Eda Seethala Anduru Reyakadi Indika Liyanage Official Lyrics Video එදා සීතල අඳුරු රැයකදි

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 16

  • @RamyaPeeris
    @RamyaPeeris 8 днів тому +1

    ලයාන්විත,මෙි,හඩට,සුබ ,පැතුමි,

  • @sisirakumara1250
    @sisirakumara1250 6 місяців тому +2

    සුපිරිම ගීතයක් මල්ලියො, තෙරුවන් සරණයි ඔයාට

  • @priyangikanakandala8897
    @priyangikanakandala8897 6 місяців тому +2

    සුපිරි

  • @shyamaananda587
    @shyamaananda587 6 місяців тому +3

    සංවේදී අත්දැකීමක්
    පද නද හඩ හරිම ලස්සනයි සුභ පැතුම් සොයුර 💓👍

    • @IndikaLiyanage
      @IndikaLiyanage  6 місяців тому +2

      බෙහෙවින් ස්තූතියි

  • @chandrikakariyawasam7158
    @chandrikakariyawasam7158 6 місяців тому +3

    ගීතයට හදවතට දනවන ඔබේ සංවේදී හඩ❤❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  6 місяців тому

      බොහොමයක් ස්තූතියි

  • @slsayyabro1511
    @slsayyabro1511 6 місяців тому +4

    නැළවිලි ගීයියක් කියන්න අම්මේ බිලිදු හඩක් සක් දෙවිදුට ඇසුණා හදවතටම ගැයුවා සුපුරුදු මිහිරි හඩින් සංවේදී කාලේට උචිත ගීතයක් සමාජයට යන්න ඕන ගීත ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි අපේ හෙළවිරුවාට 🙏🙏🙏🙏💕💕💕💕💕

  • @dhammikawasantha6793
    @dhammikawasantha6793 6 місяців тому +4

    🎉ජීවිතය වරද්දාගත් අම්මාවරු දරු සෙනෙහස විසිකර සරාගී ලොව තුළ අතරමං වන අවස්ථාවක ,ඔවුනට ජීවිතය කියාදී..දරු සෙනෙහසේ මහිමය මොනවට කියාපාන අවස්ථාවක්. ..ගීත රචකයා..වස්තු විෂය කරගෙන තිබෙන අතර..ගායන ප්‍රභාවෙන්..සහෘදයා..සහකම්පනයට පත් කරමින්... රහසිගත සමාජ ගැටලුවක් සාකච්ඡාවට බඳුන් කරනවා..
    සිතිය නොහැකි කාලයක් බලා හිඳ මව්කුසයට ඇතුළු වන සංසාරික සත්ත්වයෙකුට තිඹිරි ගෙයි පහසවත් නොමැතිව..සමු ගැනීමට සිදුවීම කෙතරම් නම් ඛේදවාචකයක්ද..
    විවිධ ආකෘති ඔස්සේ..විවිධ සම්ප්‍රදායන් ඔස්සේ..සිය හඬ මාධූර්ය භාවිතා කරන ඉන්දික ලියනගේ ප්‍රවීණ ගායන ශිල්පියා මේ අපූරු නිර්මාණයට නව ප්‍රාණයක් එකතු කර තිබෙනවා.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  6 місяців тому +2

      ස්තූතියි හදවතින්ම ඇගයීමට

  • @vishanishanika9949
    @vishanishanika9949 6 місяців тому +3

    හදවත පසාරු කරවන කතාවකට, ලයාන්විත ඔබේ හඬ සංකලනය වූ අපූරුව ....👍❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  6 місяців тому +1

      බොහොමයක් ස්තූතියි

  • @SunilJayasinghe-ff5cg
    @SunilJayasinghe-ff5cg 6 місяців тому +2

    Menna sindu

  • @JfgJgf-z4o
    @JfgJgf-z4o 6 місяців тому +3

    Nihada.welawaka.auannama.oni.hada.❤❤❤❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  6 місяців тому +2

      බෙහෙවින් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න