වාහන ආනයනකරුවන් රජයෙන් කළ ඉල්ලීම...

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 49

  • @navindutharushitha
    @navindutharushitha Годину тому +12

    අනුරයා කියපුවයින් එකක් කරගන්න බෑ මුට 😂

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa 30 хвилин тому

    මේ මනුස්සය ලොකු වෑයමක් ගන්නවා දුප්පත් මිනිස්සුන්ට වාහනයක් අරන් දෙන්න ඒ බලාපොරොත්තුව සපල වේවා කියනවා ස්තුතිය ❤❤❤❤❤

    • @KrishnaKumar-ty9ju
      @KrishnaKumar-ty9ju 22 хвилини тому

      . දුප්පතා වෙනුවන් ඔබ තුමාගේ කැප කිරීම අගය කරනවා

  • @RohanaWickramasinghe-il1yw
    @RohanaWickramasinghe-il1yw 17 хвилин тому

    මෙයා කියන කතාව ඇත්ත..දැන් ජපානෙත් ටික කාලයක් පාවිච්චි කරලයි අයින් කරන්නේ ඒව ගොඩක් අඩුවට ගන්න පුලුවන්

  • @piyathcolornote
    @piyathcolornote 26 хвилин тому +1

    මචං ලංකාවට වාහන ගෙන්නන්න පුළුවන් ආර්ථියකයක් තවම අපිට නෑ. මේ අවස්ථාව හරි දීලා තියන්නේ සල්ලි හොදට තියන අයට පාවිච්චි කරන්න සහ එමගින් රජයට යම්කිසි අමතර අදායමක් එකතුකරගන්න. අපේ ඩොලර් සංචිත තියන්නේ ඉතාම ටිකයි, ඒ ටික ඔක්කොම වාහන වලට දුන්නොත් තෙල්, ආහාර, බෙහෙත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්න ඩොලර් මදි වෙනවා. අපි හිටපු වල ගොඩක් ගැඹුරුයි, ඒකෙන් ගොඩ එන්න මැජික් එකක් නෑ. මේක තමා එකම ක්‍රමය. වැටිච්ච වලෙන්ම තමා ගොඩ එන්නත් තියන්නේ. පහුගිය රජයන් කරපු දේවල් වලට අලුත් රජය පලි නෑ.

  • @razanrazick476
    @razanrazick476 2 години тому +3

    Oba pamanai api gena balanne thank you sir

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 2 години тому +9

    මිනිස්සු වාහනයක් ගන්න කොච්චර හින දැක්කාද පව් එ අහිංසක මිනිස්සු 😞

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 35 хвилин тому +1

    ඇත්ත මේ හුත්තිකෙ පුතාලට තේරෙන්නෑ😂

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 2 години тому +20

    හැම ගෙදරකටම පොඩියට හරි වාහනයක් අරගන්න පුළුවන් තැනට ආර්ථිකය හදනවා කියපු සෙට් එක නේ බලන් යනකොට මාලිමාව වගේ කයියනායකලා සෙට් එකක් ජිවිතෙට දැකලා නැ 😢

    • @abeykoonrathnayake9705
      @abeykoonrathnayake9705 2 години тому +1

      දින 50 කින් ආර්ථිකය හදලා හෑම කෙනාටම වාහන ගෙන්වන්න මේ මොන මන්දමානසික ජීවිත ද ?

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 2 години тому +1

      Ithin buruwo auruddak wath giyda😅

    • @evo-infinite7171
      @evo-infinite7171 Годину тому

      ​@@abeykoonrathnayake9705 එහෙනම් වාහන ගෙන්නේ නැතුව ඉන්න ඕනි, උඹලා හිතනවාද බදු වර්ග 4ක් ගහලා වාහන ගෙන්නුවාට පස්සේ ආයේ කවදාවත් ඒ බදු අඩු කරයි කියලා ?

    • @Anushan_
      @Anushan_ Годину тому +1

      ​@@janithsamaraweera7807අනුරට ප්‍රාතිහාරෙ පාන්න බෑ යකෝ පොඩ්ඩක් හිටපන් ඉවසල😂😅

    • @YasithDevin
      @YasithDevin 56 хвилин тому +1

      ​@@abeykoonrathnayake9705එතකොට ගිනි ගනං වලට අලුත් වාහන ගේන්න හදන්නෙ ඇයි බං.මිනිස්සු මේ බදු අඩු කරන්න කියල නෙමෙයි කියන්නෙ.අවුරුදු ගාන වැඩි කරන්න කියල.

  • @HiranAlgawatta-lk5ed
    @HiranAlgawatta-lk5ed Годину тому +1

    බයික් එකක්වත් ගන්න බැරි උනත් කට්ටිය කාර් ගන්න ඉදල තියෙන්නේ 😢

  • @SanakaWikramanayaka
    @SanakaWikramanayaka 2 години тому +15

    දුප්පත් මිනිස්සුන්ට කිසිම සහනයක් නැති මෙච්චර කාලේකට දැක්ක එකම ආණ්ඩුව ☹️😢

  • @likehub-ql1py
    @likehub-ql1py Годину тому +1

    බයිසිකල් එකක් ගන්න බැරි වෙන්න ආර්ථිකේ කාල ගිය අය අහනව අනුර කලාද කියලා

  • @kalingaruwan1981
    @kalingaruwan1981 32 хвилини тому

    ආණ්ඩුවට මේවා පේන්නේ නෑද්ද. මේ පුද්ගලයා කියන කථාව ගැන ආණ්ඩුවට අවබෝදයක් නෑද්ද. එක එක්කෙනා media වලට එක එක කතන්දර කියනවා. ඒ නිසා ආණ්ඩුව මේ සම්බන්දයෙන් ප්‍රකාශයක් කල යුතුයි. ගෙන්නන වාහන මෙහේ වාහන වල මිලට සමානයි නම් හෝ ඊට වැඩිනම්, මෙහේ තියෙන වාහන වල මිල අඩුවෙන්නෙත් නැත්නම් වාහන ගෙන්නන්නේ නැතිව ඉන්න එක හොඳයි. අපි කොහොම හරි මෙහෙන්ම වාහනයක් ගන්නම්.

  • @sathya-100
    @sathya-100 Годину тому +1

    ලබන අවුරුද්දේ සෑම පවුලකටම ලංකාවේ නිෂ්පාදනය කරන කාර් එක බැගින් දෙන්න වැඩ පිලිවෙලක් හදාගෙන යනවා...එතකං ඉවසන්න බැරිද

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 Годину тому

      eka thopima padapiyaw apit epa

    • @Anushan_
      @Anushan_ Годину тому

      ​@@sudarshanaranathunga5075ලංකාවෙ හදන වාහනයක් ගන්න තියනවනම් කොච්චර හොදද යකෝ.එහෙම වාහනෙයක් දෙනවන්ම් රටින් පිටට යන ඩොලර් කොච්චර ඉතුරු කර ගන්න පුලුවන්ද.එහෙම දෙයක් කරනවනම් පට්ට ආඩම්බරයි රජය ගැන❤

  • @rathnasiridisanayaka4429
    @rathnasiridisanayaka4429 2 години тому +2

    අපේ හීන හැබෑවෙයි කියල.අප්පච්චිල.ගොවියො විරුවො රජකරපු මිනිස්සුනෙ.මහපොලවෙ හිටිය අය මේ ටිකකරයි කියල හිතුවෙ නෑ.

  • @slthicreation2259
    @slthicreation2259 45 хвилин тому

    ඩොලර් ඉවර උනම උබ ද ඩෙන්නෙ

  • @crishanliyanage1227
    @crishanliyanage1227 Годину тому

    ඇයි මෙවාගෙ වටිනා අදහස් ආණ්ඩුව නොගන්නේ.හෙතුව ධනෙෂ්වර පන්තිය ඉදිරියේ දණින් වැටීලාද.

  • @arunaindika3358
    @arunaindika3358 2 години тому

    Obathuma janathawa wenuwen peni sitina ekata bohoma sthuthiyi

  • @lepanhar9350
    @lepanhar9350 13 хвилин тому

    ඔය මොනමගුලක්වත් නැහැ, ජපනෙකුටම ලංකාවට වාහන ගෙනල්ලා විකුනන්න දුන්නනම් මිලත් අඩුයි, කොලිටි වාහනත් ලැබෙයි

  • @visiblefriends5742
    @visiblefriends5742 3 години тому +3

    AKD pls 7 krpn hutto ❤

  • @TheMush63
    @TheMush63 3 години тому +2

    If it's upto 5 years most cars lovers will enjoy a good ride Anura be realistic dont listen to theee rogue dealers allow cars from 2019 upwards u will find qlty cars at a reasonable Price

  • @razanrazick476
    @razanrazick476 2 години тому +1

    Hari kethai anura mahaththayo

  • @kariyawasamjalaththantrija883
    @kariyawasamjalaththantrija883 Годину тому

    පරණ වාහන ගැන ඒගැන දන්න කාර්මික හෝ ඉංජිනේරු මතය විමසීම වැදගත්. වාහන අලෙවිකරුවන්ගේ මතය ප්‍රමාණවත් නැහැ

  • @JayanathPerumbuliarachige
    @JayanathPerumbuliarachige 2 години тому

    Janadipathithumage awadanayata😢

  • @eu-eye
    @eu-eye 5 хвилин тому

    eka thamai yako math kiyanne 10 years karanna 3 parana wahana genna kiyala USA walawath na

  • @TheMush63
    @TheMush63 3 години тому +1

    Upto 5 years they shud allow and japan they use very well also Auction Grade 4.5 b it's fine even dubai they allow old. Cars from Japan upto 20years old why can't we realistic instead sarcastic

  • @SriyaniSenaratna
    @SriyaniSenaratna 2 години тому

    Electric vehicle okay

  • @ShehariFernando-c3i
    @ShehariFernando-c3i 27 хвилин тому

    Muta pissu

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 Годину тому

    Mudal thiyana pudgalayanta thamai wahana ganna puluwan eka hemoma danna karunak 😂

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254 3 години тому

    Prasne oka nevei ne. Ranil ekka oka karanna baha, miniha Kaju karanwa, Rosige ahawal eka AC karanwa... Anura hitiyanam goda danna tibuna.. koheda me biyo tika banaku horata duanna ne rata...

  • @Susanthakumara-ej3ng
    @Susanthakumara-ej3ng Годину тому +1

    Kaiya nayaka kiwe kohomada dan karanne oya hodatam nandalal hora thamai oka kare

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 Годину тому

    Munta laba ganna be.thopi boruwata tipper wenna epa.munma thama sale karayo.munta laba ganna be.parana ewa ehen aran boruwata aluth karala laba gannawa.thopi dannawada ewa aluthda paranaida kiyala😂😂😂

  • @prabanwsdb3499
    @prabanwsdb3499 2 години тому +2

    කොහොමත් තව අවුරුදු දෙක තුනක් යනකල් personal vehicles වලට වැඩිපුර බදු ගහන එක හොඳයි.....
    මුලින්ම ගේන්න ඕනෙ පොදු ප්‍රවාහනයට, කර්මාන්ත ආදියට අවශ්‍ය බස් වෑන් ලොරි ට්‍රැක්ටර් ආදිය...
    කසන සල්ලි ඇත්තෝ වැඩි මුදලට ගත්තාවෙ.....
    කොහොමත් සේල් මුදලාලිලා instance ලාභයනෙ බලන්නෙ...

  • @Travelwithkehel
    @Travelwithkehel 2 години тому

    Yakada godawal goda gaha ganna ona na ... 3 Years hodai.... Mun kohomath Meter eka karakawala thamai ewanne

  • @buddhikamadushanka6651
    @buddhikamadushanka6651 2 години тому

    Wahana nm gennn onema na moko me kiyona eunta wahanayak ganna puluwan da.kanna hal na pol na ewa ganna salli na kiyanne habai wahana ganna kathwa

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 Годину тому

      thota bai nam paduwe hitu ganna puluwan eunta sadarana milakata ganna thiyenna ona

    • @buddhikamadushanka6651
      @buddhikamadushanka6651 33 хвилини тому

      @sudarshanaranathunga5075 kiuwata gani labbak kaiya gahanna witharai danne