නෙදර්ලන්තයේ මිනිස්සු ඇයි මේතරම් පුෂ් බයිසිකල් පදින්න ආස ? | Why is cycling so popular in Netherlands

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 103

  • @applesandy7702
    @applesandy7702 Рік тому +40

    නෙදර්ලන්තේ බයිසිකලයෙන් 20Km හැමදාම වැඩට යන මන් 😀
    මෙහේ කදු නැ...තැනිතලා බිමක් ඒ නිසා බයිසිකල් පදින්න ලේසියි
    එත් දැන් ගිමහාන කාලේ...ටිකක් රස්නේ වැඩියි
    එත් ගොඩක් අය බයිසිකල් පදින්නේ මේ කාලේ
    මෙහේ බයිසකල් වලට පමනක් වෙන්වුනු මාර්ග තියනවා

  • @Genxsherman
    @Genxsherman Рік тому +20

    Wishma lokaya channel එකට ගොඩක්ම මගේ හිත ඇදගන්න හේතුව කටහඬ නිසා ❤🎉

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Рік тому +13

    නිවැරදි වචනය "ෆුට් බයිසිකල්"
    පාපැදිය ...👍👍

  • @Pettah_Memes
    @Pettah_Memes Рік тому +38

    නෙද්ලන්තය තාම අපිව පාලනය කරා නම් අද අපි ගොඩාක් දියුණු රටක් 😢❤

  • @Helasiri
    @Helasiri Рік тому +5

    සුපිරි වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐

  • @DashParrOfficial
    @DashParrOfficial Рік тому +29

    අපේ අගමැති බයිසිකල් පැද්දොත් මීටර් 5 යනකොට ඇටේ බිම වැටිලා 😂

    • @NihalBandula
      @NihalBandula Рік тому +5

      ඇටයක් තියෙනවද සැකයි😅😅😅😅😅😅

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 Рік тому +1

      උට එහෙම ලබ්බක් නෑ නේද 😁

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 Рік тому

      @@uvindujayasinghe2031 labba bola ammage kateee 😃😂

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 Рік тому

      @@NihalBandula eka bola ammage kateeeee 😃😅😄💣

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 Рік тому +1

    " අපි අපේ රටට " ව්‍යපෘතියේ වර්ථමාන තත්ත්වය පිළිබඳ වැඩසටහනක් කරන්න ..
    ස්තුති ....!

  • @chenukaranasinghe2638
    @chenukaranasinghe2638 Рік тому +7

    අයිස්ලන්තය ගැන video එකක් ඕනේ විශ්ම ලෝකය❤

  • @ravindurathnayaka719
    @ravindurathnayaka719 Рік тому +13

    ඇත්තටම ලංකාවටත් ගැලපෙන ව්‍යාපෘතියක් ඒක. ලංකාවේ සුලබව සිදු වන රිය අනතුරු වලක්වා ගැනීමට එය සාර්ථක ක්‍රමවේදයක්. 😊

    • @NihalBandula
      @NihalBandula Рік тому +1

      අර මහින්දගෙ ඇවිදින මංතීරු වගේ එකක්ද මිනිස්සු කන්න බොන්න සල්ලි හොයාගන්න බැරුව දැන් ලතවෙන්නේ?

  • @prasannafernando9404
    @prasannafernando9404 Рік тому +40

    නෙදර්ලන්තය සීත දේශගුණයක් තියෙන රටක්.. අපේ රට උෂ්ණාධික රටක් .. අපි බයිසිකලයක් පැදගෙන ටික දුරක් යද්දි දූවිල්ලෙන් වැහිලා දහදියෙන් පෙගිලා ඉවරයි .. කොහොමත් බයිසිකල් පදින එක ඇගට හොදයි .. ඇගට අවශ්‍ය ව්‍යායාම නිකන්ම ලැබෙනව..

    • @ravindurathnayaka719
      @ravindurathnayaka719 Рік тому +1

      බයිසිකලේ හරියට පදිනවනම් දාඩිය දාන්නෙත් නෑ

    • @e233su
      @e233su Рік тому +7

      ​@@ravindurathnayaka719හරියට කියන්නෙ මොකද්ද.

    • @Ispanchiya123
      @Ispanchiya123 Рік тому +6

      ​@@ravindurathnayaka719 😂

    • @buddhiprasa8111
      @buddhiprasa8111 Рік тому +5

      ඔව් මෙහෙ බයිසිකල් පදිනවා කියන්නේ ඒකත් තවත් වැඩක් වගේ. ඒක කරලා නාලා රෙස්ට් කරලා තමයි අනිත් වැඩේට යන්න වෙන්නේ 😅 බයික් එකේ ගියත් දුවිලි නාලා මුනේ තෙල් බේරන් office යන්න වෙන්නේ

    • @amaldaluwatta2850
      @amaldaluwatta2850 Рік тому

      හොරකම් කරන්නේ නැත්තේත් සීතල නිසා වෙන්න ඇති.

  • @jackroy1641
    @jackroy1641 Рік тому +3

    Netherland වල මිනිස්සු ලොකෙ උසම මිනිස්සු වෙන්නත් ඔක ප්‍රධානම හෙතුවක්

  • @ලිකර්-ඡ6ෆ
    @ලිකර්-ඡ6ෆ Рік тому +1

    ඔයාගෙ කටහඬ තමා සෙට්

  • @Don-px1fe
    @Don-px1fe Рік тому +1

    මීටර් 100 , 200 ක් ඇවිද්දත් දහඩිය වැගිරෙන අපේ වගේ රටකට නම් බයිසිකල් පැදීම ගැළපෙන්නේ නෑ හැබැයි ඉතින් ගෙදර වාහන නැති අයට නම් මේ ක්‍රමය අත්හදා බලන්න පුලුවන් හැබැයි යටිතල පහසුකම් හැදෙන්න ඕන

  • @CoffeeProgrammer
    @CoffeeProgrammer Рік тому +8

    ෆුට් සයිකලෙ පැදන් යන ගමන් මෙක බලන මම 😂❤

  • @475Journalist
    @475Journalist Рік тому +5

    බයිසිකල් මතක් වෙන්න නම් ලංකාවේ..තෙල් නැති වෙන්නම ඕනි 😅

  • @creedlkofficial
    @creedlkofficial Рік тому

    ලන්දේසීකාරයගේ හොඳ ව්‍යාපෘතියක්😍

  • @sampathpradeep3058
    @sampathpradeep3058 Рік тому +2

    Math asama ratak.

  • @nimeshadilrukshi9139
    @nimeshadilrukshi9139 Рік тому +2

    Niyamai math padinava danatamath

  • @gvmwithsv9831
    @gvmwithsv9831 Рік тому +4

    Incredible Voice🎉🎉🎉🎉 good luck brother 🎉🎉

  • @SMAqua1111
    @SMAqua1111 Рік тому +4

    ඉදිරි කාලය අසීරුයි😂

  • @RohiAJ-sl8tg
    @RohiAJ-sl8tg Рік тому +3

    My dream ❤ nedharlands

  • @wasantakumara4101
    @wasantakumara4101 Рік тому +1

    ලංකාවටත් වටින ආදර්ශමත් රටක්....

  • @donsam1158
    @donsam1158 Рік тому +4

    එකට අපේ පංංයෝ. බයිසිකල් වල ගනන් වැඩි කලා රැ75.000 උ..න්න

  • @nimalisamarathunga6384
    @nimalisamarathunga6384 Рік тому +2

    නේපාල රටේ සංස්කෘතිය ගැන වීඩියෝ එකක් දාන්නකෝ පිරිස්

  • @subahrs1553
    @subahrs1553 Рік тому +1

    Maru...niyamai...oyage video balanna maara asawen😊😊😊

  • @inokaherath7560
    @inokaherath7560 Рік тому +5

    නෙදරලන්තෙ අගමැති ත් කියල තියෙනව.. නෙදර්ලන්ත අගමතිත් කිව්වලු ඉදිරි සති දෙක අමාරුයි කියල..😁😁😁

  • @pererastores9509
    @pererastores9509 Рік тому +1

    Tnx 🎉🎉

  • @Supun.
    @Supun. Рік тому +5

    පරිසරය සුරකිමු.

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 Рік тому +2

    ලංකාව වගේ පොඩි රටක කාලකන්නි චේසපාලුවනට සය්කල් පමනක් දෙන්න.

  • @subahrs1553
    @subahrs1553 Рік тому +3

    Japanaya gana video ekak karannako😊

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 Рік тому +1

    Artist weekend ගැන වීඩියෝ එකක් ගේන්න කෝ අයියේ❤

  • @helithaedirisinghe8815
    @helithaedirisinghe8815 Рік тому +1

    Dyatlov pass abirahasa gana video ekak oone

  • @sepalajayasekara363
    @sepalajayasekara363 Рік тому +9

    අපේ රටේ අගමැති ළඟදීම හොම්බෙන් යනවා.

  • @eashanpeiris6220
    @eashanpeiris6220 Рік тому +1

    Beautiful sweet voice

  • @nortychamal8936
    @nortychamal8936 Рік тому +2

    ඉදිරි සති දෙක තීරනාත්මකයි කිව්වලු 😊

  • @manushaviran4945
    @manushaviran4945 Рік тому +1

    fatta....

  • @TravelMalli
    @TravelMalli Рік тому +1

    @travelmalli mage youtube chanal eke thiyanawa balanna නෙදර්ලන්තය ගැන video එකක්

  • @amithachandima3318
    @amithachandima3318 Рік тому +2

    ලංකාවේ උන් හිතන්නේ වාහනේ යන එකා වැදගත්, බයිසිකලෙන් යන එකා පහත්. ලංකවේ මේ මෝඩ ආකල්ප නැති කරන්න ඕනේ.

  • @Zam_online24
    @Zam_online24 Рік тому +5

    ඕක මොකක්ද ....ලංකාවෙ මිනිස්සු ඔක්කොම වගේ රිම් එකෙන්නෙ යන්නෙ.. 😄

  • @Krishanjaguar
    @Krishanjaguar Рік тому +4

    මෙහෙ ඉන්න වේමස බල්ලා යන්නේ v8 wala උගේ බලු රැලත් එක්ක🤣🤣🤣

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 Рік тому

      Ai thota irisiyada higana kariya ..puluwannam ginithiyapan lolla 😂😃😆😲😲😲

  • @nimalisamarathunga6384
    @nimalisamarathunga6384 Рік тому +1

    නේපාලය ගැන වීඩියෝ එකක් දෙන්නකෝ

  • @LushanManoj-nm2tr
    @LushanManoj-nm2tr 6 місяців тому

    eka hoda deyak ape ratatath meka hodai ekata mulika wenna one balya thiyana missu . hodam de ape rate mudhalta yapena eka nathikirim. samhark ape rate minissu marenne na kiyla hithana innawa anna ekai awla . ape rate hamdem nomile thibbanm hari . wena eka ratkawth nathi widihata. mokda hithanne e gana.

  • @malasamarasinghe9725
    @malasamarasinghe9725 Рік тому

    8:59

  • @slchinthaka6465
    @slchinthaka6465 Рік тому

    Supper country ❤

  • @Gems9372
    @Gems9372 Рік тому

    ඉදිරි කාලය ගොඩක් අමාරුයි ..direct කෙලින් 😂😂😂 7:33

  • @ayodyaaroshana5555
    @ayodyaaroshana5555 Рік тому +1

    1st❤

  • @adeshushantha5402
    @adeshushantha5402 Рік тому +2

  • @sahanabisheka3786
    @sahanabisheka3786 Рік тому +1

    SCP 173 gana video ekak one

  • @TheTravelerOfTheFuture
    @TheTravelerOfTheFuture Рік тому +2

  • @amalperera3074
    @amalperera3074 Рік тому +1

    👍👍👍👍👍

  • @tiktok78703
    @tiktok78703 Рік тому +1

    thawa tika kalayak yaddi ape thel iwara unama minissu bike pedda wage loka thel arbhudhayak ethi unama minissu nikanma owata huruwei

  • @kavindagihan
    @kavindagihan Рік тому +1

    ❤🎉

  • @maheshranjan5892
    @maheshranjan5892 Рік тому +1

    අපේ රටේ ඇමතිලා බයිසිකල් එකේ ගියොත් කුඩේ අල්ලන්න තව එකෙක් එපැයි.

  • @dushanprabath5659
    @dushanprabath5659 Рік тому +1

    🎉🎉🎉🎉

  • @harshaniudesikagunasekara9988

    👍👍

  • @ApexPancha-km9po
    @ApexPancha-km9po Рік тому +1

    💞💗

  • @ChamikaDinush-ps8bb
    @ChamikaDinush-ps8bb Рік тому +1

    ❤🇱🇰🖤

  • @Supuninethmi2433
    @Supuninethmi2433 Рік тому

    👍

  • @tinula
    @tinula Рік тому +8

    අපිට කොහෙද දැක්මක් ඇති පාලකයෝ බැංකු හොරු යුද්ධ හොරු බටලන්දේ ඝාතකයෝ රට ණය කල නට්ටම් කල මහරජානෝ වරු මදාවියෝ ස්තී දුෂක කුඩු කසිප්පු කාරයෝ කෝච්චි වල චේන් කඩපු උන් පාලනය කරන රටක මේව හීන විතරයි ගොඩගන්න ආව හරකා කාබනික මගුලක් නටලා පැනලා ගිහින් දැන් මාසෙකට ලක්ෂ 13 කට වැඩියෙන් රටෙන් කාබාසිනියා කරනවා

  • @sugathjayantha5907
    @sugathjayantha5907 Рік тому +1

    germen walath heyma thamai math germen wala math km padinawa mona aulak wath harima asai me ratawala baik padinna mokade car wala yana aya appiwa issara vkaran ne

  • @Brainee_Inu
    @Brainee_Inu Рік тому +1

    Cupiri

  • @ayodyaaroshana5555
    @ayodyaaroshana5555 Рік тому +1

    1st kiyl dnn hithenneth na bn mokad meka vdiyem view venne mt anith untth thnk denna epa 1 st kiyl dnn.....😂❤

  • @tharinduashen4357
    @tharinduashen4357 Рік тому

    මම ...............

  • @Meteorub916
    @Meteorub916 Рік тому +1

    Lankwathe oya krametha yanawanam hodai

  • @nobody8630
    @nobody8630 Рік тому

    Every country learn from their mistakes except Sri Lanka

  • @RoshanGamage-e8l
    @RoshanGamage-e8l Рік тому +3

    පුෂ් බයිසිකල් නෙමෙයි .ෆුට් බයිසිකල් 😢

  • @zk7110
    @zk7110 Рік тому +6

    කලු මිනිස්සු වැඩියෙන් ඉන්න රටවල් දියුණු වෙන් නෑ කියන්නේ ඇත්තද 🤔 ලංකාවේ දියුණු වෙන් නෑ කියන්න හේතු වෙන සාක්ෂි වලින් එකක් විදිහට ගොඩක් අය කියන්නේ බුද්දාගම . ඒත් ඒක වෙන්න බෑ නෙ. ජපානෙ කොරියාව චීනෙ තායිලන්තෙ සිංගප්පූරුව වගේ රටවල් ඩෙන්මාර්කය යුරෝපෙ ත් බෞද්ධ අය ගොඩක් ඉන්නවා නෙ. ඒත් ඒ රටවල් වල කලු මිනිස්සු අඩුයි .🤔

    • @sobawika
      @sobawika Рік тому +3

      ජපානේ කියන්නේ ෂින්ටෝ ආගම තියෙන රටක්,කොරියාව දැන් ගොඩාක් ක්‍රිස්තියානි සහ නිරාගමිකයි,චීනේත් ගොඩාක් නිරාගමිකයි,තායිලන්තේ නම් බුදු දහම තියෙන්නේ,හැබැයි එයාලා පෝසත් රටක් නෙවෙයි ,,මධ්‍යම පාන්තික රටක්

    • @SLlion2005
      @SLlion2005 Рік тому +6

      දියුණු වෙන්න පාට ආගම බල පාන්නේ නැ යකෝ.

    • @sandunrangana8437
      @sandunrangana8437 Рік тому

      භෞතිකවත් ආධ්‍යාත්මිකවත්ව් දියුණු වෙන්න හොඳම දහම බුදු දහමයි🙏❤️

    • @zk7110
      @zk7110 Рік тому +1

      @@SLlion2005
      එහෙනන් ඇයි බන් කලු මිනිස්සු ඉන්න එක රටක්වත් දියුණු නැත්තෙ 😂

    • @SLlion2005
      @SLlion2005 Рік тому

      @@zk7110 🤷‍♀️😂

  • @samalinperera6228
    @samalinperera6228 Рік тому +1

    2nd

  • @indunilmapa1405
    @indunilmapa1405 Рік тому +1

    පුශ් නෙවෙයි ෆුට්

  • @punisher5982
    @punisher5982 Рік тому +4

    එට ලංකාවේ හරක් ඉදකින් 🤣🤣🤣🤣

  • @vihangavithanage9405
    @vihangavithanage9405 Рік тому

    never usefull bicycle because it waste body enery and time than car

  • @mudiyanserala5579
    @mudiyanserala5579 Рік тому +1

    පුෂ් නෙමෙයි පුට් ...පාපැදි

    • @MrMandernew
      @MrMandernew Рік тому

      දෙකම හරි... කකුල් වලින් තල්ලු කරන නිසා ' පුෂ්' බයික්ස් කියලත් කියනවා.

  • @Bhash2023
    @Bhash2023 Рік тому +1

    1st❤

  • @nayantha5329
    @nayantha5329 Рік тому +1