3ක් යන ගමනක 7ක් ගිය මාරක ගමන - ''මගේ ඇස් පනාපිටම ගහගෙන ගියා''

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 50

  • @sivaathukorala2314
    @sivaathukorala2314 6 годин тому +21

    මැරෙන්ට ලෑස්ති වෙලා යනකොට කවුරු මොනවා කරන්නද? මෝඩකමට බෙහෙත් නැතෑ නේ .

  • @somawgk4778
    @somawgk4778 5 годин тому +9

    මොලේ ගෙදර 😢😢😢

  • @ManikeTahan
    @ManikeTahan 6 годин тому +24

    මේ මිනිස්සු න්ට මොලේ නැහැ

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd 5 годин тому +4

    රජයෙන්, ගියපු අයටයි ගෙනියපු අයටයි දඩුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම වැදගත්ය මන්ද එය ඉතාම නීති විරෝධීව මගීන් ප්‍රවාහනය කිරීම වැරදිය දුක් වෙලා පලක් නැත නැවත නොකරන්න දඩුවම ක්‍රියාත්මක කලයුතුය.

  • @priyaranjane7833
    @priyaranjane7833 4 години тому +2

    සසරේ කර්ම ගෙවෙන්න වෙනකොට මොනයම් ක්‍රමයකින් හෝ යන්න වෙනවා. පව් මෙවන් දේවල් තවත්නම් අහන්න නොලැබේවා. නිවන් සුව ඒ සැමට

  • @prasannadangalla1330
    @prasannadangalla1330 5 годин тому +7

    මුහුදු යන්න එපා කියල නිවේදනය කළා මොකද ඒවා පිලිපදින්න බැරි

  • @SunethraVissundaramudiya-ry5sp
    @SunethraVissundaramudiya-ry5sp 5 годин тому +7

    රජයට බැනපල්ලා දැන්😂

    • @AsifAli-ty2jq
      @AsifAli-ty2jq 5 годин тому

      Aniwaaryenma bang thaama benne nehe

    • @NasaCenter-jj6jy
      @NasaCenter-jj6jy 5 годин тому

      පඩයක් ගියත් රජයට බනින්නෙ අැයි අප්පා මේ

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 4 години тому +3

    මරාගෙන මැරෙන්න යන එවුන්..උන්ගේ පිස්සුවට අහ්ක ඉන්න මිනිස්සුත් මැරෙන්න පුලුවන් බේර ගන්න ගිහින්..මින් පස්සේ වත් මේවගේ දේවල් අහන්න නොලැබේවා.😢

  • @NilminiDisanayaka-o6g
    @NilminiDisanayaka-o6g 6 годин тому +16

    අපේ රටේ ඉන්නෙ බත් කන හරක්නෙ

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t 2 години тому

    ලපට ජනපටි❤❤

  • @wishwa1031
    @wishwa1031 4 години тому +3

    ඕකට කියන්නෙ ලෝබකම කියලා

  • @PrasangaVithanage-d7r
    @PrasangaVithanage-d7r 2 години тому +1

    හැමදාම කිහිපදෙනෙක් ගිලිලා මැරෙන එකේ වතුරට යන්න කලින් කලයුතු දේවල්නොකළයුතු දේ මොනවද කියලා දැනුවත් කරලා ad එකක් දාන්න පුළුවන් උනානම් tv එකේ ඒක ලොකු පිනක්. මැරුණ උන්ව ෆොටෝ ගහලා දානවට වඩා ඒක වටිනවා.

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 2 години тому +1

    යමක් කමක් තේරෙන උන් එකෙක්වත් හිටියෙ නැද්ද?
    අඩුගානෙ අර 20 කෙල්ලටවත් තේරුනෙ නැද්ද 3ක් යන එකේ 7යන්න බෑ කියල
    අනික life jackets තුත් නැතුව

  • @globleeye603
    @globleeye603 2 години тому +1

    කෝහොමට ගියත් ජීවිත ආරක්ෂක කබා දමාගෙනම යන්න ඒක නීතියක් බවට පත් කරන්න ඕන ලංකාවේ විශේෂයෙන්ම ලොකු අනතුරු සිදුවෙන්නේ මෙහෙම මිය යාමෙන් පව්

  • @pandukab
    @pandukab 5 годин тому +2

    Why did they not use life jackets? There should be a law requiring all businesses that operate in water activities to have life jackets.

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 4 години тому +1

    දැන දැන මැරෙන්න ගිහිං...

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 години тому

    😢 අයියො

  • @ashokaLandagea
    @ashokaLandagea 5 годин тому +3

    මැරෙන්නම ආසාවෙන් ගිහින්

  • @sriyani4567
    @sriyani4567 5 годин тому +2

    මැරේන ආසාවට ගිහින් දැන් සැපයිනේ

  • @MohamedSabith-x2d
    @MohamedSabith-x2d 7 годин тому +2

    Rip😢😢😢

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika 3 години тому +1

    මුන්ට මෝල් නෑ

  • @theonesl9063
    @theonesl9063 4 години тому

    වහම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ..

  • @NethmiSankalpana-e9p
    @NethmiSankalpana-e9p 2 години тому +1

    අද මුලු රට බහි රව යට😂😂😂😂😂❤❤❤❤❤❤

  • @kumarichandrika5198
    @kumarichandrika5198 7 годин тому +1

    😢😢😢😢😢

  • @kusumprasanna9568
    @kusumprasanna9568 5 годин тому

    Deviyan wahansege kamaththa thamai

  • @rbsasl9550
    @rbsasl9550 6 годин тому +1

    Rip

  • @HafsaRasmy-xp1ob
    @HafsaRasmy-xp1ob 5 годин тому

    Turn to your Creator before its too late

  • @lakshankawinga6961
    @lakshankawinga6961 5 годин тому +1

    Ammata hukknnada gye

  • @sunitalanka3102
    @sunitalanka3102 2 години тому

    Gon heththata mona kiyannada modakam wala prathipala

  • @hotgossip7949
    @hotgossip7949 3 години тому

    ekekwath pinala nadda

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 4 години тому

    Pissu 😢😢😢

  • @rosemarierandall8870
    @rosemarierandall8870 4 години тому

    Pissu thamai.

  • @US-zo1hc
    @US-zo1hc 5 годин тому

    පිස්සො

  • @nadeesha5790
    @nadeesha5790 5 годин тому

    Munta pissu...vihin vinasa wenawa

  • @MallikaSubashini
    @MallikaSubashini 7 годин тому

    😂😂😂😂😂😂😂😂😂

    • @msmmsm8243
      @msmmsm8243 5 годин тому

      Anunge dukedi hina wenna pissuda.

    • @sepalikaniroshani8415
      @sepalikaniroshani8415 5 годин тому

      මෙහෙමත් උන් ඉන්නවානෙ.කෙනෙක්ගෙ දුක කදි හිනාවෙන්නෙ..හිතක් පපුවක් නැති එකිකෙක්

    • @medusa11-23
      @medusa11-23 5 годин тому

      Adana emojiya kiyl hithnw aththe