Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මුලු ලෝකෙන්ම ඉක්මනින් මේ රෝගය තුරන් වේවා කියන අය මේ පැත්තට
Hariyata Hari
බුඩු පහන තැම්පත් කරල තියෙන්නෙ බස්නාහිර නැගෙනහිර ට මුහුනල එක අසුභ ද
ඉතාමත් හොඳ පැහැදිලි කීරිමක් තෙරුවන් සරණයී
Budu saranai 🙏🙏🙏❤️❤️❤️
කරුනාවෙන් සීවලි පින්තූරය තැබිය යුතු ස්තානය පිලිබදව පැහැදිලි කරන්න ..බුදුසරනයි 🙏🙏
බොහොම ස්තුතියි තෙරැවන් සරනයි
මගෙ බුදු පිළිමය තියල තියෙන්නෙ උතුරු දිශාවට දකුනට මුහුනලා එය හොදයි ද අනෙ ගොඩක් පින් කියන්න 🙏🙏🙏
නිවසේ බුදු පහන තිබීමට හේතුව මොකක්ද කියලා කියන්න පුලුවන්ද... ?
අපි ඉන්නේ කුලියට ඒත් අපි ඉස්සර ම තමයි බුදුරජාණන් වහන්සේ ට වෙන් කලේ මම ගෙදර ක් හදන කාලය ක් වෙනම කාමර යක් හදනවා අපි දැනට ඉන්න ගෙදර දොර මුල්ලට තමයි ඇවිත් තියෙන්නේ එතකොට දැන් තියෙන්නේ දකුණු කට ඒකට කමක් නැද්ද පිලිතුරු ක් දෙන්න සර් වැඩසටහන් ගොඩක් හොඳයි ස්තුතියි තෙරුවන් සරණයි
එතන දැනට යොදා ගත්තාට කමක් නැහැ. නමුත් වඩා ගෞරවනීය ලෙස එය සිදුකරන්නට අවශ්‍ය පසුබිම ප්රමාද නොවී නිර්මාණය කරගන්න
බුදුපිළිමයක් කොහොම තිබ්බත් එකයි..හිතේ තමයි ඔක්කෝම තියෙන්නේ
බොහොම ස්තුතියි ඔබතුමාට මමත් කුවෙටි එකේ තමයි ඉන්න මමත් හොරෙන් තමයි වැඩ කරන්නේ තෙරුවන් සරණයි
බොහොමයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏
එලියේ තැනක් හැදුවොත් ප්‍රශ්නයක් වෙයිද
මම ..මගෙ ගෙදර බැල්කණියෙ ඊශාන දිශාවට තමයි බුදු කුටිය හදල තියෙන්නෙ ...තාම තැන්පත් කරේ නම් නැහැ ...අලුතින් හදන ගෙයක්...හොද නැතිද පහදල දෙන්න වෙනස් කරන්න පුළුවන්
බුදු පිලිමය තියෙන්නෙ නැගෙනහිරට අපි.වදින්නෙ බටහිරට මුහුනලා ඒක හොද නැද්ද
මගෙ බුදු පහන උතුරු දිසාව බලා වන්දනා කරන්නෙ 2021.8.9 දිසාව වෙනස් කරන්ඩ තිරනය කරා .8.8 කරඩරයක් උනා බයිසිකල් එකෙන් වැටුන තාම සුව නැ දස් 17 මම මොකක්ද කරන්නෙ උත්තරයක් අනිවාර්යයෙන්
Shakithi kalapayan saha ora aththa. Eka sathiyak niwasa wahala gehimiyan giyoth biththi pura pus dallak mathu wenawa neda .
Behewinma sthuthi. Ape nava nivasak hadamin inne. Matath budu pilima vahanse thabana dishawa gataluwak tribuna.eyata dan pilithura labuna.
ඊසාන ට බුදු පිලිමෙ තිබුනොත් නිරිතදිග ට පිලිමෙ මුහුනත හැරීම හොදද
හොදයි
බුදු පිලිම වර්ග තියෙනවාද නිවෙස් වල තියන ( සමාධි පිලිම විතරයි තියන්නෙ කියනවානේ)
ඊසාන දිසාවට බුදු පිල්මයේ මුහුණ දානවද අප ඊසනබලා ගෙන පහන තියනවා ද
මම දන්න විදියට අපි ඊසාන බලා වදින්න ඕනා
@@shaa4280 red fi
Karunawen kiyadenna budupahana thiyannanniwasa athule thiyana mada module uchithada.uda wahalayak sahithawa thibenne.
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත්ම හොඳයි. නමුත් අපට පැහැදිලි කරන්න බුදු පිළිම වහන්සේගේ මුහුණ යොදා ගන්නේ මොන දිසාවටද යන වග. මෙහි අසා තිබෙන ප්‍රශ්න වලට පිළිතුරු බලාපොරොත්තු වේ.
වඩාත් සුදුසුම වදින දිශාව ඊසාන හො එහි පරිවාර දිශාවන් ගැනීමෙන් පිලිම වහන්සේ හරවා තැබිය යුතු දිශාවට පිලිතුර පවතී. තවදුරටත් පැහැදිලි කරගතයුතු නම් vdo එකේ ඇති අංකයට අමතන්න
@@vishwasandamadala පැහැදිලියි. ස්තූතියි
ua-cam.com/video/PzpJcloRj9s/v-deo.html දෙවන vdo ව
@@vishwasandamadala x
ඔබ තුමට මෙම පප්‍රශ්නයට පිලිතුරක් ලැබුණා ද . මටත් එය පැහැදිලි කරන්න
උතුරු දිශාව බලා වන්දනා කිරීම වැරදි ද?
ඒ ගැන මේ vdo ව නැවත අසා දැනගත හැක
Nagena hera seta basnahera..bala inna budu pahana thibboth waradida...?
බුදු පහන තියන වෙලාව එක එක අය එක එක විදියට කියනවා අනෙ මන්දා කෝක හරිද කියලා
බුද්ධිමත්ව තීරණය , තීරණය කරන්නා සතුය.
Bohoma sthuthi oba dedenatama theruvan saranai 🙏🙏🙏💗💗💗🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏💗💗💗🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏💗💗💗💗💗💗💗💗
Ishana dishawe tiyenne kamarayak..kamare geta pitatin tiyenne..eke pahana delwima sudusuda..
Budu pahana esana dishawata harawalada thiyanna ona ho ita pitu paala api wadina dishawada esaneta enna ona ?...
නිවරදි අකාරයට බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීමේදි ඊසාන දිශාව ට ද පිළිමයේ දෙනෙත් තිබිය යුත්තේ , නෙතහොත් පිළිමය තැන්පත් කර යුත්තේ ඊශාන දිශාවේන් ද. අනෙ මට මෙයට පිලිතුරක් දෙන්න ....
විශ්ව ශක්තිය ආයාසයෙන්ම රීසාන දිසාවෙන් බුදු පිළිම සමඟ පහන තියනතැනට ආකර්ශනය වෙනවනම්.අනිවාර්යෙන්ම බුදු පිළිමයේ මුණත තිබිය යුත්තේ රීසාන දිසාවට.නේද...?එවිට අපි බුදු පහන තියා වැද නමස් කාර කරන්නේ විශ්වයේ තිබෙන සුදු කිරන ආකර්ශනය කරගත්.පිළිම වහන්සේ නමකට නේද...?
අනිවාර්යයෙන් හෝ නීතියක් හෝ ඔබතුමා විමසන ලද පැනයට නොමැත. එහිදි වන්දනා දිශාව ඊසාන ලෙස ගන්න එක වඩා සුදුසුය. එවිට හරවා තැබිය යුතු දිශාව ඊට ප්‍රතිවිරුද්ධ දිශාව වේ. ඔබතුමා කර ඇති යෝජනා එකක් වඩා සුදුසුය
අප නිවසේ බුදු පිළිමයට වන්දනා කිරීමට රීසාන දිශාව තෝරා ගැනීමට නොහැකි වී ඇත. වැසිකිළි බිත්තියක් සහ මුලුතැන්ගෙයි බිත්තිය පැත්තට හැරවීම කල නොහැකි නිසා බුදු පිළිමය රීසාන දිශාවට හරවා තබා තියෙන්නේ . අප වන්දනා කරන්නේ නැගෙනහිර දිශාව බලා ගෙනයි. මෙය නිවැරැදිද ? වඩාත් සුදුසු වන්නේ පුධාන දොර ආසන්නයෙන්ම පහත මාලයේ බුදු පහන තිබීමද ? නිවසේ වෙනත් ස්ථානයක උඩු මහලේ තැබීම සුදුසුද ? මහත්මයාණනි මෙම ගැටලුවට පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
Mullema thiyan nathuwa ge hari meda aran dishaawa eesaana unoth.mullama ganna be apita.eesaaneta barawa thamai pradaana doratuwath thiyenne.gedarata athul venakotama budu pilime penna thiyanna kiyalath ahala thiyenawa.ehema unoth gedarata athul venakota budu pilime pitupaanawaneda?
Ape gedara idiri Dora thiyenne dakunu dishawata uthura Ishan nagenahira ahuwenne pitupasata. bathroom eka thibune ishanata uthurata kussiya nagenahira kamarayak Eth ewa wen as kala.dan bathroom eka uthurata ishanata thibuna bath eka iwath Kala Dan e kamaraya his comad eka galawala damma comad ekata Alla thibuna bataserama ain Kara e room eka thamai ishana eka hodata pirisidu Karla budu pahana thibbata Kamak nadda.ethakota bathroom eka uthurata ishanata budupahana thibbata Kamak nadda. nagenahirata kussiya hodiaida ethakota uthurata bath ekak nagenahirata kussiya thibeema hodada.budusaranai.
පිළිමය ඊසාන දෙසින් තබනවා නම් අප වැදිය යුත්තේ කුමන දිශාව බලාගෙනද
මටත් ඒ ගැටලුව තියෙනවා
අපි පහන තියද්දී අපි වැදිය යුත්තේ කුමන දිශාව බලාගෙනද
@shalini adikari5543 ඊසාන දිසාව බලාගෙන
Bhrahma padaya thiyena thana budu pahana thiyanna hodada
To which direction the buddha statue must be faces?
You can play this vdo again and take known about direction.
ආසිර්වාද වේවා
Bubupilemaya මුහුණ mona deshavata tibiya yuthda
පිලිමයක් තෝර ගන්න විදිහත් ඊළඟ වීඩියෝ එකෙන් කරන්න.
රැදී සිටින්න vishwakarma සමග , ඉදිරියට ඉදිරිපත් කරන්නම්
දෙවන vdo ව ඉදිරිපත් කර ඇත , බලන්න
Pilimayak thoraganni koho0mada bs❤
Thanks you very much mister.
Ape isandisawa dora mullata ahu wenne mamabudu kutiyaene kamak nadda
dewiyanta pin dima hodada gedra athule.
ඔබතුමා මේ වීඩියෝව පුරාවම තවත් කාලයක් උස සම්බන්ධයෙන් කියාදෙන්න..උත්සාහය ක්ගන්නවා..ඔබේ චේතනාව කුමක්ද ..වන්චනිකයි...පවක් ඇතිවෙන්නේ .බුදු හාමුදුරුවෝ කොහේවත් දේශනාකරල තියෙනවා ද පිලිම හදා ඊසාන දෙසට තබා මල් පහන් පූජාකරන්න ... පිස්සන්ගෙන් පිරුණු රටක් අපටත් පිස්සු හදනවා.මේ මානසික ලෙඩ්ඩු...
ඔබ තුමාගේ අදහස් පැහැදිලි කිරීම ඉතාමත් අගය කරම් සියලු දෙනාටම තෙරුවන් සරණයි
මාගේ ඊලග vdo අනිවාර්යයෙන් නරඹන්න. විරාජිත් බණ්ඩාර
බුදු පහන තිබේන තැන එක පිළිමයකට වඩා තිබුනට කමක්නැද්ද?
එක් බුදු පිළිමයක් තැබිම වඩා ගෞරවනීයවේ
බුදු පිළිමය ඊසාන මුල්ලේ තිබීම හොදයි ද.
අපි වඳින්න ඕනි ඊසාන දිග බලාගෙනද? එවිට බුදුන් මුහුණලා සිටින්නේ නිරිත දිශාවට නිසා
ඔබ විසින් Vdo එකේ පැහැදිලිව සදහන් දෙය නැවත ප්‍රශ්නයක් ලෙස අසා ඇත
වීඩියෝ එකේ පැහැදිලි නෑ නේ පිලිමය පැත්ත ගැන මුහුන ලාන විදිය
අපහැදිලි තැන් පැහැදිලි කරගැනීමට අමතන්න
Phone no?
Phone numberya ewanna puluwanda
Eka ekak aya ekka ekak widiyata kiyanawa koi ekada wiswasa karanne.. kohomada Hari de Thora ganne
බුද්ධිමත්ව එය තීරණය ඔබ විසින් කල යුතුවේ.
වටිනා vedio clip එකක් බුදුසරණයි
සේරටම හිත තමා
Godak watinawa.
He athule no palayak thibbata kamak nadda
Ge athule bo palayak thibbata kamak nadda
Gedara bramma padaya asala budu kutiya thebima sudusuda
ඊසානට පිටුපාලා ද ඊසානට මුහුණලා ද පිළිමය තැබිය යුත්තේ
පිටුපාලා
Niwes ithikarala budtha wandana sthnaya sthanagatjakara awasan. Kalayouthu theyak naha.
මම දැනට කුවේට් ඉන්නෙ මගෙ ගෙදර බුදුපහන තියල මල් පහන් සුවද දුන් පූජා කෙරෙනව හවසට පමනයි බුද්ධ පූජාව තියන් නැ ඵකට කමක් නැද්ද
පූජාව තැබීම , නොතැබීමට වඩා මහත් ඵල මහා ආනිසංශවේ
බුදු කුටියේ දොර වස තැබූවට කමක් නැද්ද මහත්තය
බුදු සරනය්
බුදු පහන් තැබීමට සුබ වන්නේ කුමන වෙලාවටද උදේ හවස
වේලාව ගැන මෙහි සදහන් බැවින් නැවත අසන්න
Mage budu pahana thiyena thana,angulimala rahathan wahanseta pahanak thiyenawa,eka sudusuda?
බුදු පිලිමයට තරමක් පහලින් තබන්න
තෙරුවන් සරණයි ඔබතුමට පැහැදිලි දැනුවත් කිරීමක්
බුදුසරණයි
ua-cam.com/video/PzpJcloRj9s/v-deo.html බුදු පහණ ගැන දෙවන vdo ව. විරාජිත් බණ්ඩාර
Namo Buddhaya!!!!ua-cam.com/video/FTXS2dej6sI/v-deo.html
මගේ බුදු කුටිය තියෙන්නේ එලියේ කමක් නැද්ද
ආසනයක් සහිතව බුදුගෙය පිලියෙල කිරීම වඩා සුදුසුය
පිලිතුරක් දෙන්න please
තිබීම කමක් නැහැ , නිවස තුල නම් වඩා හොදයි, පිටත පවතී නම් බුදුකුටියක් නිර්මාණය කර කටයුතු කිරීම වඩාත් උචිත ක්‍රමවේදයයි
අනෙ ටිකක් කියන්න ගෙයින් පිටත බුදු කුටියක් හදන්න හොඳ කොහොමද එතකොට එලියෙ ගොඩක් උසට හදන්න බැහැ නෙද මොන දිසාවටද හදන්න හොඳ එලියෙ ..මම බලාපොරොත්තුන් ඉන්නවා එලියෙ හදන්න බදු කුටියක්.. බොහෝ පිං මේ ගැන ටිකක් පැහැදිලි කරන්න
ඔබගේ ගැටලු වැඩි නිසා අමතා පැහැදිලි කරගන්න 0787135500
බොහෝ පිං සිද්ද වෙනවා
බුදු පිලිමය පඩිපෙලේ මැද landing එකේ තැන්පත් කරට කමක් නැද්ද
විරාජිත් බණ්ඩාර විශ්ව කර්ම නවතම attraction low ආකර්ෂණී නීතියේ විඩියෝව දැන් නරඹන්නua-cam.com/video/b6M8s-l09ms/v-deo.html
බුදු සරණයි !
Ape budu pilimaya tiyenne pradana dorata muhunala.eya hodaida.prada na Dora uthuru disawata tiyenne
පිහිටීම තවදුරටත් විස්තර කරන්න. හොද හො නරක බව කීමට කරුණු ප්‍රමාණවත් නැහැ. ඉහත අංකයට අමතන්න
"අන්නතෝ...අවකාශෝ...." අකාශයේ සුභ හෝ අසුභදිශාවක් නැත....... බුදුන් වහන්සේ******************************** මේ තරම් වටිනා දහමක් ලොවපවතිද්දී....මිනිසුන්ගේ ඔළු ගෙඩිනන්නත්තාර කරන මිත්‍යා දේවල්උගන්නන්නේ ඇයි........... මනස සියල්ලටම මුල් වන බව කියල තියෙද්දිත්....ජන්මෙට වඩා පුරැද්ද ලොකු බව පුදර්ශනය කරමින් පරණ වැදි වැදි බණ කියාදිදී තවත් රට වලපල්ලට යවන්නද හදන්නේ....... Laksiri dummalasuriya 077 4635999
Yes
It is true👍
අපගේ නිවස පිහිටා ඇත්තේ උතුරු දිශාවට මුහුණලාය ප්‍රදාන දොර ද උතුරට තබා ඇත ඊසාන දිශාවේ ඇත්තේ කාමරයක් ඇත බුදු පහන තබා ඇත්තේ වයබ දිසාවටයි එය හොදයිද
දිශාව ගැන මෙම vdo පවසා ඇත.නැවත අසා තේරුම් ගන්න
බුද්ධ පූජාව වහලා පූජා කරාට කමක් නැද්ද
විවෘත කර පූජා කර වසා තබන්න
@@vishwasandamadala ස්තූතියි
ස්තුතියි.ංබතුමාට..
ape inne kabareka eke budu phana thiyanna hodanedda
වැඩසටහන තුල එ් ගැන පැහැදිලිව දක්වා ඇත. කරුණාකර නැවත අසන්න
Budu pahana tiyaddi Della budun peththatada sudusu... Kiyanawada tikak oba thuma e gena
Vishwakarma සමග රැදී සිටින්න. ඉදිරියට ඉදිරිපත් කරන්නම්
Budu madura eliye thabimada wadath sudusu natnam ge athule thabimada
ගේ ඇතුළෙ තියන්න
Ettatama nodanna ayata hoda deyak
🙏🙏🙏
Quantum details are too much.
දෙමහල් නිවසක නම් බුදු කුටිය තැබිය යුත්තේ ඉහල මහලේද? පහල මහලේ බුදු කුටිය උඩු මහලේදී පෑගෙන ස්තානයක් වීම සුදුසුද
උපදෙස් සදහා අමතන්න, පැහැදිලි කරගත යුතු කරුණු ඇත
Number 1 penne Naha...theruwan saranai
ua-cam.com/video/PzpJcloRj9s/v-deo.html දෙවන vdo ව 0787135500
Budu saranai
බුදු පහන තියන කුටිය පිරිසිදු කීරීම කාන්තාවන්ට නුසුදුසු ද ?බොහොම පිං, ස්තුතියි ඔබ දෙපලට .තෙරැවන් සරණයි
මෙහෙණි ආරාමවල එය සිදුකරන්නෙ ස්ත්‍රීන්ද පුරුෂයන්ද එයට පිලිතුර කියන්න, ඔබතුමිය දෙන පිලිතුර අනුව ඔබ අහනදෙයට පිලිතුර දිය හැකිය.
මොනම අවස්ථාවක උවද ප්‍රශ්නයක් නැහැනෙ දළදා වහන්සේ වැඩම කරේ මාලි කුමාරියගෙ කෙස් කලඹේ සඟවාගෙන නේද?ඕව බලපාන්නෙ දේවාලවලට මිස බුදු මැදුරට නොවේ
👍👍👍
මගෙ බුදු පහන උතුරට දිසාවට පත්තු වෙනව දකුන බලාගන ඓහෙම හොදද
වරදක් නැත. වඩාත් ශුභ දේ පමණක් මෙහි අමතරව සදහන් කර ඇත
Ane manda hodae
Pin...sidu...veva
Ph.number eka pahadili naha.
9
වාස්තු විද්‍යාවට නිවසක ගින්දර දැල්විය යුත්තේ ගිනිකොණ දෙසනම් විශ්ව ශක්තිය ගලන ඊසාන දෙස පහනක් දැල්වීම විශ්ව ශක්තිය හීන වෙන්නෙ නැතිද?
මගේ බුදු කුටුිය තියෙන්නේ ගෙයි ඇතැලේ නෙවෙයි එය අසුභද
පැය විසිහතරෙන් පැයක් දැල්වීම ගැනද විමසනුයේ ? මෙම vdo එක නැවත අසන්න පිලිතුර ඇත.
@@hampasudarshani694 නැත
@@vishwasandamadala බුදු පහන පැයක් හෝ දෙකක් හෝ පැය භාගයක් දල්වන්න කියන්නෙ කොහොහොමද පහනක් දල්වන්නෙ බුදු රජානන් වහන්සේට ආලෝකයක් පූජාකිරීමට නොවේද එහෙමනම් එය නැවත සවස දල්වන තුරු දල්වා තිබෙන විදිහට කරනවනම් මොකද කරන්නෙ
@@hewagenimal6803 ඔබේ පහනින් නිකුත්වන තාප ශක්තිය ප්‍රමාණය හා කාලය තාපවත් වීම යන කාරණා වාස්තු පරීක්ෂා කර මිස sms මගින් එය දුටුවා සේ පරීක්ෂා නොකර පිලිතුරක් දීම. Sms යොමුකර දොස්තර කෙනෙක්ගෙන් රෝග නිර්ණයක් වැනිය. ඒ නිසා පරීක්ෂා වෙන් පිලිතුර ලබාගත හැක. වෙනත් අයෙකුට එම පහන ශුභ වුවද ඔබේ පිහිටීම ඒ හේතුවෙන් ශුභ නොවන බව පරීක්ෂාවෙන් පෙනීයා හැක
Soya that you
Bs
Face karala da e disawata tiyanne
ප්‍රශ්නය පැහැදිලිව ඉදිරිපත් කරන්න
Budu pilimaye bala sitina disawa saha api wedum pidum lala yuthu disawa kiyanna
යකෝ බුදුවෙනකොට බලාගෙන හිටපු දිශාවත් මෙයා දන්නව.ටොම් පචය.
දිශා 8ක් උඩ හා යට දිශා හැර පවතී. කුමන හෝ පැත්තක් බැලු කල කුමන හෝ දිශාවකට අයත් වේ. ඒ අනුව බුද්ධත්වය ලබන විටදි දිශාවකට අයත්වේ. එසේ දිශාවකට නොසිටි බව ප්‍රකාශ කරමින් බුදුන්වහන්සේට අපහාස කරන්න එපා. එය නැගෙනහිර බව ඔබතුමා ඉගෙනගන්නා තෙක්, නොදැන්නා දේ ඉගෙන ගන්නවා මිස ඔබතුමාගේ නොදන්නාකම නිසා තුන් ලොවටම අග්‍ර ශාස්තෘවරයන් වහන්සේ නැගෙනහිරට හැරී නොසිටි බව කියමින් අපහාසය සුදුසු නැත.
මුලු ලෝකෙන්ම ඉක්මනින් මේ රෝගය තුරන් වේවා කියන අය මේ පැත්තට
Hariyata Hari
බුඩු පහන තැම්පත් කරල තියෙන්නෙ බස්නාහිර නැගෙනහිර ට මුහුනල එක අසුභ ද
ඉතාමත් හොඳ පැහැදිලි කීරිමක් තෙරුවන් සරණයී
Budu saranai 🙏🙏🙏❤️❤️❤️
කරුනාවෙන් සීවලි පින්තූරය තැබිය යුතු ස්තානය පිලිබදව පැහැදිලි කරන්න ..බුදුසරනයි 🙏🙏
බොහොම ස්තුතියි
තෙරැවන් සරනයි
මගෙ බුදු පිළිමය තියල තියෙන්නෙ උතුරු දිශාවට දකුනට මුහුනලා එය හොදයි ද අනෙ ගොඩක් පින් කියන්න 🙏🙏🙏
නිවසේ බුදු පහන තිබීමට හේතුව මොකක්ද කියලා කියන්න පුලුවන්ද... ?
අපි ඉන්නේ කුලියට ඒත් අපි ඉස්සර ම තමයි බුදුරජාණන් වහන්සේ ට වෙන් කලේ මම ගෙදර ක් හදන කාලය ක් වෙනම කාමර යක් හදනවා අපි දැනට ඉන්න ගෙදර දොර මුල්ලට තමයි ඇවිත් තියෙන්නේ එතකොට දැන් තියෙන්නේ දකුණු කට ඒකට කමක් නැද්ද පිලිතුරු ක් දෙන්න සර් වැඩසටහන් ගොඩක් හොඳයි ස්තුතියි තෙරුවන් සරණයි
එතන දැනට යොදා ගත්තාට කමක් නැහැ. නමුත් වඩා ගෞරවනීය ලෙස එය සිදුකරන්නට අවශ්‍ය පසුබිම ප්රමාද නොවී නිර්මාණය කරගන්න
බුදුපිළිමයක් කොහොම තිබ්බත් එකයි..හිතේ තමයි ඔක්කෝම තියෙන්නේ
බොහොම ස්තුතියි ඔබතුමාට මමත් කුවෙටි එකේ තමයි ඉන්න මමත් හොරෙන් තමයි වැඩ කරන්නේ තෙරුවන් සරණයි
බොහොමයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏
එලියේ තැනක් හැදුවොත් ප්‍රශ්නයක් වෙයිද
මම ..මගෙ ගෙදර බැල්කණියෙ
ඊශාන දිශාවට තමයි බුදු කුටිය හදල තියෙන්නෙ ...තාම තැන්පත් කරේ නම් නැහැ ...අලුතින් හදන ගෙයක්...හොද නැතිද පහදල දෙන්න වෙනස් කරන්න පුළුවන්
බුදු පිලිමය තියෙන්නෙ නැගෙනහිරට අපි.වදින්නෙ බටහිරට මුහුනලා ඒක හොද නැද්ද
මගෙ බුදු පහන උතුරු දිසාව බලා වන්දනා කරන්නෙ 2021.8.9 දිසාව වෙනස් කරන්ඩ තිරනය කරා .8.8 කරඩරයක් උනා බයිසිකල් එකෙන් වැටුන තාම සුව නැ දස් 17 මම මොකක්ද කරන්නෙ උත්තරයක් අනිවාර්යයෙන්
Shakithi kalapayan saha ora aththa. Eka sathiyak niwasa wahala gehimiyan giyoth biththi pura pus dallak mathu wenawa neda .
Behewinma sthuthi. Ape nava nivasak hadamin inne. Matath budu pilima vahanse thabana dishawa gataluwak tribuna.eyata dan pilithura labuna.
ඊසාන ට බුදු පිලිමෙ තිබුනොත් නිරිතදිග ට පිලිමෙ මුහුනත හැරීම හොදද
හොදයි
බුදු පිලිම වර්ග තියෙනවාද නිවෙස් වල තියන ( සමාධි පිලිම විතරයි තියන්නෙ කියනවානේ)
ඊසාන දිසාවට බුදු පිල්මයේ මුහුණ දානවද අප ඊසනබලා ගෙන පහන තියනවා ද
මම දන්න විදියට අපි ඊසාන බලා වදින්න ඕනා
@@shaa4280 red fi
Karunawen kiyadenna budupahana thiyannanniwasa athule thiyana mada module uchithada.uda wahalayak sahithawa thibenne.
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත්ම හොඳයි. නමුත් අපට පැහැදිලි කරන්න බුදු පිළිම වහන්සේගේ මුහුණ යොදා ගන්නේ මොන දිසාවටද යන වග. මෙහි අසා තිබෙන ප්‍රශ්න වලට පිළිතුරු බලාපොරොත්තු වේ.
වඩාත් සුදුසුම වදින දිශාව ඊසාන හො එහි පරිවාර දිශාවන් ගැනීමෙන් පිලිම වහන්සේ හරවා තැබිය යුතු දිශාවට පිලිතුර පවතී. තවදුරටත් පැහැදිලි කරගතයුතු නම් vdo එකේ ඇති අංකයට අමතන්න
@@vishwasandamadala පැහැදිලියි. ස්තූතියි
ua-cam.com/video/PzpJcloRj9s/v-deo.html දෙවන vdo ව
@@vishwasandamadala x
ඔබ තුමට මෙම පප්‍රශ්නයට පිලිතුරක් ලැබුණා ද . මටත් එය පැහැදිලි කරන්න
උතුරු දිශාව බලා වන්දනා කිරීම වැරදි ද?
ඒ ගැන මේ vdo ව නැවත අසා දැනගත හැක
Nagena hera seta basnahera..bala inna budu pahana thibboth waradida...?
බුදු පහන තියන වෙලාව එක එක අය එක එක විදියට කියනවා අනෙ මන්දා කෝක හරිද කියලා
බුද්ධිමත්ව තීරණය , තීරණය කරන්නා සතුය.
Bohoma sthuthi oba dedenatama theruvan saranai 🙏🙏🙏💗💗💗🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏💗💗💗🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏💗💗💗💗💗💗💗💗
Ishana dishawe tiyenne kamarayak..kamare geta pitatin tiyenne..eke pahana delwima sudusuda..
Budu pahana esana dishawata harawalada thiyanna ona ho ita pitu paala api wadina dishawada esaneta enna ona ?...
නිවරදි අකාරයට බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීමේදි ඊසාන දිශාව ට ද පිළිමයේ දෙනෙත් තිබිය යුත්තේ , නෙතහොත් පිළිමය තැන්පත් කර යුත්තේ ඊශාන දිශාවේන් ද. අනෙ මට මෙයට පිලිතුරක් දෙන්න ....
විශ්ව ශක්තිය ආයාසයෙන්ම රීසාන දිසාවෙන් බුදු පිළිම සමඟ පහන තියනතැනට ආකර්ශනය වෙනවනම්.අනිවාර්යෙන්ම බුදු පිළිමයේ මුණත තිබිය යුත්තේ රීසාන දිසාවට.නේද...?එවිට අපි බුදු පහන තියා වැද නමස් කාර කරන්නේ විශ්වයේ තිබෙන සුදු කිරන ආකර්ශනය කරගත්.පිළිම වහන්සේ නමකට නේද...?
අනිවාර්යයෙන් හෝ නීතියක් හෝ ඔබතුමා විමසන ලද පැනයට නොමැත. එහිදි වන්දනා දිශාව ඊසාන ලෙස ගන්න එක වඩා සුදුසුය. එවිට හරවා තැබිය යුතු දිශාව ඊට ප්‍රතිවිරුද්ධ දිශාව වේ. ඔබතුමා කර ඇති යෝජනා එකක් වඩා සුදුසුය
අප නිවසේ බුදු පිළිමයට වන්දනා කිරීමට රීසාන දිශාව තෝරා ගැනීමට නොහැකි වී ඇත. වැසිකිළි බිත්තියක් සහ මුලුතැන්ගෙයි බිත්තිය පැත්තට හැරවීම කල නොහැකි නිසා බුදු පිළිමය රීසාන දිශාවට හරවා තබා තියෙන්නේ . අප වන්දනා කරන්නේ නැගෙනහිර දිශාව බලා ගෙනයි. මෙය නිවැරැදිද ? වඩාත් සුදුසු වන්නේ පුධාන දොර ආසන්නයෙන්ම පහත මාලයේ බුදු පහන තිබීමද ? නිවසේ වෙනත් ස්ථානයක උඩු මහලේ තැබීම සුදුසුද ? මහත්මයාණනි මෙම ගැටලුවට පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
Mullema thiyan nathuwa ge hari meda aran dishaawa eesaana unoth.mullama ganna be apita.eesaaneta barawa thamai pradaana doratuwath thiyenne.gedarata athul venakotama budu pilime penna thiyanna kiyalath ahala thiyenawa.ehema unoth gedarata athul venakota budu pilime pitupaanawaneda?
Ape gedara idiri Dora thiyenne dakunu dishawata uthura Ishan nagenahira ahuwenne pitupasata. bathroom eka thibune ishanata uthurata kussiya nagenahira kamarayak Eth ewa wen as kala.dan bathroom eka uthurata ishanata thibuna bath eka iwath Kala Dan e kamaraya his comad eka galawala damma comad ekata Alla thibuna bataserama ain Kara e room eka thamai ishana eka hodata pirisidu Karla budu pahana thibbata Kamak nadda.ethakota bathroom eka uthurata ishanata budupahana thibbata Kamak nadda. nagenahirata kussiya hodiaida ethakota uthurata bath ekak nagenahirata kussiya thibeema hodada.budusaranai.
පිළිමය ඊසාන දෙසින් තබනවා නම් අප වැදිය යුත්තේ කුමන දිශාව බලාගෙනද
මටත් ඒ ගැටලුව තියෙනවා
අපි පහන තියද්දී අපි වැදිය යුත්තේ කුමන දිශාව බලාගෙනද
@shalini adikari5543 ඊසාන දිසාව බලාගෙන
Bhrahma padaya thiyena thana budu pahana thiyanna hodada
To which direction the buddha statue must be faces?
You can play this vdo again and take known about direction.
ආසිර්වාද වේවා
Bubupilemaya මුහුණ mona deshavata tibiya yuthda
පිලිමයක් තෝර ගන්න විදිහත් ඊළඟ වීඩියෝ එකෙන් කරන්න.
රැදී සිටින්න vishwakarma සමග , ඉදිරියට ඉදිරිපත් කරන්නම්
දෙවන vdo ව ඉදිරිපත් කර ඇත , බලන්න
ua-cam.com/video/PzpJcloRj9s/v-deo.html දෙවන vdo ව
Pilimayak thoraganni koho0mada bs❤
Thanks you very much mister.
Ape isandisawa dora mullata ahu wenne mamabudu kutiyaene kamak nadda
dewiyanta pin dima hodada gedra athule.
ඔබතුමා මේ වීඩියෝව පුරාවම තවත් කාලයක් උස සම්බන්ධයෙන් කියාදෙන්න..උත්සාහය ක්ගන්නවා..ඔබේ චේතනාව කුමක්ද ..වන්චනිකයි...පවක් ඇතිවෙන්නේ .බුදු හාමුදුරුවෝ කොහේවත් දේශනාකරල තියෙනවා ද පිලිම හදා ඊසාන දෙසට තබා මල් පහන් පූජාකරන්න ... පිස්සන්ගෙන් පිරුණු රටක් අපටත් පිස්සු හදනවා.මේ මානසික ලෙඩ්ඩු...
ඔබ තුමාගේ අදහස් පැහැදිලි කිරීම ඉතාමත් අගය කරම් සියලු දෙනාටම තෙරුවන් සරණයි
මාගේ ඊලග vdo අනිවාර්යයෙන් නරඹන්න. විරාජිත් බණ්ඩාර
ua-cam.com/video/PzpJcloRj9s/v-deo.html දෙවන vdo ව
බුදු පහන තිබේන තැන එක පිළිමයකට වඩා තිබුනට කමක්නැද්ද?
එක් බුදු පිළිමයක් තැබිම වඩා ගෞරවනීයවේ
බුදු පිළිමය ඊසාන මුල්ලේ තිබීම හොදයි ද.
අපි වඳින්න ඕනි ඊසාන දිග බලාගෙනද? එවිට බුදුන් මුහුණලා සිටින්නේ නිරිත දිශාවට නිසා
ඔබ විසින් Vdo එකේ පැහැදිලිව සදහන් දෙය නැවත ප්‍රශ්නයක් ලෙස අසා ඇත
වීඩියෝ එකේ පැහැදිලි නෑ නේ පිලිමය පැත්ත ගැන මුහුන ලාන විදිය
අපහැදිලි තැන් පැහැදිලි කරගැනීමට අමතන්න
Phone no?
Phone numberya ewanna puluwanda
Eka ekak aya ekka ekak widiyata kiyanawa koi ekada wiswasa karanne.. kohomada Hari de Thora ganne
බුද්ධිමත්ව එය තීරණය ඔබ විසින් කල යුතුවේ.
වටිනා vedio clip එකක්
බුදුසරණයි
මාගේ ඊලග vdo අනිවාර්යයෙන් නරඹන්න. විරාජිත් බණ්ඩාර
ua-cam.com/video/PzpJcloRj9s/v-deo.html දෙවන vdo ව
සේරටම හිත තමා
Godak watinawa.
He athule no palayak thibbata kamak nadda
Ge athule bo palayak thibbata kamak nadda
Gedara bramma padaya asala budu kutiya thebima sudusuda
ඊසානට පිටුපාලා ද ඊසානට මුහුණලා ද පිළිමය තැබිය යුත්තේ
පිටුපාලා
Niwes ithikarala budtha wandana sthnaya sthanagatjakara awasan. Kalayouthu theyak naha.
මම දැනට කුවේට් ඉන්නෙ මගෙ ගෙදර බුදුපහන තියල මල් පහන් සුවද දුන් පූජා කෙරෙනව හවසට පමනයි බුද්ධ පූජාව තියන් නැ ඵකට කමක් නැද්ද
පූජාව තැබීම , නොතැබීමට වඩා මහත් ඵල මහා ආනිසංශවේ
බුදු කුටියේ දොර වස තැබූවට කමක් නැද්ද මහත්තය
බුදු සරනය්
මාගේ ඊලග vdo අනිවාර්යයෙන් නරඹන්න. විරාජිත් බණ්ඩාර
ua-cam.com/video/PzpJcloRj9s/v-deo.html දෙවන vdo ව
බුදු පහන් තැබීමට සුබ වන්නේ කුමන වෙලාවටද උදේ හවස
වේලාව ගැන මෙහි සදහන් බැවින් නැවත අසන්න
Mage budu pahana thiyena thana,angulimala rahathan wahanseta pahanak thiyenawa,eka sudusuda?
බුදු පිලිමයට තරමක් පහලින් තබන්න
තෙරුවන් සරණයි ඔබතුමට පැහැදිලි දැනුවත් කිරීමක්
බුදුසරණයි
මාගේ ඊලග vdo අනිවාර්යයෙන් නරඹන්න. විරාජිත් බණ්ඩාර
ua-cam.com/video/PzpJcloRj9s/v-deo.html දෙවන vdo ව
ua-cam.com/video/PzpJcloRj9s/v-deo.html බුදු පහණ ගැන දෙවන vdo ව. විරාජිත් බණ්ඩාර
Namo Buddhaya!!!!
ua-cam.com/video/FTXS2dej6sI/v-deo.html
මගේ බුදු කුටිය තියෙන්නේ එලියේ කමක් නැද්ද
ආසනයක් සහිතව බුදුගෙය පිලියෙල කිරීම වඩා සුදුසුය
පිලිතුරක් දෙන්න please
තිබීම කමක් නැහැ , නිවස තුල නම් වඩා හොදයි, පිටත පවතී නම් බුදුකුටියක් නිර්මාණය කර කටයුතු කිරීම වඩාත් උචිත ක්‍රමවේදයයි
අනෙ ටිකක් කියන්න ගෙයින් පිටත බුදු කුටියක් හදන්න හොඳ කොහොමද එතකොට එලියෙ ගොඩක් උසට හදන්න බැහැ නෙද මොන දිසාවටද හදන්න හොඳ එලියෙ ..මම බලාපොරොත්තුන් ඉන්නවා එලියෙ හදන්න බදු කුටියක්.. බොහෝ පිං මේ ගැන ටිකක් පැහැදිලි කරන්න
ඔබගේ ගැටලු වැඩි නිසා අමතා පැහැදිලි කරගන්න 0787135500
බොහෝ පිං සිද්ද වෙනවා
බුදු පිලිමය පඩිපෙලේ මැද landing එකේ තැන්පත් කරට කමක් නැද්ද
විරාජිත් බණ්ඩාර විශ්ව කර්ම නවතම attraction low ආකර්ෂණී නීතියේ විඩියෝව දැන් නරඹන්න
ua-cam.com/video/b6M8s-l09ms/v-deo.html
බුදු සරණයි !
Ape budu pilimaya tiyenne pradana dorata muhunala.eya hodaida.prada na Dora uthuru disawata tiyenne
පිහිටීම තවදුරටත් විස්තර කරන්න. හොද හො නරක බව කීමට කරුණු ප්‍රමාණවත් නැහැ. ඉහත අංකයට අමතන්න
"අන්නතෝ...අවකාශෝ...."
අකාශයේ සුභ හෝ අසුභ
දිශාවක් නැත.......
බුදුන් වහන්සේ
********************************
මේ තරම් වටිනා දහමක් ලොව
පවතිද්දී....මිනිසුන්ගේ ඔළු ගෙඩි
නන්නත්තාර කරන මිත්‍යා දේවල්
උගන්නන්නේ ඇයි...........
මනස සියල්ලටම මුල් වන බව
කියල තියෙද්දිත්....ජන්මෙට වඩා පුරැද්ද ලොකු බව පුදර්ශනය කර
මින් පරණ වැදි වැදි බණ කියා
දිදී තවත් රට වලපල්ලට යවන්නද
හදන්නේ.......
Laksiri dummalasuriya
077 4635999
Yes
It is true👍
අපගේ නිවස පිහිටා ඇත්තේ උතුරු දිශාවට මුහුණලාය ප්‍රදාන දොර ද උතුරට තබා ඇත ඊසාන දිශාවේ ඇත්තේ කාමරයක් ඇත බුදු පහන තබා ඇත්තේ වයබ දිසාවටයි එය හොදයිද
දිශාව ගැන මෙම vdo පවසා ඇත.නැවත අසා තේරුම් ගන්න
බුද්ධ පූජාව වහලා පූජා කරාට කමක් නැද්ද
විවෘත කර පූජා කර වසා තබන්න
@@vishwasandamadala ස්තූතියි
ස්තුතියි.ංබතුමාට..
ape inne kabareka eke budu phana thiyanna hodanedda
වැඩසටහන තුල එ් ගැන පැහැදිලිව දක්වා ඇත. කරුණාකර නැවත අසන්න
Budu pahana tiyaddi Della budun peththatada sudusu... Kiyanawada tikak oba thuma e gena
Vishwakarma සමග රැදී සිටින්න. ඉදිරියට ඉදිරිපත් කරන්නම්
ua-cam.com/video/PzpJcloRj9s/v-deo.html දෙවන vdo ව
Budu madura eliye thabimada wadath sudusu natnam ge athule thabimada
ගේ ඇතුළෙ තියන්න
Ettatama nodanna ayata hoda deyak
මාගේ ඊලග vdo අනිවාර්යයෙන් නරඹන්න. විරාජිත් බණ්ඩාර
ua-cam.com/video/PzpJcloRj9s/v-deo.html දෙවන vdo ව
🙏🙏🙏
Quantum details are too much.
දෙමහල් නිවසක නම් බුදු කුටිය තැබිය යුත්තේ ඉහල මහලේද? පහල මහලේ බුදු කුටිය උඩු මහලේදී පෑගෙන ස්තානයක් වීම සුදුසුද
උපදෙස් සදහා අමතන්න, පැහැදිලි කරගත යුතු කරුණු ඇත
Number 1 penne Naha...theruwan saranai
ua-cam.com/video/PzpJcloRj9s/v-deo.html දෙවන vdo ව 0787135500
Budu saranai
මාගේ ඊලග vdo අනිවාර්යයෙන් නරඹන්න. විරාජිත් බණ්ඩාර
ua-cam.com/video/PzpJcloRj9s/v-deo.html දෙවන vdo ව
බුදු පහන තියන කුටිය පිරිසිදු කීරීම කාන්තාවන්ට නුසුදුසු ද ?බොහොම පිං, ස්තුතියි ඔබ දෙපලට .තෙරැවන් සරණයි
මෙහෙණි ආරාමවල එය සිදුකරන්නෙ ස්ත්‍රීන්ද පුරුෂයන්ද එයට පිලිතුර කියන්න, ඔබතුමිය දෙන පිලිතුර අනුව ඔබ අහනදෙයට පිලිතුර දිය හැකිය.
මොනම අවස්ථාවක උවද ප්‍රශ්නයක් නැහැනෙ දළදා වහන්සේ වැඩම කරේ මාලි කුමාරියගෙ කෙස් කලඹේ සඟවාගෙන නේද?ඕව බලපාන්නෙ දේවාලවලට මිස බුදු මැදුරට නොවේ
ua-cam.com/video/PzpJcloRj9s/v-deo.html දෙවන vdo ව
👍👍👍
මගෙ බුදු පහන උතුරට දිසාවට පත්තු වෙනව දකුන බලාගන ඓහෙම හොදද
වරදක් නැත. වඩාත් ශුභ දේ පමණක් මෙහි අමතරව සදහන් කර ඇත
Ane manda hodae
Pin...sidu...veva
මාගේ ඊලග vdo අනිවාර්යයෙන් නරඹන්න. විරාජිත් බණ්ඩාර
ua-cam.com/video/PzpJcloRj9s/v-deo.html දෙවන vdo ව
Ph.number eka pahadili naha.
9
වාස්තු විද්‍යාවට නිවසක ගින්දර දැල්විය යුත්තේ ගිනිකොණ දෙසනම් විශ්ව ශක්තිය ගලන ඊසාන දෙස පහනක් දැල්වීම විශ්ව ශක්තිය හීන වෙන්නෙ නැතිද?
මගේ බුදු කුටුිය තියෙන්නේ ගෙයි ඇතැලේ නෙවෙයි එය අසුභද
පැය විසිහතරෙන් පැයක් දැල්වීම ගැනද විමසනුයේ ? මෙම vdo එක නැවත අසන්න පිලිතුර ඇත.
@@hampasudarshani694 නැත
@@vishwasandamadala බුදු පහන පැයක් හෝ දෙකක් හෝ පැය භාගයක් දල්වන්න කියන්නෙ කොහොහොමද පහනක් දල්වන්නෙ බුදු රජානන් වහන්සේට ආලෝකයක් පූජාකිරීමට නොවේද එහෙමනම් එය නැවත සවස දල්වන තුරු දල්වා තිබෙන විදිහට කරනවනම් මොකද කරන්නෙ
@@hewagenimal6803 ඔබේ පහනින් නිකුත්වන තාප ශක්තිය ප්‍රමාණය හා කාලය තාපවත් වීම යන කාරණා වාස්තු පරීක්ෂා කර මිස sms මගින් එය දුටුවා සේ පරීක්ෂා නොකර පිලිතුරක් දීම. Sms යොමුකර දොස්තර කෙනෙක්ගෙන් රෝග නිර්ණයක් වැනිය. ඒ නිසා පරීක්ෂා වෙන් පිලිතුර ලබාගත හැක. වෙනත් අයෙකුට එම පහන ශුභ වුවද ඔබේ පිහිටීම ඒ හේතුවෙන් ශුභ නොවන බව පරීක්ෂාවෙන් පෙනීයා හැක
Soya that you
Bs
Face karala da e disawata tiyanne
ප්‍රශ්නය පැහැදිලිව ඉදිරිපත් කරන්න
Budu pilimaye bala sitina disawa saha api wedum pidum lala yuthu disawa kiyanna
යකෝ බුදුවෙනකොට බලාගෙන හිටපු දිශාවත් මෙයා දන්නව.ටොම් පචය.
දිශා 8ක් උඩ හා යට දිශා හැර පවතී. කුමන හෝ පැත්තක් බැලු කල කුමන හෝ දිශාවකට අයත් වේ. ඒ අනුව බුද්ධත්වය ලබන විටදි දිශාවකට අයත්වේ. එසේ දිශාවකට නොසිටි බව ප්‍රකාශ කරමින් බුදුන්වහන්සේට අපහාස කරන්න එපා.
එය නැගෙනහිර බව ඔබතුමා ඉගෙනගන්නා තෙක්,
නොදැන්නා දේ ඉගෙන ගන්නවා මිස ඔබතුමාගේ නොදන්නාකම නිසා තුන් ලොවටම අග්‍ර ශාස්තෘවරයන් වහන්සේ නැගෙනහිරට හැරී නොසිටි බව කියමින් අපහාසය සුදුසු නැත.