1 October 2024

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @සමන්සමගහඩක්
    @සමන්සමගහඩක් Місяць тому +121

    ඉතා ඉක්මනින් මේ යුද්දය සමතෙකට පත් වේවා ලෝක සාමය උදාවේවා.!!! 🌎 🌎 🌎 🌎 🌎 ❤❤❤❤❤

    • @DayaniSaranamali-i5x
      @DayaniSaranamali-i5x Місяць тому

      God bless isrIls❤❤❤❤❤❤❤❤❤

    • @irfanriyadh6491
      @irfanriyadh6491 Місяць тому +3

      අනිවාර්යයෙන්ම අපේ ප්‍රාර්ථනා ද එයයි ,සියලුම ජාතිකයින් ,සියලුම ධර්මයන්හට අයත් ,සැමෝම ,සාමය උදාවේවා

    • @ShukraSweety
      @ShukraSweety Місяць тому

      Emerikava saha Israel kiyana rataval dekama nettam tamay hema minissuntama santosayen jeevat vanna puluvan

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz Місяць тому +17

    ලෝකෙම රකින්නාවූ යම්,බලවේගයක් ඇත්නම් ,සියලුම රටවල් වල මිනිස්සු මරණ එක නතර වේවා!! සමගිය සමාදානය ඇතිවේවා!! මහ පොලවක් වෙනුවෙන් අධික තෘෂ්ණාව නැති වේවා!! සියලු දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම ජනතාව කෙරෙහි යොමු වේවා!! සියල්ලෝම සුවපත් වේවා!!

  • @KalumRathnayaka-h6f
    @KalumRathnayaka-h6f Місяць тому +58

    මෝඩ කතා කියන්න එපා හැමෝම මිනිස්සු අසරණ වෙන්නෙ අහිංසක මිනිස්සු යුද්ධය කිසිම රටකට අවශ්‍ය නෑ. සාමකාමී වෙන්න ප්‍රාර්ථනා කරන්නෙ උන්වහන්සේගේ නාමයෙන්. කවදාවත් යුද්ධය ප්‍රාර්ථනා නොකරන්න ...සාමය උදාවේවා..ඉක්මනින්ම

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 Місяць тому

      මොකාගේ නාමෙන්ද ඒකාගේ නාමෙන් තමයි මේ මරාගන්නේ නැතුව බුදුන්ගේ නාමෙන් නෙමෙයි බලපන් බුදන්ගේ නාමෙන් ලෝකේ කිසිම රටක් මරාගන්නවාද කියලා ඒ හින්දා දැන්වත් ඔය දෙයියාගේ නාමෙන් මිනිස්සු මරන එක නවත්තන්න කියපල්ලා

    • @nilankamanori5969
      @nilankamanori5969 Місяць тому

      Aniwarayen

    • @nipunatheekshana3542
      @nipunatheekshana3542 Місяць тому

      ඇය් ලොකු අරාබි රටවල් වලින් ත්‍රස්තවාදී තහනම් නොකරන්නේ උන් කොහොමත් සත්තු ලමය් ගැනවත් හිතන්නෙ නැති මහ එපා කරපු ජාතියක්

    • @mhdrazzaq6666
      @mhdrazzaq6666 Місяць тому

      Definitely, stupid talk.

    • @Sriyani-pm6hs
      @Sriyani-pm6hs Місяць тому

      අනේද කියන්නෙ.

  • @малинкидом
    @малинкидом Місяць тому +45

    සියලූම අයට සාමය උදාවේවා යන්න ඒකායන පැතුමයි 😢😢😢

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 Місяць тому +97

    විශ්වාස කරන්න ජේසුස් වහන්සේගේ නාමයෙන් කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 Місяць тому

      අනේ ඔය නාම හින්දා තමයි ඔය යුද්දේ කරන්නේ

    • @dilushanifdo963
      @dilushanifdo963 Місяць тому

      Jesusta nigaru karanna kamathi na eth onawata wadiya dagalanna epa okkoma agam ekai ❤

  • @dineshfernando8434
    @dineshfernando8434 Місяць тому +15

    ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේගේ හැකියාවඊශ්‍රායල් ආරක්ෂා කරන තැනැන් වහන්සේ නොනිදන සේක❤❤❤❤ඊශ්‍රායල් ගේ දෙවියන් වහන්සේ සර්ව බලධාරී

    • @skumara.nba8103
      @skumara.nba8103 Місяць тому

      දෙවියන් වහන්සේ යද්ධයකට කිසි සේත්ම යුද්ධයකට ඉඩ දෙන්නේ නැත, ඔබේ දෙවියෝ කව්ද කියන්න මම දන්නේ නෑ,මා දන්නා දෙවියන්ට සතුරෝ හිටියත් ඔහුට සතුරෝ නැත, සියල්ලන්ටම සමානව සලකනවා, ඒකාය් කිව්වේ අනෙක් කම්බුලත් හරවන්න කියලා, 🌹මාන්නක් කාර සුළු පිරිසකගේ වැරදි තීරණ නිසා වෙච්ච විනාසය 😭

    • @vishakafenando2192
      @vishakafenando2192 Місяць тому

      Ubalage deiyange puka thiyeda dannane 😂😂😂

  • @GeethanjaleeRatnnayaka
    @GeethanjaleeRatnnayaka Місяць тому +31

    මේ වීඩියෝ එක කරන සහෝදරිය මම ඉන්නෙ ලෙබනන් මේ රටෙත් අසරණ මිනිස්සු සී සීකඩ දුවනව ⁣දරුපැටව් මරල දැම්මා අසරණ මිනිස්සු අපේ ලංකාවේ අය සෑහෙන එම්බසායෙන් ගෙනත් මරන බය කාටත් තියනව ඕකයි ඇත්ත

    • @ruwananton1928
      @ruwananton1928 Місяць тому +3

      Meyalata anuwa Israel minissu paw. Anith minissunta hena gehuwath awulak ne. Sinhaya edithara America walin salli lebenakan.😂...

    • @sajeewanisajeewani30
      @sajeewanisajeewani30 Місяць тому

      Ou eka nam atte israel wela vitari මිනිස්සු inne.mat inne lebanon eke me rate මිනිස්සුන්ට inna ten na lamai tiyan mahapare inne den sati gank.e mona unat mn nm kiynne ikkmnin me යුද්ධය natara wenna oni..ඔක්කොම මිනිස්සු api unat inne bayaen .සියලුම denata deyyangema pihitai

    • @KarizmaCell-h6c
      @KarizmaCell-h6c Місяць тому +2

      Lebanon kiyanneth illan kapu rarak. Ekata waga kiyanna ona hizboolah palasthineta Sahara palakaranna isreal walata gahuwe. Kawuda ithin waeadi. Unge prasuddhiya udesa asarana minissunge jeewitha bilidenne

    • @sajeewanisajeewani30
      @sajeewanisajeewani30 Місяць тому

      @@KarizmaCell-h6c ou eka hari illan tmy kewe .mn kiynne hema ratakama අහිංසක මිනිස්සු pau sati ගණන් kannt na parawal gane podi lami ehma ..දෙයියනේ kiyla ඉක්මනින් me යුද්ධය ඉවර වෙන්න ඔනී

    • @SNS738
      @SNS738 Місяць тому

      @@ruwananton1928 👌

  • @JayanthiPremachandra
    @JayanthiPremachandra Місяць тому +1

    සුවාමින් වහන්සේගේ බලවත් හස්තය ඊස්‍ස්‍රාලය දේසය තුල වේවා ❤මහිමය වේවා

  • @harithanadun5308
    @harithanadun5308 Місяць тому +207

    ගාසා වල අසරන ලමයි මැරෙද්දි මොකුත් කිවේ නැත්තේ ඇයි 😢

    • @TonyFaiz
      @TonyFaiz Місяць тому +17

      You are Correct !

    • @AjanthKumariwickramasinghe
      @AjanthKumariwickramasinghe Місяць тому +7

      Eyala ellan kawe.

    • @judefernando1
      @judefernando1 Місяць тому

      ඊශ්‍රායෙල් යුද්ධ කරන්නේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මුස්ලිම් අන්තවාදී යුද්ධ කරන්නේ තමන්ගේ වර්ගයා මුළු ලෝකය පුරා බෝ කරන පිණිසයි.

    • @judefernando1
      @judefernando1 Місяць тому +28

      ඉතින් මනුස්සයෝ හමාස්ලා ඉල්ලගෙනනේ කෑවේ. ඇයි ඒ ගැන කතා කරන්නේ නැත්තේ...... ඔයත් හරි අන්තවාදියෙක්නෙ බලන් යනකොට. නයාගේ විෂම තමයි බං නයි පැටවුන්ටත් තියෙන්නේ.

    • @step0203-gv7kb
      @step0203-gv7kb Місяць тому +1

      උන් මැරුනට මොනවා වෙනවාද .කාලකන්ණි තම්බි

  • @SaranaliniWMM
    @SaranaliniWMM Місяць тому +7

    බොහොම ස්තුතියි ඔබගේ වාර්තා කිරීම ඔබ ශක්තිමත් කාන්තාවක් GOD Bless You

  • @veronicaroberts5968
    @veronicaroberts5968 Місяць тому +18

    Thank you sister 🙏
    GoD bless you always i🇮🇱🇮🇱🇮🇱❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @goergegt905
    @goergegt905 Місяць тому +6

    Hallelujah දෙවියන් වහන්සේගේ නාමයට prasansha වේවා

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 Місяць тому +6

    ඔබට ගොඩාක් ස්තුතියි මම මම ලංකාවෙ ඉන්නෙ වීඩීයෝව මම බැලුවේ ඉදරියේත් මේ වගේ වී ඩීයෝවක් ඉදිරිපත් කරන්න ඔබ පුවේශම් වෙන්න

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 Місяць тому +16

    යුධගිනි නිවේවා කියායි එකම ප්‍රාර්ථනය...ඔයාල හැමෝම පරිස්සමින්.ලෝ පාලක සියලූම දෙවියන් රැකදේවා හැමෝම.ඉතාලියේ සිට.

  • @chandranirupika4308
    @chandranirupika4308 Місяць тому +6

    ඊශ්‍රායෙල් දෙවියන් වහන්ස සියළු ජීවිත ඔබගේ පුත්ත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බාරකරනවා අබ්බා පියාණනි.යෙරුසලමට සමාදානය වෙවා. ආමෙන් ආමෙන් ආමෙන් 🙏🏻🙏🏻🙏🏻❤❤😊

  • @Seryani-o4w
    @Seryani-o4w Місяць тому +13

    සමය උදවේවා සියලු දෙව්යන්..ගෙ පිහිට අරක්ෂාව ලැබේවා

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 Місяць тому +7

    ජයවේවා ඉස්‍රයල් ,ත්‍රස්තවාදීන් සමූල ඝාතනය කරපු ශක්තිය දහිරිය ලැබේවා ,

  • @LankaAMusic
    @LankaAMusic Місяць тому +77

    මෙච්චර මිනිස්සු මැරෙද්දිත් රෙදද දෙවියන් දෙවියන් ගගා වැලලෙන්න හදනවා. දෙවියන් නම් ජාති අගම් බේද කියලා දෙයක් තියෙන්න බෑ. මිනිස්සු අන්දයි. ඔය කියන මහාලොකු දෙවියන්ම තමයි ඔය ගැටලු වලට මුලික වෙලා තියෙන්නේ. මිනිස්සු කවුරුත් එකයි. හැමෝටම දුක වේදනාව දැනේනවා..

    • @roosranjani2154
      @roosranjani2154 Місяць тому +3

      ඇත්තමයි

    • @LIFEWITHNETURE
      @LIFEWITHNETURE Місяць тому +2

      පච.විදිනවා මම.rtd.army officer කෙනෙක්.මිසයිල.5000 😅😅😅😅😅😅

    • @meenasamanmeli5199
      @meenasamanmeli5199 Місяць тому +4

      ඉශ්‍රායෙල් ඉතිහාසය අධ්‍යනය කරන්න .

    • @madurangapinto5911
      @madurangapinto5911 Місяць тому

      ඔයා මීට කලින් අහලා දැකලා නැද්ද... කලිනුත් කොච්චර එව්වද කියලා..මී හරකා​@@LIFEWITHNETURE

    • @prasannapeiris8466
      @prasannapeiris8466 Місяць тому +1

      Even in Sri Lanka religion is the cause of all the troubles whether you like to admit it or not

  • @powerofjesus483
    @powerofjesus483 Місяць тому +15

    ❤❤දෙවියන් වහන්සේ මේ ලෝකේ මැව්වානම් උන්වහන්සේට ඕනෑම දෙයක් කරන්න අය්තියක් තියනවා දේව කැමැත්තට උඩින් මේ ලෝකේ කිසිම කෙනෙකුට ඊට උඩින් යන්නත් බෑ. කවුරු දෙවියන් වහන්සේට අපහාස කලත් මිනිස්සු මරන්නේ දේවියන් වහන්සේ කිව්වත් ඒක කොහොමද වෙන්නේ මොකද දෙවියන් වහන්සේ කිව්වද තව රටකට ගහන්න කියලා තමුන් වැරැද්දක් කළොත් තව කෙනෙක් තව කෙනෙකුව මැරුවොත් තව කෙනෙක් තව රටකට ප්‍රහාරයක් එල්ල කළොත් ඒකේ දඬුවම මරණයයි තම තමා වපුරන දේ තම තමා කපා ගන්නේය. 🙏 සර්ව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේට ❤ සියල්ල කළ හැකි වේ ❤ ඒ බලය දෙවියන් වහන්සේට තිබේ ❤ආමෙන් ආමෙන් ආමෙන් 💕 දෙවියන් වහන්සේට දෙයක් කරන්න ඕනා නම් මනුස්සයින්ගේ කැමැත්ත අදාල නොවේ 💕ආමෙන් ආමෙන් ආමෙන් 🙏

    • @diamond.1234
      @diamond.1234 Місяць тому +5

      දෙවියන් වහන්සේ මවපු ලෝකයක් නෑ කාගෙවත් කැමත්තකට ස්භාවධර්මය වැඩ කරන් නෑ ..

    • @diamond.1234
      @diamond.1234 Місяць тому +3

      දෙවියන් වහන්සේ මවපු ලෝකයක් නෑ කාගෙවත් කැමත්තකට ස්භාවධර්මය වැඩ කරන් නෑ ..

    • @mareenazulfika1771
      @mareenazulfika1771 Місяць тому

      ලෝකෙට සාමය උදා කරදීම හැර😅😅😅

    • @nirmaleperera7058
      @nirmaleperera7058 Місяць тому

      @@powerofjesus483 නිර්මානයකරපු කෙනාගේ අයිතිය සිදුවනව ඒක බයිබලයේ සදහන් වෙනව ලස්සනට එසකියෙල් පොත බලන්න

    • @SomaWeera-l6e
      @SomaWeera-l6e Місяць тому

      ආගම් පිස්සො නිසා තමයි මේ ඔක්කොම.

  • @GujjGhjj-t7b
    @GujjGhjj-t7b Місяць тому +14

    මෙි වැරද්ද කරන සියලුම රටවල් මෙය නැවත්විය යුතැයි ලො ක්කන්ගේ බලඅරගලයෙන් මිය යන්නේ අහිංසක ඡනතාව

  • @SajivaniNilika
    @SajivaniNilika Місяць тому +16

    Amen, amen, ඉ ශ්‍රායෙල් රකින දෙවිදු නොනිදයි, කැලැබෙන්න එපා කිසිදා,,, දකුණතින් ඔසවා ගෙනයයි ඔබව කැළබෙන්නේ නෑ, කිසිදා, 🔥🔥🔥🔥❤❤❤❤❤🔥හලේ ලූය්ය

  • @hemanthaweerasooriya3585
    @hemanthaweerasooriya3585 Місяць тому +22

    අහිංසක දරුවන් මරා දැම්මනම් ..ඒකට ගෙවිය යුතුය...මොන දෙයියෙක්ද😅

  • @malcolmfernando6987
    @malcolmfernando6987 Місяць тому +1

    Our God is Mighty & Powerful! To save Israel we pray in the Mighty Powerful Name Amen 🙏 🙌 ✨️ 👏

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 Місяць тому +10

    🎉❤ God so Love The world 🌍 May God bless you all amen 🙏

  • @josephjoseph2909
    @josephjoseph2909 Місяць тому +9

    Israyelta jaya amen

  • @gayansanjeewa2517
    @gayansanjeewa2517 Місяць тому +19

    මේක බොරුවක් නෙවෙයි,ඊයේ අපේ husbend safty room හිටියෙ,

  • @mdsik7525
    @mdsik7525 Місяць тому +5

    වපුරන බීජ වල අස්වනු මේපාර හොඳටම ලැබිලා ඉරානයට ජය ඊශ්‍රායලය ලොවෙන් තුරන්වේවා ❤❤❤❤

    • @sandhanisandhani1048
      @sandhanisandhani1048 Місяць тому +1

      හීන තමා ඉරානේ කිනිතුල්ලා හැංගි හැංගි ඉන්නෙ පව් ය්කු ඉරානේ😂

    • @mdsik7525
      @mdsik7525 Місяць тому

      @@sandhanisandhani1048 නෙටන්යාහු දුවන වීඩියෝ එක බැලුවද 😁😁😁🤣🤣🤣😉😉

    • @rojaraththanayaka2885
      @rojaraththanayaka2885 Місяць тому

      Ado ponnaya anna iran lokka left

    • @mdsik7525
      @mdsik7525 Місяць тому

      @@rojaraththanayaka2885 බෙන්ජමින් දුවන එක දැක්කද 🚽🚽🚽🤣🤣🤣 අයන්ඩෝම් ඇරොව්3 ඔක්කොම නස්පුක් වෙන්න දීලා තියෙනවා 😉😉😉

    • @chameladilu780
      @chameladilu780 Місяць тому

      ඊශ්‍රායල් කියන්නෙ සින්හල අපි වගෙ. අපෙ රට දෙමෙල්ලු අල්ල ගන්න හැදුවා වගෙ . යුදෙව්වන්ගෙ රට පැහැර ගන්න උන් හදන්නෙ . ඒක ඔවුන්ගෙ රට

  • @ThilangaSajan-y2z
    @ThilangaSajan-y2z Місяць тому +8

    පලස්තීනෙත් මිනිස්සුන්ට ඔය අත්දැකීමම ඇති නේද
    අවුරුද්දක් වෙලේ ඉදන්

  • @nishaweerawansa1196
    @nishaweerawansa1196 Місяць тому +23

    මම නම් නිවුස් වලින් ඇහුවේ මිසයිල දෙසීයක් කියල පන්දාහක් කියල නෙමෙයි

    • @yashliyanage1463
      @yashliyanage1463 Місяць тому +1

      ඔවු බොරු කියන්නේ

    • @ashokjayasekara9615
      @ashokjayasekara9615 Місяць тому

      ඊශා්‍රායෙල් රටට ජයවෙිවා

    • @LIFEWITHNETURE
      @LIFEWITHNETURE Місяць тому

      පච.විදිනවා.අනික.මිදයිල.5000එක.පාර ඉරාන්.වලින් එවන්නත්.බැහැ එච්චර balstic.missiles.😅😅😅😅😅 මේ ගැණි.පච.වපුරනවා.අනික.මිසයිල්.කෙවෙ.අර පෙ⁣න්නේ.iron.dome.missile.intersept kranna කි්්‍රයාත්මක.වෙද්දි.පිට වෙන.එලිය

    • @zaheendeen2576
      @zaheendeen2576 Місяць тому

      ඔව් දෙසීයගණක් තාමයි එවල තියෙන්නේ.

  • @beliciajayasinghe124
    @beliciajayasinghe124 Місяць тому

    Israel You are in my Prayers every single day and Praying for the Peace of Jerusalem and May GOD! Bless! You All...

  • @saraelisabeth9833
    @saraelisabeth9833 Місяць тому +30

    දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා සැමදාම අප දකින වා

  • @sandiyakumari8557
    @sandiyakumari8557 Місяць тому +3

    දෙවිදුනේ.ඔබට මහිමය වේවා ඔබගේ දරුවන්ට රැකවරණය උපකාරය ශක්තිය නිරතුරුවම ගෙන දෙන්න සමිදුනේ 🙏🙏🙏

  • @SumitraJayakodi
    @SumitraJayakodi Місяць тому +14

    ස්තූතියි!!! සොයුරිය ඔයා තමයි
    හොඳටම කරේ..අපි ක්‍රිස්තියානි
    හැමදාම අපි යාඥා කරනවා.
    ඊශ්රයලය වෙනුවෙන්..අපි අාත්මික ඊශ්රායල් වරුන් නිසා.
    නිතරම දෙවියන් වහන්සේට බාර
    කරල යාඥා කරන්න..යේසුස්
    වහන්සේගේ නාමෙන්!!! කියල.
    මක්නිසාද යේසුස් වහන්සේ
    ජීවමානයි !!!! ඊශ්රායෙල් සුරකින
    දෙවියන් ව.සේට කිසිි නිදි බර
    වීමක් හෝ නිදි ගැන්මක් නැත.
    ශුද්ධ බයිබලය අාමේන් !!!🙏🙏🙏❤❤❤❤

  • @danushkawijerathna1427
    @danushkawijerathna1427 Місяць тому +37

    Gaza වල අහින්සක ලමයි මැරුවට හොද වැඩේ .....

    • @BenadickFernando
      @BenadickFernando Місяць тому

      ලොකේ ඉන්න හැම ත්‍රස්තවාදි කණ්ඩායමක්ම පොදු ජනතාව මැද ඉදගෙන තමයි වැඩ පෙන්නන්නේ. ඔය ඉල්ලගෙන කන්නයි යන්නේ. කන අය තමයි ඉරානය සමග ඉන්න හවූති.

    • @mohomedbuhari-e1w
      @mohomedbuhari-e1w Місяць тому +2

      ඔය.කීයන.අයට.ලමයි.නැද්ද..ඉස්රයිල්.කරයො.මිනි.මරුවො.හිට්ලර්
      .හොදයි

    • @mohammedfarook9408
      @mohammedfarook9408 Місяць тому

      ​@@BenadickFernandoLAGADIMA NATANIYAHU PUKAY ARAGANNEWA 😅😅😅😅😅😅

    • @meditationandrelaxing5992
      @meditationandrelaxing5992 Місяць тому

      Even many Israelis saying no problem killing babies what kind of mind set the good things they don’t much attack tot he building if they want they can do it bcs attacking humans not allowed yet there trying to control

    • @meditationandrelaxing5992
      @meditationandrelaxing5992 Місяць тому

      Lady don’t say yakku I think you don’t in the history of Israel do you Hitler killed 6 million jewish do you know why???? Israel is yakku there digging there own grave yard

  • @charlesjoseph9205
    @charlesjoseph9205 Місяць тому +15

    ඊශ්‍රායලයට විරුද්ධව එසෙවෙන කිසිම ආයුධයක් සඵල වන්නේ නැත. එය විශ්වාසනීය වූද සත්‍ය වූද සදාකාලික වූද දෙවියන් වහන්සේගේ පොරොන්දුවකි.

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 Місяць тому

    බොහොම ස්තූතියි පරිසමින් ඉන්න සුන්දර ඊශ්‍රායලයට ජයවේවා
    හමාස් ත්‍රස්තවාදී සදහටම මෙවොවින්තුරන් කරන්න ශක්තිය දෛර්‍යලැබේවා බුදුසරනයි ඔයාට

  • @priyanthawickramarathna2888
    @priyanthawickramarathna2888 Місяць тому +76

    නිරපරාදේ අහිංසක මිනිසුන් මරපු එකේ ප්‍රතිඵල

    • @rasikasamanwelgama1408
      @rasikasamanwelgama1408 Місяць тому

      කාලකන්නි පලස්තීනුවන් පටන් ගත්තෙ

    • @prasannaeric5090
      @prasannaeric5090 Місяць тому +1

      මුලින්ම පටන් ගත්තෙ හමාස් බව අමතකද සහෝදරයා

    • @sandhanisandhani1048
      @sandhanisandhani1048 Місяць тому +2

      නිරපරාදෙ පැත්තක හිටපු 🇮🇱 මිනිස්සු මැරුවේ කවුද කියලා ඔක් 7 ගිය අවුරිද්දෙ මතක් කරලා බලන්න

    • @danushkafernando7912
      @danushkafernando7912 Місяць тому +2

      @@prasannaeric5090meka ade iye seen ekak nemei
      hoyala balapan
      fatta kaleka seen ekak

  • @naheemsiraj4048
    @naheemsiraj4048 Місяць тому

    Nice hit

  • @susanthapriyalal-md2xb
    @susanthapriyalal-md2xb Місяць тому +30

    දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි
    ඔව්න්ට ලැබෙන රිටන් එක
    තව පුදුමයි

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k Місяць тому +1

      @@susanthapriyalal-md2xb ea kiyanne ea deviyang mini marala anunge rata aakramane karnna the kiyanne

    • @susanthapriyalal-md2xb
      @susanthapriyalal-md2xb Місяць тому +1

      @@FarizFariz-x6k දෙගොල්ලොම වැරදී

  • @upuldharmasiri1808
    @upuldharmasiri1808 Місяць тому

    ඔබ නිර්භීත ලෙස මෙම වීඩියෝව ඉදිරිපත් කිරීම ගැන බොහොම ස්තුතියි, මේ ගැන වැඩිදුර විස්තර රූප ගත කරන්න පෙර ඔබලාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න, තෙරුවන් සරණයි!🙏🙏❤

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 Місяць тому +4

    God protect Israel & yeruselam .god bless every one...

  • @rathnasekera9246
    @rathnasekera9246 Місяць тому +3

    දැන් තමයි මම මේ මේක දකින්නේ.සියලුම වැසියන් ආරක්‍ෂාවේ වා කිසිම කෙනෙකුට විපතක් සිද්ධ නොවේවා අනන්ත තුණුවන්ගේ ආශිර්වාදය බුදු සරණින් සියලු දෙනාම ආරක්ෂා වේවා අනන්ත බුදු සරණයි සියලු දෙනාටම.

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara Місяць тому +5

    ලෝක දේශපාලනයේ ඇත්ත නොදන්නා අය ඒක පාර්ෂවීය අදහස් දක්වයි. යුද්ධයෙන් කිසිම කෙනෙක් ජයනොලබයි.

  • @chandanimalka3349
    @chandanimalka3349 Місяць тому

    ඊස්ශ්‍රයල් ජනතාවට‍ ජිවමාන දේවතාත්තාගෙ සක්තිය බලය මහිමය ලැබේවා. 👍🏽

  • @sunilshantha1967
    @sunilshantha1967 Місяць тому +4

    ලංකාවේ හමුදාව LTTE එකට ගහන කොට ඔබලාට සිංහ කොල්ලෝ ගැන ඔහොම හිතුණේ නැහැ නේද .

  • @kumarioman3084
    @kumarioman3084 28 днів тому

    අනේ ජෙසුනේ කරැනාකල මැනව 🔥 දැල් නිමේවා හිත් වෙයිරෙන් දුරැවේවා ලංකාවේ ඇතුලු සියලු දෙනාම අරඹා වේවා 🙏😢😢
    හැමොම සාමය උදාවේවා

  • @kingslysampath6403
    @kingslysampath6403 Місяць тому +23

    දෙවියනේ ඊශ්‍රායලය රැකදෙන්න.ඈදරෙයි ඊශ්‍රායලය ට

  • @Anu-hu6wr
    @Anu-hu6wr Місяць тому +1

    මං අහල තියෙන විදිහට නම් ඊශ්‍රායලය තනි වෙනවා.. වටේම අය ඊශ්‍රායලයට ගහනවා. එතකොට rapture එක වෙනව කියල තමයි අහල තියෙන්නෙ... ඉතින් මේ ඒකට පාර හැදෙනව වෙන්නත් පුලුවන්... කොහොම උනත් මරාගැනීම අනුමත කරන්න බෑ. ඒ උනත් යුද්ධ කියන ඒව ලෝකෙන් කවදාවත්ම තුරන් කරන්නත් බෑ... එනදේකට මුහුණ දෙන්න විතරයි මානවයාට කරන්න තියෙන්නේ.

  • @champakumudini3096
    @champakumudini3096 Місяць тому +21

    යුදෙව්වන් ගෙ දෙවියන් පලස්තීනයේ දරුවන් මරන්න අවසර දීලද

    • @මකටුවා
      @මකටුවා Місяць тому +2

      නියමම පරෂ්නේ, ඔවට උත්තර නැහැ! ❤

    • @arunasampth5246
      @arunasampth5246 Місяць тому

      එකනෙ

    • @sandhanisandhani1048
      @sandhanisandhani1048 Місяць тому

      පලස්තීනේ ඉන්නෙ ත්‍රස්තවාදි උන් මැරෙන්නෙ උන්ගේ රටෙ ඉන්න උන්ගෙ වැරැද්දෙන් උනුයි ඉස්සෙල්ලා පටන් ගත්තේ එවයෙ වන්දි තමා උන්‍ර්ට ගෙවන්න වෙලා තියෙන්නෙ ඔයිට වැඩියෙ දෙවල් වලට වෙයි 🇮🇱 අත තියපු එකෙක් ඉතුරු වෙන් නෑ

    • @JananiGaya-kp3ch
      @JananiGaya-kp3ch Місяць тому

      දරුවො තියා කිසි ප්‍රාණියෙක් මරන්න දෙවිඳුන්ට ඕන නෑ.නමුත් දෙවියන් වහන්සේ සියලු මනුෂ්‍යන්ගේ පාපය වෙනුවෙන් දේවත්වය හැරදා එක මොහොතක මේ පොළොවට මනු කයක් රැගෙන පැමිණෙන්න තොරාගත් ජාතිය දේශය විනාශ කරන්නට කවරෙක් හෝ අතතැබුවොත් එය ඔවුන් කලුගලක ඔලුව ගහගන්නවා වගේ වැඩක්.හුති,හමාස්,හිස්බුල්ලා කැරලිකරුවන්ට මිසක් ඔව්න් සිවිල් පුරවැසියන්ට හැකිතාක් ඉවත්වෙන ලෙස දැනුම් දෙනවා.අනික දේව වචනයේ මේ සියලු දේ වෙන්න ඕන කාරණාවල් .මොකද මේ ලොවේ අවසාන කාලයේ ජාතීන්ට ජාතීන්ට විරුද්ධව නැගිටිනවා.ඒවා ඉටු නොවුනොත් තමා දේව වචනය බොරු වෙන්නෙ.ඒ උන්වහන්සේගේ නැවත පැමිණීමේ ලකුණු.උන්වහන්සේ එනවිට අපි ස්වර්ගයට යන්න සූදානමින් ඉන්නව.අන් අයට අඬන්න තමා වෙන්නෙ.ඒකට තමා මෙච්චර දේවල් කියන්නෙ.හැකිනම් ඔබත් ගැලවීම තුලට එන්න.අවසානය අත ළගය.දෙවියන්ට විරුද්ධ වීමට වඩා හොඳයි මිරිස් ගලක් එල්ලන් මුහුදෙ පනින එක.

    • @markkanishka9621
      @markkanishka9621 Місяць тому

      Kohethmath nahe

  • @Lakshani-q3t
    @Lakshani-q3t Місяць тому +1

    You are doing a great job glory be to god

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 Місяць тому +12

    නියමෙට නියමයි මෙතෙක් කල් අහිංසක ලමයි ඇතුළත අහිංසකයින් කී දෙනෙක් මැරුවද... දැන් ඉතිං ඉඳලා හිටලා හරි ඔහොම කන්නත් එපායෑ 😅😂🤣😅😂🤣😝🤪😜😝🤪😜!!!

    • @djfreeentertainment354
      @djfreeentertainment354 Місяць тому

      රටේ ජනාධිපතිවරයෙක් බිහිවෙලා තියෙනවා අනුර කුමාර කෝ ඊශ්‍රායල් ශ්‍රමිකයන් සම්බන්ධව ගත්තු ආරක්ෂාව ගැන කතා කරලා තියෙනවද

  • @asifiqbal52
    @asifiqbal52 Місяць тому

    Patta balli

  • @matildaranjani3946
    @matildaranjani3946 Місяць тому +21

    සියලුම ලෝකේ වාසීන්ට me යුද්ධය නතර වේවා ..දෙවියන් ගේම පිහිට ලැබේවා .

  • @danushkasampath6521
    @danushkasampath6521 Місяць тому

    Israel is strong country my favourite country. God bless Israel

  • @side_effects-kr8dt
    @side_effects-kr8dt Місяць тому +8

    දෙවියන්ට බනින අයට දෙවියන් සිහි වෙන්නේ කරදරයකට මුහුණ දුන්නම තමා. එතකං සිංහ කතා තමා.

    • @udayanga786
      @udayanga786 Місяць тому

      😅😅

    • @srisambodhimeheniaramayasi514
      @srisambodhimeheniaramayasi514 Місяць тому +3

      නෑ දෙවියන් නෙවේ කර්ම කර්ම ඵල සිහිවීමයි තියෙන්නේ

    • @side_effects-kr8dt
      @side_effects-kr8dt Місяць тому

      @@srisambodhimeheniaramayasi514 හරි, ඒ අදහසට මම ගරු කරනවා. ඒත් ඔබ තුමාට ඒක එහෙම නෙමේ ( ඒක වැරදි ) කියන අදහස කියන්න බෑ. මම කියන අදහසත් පොදු අදහසක් . ඒක බැහැර කරන්න පුලුවන් ඕනම කෙනෙක්ට. ඒත් ඒක වැරදි කියන එක කියන්න බෑ.

    • @mrme7554
      @mrme7554 Місяць тому +1

      දෙවියො නෙවෙයි නියාම ධර්ම. දෙවියො කියන්නෙ මිත්‍යාවක්.

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 Місяць тому

    ස්තුතිි ඔබේ පුවත් ගෙන ඒමට. අනේ පරිස්සම් වෙලා ඉන්න. කාටවත් කරදරයක් නොවේවා ! කියලා අපි ලංකාවේ ඉඳන් ඔ්ගොල්ලන්ට ප්‍රර්ථනා කරනවා. ආරක්ෂිතව ඉන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි !

  • @CiwaRjh
    @CiwaRjh Місяць тому

    Sis air base guduvela kiyala kiyanawa etthada?

  • @marianfernando6162
    @marianfernando6162 Місяць тому +10

    දෙවියන්ගෙ දෙවන පැමිණීම අනිවාර්යයෙන් ලගයි💯✔🌎අපේ පව්වලට පසු තැවෙමු.

  • @roomalmorais9517
    @roomalmorais9517 Місяць тому

    Amen. Amen. Amen The God of Israel is the one true living God. HE WILL NEVER FORSAKE HIS CHOSEN PEOPLE THE JEWISH NATION.AMEN

  • @jayamahaaroshini7734
    @jayamahaaroshini7734 Місяць тому +40

    දෙවිදුන් ගේ බලවත් ක්‍රියා සැමදාම මට ඇසෙනවා... ඉහළ අහසේ පොළෝ තාලයේ puduma වූ දේ දෙවියන් karai🙏

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 Місяць тому

      අනේ ඔය දෙවියන් ගේ නාමේ දැන්වත් අතහැරපල්ලා

    • @OsandaVilochana
      @OsandaVilochana Місяць тому

      දෙකේ ප යි යො 😒👍

    • @dineshakumari1636
      @dineshakumari1636 Місяць тому

      ඊශ්‍රායලයට ජය වේවා .යේසුස් ක්‍ර්‍රිස්තුස් වහන්සේගේ පැමිනීම අපි බලා සිටිමු.

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 Місяць тому

      @@dineshakumari1636 එයි බලාගෙන හිටපන් ඇස්දෙක ලොකුකරගෙන 😁

  • @tonyshedden9552
    @tonyshedden9552 Місяць тому

    Amen Amen Amen. Amen. Amen. God bless Israel 🇮🇱 in the name of Jesus Amen 🙏 🙌

  • @CostaCosta-z2f
    @CostaCosta-z2f Місяць тому +3

    God bless you 🙏🙏🙏🙏🙏 Jesus love you ❤❤❤❤❤

  • @nimaljayananda477
    @nimaljayananda477 Місяць тому +8

    යුදෙව් ජාතිකයන්ට සහ ඊශ්‍රායල් යුදෙව්වන්ටත් එහි වෙසෙන ජනතාවටත් ආශිර්වාද කරනවා.

  • @PremalathaGamagedra
    @PremalathaGamagedra Місяць тому

    Ydewange දෙවියන් ආරක්ෂා කරත්වා ysrael ජනතාව ape ජනතාව ❤

  • @yashliyanage1463
    @yashliyanage1463 Місяць тому +21

    බොරු කියන්න එපා නෙහ්. 200 ඇවිල්ලා තියෙන්නේ. නොදන්න දේවල් කියන්න එපා බොරු නිවුස් මවන්න..

    • @madurangapinto5911
      @madurangapinto5911 Місяць тому +2

      බොල මීමෝ... ඔය වීඩියෝ එක දාලා තියෙන්නේ ප්‍රහාරය එල්ල උන වෙලාවේ... ඔහේගේ මේ comment එක දාලා තියෙන්නේ පැය කීපයකට පස්සේ... 😂😂😂අනේ මන්දා

    • @latapata5461
      @latapata5461 Місяць тому

      ​@@madurangapinto5911මීමො, උබ අරියටම හරි, ඔය ප්‍රහාරය එල්ලවනවිට ඔකි හරියටම එකින් එක ගනන් කරලයි දැම්මෙ ලු.😂😂😂

    • @Jenu-i1y
      @Jenu-i1y Місяць тому +1

      Video කරපු වෙලාව සහ upload කරපු වෙලාව දැන ගන්නත් හොද වැටහීමක් තියෙන්න ඕනා ​@@madurangapinto5911

  • @ashokaranjith5924
    @ashokaranjith5924 Місяць тому +1

    ජයවෙවා මොසාඩ් 🎉🎉🎉ඔයත් ආයුධයක් පාවිච්චි කරන්න අන්තවාදී න් ඉන්න පුලුවන් සිවිල් වෙසින් ❤

  • @AjanthaKumara-uo5vv
    @AjanthaKumara-uo5vv Місяць тому +10

    සාමය උදාවෙිවා 🙏🙏🙏🙏🙏🙏
    බුදුසරණයි ජේසු පිහිට ලැබෙිවා .❤සියලු දෙනාම ආරක්ෂා කර දෙන්න ඉස්රායල් දෙවියනේ.අපේ ආදරණිය න් රැකදෙන්න.

  • @GalewelaWagirahimi
    @GalewelaWagirahimi Місяць тому +1

    ඉතාම ඉක්මනට මෙම යුද්ධය නතර වෙිවා!අනේ ගොඩක් පිං සිංහලෙන් විස්තර ලබාදුන්නාට

  • @nuwanchamara2801
    @nuwanchamara2801 Місяць тому +8

    ❤️❤️❤️🇮🇱🇮🇱🇮🇱

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 Місяць тому

    ඔබ සියලුම දෙනාම ආරක්ෂා වෙත්වා අනේ කිසිදු කරදරයක් නොවේවා සියලුම ජනතාවට තෙරුවන් සරණයි ආරක්ෂා වෙත්වා සාමය ඉක්මනට උදා වේවා ❤❤❤🙏🙏🙏.👉🇰🇷

  • @nirmaleperera7058
    @nirmaleperera7058 Місяць тому +12

    දෙවියන්වහන්සේට සියල්ල කලහැකියි..

  • @fathimafathima7936
    @fathimafathima7936 Місяць тому

    යුධ ගිණි නිවේවා සැමට සාමය උදා වේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @BandulaHettiaracchi
    @BandulaHettiaracchi Місяць тому +7

    IDF 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    ඉරානය අලු කරනු
    GOD BLESS.
    ජේසු පිහිටයි

  • @dasunsudira3770
    @dasunsudira3770 Місяць тому +8

    විශ්වයේ පාලකයා ඔබ සමගයි උන්වහන්සේගේ දේශය උන්වහන්සේ සුරකියි ආමේන් ❤🙏

  • @henshensbrother5093
    @henshensbrother5093 Місяць тому

    I Love you ❤❤❤

  • @ireshvlogs5326
    @ireshvlogs5326 Місяць тому +34

    ඉහල අහසේ පුදුම දේ දෙවිදුන් කරයි

  • @NandikaL
    @NandikaL Місяць тому

    අපි ඉෂ්‍යායලයට ආදරෙයි ❤️🇮🇱🇱🇰. ඊශ්‍රායෙලය වෙනුවෙන් අපි ශ්‍රී ලාංකිකයන්.

  • @RanjithPuwakgaswaththegedara
    @RanjithPuwakgaswaththegedara Місяць тому +4

    සාමය උදාවේවා තෙරුවන් සරනයි

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 Місяць тому

    ජ්සු ගේ දෙසය ජ්සුස්වහන්සෙගෙ අරක්සව ලැබෙව ..අක්කේ ඔයල ඔක්කොටම ජ්සු පිහිටයි අරක්සව ලැබෙව .🙏🙏🙏🙏🙏🙏

  • @J.P.Sumith
    @J.P.Sumith Місяць тому +5

    පරිස්සමින් ඉන්න සියලු දෙනාටම දෙවිපිහිටයි

  • @teklaadikaram5716
    @teklaadikaram5716 Місяць тому

    ඊශ්‍රායෙල් දෙවියන් වහන්සසෙට ප්‍රශ්නසා වේවා

  • @lilanthikosalalawyer8486
    @lilanthikosalalawyer8486 Місяць тому +6

    Yawee is great. ❤❤❤love you Israel. Christian in Srilanka ❤❤❤ jesus love you.

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke Місяць тому

      May God Bless Israel and all the innocents around❤✝️🙏May Peace prevail on earth soon🕊️🌼☸️✝️☪️🕉️🕎🙏

  • @jagathdesliva3560
    @jagathdesliva3560 Місяць тому

    God bless All of u

  • @punyawasagamchandran9763
    @punyawasagamchandran9763 Місяць тому +7

    Niyamai iran ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rumeshpriyankara6657
    @rumeshpriyankara6657 Місяць тому +2

    God bless you sister

  • @sidathgunasekara8831
    @sidathgunasekara8831 Місяць тому +13

    දේවියන්වහන් සියල්ල ආරක්ෂා කරන සේක

  • @WajiraChandani-j7c
    @WajiraChandani-j7c Місяць тому

    ❤❤omega saha alfa deviyan hamadamath israyel araksha karanava...❤❤...atheethayeth varthamanayeth anagatheth eka lesa kriya karana sravabaladari israyelge yakobge isakge deviyan hahanse❤❤❤...God bless israyel❤❤🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @chalaninilakshika9317
    @chalaninilakshika9317 Місяць тому +11

    Jesu පිහිටයි අක්කා ඔයාල හැමෝටම

  • @Kumari-rl7nr
    @Kumari-rl7nr Місяць тому

    Isreal 🙏🙏🙏🙏🙏 දෙවනි මව් බිම ආරක්ශා වේවා

  • @jjmusic8627
    @jjmusic8627 Місяць тому +19

    දෙවියන් වහන්සෙගෙ තෝරාගත් ජනතාවට විරුද්ද වෙන්න කාටවත් බෑ. අපේ සේනාවල දෙවියන් වහන්සේ අපේ ජයකොන්තයයි. ජය වේ ඊශ්‍රායෙල් !

    • @latapata5461
      @latapata5461 Місяць тому +1

      එ මොන දෙවියෙක් ද බං එ්? අහින්සක කුඩා දරැවන් දහදහස් ගනනින් මරපු එ් රුධිර තන්හා යක්ෂ යුදෙව්වන්ව තෝරා ගත් එම මොඩ දෙයියා? "පටහැනියි පටහැනියි" You are so confused😢. එහෙම නෙවෙයි බං ! යක්කු තෝරා ගත් යුදෙව් කිහිප දෙනෙක් තමයි 👹. මෙන්න යතාර්තේ -- 'ලෝක ජනගහනය මිලියන 7000 යි. යුදෙව්වන්ගේ මුලු ලෝක ජනගහනය මිලියන 12.2 යි. එහෙම නං , උබ කියන විදයට "මිලියන 12.2" පමනයි දෙවියන්ගේ මිනිස්සු , අනිකුක් උබත් මාත් සහ සියලුම 6080 ම යක්ෂයන් තොරාගත් මිනිස්සුද? උබේ ඔලුගෙඩිය අැතුලේ මැටිද?

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 Місяць тому +1

      අනේ කටවහපන් රෙද්දේ දෙයියෝ මැව්වාලු ඒ මවලා කට්ටියක් තෝරගත්තාලු එහෙනම් මොන රෙද්දකටද ලෝකේ මැව්වේ

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe Місяць тому

    මේ යුද්දය නිමාවී ඉක්මනින්ම සාමය උදාවේවා කියල ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏

  • @walkingLife.
    @walkingLife. Місяць тому +5

    අක්කේ ඔය තරු කඩන් වැටෙන්නේ... ඉක්මනට ප්‍රාර්ථනාව ක් කරන්න

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 Місяць тому

    God bless israel God bless israel GOD PTOTECT ISRAEL❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏

    • @latapata5461
      @latapata5461 Місяць тому

      Which god to bless and protect The THOUSANDS of Innocent children killers ISRAHELL, Are you out of your mind, HA ?????????

  • @ShanthaJayalath-og3ie
    @ShanthaJayalath-og3ie Місяць тому +14

    ජේසුස් වාහාන්සේ ඉන්න කම් කවදාවත් ඊශ්‍රියල් වලට කවදාවත් හානියක් කරන්න බැ අක්කා ජේසු පිහිටයි අක්කා හැමෝටම 🙏🙏

    • @kumara12341
      @kumara12341 Місяць тому

      Jesse niwadu gihinhitiyada April 21 lankawe.

    • @niroshvishwa7380
      @niroshvishwa7380 Місяць тому +1

      ජේසු කොහෙද බම් හිටියෙ අප්‍රේල් 21 උබලගෙ මිනිස්සුන්ට හැදි ගැව්වෙන්න සහරාන්ලා කෙලල යද්දි අනෙ මෝඩ වෙන්න එපා බම් ඒ මිනිස්සු තම්ගෙ දහමක් හොයාගෙන ජිවිත ගමන නිමා කරගත්ත උත්තමයන් එ ගොල්ලොන්ට කරන්න පුලුවන් දෙයක් නැ කොමත් උඹලැ තාම දෙවවරම්වාදි අදස්ම්හස්වල මුල ශේෂ තියෙනවා 😂💔

    • @mobailplus5541
      @mobailplus5541 Місяць тому +1

      යේසුස් වහන්සෙ ඉපදුනෙ පලස්තීනෙ මුස්ලිම් කාන්තාවකගෙ කසේ ඒත්දැන් ඒක israyl වෙල් කවුද හරි කවුද වැරදි

    • @heshan76
      @heshan76 Місяць тому

      ​@@kumara12341 අනෙද කියන්නෙ මචන් එදා ජෙසු නිවාඩු ගිහින් මිත්‍යාදුශ්ටික මොඩයො

    • @illuminatisatan5551
      @illuminatisatan5551 Місяць тому

      අන්ධභක්තියෙන් මිදෙන්න දෙවියන් යයි කියා ගන්නා නොදුටු අයෙකුට වඩා න්‍යශ්ටික අවි භයානකයි පිපුරැවොත් යේසුස් වහන්සේ තියා මොන සක්කරයාටවත් බැරිය බේරා ගන්න.

  • @DefenderofTruth-wn7ww
    @DefenderofTruth-wn7ww Місяць тому

    Amazing...Yes the God of Israel defends Israel.

  • @ranjithsaman517
    @ranjithsaman517 Місяць тому +16

    ජයවෙිවා israyal

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Місяць тому

    ඊශ්‍රායල් ආරක්ෂා වේවා තුනුරුවන් ගේ සරනින් ආරක්ෂා වේවා ආදරෙයි ඊශ්‍රායල් හැමදාම

  • @nimaldayasiri5388
    @nimaldayasiri5388 Місяць тому +4

    මේවා නතර විය යුතුයි.නතර විය යුතුමයි.මේවා නතර කරන්න.

  • @roshanijayatunga9464
    @roshanijayatunga9464 Місяць тому

    will see
    ALLAH is Greatest.

  • @nimaldayasiri5388
    @nimaldayasiri5388 Місяць тому +4

    කව්ද යුදෙව්වන් ගේ දෙවියන්?