This is how I overcome sadness ♥️✨ | Positivity 📈 | story time 📇| Strong Mindset 🧠⚡️

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 343

  • @lasanthapradeep3990
    @lasanthapradeep3990 16 днів тому +50

    ඇත්තටම ඔයා විශ්වයෙන් එවපු සුරංගනාවියක් 🥺💗

  • @BubblyBunny-g4m
    @BubblyBunny-g4m 16 днів тому +57

    මාත් චූටි දෙයක් කියන්න හිතුවා මගේ life experiences එක්ක. (මේක පණ්ඩිත කතාවක් වෙයිද දන්නේ නෑ 🙊😅)
    අක්කි කිව්ව හැමදේම 100% ක් ඇත්ත.
    මාත් එක කාලයක් (අවු 4ක් වගේ) depression වලට treatments ගත්තා. ඒ තරම් දරුණුවට depress වෙන්න තරම් මට හේතු උනේ ප්‍රධාන කරුණු 3 යි මං දකින විදියට. කෙටියෙන් කිව්වොත්,
    1. කාලයක් මම හුගාක් negative යාලුවෙක් ආශ්‍රය කරා. අක්කි කිව්වා වගේම ඒ යාලුවා මගේ life එකට ගොඩක් negative විදියට බලපෑවා. 😶
    2. මම මාව ගොඩාක් underestimate කරා. මම හිතුවා මම හරි මෝඩයි කියලා. ඒකත් ටික ටික වැඩි වෙලා අන්තිමට මට ඒකෙන් ගැලවෙන්න බැරි තරම් අමාරු උනා. 😢
    3. මම අනිත් අයගේ opinions ගැන හරියට worry උනා. 💔 අද වෙද්දී තේරෙනවා ඒක හරි වැරදි කියලා. 🤭
    ඉතින් ඔය දේවල් හින්දා තමයි මම ඒ තත්ත්වයට පත් උණේ.
    මම අනිත් අයට කියන්නෙත් කවමදාවත් තමන්ට හානියක් වෙන ඒ වගේ දේවල් නම් කරන්න එපා. ඒවගේ results අපි හිතනවට වඩා ගොඩක් දරුණු වෙන්න පුළුවන්. ❗
    Finally...Thank you so much akki for sharing those tips with us! Wish you all the best! 🤗❤️

    • @Ruu61
      @Ruu61 15 днів тому +2

      Thanks for sharing your experience ❤

    • @BubblyBunny-g4m
      @BubblyBunny-g4m 15 днів тому

      Happy to help 🤗❤️

    • @hansikamadushani5250
      @hansikamadushani5250 15 днів тому +2

      මම තව පිරිසක් එක්ක ඉද්දි මම ටිකක් මෝඩයි වගේ දෙයක් මටත් දැනෙනවා...ඇත්තටම ඇයි එහෙම වෙන්නෙ😢

    • @BubblyBunny-g4m
      @BubblyBunny-g4m 15 днів тому +4

      (මට therapist ලා දුන්න උපදෙස් එක්ක මම කියන්නේ🩺😊 ) ඒකට හේතුව අපි අපිව අනිත් අය එක්ක compare කරන එක.😊 ඒක නවත්තලා ඔයා ඔයාට focus කරන්න බලන්නකෝ ❤️ අපි හැමෝගෙම කතාවල් එකිනෙකට වෙනස් නේ. ඒ නිසා සංසන්දනය කරන්න එපා කා එක්කවත් 🤗❤️

    • @hansikamadushani5250
      @hansikamadushani5250 15 днів тому +1

      @@BubblyBunny-g4m අනේ තැම්කුයි යාලුවේ...🤗🤗🥰🥰😊😊❤❤

  • @Meridaaa466
    @Meridaaa466 16 днів тому +106

    අක්කේ තව දෙයක් ඔයාගෙන් ඔනේ . ඔයා හැම දේම balanace කරන් වැඩ කරන්නේ කොහොමද කියලා releshionship family study presher හැම දේම balance කරන් තමන්ගේ ජීවිතේ ගොඩ දගන්නේ ඔයා කොහොමද කියලා vedio එකක් ඔනේ අක්කේ අනිවාරෙන්ම .

  • @VectroZa
    @VectroZa 15 днів тому +17

    "Hate comments" ගැන කියපු ටිකනම් මාර වටිනවා අක්කා 💗 මේ වෙලාවෙ මම හිටියෙ එහෙම comment එකක් නිසා හිත රිදිලා.
    Thank you so much !!! ❤

  • @tharushikadulmini3124
    @tharushikadulmini3124 16 днів тому +12

    මං ඔයාගෙ video බලන්නෙත් මාරම positive vibe එකක් තියෙන නිසා❤😊

  • @tharusisanchala4095
    @tharusisanchala4095 16 днів тому +22

    අක්කි මේ වේලාවේ මගේ mind එකට select කරගන්න පුළුවන් හොදම දේවල් ඔයාගෙන් ලැබුනා..අක්කිට thanks කරලා විතරක් නම් මදී මේ video එකටනම් ආදරණීය අක්කි කෙනෙක් වටිනා සම්පතක් ඔයා ❤ මේ motivations ජීවීතේ හැම ප්‍රශ්නෙකට ගොඩක්ම helpful අක්කියෝ 🥰

  • @samudinethmini-o9x
    @samudinethmini-o9x 16 днів тому +15

    කොයි තරම් වටින වීඩියෝ එකක්ද🥺❤Thank you akki ඔයාට කිසිම ලෝභකමක් නැතුව තමන්ගෙම කෙනෙක්ට කියලා දෙනවා වගේ මේ තරම් වටින අදහස් අපිත් එක්ක බෙදාගන්නවට💖ඔයාට තව තවත් හරියන්න ඕනි අක්කේ💝ආදරෙයි..❤️😘

  • @pradeepnawarathna9585
    @pradeepnawarathna9585 16 днів тому +6

    හැමදේම වෙන්නෙ හොදට...❤❤❤ thank you so much akki....🌷🌷🌷💫

  • @lehansabenaragama3729
    @lehansabenaragama3729 16 днів тому +28

    You're my unpaid therapist. Tysm for this valuable content 💗🥺

  • @NaturoArt
    @NaturoArt 3 дні тому

    Thank you so much akki love..oya harima positive babek...love your videos..🫂💝✨️...

  • @senuridahanayake9747
    @senuridahanayake9747 16 днів тому +7

    O/L lamayek widiyt mm tika kaleka idan mt ma adare Krnna, mge value ek gana godk deep hithuwa, Attatama eken hoda results tiyenw,. Eeth eka continue Krnna samahara than wala amaru wela tibune. Attatama thanks so much dear,. Positive mindset gana igenagtte oygen..dn mm yam Kisi thanaka state wela innw positive vibe Ekth Ekka.. again and again thank you dear akki..Mt oyawa godk familiar kenek widiyt feel wenw..mm dn nh ai kiynna.. voice eka like a meditation..I wish u from the bottom of my heart dear❤❤

  • @himanthadilakshi4229
    @himanthadilakshi4229 Годину тому

    Great words nanga ❤️ thank you so much for sharing this with us…that’s so inspiring 😊

  • @Shak12344
    @Shak12344 16 днів тому +10

    Nera akki, if you are reading this I wanna say you are such a big sister and a friend to me and such a healer as well.God bless u akka ❤

  • @theminijayoda2821
    @theminijayoda2821 16 днів тому +4

    අක්කගෙ videos බලල මම ජීවිතේට එකතු කර ගත්ත දේවල් ගොඩයි.අද video එකත් ගොඩක් වටිනව.Thank you akki ❤❤

  • @akilatharusha4242
    @akilatharusha4242 13 днів тому +2

    Harima welawata hodama vidiyo ek hambuna.Thanks akki❤

  • @HarshaniEkanayaka-y3x
    @HarshaniEkanayaka-y3x 14 днів тому +2

    Puthe Thank U soo...much for Yr vedio. I was able to build up my mindset because of you. I am 51 years old mother. My daughter also likes to watch Yr videos

  • @kumaridilupa5509
    @kumaridilupa5509 11 днів тому +2

    Harima watina video ekk ❤

  • @nethmikaveesha2269
    @nethmikaveesha2269 9 днів тому

    oyage videos walath godak positive vibe ek thynwa.. mma kalin godak dukin idpu daws thibuna.. e hama dawskm oyge videos wlin mt loku help ekak una… thank u sooo much pretty angel❤ love u❤

  • @Cookionster
    @Cookionster 16 днів тому +2

    ඕනෙම වෙලාවකදි හම්බුනේ video එක...Thank you akkiiii...✨️❤️

  • @navodya3664
    @navodya3664 16 днів тому +22

    Ooh first comment😮❤ love you akki🎉❤

  • @inokaperera1
    @inokaperera1 16 днів тому +5

    Hi nangi,December end එකේ ඔයාගේ vlogs බලන්න ගත්තේ.මේ වෙද්දී තව බලන්න තියෙන්නේ වීඩීයෝ 10 ක් විතර😊
    ඔයා ගේ video වලින් motivate වෙනවා,හරිම positive vibe එකක් ගේන්නේ ඔයා.අනික ඔයා select කරන covers පවා මං ආසම type ඒවා.
    Good luck Angel,Blessed u❤
    ආදරෙයි 💙🫶

  • @imashaweerawardena9264
    @imashaweerawardena9264 16 днів тому +3

    ❤❤Thank you akki🎉Ane mata meka last year hambuna nam mage A/L kale sathutin inna thibba❤❤anyway thank you so much akki🎉🎉

  • @ranjithdissanayaka5185
    @ranjithdissanayaka5185 16 днів тому +5

    akke oyage hinawa godak lassanai .oyage vlog walin godak dewal mn mage life ekata ekathu karagaththa .godak thanks 🥰

  • @Janidu-f6z
    @Janidu-f6z 16 днів тому +4

    හරිම වැදගත් video එකක් අක්කේ🥰

  • @PvsRohitha
    @PvsRohitha 14 днів тому +2

    Positive vibe is very important ❤ thank u so much and god bless you❤

  • @anuradakumari2336
    @anuradakumari2336 16 днів тому +6

    අතඇරලා දාපු හීනෙට පන දුන්නෙ අක්කා ❤🥹🥺🥰

  • @kavindirashmi6553
    @kavindirashmi6553 16 днів тому +1

    godak dewal gana apahu hithala balann ona kiyala theruna akki thanks. ape amma kiyapu kathawak oya eewidiyatama kiwa mama hithanne dan mama wenas wela hamadema hoda widiyata hithann patan gann ona ee turning point eka akkige me video eka thank you again akki

  • @pilot3810
    @pilot3810 16 днів тому +2

    ❤❤❤❤ oya nam mara strong personality ekak thiyena girl kenek akkiyo .hamadama sathutin parissamin inna budu saranai❤❤❤❤

  • @wasanthawanniarachchi
    @wasanthawanniarachchi 16 днів тому +3

    Thank you so much akki 🥹😗🥰
    Parissmin wd tik krgnn ,budu saranyyy.🙇‍♂️🙇‍♂️ adarey my one hugak 🥹😗🥰

  • @Cloudiixy44
    @Cloudiixy44 16 днів тому

    Thank you so much akkiyo,oyanam marai, kiyanna wachana Naha,harima nihathamani,me world ekata godak watina kenek oya....akkige kalin dakapu nathi pathikadak me video eken man dakka....hamotama baha me widihta wachana walin minis hith niwanna,sanasanna,strong karanna....oyata e blessing eka thiyenawa....good luck akki...oyage hama wadakma sarthaka wenawa aniwaryayen.Budusaranai...dewi pihitai...❤❤❤

  • @NuwaniNethmini
    @NuwaniNethmini 16 днів тому +2

    I am also a second year medical student I get lot of major point from you lifestyle thank you so much Akki ❤you are my favorite ✨

  • @yash4414
    @yash4414 16 днів тому +3

    This is like a painkiller. Thank you so much❤

  • @thirustudyvlogs6510
    @thirustudyvlogs6510 16 днів тому +1

    Godaakk thank youu akki.... watina dewal godak apita kiuwa 😊... oyt sathutin parissamin inna akkiyoo 🎉😊❤

  • @oshinidananji3727
    @oshinidananji3727 16 днів тому

    Thank you akki ❤❤❤hithe loku kalakirimak thibba welawaka akkage me video eka dakala baluwe....aththatama godak watinawa akki thank you ❤️❤️❤️❤️🥰

  • @KavindyaJayathilake-i8l
    @KavindyaJayathilake-i8l 15 днів тому +1

    This is so much valuable akkiii❤❤❤❤
    Thankyou so much and all the very best for your successful future akkiyoo❤❤❤

  • @PgShamali
    @PgShamali 16 днів тому +3

    Akkeee❤ thank you so much...Anee please next time overthinking overcome wage video ekk gennko😢

  • @kristinaroshani919
    @kristinaroshani919 14 днів тому

    හිත සැනසෙන හඩක්
    Thank you very much ❤

  • @DinushaPiyumali-t2l
    @DinushaPiyumali-t2l 14 днів тому

    ගොඩක් ආදරෙයි අක්කී..පරිස්සමෙන් සතුටින් ඉන්න..ඔයාගෙ හැමදේම හරියන්න ඕනි..මේ vedio ek godk වටිනවා.❤

  • @maleesha22-j5v
    @maleesha22-j5v 16 днів тому +1

    Thank you so much ❤akki.mn mood aka change karaganne oya ge video akk balanwa. Oyage voice aka th positive vibe voice akk akki😍

  • @TharushikaGimhani-r3w
    @TharushikaGimhani-r3w 9 днів тому +1

    Man first time vision board ekk haduwe me awuruddata.Eka haduweth akka dala thibba video ek balala.Ithin ekata mn akkage photos 2kuth add kara😊Thank you so much nera akke...❤️

    • @NERA_99
      @NERA_99  9 днів тому +2

      Anee 🥺♥️♥️

  • @BhashithaSathsara
    @BhashithaSathsara 14 днів тому

    Overthinking nawaththa ganna karanna puluwan dewal gena video ekak karnn pukuwand akke
    Me video eka sampurnayen baluwa
    Marama vatina video ekak..thank u akke💚

  • @thinulidhananja1000
    @thinulidhananja1000 16 днів тому

    Ane thank you so much akkiii ❤❤❤ onima karana welawaka hambuna watinama video ekak🥰

  • @shineinfinity555
    @shineinfinity555 13 днів тому

    Thank you, Akka, for this beautiful podcast. 🌿 such a peaceful healing message...sending you so much love...

  • @Dinithi-fy8ph
    @Dinithi-fy8ph 16 днів тому +5

    Oya shoii ane.dakkma gedara geniyanna hithenawa ane chuti doctor❤❤❤.mulama comment aka magen chutii doctor .adaleyy ❤❤❤❤❤❤

  • @nimthara8061
    @nimthara8061 8 днів тому +1

    ඔයා හරි ලස්සනයි අක්කි❤🥰

  • @Nipunijayasinghe
    @Nipunijayasinghe 16 днів тому

    Harima lassnai nanga..harima important. Thawath me wage podcast karanna ❤️😘

  • @madubhoomi4645
    @madubhoomi4645 16 днів тому +3

    Akki man akkige video hanadama balanawa man marama asayi duka hithunama man karanne akkige video balana eka akkita godak thanks ❤ maath bio karanne akki

  • @Hesara-z4t
    @Hesara-z4t 16 днів тому +4

    Best podcast akki❤❤❤❤

  • @Geetee9
    @Geetee9 16 днів тому +1

    Such a valuable video ❤ thank you very much Nera !! Wishing you all the best ..

  • @jankaperera9893
    @jankaperera9893 15 днів тому

    Tawath me wage video karanna akkata shakthiya ,dairrya labenna kiyala man hadawathinma parthana karanawa❤👍

  • @anilindrasena130
    @anilindrasena130 16 днів тому

    Thank u akki❤ Godak dewal igena gaththa😊❤

  • @nalinkannangara3441
    @nalinkannangara3441 16 днів тому

    me welawe mta onema karana dewal tikak akki thanks🙃❤

  • @chandralathaadikari7281
    @chandralathaadikari7281 16 днів тому +1

    ඇත්තටම මේ වීඩියෝ එක මාරම helpful උනා අක්කේ මගේ ජීවිතේට😚
    𝘛𝘏𝘈𝘕𝘒 𝘠𝘖𝘜 𝘍𝘖𝘙 𝘛𝘏𝘐𝘚 𝘝𝘐𝘋𝘌𝘖

  • @DulmiSendanayaka-c2j
    @DulmiSendanayaka-c2j 16 днів тому +12

    අක්කේ ඔයා හරිම ශෝක්. ඔයා මට මිරකල් එකක් වගේ. ♥️♥️♥️

  • @AJ-bj2uf
    @AJ-bj2uf 16 днів тому

    අක්කෙ.. අක්කාට කොහොම thanks කරන්නද කියලා හිතා ගන්න බෑ.thank you so much දීපු ideas වලට❤❤❤❤

  • @IshaniIndika-i3x
    @IshaniIndika-i3x 16 днів тому

    Love you akkii...hamadamath video ekak dapu gamanma balanawa..budusaranaii ❤❤❤❤

  • @nulajayakody
    @nulajayakody 10 днів тому

    Thank you soo much my dear akkiii !!!🥺♥️
    Lv yh😘

  • @lankatraveller6706
    @lankatraveller6706 16 днів тому

    Akke oya onima welawe onima vedio eka thama Damme .godak thank you so much ❤godak pin❤❤.oyawa kawada hari dawasaka ane Muna gahewa.❤❤eka lassanama lassanama dawasaka weyi❤.MN ee dawasa enakan balan ennawa❤❤😊😊

  • @ThinaraMallwaarachchi
    @ThinaraMallwaarachchi 16 днів тому +5

    U yourself a motivation akki❤️lv u so much🌝💖

  • @vibodhaoshadhikodithuwakku6272
    @vibodhaoshadhikodithuwakku6272 12 днів тому

    Thanku akki ... oya hrim pretty... mind ek hdgnn oyge vedios blnw❤

  • @malshisewmini8925
    @malshisewmini8925 16 днів тому +1

    Thank you akka
    Noadanna kathawakuth dana gaththa ada nm 🌝❤❤

  • @hashn45433
    @hashn45433 16 днів тому +1

    Deiyane doctor akkiyath ath dekema cutex gaala😍😅😅😅😅🤭🤭kaama kana athe cutex gaawoth kaama kaddi ewage galawena kaalith kawenawa ned🤗

  • @chamodipunsara2565
    @chamodipunsara2565 14 днів тому +2

    Oya mge mood ekt hriynm video ek kle akki
    ❤️❤️🐣

  • @ashcharya-hv3tz
    @ashcharya-hv3tz 14 днів тому

    Adarei akki manika ❤❤oya hriima lssant hithanawa ewa lssnt explain krnw😊ethkota thawath wadiyen adare hithenw ❤❤❤❤

  • @Anupama_14
    @Anupama_14 15 днів тому

    My favoriteeeeee.....🙂♥️
    Akkiii digtm vlogs dnna haada 🥰♥️

  • @idmifonseka8629
    @idmifonseka8629 16 днів тому

    Thank you so much akki..!! Me video eken hithapu nathi aluth dewal godak igenagththa. Tysm me wage jeewitheta godk watina content genwata.. ❤️🥰

  • @ImashaOshadhi-k1n
    @ImashaOshadhi-k1n 16 днів тому +1

    Akki oya hari shoi❤ Good luck 🎉

  • @SanuliPerera_123
    @SanuliPerera_123 16 днів тому

    Thank you so much akki.mara watina video ekak ❤❤❤

  • @umeshaekanayaka5333
    @umeshaekanayaka5333 15 днів тому

    Oya katha karaddith ape hitha niwenwa akki ❤❤. All the best, your future 😍❤

  • @Shashini477
    @Shashini477 16 днів тому +5

    Thank you so much akkii this video has been uploaded at the right time to me 🥺💕

  • @mindulimunasinghe6400
    @mindulimunasinghe6400 15 днів тому

    much needed this. thank you so much akka...🥺❤

  • @NethuliRajapaksha-ce2pz
    @NethuliRajapaksha-ce2pz 16 днів тому

    akke oya nm harima hondai . akkage videos mama balann asaai godak . akkege videos godak valuable mata .thank you akka
    😊♥

  • @KavyaWijethunga
    @KavyaWijethunga 16 днів тому +2

    Thank you akkii 💗🦋 this is a video what I waiting for

  • @Shashini477
    @Shashini477 16 днів тому +6

    Favorite youtuber ❤

  • @frenchfries741
    @frenchfries741 13 днів тому

    What i needed ❤tysm for this

  • @loveenasn
    @loveenasn 16 днів тому

    thank you akkiii thawa me wage video oni 🥰🥰🥰

  • @anandakarunasena6555
    @anandakarunasena6555 16 днів тому +2

    Video ekak danakam hitiye akki❤😊

  • @ChehaniLankeshwara
    @ChehaniLankeshwara 16 днів тому +2

    Thank you so much akki bbboooooooo ❤❤❤❤

  • @MadubashiniH
    @MadubashiniH 16 днів тому

    I am not in a young age but I am inspiring from your words video and all, keep it up darling , you are such an angel from heaven to earth.

  • @senuulyy
    @senuulyy 16 днів тому +2

    ඕනම වෙලාවකදි අක්කගෙම vlog එකක් හම්බුනාම ❤😊

  • @SheharaYasashmiBasnayaka
    @SheharaYasashmiBasnayaka 16 днів тому +3

    I wanted this akkii.. Thank you so much❤❤

  • @HngMadushani
    @HngMadushani 13 днів тому

    Video eka lassani nangi 🥰🥰🥰🥰🥰🎉🎉

  • @crochetgirl1111
    @crochetgirl1111 16 днів тому

    Thank you so much Nera..💜️🌷

  • @sebastianjesudasan6060
    @sebastianjesudasan6060 16 днів тому +2

    Oh my god akka think you for giving these tips ❤especially because I was not feeling well recently as so many things happened.. but this video made my day ❤so thank you so much🤗🤗🤗🤗

  • @LoraVibe
    @LoraVibe 16 днів тому +1

    Ane akkiyo thankyou so much ❤💎

  • @sharikaarachchi2193
    @sharikaarachchi2193 16 днів тому +1

    අනේ ගොඩක් ස්තුතියි අක්කෙ❤

  • @buddhimadananjani2214
    @buddhimadananjani2214 14 днів тому

    thank you so much akki it helps me soo much i cried so badly today because of my marks as im doing my OLs and now i feel relief

  • @santhanimal7675
    @santhanimal7675 16 днів тому

    Wow akkiyoo maarama lassana motivation tikakneh oyaa dunnee ❤❤😍😍😍 lv u so much darling ❤😘😘😘

  • @HirunaChamishka
    @HirunaChamishka 16 днів тому +1

    Thank u universe for appearing this channel

  • @NSG3003
    @NSG3003 16 днів тому +1

    Akki katha krna widiya maram attractive akkii 🥰 I' m addicted your vlogs akkii❤❤

  • @imeshagunasekara8054
    @imeshagunasekara8054 16 днів тому +1

    Thank you akki ❤ very productive video ❤ 🎉

  • @Sewwandika456
    @Sewwandika456 6 днів тому

    dr girl your voice is so sweet❤

  • @Sneha29578
    @Sneha29578 16 днів тому

    Gorgeous as always ❤Thankyou for these valuble tips 😘Wish you the best akki❤

  • @jjjjjjjjpppppp
    @jjjjjjjjpppppp 16 днів тому +4

    මගේ නම් මොන විදියෙ දුකක් හිතුනත් එකම විසදුම, එකේක ජාතියෙ කෑම අරන් හොදට කන එක.... ඔක්කොම හිතේ ප්‍රශ්න නැති වෙනවා අප්පා 🤭

  • @DilushiRanasingha-e9d
    @DilushiRanasingha-e9d 13 днів тому

    Thank you akki love you so much my angel ❤❤❤❤

  • @inokaperera1
    @inokaperera1 15 днів тому +2

    I saw your some snaps today in instergram.
    Congratulations guys
    Blessed u 🥰😘😘😘😘

  • @SachiniDissanayake495
    @SachiniDissanayake495 16 днів тому

    Thank you so much akk❤ not only shanudri and yash hass, your videos also heal us😊❤

  • @sanjuomi5230
    @sanjuomi5230 16 днів тому

    Harima valuable vedio ekak nangi... ❤❤

  • @chamilasandamali4455
    @chamilasandamali4455 16 днів тому +1

    Akki ge video mara hodai , ❤ math bio karanne 2026A/l doctor kenak kiyanne magi sihinaya ❤❤ akki dakidde mata mara sathutui

  • @OshadiesankalpenaGunarathne
    @OshadiesankalpenaGunarathne 16 днів тому

    අනෙ අක්කි ඔනේම වෙලාවෙ ඔයා මේවා මතක් කරේ...ආදරෙයි 🖤💐 ඔයානම්🙊🌷🧠✨⏳