Mama Nathidaka (මම නැතිදාක) -

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 4,3 тис.

  • @EchoEntertainment
    @EchoEntertainment  3 роки тому +535

    ● Stream the Full Song Here 👇
    orcd.co/mama_nathidaka
    ● Set As Your Favorite Ringtone 👇
    📞 Dialog - 8710572961
    📞 Hutch - 369660097
    📞 Mobitel - 74742543
    📞 Airtel - 8880096803

  • @AshanFernandoMusic
    @AshanFernandoMusic 3 роки тому +2326

    එහෙනම් ගීතය අහලා, බලලා ඔයාලගේ අවංක Comment එක කියන්න... ආදරෙයි ❤️❤️❤️

    • @lakshanperera9986
      @lakshanperera9986 3 роки тому +60

      ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ අයියේ🔥🔥🔥🔥🔥පට්ටම සින්දුව.මාරම Feeling එකක් එන්නෙ අහද්දි.එදා ශා එෆ් එම් සින්දු කාමරේ බැලුවෙත් ඔයා අනිවාරෙන්ම ඇවිත් මේ සින්දුව කියන හින්දාමයි.GOOD LUCK අශාන් අයියේ.ආයෙත් අතුරුගිරියට එමු අපේ ' ' සමගි'එකේ LIVE SHOW එකට.🔥🔥🔥🔥🔥🔥

    • @sandunethuarts1350
      @sandunethuarts1350 3 роки тому +26

      lassanaiiiiii love you

    • @Mrhiru_
      @Mrhiru_ 3 роки тому +23

      Adareyi ptta song ekak saho❤️‍🔥

    • @animex-x1
      @animex-x1 3 роки тому +17

      Amuthum hagimak enne meka ahaddi 🥺❤️ ( mama nathi daka oba hina henna 🥺😑❤️ )

    • @DammikakumaraWijesundara
      @DammikakumaraWijesundara 3 роки тому +15

      Lassanama lassanai

  • @MihiraniPranandu
    @MihiraniPranandu 7 місяців тому +86

    Ko 2024 අහන සෙට් එක මෙ සිංදුවක් ❤😔😓මෙ සිංදුව භාවනාවක් 😔 Manika oya inna tanka සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් 😔❄😓

  • @SamithSirimanna
    @SamithSirimanna 3 роки тому +1304

    ලස්සන වැඩක් මල්ලී.!😍🇱🇰🔥

    • @rusarahettige9564
      @rusarahettige9564 3 роки тому +4

      ow

    • @krishanpiyumalmahakumara1216
      @krishanpiyumalmahakumara1216 3 роки тому +23

      මේවනෙ සිංදු.. ඔයාගෙ වගෙ දෙවියන්ගෙ බුදුන්ගෙන් ඉල්ලන්නෙ නැහැ.. left වෙන්න🙏😠😠😠😠😠😠😠😠😠😠😬😬

    • @rumalviksura4746
      @rumalviksura4746 3 роки тому +2

      @@krishanpiyumalmahakumara1216 🤣🤣

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 3 роки тому +6

      බොස් 😎👍

    • @warnakulasooriyasandaruwan8725
      @warnakulasooriyasandaruwan8725 3 роки тому +14

      අයියේ ඔයාගේ සින්දුවක් ඕන

  • @NiroshaKumari-sj1fq
    @NiroshaKumari-sj1fq 8 місяців тому +38

    2024 අහන අය කෝ❤❤❤

  • @gamingwithshenu9213
    @gamingwithshenu9213 3 роки тому +1559

    සුපිරියක් ඉතින් 🥰🤘

  • @RomeshOnline
    @RomeshOnline 3 роки тому +893

    Lasanna wadak congratulations Ashan malli...❤ Sandesh patta

    • @EchoEntertainment
      @EchoEntertainment  3 роки тому +38

      Thanks a lot Romesh Ayyaa ♥️

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 3 роки тому +24

      Tysm ayyandii❤️❤️❤️

    • @tharukadulanjanee3239
      @tharukadulanjanee3239 3 роки тому +2

      Nice words Nisal❤

    • @viosmusicchannelsonicmusic9062
      @viosmusicchannelsonicmusic9062 3 роки тому +6

      me vge kalakaruvo hinda thama me rata mehema hari lassana ..kalakaruvo tika thama rata mehema hari lassana karanne .irisiyava kuhaka kama nathi ekama pudgala kanadayama.Irespect you Sir Romesh Sugathapala

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 3 роки тому +3

      @Vihanga Oshitha ❤️

  • @TruthTVlanka
    @TruthTVlanka 3 роки тому +570

    ආසම ගායකයෙක් ජය වේවා ❤️💫

  • @SLjokechannel16
    @SLjokechannel16 2 роки тому +190

    මෙච්චර කාලෙකට හිතට වැදුණ හොදම සින්දුව.🖤☺️

  • @Kalabana_Music_Offical
    @Kalabana_Music_Offical 3 роки тому +300

    Mama Nathidaka song aka ta like one ♥️🤘🤘♥️♥️♥️🥰

  • @swaraent
    @swaraent 3 роки тому +318

    will be trending 1 ❤️🔥

  • @dilipduminda859
    @dilipduminda859 2 роки тому +31

    ඒ හඬට ආදරෙයි හැමදාම වර්තමානය් ඉන්න දක්ෂයෙක් ඔයා අශාන් ඉදිරිය තව තවත් සාර්තක වේවා

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV 3 роки тому +425

    මොකද හිතන්නේ ඒ දෙන්නා ආයෙත් එකතු වෙයිද 😉🤟❤️

  • @chathuruwanthi3492
    @chathuruwanthi3492 3 роки тому +250

    මගේ ඇස් හැමදාම හෙව්වේ ඔබයි
    එ ඇස් පියවෙන තුරා ආදරෙයි
    මම නැති දාක ඔබ හිනහෙන්න
    ආදරේ තියෙනා තැන නතර වෙන්න
    මිය දුනු පෙමක මතකය එක්ක
    අද ජීවත් වෙන්න පුළුවන් මට 🙂

  • @PRaDiYa1993
    @PRaDiYa1993 3 роки тому +232

    ලස්සන හිතක් පස්සේ අශාන් අයියගෙන් "මං නැතිදාක'' ලස්සනම ලස්සන හදවතට දැනෙන සුපිරිම හිට් එකක්...ජයවේවා අශාන් අයියේ...ඒ ගීතය නම් අනිවා Trainding ලිස්ට් එකේමයි..❤❤❤

  • @dileeshasamarasinghe4339
    @dileeshasamarasinghe4339 2 роки тому +14

    හදවතට තදින්ම වැදුණු සිංදුවක්..අහන අහන පාරට මාව ඇඩෙව්ව ලංකාවේ එකම සිංදුව මේක 😥😥😥..වචනයක් වචනයක් ගානෙ මට දැනෙනව..ම්ම්ම් කියන්න වචන නෑ..මෙහෙම කදුලු ගන්නව කියන්නෙ අයියා සැබෑම දක්ෂයෙක්..සුබ පැතුම්..

  • @ChandanaPalihawadanaTV
    @ChandanaPalihawadanaTV 3 роки тому +79

    ජයවේවා ජයවේවා මල්ලි

    • @PiyuVlogs120
      @PiyuVlogs120 3 роки тому

      ua-cam.com/channels/vLJhObBvjmUqSluK87rKLQ.html 🙏😔

  • @kasunmadusanka2046
    @kasunmadusanka2046 3 роки тому +170

    කාලෙකින් බලපු ලස්සනම නිර්මාණයක් @Ashan අයියා.. @Nisal @Sandesh අයියා @Chathu අක්කා ලස්සනයි නියම වැඩක් ජයවේවා සෙට් එකටම... 😍🔥😍🔥😍🔥😍🔥😍🔥

  • @funkygirl7553
    @funkygirl7553 3 роки тому +173

    💞මගෙ නම ඔබට..🙄
    මතකත් නැද්ද ...😔
    කොහොමද ඔබ මාව අමතක කලේ..🤔
    කියලා දෙන්න එහෙම කරන්න 🙂
    ආසයි මට ඉන්න ඉස්සර වගේ..🥰
    මගෙ ඇස් හැමදාම හෙව්වෙ ඔබයි..👀
    මේ ඇස් පියවෙනතුරා ආදරෙයි 🏳️❤️
    මම නැතිදාක ඔබ😖 හිනැහෙන්න..😁
    ආදරේ තියෙනා තැන නතර වෙන්න..🥺
    මියැදුන පෙමක මතකය එක්ක..😔
    අද ජීවත් වෙන්න පුලුවන් මට..😇
    බොර පාට ඇස් කදුලින් පිරේ..🥺
    පින් පාට නුබ සිහි වෙලා..😍
    සුදු රෝස මල් පරවී වැටී..🌼🌹
    මගෙ ආදරේ විස වෙලා..💔
    මගෙ ඇස් හැමදාම හෙව්වෙ ඔබයි..🤓
    තහනම් වුවත් ඔබෙ නගරෙට..🏘️
    මට ආයෙමත් එන්නට..🚶‍♂️
    ඈතින් ඉදන් ඔය රූපය ..👩
    මම බලල යන්නම් හෙට..💫😍
    මගෙ ඇස් හැමදාම හෙව්වෙ ඔබයි..😎💜💎

  • @nnalaka6943
    @nnalaka6943 2 роки тому +3

    Man asama sinduwak...mama nathi daka...oba hina henahennaa....et eya nathiwa nm eka mohothak wat bari taram....lassanai ayiyee oyt gidak pin me wage hithata wadinna sindu krnna sakthiya labenna oni...i love my song....❤️❤️❤️❤️❤️❤️

  • @slpetiya1615
    @slpetiya1615 3 роки тому +264

    සින්දුවක් විතරක්ම නෙමේ🥺හදවතේ කතාවක් ලස්සනට පෙරලනවා අහන් ඉන්න පුලුවන් විදිහට හැමදාම ආසම ගායකයෙක් තමයි❤️🙈අශාන් අයියා ජය❤️💫

  • @sajeewaanthony
    @sajeewaanthony 3 роки тому +191

    තහනම් උනත් ඔබේ නගරෙට මට ආයෙමත් එන්නට...
    ඈතින් ඉඳන් ඔය රූපය මම බලලා යන්නම් හෙට...🥀✨හැමදාමත් ඔයාගේ සිංදු හදවතට කතා කරනවා ♥️🍂

  • @චූටිමැණිකේකොඩිතුවක්කු

    Ane ලස්සනයි oya හැමදාමත් ලස්සන සිංදු තමා කරන්නේ දෙවි pihitae පරිස්සමෙන් ඉන්න ❤️❤️

  • @hellkumbura
    @hellkumbura Рік тому +41

    මම නැති දාක ඔබ හිනහෙන්න..කොල්ලෙක්ගේ පපුව අස්සටම එබිකම් කරපු කෙල්ලෙක්ගේ හිතක් කවදාවත්ම කොල්ලෙක්ට අමතක වෙන්නේ නෑ.ලස්සනම ගීතයක් .සදාතනිකව

    • @ස්පන්දන
      @ස්පන්දන 10 місяців тому +1

      කෙල්ලෙක්ටත් එහෙමම තමයි.මැරෙනකල් අමතක කරන්න බැරි අය ඉන්නව😢😢😢

  • @thilinafernando221
    @thilinafernando221 3 роки тому +128

    ඒක අනිත් සිංදුවලටත් වඩා වෙනම ගැම්මක්....superb ❤❤❤❤

  • @dinumedagedara2478
    @dinumedagedara2478 3 роки тому +161

    මම නැතිදාක ඔබ හිනැහෙන්න
    ආදරේ තියනා තැන නතර වෙන්න
    heart touching voice, music, lyrics perfect combination.congrats ❤️

    • @sanikashanika6725
      @sanikashanika6725 3 роки тому +1

      Hi ❤😊😊

    • @dinumedagedara2478
      @dinumedagedara2478 3 роки тому +1

      @@sanikashanika6725 🙄

    • @sandaliapsara8175
      @sandaliapsara8175 3 роки тому +4

      Atta akke eyage sathuta wenuwe kiyl kenek eya atha ariya dn eya eyage jiwiten nidahas una.. eyata ammat na akke.. e thama mage akka eyage bf ge sathuta wenuwen eya hamadema dala giya.. apita eyawa balanna puluwn et katha karala koyanna ba db hamadema.eyata mahana una.. eyage boyfriend dn godk pasuthawenawa. Et mg akka thawa sathiyai me loke jiwat wenne.. eya maheni namak unata eyata canser ekk.. eyage bf nis eya noyekut dewal karan thiyenawa dn eya duk widinawa meheni kenek unt. Dn icu ek.. 🥺😭😓

    • @dinumedagedara2478
      @dinumedagedara2478 3 роки тому +3

      @@sandaliapsara8175 ඔයාගේ අක්කට ඉක්මනින් සනීප වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු මැණික.

    • @umashivani1565
      @umashivani1565 2 роки тому

      තදතද අයියා

  • @m.a.musicstudio8769
    @m.a.musicstudio8769 3 роки тому +230

    අශාන් අයියා වැඩක්‌කරා කියන්නේ ඉතිං සුපිරියක් තමයි ❤❤❤🌻🌻🙃

  • @ishinikavindya4053
    @ishinikavindya4053 2 роки тому +8

    අයියා තමයි හොදටම කරලා තියෙන්නේ

  • @SLDJNETWORK
    @SLDJNETWORK 3 роки тому +136

    අශාන් අයියා වැඩක් කලොත් සුපිරියක් තමයි ආදරෙයි හැමදාම 😊❤️

  • @kapilageethanjana2679
    @kapilageethanjana2679 3 роки тому +54

    සින්දුව රිලීස් වෙනකන් ආසාවෙන් බලාගෙන හිටපු පට්ටම වැඩක්. හිතට දැනෙන වචන ටිකක් අහගෙන ඉන්න හිතෙන මෙලඩියක් හිත සුවපත් කරන වොයිස් එකක් බලන්න හිතෙන පට්ටම වීඩියෝ එකක් ජයෙන් ජය සෙට් එකටම. ♥️💣🙏

  • @shalikamusic3862
    @shalikamusic3862 3 роки тому +55

    හැමදාම වගේ ලස්සන වැඩක් ☺️❤️
    ඉක්මනට trending එනවා ❤️☺️😍

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 2 роки тому +27

    මියැදුනු පෙමක මතකය එක්ක - අද ජීවත් වෙන්න පුළුවන් මට...ආදරෙයි අශාන් අයියේ...❤️❤️

  • @ashanimadhushikaemmanuwel5390
    @ashanimadhushikaemmanuwel5390 3 роки тому +38

    ගැම්මක් ගැම්මක් අශාන් අයියාහ් එල එල ඉස්සරහටත් ලස්සන සිම්දුවක් අපිට දෙම්න🌷🌷🌷🌷🌷

    • @PiyuVlogs120
      @PiyuVlogs120 3 роки тому

      ua-cam.com/channels/vLJhObBvjmUqSluK87rKLQ.html 😔🙏

  • @dilmiishara9814
    @dilmiishara9814 3 роки тому +64

    අශාන් අයියෙ ඔයාගේ හැම සින්දුවක්⁣ම සුපිරියි ආදරෙයි හැමදාමත්

  • @yadeesha1846
    @yadeesha1846 3 роки тому +57

    ආශන් අයියෙ ඔයා නම් පිස්සුවක් ලස්සන කටහඩක් ඉස්සරහටත් මේ වගේ එවා ඔනේ ආදරෙයි අයියේ ❤️

  • @shavinigayathri552
    @shavinigayathri552 2 роки тому +8

    මටම ලියලා වගේ❤️😢

  • @hashidil123
    @hashidil123 2 роки тому +52

    මම නැති දාක ඔබ හිනැහෙන්න...
    ආදරෙ තියෙනා තැන නතර වෙන්න...🥺ඒ ටිකට නම් ඇඩෙනවා❤️🔥🚶‍♀නියමයි අයියේ🔥

  • @Mr.chathuwa96
    @Mr.chathuwa96 3 роки тому +176

    හදවතේ ගායකයා අශාන් එ දවස්වල ඉදන්ම අශාන්ගෙ සින්දු හදවතටම වදිනවා පට්ට වැඩ්ඩෙක් කිඋවොත් වැරදි නෑ ආදරෙයි අයියේ...

    • @dinethmadewmini282
      @dinethmadewmini282 3 роки тому +2

      ඔව් ❤️

    • @ashanlakshitha1964
      @ashanlakshitha1964 2 роки тому +1

      ලස්සනයි අෂාන් අයියාගේ සින්දු❤️🙋‍♂️

    • @thinejapeiris6625
      @thinejapeiris6625 2 роки тому +1

      That's true

    • @upulsamarasinghe6474
      @upulsamarasinghe6474 2 роки тому

      Ow...mata...hithenne...Ashange....music....knowledge...eka...gdak...balapaanawa....sinduwala, rahata,,,,

    • @dilipranjeewa1212
      @dilipranjeewa1212 2 роки тому

      @@upulsamarasinghe6474 esgbxhdb kvsdkegek sjdh r

  • @udeashikaudeashika507
    @udeashikaudeashika507 3 роки тому +203

    ආසම ගායකයාගෙ ආසම සිංදුව . ඉදිරි වැඩ කටයුතු වලට අපෙන් සුබ පැතුම් #ashanfernando ❤️👌

  • @Shamu22
    @Shamu22 2 роки тому +21

    Ashan Fernando ගැන කියන්න දෙයක් තියෙනවාද සුපිරී....... ♥️☺️

  • @emalshikrishan4576
    @emalshikrishan4576 3 роки тому +36

    හරිම ලස්සන සිංදුවක් සහ සුපිරි ගායකයෙක් , නිළියක් , හුරතල් නළුවෙක්😍😍😍❤️❤️❤️❤️❤️ ආදරෙයි මං ඔයාලට best of luck

  • @mr.d614
    @mr.d614 3 роки тому +76

    හැමදාම වගේ මේකත් ගොඩක් ලස්සනයි අයියා. හදවතේ රිදිච්ච තැන් අවුස්සනවා 😔💔👍

    • @nandaniabeywickrame3498
      @nandaniabeywickrame3498 2 роки тому +1

      ඔව් රිදුන තැන් මතක් කරලා අමුතුම තැනකට ගෙනියනවා😔

    • @sansalagodigamuwa2958
      @sansalagodigamuwa2958 2 роки тому +1

      Aniwaren

  • @imashipoornima8832
    @imashipoornima8832 2 роки тому +119

    මාරම ලස්සනයි අයියේ ඔයාගෙ හැම සිංදුවක් වගේම මේකත් හිතට දැනෙන සුපිරි නිර්මාණයක්....❤️😍

  • @nishanfernando5057
    @nishanfernando5057 2 роки тому +3

    Supri aiye maru song eka ආදරෙයි 😍

  • @dulakshidilhara8628
    @dulakshidilhara8628 3 роки тому +53

    ලස්සන කටහඬක් ආසම ගායකයෙක් ආදරෙයි අයියෙ❤️❤️❤️

  • @pasidunuwan..p7471
    @pasidunuwan..p7471 3 роки тому +65

    මේ සින්දුව ගැන නම් කියන්න දෙයක් නෑ එඩිටින් එකත් පට්ටටම දිලා තියනවා විඩියෝ එකේ රගපන girl එයත් ලස්සනයී කොච්ච්ර අහුවත් මදී නෑ අස නැති වෙන්නෙත් නෑ.. අනිවරෙන් ට්‍රෙන්ඩින් වෙනවා දවස් දෙකක් අතුලත.

  • @කෞෂිගරුසිංහගේ

    අශාන් අයියගේ සින්දු ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඉතින්.හදවත පසාරු කරගෙන යන ඊ තලයක් වගේ.කියන්න වචන නෑ සුපිරි පරි ඉතිරි.❤️❤️❤️❤️😌

    • @lahirudilshan9417
      @lahirudilshan9417 3 роки тому

      ඈඩීයා කාරයා 🤣🤣 අඩනව විතරයී ගෑනුන්ට හොදයී මේ ගතා 🤣 සංගීතයේ තියෙන කලාත්මක ගතිය නෑ මේවල.... ඇඩිල්ල ඇඩිල්ල ඇඩිල්ල 🤢

    • @කෞෂිගරුසිංහගේ
      @කෞෂිගරුසිංහගේ 3 роки тому

      @@lahirudilshan9417 ඒක නම් ඇත්ත ඉතින්☹️

    • @sahanlakshan.9924
      @sahanlakshan.9924 3 роки тому

      Elawalu

    • @AshanFernandoMusic
      @AshanFernandoMusic 3 роки тому

      ස්තුතියි ♥️

  • @dhanushkahewawasam2179
    @dhanushkahewawasam2179 2 роки тому +12

    හිතට වදින ගීතයක්.ඔයාගේ හැම ගීතයක්ම ලස්සනයි. ඒ වගේම නිහතමානී ගායකයෙක් ඔයා. සුබ පතනවා ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා.

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech 3 роки тому +25

    අශාන් අයියා කියන්නේ රැල්ලට නොගිය සුපිරි ගායකයෙක් ❤👍

  • @tharusharukshan9799
    @tharusharukshan9799 3 роки тому +26

    මම නැතිදාක ඔබ හිනහෙන්න ආදරෙ තියෙනා තැන නතර වෙන්න ♥️♥️... නියමයි 🥰 ලස්සන සින්දුවක් 💓

  • @dilvinu7412
    @dilvinu7412 3 роки тому +37

    අශාන් උබේ කටහඩයි බන් මැජික් එක.ඔනිම පදවැලකට උබ සාධාරණයක් කරනවා බන්.❤

  • @rashmiasanka
    @rashmiasanka 7 місяців тому +2

    Me sinduwa ahuwahama mata puduma dukak athi une lassanayi sinduwa aththatama ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Piyu2005
    @Piyu2005 3 роки тому +33

    අම්මෝ අශාන් අයියා හරිම ලස්සනයි සෝන්ග් එක. ඔයාගේ වොයිස් එක නම් මාරම ලස්සනයි අයියා. අම්මෝ පිස්සු හැදෙනවා.කියන්න වචන නැ ඒ තරම් ලස්සනයි. 😍😍😍😘😘

    • @EchoEntertainment
      @EchoEntertainment  3 роки тому

      ♥️

    • @ASITHA.......908
      @ASITHA.......908 3 роки тому

      @@EchoEntertainment 😊

    • @MaxMax-pj4sf
      @MaxMax-pj4sf 2 роки тому

      Lassana wadak ayiye.ikmanata thawa ekak karamuko oya wageme supiriyak....mama nathi daaka oba hinahenna.....adare thiyena thana nathara wenna.......

  • @isankasampath8985
    @isankasampath8985 3 роки тому +61

    ලස්සන වැඩක් අයියා 🥰 🥰. Ashan අයියගේ voice එක කියන්නේ හිත නිවන භාවනාවක් 😍😍😍💖💖💖

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 3 роки тому +16

    Sandesh අයියා ගහන හැම Music Video එකක්ම Trending තමයි ඉතිං... 🔥❤

  • @dishani7689
    @dishani7689 2 роки тому +24

    නිසල් අයියගෙ වචන වලටා අශාන් අයියගෙ voice එක.මාරම ලස්සනයි හදවතට දැනෙනවා වචන නෑ කියන්න ඒ තරම් ලස්සනයි ❤️❤️

  • @yohanliyanageofficial2596
    @yohanliyanageofficial2596 3 роки тому +35

    මියදුන පෙමක මතකය එක්ක අද ජීවත්වෙන්න පුලුවන් මට❤️😔😭

  • @dasunnethsara2313
    @dasunnethsara2313 3 роки тому +37

    Music,lyrics,visual ඔක්කොම පට්ට 💪❤️ලස්සන වැඩක් 🤟

  • @ForeverMusicEntertainment
    @ForeverMusicEntertainment 3 роки тому +17

    ගොඩක් ලස්සනයි අශාන් අයියා. ජයවේවා සෙට් එකටම ❤️🙏

  • @sisilmahinda3971
    @sisilmahinda3971 2 роки тому +3

    song eka dakke t.v eken.. Ita passe youtube search karala ahuwe.... attamai mara lasani ....😍😍

  • @isharadewangani2925
    @isharadewangani2925 3 роки тому +32

    "මම නැති දාක... ඔබ හිනැහෙන්න...
    ආදරේ තියෙනා..තැන නතර වෙන්න..."
    ආදරේ කියන්නේ හිමි කර ගැනීමම නෙමෙයි.

  • @kaviiidewmini4350
    @kaviiidewmini4350 2 роки тому +44

    සමහර ඇබ්බැහිවීම් ජීවිත කාලෙටම වලංගුයි.. "මම නැති දාක" 🥺❤️💯

  • @matheeshahgamage9890
    @matheeshahgamage9890 2 роки тому +5

    කියලා දෙන්න එහෙම කරන්න ආසයි මට ඉන්න ඉස්සර වගේ ..... 😇❤️❤️

  • @IreshaMadushani-b6q
    @IreshaMadushani-b6q 2 місяці тому +2

    heart touching voice❤❤❤❤❤❤❤❤mama nathi daka oba hinahenna.adare thiyena thana nathara wenna pana.................❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dsdewangi5857
    @dsdewangi5857 3 роки тому +25

    ගොඩාක් ලස්සනයි ....❤️❤️❤️ඒ වචන ටික හදවතට දැනුනා ගොඩාක් ... (මියදුන පෙමක මතකය එක්ක - අද ජිවත් වෙන්න පුලුවන් මට )

  • @gamingenoh5971
    @gamingenoh5971 3 роки тому +24

    අහපූ සූපුරිම සීන්දුවක් තාමා අශාන් ෆ්‍රේරේනාන්ඩෝ❤️

  • @ruchiraruckshan5745
    @ruchiraruckshan5745 3 роки тому +7

    ජයවේවා set ekatama ❤😊🤗🎵🤚

  • @sahan-e5r
    @sahan-e5r 2 роки тому +27

    අශාන් ප්‍රනාන්දු අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️👍😍😁😎👌🇱🇰🤗🥰☸️😘🤙✌️🤟😀🤝🤘💯😃👊

  • @kalindupanchala8390
    @kalindupanchala8390 3 роки тому +14

    👉. ලස්සන හිතක් සිංදුවට පස්සේ,
    අහන, බලන තවත් සිංදුවක්
    මම නැති දාක. 👈
    එල👌

  • @ganekuburaganekubura1300
    @ganekuburaganekubura1300 3 роки тому +13

    මේ වගේ video වලිනුයි සින්දු වලිනුයි හැමදාම හිත පාරගන්න single api 😂😂😂😂

  • @sadaliahinsa5502
    @sadaliahinsa5502 3 роки тому +26

    අශාන් අයියාගේ හැම සෝන්ග් එකක්ම ලස්සනයි ඒ වගේම මේ සෝන්ග් එකත් ගොඩක් ලස්සනයි අනිවා thrending වෙනවා 🥰🥰🥰

    • @PiyuVlogs120
      @PiyuVlogs120 3 роки тому

      ua-cam.com/channels/vLJhObBvjmUqSluK87rKLQ.html 😔🙏

  • @pasinduprabhath5695
    @pasinduprabhath5695 2 роки тому +3

    නියමයි අයියෙ පට්ටයි

  • @artcreation1120
    @artcreation1120 3 роки тому +6

    මේක දාපු වෙලේ ඉඳන් විසි පාරක් විතර බැලුවේ මන් විතරද????🔥🔥

  • @slmusictone7890
    @slmusictone7890 3 роки тому +23

    අනිවරේන් trending one අයියා සුපිරිම සින්දුවක් හදවතින්ම සුබ පැතුම් පින් පාට නුබ 🥺🥺 සුදු රොස මල් පරවි වැටි 🥺🥺😢😢😢😢🔥🔥😮‍💨😮‍💨අද ජිවත් වෙන්න පුලුවන් මට

  • @lakshanperera9986
    @lakshanperera9986 3 роки тому +21

    ආයෙ ඉතින් කියලා වැඩක් නෑ අයියේ.සුපිරී❤.අද SHAA FM සින්දු කාමරෙත් මේක කිව්වා සුපිරියටම🔥🔥🔥.ජයවේවා අශාන් අයියේ🔥🔥❤❤❤❤❤

  • @lakshandevinda-ug1vu
    @lakshandevinda-ug1vu 6 місяців тому +11

    2024 අහන අය මේ පැත්තට මෙපෙත්තට

  • @wazeemff4350
    @wazeemff4350 3 роки тому +14

    ශේනූ බොසාගෙන් ආවේ . සුපිරියක් තමා අශාන් බොසා 😚🇱🇰❤️

  • @chamidu3143
    @chamidu3143 3 роки тому +21

    මම නැති දාක Song එක වගේම Visual එකත් ගොඩක් ලස්සනයි 💖💖💖

    • @PiyuVlogs120
      @PiyuVlogs120 3 роки тому

      ua-cam.com/channels/vLJhObBvjmUqSluK87rKLQ.html😔🙏

  • @nethmirishadi409
    @nethmirishadi409 3 роки тому +23

    මියදුන පෙමක මතකය එක්ක අද ජීවත් වෙන්න පුලුවන් මට 🙂❤️❤️

  • @dilshanravindu5591
    @dilshanravindu5591 2 роки тому +14

    අයෙත් ඉතින් සුපිරියක් තමා ❤✌️

  • @aharenna2975
    @aharenna2975 3 роки тому +32

    නිසල් අයියාගේ වචන වලට අශාන් අයියගේ කටහඩ එකතු වුණාම මරු...ජය වේවා🙏🙏🙏

    • @EchoEntertainment
      @EchoEntertainment  3 роки тому +1

      💗

    • @PiyuVlogs120
      @PiyuVlogs120 3 роки тому

      ua-cam.com/channels/vLJhObBvjmUqSluK87rKLQ.html 😔🙏

    • @PiyuVlogs120
      @PiyuVlogs120 3 роки тому

      @@EchoEntertainment ua-cam.com/channels/vLJhObBvjmUqSluK87rKLQ.html 😔🙏

  • @rushanadikari3509
    @rushanadikari3509 3 роки тому +14

    ජය වේවා aiya ❤️

  • @utproductions938
    @utproductions938 3 роки тому +30

    ❤️හරිම ලස්සන සිංදුවක්... අශාන් අයියගෙ හැම සිංදුවක්ම ගොඩක් හිතට වදින ඒවා... සුභ පතනවා අයියේ ඔයාට❤️😇

  • @ThinethMatheesha-s1h
    @ThinethMatheesha-s1h 3 місяці тому +2

    හදවතට වැදුන සුපිරි සින්දුවක්💞❤️ 🙂

  • @vidushadesilva4875
    @vidushadesilva4875 3 роки тому +22

    එකෙන්ම සුපිරියක්.වෙනම ලෝකෙකට අරන් ගියා .. ❤️👌

  • @presanthikaerandi8518
    @presanthikaerandi8518 3 роки тому +16

    ආසම ගායකයෙක් ❤❤👍ලස්සනයි ගොඩක් 💞💞💞all the best මල්ලි 🌹🌹

  • @diluu7743
    @diluu7743 2 роки тому +55

    හදවතෙ ගායකයා.... 🔥 සුපිරි වැඩක් මෙපරත් 👍 GODAK LUCK 💛 ජය වේවා.....!

  • @ayodhyalakshani2415
    @ayodhyalakshani2415 3 місяці тому +1

    "මගෙ ඇස් හැමදාම හෙව්වේ ඔබයි....
    මේ ඇස් පියවෙන තුරා ආදරෙයි...."♥️🥺🫂

  • @nethukavi5436
    @nethukavi5436 3 роки тому +14

    ඒ වචන හදවතට ගොඩාක් දැනෙනවා.... ❤️ ලස්සන සිංදුවක්. 👌😍
    Visual එකේ ඉන්න අයියව ටික් ටොක් වීඩියෝ වලින් දැකලා තියෙනවා. 😊😊 අශාන් අයියගේ මේ සිංදුවත් ගොඩාක් ලස්සනයි. ❤️❤️

  • @gamingrider8014
    @gamingrider8014 3 роки тому +13

    සුපිරි වැඩක් අශාන් අයියා 😘😘😘

  • @sandaruniroshana4812
    @sandaruniroshana4812 3 роки тому +9

    සුපිරි සිංදුවක් අයියේ....❤️ජය වේවා..

  • @ahinsaahinsa6750
    @ahinsaahinsa6750 Рік тому +3

    තහනම් උනත් ඔබෙ නගරෙට මට ආයෙමත් එන්නනට.. ඈතින් ඉදන් ඔය රූපය මම බලල යන්නම් හෙට🥺❤️🥀

  • @anju4882
    @anju4882 3 роки тому +76

    Love it ♥️ ආදරේ කියන්නෙ අයිති කර ගැනීමම නෙවෙයි . අයිති වෙන්නෙ නෑ කියල දැන දැනත් පණ වගේ ආදරය කරන මිනිසුන් ඉන්නවා 🖤 ඒකයි මට හිතෙන විදියට අවංක ආදරය ♥️Song eka wagema visual ekath godak lassnai aiye 🌸 Keep it up aiye ✌Best wishes for your life ❤💕

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 3 роки тому +17

    ආදරෙයි අශාන් අයියා...❤ නියම වැඩක් Echo Entertainment... 🔥😍❤

  • @isharasampath8455
    @isharasampath8455 3 роки тому +8

    ජයවේවා අලුත් වැඩේනම් පට්ට ❤🔥

  • @Hasini-cs8rq
    @Hasini-cs8rq 4 місяці тому +2

    Hitha anagathayata aragena giya.😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 mama nam marama asai sinduwalata heena mawanna.😻😻😻😻😻😻😻😻😻

  • @amuthususumak9535
    @amuthususumak9535 3 роки тому +18

    Video එක සින්දුව ලියපු නිසල්ගෙ කතාව ❤️❤️
    Good job❤️💥

  • @vikumsankalpa4398
    @vikumsankalpa4398 3 роки тому +13

    ලස්සන සිංදුවක් 🥰 ජය වේවා Ashan Aiya ❤️

  • @amindutheekshana431
    @amindutheekshana431 3 роки тому +7

    ඒකනම් හදවතටම වැදුන❤️🔥❤️

  • @dilkifernando2656
    @dilkifernando2656 Рік тому +5

    අතීතය අමතක කරලා ඉන්නෙ . ඒත් මේ සිංදුව අහල හිත රිද්ද ගන්නවා සැරින් සැරේ මං 🥲🥹😞
    ආදරය නිසා රිදුන , වේදනා විදින හිත් සුවපත් වේවා ! 💜

    • @Dilakshi-dc7ec
      @Dilakshi-dc7ec Рік тому +1

      ආදරෙන් වේදනා විඳින හැම හිතක්ම සුවපත් වේවා.🙏🙏🙏🫂🫂