Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනිවාර්යෙන්ම ලංකාවේ සියලු දෙනාම එකතුවෙලා මේ වගේ ජාවාරම්කරුවන්ට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කරන්න ඕනි පැමිණිලි ගොඩක් එකතු වුනාම මුන්ට ඒවා නොසලකා හරින්න බෑ කිසිසේත්ම.
අනිවාර්යෙන්ම මේ ජාවාරම පස්සේ පාර්ලිමේන්තුවේ දැනට ඉන්න පාලකයින්ගේ අනු දැනුමක් තියෙනවා නැත්තං ඔච්චර ඩිගා නටන්නේ කොහොමද මහ බැංකුවට හොරෙන් දැන් කට්ටිය දැක්කනෙ ක්‍රිකට් වලට කරපු දේ අන්න ඒ වගේ වැඩ තමා මේ මිනිස්සු ලංකාවට කරන්නේ
හිරු CIA ට ගොඩක් පින් මුන්ව අල්ලා දෙන්න, මටත් ඔහොම watts app messege එකක් ආවා, අපේ අදුරන කෙනෙක් අරගෙන ඒක ගෙවලා ත් ඉවරයි, නමුත් මෙහෙම දිගින් දිගටම මිනිස්සු අමාරුවේ දාන්න මෙහෙම messege අ රීනවා !
මුන්ට බය නොවී නීතියට යන්න.මුන්ට රජ කාලේ දඩුවම් දෙන්න ඔන.මුන්ට කබුරන්න යන එවුන්ටත් හෙන ගහන්න ඔන.
කොන්දක් නැති පාලකයො ඉන්න රටක මේව සාමාන්‍ය දේවල්
කොන්ද තියෙන උඹලගෙ ඔය නායකයො කියන උන් එක වචනයක් කතාකරාද මේ ජාවාරම් සම්බන්ධයෙන් .මුන් ඔක්කොම එකම වල්ලෙ උන්
Pandora Uganda 😂😢😮😅
@@niroshanasuriyarachchi1322 අපි එකෙක්ගෙවත් පස්සෙ ගිහින් නැ අපි හම්බ කරන් අපි කන්නෙ නාකි උන් ටික රටේ ඔක්කොම විනාස කරල එකෙක් කතා නෑ ඒවට
@@sasanthass7989 ලපය මෝල්ටා.🤣🤣🤣🤣🤣
අනුර ආවම සේරම කොරයි
හිරු පට්ට ❤
චීන්නු හොර වැඩ කරන්න උපතින්ම පුරුදු ජාතියක්. ඇයි මුන්ව අල්ලලා චීනෙට යවන්නේ නැත්තේ?
Me රට එයාලගේ 😂😂😂😂
@@italy.france.germany855 නියමයි හම්බයන්ට කෙම ඩෙයි ශෝක් එකට. අකුරණ කාත්තන්කුඩිය එහෙම චීන්නුන්ට සින්නක්කමරම විකුනන්ඩ ඕනැ.🤣🤣🤣🤣🤣
නිවැරදිව ඕකුන්ගෙන් ලෝන් ගන්නා ආකාරය..recommend for iphone users only ...කැමති ගානක් ගත්තා phone eke settings වලට ගිහින් unknown calls silence දැම්මා..එතඔට දන්නෙ නැති නම්බස් වලින් එන calls silence වෙනව.ඊට පස්සෙ true caller app eka dgnn ethkot එන calls wala names එක්ක ඕක්කොම වැටෙනව.අවශිය කෙනෙක්ගෙන් call ekk awoth answer krnn...ඕකුන්ගෙ calls ekkwth answer krnn epa ..apps install කන්න එපා එයාලගෙ never ....එච්චරයී..ස්තූතිය ..scam the scamers boiis
පලවෙනියට කියපන් අපි ඉන්නේ මේ චීනෙද ඉන්දියාවේද කියල 😂
Good job hiru❤
හිරු CIA ඔබ මේ කරන මාධ්‍ය මෙහෙවර අමිලයි.මහ බැංකු වෙල උන් මේක දකීවා කියලා ප්‍රාර්ථනා කරමු.මේ online වසන්ගතය මේ රටින් නැති කරලා දාන්න ඕන
ඔකුන්ගේ මුනවල් පෙන්නපල්ලාකෝ අපිත් අහුවෙන්නෙ බැරී නෑ ඔහොම ගියොත් 🤔
පෙන්නුවත් වැඩක් නෑ , චීන්නු ඔක්කොම එකවගේ.
Thawa hoyanna ..hiruta ජයවේවා
මේ කාලකන්නි online ණය දෙන හොර හැත්තට දඩුවම් කරන්න ඕන
තව මාසයයි මාලිමාවට ආපූදෙන්බලාගමූ
Well done hiru cia❤
ණය නොගෙවම නෙවේනේ මේක නිකම් උගුලකට අහුකරගැනීමක් වගේ
රාජපක්ශ ආශ්චර්‍යය තමයි ,මේ රට චීන කොලනියක් කලාට
Ethakota Indian....... 3.45 😀
Me rate monade unath aka wasiyak karagena mahindata banina akek ennawamane.puduma sakkili jathiyak
ඔන්ලයි කාරයෝ පල්හොරු කවුද ඔකුන්ගෙන්නයගන්නෙ සක්කිලියන්ගෙ
Ekai math kiyanne api naya ganne natiwa unna nam harine. Gaththa nam gewanda th one tamai.
අනේ සුරංග ඔයාගේ ගෙවල් කොහෙද.....මට උඹ බඩගානවා බලන්න ආසයි....
මුන් අත්අඩංගුවට ගන්න අයුතු ලෙස මුදල් උපයන මුන්ට නිතිය කියාත්මක කරන්න
මොන බහුබූත රටක්ද මේ..😂
Mewa ape ratata wada india we thamai jayatama wenne
මෙවගෙ වැඩට යන ගැනුන්ටත් ගහන්න ඔනෙ .
මේකෙ වැඩකරන එවුන්ටගේමක් ලගදිම
මොන දේකටද ඕවට සම්බන්ද වෙන්නෙ පාඩුවෙ හිටියනම් ඕවා නෑනේ
අම්මෝ වගකිවයුතු නිලදාරින්ම බලයි .ඔකුන්ලග රස්සව්වල් කරන උන්වත් හිරෙ යවන්න ඔනේ .චින්නුන්ව දාගත්තෙ රටට ඔයබ්වග කිවයුත්තොම නෙඩ
😩
ඇත්ත
වග කිව යුතු බලධාරීන්ට ගානක් දීල මේ වැඩ වෙන්නේ.
අපේ රටේ නීතියක් කියල දෙයක් තියෙන්න එපැයි හැමෝම තමන්ගේ පාඩුවේ
මාලිමාව ආවම කෙලෝල ගන්නම්කෝ
සුපිරි hiru ❤️
මෙවුව තමා කරන්න ඕනි NEWS උනා ම . RESPEPT ❤️🔥👑️
ඉතින් ණය නොගෙන හිටියනම් කිසි ගැටලුවක් නෑනේ.
මිනිස්සු අසරණ උනාම රස්තියාදු උනාම , මේ වගේ ඒව කරනව
Well said!
Obe naya anumatha kara ethaVinadi 15 n labaa ganna. 1st poliya free. Gaasthua 600 pamaniy_ kiyala massage enawa.(Mama illapu naya magulak ne he)
Math dan kiyanna haduwa witarai. Mun naya ganne mokatada gewanna bari nam. Mum nikan hariyata balen denawa wage. Pumke news meuwa.
මේ වගේ බල්ලන්ගේ බඩවල් කුලු වෙන්න ඔනී මිනිස්සු ගේ සල්ලී අරන් මේවගේ බලු වැඩ කරනවට..
කොයි මගුලෙනුත් කෙල වෙලා රටම අහුවෙලා ජාවාරම් රටපුරාම ගිහින් අන්තිමට වැදි ගම්මානවලටත් ගියාම තමයි අපේ මහබැංකුවට ඇස් ඇරිල තහනම් කරන්නෙ. එතකොට ජාවාරම්කාරයො රටේ හැම එකාටම ඇරල සල්ලිත් අරං යන්න ඕන තැන්වලට ගිහිල්ලත් ඉවරයි. ඔන්මැක්ස් ඩීටී වලින් කෙලවෙච්ච සාමාන්‍ය මිනිස්සු කීදෙනෙක් රටේ ලැජ්ජාවට සද්ද නැතුව ඉන්නවද? ඒකත් තහනම් කරේ වෙන්න ඕන ඒවා උනාට පස්සෙනෙ. ඒවට සම්බන්ධ ප්‍රධානීන්ට ගත්ත නීතිමය පියවර මොනවද කියල අදටත් දන්නවද?
කෙසෙල් කැනක් කැප්වත් හිරේ අරින පොලිසියේ අය මෙවා පෙන්නේ නැ ඇහෙන්නේ නැ. සල්ලි ගත්ත එකෙක් වත් මුන්ට දෙන්න එපා... සිම් එක අයින් කරන්න...
ඕවා කොහේ නවත්වන්ඩද මේ රටේ..දැක්කනේ පහුගිය කාලේ පිරමීඩ කාරයෝ නටපු නාඩගං ටික. උන්ට දෙවෙනි නෑ මුනුත්. මේ වගේ උන් නවත්වන්ඩ තියන එකම විදිහ තමයි නාඳුනන විදිහට කණ්ඩාමක් හැදිලා මුන් එක එකාට වෙඩි තියලා මරලා දාන එක. ආණ්ඩුවට මුන්ව නවත්වන්ඩ ඕන නම් හමුදාවේ එවැනි කණ්ඩායමක් හදලා වැඩේ භාර දෙන්න. වැඩේ ලස්සනට කරයි.
Hiru❤❤❤ niyamai
හිරු cia එකට හොරු අත් අඩංගුවට ගන්න බලය තිබුන නම් කොච්චර අපරාධ අඩුවෙනවාද
තව පොඩි කාලයයි බන් ඕව ලන්කාවෙ තියෙන්නෙ. ඔය ඔක්කොම (වැඩ කරපු උන් ඇතුලුව) හිරේ තමයි. චීන එකා නම් අල්ලන්න වෙන්නෙ නෑ ගොයියො මොකාටවත්, ඌ පනී 😂
Well done 👍✅ Hiru TV .
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️☸️⚔️🦄බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🚹🦓💎🦓💎🦓💎🌾🐦🌦️☔🌾🐦🌦️☔🌾🐦🌦️☔🌾🐦🌦️☔
කුහක වදන් හද තවරා හිත සනසා ගනිල්ලා හිඟන බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා උදේ හවා පාර වසා වැඩ වර්ජන කරල්ලා කන්ට දෙතොත් බොන්ට දෙතොත් රටටම ගිනි තියල්ලා ලප අනුරට හුරේ දමා මීටිමකට යමල්ලා බීපු ලිදේ දිය බොරකර මූදට ආ වඩල්ලා දණින් වැටී කෙබර ගසා නිළතල අරගනිල්ලා කල දුටු කල වළ ඉහගෙන මඩි තරකර ගනිල්ලා ලොරි බස් පාරම වනසන ත්‍රීවිල් මෙහෙ වරෙල්ලා ආර්ථිකය සාරධර්ම කසල ගොඩට දමල්ලා කටින් බතල ජෙප්පන්ගේ බයිලා පොලට ඇවිල්ලා මාලිමාවේ තාල අනුව වැල් බයිලා ගයල්ලා-BW
1) kenek me wage tenakin loan ekak ganne bank loan lease wlata yana beri nisa 2) me wagw then walin loan eka ikmanata apita dena nisa
Niyamai
තාමත් මේ ආයතන පවතිනවා මේවාට කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නැද්ද
නියමයි හිරු....ජයවේවා ඕකුන්ව අල්ලන්න ඕනෙ
Good job hiru
Hiru dann pa#Yako, loans denna puluwan , eth තග දාන්න බෑ,ඒක ඇත්ත.
Fast rupee එක කරන්නේ ඇක්සස් ටවර් එකේ.ලොක්කා ukraine ජාතිකයෙක්
උන්ටත් පොල්ල තියපු මන් 😏
Kiyakda 😂
ඇයි මං🤭
ඉඳපන්, අදම මුන්ගෙන් ණයක් අරන් නොගෙවා ඉන්නවා. 😈😈
Gaththda oya
Naya gnna gewnna apa
මමත් මෙවායෙන් නයක් ගන්නවා හිටපංකො.....ආයෙ ගන්න ඕන නම් මාව හොයං ඉන්න එපැයි.
Anna kollo wada
මොකටද බන් මුන්ගෙන් නයට ගන්නෙ
😂බැන්නට මොකො ගෙවන්න ඔනි නැහැ 😂😂😂
thanks hiru🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏
Super ❤
මහබැංකුව නිවේදනය කාරලා තියෙනවා මහබැංකුවේ ලියාපදිංචි බැංකු හා මූල්‍ය සමාගම් වල පමනක් ගනුදෙනුකරන්න කියලා😂😂😂😂මේවා හා ගමේ ගොඩේ පොලී මුදලාලිලා අතර වෙනසක්නෑ 😂😂ලංකාවේ උන් එපා කියන දේමනේ කරන්නේ
දැඩි දඩුවම් දෙන්න ඔන තව පොඩ්ඩෙන් මමත් ගන්නවා😮
දැඩි දඩුවම් දීපං පොලියට ගත්ත උන්ට
Ceylon lon ayathanaya online puthgalika thorathuru labaganime jawaramak karanawa. Mewata neethimaya kryamarga nadda.
පොලීසියට ලොකු පගාවක් දෙනවා. අල්ලන් නැත්තෙ ඒකයි
ඕවා දාලා වැඩක් නෑ..අපේ මීහරක් මොනා කිව්වත් අහන්නේ නෑ..
Good job hiru fallow up
මේ වගේ ප්‍රශ්න විසදෙන එක හරි පහසුයි. කවුරුත් මේ වගේ ආයතන වලින් ණය නොගෙන ඉන්න කො
හිරැ Tv ආදරේයි හැමදාම ත්
කොන්දක් නැති පාලකයො ඉන්න රටක.....
වහාම මේ ජාවාරම් අත්හිටුවීමට පියවර ගත යුතුය. පව් අපේ අහිංසක ජනතාව
Mey wage ungen naya gnna gewnna apa
රටේ මුල් පුරවැසියා සිට ඉහල ඇවරියම එලිපිට මුද්‍රාශීල පට්ට හොරුනම් අනෙකුන් කවර කථාද ?... .
Respect Hiru ❤
කෝන්දක් නැති පාලකයෝ ඉන්න රටවල තමයි බයනැතුව මේ වගේ දෙවල් කරන්නේ
අනේ පව් සුරන්ග ඔයා...😢 😂😂 ඔයාට කක්කා යනවා මහ පාරේම කොයි වෙලාවක හරි...😂
එකෙන්ම සිංහලයෙක්...මම..කපලා.බෙලි ටික අරං පොලිස්සියට එන්නේ
Niyamaaie
😂ගොං වස්සෙක්
ශ්‍රී ලංකාවෙත් පොලිසියක් දාපුවම ඕව හරියයි බන්. 😮😮
Thank Hiru
Good job
චීන් නු sakkili කියමුකෝ,,padiyata උනත් මෙවා ගෙ වැඩ කරන ලංකාවේ එවුන් මොන තරම් බල්ලො ද,,සල්ලි වලට අපේ රටේ මිනිස්සු ගෙ ජීවිත විනාශ කරන උන්ට සාප වේවා,,
කියල වැඩක් නෑ
සිරාම
රැල්ලක් හදලා .. මේක වහලා දාමු...
පොලිසියට,අපේ රටේ නීතියට ඕව කරන්න බෑ.එයාලට පුලුවන් පොඩි හොරකමක් කල එකෙක්ව අල්ලලා දැඩි දඩුවම් දෙන්න,නීතිය විවෙචනය කරන එව්න්ට වගේ දඩුවම් දෙන්න විතරයි.දේශ පාලුවෙක් ගෑවුනොත් පොලිසියේ නීතිය දුවන්නෙ රෙද්ද අස්සෙන්.
ගොඩක් සෙට් එක ඉන්නවා ඔන් ලයින් ණය දෙන්න අහන, මුන් ඔක්කොම හොර හැත්ත. වළලපියව් ඔවුන් ඔක්කොම .
ඔක්කොම එකතු වෙලා උපරිම් ණය අරන් නොගෙව ඉන්න ඕනි එක කතාවට. පිලිපීනයේ කොම්පැනියක් වැහිලම ගියා එහෙම😂
රජයේ ඉන්නෙත් හොරු වටේ ඉන්නෙත් හොරු හොරු කොහොමද හොරු අල්ලන්නේ?
Niyami niyami 🎉🎉
Maranna one
ණයක් හදිසියට ගත්තනම් ගෙවන්න ඔනේ..
ගෙවන්න එපා...මා තියල තියෙන්නේ 59000 ක් ...පුලුවන්නම් ගනිල්ලා
මාත්😂😂😂
@@NPPSSriLanka456මොකුත් ප්‍රශ්නයක් උනේ නැද්ද
Respect hiru❤
චීනා අපේ බඩවල් ගාණක පැටවු දාලා තමා නවතින්නේ ....
වාරික වටිනාකම , ආදායම විදියට පෙන්නල උබලව නොමග යවන හිරු විස්වාස කරනවනම් උබල ඕවට අහුවෙන්නම ඕන
හොරු පාලනය කරන රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
මමත් හදිස්සියට ගන්නව කියන වෙලාවට පොලිය එක්ක දානව හදිස්සි යේ කව්ද දෙන්නේ අපි ලග තිබුනුත් දෙනවා පොලී තියා එකවත් අපහු දෙන්නෑ අපි ඉල්ලුවොත් අනේ හිදිලා කියනවා ලොකු පොලී එන්නේ කියන වෙලාවට ගෙවන්නෙතිවම ඒයාල කියලමනේ දෙන්නේ ගන්න ඔනේ ගෙවන්න පුලුවන්නම් මම අදත් 5000ක් අරන් දවස් 10කින් 5660දැන්ම ඩේලි ගත්ත් එත් වැල් පොලී ඒවත් කොච්චර ගෙවල නැති මිනිස්සු ඉන්නවද මම කිව්වේ මගේ අදහස් විතරයි වාද කරන්න එහෙම නෙවෙයි
සත පහක් ගෙවන්නඑපා මමත් 7000ක් ගත්තා මාසෙන්13000ක් වෙලා පද කීපයක් කීවා සත පහක් ගෙවන්නෙ නෑ මෙි අමන චීන්නුන්ට
@@SANJIKA88😂
@@SANJIKA88 අවුලක් නැද්ද බං..නොගෙව ඉඳියම..
ලෝක පල් හොරු ටිකක් රට පාලනය කරද්දී මේවා සාමාන්‍ය දේවල්. රටේ පාලනය පිරිසිදු උණ දාට මේවා නවත්තන්න පුළුවන්.
දැනගන්නට පුළුවන් ද fast rupe කියන ආයතනය ත් online ණය දෙන වා.මෙිවා ගිණි පොලියට දෙන්නේ මෙිකත් හොර එකක් ද
අපට පැමිනිල්ලක් තියේනම් කොහොමද හිරැ cia එකට දැනුම් දෙන්නෙ
Cach x එකත් එහෙම එකක් තමයි
ඔන්ක්‍රෙඩිටි කියල එකක් තියෙනව එකත් එලි කරන්න ලොයස්ල කියල කතා තරනව
ණයක් ගන්ෙන් ෙගවන්න පුලුවන් නිස නම් ෙවලාවට ෙගවුවා නම් අවුල් නැ ෙන් බැරිනම් ෙනාගන ඉන්න ඔනා
ණයට හරි පිනට හරි දෙනවනම් කාගෙන් හරි කමක්නෑ අරගෙන පස්සෙ හොටුපෙර පෙර අඬන්න එපා ඉතින්.
Fino. Lk kiyala ekak thiyawa Colombo 7 Alexander place eka. 😢
Hiru CIA ,apahu me gena soyabalanna kalaya hari neda
Hiru news perfect....👍👍
රටේ නීතිය කෝ.... මේවට කවුද උදව් කරන්නේ ....
Fino. Lk kiyala ekak thiyawa. Boruwata polie add Karana. Colombo wala.
අනිවාර්යෙන්ම ලංකාවේ සියලු දෙනාම එකතුවෙලා මේ වගේ ජාවාරම්කරුවන්ට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කරන්න ඕනි පැමිණිලි ගොඩක් එකතු වුනාම මුන්ට ඒවා නොසලකා හරින්න බෑ කිසිසේත්ම.
අනිවාර්යෙන්ම මේ ජාවාරම පස්සේ පාර්ලිමේන්තුවේ දැනට ඉන්න පාලකයින්ගේ අනු දැනුමක් තියෙනවා නැත්තං ඔච්චර ඩිගා නටන්නේ කොහොමද මහ බැංකුවට හොරෙන් දැන් කට්ටිය දැක්කනෙ ක්‍රිකට් වලට කරපු දේ අන්න ඒ වගේ වැඩ තමා මේ මිනිස්සු ලංකාවට කරන්නේ
හිරු CIA ට ගොඩක් පින් මුන්ව අල්ලා දෙන්න, මටත් ඔහොම watts app messege එකක් ආවා, අපේ අදුරන කෙනෙක් අරගෙන ඒක ගෙවලා ත් ඉවරයි, නමුත් මෙහෙම දිගින් දිගටම මිනිස්සු අමාරුවේ දාන්න මෙහෙම messege අ රීනවා !
මුන්ට බය නොවී නීතියට යන්න.මුන්ට රජ කාලේ දඩුවම් දෙන්න ඔන.මුන්ට කබුරන්න යන එවුන්ටත් හෙන ගහන්න ඔන.
කොන්දක් නැති පාලකයො ඉන්න රටක මේව සාමාන්‍ය දේවල්
කොන්ද තියෙන උඹලගෙ ඔය නායකයො කියන උන් එක වචනයක් කතාකරාද මේ ජාවාරම් සම්බන්ධයෙන් .මුන් ඔක්කොම එකම වල්ලෙ උන්
Pandora Uganda 😂😢😮😅
@@niroshanasuriyarachchi1322 අපි එකෙක්ගෙවත් පස්සෙ ගිහින් නැ අපි හම්බ කරන් අපි කන්නෙ නාකි උන් ටික රටේ ඔක්කොම විනාස කරල එකෙක් කතා නෑ ඒවට
@@sasanthass7989 ලපය මෝල්ටා.🤣🤣🤣🤣🤣
අනුර ආවම සේරම කොරයි
හිරු පට්ට ❤
චීන්නු හොර වැඩ කරන්න උපතින්ම පුරුදු ජාතියක්. ඇයි මුන්ව අල්ලලා චීනෙට යවන්නේ නැත්තේ?
Me රට එයාලගේ 😂😂😂😂
@@italy.france.germany855 නියමයි හම්බයන්ට කෙම ඩෙයි ශෝක් එකට. අකුරණ කාත්තන්කුඩිය එහෙම චීන්නුන්ට සින්නක්කමරම විකුනන්ඩ ඕනැ.🤣🤣🤣🤣🤣
නිවැරදිව ඕකුන්ගෙන් ලෝන් ගන්නා ආකාරය..recommend for iphone users only ...කැමති ගානක් ගත්තා phone eke settings වලට ගිහින් unknown calls silence දැම්මා..එතඔට දන්නෙ නැති නම්බස් වලින් එන calls silence වෙනව.ඊට පස්සෙ true caller app eka dgnn ethkot එන calls wala names එක්ක ඕක්කොම වැටෙනව.අවශිය කෙනෙක්ගෙන් call ekk awoth answer krnn...ඕකුන්ගෙ calls ekkwth answer krnn epa ..apps install කන්න එපා එයාලගෙ never ....එච්චරයී..ස්තූතිය ..scam the scamers boiis
පලවෙනියට කියපන් අපි ඉන්නේ මේ චීනෙද ඉන්දියාවේද කියල 😂
Good job hiru❤
හිරු CIA ඔබ මේ කරන මාධ්‍ය මෙහෙවර අමිලයි.මහ බැංකු වෙල උන් මේක දකීවා කියලා ප්‍රාර්ථනා කරමු.මේ online වසන්ගතය මේ රටින් නැති කරලා දාන්න ඕන
ඔකුන්ගේ මුනවල් පෙන්නපල්ලාකෝ අපිත් අහුවෙන්නෙ බැරී නෑ ඔහොම ගියොත් 🤔
පෙන්නුවත් වැඩක් නෑ , චීන්නු ඔක්කොම එකවගේ.
Thawa hoyanna ..hiruta ජයවේවා
මේ කාලකන්නි online ණය දෙන හොර හැත්තට දඩුවම් කරන්න ඕන
තව මාසයයි මාලිමාවට ආපූදෙන්බලාගමූ
Well done hiru cia❤
ණය නොගෙවම නෙවේනේ මේක නිකම් උගුලකට අහුකරගැනීමක් වගේ
රාජපක්ශ ආශ්චර්‍යය තමයි ,මේ රට චීන කොලනියක් කලාට
Ethakota Indian....... 3.45 😀
Me rate monade unath aka wasiyak karagena mahindata banina akek ennawamane.puduma sakkili jathiyak
ඔන්ලයි කාරයෝ පල්හොරු කවුද ඔකුන්ගෙන්නයගන්නෙ සක්කිලියන්ගෙ
Ekai math kiyanne api naya ganne natiwa unna nam harine. Gaththa nam gewanda th one tamai.
අනේ සුරංග ඔයාගේ ගෙවල් කොහෙද.....මට උඹ බඩගානවා බලන්න ආසයි....
මුන් අත්අඩංගුවට ගන්න අයුතු ලෙස මුදල් උපයන මුන්ට නිතිය කියාත්මක කරන්න
මොන බහුබූත රටක්ද මේ..😂
Mewa ape ratata wada india we thamai jayatama wenne
මෙවගෙ වැඩට යන ගැනුන්ටත් ගහන්න ඔනෙ .
මේකෙ වැඩකරන එවුන්ටගේමක් ලගදිම
මොන දේකටද ඕවට සම්බන්ද වෙන්නෙ පාඩුවෙ හිටියනම් ඕවා නෑනේ
අම්මෝ වගකිවයුතු නිලදාරින්ම බලයි .ඔකුන්ලග රස්සව්වල් කරන උන්වත් හිරෙ යවන්න ඔනේ .චින්නුන්ව දාගත්තෙ රටට ඔයබ්වග කිවයුත්තොම නෙඩ
😩
ඇත්ත
වග කිව යුතු බලධාරීන්ට ගානක් දීල මේ වැඩ වෙන්නේ.
අපේ රටේ නීතියක් කියල දෙයක් තියෙන්න එපැයි හැමෝම තමන්ගේ පාඩුවේ
මාලිමාව ආවම කෙලෝල ගන්නම්කෝ
සුපිරි hiru ❤️
මෙවුව තමා කරන්න ඕනි NEWS උනා ම . RESPEPT ❤️🔥👑️
ඉතින් ණය නොගෙන හිටියනම් කිසි ගැටලුවක් නෑනේ.
මිනිස්සු අසරණ උනාම රස්තියාදු උනාම , මේ වගේ ඒව කරනව
Well said!
Obe naya anumatha kara etha
Vinadi 15 n labaa ganna. 1st poliya free. Gaasthua 600 pamaniy_ kiyala massage enawa.
(Mama illapu naya magulak ne he)
Math dan kiyanna haduwa witarai. Mun naya ganne mokatada gewanna bari nam. Mum nikan hariyata balen denawa wage. Pumke news meuwa.
මේ වගේ බල්ලන්ගේ බඩවල් කුලු වෙන්න ඔනී මිනිස්සු ගේ සල්ලී අරන් මේවගේ බලු වැඩ කරනවට..
කොයි මගුලෙනුත් කෙල වෙලා රටම අහුවෙලා ජාවාරම් රටපුරාම ගිහින් අන්තිමට වැදි ගම්මානවලටත් ගියාම තමයි අපේ මහබැංකුවට ඇස් ඇරිල තහනම් කරන්නෙ. එතකොට ජාවාරම්කාරයො රටේ හැම එකාටම ඇරල සල්ලිත් අරං යන්න ඕන තැන්වලට ගිහිල්ලත් ඉවරයි. ඔන්මැක්ස් ඩීටී වලින් කෙලවෙච්ච සාමාන්‍ය මිනිස්සු කීදෙනෙක් රටේ ලැජ්ජාවට සද්ද නැතුව ඉන්නවද? ඒකත් තහනම් කරේ වෙන්න ඕන ඒවා උනාට පස්සෙනෙ. ඒවට සම්බන්ධ ප්‍රධානීන්ට ගත්ත නීතිමය පියවර මොනවද කියල අදටත් දන්නවද?
කෙසෙල් කැනක් කැප්වත් හිරේ අරින පොලිසියේ අය මෙවා පෙන්නේ නැ ඇහෙන්නේ නැ. සල්ලි ගත්ත එකෙක් වත් මුන්ට දෙන්න එපා... සිම් එක අයින් කරන්න...
ඕවා කොහේ නවත්වන්ඩද මේ රටේ..දැක්කනේ පහුගිය කාලේ පිරමීඩ කාරයෝ නටපු නාඩගං ටික. උන්ට දෙවෙනි නෑ මුනුත්. මේ වගේ උන් නවත්වන්ඩ තියන එකම විදිහ තමයි නාඳුනන විදිහට කණ්ඩාමක් හැදිලා මුන් එක එකාට වෙඩි තියලා මරලා දාන එක. ආණ්ඩුවට මුන්ව නවත්වන්ඩ ඕන නම් හමුදාවේ එවැනි කණ්ඩායමක් හදලා වැඩේ භාර දෙන්න. වැඩේ ලස්සනට කරයි.
Hiru❤❤❤ niyamai
හිරු cia එකට හොරු අත් අඩංගුවට ගන්න බලය තිබුන නම් කොච්චර අපරාධ අඩුවෙනවාද
තව පොඩි කාලයයි බන් ඕව ලන්කාවෙ තියෙන්නෙ. ඔය ඔක්කොම (වැඩ කරපු උන් ඇතුලුව) හිරේ තමයි. චීන එකා නම් අල්ලන්න වෙන්නෙ නෑ ගොයියො මොකාටවත්, ඌ පනී 😂
Well done 👍✅ Hiru TV .
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️☸️⚔️🦄
බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🚹🦓💎🦓💎🦓💎🌾🐦🌦️☔🌾🐦🌦️☔🌾🐦🌦️☔🌾🐦🌦️☔
කුහක වදන් හද තවරා හිත සනසා ගනිල්ලා
හිඟන බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා
උදේ හවා පාර වසා වැඩ වර්ජන කරල්ලා
කන්ට දෙතොත් බොන්ට දෙතොත් රටටම ගිනි තියල්ලා
ලප අනුරට හුරේ දමා මීටිමකට යමල්ලා
බීපු ලිදේ දිය බොරකර මූදට ආ වඩල්ලා
දණින් වැටී කෙබර ගසා නිළතල අරගනිල්ලා
කල දුටු කල වළ ඉහගෙන මඩි තරකර ගනිල්ලා
ලොරි බස් පාරම වනසන ත්‍රීවිල් මෙහෙ වරෙල්ලා
ආර්ථිකය සාරධර්ම කසල ගොඩට දමල්ලා
කටින් බතල ජෙප්පන්ගේ බයිලා පොලට ඇවිල්ලා
මාලිමාවේ තාල අනුව වැල් බයිලා ගයල්ලා
-BW
1) kenek me wage tenakin loan ekak ganne bank loan lease wlata yana beri nisa
2) me wagw then walin loan eka ikmanata apita dena nisa
Niyamai
තාමත් මේ ආයතන පවතිනවා මේවාට කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නැද්ද
නියමයි හිරු....ජයවේවා ඕකුන්ව අල්ලන්න ඕනෙ
Good job hiru
Hiru dann pa#
Yako, loans denna puluwan , eth තග දාන්න බෑ,ඒක ඇත්ත.
Fast rupee එක කරන්නේ ඇක්සස් ටවර් එකේ.ලොක්කා ukraine ජාතිකයෙක්
උන්ටත් පොල්ල තියපු මන් 😏
Kiyakda 😂
ඇයි මං🤭
ඉඳපන්, අදම මුන්ගෙන් ණයක් අරන් නොගෙවා ඉන්නවා. 😈😈
Gaththda oya
Naya gnna gewnna apa
මමත් මෙවායෙන් නයක් ගන්නවා හිටපංකො.....ආයෙ ගන්න ඕන නම් මාව හොයං ඉන්න එපැයි.
Anna kollo wada
මොකටද බන් මුන්ගෙන් නයට ගන්නෙ
😂බැන්නට මොකො ගෙවන්න ඔනි නැහැ 😂😂😂
thanks hiru🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏
Super ❤
මහබැංකුව නිවේදනය කාරලා තියෙනවා මහබැංකුවේ ලියාපදිංචි බැංකු හා මූල්‍ය සමාගම් වල පමනක් ගනුදෙනුකරන්න කියලා
😂😂😂😂
මේවා හා ගමේ ගොඩේ පොලී මුදලාලිලා අතර වෙනසක්නෑ 😂😂
ලංකාවේ උන් එපා කියන දේමනේ කරන්නේ