ශක්ති විපර්යාසය | Eclipse Energy Update | New Beginning

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 29

  • @tvsinghetv141
    @tvsinghetv141  2 місяці тому

    For informations regarding Holistic Wellbeing and energy healing Workshops and courses to be held in the future - WhatsApp 0778840585
    1:1 consultations for the guidance of Twin Flames healing and spiritual awakening matters
    Telegram Channel
    t.me/+TK7xjhRJefQwNzll
    Telegram
    t.me/Miuru_ss
    My holistic well-being Programmes
    63bc5aa8c8500.site123.me/
    My store | Ebook - Body heals naturally and arts
    payhip.com/Miuruss

  • @NuwanNishantha-kx9rd
    @NuwanNishantha-kx9rd 2 місяці тому +2

    හරියට හරි කියන්න බැරි තරම් දේවල් ඇගට වෙනො. ඇග ඇතුලෙන් ගින්නක් වගේ දැනෙනව. දෙලොවක් අතර වගේ තමයි දැනෙන්නේ. අවශ්‍ය මොහොතකම මේ වීඩියෝ එක දැකීම ප්‍රාතිහාර්යක් වගේ ගොඩක් ස්තුතියි ❤️

  • @sheshyumihen9339
    @sheshyumihen9339 2 місяці тому +2

    මටත් වෙනසක් උනා,දැන් තමා හොද තත්වයට පත්වෙමින් ඉන්නෙ.ධර්මය තුලින් තමා යහපත් පැත්තට ආවෙ.
    මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවටත් මගේ ඉෂ්ඨ දෙවියන්ටත් සියලුම දේව දූතයන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏

  • @kumarioman3084
    @kumarioman3084 2 місяці тому

    විශ්ව මාතාවට ඉස්තුති ඉස්තුති ආදරණීය ඹ්බටත් ඉස්තුති දැනුවත් කරාට තෙරුවන් සරණයි 🙏🌷🌷💕

  • @prasangagamage1600
    @prasangagamage1600 2 місяці тому

    🙏🙏🙏🙏🌼🌼🌼

  • @shwethakavindi
    @shwethakavindi 2 місяці тому

    මේ ලක්ශන මට මේ දවස් වල ගොඩක් දැනුනා...මම හිතුවා ඇයි මේ මට වෙනසක් දැනෙන්නෙ කියලා එකපාර..මට ඒ ප්‍රශ්නෙට උත්තර ලැබුණා මේ video එකෙන්..ස්තූතියි මිස් ❤

  • @KumariKumari-rj8nj
    @KumariKumari-rj8nj 2 місяці тому

    මිස් ගොඩක් ස්තුති .❤❤❤🎉🎉🎉🙏🙏🙏🙏

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 2 місяці тому

    විශ්වයේ පවතින් නාවු සියලුම සක්තීන්ටත් විශ්ව මාතාවටත් ස්තුතියි 🙏🙏🙏

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 2 місяці тому

    ස්තූතියි ස්තූතියි ස්තුතියි විශ්වයට. මම මැද පෙරදිග. මට ලස්සන සුදු ම සුදු කුරුලු පිහාටු දෙකක් මාව හොයාගෙන ආවා මම නිදියන කාමරේ. මම ගොඩක් විශ්වය විශ්වාස කරනවා. මම් දිනපතා විශ්ව ස්තූතියි.. ලිපිය ලියනවා. තෙරුවන් සරණයි මිස් දිගාසිරි වේවා.. දැනුවත් කරාට හද. පිරි ස්තූතිය. ❤, 🙏

    • @niwanthiniwa5875
      @niwanthiniwa5875 2 місяці тому

      සුදු කුරුලු පිහාටු හම්බවෙන එකෙන් අදහස් වෙන්නෙ මොකක්ද

    • @MadhuMadhu-xy1or
      @MadhuMadhu-xy1or 2 місяці тому

      @@niwanthiniwa5875 සුබදෙයක් අනාගතේ දවසක. දියුණුවක්.

  • @sajjabro6495
    @sajjabro6495 2 місяці тому

    ❤🙏❤

  • @damienemy7244
    @damienemy7244 2 місяці тому

    ඇත්තටම මේ වෙනස මට හොදටම දැනුනා හැමදේම එපා වෙලා වගේ ජීවිතේ එපා වෙලා වගේ කිසිම දෙයක් කරගන්න ශක්තිය නෑ වගේ මලානික ගතිය ඇගට පන නෑ ඔබතුමිය කියන හැමදේම වෙනවා කෑම බීම පවා එපා වෙලා වෙලාවකට පිස්සු වගේ භාවනා කරන්න හිතෙනවා ඒත් ශක්තිය නෑ මොකද වෙන්නෙ කියල හිතාගන්න බැරුව හිටියෙ

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 2 місяці тому

    🙏🙏🙏🙏

  • @ThiliniShashika-v3q
    @ThiliniShashika-v3q Місяць тому

    Miss reiki healing video ekak dina kiyak bavitha karanna oneda

    • @tvsinghetv141
      @tvsinghetv141  Місяць тому

      @@ThiliniShashika-v3q සතියක් හෝ අඛණ්‌ඩව භාවිතා කිරීම වැදගත් ශක්තිය හොඳින් පිරිසිදු වීම සදහා, නමුත් තමන්ට අවශ්‍ය කාලයක් තමන්ගෙ අවශ්‍යතාවය අනුව භාවිතා කරන්න පුළුවන්

    • @ThiliniShashika-v3q
      @ThiliniShashika-v3q Місяць тому

      @@tvsinghetv141 bohoma isthuthi obathumiyata

    • @tvsinghetv141
      @tvsinghetv141  Місяць тому

      @@ThiliniShashika-v3q මගේ energy healing sessions Reiki නෙමෙයි, මම kundalini ශක්තිය භාවිතා කරලා කරන්නෙ (divine energy healing sessions)

    • @ThiliniShashika-v3q
      @ThiliniShashika-v3q Місяць тому

      @@tvsinghetv141 sambandawenne kohomada

    • @tvsinghetv141
      @tvsinghetv141  Місяць тому

      @@ThiliniShashika-v3q WhatsApp 077 8840585

  • @amindabandara8977
    @amindabandara8977 2 місяці тому

    Ane madam mamath kundalani awadi u kenek mata den me laksha a thiyenwa

  • @NjgjjXcdf
    @NjgjjXcdf 2 місяці тому

  • @YasanduGeenaka
    @YasanduGeenaka 2 місяці тому

    Mis kiyana hemadeyakma vage mata venava

  • @happytourselders5947
    @happytourselders5947 2 місяці тому +1

    Spiritual awakening and kundalini awakening අයට මේ සියලුම දේ දැනෙන්න පටන් ගන්නවා.තමා ආහාර පාන පවා ගන්න ඕනෙ ඇල්කලයින් දේවල් .

  • @janitheranga7252
    @janitheranga7252 2 місяці тому

    ඔය කියන එක හරි මේ දවස් වල enrgey බැහැල මනස රිනාත්මක වෙලා දැන් දවස් 3 ක ඉදල දැන්නම් සාමාන්‍ය තත්වයට පත්වෙලා තියෙන්නෙ

  • @amindabandara8977
    @amindabandara8977 2 місяці тому

    Medam mata nomal call akak ganna number akak denna godak pin

    • @tvsinghetv141
      @tvsinghetv141  2 місяці тому

      @@amindabandara8977 WhatsApp 077 8840585

  • @deepikasapuge6422
    @deepikasapuge6422 2 місяці тому

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @NjgjjXcdf
    @NjgjjXcdf 2 місяці тому