දුකෙන්ද? එපාවෙලාද? අඩනවද? ‍ මොලයේ දිවැස් ගුණය අදුනාගනිමු | අභියෝග අභිප්‍රේරණයේ අභිවෘද්ධියේ අභිමංසල

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 13

  • @kishariimeshani651
    @kishariimeshani651 25 днів тому

    සර්ගේ මායාකාරී වචන අහන්න ලැබීම ගැන හුගාක් සතුටුයි සර්..ඔබතුමාටත් ඔබතුමාගේ ගුරුවරුන්ටත්..කාර්‍ය මණ්ඩලයේ හැමටත් යහපතක් මවේවා

  • @sumedapriyadarshani9942
    @sumedapriyadarshani9942 10 днів тому

    Isthuuthi sir.marama gammak tiyanawasirge wachana wala❤

  • @SilkyBaba
    @SilkyBaba 25 днів тому +2

    වැඩසටහන ගොඩක් හොඳයි.. අහන්න දකින්න කැමතියි. ඒ වුණත් මේ music එකත් එක්ක කනක් ඇ⁣හිලා නිදහසේ ඔබතුමාගේ කතාව අහගන්න නෑ. පුළුවන් නම් ලොකු උදව්වක් මේ කරදරයක් විදියට දැනෙන music එකට විකල්පයක් බලන්න. මේ music එකේ සද්දෙ නිසාම කොච්චර වැදගත් වුණත් බලන්න හිතෙන්නේ නෑ. ස්තූතියි ඔබතුමාට. වරදක් හිතන්න එපා.

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g 5 днів тому

    👍❤️🙏

  • @chamindakumara9647
    @chamindakumara9647 2 місяці тому +3

    ඔබතුමා කියන දේ හරියටම හරි සර් මහා ඉඩොරයකට පස්සෙ වැස්ස වැහැල වෙලිලා ගිය ගස් වැල් දලුදාන මල් පිපෙන වසන්ත කාලයක් එනවාමයි ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉🎉

  • @UdeniFdo-sk2wq
    @UdeniFdo-sk2wq Місяць тому +1

    ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @janakijayawardane8984
    @janakijayawardane8984 Місяць тому

    Thanks 🎉

  • @upulshanthakarunarathna6842
    @upulshanthakarunarathna6842 Місяць тому +1

    ස්තූතියි ඔබට❤

  • @NilukaAlmeda
    @NilukaAlmeda Місяць тому +1

    Thank you so much sir

  • @malanijayanthi6055
    @malanijayanthi6055 20 днів тому +1

    සර්ගෙ වීඩියෝ ගොඩක් හොඳයි අපි බලන්න කැමතියි නමුත් සර් මියුසික් එක නම් හොඳටම වැඩි 1:18

  • @lakmalijayasuriya3901
    @lakmalijayasuriya3901 2 роки тому

    Great sir 👍👍♥️♥️🌻🌻

  • @SamadiSandeepa-k5h
    @SamadiSandeepa-k5h 3 місяці тому

    Thanks sir❤

  • @dinusharathnayake3632
    @dinusharathnayake3632 3 роки тому

    🙏