@@Skvideomission උඹ හරක una ta mama මොනවා කරන්න da අමිල කුමාර කිව්වේ dollar hanguwa කියලා A dollar එළියට danna පුළුවන් wai da boruwo අනුර ge ආණ්ඩුවක් තියන කොට Hangapu තැනක weeyo තමා කන්නේ Dan තේරුම් ගන්න පුළුවන් da හරක
Uganda sallith yanna athi plane eke. Hora thakkadi desapaluvo a maragayen lankave dollar tikath yavanna athi kiyala hithenava. Me venakota a salli venath rataval vala ayojanaya karalath athi
සිරස මේ සම්බන්ධ ව දිගටම කතා කරන්න අපි ට විශ්වාස ඔබයි💐
අමතක අයට මතක් කරා 👌 සිරස❤
සිරස ඔබට සිරස නමා ආචාර කරමී මගේ මව් රට වෙනුවෙන් කැප වෙන තරමටම
@@madusanka5635 මීට වඩා කැප උනා මුන් යුද්ධේ කාලෙ 🤌
සිරස සහ සියත කරන මෙහෙය කියලා නිම කරන්න බැහැ.ගොඩක් ඇස් ඇරෙන්න හේතුව මෙම මාධ්‍ය වලින් ඇත්ත හෙලි කරපු නිසයි
ස්තූතියි සිරස❤
👏👏👏👏නියමයි සිරස වැඩේ පටන් ගමු.අපේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලට සාධාරණයක් කරමු 💪💪💪💪💪💪💪💪
සිරස මරු , එකෙන්ම respect ❤️👍
පක්ශ බේද නැතුව නිවැරදවම ජනතාව වෙනුවෙන් හිටගත් එකම නාලිකාව ❤️
ඇත්ත දැන ගැනීමට අවශ්‍යයි. රටේ මහජන ධනය වෙනත් රටවලට ගලාලෙන ගොස් ඇත.
උගන්ඩා කුමරිලා නොදැන කිව්වට .මහින්දලාගේ සල්ලි උගන්ඩාවේ තියෙනවා.කොහොම කිව්වත් උගන්ඩාවේ සල්ලි තියෙනවා ඒවට හරියන්න වත්කම් තියෙනවා අනිවාර්යයෙන්ම හොයන්න ඕනී උගන්ඩාවේ සල්ලි ගැන.
නොදැන නෙවේ දැනගෙන කියන්නෙ ඒ මිනිස්සු
උගන්ඩා කෙසේ වෙතත් seychells වල තියල
Seychells boc එක හරහා swiss bank pannuwa
සිරස මේපාර රට වෙනුවෙන් ...!!🙏👍
❤AKD.. JVP දැන් ඔබේ ....විනිශ්චය 😂
සිරස මරු ජනතාව දැනුවත් කරාට 🙏🙏🙏👍👍👍♥️🙏🙏
සියතත් අැත්ත දානවා"එ වගෙම බලන්න ටේලි වැකිය"සියතත් බලන්න❤❤❤❤❤
සිරස සුපිරි ❤🎉
සිරස TV නම් සුපිරි ❤
❤ sirasa
Sirasa kiyanne Supiri Naalikawak.Janathawa Wenuwen kelin kathakarana Ekama Naalikawak.Ekatath innawa Hiru & Derana Dhesapaluwange Wahallu.
චන්ද්‍රිකා කටින් ම කිව්ව එදා අර stand up comedy show eke 😂
1 billion dollars bank account එකක් දැක්ක කියල 😂
රනිල් තමයි shape කලේ.😂
Munta hena ghapan
සිරිසේන හිනා වුණා
සිරස ❤
Sirasa ape ❤️❤️❤️❤️
ඉදිරි මහ මැතිවරණයේදි NPP ට චන්දය ලබා නොදුන් අයත් චන්දය ලබා දිය යුතුය . එය පාර පක්ශ භේදයකින් තොරව තම රටට ඇති ආදරය නිසා ගත යුතු තීරණයකි . නිකමට හරි බහුතරයක් නැති උනොත් සජිත් බහුතරය හදාගෙන අගමැති වෙනවා. එහෙම උනොත් රටේ අවාසනාව . කිසිම දියුණුවක් නොමැතිව රට අරාජික වෙනවා . ඒ නිසා රටට ආදරයක් ඇති සියලු දෙනා මාලිමාවට චන්දය ලබා දෙන්න . මේ අවුරුදු 5 බැරි උනොත් සජිත් ජනපති කරවමු . ඒ නිසා සජිත් පාක්ශිකයන් මේ ගැන සිතා රට වෙනුවෙන් තීරණයක් ගමු . 🙏
Sirasa 🎉🎉❤🎉🎉
🔺❤️
❤
Malimawata kotiyak ❤❤❤❤
Maru mathak karapu eka. Mathak karala withArak wadak na. Hari wisadumak ganna oni😢
Horu lesiyen hoyanna karala athida.....masen be bala emu
Respect sirasa ❤❤
Patta sirasa❤❤❤❤❤😂
කවුරු කොහොම කිව්වත් රාජපක්ෂලා ඩොලර් හැංගුවා
වේයන් kaida දන්නේ na 😂
@@DineshaRanasinghe-h4tub goo hodamwada rajapakshalagee
@@Skvideomission උඹ හරක una ta mama මොනවා කරන්න da
අමිල කුමාර කිව්වේ dollar hanguwa කියලා
A dollar එළියට danna පුළුවන් wai da boruwo අනුර ge ආණ්ඩුවක් තියන කොට
Hangapu තැනක weeyo තමා කන්නේ
Dan තේරුම් ගන්න පුළුවන් da හරක
Ow ඒක hari
❤සිරස
So informative 👏. Sirasa news is the best.
😮😮😮😮😮
What about the CEYLON CAFE in Uganda owned by the Rajapaksha
👍👌🥰
ඇත්තට මයිනා තිරැපති යන ජෙට් එක ඔස්සේ පරීක්ෂණය කරානම්
කොහොමත් ලේසියෙන් හොයාගන්න බැරි වෙන්න වැඩේ කරලානෙ ඇත්තෙ
මැරෙන කොට අරන් යන්න hangala ඇති
මිනිස්සු දෙන sapa munta wadenna පටන් ගත්තා විතරයි
උගන්ඩාවේ හෝටල් තියෙන අයත් ලංකාවේ ඉන්නවා කියලා පහුගිය කාලේ කතාවක් තිබුණා නේද පහුගිය කාලේ
kawuda hora ..mahinda hora... kawuda hora... mahinda hora.....
Basil thma gema ghuwe mhinda Ekka mge mathya😮
කියපු රනිල් මයිනා එක්ක බුදියෑවා 😂
සිරස නම් අලුත් ඇදුම් ඇදගන්න ලෑස්ති වගේ.. කුඩු නාලිකාව තාම මොකෝ කියන්නෙ🌞
😮😮😮
සිරස කවදත් එක ❤
😢
මේ සියල්ල සොයා බැලිය යුතුය??
හොරු, හොරු, පට්ට හොරු.
උගන්ඩා Game එක ගහපු අය අල්ලන්නේ කොහොමද ?
2005 ඉදලා AKDලා කඩේ ගියේ සාටකයන්ට කියලා දන්නො දනීති.
කවුරු මොනව කීවත් සල්ලි අරගෙන ගිහින් තියෙනව වෙන්න ඇති කියල මටනම් හිතෙන්නේ
දැන් මයිනා ට කපුටාට මයිනා ගේ පැටවුන්ට සහ වටේට ඉදගෙන ජාතික ධනය ජාතික සම්පත් ගිලපු උන් ලෑස්ති වෙලා හිටපියව් ඒ පව් ගෙවන්න ස්වාභාර්මයෙන් හරි දඩුවම් ලැබෙනවා නියතයි.
මේ ගිය එකා මොකාද කියල නම කියන්න.
මේ වියදම් කරපු මුදල් සමග මේකට අයිති සේරම නැවත ගන්න, අපේ යුතුකමයි.
ඔය හෙරාකාපුව ගන්න කියල තර්ජනය කරන උංට රටින් පිටවෙන්න නොදී සේරම ධනය රාජසන්තක කරන්න, බැංකු හොරගෙනුත්.
Ado mt witarada Ara Plan eke geniyapu ape salli walin Loku Maina( Mahinda R.p) jet ekak salli dila aran wage ekak terune😂
Ape rate salli godak eka eka ratawala thiyanwa eka ratak maldevis
🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘👍👍👍
😮kiuwa kisi deyak galapaganna beri unu mama😢
onna Namal meka balanna Ugandawa gena kiyanne
3:17 rupees aran ghin monw krnnd? salli arn giy kiyn nm boruwk. wen onem deyk wen pulwn
ඡන්ද නිසා ..තටමලා තටමලා දැම්මා නේද..?😂
No Smoke without Fire ?????? CBK hinted recently.
Uganda sallith yanna athi plane eke. Hora thakkadi desapaluvo a maragayen lankave dollar tikath yavanna athi kiyala hithenava. Me venakota a salli venath rataval vala ayojanaya karalath athi
ඔමයා ඔයාගෙ කළු හුත්ත තමා කොච්චර කිව්වත් ඔච්චර තමා 😂😂
Ltte kale hambuna gold koo e hambuna salli ko..ewagen rata haduwada na..ewa tama oya miti badan aran giye😢
ඕවා හොයන්ඩ කියන්නෙ මේ සාමාන්‍ය ජනතාවටද.පම්කේ සිරස.තොපි මාධ්‍ය කරුවන් විදිහට වටේ යන්නෙ නැතුව කෙලින් වැඩකරලා පෙන්නපං.හොරකං කරලා තියෙනවනං ඒ දේවල් නැවත් ගන්න රජයට උදව් කරලා රටේ ප්‍රශන නැති කරන වගකීම බාරගනින්.බයිලා ගහන්නේ නැතුව
Ethin siddi tika galapala oyalama ratata kiyanna sirasa tv
dan namal ta kalisame gihn nut athi
Rajapakshala kiyanne Maha wesama family ekak
This type of talk very crazy nobody come to business in Sri Lanka why srasa not inform before now how many years
දැන් කව්රුත් උගන්ඩ ඩොලර් කතාව බාර ගන්නේ නැනේ.. උගන්ඩ වලට ඩොලර් ගැහුවේ බියගම සෝන් එකේ.. ඒ කලේ මේ ඩොලර් එයාර් පොර්ට් එකට යන්නේ ආරක්ෂාව ඇතුව චන්ද කලේ කියන කථා සේරම පිළිගන්න ගන්න බැ උගන්ඩ කුමාරි ම පිළිගත්තා 😂උගන්ඩ කතාව බොරුක්.. නමුත් ඩුබායි වල සල්ලි තියනවා කිව්වා අයෙත් වසන්ත සමරසිංහ.. ජනාධිපති තුමා මේ ගැන දැන් කථා කරන්නේ නැ 😮
Seychells වල boc open කළේ ඇයි
Sri Lanka insurance
Lanka hospital
Navaloka hospital
Open කරලා ටික කලෙකින් wahuwa ඇයි
Shiranthi ge අයියා ma වගේ podi island එක කටත් awe ඇයි
කිසියම් පහසුකම් නැති රටවල එන එක මොළේ තියන un තේරුම් ගන්න ona
Boru kiyanna epa ban bitagama zone eke Uganda salli achhugahanne na.mafe yaluwekut innanawa eke.
@sanjeewakumara2046 කොයි කලේද යාළුවා ගියේ..
@@DineshaRanasinghe-h4t මේ ආයතන ගැන විමර්ශ කරන්න පුළුවන් නේ එකට ජනාධිපති ට තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය නැ මහින්ද රාජපක්ෂට නඩු දන්න පාර්ලිමේන්තුවේ 3/2 බලයක් අවශ්‍ය ද
@@AlaxRoshantha ඇයි දන්නේ නැද්ද
ජනාධිපති වරයකු ta විරුද්ධ wa නඩු දන්නේ ba කියලා කොටසක් tiyanawa
ඒක වෙනස් කරන්න ona
😂😂😂😂😂😂😂😂
Ado y bn you're laughing? 😂
පට්ටපල් බොරු
Rajapakkalage goo hodnwda bayya
උගන්ඩා හුට්ටච්චිගේ පචය ආපහු සමාජගත කරලා සුදුහුණුගාන සිරස.😂😂😂
මේවට රිදෙන්නේ real ටොබයියෙක්ට විතරයි 😂
@Sepalika-hr6tc අපටනම් රිදෙන්නෑ.මහමැතිවරණය හින්දා ගූ සිරස මාළුමාමට ජන්ද එකතු කරනවා...
@@LukyBoy-hu4bl මාලිමාවට ජන්ද එකතු කරන්නේ නැතුව හොර නඩේට ජන්ද එකතු කරන්නද...
වෙනස් වෙන්න බැරි වහලෙක් කියන්නේ ,හොරුන්ගෙන් වාසිගන්න එකෙක් , නැත්තං පරම්පාරාගත වහල්ලු .😌
උගන්ඩාවට ගියා කොට්ටහච්චිගෙ ආච්චිගෙ හොරමිනිහගෙ රෙද්ද..සිරසෙ උනු කොහොමත් ලංකාවට ගේම දෙන්න බලාගන ඉන්නෙ..යුද්ධේ කාලේ කාපු විදිය මතක එකෙක් නම් මුන්ගෙ ගුන වයන්නෙ නෑ..මොංගල් ජෙප්පොන්ට නාස් ලනුව අදින්න මරු මුන්ගෙ බයිලා😂😂😂
Ridila 😂
උබල වගෙ වහල්ලුන්ට දැන් රිදෙනව නෙ
නූගත් බයියා රාජපක්ෂල කියන හොරුන්ගෙ තුන්වේලා කන හිගන්නා උබලව ලගදිම හිගමනේට වැටෙනවා
ඊයා රිදෙනවා නේද ගොඩක්.😂😂😂
පොඩි පගයා පාඩම් කරන්න වෙලාව නැ කියලා හැමතැනම comment දානවා.... උබ ට exam එකට පාඩම් කරන්න වෙලාව නැ.. අනිත් ඔක්කොටම කරන්න වෙලාව තියෙනවා බුරු වා
Akb and npp are the best of the best in the world ✅❤️🧭🧭✨🙏💯🚩
සිරස සුපිරි ❤🎉
❤❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤