Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කවුරු මොනවා කොහොම කීවත්,සිතුවිල්ල පිරිසිදු නම්,ඉදිරියටම යන්,අට ලෝ දහමෙන්,නොසැලි .සුසා,ජය ධරණි විජයම වේවා තෙරුවන්ගේම සරණයි .
ස්තුතිය අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
නියමයි අයියා මටත් එකක් හදලා ගේන්න මේ පැත්තෙ ආවොත්
@@Priyadarshani-gi7cd අනිවාර්යයෙන් ma.hadala dennam 👍💪
Excellent 😀👍
Thank you! Cheers!
එක මරු අයියෙ🖤💯 🙏🙏
ස්තුතිය 🙏🙏🙏
මේවා කාක බෝ නැත්නම් කැළෑ බෝ. ඒවා සාමාන්‍ය ගස්. ගසක් ලස්සන කිරීම හොද දෙයක් මිස නරක දෙයක් නොවේ.
ස්තුතිය සුනිල් මහත්මයා 🙏👍
Mchn athu kapuwama mona hri දිලීර නාශක wge ganawa need, monada ahem gann hoda ?
Plant nursery wala ewa ganna thiyenawa yaluwa. Athu kapuwama ganna ewatama ena paint ekak thiyenawa .eka ganna.kapapu athu aga marenne na ethakota.👍👍
🙏🙏🙏
සුදුසු නැහැ නේද
පැහැදිලි මදි . සුදුසු නැහැ කිවෙ මොකක්ද යාලුව.
@@susanpk4916 බුදුන් වෙනුවට බදුන් සම කර අපි පුදන දෙයක් තමයි බෝ රැක.අතීතයේ ඉදන් බෝගසකට අපි තුවාල කරේවත් නැ.උදාහරණයක් විදියට ඉංදියාවේන් ශාඛාවක් වෙන් කරන්න අශෝක රජ තුමා ඒ අත්ත වෙන් කරන්න අකමැති උනා ඒ නිසා රනින් කරපු පොඩි ඉදිකට්ටක් වැනි එකකින සලකුනු කිරිමක් විතරයි කරේ .ඒ වගේම අපි බොධියකට ගරැ කරන්නේ ජීවමාන බුද්ධ සංඣාවෙන්.ඒ නිසා මේ වගේ දේකට පාවිච්චියට ගන්න එක සුදුසු මදි.ඒ වගේම ඒක පවක්..ඉකිහාසයේ බොධි වෘක්ෂ වලට හානි කරලා දුගතියේ ඉපදුන අය වගේම මේ ජීවිතේ දිම විපාක විදපු අයත් ඉන්නවා...ඒ නිසා මේ වගෙ දේවල් කරද්දී පරිස්සමෙන් .තෙරැවන් සරණයි
🥲