Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපිට 2025 අවුරැද්ද අපල උපදා වලින් බේරිලා අනාගතය සරැ කරගන්න පිලියම් කියාදෙනවට බොහොම ස්තුතියි මමත් ධනු ලග්න හිමියෙක් මැදපෙරදිග දුක් විදිනවා. දෙයියන්ගේ නාමෙන් ලබන අවුරැද්දවත් හොද උනොත් හොදයි ගෙයක් ගන්න හිතා ගෙන රට ආවේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඒක කරගන්න ලැබුනොත් ඇතිඔබතුමාට බොහොම පින් සිද්ධ වෙනවා ජිවිතය තේරැම් අරගෙන ජිවත් වෙන්නකියා දුන්නට
2014 ඉදල 2024දක්ව වසර 10 මැරුනෙ නැති ටික විතරය්..දනු ලග්නය ට ත් සියලු දෙනටමත් නව වසර සුබ වෙවා
හරියටම කිව්වා .ස්තුතියි
ස්තුතියි මහත්මයා...ඔබටත් පවුලේ සැමටත් සියලු පැතුම් ඉටුවන නීරෝගීමත් වාසනාවන්ත නව වසරක් උදා වේවා....ඔබ කරන මේ සේවාව නිසා අපි අපේ සිත් සනසගන්නවා...ශක්තිමත් වෙනවා...එ් පින ඔබට නිර්වානාවබෝධය පිණිස හේතු වේවා වාසනා වේවා....අාදරණීය. විශ්වයට ස්තුතියි...
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.මම හැමදාමත් ආසාවෙන් අහණ මේ ඔබතුමාගේ පලාඵල කථනයට අදත් සවන් දුන්නා. වත් පිළිවෙත්නොකළත් මේ ටික ඇසීමෙන්ම හදවතේ විශාල ප්‍රීතියක් ඇතිවෙනවා. මාසේම ජීවත්වෙන්නට ඒ ප්‍රීතියය ඇති.නමුත් නිරන්තරව ම ආගම දහමෙහි යෙදෙනවා. ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගෙවනවා. ධනු ලග්නයෙන් උපත ලබා ඔය කියපු ග්‍රහ මාරුව අපල උපද්‍රව සෙනසුරු ඒ රාෂ්ටක සියල්ලටම මුහුණ දීලා ඒත් හරිම ප්‍රීතියෙන් සතුටෙන් ජීවිතය ගෙව්වා. ඔබේ පලාඵල කථනයට ප්‍රථමයෙන් සවන් දුන්නට පස්සේ ඉදිරියේ ගත කිරීමේ සැලැස්ම මගේ හිතේම සටහන් වෙනවා. ඉතින් කරදරයක් නැතුව මම හැමදාම හොඳින් ජීවත් වුණා කියලා මම ආත්ම තෘප්තියකින් ප්‍රකාශ කරනවා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. විශ්ව ශක්තියේ ආකර්ෂණීය පිහිට ඔබතුමාට නොඅඩුවලැබේවා! හැමදාම ඔබේ වැඩසටහන ෆේස්බුක් දමන්න .මම අනිවාර්යයෙන් කියවනවා. ඒ අනුව හරි සාර්ථක ජීවිතයක් ගෙවනවා.
Hariyatama hari math danu lagne obata pin
❤Ane dan hari hariyannama one appa.
Mga.putha.upan.denaya.1981.12.25.mayat.loku......kardaraya.wala.aknesa.......mata.udauwa.karnna.t.no...danna.puluwa 22:35 22:54
Akenma goda yanna ona
ස්තුතියි ඔබට.බුදු සරණයි !
පිළියම් විනාඩි 33..00 සිට .....
Sirawatama
ස්තුති ඔබතුමාට..🙏
Oba tumata godak pin 2023 wenakota maha paratama watuna
තෙරුවන් සරණයි ඔබ තුමා ට...
Mata nam 100%1000❤
Hariyat hari 2014 idan tibba hama deyakma 2025 nidahas wenna puluwan kiyal mat danenawa hodak stuti oba tumat ❤❤❤🙏🙏🙏
මමත් ධනු.හැම අවුරුද්දේ ම කිව්වෙ.මට කිරියෙන් පැනියෙන් ඉතිරෙන.කාලයක්. කියලා. වස්තු ලාභ ඇති කියල.මන් හැමදාම උදේට බුදුන්ට දෙවියන්ට වැදල ඉල්ලනව.එ දේවල් සාර්තක කරල දෙන්න කියලා.නමුත්. ඇතිවුන ලබ්බක් නෑ.අතේ සතේ නැතුව හිගන්න වගෙ ඉන්නෙ.
Thank you❤
Sthuthi obathumata
ලබන්නා වු නව වසර සුබම සුබ නව වසරක් වෙිිවා
මම ධනු ලග්නෙ ,,,,කඩයක් හදාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා,,,ඒකට 2025 මුල් කාලෙ සුභද,,,
Hariyatama kiwa ❤️
ස්තුතියි
Budusaranai ❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏
First❤
Athama athai mamath dhanu
Matath hithuwewath nathi karadara godak wela thiyene hodak wei kiyla hithanwa labanawu nawa wasara
🙏🇰🇼🇱🇰
Obathuma kiwa hari mahathmaya pahu gya kalayama bohoma kada watuna manasin hitiye.job eka nathi una,asawen hitapu degree eka karanna bari una,gena gena mangala yojanawa kadila gya,amma asaneepa una,arthika prashna nosahena dewal.hira wela wage hitiye.obathuma kiwa wge pirith tika ahanawa.manasa hadannema kammeli kamen inna.kadawatila inna.kohoma hari gedara ayageth udaw ekka dn tika tika dewal purudu wenawa
🎉🎉🎉
May mase mage ammawa gannawa mama enna ratata. Amathara viyadam mokuth ne etapasse. May masen passe mage jivithe loku wenasak wei.
Hariyatama kiwwa ❤
Eththa karanak nam mageth thiyenawa weda kal dana eka .
මකර ලග්නය ගැනත් කියන්න.🙏
Kuja 1 kotuwe nam, sandu 7, Danu lagnya nam keseda 🙏🏻
Hamoma bisnues karanne nane danu lagne podi lamai nadda
❤
3 16 pandara epadila tiyanna monawada karanna ona
Sthuthei
🎉🎉🎉🎉🎉🎉❤❤
Mn rata hitiye giya aurudde mn Europe yana me rate tibba ejancy yata sali banda mn ravatuna unta mn navata lankavata enva me maseNavata mta videsa ratakata hoda padiyata yana labeva kiya partana karanava mta geyak hada gana ona
Mama aurudu kipayak palapala ahanava thni booru
අනේ මගේ කටින් කියන ඒවා ගොඩක් ඒවා ඒ විදිහටම වෙනවා. සාපයක් හරි හිත රිදිලා උනොත් ඒ කෙනාට ඒ චේ වෙනවා. මන් කියන ඒවා ඒ විදිහටම වෙනවා. මටත් හිතා ගන්න බෑ. හස්බන් වැඩක් කරන්න කලින් දැන් මලේ කටින් මොනවහරිම කියවගන්නවා. එයත් දන්නවා මගේ කට ගැන😅
Api ravatila
Mage lagnaya samaharu kiyanawa makara kiya. Samaharu kiyanawa danu kiyala.meka hariyatama denaganne kohomada mahathmaya?
Danu always unacceptable . Forever . For me .
අද මකර ලග්නය දානවදෝ
🎉🌟💐💪👍🌟❤💯
2012 idala puduma dukak widinne
අනේ මන්දා අවුරුදු දෙකක ඉදන් හොඳ ම අවුරුද්ද කියලා මේවා අහනවා විතරයි. ඇති හොඳක් නම් තවම වුණේ නෑ 😑
මට ආදරෙ උරුමය ඇත්තෙම නැහැ හරි පුදුමයි
Pauu
🙏🙏🙏🌹
දනු ලක්නයේ ගුරු 1 අයට
අනේ මන්දා කවදා හරියයිද.මහන වෙන්න යන්නත් පරිසරය හැදෙන්නේ නෑ
😢😢😢
ස්තුතියි ඔබතුමාට. 🙏 බුදු සරණයි.
ස්තුතියි 🙏
❤❤🙏🙏
ස්තුතියි 🙏🙏
අපිට 2025 අවුරැද්ද අපල උපදා වලින් බේරිලා අනාගතය සරැ කරගන්න පිලියම් කියාදෙනවට බොහොම ස්තුතියි මමත් ධනු ලග්න හිමියෙක් මැදපෙරදිග දුක් විදිනවා. දෙයියන්ගේ නාමෙන් ලබන අවුරැද්දවත් හොද උනොත් හොදයි ගෙයක් ගන්න හිතා ගෙන රට ආවේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඒක කරගන්න ලැබුනොත් ඇතිඔබතුමාට බොහොම පින් සිද්ධ වෙනවා ජිවිතය තේරැම් අරගෙන ජිවත් වෙන්නකියා දුන්නට
2014 ඉදල 2024දක්ව වසර 10 මැරුනෙ නැති ටික විතරය්..දනු ලග්නය ට ත් සියලු දෙනටමත් නව වසර සුබ වෙවා
හරියටම කිව්වා .ස්තුතියි
ස්තුතියි මහත්මයා...ඔබටත් පවුලේ සැමටත් සියලු පැතුම් ඉටුවන නීරෝගීමත් වාසනාවන්ත නව වසරක් උදා වේවා....ඔබ කරන මේ සේවාව නිසා අපි අපේ සිත් සනසගන්නවා...ශක්තිමත් වෙනවා...එ් පින ඔබට නිර්වානාවබෝධය පිණිස හේතු වේවා වාසනා වේවා....අාදරණීය. විශ්වයට ස්තුතියි...
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.
මම හැමදාමත් ආසාවෙන් අහණ මේ ඔබතුමාගේ පලාඵල කථනය
ට අදත් සවන් දුන්නා. වත් පිළිවෙත්නොකළත් මේ ටික ඇසීමෙන්ම හදවතේ විශාල ප්‍රීතියක් ඇතිවෙනවා. මාසේම ජීවත්වෙන්නට ඒ ප්‍රීතියය ඇති.
නමුත් නිරන්තරව ම ආගම දහමෙහි යෙදෙනවා. ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගෙවනවා. ධනු ලග්නයෙන් උපත ලබා ඔය කියපු ග්‍රහ මාරුව අපල උපද්‍රව සෙනසුරු ඒ රාෂ්ටක සියල්ලටම මුහුණ දීලා ඒත් හරිම ප්‍රීතියෙන් සතුටෙන් ජීවිතය ගෙව්වා. ඔබේ පලාඵල කථනයට ප්‍රථමයෙන් සවන් දුන්නට පස්සේ ඉදිරියේ ගත කිරීමේ සැලැස්ම මගේ හිතේම සටහන් වෙනවා. ඉතින් කරදරයක් නැතුව මම හැමදාම හොඳින් ජීවත් වුණා කියලා මම ආත්ම තෘප්තියකින් ප්‍රකාශ කරනවා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. විශ්ව ශක්තියේ ආකර්ෂණීය පිහිට ඔබතුමාට නොඅඩුවලැබේවා! හැමදාම ඔබේ වැඩසටහන ෆේස්බුක් දමන්න .මම අනිවාර්යයෙන් කියවනවා. ඒ අනුව හරි සාර්ථක ජීවිතයක් ගෙවනවා.
Hariyatama hari math danu lagne obata pin
❤Ane dan hari hariyannama one appa.
Mga.putha.upan.denaya.1981.12.25.mayat.loku......kardaraya.wala.aknesa.......mata.udauwa.karnna.t.no...danna.puluwa 22:35 22:54
Akenma goda yanna ona
ස්තුතියි ඔබට.බුදු සරණයි !
පිළියම් විනාඩි 33..00 සිට .....
Sirawatama
ස්තුති ඔබතුමාට..🙏
Oba tumata godak pin 2023 wenakota maha paratama watuna
තෙරුවන් සරණයි ඔබ තුමා ට...
Mata nam 100%1000❤
Hariyat hari 2014 idan tibba hama deyakma 2025 nidahas wenna puluwan kiyal mat danenawa hodak stuti oba tumat ❤❤❤🙏🙏🙏
මමත් ධනු.හැම අවුරුද්දේ ම කිව්වෙ.මට කිරියෙන් පැනියෙන් ඉතිරෙන.කාලයක්. කියලා. වස්තු ලාභ ඇති කියල.මන් හැමදාම උදේට බුදුන්ට දෙවියන්ට වැදල ඉල්ලනව.එ දේවල් සාර්තක කරල දෙන්න කියලා.නමුත්. ඇතිවුන ලබ්බක් නෑ.අතේ සතේ නැතුව හිගන්න වගෙ ඉන්නෙ.
Thank you❤
Sthuthi obathumata
ලබන්නා වු නව වසර සුබම සුබ නව වසරක් වෙිිවා
මම ධනු ලග්නෙ ,,,,කඩයක් හදාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා,,,ඒකට 2025 මුල් කාලෙ සුභද,,,
Hariyatama kiwa ❤️
ස්තුතියි
Budusaranai ❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏
First❤
Athama athai mamath dhanu
Matath hithuwewath nathi karadara godak wela thiyene hodak wei kiyla hithanwa labanawu nawa wasara
🙏🇰🇼🇱🇰
Obathuma kiwa hari mahathmaya pahu gya kalayama bohoma kada watuna manasin hitiye.job eka nathi una,asawen hitapu degree eka karanna bari una,gena gena mangala yojanawa kadila gya,amma asaneepa una,arthika prashna nosahena dewal.hira wela wage hitiye.obathuma kiwa wge pirith tika ahanawa.manasa hadannema kammeli kamen inna.kadawatila inna.kohoma hari gedara ayageth udaw ekka dn tika tika dewal purudu wenawa
🎉🎉🎉
May mase mage ammawa gannawa mama enna ratata. Amathara viyadam mokuth ne etapasse. May masen passe mage jivithe loku wenasak wei.
Hariyatama kiwwa ❤
Eththa karanak nam mageth thiyenawa weda kal dana eka .
මකර ලග්නය ගැනත් කියන්න.🙏
Kuja 1 kotuwe nam, sandu 7, Danu lagnya nam keseda 🙏🏻
Hamoma bisnues karanne nane danu lagne podi lamai nadda
❤
3 16 pandara epadila tiyanna monawada karanna ona
Sthuthei
🎉🎉🎉🎉🎉🎉❤❤
Mn rata hitiye giya aurudde mn Europe yana me rate tibba ejancy yata sali banda mn ravatuna unta mn navata lankavata enva me mase
Navata mta videsa ratakata hoda padiyata yana labeva kiya partana karanava mta geyak hada gana ona