Hats off to this video 👏...oya wage man wage godak aya me prasnen kalabala wela inne...custom vitharak neme SL onama thenakata cl karoth ohama tma...kisima prsanayakata uththara denna be..Monthly salary ganne putuwa rath karanwata wenna athi..gttu cl 9yak nem 90k gttath okama tma wenne bro...number ekak tracking karala balanna danne nethi 60penna un innawa aththe...ape lamaige athata hari parcel eka hamaba weida dan na
Estimate date eka pahuwela sathiyak wenawa delivery out kiyalath penwanawa eth thama ne post office katha karanawa eyala avith ne kiyanawa kalin oders 2k sathi 3n awa kisima prasnayak une ne eth mekata wechcha deyak ne 😔
I st comment SL post eke tracking koyawath update karanne. SL post need to impose alot. If if it United States postal service we can check the delivery date in USPS website it match exactly. What is the solution for government organization?
මගේ අලුත් Channel එක Subscribe කරලා Support එකක් දෙන්න. මෙන්න link එක 😊👇
youtube.com/@witchstudiolk
හරි ඔන්න ඒකත්Sudscribe කලා 👍
කොහොමහරි අාවද ඉතිං? 🙄
ඩරාස් කියන්නේ තනිකරම ජරාවක්
අයියෙ ඔය කතාකරපු පාර්සලේ ආවද අයියේ
බය නැතුව මේ වගේ video කරනවට thank you
මුන්ගේ වැඩ පෙන්නුවට ස්තූතියි
සිමීත පිරිසක් ඉන්නවා හරියට වැඩ කරන අය අනිත් ඔක්කොම පිං පඩි ගන්න අය ..ඔහොම තමයි පිං පඩි ගන්න අය...ලංකාව කියන්නේ පට්ටම අතල් හොරු ඉන්න රටක්...😊😊😊
දූපතේ තවත් එක් සාමාන්‍ය දවසක්
Just a normal day IN OHIO 😂 UBA ELA SINHALENMA KIWWA 😂
මහා කාලකණ්නි රටක් මෙක කවදා හැදෙයිද මන්දා මොන ආයතනයට කොල් ගත්තත් ඔහොම තමයි 😢
ලංකාවෙ යින්නෙ බන් හොරු වීතරයි මෙ ලංකාව තව පහලට වැටෙනවා
එකෙන්ම
මුන්ට පඩි ගෙවන එවුනුත් ඉන්නවනේ 👍
හොද විඩියෝ එකක් මෙච්චරකල් බැන්නෙ දේශපාලකයන්ට විතරයි විශේෂයෙන් ලංකාවෙ රාජ්‍ය ආයතන බහුතරයක් ක්‍රීයාත්මක වෙන්නෙ ඔය විදිහට තමයි.
මෙහෙම video එකක් ගෙනාව එක ලොකු දෙයක් මුන් කරන බොරැව ඔප්පු කරලම තියන්නවා හොදටම.
❤
වරදිල්වත් මේක custom එකේ එකෙක් බැලුවොත් උන්ටම එපා වෙයි
අම්මෝ ඔව්
එක එකාට බෝලෙ කිරිල්ලනේ කරන්නේ මොකට පඩි ගෙවනවද මන්දා උන්ට උඔ මේක දාපු එක අනික් උන්ට වටිනවා මචං 😂 නැත්නම් බඩු ආපු නැති අනික් උනුත් මේ වගේ අතරමං වෙනව😢
හොදට වැඩෙ තමයි බලන් ඉන්න එක oder එක ආවොත් ආවා නැත්නම් නැ 😢 ලංකාවේ හොදකම තමයි
මටත් මෙහෙමයි උනේ. දවසක් order එකක් clear කරන්න ගියා කොටුව post එකට. මේ වගේ අම්බානෙට වටේ යැව්වා. 10 දෙනෙක් විතර හම්බ උනා. ඒත් අන්තිමට parcel එක හම්බ උනා
කවද ORDER කරපු එකක්ද? කීයක වගේ දෙයක්ද?
@@Axom54861 මම තමා.
Aliexpress එකට සම්බන්ධ සැලකිය යුතු තැනකට complain කරලා මුන්ට නඩු දම්මන්න තියෙන්නෙ company එකේ නමට හානි කරා කියල 🙂 tracking numbers බොරු, වැරදි කියල කිව්ව කියන්නෙ තමන්ගෙ වැරදි වහන්න බොරුවට international company එක්කට කරපු චෝදනාවක්නෙ..
ඇත්තටම aliexpress tracking number වැඩ.. ලංකාවට එනකන් විතරක්.. මෙහෙදි තමා update වෙන්නැත්තෙ..
Aliexpress ekema kiyala thiyenawa economy shiping (Free shiping) waladi local post ekata awata passe tracking update wenne naha kiyala. Lankaawata awata passe tracking update wenne shiping payment thiyena oders wala witharai. Economy shiping tracking number eka walid wenne lankawata enakal witharai. ekanisai postal eken kiyanne ewa waraiyi kiyala. Hondama wade thamai parsal eka enakal iwasagena inna eka. awenathnam refund request ekaka danna ethakota aliexpress eken update ekak denawa
@@Kasa19861231 Free shiping wlata tracking naa kiyala thibbe issara.. Hoyal balanna dan tracking thiynwa kiyala aliexpress ekenma kiyanawa...
costom ekedi thama traking update wenne naththe hariyata.. eka mehe coustom eke waradda..
costom eken local kurear company eka baragttata passe aye tracking update wenawa.. Farder express eken eddi free shipping unath hariytama tracking pennanwa gedrta enakanma.. SL post wala thma update naththe
අන්තිමට order එක් ගැන කියයි කියලා අන්තිම වෙනකං අහගෙන හිටපු මම 😢
Hats off to this video 👏...oya wage man wage godak aya me prasnen kalabala wela inne...custom vitharak neme SL onama thenakata cl karoth ohama tma...kisima prsanayakata uththara denna be..Monthly salary ganne putuwa rath karanwata wenna athi..gttu cl 9yak nem 90k gttath okama tma wenne bro...number ekak tracking karala balanna danne nethi 60penna un innawa aththe...ape lamaige athata hari parcel eka hamaba weida dan na
ඕකුන්ට සර් මිස් කියන්න එපා අයියා අපරාදෙ වචන ටික.මගෙත් ඕඩර් එකකට අද කුරියර් එකට කෝල් කලා.තාම කස්ටම් එකෙන් එයාලට දීලා නෑ.කුරියර් අය නම් හොදට කතා කලා.
😢💙
මෙක තමයි අද ලංකාව මෙ තරම් දියුණු රටක් උණේ 😌💔
*මේ custom ඵකේ උන් කියන බොරු ටික Aliexpress ඵකේ උන් දැක්කොත් උන් අපිට ආයි බඩු ඵවන්නෙත් නෑ.🤬🤢*
ඒක ඇත්ත. මුන් බුදියන් ඇත්තේ😅
Sirawata
මහත්මයා කස්ටම් එකට කිසිමදාක කාගෙවත් පාර්සලයක් එන්නෙ නෑ. ඔබේ පාර්සලය පැමිණීමට නියමිත ආයතනයට කතා කරන්න.
@@ajithkarunaratne8087Held by customs, COLOMBO kiyala watenne iy ethakita
මන් දාපු order එක අවුරුද්දකටත් වැඩී තාම නෑ ලංකාවට ආවා කියල පෙන්නනවා එච්චරමයි😂😂😂
Mageth bn 😂
යකෝ මගේ එක තියෙන්නේ කොමන් ලයින් උන් ලග තාම නෑ මගුල 😪
Mageth
aurudu 2k wenawa thamna ne
Appo 😢 Matath ehema weida dannaa 😑💔 masekatath wadi thaama awilla naa 😑💔
ඕඩර් තාම ආපු නැති අය බලාපොරොත්තු නැති කරගන්න එපා😅.....මම දාපු ඕඩරයක් මාස පහකට පස්සෙත් ආවා ගෙදට්ට
මම 5 මාසෙ ඕඩර් කරෙ තවම නැ
Ammoo😢
එකනම් මාර ඉවසීමක්😂❤
sira yko mama vage nan kunuharapa hadano
මෙවා ඔක්කොම private කරන්ඩ ඕනේ. මේ යක්කු ටික කරන්නේ අපේ බඩු ටික හොරකම් කරන එක. අපේ බඩු ටික උන්ගේ ගෙවල්වල check කරොත් දැනගන්න පුළුවන්.
මං හිතුව මට විතරයි ඒ සීන් එක උනේ කියලා,
සමහර උන් කතාකරන්නවත් දන්නෑ, ලකේ පංකාවෙ රජයේ ආයතන
කෝල් කරලම පැකේජ් එකට වඩා ෆෝන් බිල යනවා 🥲🥲🥲
අර ජිම්පප්පා සීන් එකේ ත්බ්බ එකම විදිහමනේ මේකත් කිසි වෙනසක් නෑ 😂
😂😂😂
👍💯
පට්ට ඉවසීමක් අයියෙ තියෙන්නෙ ඔයාට
මම Ali express එකෙන් order 7 ක් දාල තියෙනව ඒව ගෙදරටම ආව❤
මෙවැනි ප්‍රශ්න වලට විසදුම් නැති පාලකයන් බලයට පත් නොකල යුතුයි. 2050 දීත් මෙරටෙහි කුමක් දියුණු වන්නේදැයි නොවැටහේ.
කස්ටම් එකෙයි පෝස්ට් එකේ කස්ටම් එකෙයි කැම්රි හොරු ටිකක් ඉන්නේ. පිනට පඩිත් අරන් අහිංසක මිනිහෙක්ගේ පාර්සලේකටත් විදින්න බලන්නෙ. රු 15000ට වැඩි ඒවට බදු ගහන්නේ කියලා සයිට් එකේ තියෙනවා. ඒත් පෝස්ට් ඔෆිස් එකට ඇවිත් ගන්න කියන පාර්සල් ඔක්කොටම බදු ගන්නවා. පෝස්ට් ඔෆිස් එකේ වැඩ කරන කෙනෙකුයි, පෝස්ට් ඔෆිස්වල අටවන් ඉන්න රේගුව කියන එකේ වැඩ කරන එකෙකුයි උන් පදින වාහාන දිහා බැලුවනම් වෙනස වටහාගන්න පුලුවන්
උන්ට හෙන ගහන්ඩ ඕනි බන් 🤔🤔🤔
මුලින් කිව්ව කතාව ඉස්සරෝම තෙරුනු අය මේ කොනට හිතපු එක හරි එක එක අය එක එක කතා
ඇත්තටම සුපිරි විඩ්යෝ එක මල්ලි.ලංකාවේ තත්වේ තෙරැම් ගන්න ආය මීට වඩා මොකටද කතා.චාටර් කරන් චාටර් කිරිල්ල.අපේ සල්ලි කැපිලා පේ බඩුවක් ගෙන්න ගන්නනත් එකට උන්ගේ ගනකම බලන්න වෙන විදිය ඔය රජයේ ආයතන ගොඩක හැට්.අනේ අපිත් කාටවත් බනිනවා නෙවෙයි.එත් මේ ගන්න පඩිවලටවත් සාදාරනයක් කරන්න කියලා තමයි ක්යන්න තියෙන්නේ 😢😢
පාර්සල් එක ලංකාවට එනකල් හරියට Tracking අප්ඩේට් වෙනවා.ඒත් ලංකාවට ආවට පස්සෙ හරියට අප්ඩේට් කරන්නෙ නෑ.
Ou. Ewa ඇවිල්ලා nadda passe
@@kavindyanishadini3996 bw tracking walin apu items 4k ada wenakal na dan aurudu 3k withara wenawa.hoyagannawath na.
@@harshanayanapriyarefund dunnad
ලංකාවෙ හැම මගුලක්ම් ඔහොමයි
ලංකාවේ සමහර අය නිකන් ඉදල පඩිය ගන්න තමයි බලන්නෙ තමන්ට අයිති වැඩ කොටස හරියට කරන්න කැමැති නෑ මිනිස්සු රස්තියාදු කරනව මේවගේ ඉහළ. නිලධාරින් මේයාල වැඩ කරනවද කියලා බලන් නෑහැනේ එකයි මෙහෙම කරන්නෙ එයාල
මෙහෙම සේවාවක් නැතුවට කමක් නැ
හැබැයි ඕඩරේට වඩා ගාණක් යන්න ඇති කෝල් ගාස්තු වලට මට ඕඩර් 5 විතර එන්න තියෙනවා දැන් මාස 2 විතර එපා වෙනව ..... 😥
Mathath order 5 enna thiyanawa may 15 passe damme thama na
Hammoooo machan. Sura pappa seen ekata wada hapan bn. Pissu double triple wenawa. 😂😂😂. Hina welath baaa mewata. Ape rate apitama kanna wena katu. 😢😢😢
ඔකුන්ගෙ එක එක ගනන්, කොළඹ එක ගානක්, නුවර එක ගානක්.. අයිටම් එකක් රිලීස් කරගන්න..
Soora Pappa modern version eka..❤😂
පුදුම වෙන්න එපා බං, කොහොමත් මේ පකේ රටේ ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😂
මෙහෙම රටක් කවද හැදෙයිද 🥲 මගෙත් පාර්සල් තුනක් තියනව ඔය දේම වෙලා තියන දැන් 😶
Godak ayage mehem wuna ewa thiynwa bro🥲
මගෙත් package 2 තීනව 😢😢😢😢
mageth 3k thiyanawa bn😭😭
මම එහෙම කතා කරානම් උන්ගෙ අම්ම අප්පලව මතක් කරල දෙනව අනිවාර්යයෙන්ම..😂😂
මාර කට්ටක් නේ කන්නේ.. මීට වඩා හොදයි චීනෙට ගිහින් oder එක ගත්තානම්.😢😢😢
mgeth R.s 6000 order ekk dn dws 7 thisse custom clearance kiyl pennwa.. estimate krl thiyenne mt package ek heta labenn one kiyl (21) wenida.. monw weid dnna hen ghpn okunta
Daraz එකේ සෙවිස් එක සියට සියක් හොදයි❤️🥺 එක කොල් එකයි
ඔව් ඩරාස් එකේ දවස් 3 න් 4 න් එනවනේ
ඒක නම් ඇත්ත..❤️
@@tharukaekanayaka6565ee lankwe shops walin pitarata shops walin 30 days 12days yanawa
Ow daraz respect😘
@@peelingpeely2524 ඔව්ව් ඒකට ලංකාවෙන්ද එන්නෙ පිටරටින්ද කියලා පෙන්වනේ මචං ඒක බලලා ඕඩර් කරහම හරි
😖😖😖පුදුම තරහක් එන්නේ අයියේ මටනම්.... ඔයා ඉවසනවා හොඳයි. මටනම් ඉවසීමක් නෑ. බැනල දානවා 😖😖
ඇත්තටම කලකිරෙනව...මමත් පොඩි ඕඩර් එකක් දැම්ම ...මොනව වෙයිද දන්නෙ නෑ .
Customs detain උනොත් notice එකක් එවනවා... නැත්නම් handling agent ගෙ මොකක්හරි ගැටලුවක්. Customs detain කරලා නැත්නම් ඒගොල්ල ලග රෙකෝඩ් නෑ.
හබීබී කම්ටු සිරි ලංකා ❤😂
අසිරිමත් සිරි ලංකාව 😂 තමන්ගේ රස්සාව හරියට කරන්න බැරි උන්ට රස්සාවල් හම්බුනාම ...අනිත් මනුස්සයන්ගේ කාලෙ කන්න විතරයි උන් දන්නේ
කාටද සූරපප්ප එකේ වැඩ 12 මතක් උනේ 😂
වටේ යවනවා 😢
සාමාන්‍යයෙන් එහෙමත් එකක් තමයි එවන්නෙ නැත්තෙ,ගොඩක් දේවල් තැපෑලෙන් එද්දින් එතනදිත් නැති වෙනවා,මේවා කිසි දෙයක් හරි පිලිවෙලක් නැති නිසා තමයි මෙච්චර අපහසුතා 😑😑😑😑
මගේ පැකේජ් 10ක් විතර තියනවා අලී එකෙන් ඕඩර් කරපු ලංකාවට ඇවිල්ලා කියලා පෙන්නනවා හැබැයි තාම හම්බුනෙ නෑ🙂💔
Mageth ehemai😢
Lankawata odar karapuwa awith kiyala danaganne kohomada
@@sachinisewwandi3442 Tracking updates balanna
එ cancel klhm aye salli enne ndd
Oyta order tika hmbuna da
ඉවසීමෙන් සැනසීමක් නෑ තවමත් ලැබිලා 😂😂😂😂
බය වෙන්න එපා order එනව ✊❤
අඩෝ සිරාවට සූරපප්පා මතක් උනා 😂
ලංකාවට පාර්සල් එක එන්න යන දවස් ගානට වඩා වැඩි දවසක් යනවා ලංකාව ඇතුලේ ඉදන් ගෙදරට පාර්සල් එක එන්න 🥲
😂😂😂
බුදු අම්මො මේ දූපත කවද ගොඩ ගන්ඩද අයියෙ😂😂
සාමාන්‍යයෙන් දවස් 5ක් නැත්තන් සතියක් විතර යනවා custom clearance එකෙන් release කරන්න.
Confirme recipient unama tracking number gannna barida. Deliverd kiyla watila thiyenne.. Oder krpu eka enne nathi weid.. Thiyena thana danagnna bari weid
ඔහොම අහලා හරියන් නෑ සිංහලෙන් අහන් ඕන මුන්ගෙන්😅
😂 thawa tikk dura giyanm ehem thami ahnna wenne 😂
Godak vatina video ekak thanks bro ❤
Economy Shipping = 3 to 6 weeks
Standard & Saver Shipping = 2 to 4 weeks or lost 🥲
🇱🇰 💪
Economy shipping sure enwd
ඔව් අයියේ තනිකර කාලකණ්ණි ඉන්නේ මේ රටේ
Ali express වගේ ඒවයින් එන pkgs වලට අදාල ඔක්කොම handle කරන්නෙ postal එකෙන්. ඇත්තටම Custom වලින් ඒක ඕක ගැන විස්තර ගන්න බැහැ. Parcel track කරන්නේ postal එකෙන්. Clearance විතරයි customs වලින් කරන්නේ. කොහොමත් වෙච්ච දේගැන කණගාටුයි..
මෙන්න කස්ටම් එකේ කෙනෙක්ද කොහෙද ඉන්නවා ඔයේ කිව්වේ
Godak hodai me vedio ek dpu ek mek share krnn thiyenne okkoma
එයාල කන්ටේනර් පෙට්ටියකට පාර්සල් එකතු කරනො වෙන්නත් පුලුවන්.😁😂😹🤣
මටත් ඔයවගේ උනා parcel එකක් ගැන දැනගන්න ගිහින්,
ඔයවගේ තමයි අයියේ විදේශ සේවා එකට call කරාමත් . අන්තිමට කෙලවර වෙන්නෙ පලවෙනි එකෙන්.
🥲 ලංකාවේ රාජ්‍ය සේවය
තවත් video එක හොදයි ජිම්පප්පා අරිෂ්ඨෙ ගහලා වගේ හොදවැයින් කිවනම්🙂 anyway
Thank you master for your video♥️
😂 thmx bro nice comment 💙
Commonline Express eke number eka nadda
මම එහෙමනම් කුනුහරප වලින් බනින්නේ😂
Arrived at Departure Transport Hub කියල වැටිල තියෙන්නෙ custom හිර උනාමද
ලඟදි immigaration එකට call ගත්ත. ඒකෙ වටේ යවනිනවත් එකෙක් නෑ. Voice tape එක auto play වෙලා සල්ලි කැපිලා තමයි නවතින්නෙ.
කාර්යක්ෂම රාජ්‍යය සේවය.😂 මේ රට හැදෙන්න රටේ මිනිස්සු හැදිලා ඉන්න ඕනෙ හැමදේටම කලින්.
අවශ්‍යම වීඩියෝ එකක්...
මට තාම අවේත් නෑ 1200 පැකේජ් එකක් ලංකාවට ඇවිල්ලා දැනට මාසේකට්ත් කිට්ටු වෙනවා 😢😢😢😢😢
ඔය මහත්වරුන්‍ට පඩි දෙන්න බදු ගෙවන අපි 😅😅😅😅😅
මේක නම් පිස්සුවක් බං...
Order attempted unsuccessful
Contact phone number is incorrect
Kiyala වැටිලා thiyenawa අයියේ එතකොට මොකද කරන්නේ
මමත් ඕඩර් එකත් දැම්මා සති හයකට විතර කලින් තාම අවේ නෑ හැබැයි🤧😢
උඹේ ඉවසීම නම් නියමයි 😂
Estimate date eka pahuwela sathiyak wenawa delivery out kiyalath penwanawa eth thama ne post office katha karanawa eyala avith ne kiyanawa kalin oders 2k sathi 3n awa kisima prasnayak une ne eth mekata wechcha deyak ne 😔
සිරි ලංකාවෙනෙ😂😅6වෙනි එකා මොකුත් දන්නෑ ඌ බයවෙලා😂😂😂😂
😂
මම drone එකක් දැම්මා ඒක තාම ආවෙ නෑනේ😢
මුංට සිස්ටම් එකට අනූව වැඩ කරන්න බැ කම්මැලියො ගොඩක් ඉන්නෙ. මූණ එල්ලගෙන ඉන්නෙ කොයිවෙලාවෙත් 😂💔
Arrived at linehaul office kiyala thiye ita passe mukuth na
😀😀😀😀ammoooo eeka
covid walata kalin oya awul kisi deyak tibune na. register post awe okkoma. hodatama deliver una
call operator ලා කීයක් ඉන්නවද බන් මේකට😂
අහගෙන හිටපු මගෙ ත් ට්‍රැක පැන්න😂😂😂
At destination country/region sorting center? මෙහෙම තියෙනවානම් මොකක්ද කරන්න ඕනේ?
lankawa kawadawak goda ganna puluwan ratak nemei...😢
Parliament eke unwath ....
pin padi ganna rajjya sewakayo serama ela wanna ona....😢
ayyage iwasima maru mama unanam othana kata hari hoda kunuharpawalin banino😶😶
මන් දාපු ඕඩර් එකට ඩිලිවරි බෝයි කතා කරලා කීවා එන්නම් කියලා දැන් දවස් දෙකක් තාම නෑ දැන් මන් මොකද කරන්න ඕනේ ? Please කවුරුහරි දන්නවනම් කියන්න මන් මොකක්ද කරන්නේ 😢
උබ නම් මනුස්සයෙක් වෙන්න බෑ ඕයි 😂👍 ඔක්කොමත් හරි ලෝකෙම පිලිගන්න ආයතනේක ට්‍රැකින් නම්බස් බොරුලු මේවගෙ ඉන්න whothige puthala. ආන්ඩුවටම බැනල වැඩකුත් නැ. මුන්ව මුලින්ම ඕවගෙන් අයින් කරල වැඩ දන්න උන්ව පත් කරන්න ඕනෙ 🤤
😂 ane mnda bro. Mewata lankawe hari wada piliwelak na. Ena package okkoma QR code walin scan karala system ekak haduwanm katwath prashnyak wen na.
Aliexpress eke odder ek labenna ona date ek dn phu wela..mt ekmanat odder ek genn gnn widihk ndd
Custom එකේ උන්ටCall ගත්තම මගදී Call Cut කරනවා 👍
adala section ekata dnnm kiyala 2parak cut kra 🥲
@@sltecmaster හොද හරුප 2ක් කියන්න තිබ්බේ
@@sltecmaster Ow Service එක නම් අන්තිමයි එත් අර Package දෙන කට්ටිය නම් හොදයි 🥲
@@sltecmaster මගේ Custom Clearance වෙන්න 14 days වගේ ගියා 🥲
I st comment
SL post eke tracking koyawath update karanne. SL post need to impose alot. If if it United States postal service we can check the delivery date in USPS website it match exactly. What is the solution for government organization?
Keggala ta ewillath den sathi 2k wage thama ne ... ekata moko karanne .... laga post office ekata ewith emath ne .... 😢
@natako ගෙ අලුත් video එක මතක් උනා 😂
😂
@@sltecmaster දැන් ආය ගිහින් natakoge video ek blnn one 😂
😂😂😂
@@sltecmaster brother ali ekt log wenkot mge 4n eke e mail wdi kiyl loging failed wenw...mge device eken acc godkt register wel kiyl...ek hda gnn brid
ඕකට තියෙන එකම ක්‍රමය තමයි ඔය ආයතන පුද්ගලිකකරණය. එතකොට ඔය හාල්පාරුවන්ට අයිස් කෙලින්න බැ
Mchn methana ahanne Sl post ekenda,Nattm wenath courier service ekakinda package eka mehata ewwe kiyla