රංජන් මාලිමාවේ හොඳ කියයි |Anura Kumara Dissanayaka WILL BE The NEXT President of Sri Lanka 2024!

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 541

  • @thebankchannel123
    @thebankchannel123  Місяць тому +15

    අනුර කසාද බැන්දේ පුංචි අම්මාද? ua-cam.com/video/YHPhTQ8MazA/v-deo.htmlsi=ZC3IDscnVhGaGUK-

    • @xtrausa2762
      @xtrausa2762 Місяць тому

      අනුරට මොංගල් කියලා හිතනවාද.? පුංචි අම්මා බඳින්න තරම් මානසික රෝගියෙක් වෙන්න බැහැ පුංචිගේ පුතා මැරුණ පසු නෑනට විවාහ කරගත් බව කියලා තියෙනවා

    • @waves545
      @waves545 Місяць тому

      ලංකාවෙ එවුන් කොච්ව්හර ග්‍රාම්‍යද කියල හිතෙනව මේ වගේ ඒව වෙනුවෙන් වීඩියෝ හදන්න වීම දැක්කම 😂

    • @miuripigera2091
      @miuripigera2091 27 днів тому

      ඔය ඕපාදූප හොයන නැහැදිච්ච ගති ආරෙන් එන ඒවානේ. ඒවා නැති කරන්න අමාරුයි

    • @ChandraAnula
      @ChandraAnula 26 днів тому

      Ranjan apu eka malimawa ANURA ජනාධිපති එක්ක හොඳයි

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 Місяць тому +330

    ජයවේවා රන්ජන් සහෝදරයා ඔබ හැමදාම ඇත්ත කිව්වා මාලිමාවට ජයවේවා

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 Місяць тому +340

    රටට ආදරය කරන සියලුම බුද්ධ්මත් ජනතාව මාලිමාව සමගයි ❤

    • @sheelakatagoda1436
      @sheelakatagoda1436 Місяць тому +3

      Jp

    • @Rathnayaka69
      @Rathnayaka69 Місяць тому +1

      බුදිධිමතුන් තමා ගියපාර ගෝඨා ගෙනල්ලා කෙලෝ ගත්තේ...

    • @lahirusandaruwan7573
      @lahirusandaruwan7573 Місяць тому

      Me parat wede unate passe uda balan idi itin aiyo keregattu de kiyela

    • @riyalmohamed1080
      @riyalmohamed1080 Місяць тому

      2019යෙත් රටට ආදරය කරපු බුද්ධිමත් ජනතාවක් තමයි ගෝඨාභයටත් චන්ද දුන්නෙ.මේ පාර තවත් බුද්ධිමත් වෙලා

  • @SmallHead-s1b
    @SmallHead-s1b Місяць тому +206

    ❤❤අද මුළු රට, එක මිටකට, සුභ නැකතට, රට අනුරට ....❤❤❤❤😊😊😊 NPP ජය නියතයි ❤😊

  • @dulajishira
    @dulajishira Місяць тому +195

    හැමදාමත් අවංක පැත්තේ හිට ගත්තු අපේ රන්ජා, රෙස්පෙක්ට් ඉතින්♥️🫡

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 Місяць тому +193

    රන්ජන් ඔබ හරි අවංකයි,නිර්භීතයි,ඔබගේ හඩ නිවැරදි යි,ඔබට ජයවේවා .

    • @wasanthikumari-db8jz
      @wasanthikumari-db8jz Місяць тому +1

      දැන්

    • @denethsameerasameera-gk4rw
      @denethsameerasameera-gk4rw Місяць тому

      පුක්කාරයෙක් මූ මූ අවනකනම් තමන්ගෙ හිතවතුන් ගෙ හඩපට පව්ද්ගලික ඒව රෙකෝඩ් කරනවද, මූ නියම අවස්තාවාදී කැරි පොන්න ලොල්ලෙක්

    • @denethsameerasameera-gk4rw
      @denethsameerasameera-gk4rw Місяць тому

      අනුර ජනාධිපති තුමනි මේ වගේ අඩු මානසිකත්වයකින් පෙලෙන අසාමාන්‍ය ලින්ගික අසහනකාරයෙක් මාලිමාවට ගන්න එපා, මුට මොන දැනීමකද, මුගෙ කතාවල අනුන්ගෙ කුනු අවාන් කන එක හැර මොන හරවත් බවක් ද, මාලිමාව කියන්නෙ වෙනම එකක්, ඒකට මේවගේ ලොල්ලා හරියන්නෙ නෑ

  • @dayanialoka9138
    @dayanialoka9138 Місяць тому +141

    ඇත්ත කතා කරපු රන්ජා හිරේ යවපු මේ අනීතික රට , නීතියෙන් බැබලවිය යුතුය . මාලිමාවට ජය ! ආදරණීය රන්ජා❤

  • @Thangachchi
    @Thangachchi Місяць тому +53

    රංජනා ඔයා නියමයි, ඇත්ත තත්වේ කියල දෙනව, ඔයා ට සියලු දෙව් පිහිටයි රන් ජ පුතා ට,

  • @srperera319
    @srperera319 Місяць тому +33

    ඔයා හොඳ පක්ෂයකින් ඇවිත් අපේ රටේ අහිංසක දරුවන් වෙනුවෙන් වැඩ කරන්න රන්ජන් මහත්තයා ❤❤❤❤

  • @damecafiris5703
    @damecafiris5703 Місяць тому +52

    බොහොම ඉස්තුතියි රංජන ඇත්තටම ඔය නමි රටට වටිනා සමිපතක් ඉතින් මාලිමාවට ජය වෙවා

  • @SURANGAKUMARA-xf8mw
    @SURANGAKUMARA-xf8mw Місяць тому +36

    රංජන් අයියේ මාලිමාවට තල්ලුවක් දීගෙන එන්න❤❤❤හොරු ටික අල්ලලා එක කූඩුවට දාන්න❤❤මාලිමාවට කෝටියයි❤❤❤❤❤❤❤❤❤❤

  • @w.a.c.k6660
    @w.a.c.k6660 Місяць тому +45

    වාව් නියමයි රන්ජා ❤ආදරෙයි මලීමාවට ජය වේවා 🧭🧭🧭

  • @manujasiriwardhana
    @manujasiriwardhana Місяць тому +47

    මේක පුළුවන් තරම් share කරන්න වටින කතාවක්..නියම මධ්‍යස්ථ මතදාරී කතාවක්. මේවා තමයි අද සමාජය දැනගත යුත්තේ.. සාම්ප්‍රදායික චින්තනයෙන් මිදීමට හොඳම අවස්ථාව තමයි මේ උදාවෙලා තියෙන්නේ.. ස්තූතියි ඔබට ඇත්ත කතාකළාට.. ඔබට ජය රන්ජන්...❤🌹🌹🌹

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 Місяць тому +44

    රංජන් අයියේ කටට බේරේක් අල්ලන් ඉන්න ටික දවසක් මේ අහන ඒවාට කල්පනාවෙන් උත්තර දෙන්න ඔයාට බොරු කියන්න බැරි බව කවුරුත් දන්නවා ඒක නිසා කට ඇරලා කතා කරන්න පොඩ්ඩක් ඉන්න අනුර සහ ඔයා දෙන්න හොඳින් ගැලපෙනවා 👍👍👍👍👍👍👍

  • @deepanifernando1329
    @deepanifernando1329 Місяць тому +73

    හිනාගියත් ඇත්තමයි . ස්තුති 😊

  • @GamageSomalatha
    @GamageSomalatha Місяць тому +72

    බොහොම ස්තූතියි

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 Місяць тому +33

    ❤❤❤❤❤❤❤❤❤❤ නියමයි.ranjan aiye ඔයා හැමදාමත් අවංකව හදවතින්ම ඇත්ත කතා කළා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ නියත ජනපති අනුර සහෝදරයා ජය වේවා ranjan aiye ඔයා එකතු වෙන්න malimawa එක්ක

  • @sanathjayamanna9555
    @sanathjayamanna9555 Місяць тому +35

    මාලිමාවෙන් රන්ජන් පාර්ලිමේන්තු යවමු.

  • @NisharaSamaraweera-sx3po
    @NisharaSamaraweera-sx3po Місяць тому +103

    රන්ජන් ඔයා මද්‍ය්ස්තව ඉඳගෙන මාලිමාවෙ උනත් ඉස්සරහට හොරවැඩ උනොත් ඒව සමාජගත කරන්න. අපට ඕනෙ විනිවිද දේශපාලනයක්.මාලිමාවට තමයි ඡන්දය නමුත් වහල් නෑ. ඒ නිසා සත්‍ය රටට ඉදිරිපත් කරන්න.

  • @lalguruge9278
    @lalguruge9278 Місяць тому +105

    ඵකම විකල්පය මාලිමාවට බලය ලබා දීම පමණයි රටත් ජනතාවත් හිඟමනට පත් කල කාලකන්නි පන්නා දැමීමේ අවසන් මෙහෙයුම සැප් 21.මාලිමාව ජයග්‍රහණය කරවමු

    • @thilakchandrasirijayanthiw2082
      @thilakchandrasirijayanthiw2082 Місяць тому

      රනිලා බැංකුව කඩපු හොරා කිසිදිනක මේරට හදන්නේ නැහැ.

  • @ChandimaKumari-d3v
    @ChandimaKumari-d3v Місяць тому +47

    ලංකාවෙ උඩ ඉඳලා පහලට තියෙන සිස්ටම් එක ඇතුලෙ half sheet එකක් හරි හොරකම් කරපු අය ඉන්නවා . ඒත් මේ ක්‍රමය වෙනස්ශකර ගන්න ඕන . ඒකට මාලිමාවට ජය!❤❤❤

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 Місяць тому

      ඒක නම් ඇත්ත. රටේ නායකයා පට්ට හොරෙක් උනාම,වටේ ඉන්න උන් ගැන මොන කතාද .පිටරැටියා

  • @bkswoodfashion6276
    @bkswoodfashion6276 Місяць тому +53

    පොල්ගම්පොලලා වීරවන්සල පක්සයෙන් නෙරපපු මිනිස්සු
    හොරුන්ට පක්ෂය තුල ඉඩ නැත

  • @SheelaIndrani
    @SheelaIndrani Місяць тому +28

    රංජන් රාමනායක ලේසියකට පකෂ පාතිව වැඩකරන්නැති බුද්ධිමත් කෙනෙක් හොරකමි නැහ කයිවාරැ නැහ බොරැ මාන්නය නැහ ඔහුට බොරැව පෙන්නන්න බැහ ඇත්තම කියන් අනුර කුමාරට ඔහු සමග හොදගමනක් යන්න පුළුවන් ජයවෙිවා මාලිමාවට 🌹🌹❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Місяць тому +1

    රංජන අයියා ඔබ හැමදාම අමරණීය යි ඔබ සත්වය නියම විදියට පැහැදිලි කිරීම ගැන ආඩම්බරයකි දැනෙන්නේ ඔබට යහපතක් ම වේවා මේ වැඩ සටහන් කරන සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉🎉🎉❤

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    ජනතා විමුක්ති පෙරමුණේ හරි දැනට ජාතික ජන බලවේගයේ මාලිමාවේ හරි ඉන්න කෙනෙක්ගෙ එක පොඩි පැමිණිල්ලක් තිබුණත් අර පාහර දේශපාලකයෝ නිකං ඉඳී රන්ජන් කතා කරද්දි පැහැදිලිව කතා කරන්න ඔයා හිතනවද පුංචි ඔහු පැමිණිල්ල තිබුණොත් සජිත් ගේ රනිල්ගේ උන් නිකං ඉදියි කියලා මේ වෙලාවේ

    • @NuwanSanjeewa-f6w
      @NuwanSanjeewa-f6w Місяць тому +4

      අනිවාර්යෙන් 👍👍👍

  • @priyanika3629
    @priyanika3629 Місяць тому +38

    අනුර වගේම රංජන් රාමනායක ගැලපෙන පැත්ත මාලිමාවට නේද ..මාලිමාවට එකතුවෙන්න රංජන් අයියෙ අපේ රට එතකොට ලස්සන රටක් කරන්න පුළුවන් ❤❤❤මාලිමාවට ❤❤

  • @MalanieWatagoda
    @MalanieWatagoda Місяць тому +76

    රටට ආදරය කරන මාලිමා සැමටම ජයවේවා 🎉🎉❤

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 Місяць тому +1

      Okkoma yaaluwo malli.
      Boru kiyana wunge diwa kapamuda ???
      Horunge bella kapamuda ???

  • @sathirukodikara348
    @sathirukodikara348 Місяць тому +51

    ඇයි රනිල් මහ බැන්කුව කැඩුවෙ. මල්ලිට ඒක මතක නෑ වගේ.

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 Місяць тому +15

    ඇත්ත ඇති satiyen කියන ape ranjan ❤❤❤❤
    Malimavata ජයවේවා ❤ජයවේවා

  • @indranifernando-t8r
    @indranifernando-t8r Місяць тому +9

    ඔබ තුමාට මාර දැනුමක් තියෙනවානේ සිංගප්පුරැව ගැන

  • @santisanti5599
    @santisanti5599 Місяць тому +29

    සුබ ❤❤ නැකතට❤❤ රට ❤අනුරට❤❤ මාලිමාවට ජයවේවා ❤❤

  • @SweeneBotheju
    @SweeneBotheju Місяць тому +30

    රන්ජන් ඔබ නියමයි .සත්‍ය ජය ගන්නවා මයි ඔබ කවදත් නියම බුලටි එකක් රන්ජන් ඔබට ජය අපි සැමදා ඔබ සමගයි.

  • @heshannuwanga7516
    @heshannuwanga7516 Місяць тому +18

    රන්ජන් අයියා මාලිමාවට යන්න.❤❤❤

  • @dayanialoka9138
    @dayanialoka9138 Місяць тому +37

    මාලිමාවට ජයවේවා ❤

  • @Usaidh-yw4bd
    @Usaidh-yw4bd Місяць тому +52

    Ranja..
    Plz join with NPP 💪❤
    We need you..

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 Місяць тому

      දැන්ම බෑ එයාට ,

    • @Usaidh-yw4bd
      @Usaidh-yw4bd Місяць тому

      @@deepadhasanayaka2987
      😥😥

    • @NavinduPerera-f4g
      @NavinduPerera-f4g Місяць тому +1

      ​@@Usaidh-yw4bdප්‍රජා අයිතිය තාම අහෝසියි 😢

    • @Usaidh-yw4bd
      @Usaidh-yw4bd Місяць тому

      @@NavinduPerera-f4g
      Yes..😥😥

    • @sahanmadhawag
      @sahanmadhawag Місяць тому +2

      Ranjan ganna ekk ne
      . Porath echchr honda dial ekak neweine 🙂

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    රන්ජන් ඔයා ගොඩාක් ඇත්ත කියන්නේ නෑ පට්ට ඇත්ත කියන කෙනෙක් නෙමෙයි දැන් හිර ගෙදෙට්ට යන්න ඉස්සල්ලා පට්ට ඇත්ත කිව්වා දැන් ඔයා හිර වෙන තැනක් තියෙනවා සමාව දුන්න තැන එතන ටිකක් නිකං අත ගාලා අයිසින් පොඩ්ඩක් අයින් කරලා හිමිට පොඩ්ඩක් කතා කරන්නේ හොඳට තේරෙනවා ඒක

    • @milindasenaratna1334
      @milindasenaratna1334 Місяць тому +3

      ඉතින් නැත්නම් ආයේ
      මහ උළු ගෙදර යන්න වෙයිනෙ රන්ජන් අය්යට. අපිට පස්සෙ පුලුවන් හරියට කතා කරන්න . පොඩ්ඩක් ඉන්නකෝ.ඉවසලා.😄

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 Місяць тому +35

    මාලිමාවට කෝටියක්🎉🎉🎉

  • @eknaovine5084
    @eknaovine5084 Місяць тому +43

    රන්ජන් රාමනායකට පුජා අයිතිය අනිවාර්යේන් මාලිමාවේන් නිදෝස් කොටනිදහස් කරයි..එතුමා ඇත්ත කතා කරපු අපරාධ කාරයේක් මිස හෝරේක් නෝවන නිසා❤❤❤❤

  • @DilupaChandani-j4v
    @DilupaChandani-j4v Місяць тому +14

    මාලිමාවට ජය වේවා රන්ජන්ට ජය වේවා

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 Місяць тому +16

    රන්ජන් ට එකක් අමතක උනානෙ හොරුරැල ගෙනාවේ තවත් එයාලගෙ ම කොපියක්නෙ

  • @dr_lorax
    @dr_lorax Місяць тому +13

    JVP එකෙ හිටියා හොරු. ඒ කාලෙම අයින් වුනා

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 Місяць тому +3

    ඔබට කවුරුත් ආදරේ ඇත්ත කතා කරන නිසයි ඔබ ඉන්න ඕනි එන් පී පී එකේ කොහොමත් ජනතාව ඔබත් එක්ක ඉන්නවා❤❤❤

  • @leefernando5823
    @leefernando5823 Місяць тому +38

    Excellent speech

  • @krishanthinanayakkara5088
    @krishanthinanayakkara5088 Місяць тому +5

    රන්ජන් අයියා. මයා ඇත්ත කතා කරන නිසා ඹයා ගැලපෙන්නෙ මාලිමාවට ජයවෙවා!!!¡
    .

  • @Kalyani-em4nf
    @Kalyani-em4nf Місяць тому +11

    Thanks for the excellent speech 🎉🎉🎉🎉🎉👍👍👍

  • @SiddiqIzzath
    @SiddiqIzzath Місяць тому +15

    Truth very good Ranjan ramanayaka 🎉 samagi jana balawegeta Jaya wewa ❤

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    රන්ජන් රනිල්ට එහෙම කරන්ඩ බෑ මොකද රනිල් ලීටර් වැඩිය පට්ට හොරෙක් ඒක ඔයා හොඳාකාරම දන්නවා ඔයා ඒක කියන්නේ මොකද ඔයාට පොදු සමාව දුන්නේ එයා නිසා

  • @nissankagedara9469
    @nissankagedara9469 Місяць тому +25

    Malimawata 🙏🌷🙏🌺🌺🌻

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 Місяць тому +8

    රට අමාරු තත්ත්වය ට ගෙනාපු අය කවුරුන්ද.......රංජන් ඔබ තුමාගෙ පැහැදිලි කිරීම අගෙයි........

  • @nalaka39529
    @nalaka39529 Місяць тому +5

    ❤❤❤❤ මාලිමාවට ජය වේවා ♥️♥️♥️♥️♥️

  • @priyangaabeysinghe190
    @priyangaabeysinghe190 Місяць тому +42

    ජය වෙිවා මාලිමාවට❤❤

  • @ChandiChandralatha
    @ChandiChandralatha Місяць тому +6

    මාලිමාවට ජයවෙිවා

  • @antoneyperera520
    @antoneyperera520 Місяць тому +11

    Ranja. 🎉🎉❤❤

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    රංජන් නොයක් කෙලින් කතා කරන්නේ නෑනේ ඔයාට ප්‍රශ්නයක් තියෙනවා තමා ගොඩක් දුරට ගොඩක් දේවල් කියන්න බැරිකම ඒ වුනාට රනිල් හොරෙද්ද නැද්ද කියලා කිව්වහම රනිල්ට චන්දෙ දුන්නේ හොරු කියලා කිව්වට රනිල්ව පත්කරේ හොරු කියල කිව්වට ඊට කලින් මහ බැංකු හොරකම් කරේ රනින් නේ ඉතින් එතකොට ඔයත් හිටියනේ එකේ ඔයාට සමාව දුන්නයි කියලා හොරා හොඳ වෙනවා නම් නැත්තං හොරාව පොඩ්ඩක් පොලිස් කරන්න පුළුවන් නම් ඒක වැරදියි ඔය ඔක්කොම ඉවරයි තව දවස් කීපයකින්

    • @DiasH-o4s
      @DiasH-o4s Місяць тому

      Ranjan nidahas kale kondesiwalata yatahwa enisa ranil viveechnya karanna behe.

  • @chandanirupasinghe9736
    @chandanirupasinghe9736 Місяць тому +6

    මෙයා NPP ඇතුලට නම් ගන්න එපා කොහෙත්ම ගන්න එපා. පිටින් ඉදන් හොද කියන්න කියලා කියන්න. අවශ්‍ය නම්..

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 Місяць тому +15

    Very good speech ❤

  • @shanthakumara2034
    @shanthakumara2034 Місяць тому +2

    ජය වෙිිවා ජාතික ජන බල වෙිගයට.

  • @sudanapoli6016
    @sudanapoli6016 Місяць тому +6

    Budusaranai ranjan ❤❤❤

  • @Pathmini-j3v
    @Pathmini-j3v Місяць тому +17

    21❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @nimeshnimesh4842
    @nimeshnimesh4842 Місяць тому +2

    කට කෑවත් ඇත්ත කියන ඩයල් එක රන්ජා

  • @pererairene813
    @pererairene813 Місяць тому +2

    ජය ❤

  • @janithfernando-uc4zr
    @janithfernando-uc4zr Місяць тому +2

    නියමයි ලොක්කා💪❤

  • @YasithBhashitha
    @YasithBhashitha Місяць тому +1

    සහතික ඇත්ත බන් මේ ❤
    Respect 🫡

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb Місяць тому +2

    එල බොක්ක

  • @ameenmohamed4361
    @ameenmohamed4361 Місяць тому +12

    🎉

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 Місяць тому +2

    වෙනසක් ඕන අපිට මාලිමාවෙන් ❤❤❤

  • @thebankchannel123
    @thebankchannel123  Місяць тому +18

    කුරුණෑගල ඉතිහාසයේ වැඩිම ජනතාවක් එක්වුණ රැළිය. ua-cam.com/video/iJqQf--Yv2g/v-deo.htmlsi=kdvGduc8jS_MuXsv

  • @hdhdhdud2621
    @hdhdhdud2621 Місяць тому +2

    මාලිමාවට ජයවිවා

  • @MGRSK
    @MGRSK Місяць тому +2

    මාලිමාවට ජය වේවා ....

  • @Nivithigala
    @Nivithigala Місяць тому +2

    මාලිමාවට ❤️

  • @gayansampath7968
    @gayansampath7968 Місяць тому +2

    ආදරෙයි බොක්ක

  • @WinithMadhushanka
    @WinithMadhushanka Місяць тому +9

    රන්ජන් ඔබතුමට ජයවෙිව

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr Місяць тому +3

    මහ මැතිවරණයෙන් මාලිමාවට එමු රංජන්

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 Місяць тому +1

    ❤❤❤මේ කාලසීමාවේදී මාලිමාවට මඩ ගහන්න මඩ බලකායේ බොහෝ වෙහෙස දරනවා❤ලංකාවේ සිටින බුද්ධිමත් සියලු දෙනා කල්පනා කරන්න ඕනේ මේ මඩවලට❤ අහුවුනොත් ආයෙමත් අපිට දකින්න වෙන්නේ❤මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඇතුලේ හිටපු අර පරණ ඔළු ගෙඩි ටික පමණයි❤ඔබ මේවට අහුවෙලා ඡන්දය දුන්නොත් වෙන පක්ෂයකට සිද්ධ වෙන්නේ අපේ දරුවන්ගේ අනාගතයේ ඔබ කළාගේ දරුවා ගැනාගතේ මේ රටේ අනාගතය විනාශ වෙන එක විතරයි❤

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 Місяць тому +1

    මාලිමාවට ඦන්දෙ දෙන්න ඉන්නෙ බුද්ධිමත් හිත හොඳ මිනිස්සු පමනයි මාලිමාවට ජය වේවා 🇱🇰🇱🇰✌️✌️☸️☸️🙏🙏❤️❤️

  • @JP-2024-4U
    @JP-2024-4U Місяць тому +1

    අනුර ජනාධිපති තුමනි, ඉස්සල්ලාම කරුණාකර,අ අපේ රන්ජන් රාමනායක පුතාට පූර්ණ අයිතිවාසිකම් දෙන්න, ඔහුගෙන් ඔබට ලැබෙන අසීමිත සහාය ඔබට බලාගතහැකියි.
    තෙරුවන් සරණයි.
    You will get unbelievable support.

  • @nuwanweerasinghe9121
    @nuwanweerasinghe9121 Місяць тому +1

    රන්ජන් මාලිමාවට එකතු වෙන්න ඕන කෙනෙක් .....👍👍👍

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u Місяць тому +2

    රන්ජන් අවුරුදු ගානකට කලින් කිව්වෙ ඔක්කොම යාලුවො මල්ලි, හොරු නැති එකම පක්ශය මාලිමාව චන්දෙ දෙනවනම් දෙන්න ඉන්නඑකම පක්ශය ජෙ වි පි .කියලා කිව්වෙ රන්ජන් එ කතාව දැන් තමයි තෙරුම් අරන් තියෙන්නේ❤️🙏

  • @legendsofmusic6356
    @legendsofmusic6356 Місяць тому +1

    රන්ජන් හැමදාම ඔබ හරි තැන හිටියා, මාලිමාව සමග එකතු වෙන්න, ඔබ‍ට හරියන්නේ එතන

  • @jbsaumya7876
    @jbsaumya7876 Місяць тому +1

    අපි වෙනුවෙන් අපි ..කෝටියක් චන්ද අපෙන් හදවතින්ම අපි මාලිමාවට ....❤❤❤❤❤

  • @respectffrespa5392
    @respectffrespa5392 Місяць тому +1

    Thanks 🙏

  • @Lasith-bv9lj
    @Lasith-bv9lj Місяць тому +2

    Nnp ජය වේවා

  • @asokajayasinghe186
    @asokajayasinghe186 Місяць тому +1

    ශා නායම සත්‍යටිකක් ඇහුවා.ස්තූතියි.

  • @gayanrenuka-x9e
    @gayanrenuka-x9e Місяць тому +2

    මාලිමාවට ජයවේවා

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 Місяць тому +3

    අපි මාලිමාව දිනවමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @anojasamarakoon7605
    @anojasamarakoon7605 Місяць тому +2

    රංජන්.ඔබහරි.ඔබ.නිර්භීත.අවංක.අයෙක්...කියන.දේ.කෙලින්.කථාකරන.අයෙක්.ඵනිඝා..ජාතික.ජනබලවේගයේ..රතු.තරැවක්.වෙන්න......ජයවේවා.

  • @bimanwanniarachchi3424
    @bimanwanniarachchi3424 Місяць тому +5

    Plssss ranjan aiyyaaa maliwata ekathu wenna❤

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 Місяць тому +3

    Budusaranin Anura Dinanawa ❤❤❤🎉🎉🎉🎉🎉🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @DineshxDineshx611
    @DineshxDineshx611 Місяць тому +2

    රන්ජා❤❤❤

  • @nishadanuradha9742
    @nishadanuradha9742 Місяць тому +1

    මාලිමාවට ජයවෙිවා ❤❤

  • @ALii19455
    @ALii19455 Місяць тому +2

    මාලිමාවේ කොහොමටත් හොරු නෑ. හොරෙක් කියල දැනුන ගමන් එයාට ටටා බායි.. ආයෙ පක්ෂට වැද්දගන්නේ නෑ. ජාතික ජන බලවේගය විනයක් ඇති පක්ෂයක්. 👍🏻👍🏻🧭🧭🧭💖💖💐💖❤️

  • @WMManothika
    @WMManothika Місяць тому +2

    Rnja kohomath hitha Hoda kollek jaya wewa

  • @Jayantha.
    @Jayantha. Місяць тому +1

    ආදරෙයි රංජන් ඇත්ත කරනවා මැරුව😂❤

  • @vd2oe
    @vd2oe Місяць тому +2

    රන්ජන් මහත්තයා කිසිම පක්ෂෙකට නොයා මද්‍යස්තව ඉන්න එක හොඳයි මොකද මාලිමාවේ උනත් ඉස්සරහට විවේචනය කරන්න පුලුවන් කෙනෙක්ට ඉන්නෙ රන්ජන් විතරයි ❤

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 Місяць тому +2

    Ranjan❤❤❤❤❤❤❤❤

  • @fawmymohammed4117
    @fawmymohammed4117 Місяць тому +1

    You are great and excellent person

  • @SaliyaKumara-j3q
    @SaliyaKumara-j3q Місяць тому +2

    Jaya

  • @ParamiBandara-cc4uz
    @ParamiBandara-cc4uz Місяць тому +6

    අද මුළු රට... එක මිටකට... සුභ නැකැතට... රට අනුරට ♥️♥️♥️♥️

  • @රෙවාන්සෙරසිංහ-ම3ඝ

    අනාගතය ගැන සිහින දකින අපිට, සුදුසු නායකත්වයක් අවශ්‍යයි. අනුර සහෝදරයා ඉදිරිපත් කරපු ගැන වැඩි විශ්වාසයක් තියෙනවා. සියලු දෙනාගේ සහයෝගයත් මේයට හිතවත් වෙන්න කියලා මට තියෙන විශ්වාසය තවත් පිරී ගියා. ජයවේවා! ❤️

  • @disnaw992
    @disnaw992 Місяць тому +6

    Malimawata.Jaya Wewaaaa Ranjan mathi thumatath Jaya wewaaa