රාළ ගුරුන්නාන්සෙ 15 | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | Sinhala holman katha | ghost story 334

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 825

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 9 місяців тому +133

    රාල මාමාගේ කතාවක් දානකම් බලාන් හිටපු මම😊❤🎉

  • @imalchamikamawella7816
    @imalchamikamawella7816 9 місяців тому +70

    රාළ ගුරුන්නාන්සෙගෙ කතාවක් අහන්න බලන් ඉන්න තරමක්..මේකනම් දැන් පිස්සුවක්..❤❤

  • @aradhanaks672
    @aradhanaks672 9 місяців тому +38

    ඒ කියන හැඩ හුරු කම් අනුව රාළ ගුරුන්නාන්සේ මාමාව මැවිලා පේනවා හරිම ලස්සනට රාළ ගුරුන්නාන්සේ මාමාගේ කාලේ ඒ කතා කරන විදිහට හරිම ආසයි තෙරුවන් සරණයි නංගියෝ

    • @tharukanawarathne-qi9se
      @tharukanawarathne-qi9se 4 місяці тому

      අනිවාර්යයෙන්ම ❤

    • @GayanRandika-dp6ki
      @GayanRandika-dp6ki 4 місяці тому +1

      උ ප් ඔ ඔ ප් ඕ ඔ ක්ප් ඔ ඔ ප් ප් ඔ ජ්න් පො න් ජ් නො ජ් ජ් ජ් බ් ජ් ඔ ජ් ක් ඔ ඔ ප් ඔ ඔ ජ් ඔ න් ඔ ඔ ක් ඔ ක් ඔ ක් ඔ ඔ ඔ ඔ ඔ න් ඔ ඔ ක් ඔ ඔ න් ජ්ජ් න් ඔ ඔ ඔ කොක් ඔ ප් ඔ න් ඔ ඔ ක් ජ්බ් ක් බ්බ් ඕ ප් ඕ ජ් ක්න් ක් ජ් ක් ක් ජ් ඔ බ් ජ්ක් ඔ ක්ක් ඔ ක් බ් ජ් ක් ඔ ජ්ක් ක් ජ්ජ් ජ්

    • @GayanRandika-dp6ki
      @GayanRandika-dp6ki 4 місяці тому

      😮 ඔජ්ක් ක් ක් ජ් ක් ජ් ජ් ජ්ජ්ක් ජ් ජ් න් ජ් ජ් ජ්ජ් ඔ ජ් ජ් ජ්ක්ජ් ජ් ජ්ක් ජ් ජ්ක් ජ්ක් ඔක් ජ් ජ් ජ් ජ් ජ් ජ් ජ් ජ් ජ් ජ් ජ් ජ්ජ් ජ් ඔජ් ජ්ක් ජ් ජ්ජ් ජ්ජ්ක් ජ් ජ් ජ් ජ් ජ්බ් ජ් ඔජ් ජ් ජ් ජ් ඔ ජ් ජ්ජ් ජ් ජ්ජ්ජ් ජ් ජ්ජ්කොජ්ජ්ජ් ජ් ජොජ් ජ්ජ් බ්ජ් ජ් ජ්ජ්ජ් ජෝ ඕජ් බ්ජ් ජ්ක් ජ් ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්බ්ජ් ජ්ජ්ජ්

    • @GayanRandika-dp6ki
      @GayanRandika-dp6ki 4 місяці тому

      ජ්ජ්ජ් ජ් ජ්ජ් ජ්ක්ජ් ජ් ජ් ජ් ඔජ්ක් ජ්ජ් ජ්ජ්ක් ඕජ්ක්ජ්ජ්ක්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ් ජ්ක්ජ් ජ් ජ් බ්ජ්න්ජ්ක්ජ්ක්බ්ජ් ජ්ජ්

  • @AmilaJyantha
    @AmilaJyantha 9 місяців тому +305

    අක්කිගේ කත අහන්නේ නැතුව ඉන්න බැරි අය මේ කොනට

  • @naena.3972
    @naena.3972 9 місяців тому +14

    Wooow .මම අදයි දැක්කේ පැටියෝ.පාස්කු නිසා බිසී වුණා.පල්ලියේ වැඩ තිබ්බා.ආයෙත් මොනා කියන්නද කතාව නම් පට්ටම පට්ට සුපිරි සුපිරි.ඔයාට කතා කියන සිමියෝ මාමටත් පට්ටම ආදරේ හොඳේ.ඔයාට හැමදාම ආදරෙයි.ආයෙත් කතාවක් අරන් ඉක්මනින් එන්න.බුදු සරණයි ජේසු පිහිටයි ඔයාට💘💘💘💘💘💘❤️❤️❤️❤️❤️❤️❤️

  • @nipunisewwandi
    @nipunisewwandi 9 місяців тому +168

    රාල ගුරුන්නාසේගෙ කතාව අහන අය කො බලාන්න

    • @GayanChathuranga-fs3cf
      @GayanChathuranga-fs3cf 9 місяців тому

      Innooooo

    • @Anuhas673
      @Anuhas673 9 місяців тому +1

      නැත්තන් ඉතින් වෙන එකක් බලන්නද මේ video එක touch කලේ 😂😂

    • @MobileClassic-rn7qt
      @MobileClassic-rn7qt 9 місяців тому

      Apith ennawa

    • @tharukanawarathne-qi9se
      @tharukanawarathne-qi9se 5 місяців тому

      අනිවාර්යයෙන්ම අහනවා ❤

    • @tharukanawarathne-qi9se
      @tharukanawarathne-qi9se 5 місяців тому

      අනිවාර්යයෙන්ම අහනවා ❤

  • @Aravindi12piris
    @Aravindi12piris 9 місяців тому +11

    හිතේ සතුට පිරිල ඉතිරිල ගියා ඔය අකුරු දෙක දැක්කම ❤❤ ගොඩාක් ස්තූති අක්කල දෙන්නටම 🥰අයියනායක දෙවි පිහිටයි🙏

  • @ruwanthiprasadani2297
    @ruwanthiprasadani2297 9 місяців тому +18

    අම්බෝ සුදු අක්කේ අසාවෙන් බලන් හිටපු රාල ගුරැන්නස්ස්ගෙ කතාවක් දලා .ආදරේයි සුදු අක්කේ .අනිත් කතාවත් ඉක්මනට ම දෙන්න සුදු අක්කේ ආදරේයි අක්කේ .බුදුසරණයි .

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 9 місяців тому +22

    අම්මෝ රාළ ගුරුන්නාසේ කාලේකින් ❤❤❤❤ ජයවේවා බුදුසරණයි ❤☸️ සුබ රාත්‍රියක් වේවා

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 9 місяців тому +10

    ඇවිල්ලා ඇවිල්ලා රාල ගුරුන්නාන්සේ මාමා ඇවිල්ලා..... 🙌🙌🙌
    හෙට අහන්නම්. ❤️❤️❤️❤️අක්කට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏

  • @dinushshehan599
    @dinushshehan599 9 місяців тому +195

    තව රාළ ගුරුන්නාන්සේගේ කතා ඕනා කියන අය කෝ.😮

  • @ranjith19824
    @ranjith19824 9 місяців тому +114

    රාල කියන අකුරු දෙක දැක්කත් ඇති කියලා හිතන අය කෝ බලන්න

  • @sajithjayasanka9479
    @sajithjayasanka9479 9 місяців тому +6

    ලස්සනයි අක්කෙ කියන්න වචන නැහැ ❤❤❤❤❤ අයියනායක දෙවියන්ගේ පිහිටයි ඔයාට 🙏🙏🙏🙏

  • @shishiranvishmith9183
    @shishiranvishmith9183 9 місяців тому +15

    අම්මෝ... නොටිෆිකේශන් එක දැක්ක විතරයි අක්කෙ. රාල ගුරුන්නාන්සේගෙ කතාව. ඉයෙත් කල්පනා උනා දායිදෝ කියල... 🥰🥰🥰 තෑන්ක්ස් අක්කේ.. ❤️😍

  • @Ashen-i7n
    @Ashen-i7n 9 місяців тому +164

    ඉලගට බබුන් ගැන කාතාවක් ඕන කියන අය Like ekak dan yanna ❤

    • @chamthkamandiw1388
      @chamthkamandiw1388 9 місяців тому +4

      Math asai බබුන් ගැන දැන ගන්න ❤

    • @dishanadhikari7121
      @dishanadhikari7121 9 місяців тому +1

      Me tooo

    • @nayanasilva1756
      @nayanasilva1756 9 місяців тому +1

      Math

    • @samithanishan4093
      @samithanishan4093 9 місяців тому +1

      බබුන් කියන්නෙ හේනෙ ගුරුන්නාන්සෙ රාළ ගුරුන්නාන්සෙගෙ තාත්ත බලවත් යක්ශ සෙනාධිපතියෙක්

    • @himeshsandaruwan8543
      @himeshsandaruwan8543 9 місяців тому

      Babun maruna කෙනෙක් da 🙄

  • @tharinduherath732
    @tharinduherath732 9 місяців тому +19

    බබුන් එකා ගැන වීඩියෝ එකක් ඕනේ. පුදුමා කාර පුරස්න. බබන් එකා ගැන.

  • @ලැසිබබා
    @ලැසිබබා 9 місяців тому +11

    මම රාල ගුරුන්නාන්සෙගෙ කතා 14 මේ වෙද්දි දහපාරකට වඩා ඇහුව ඒත් ආයි අහන්න පුලුවන් නගේ ඒවගේම ඔයා දාන අනිත් කතත් හරිම ලස්සනයි අපිවගේ මහන්සිවෙලා රස්සාව කරන අයගෙ මහන්සිය නිවනවට ඔයාට ගොඩක් පිං නගේ

    • @tharukanawarathne-qi9se
      @tharukanawarathne-qi9se Місяць тому

      මමත් අහනවා .නිතරම වගේ.රාළ ගුරුන්නාන්සේ මාමාගේ කතා ❤

  • @ruwankumara318
    @ruwankumara318 9 місяців тому +6

    මම ඉන්නේ පිටරට.ඔයාගේ වැඩ සටහන සුපිරි.රාල ගුරැන්නාන්සේගේ කතා ටික නම් නියමයි.අලුතෙන් එකක් දානකල් බලන් හිටියේ.දිගටම හොදින් කරගෙන යන්න.ස්තුතියි...

    • @3NGhost
      @3NGhost  9 місяців тому

      Thank you ❤

  • @LahiruSadaruwan-zf3ei
    @LahiruSadaruwan-zf3ei 9 місяців тому +5

    හෙළ මන්ත්‍ර ගුරුකම් ශ්‍රාස්ත්‍රයේ කෙල පැමිනි රාල ගුරුන්නාන්සේගේ ඇගිලි ගනිමින් උන්නු කතාවක් ... හරිම ලස්සනයි තෙරුවන් සරනයි පිංවත් සොයුරිය සියලු කටයුතු සර්වක්ප්‍රකාරයෙන්ම ඉටු වෙන්න ඕනේ ..❤

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 9 місяців тому +2

    ගොඩාක් කල් ඉදන් මේ කතා අහනවා අනේ ගොඩාක් ලස්සනයි හැම කතාවක්ම මග නොහැර අහනවා ආදරෙයි ❤

  • @Awishkadilsan-hl1ry
    @Awishkadilsan-hl1ry 9 місяців тому +9

    කතාව අහන ගමන් අක්කියෝ ආදරේයි ගොඩාක් ඔයාට බුදු සරනයි ජේසු පිහිටයි ඔයාට ❤️❤️❤️

  • @NimanthaFernando-im6bo
    @NimanthaFernando-im6bo 9 місяців тому +4

    3N GHOST =විශිෂ්ටයි. සදු අක්කා. තෙරුවන් සරණයි. අයියනායක දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි.

  • @kapilaupananda7334
    @kapilaupananda7334 9 місяців тому +8

    ඉල්ලුවා වගේම සුපියක් දුන්නා නියමයි නගා ජයෙන් ජය වේවා .🎉🎉🎉❤

    • @3NGhost
      @3NGhost  9 місяців тому +1

      Thank you ❤

  • @adeeshadilshan2500
    @adeeshadilshan2500 9 місяців тому +10

    කතාවේ නිලනොලත් වීරයා බබුන් ❤

  • @ටිකිරි-ළ5ෆ
    @ටිකිරි-ළ5ෆ 7 місяців тому +2

    ඇත්තටම හරිම ලස්සනයි එ හඩ කැවිම අනර්ඝයි විශිෂ්ඨයි කියන්ඩ වචන නැති තරම් මම මේ එක දිගටම අහන 4වෙනි කතාව ඉයේ ඉදන් අහන්ඩ ගත්තේ දැන් ඇබ්බැහි වෙලා කිව්වොත් හරි දිගටම කරගෙන යන්ඩ. කියන්ඩ අඩුපාඩුවක් නැ ඇත්තටම තව හඩ නලුවන් යොදාගත්තොත් තවත් ලස්සන වෙයි ඔබ සැබෑම දක්ශයෙක් සහෝදරි පුලුවන්නම් එකම පසුතලය නැතිව විවිද පසුතල යොදාගත්තනම් තවත් ලස්සන වෙයි කතාව ගලාගෙන යන අතරතුර පසුතල මාරු වෙන විදිහට යෙදුවනම් තවත් හොද වෙයි කියලා හිතෙනවා සුභ පතනවා හදවතින්ම සහෝදරි ඉදිරියටම යන්ඩ තවත් ගොඩ දෙනෙක් එකතුවෙයි ඔබගේ මේ විශිෂ්ඨ ණිර්මානයන් සමග ❤❤❤❤❤

  • @kethakinugawela7755
    @kethakinugawela7755 9 місяців тому +31

    රාළ කතාව කියන්නෙ පුදුමාකාර ලස්සන කතාවක්.😍😍😍😍😍😍

  • @SihinaSathsara-y4f
    @SihinaSathsara-y4f 9 місяців тому +79

    රාල මාමාට ආස අය like 🎉🎉 කරන්න 😢😢🎉🎉😂 please 😢😢

  • @Niroshanikumari707
    @Niroshanikumari707 9 місяців тому +4

    වාව් අද රාළ ගුරුන්නාන්සේගේ කතාවක්..ස්තූතියි ඔයාට ගොඩාක් .උතුම් තෙරුවණ් සරණයි ..සුපිරියි..ඉතින්.ආදරෙයි 🙏🥰🥰🥰🩷🩷

  • @prabasheranga5101
    @prabasheranga5101 9 місяців тому +6

    Ammo api balan hitiye රාල ගුරුන්නාන්සේගේ kathawak enakan 😊❤

  • @madushikawewal2372
    @madushikawewal2372 9 місяців тому +6

    නංගී මැනික ආදරෙයි රත්තරන් මගෙ මැනිකට සියළුම දෙවියන්ගෙ පිහිටයි රත්තරන් ♥️♥️♥️♥️♥️

  • @shewinadom
    @shewinadom 9 місяців тому +7

    පට්ට ගැම්මක් නෙද?
    බබුන්ට.❤
    බබුන්ට කැමති ආය ලයික් එකක් 😊
    රාල ගුරුන්න සෙට කැමති අය ලයික එකක්😊

  • @dinushshehan599
    @dinushshehan599 9 місяців тому +4

    රාළ ගුරුන්නාන්සේගේ කතා ටික ආයේත් මුල ඉදන් බල බල ඉන්නකොට මේ නොටිෆිකේශන් එක ආවහම දැනුන සතුට.❤😊

  • @DinushaBatagalla
    @DinushaBatagalla 3 місяці тому +1

    දැන් නම් ඇබ්බැහි වෙලා හොදෙ ඔයාගෙ කතාවලට❤❤❤❤❤

  • @shehaniomaya3143
    @shehaniomaya3143 9 місяців тому +5

    කතාවක් තිබුනනම් හොදයි කියලා හිතුවා විතරයි ❤thanks akke අපිට දිගටම කතා ගේනවට , ගොඩාක් මහන්සි වෙනවා කියලා දන්නවා ඒ නිසා comment එකක් නොදා යන්න හිතෙන්නෙම නෑ ඒ මහන්සියට , 3n ghost අපේ හොල්මන් අක්කට ගොඩාක් ආදරෙයි ❤😍

  • @dulanjanaperis9835
    @dulanjanaperis9835 9 місяців тому +1

    මෙ අක්කි බබො සුපිරි සීන් එකක් තියෙ අපෙ ගමෙ උන එකක් පැයක් වත් කියතැහැකි කතාව සෙට් කරල දාමු

  • @Comary2022
    @Comary2022 9 місяців тому +8

    මමයි දැක්කේ ඉස්සෙල්ලාම ..❤️❤️

  • @bhashithavimukthi8166
    @bhashithavimukthi8166 9 місяців тому +2

    ආසාවෙන්ම අහන කතාව❤❤❤❤❤❤.
    රාළ ගුරුන්නාන්සෙ මාමා එනකං බලාගෙන හිටියෙ අක්කෙ.ඔයාට thanks ❤😊

  • @kumare7090
    @kumare7090 9 місяців тому +5

    රාමදාන් මාසයේ නිදිමරාන වැඩ නරන ගමන් මැණිකේ කතාව අහනව කටාර් එකේ ඉදන්❤❤❤❤❤❤❤❤❤

  • @shewinadom
    @shewinadom 9 місяців тому +7

    මම කැමතියි මෙ එපිසොඩ් එකෙ කැමති චරිත👇
    🔸රාල ගුරුන්නාන්සේ
    🔸බබුන්
    🔸බංගිරි
    🔸සිමියොම්
    මේ අයට කැමති අය
    👍 එකක් දාන්යන්න
    අනෙ දාන්න හොදෙ😃❤️

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 9 місяців тому +10

    නගා.ඔයාගේ.දෙබස්.හරිම.අපූරැයි❤❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  9 місяців тому

      Thank you ❤,, mama kiwuwata liyanne sadhu

  • @amilamaduwanthi774
    @amilamaduwanthi774 9 місяців тому +6

    රාල ගුරුන්නාන්සෙ ගෙ කතාවක් එනකන් බලන් හිටියෙ අපි ❤❤❤

  • @W.SebastiyanFeranando-fq7yx
    @W.SebastiyanFeranando-fq7yx 9 місяців тому +1

    ඉලග කතාව ඉක්මනටම ඔනෙහ් අක්කේ තෙරැවන් සරණයි

  • @grnethmi66
    @grnethmi66 9 місяців тому +2

    Akkage katha walata mn adict wela inne 😊 supiri ❤ mn godakma asa mahasonage katha walata

  • @ErandiVlog5312
    @ErandiVlog5312 9 місяців тому +10

    ඔන්න එහෙනම් අපේ කෙල්ලෝ දෙන්නාට පින්සිදු වෙන්න රාල මාමණ්ඩිය බැහැදැකීමට ගියානේ බක්මහ නැකතට කිරා ආතාටයි බබාගුරුන්නාන්සේටයි අර දරු පැටවු ටිකටයි කැවිලි පෙවිලිටිකක් අරන් ඒපැත්තේ කරක් ගහලා එමු මිනිහා මෙලහකටත් මොනවා කරගෙනද දන්නේ නෑ පොඩ්ඩක් හොයලා බලමු ඒවා යුතුකම් නොවේයෑ 😊😊❤️❤️

    • @3NGhost
      @3NGhost  9 місяців тому +2

      aniwaryen yamu yamu

    • @ErandiVlog5312
      @ErandiVlog5312 9 місяців тому +1

      ❤️❤️❤️😊😊😊

  • @prasannakumara130
    @prasannakumara130 9 місяців тому +2

    Hari lassanai akke oya wada satahana karana vidiha .teruwan saranai oyata

  • @swethanilu497
    @swethanilu497 7 місяців тому +1

    හරිම ලස්සනයි කතාව ❤❤❤❤❤

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 9 місяців тому +2

    කතාව වගේම හසුරුවන විදියත් සුපිරි 🎉🎉🎉 නගා❤❤
    ජය වේවා නගාට 🥰🌹

    • @3NGhost
      @3NGhost  9 місяців тому

      Thank you ❤ akko

  • @pathumpasindu4372
    @pathumpasindu4372 9 місяців тому +2

    අක්කා මේ කතාව දානකන් බලන් හිටියෙ .. ආදරෙයි 💗 බුදුසරනයි

  • @mosespereira9117
    @mosespereira9117 9 місяців тому +1

    One of the best Rala Gurunnanse stories so far. Superb. Thank you so much.

    • @3NGhost
      @3NGhost  9 місяців тому +1

      Glad you liked it

  • @Savi-t3d
    @Savi-t3d 9 місяців тому +1

    අම්මෝ කතාවක් දාලා ඒකත් මයෙ ප්‍රාණ සම රාළ ගුරුන්නාන්සෙ මාමාගෙ 😍😍ආඩලෙයි ඈ...... ගොඩක් මයෙ අක්කන්ඩිට❤❤❤❤

  • @shashikadarmappriya3071
    @shashikadarmappriya3071 9 місяців тому +1

    Akkatath p sadutath thank you kathawak ikmanin dammata dennama parissamin inna ❤❤❤❤

  • @DananjayaLakshan-kr1pd
    @DananjayaLakshan-kr1pd 9 місяців тому +2

    අදත් හැමදාම වගෙ ලස්සනයි අක්කිගෙ කතාව 😘😘

    • @3NGhost
      @3NGhost  9 місяців тому

      Thank you ❤

  • @NimanthaFernando-im6bo
    @NimanthaFernando-im6bo 9 місяців тому +2

    සදු අක්කා මම මෙතෙක් අහපු කතා වලින් විශිෂ්ටම කතාව මේක. "මයේ අයියනායක දෙවිහාමුදුරුවන්ගේ දිෂ්ටි බැල්ම "

  • @BandaraHerath-nz1pw
    @BandaraHerath-nz1pw 9 місяців тому

    ආසාවෙන් කතාව ඇවුවා.හරිම
    ලස්සන කතාවක් රාල ගුරුන්නාන්සේනේ.ආයි දෙකක්
    නෑ..ඉක්මනින්ම කතාවක් දන්න
    හොදේ ..ජය වේවා ඔයාට

  • @ruchirasathsarawijayarathn1018
    @ruchirasathsarawijayarathn1018 9 місяців тому +1

    හෙන ගැම්මට අහන එකම හොල්මන් වීඩියෝ එක රාලගුරුන්නාසෙගෙ වීඩියෝ එක ❤️🔥🔥

  • @Asahnashan
    @Asahnashan 6 місяців тому

    සුපිරි කතාවක් අයෙත් මෙ වගෙකත ඔනෙ කතව ලස්සනට කියනවඔය 9:26 අක්කෙ දෙවිපිහිටයි

  • @nilukanilmini1456
    @nilukanilmini1456 9 місяців тому +1

    ,බැදීම් කියන්නෙම දුකට කියන තව නමක් නංගී ගොඩාක් පින් ඔයාට🎉🎉❤❤

  • @JanandaratbneJayasinghearachic
    @JanandaratbneJayasinghearachic 9 місяців тому +1

    ඇත්තමයි හරිම හොදට අගේට කතාව කියනවා අහන්න අහන්න ආසයි 👍🌷💗🌟❤️👌

    • @3NGhost
      @3NGhost  9 місяців тому +1

      Thank you ❤

  • @HarshaniMaduwanthi-bp7jk
    @HarshaniMaduwanthi-bp7jk 9 місяців тому +3

    Firat like eka magen ❤ onna

    • @3NGhost
      @3NGhost  9 місяців тому

      Thank you ❤

  • @AyeshaAyesha-l3b
    @AyeshaAyesha-l3b 9 місяців тому +1

    ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි ලස්සනයි ආදරේයි ගොඩක් ❤❤❤❤

  • @MacPsasi
    @MacPsasi 5 місяців тому +1

    රාල ගුරුන්නාන්සේ , බබුන් වගේ සාදරනේ කොරන්ට මටත් ගුරුකම් ඉගන ගනට ඕනෑ බුදුන්ගේ සරනින් ❤️

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 9 місяців тому

    අම්මෝ notification එක දැක්කම දැනුනු සතුට 😊...3n ghost කියන්නෙත් ඇබ්බැහියක් තමයි ඉතිං...💖💕💖💕💖

  • @හෂිලදෙවුරංග
    @හෂිලදෙවුරංග 9 місяців тому

    අප්ලෝඩ් වෙන හැම කතාවක් අතරින්ම මගේ හිතට දැනුණු එකම කථාව රාළ ගුරුන්නාන්සේ මාමගේ කථාව ❤❤❤

  • @menudhananjana7053
    @menudhananjana7053 9 місяців тому +3

    Mahasonage kathawak dannko akke ❤❤

  • @ksandunthilaka5439
    @ksandunthilaka5439 9 місяців тому +1

    Kathawa balanda issara godak sthuthi ralagurunnanse kathawak demmatha
    Budusaranai Kkiyo parissamin inda navy mlli sandun

  • @mishashamali1804
    @mishashamali1804 9 місяців тому

    මම මෙ දවස් ටිකෙ ඉන්නෙ මාර අවුලෙන්. ඇත්තටම ඔයාගේ රාල ගුරුන්නාන්සේ වගේ ම අනෙක් හැම කතාවක් ම මගේ හිත මොහොතකට සන්සුන් කරනවා ❤

  • @TharuTharu-s4j
    @TharuTharu-s4j 6 місяців тому

    මම නම් හරිම ආසාවෙන් අහන්නෙ මෙ අක්කිගෙ කතා ❤

  • @EuEr-qp6gb
    @EuEr-qp6gb 9 місяців тому +1

    මේ කතවත් සුපිරි අක්කේ😊

  • @sahanmagalla3967
    @sahanmagalla3967 9 місяців тому +1

    සුපිරි කතාවක් තමයි තවත්❤️

  • @pramitharandika9786
    @pramitharandika9786 9 місяців тому +1

    Tnxx sadu ❤😊 රාළ මාමා kiynne ... brnd ekak ❤️🤗

  • @VikashShavunx-fn5qo
    @VikashShavunx-fn5qo 9 місяців тому +1

    Ammoo gammak thama ithin ralage ekak enakan balan idiye parakkui habai ❤️

  • @christinehenderling7666
    @christinehenderling7666 9 місяців тому +3

    ආආආ හරියට හරි
    මම මුල ඉදලම හිතපුදෙ නොකියා කිවිිවා.
    බබුන් කියන්නේ රාල ගුරැන්නාසෙගෙ අප්පොචිිචා 😂😂😂🎉 👏👏👏

  • @thilinadilshan3350
    @thilinadilshan3350 9 місяців тому +1

    අනෙ අද මරු අනෙ මේ අක්කේ බාබා ගුරුන්නාසෙගෙ කතාවකුත් ඔනා ❤😘😘

    • @3NGhost
      @3NGhost  9 місяців тому

      idiriyedi dennamko

  • @සාදසාවි-ඡ7ථ
    @සාදසාවි-ඡ7ථ 9 місяців тому

    කතාව අහගේන වැඩ මං කතාව හරිම ලස්සනයි ස්තුතියි මැණික ❤

  • @shehanshirantha8379
    @shehanshirantha8379 9 місяців тому +2

    අද නම් ආසම කතාවක් මැණිකේ අක්කේ ❤❤❤❤❤👻👻👻👻👻👻👻

  • @sheebami7088
    @sheebami7088 9 місяців тому +1

    Wow 👌 yes 👏
    Thank 😊 u dear
    May God bless 🙌 u dear
    May God protect u and your team 🙏 ❤️
    Blessings 🙌 from 🇧🇭

  • @KalhariPerera-jl8so
    @KalhariPerera-jl8so 9 місяців тому +1

    Athi yanthan rala gurunnansege kathawak awa THANK YOU AKKI ❤

  • @Inokadamayanthe-mh9rf
    @Inokadamayanthe-mh9rf 9 місяців тому +1

    Akkeyoo Suda alut aurudak wewa oyage Kata Hana walawak nha at man niwaduwak labunam htiyama oyage kata ahanawa oyata godak adrei budu saranai manika

    • @3NGhost
      @3NGhost  9 місяців тому

      esema wewa oyatath

  • @kumariepathma108
    @kumariepathma108 9 місяців тому +1

    Man noselwe eka allema kathawaehuwa obata bohoma sthutie ❤❤

  • @sanitasanita7662
    @sanitasanita7662 9 місяців тому +4

    අමි.ෙමා්..මාර..සතුටුය..ෙනා්න්බි..අරින..ෙවලා.ෙවි..ෙපා්න්අතට.අතට.අරන්..බලන.ෙකාට..කතාව..අැවිත්..මහන්සියත්..ගියා..අාද.ෙරයි..❤❤

  • @MobileClassic-rn7qt
    @MobileClassic-rn7qt 9 місяців тому +1

    ❤❤❤hugak lassanae kathawa oyata budu saranae❤❤❤

  • @oman1735
    @oman1735 9 місяців тому

    නියමයි සුපිරියක් ආසාවෙ බැ රාල මාමගෙ කතා වලට💗🥰

  • @RashanaBowatta
    @RashanaBowatta 9 місяців тому +1

    බොහොම ස්තුතියි අක්කෙ . දවස් ගැන ගැන හිටියෙ රළ ගුරුන්නාන්සෙගෙ කතව දනකන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @arunadilshan5408
    @arunadilshan5408 9 місяців тому +1

    අම්මෝ ගොඩ දවසකින් අහන්න ආස කෙනාගේ කතාව රාළ ගුරුන්නාන්සේ ❤❤❤❤❤

  • @adaharayas8186
    @adaharayas8186 9 місяців тому +2

    ෂා අදත් කතාව දිගයි මරු , 🌹 මේ මල ඔයාට මගෙන්

    • @3NGhost
      @3NGhost  9 місяців тому

      Thank you ❤

  • @nuwandassanayake4367
    @nuwandassanayake4367 9 місяців тому +1

    කතාව දානකන්ම බලන් හිටියෙ කියල නිම කරන්න බැරි සතුටක් තියෙන්නෙ. කාසි වලට මනුස්සකම විකිණෙන කාලෙක එ දෙව අදහස් තියෙන චරිතයි නියමම මනුස්ස කමටයි ආත්ම වලටයි එ පිිනම ඇති මෙ සසරෙන් එතෙර වන්න. ඔවුන් කෙරෙ සහ නිරො, සදු ඔබ දෙපළ කෙරෙත් ලොකු ⁣ ගෞරවයක් හිතට එන්නෙ. මෙ කැප විමට හිස නමා ආචාර කරනවා. කවරෙකු හො මොනයමි දෙයක් කිව කලත් සමාජයෙ යහපත් විදිහට ජිවත් වෙයන් යන්න කියන අදහසම වටිනව. ඉන්නකන් පමිපොරි ගැහුවට මැරැනම හොද ආත්මෙකට යන්න පින් ටිකක් මා වෙනුවෙන් කරපන් කියලා දරැවෙකුගෙන් නැයෙක්ගෙන් ඉල්ල ගන්න අඩාවැටෙන්නවත් බැරි වෙන ආත්මවලත් ඉන්න ආත්මත් තියෙනවා හඩා වැටෙන. එ නිසා යහපත්ව ජිවත් වෙන්න ඔන බව නිතර සිහි කරගන්න එක හොඳයි. ඔබ දෙපලටත් සැමදා මෙන්ම ජිවිතෙ ජය පතමින් තවතින්නමි. බුදුසරණයි ! ♥️👍

    • @3NGhost
      @3NGhost  9 місяців тому

      lassana cmnt ekak,Thank you ❤

  • @Ashibagya-r3p
    @Ashibagya-r3p 7 місяців тому +1

    රාල ගුරුන්නාන්සෙගෙ කතා නම් හැමදාම උනත් බලන්න පුලුවන්.

  • @WijesinghaVijitha
    @WijesinghaVijitha 5 місяців тому +2

    අපේ හෙළබිම උරුමය රැක ගත‍් අපේ රටේ මහා යතිවරුන්ගේ උපන් හපන්කම් ❤❤❤❤

  • @savindufernando6229
    @savindufernando6229 9 місяців тому +1

    පලවෙනි comment එක මගෙ ❤️❤️❤️❤️
    අදරේයි අක්කේ ❤️ budusarani ❤️ jesus phitai ❤️ Dubai 🇦🇪 mama 🇱🇰

  • @SriyaniBandara-h5m
    @SriyaniBandara-h5m 9 місяців тому +1

    Ada kathawa digai....lassanai...sathtui oooon aaaaa❤❤❤❤❤❤❤

  • @chamilaishanthi6200
    @chamilaishanthi6200 9 місяців тому

    Thank you Thank you ayeth rala gurunnasege kathawak❤❤❤❤

  • @thanujalakmali4439
    @thanujalakmali4439 9 місяців тому +1

    සුපිරි හොදේ ❤ ලස්සනයි ගොඩාක් ❤❤❤

  • @lahiruprasad1173
    @lahiruprasad1173 9 місяців тому

    අද කතාවත් සුපිරි ❤නියමයි❤❤පට්ට❤❤තවත් මේ වගේ ලස්සන කතාවක් ඉක්මනින් ඕන .thanks ඔයාට ❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  9 місяців тому

      Thank you ❤

  • @dasun8365
    @dasun8365 9 місяців тому +2

    After long time RALA GURUNNANSE is back ❤❤❤❤❤❤❤❤

  • @laylakaram5007
    @laylakaram5007 9 місяців тому +1

    3 N ඔයාට දළදා සමිදු සරණයි බොහෝම පිං

  • @Thrishala97
    @Thrishala97 9 місяців тому

    මාර සතුටක් හිතට ආවේ අලුත් කතාව දැක්කම ❤️

  • @nethmimaheshika3340
    @nethmimaheshika3340 9 місяців тому +1

    කතාවන්ම් මරු අක්කි

    • @3NGhost
      @3NGhost  9 місяців тому +1

      Thank you ❤

  • @SurangaSampro
    @SurangaSampro 9 місяців тому +1

    Rala gurunnansege katava danakan balan hitiye tank you❤❤❤❤

  • @chamudithagimhan6428
    @chamudithagimhan6428 9 місяців тому +1

    ඔයා කතාවක් කියන හැටි බලන්න ආසයි

  • @isuruudayakumara9179
    @isuruudayakumara9179 9 місяців тому

    lassanai sadhu akke kathawa.masekata katha aduma thunakwath dannako rala gurun wahansege