyantha7808 4 роки тому +1

    Sir mn hansi Aththanayaka. Mwa nawatha add kara ganna puluwanda sir. Mage a thin left wuna sir. Teligrame group akta sir

  • @inokapeeter9248
    @inokapeeter9248 3 роки тому +1

    Sarge clz ekak nadda mata joind wenna

  • @oshii_____oshii9043
    @oshii_____oshii9043 3 роки тому +1

    Sir සිවිල් සමාජය nh ne

  • @jayaminiamasha2141
    @jayaminiamasha2141 3 роки тому +1

    Sir matat online class ekata sahabagi wenna onee MN 2022 a/l

  • @heshanilakshika5369
    @heshanilakshika5369 4 роки тому +1

    Sir රටවල් 5 gena kiyala dennako

  • @aureliapeiris6515
    @aureliapeiris6515 4 роки тому

    Thank you so much sir!

  • @ednishi5869
    @ednishi5869 3 роки тому +1

    Sir me new syllabus da?