Warana Rajamaha Viharaya | වාරණ රජමහා විහාරය

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 7

  • @gamunushantha7877
    @gamunushantha7877 2 роки тому +2

    වාරණ වරුණ ඉතාමත් වටිනවා බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @arunaibbaunlimited9351
    @arunaibbaunlimited9351 2 роки тому

    🙏🙏🙏

  • @IshanSenevirathna-im1zf
    @IshanSenevirathna-im1zf Рік тому

    පානදුරේ ඉදන් එන්නේ කොහොමද?

  • @bodhuhela752
    @bodhuhela752 3 роки тому +2

    ඉතාමත් හොඳ වැඩසටහනක්. කාලයට අනුව වටිනා විස්තර කතනයකුත් සිදුකලා.
    එහෙත් කාලයට අනුව පෙන්වන ලද පින්තූර ප්‍රමානයනම් මදි. මීලඟ විඩියෝවේදී
    කතනය අතරතුරත් තවතවත් ගොඩනැගිලි සිතුවම් පරිසරය පෙන්වීමට උත්සාහ
    ගන්න. 84000 ආරාම ගැන අපි කතාකලාට ඔවැනි එක විහාරයක් උතුරු ඉන්දියාවේ
    නැත. ඒවාට මුස්ලිම් ආ ක්‍ර මන ගැන අපි කතාකලාට අපේ විහාරවලට කෙලවරක් නැති
    විදේශ ආ ක්‍ර මන සිදුකලා. කොටින්ම රොබින් කනින්හැම්ට අනුව ක්‍රි.පූ. 2 ට එහායන
    කිසිදු බොදු නටබුමක් උතුරු ඉන්දියාවේ නැත. ඉතිරිකතා ඔක්කොම ප්‍ර ලාප.

  • @ekalamahavishnumahadevalay3569
    @ekalamahavishnumahadevalay3569 3 роки тому +1

    👍🙏

  • @virajjayamanna491
    @virajjayamanna491 Рік тому

    බන්ඩාර මහත්තයා ගෙ TP No ලබාදෙනවද .

  • @banchibaby1234
    @banchibaby1234 3 роки тому +2

    වාරණ නෙවෙයි රාවණ