ෆේස්බුකිය තෙලෙන් බොර වේ | සුබ නැකතට - පච එලියට | BUKIYE WISTHARE | TAPROBANE TV

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 411

  • @dianadissanayake764
    @dianadissanayake764 Місяць тому +63

    ඇත්ත කියන කොට ජේවීපී එකට හරියට රිදෙනවා.

  • @yatapahanakalyanadhamma1619
    @yatapahanakalyanadhamma1619 Місяць тому +31

    ලපයට දැන් සැප තමා හැමදාම මිනිස්සු ගොනාට ඇන්දා

  • @dianadissanayake764
    @dianadissanayake764 Місяць тому +40

    මේ ජේවීපී අය රටට බිලියන ගණන් නැති කරපු ඒවා දැන් මතක නෑ.

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 Місяць тому +6

      Oba thuma hariyata hari jeppo karapu paduwa LTTE eka karapu aparada walata samanai.

    • @taprobanetv8943
      @taprobanetv8943  Місяць тому

      Thank You - TTV Team

    • @taprobanetv8943
      @taprobanetv8943  Місяць тому

      Thank You - TTV Team

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 Місяць тому

      ඒවා තමයි දැන් හොයන්නේ බලාගෙන ඉඳිල්ල අපේ ජනාදිපති තුමාගේ වැඩ. ස ජ බ සහ u.. N.. P ඔක්කොම මෙදා මාලිමාවට. ඔයාලත් මෙදා මාලිමාවට නේද 😅😅😅😅😅😅😅😅n

    • @sunethradesilva1828
      @sunethradesilva1828 Місяць тому

      @@dianadissanayake764 ඇත්ත 88/89 රටට කරපු විනාශය.423 ක් තැපැල් කන්තෝරු පුච්චපු විජිත හේරත් ඇතුලු කණ්ඩායම දැන් නුවරඑළියේ තැපැල් කන්තෝරුව පමනක් බේරාගෙන .ජනතාව රවටනවා තවමත් .

  • @Dewmin__official
    @Dewmin__official Місяць тому +32

    මරු මරු අපිට දුන්නා සුපිරි ටොපියක් රෙදි ඉල්ලෙ...

  • @G4M1ni
    @G4M1ni Місяць тому +17

    Jeppo කියන්නේ පාහර කුහක යො.

  • @hikibiris90
    @hikibiris90 Місяць тому +17

    ඉස්සර අපේ ඉස්කෝල වලත් වැඩක් නොකර කෑගහන එකාට තමයි පන්ති නායකකම දුන්නේ. ඊටපස්සෙ ඒක කරගන්න බැරුව කෙළ වුණාට පස්සේ ආයි ඌ කෑගහන්නෙම නෑ😂😂😂😂

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Місяць тому +58

    "කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල"😂

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne Місяць тому +3

      😂😂😂

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 Місяць тому +3

      🤣🤣🤣

    • @ensys1000
      @ensys1000 Місяць тому +1

      සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල
      පාරුව පදින තුරු සයුරේ සෙලැවිල්ල
      මාරුව බලබලා හිත යට කැරකිල්ල
      කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල

    • @taprobanetv8943
      @taprobanetv8943  Місяць тому +1

      Thank You - TTV Team

    • @taprobanetv8943
      @taprobanetv8943  Місяць тому +1

      Thank You - TTV Team

  • @thineth4905
    @thineth4905 Місяць тому +9

    එහෙම තමයි බ්‍රෝ.කියන කොට වගෙද කරන කොට.හොරු අල්ලමු 😂😂😂😂😂

  • @AsangaSenadeera
    @AsangaSenadeera Місяць тому +6

    සුභ නැකතට පච එලියට😂

  • @gaminisamaraweera379
    @gaminisamaraweera379 Місяць тому +16

    කොහොමත් රනිල්ගෙ ආර්ථික දර්ශන යෙන් පිට දෙයක් කරන්නා බෑ සිගිති ආතල් දර්ෂන විතරක් පූලුවන්

    • @taprobanetv8943
      @taprobanetv8943  Місяць тому

      Thank You - TTV Team

    • @MiltonPerera-rh7zu
      @MiltonPerera-rh7zu Місяць тому

      තෙපිවාගෙකූහකයෙදන්නැදිද ඉපදූනගමන්ඇවිදින්නබෑකියලෑබංලපන්තවටිකක්ලෙකූඋඛනාමදූවනවා

  • @wimaldesilva2470
    @wimaldesilva2470 Місяць тому +9

    සියගණන් වලින් තෙල් මිල අඩු කරනවා කිව්වා කෝ ? කිව්ව විදිහට කොමිස් එක කාගේ සාක්කුව ටද යන්නේ

  • @maashamaasha8395
    @maashamaasha8395 Місяць тому +54

    දියට බැස්සම තමයි එහි ගැඹුර වැටහෙන්නේ. මේ දවස්වල හැම පැත්තෙන්ම ඇහෙන උදාගීත ටික දවසක් යනකොට නතර නොවේවායි පාර්ථනා කරමි. 😝

  • @praneetheranga7587
    @praneetheranga7587 Місяць тому +7

    😂😂😂😂👍👍👍☎️☎️☎️ජය

  • @shiranidominic9138
    @shiranidominic9138 Місяць тому +8

    පච rahalla ජෙප්පො රවටෙන්නෙ ටොම් පච අහල එපා වෙලා

  • @MallikaP-o6n
    @MallikaP-o6n Місяць тому +27

    Moda jeppo

  • @SajeeGunawardana
    @SajeeGunawardana Місяць тому +16

    හත්පොලේ ගා ගන්න ආසන්නයේ..😂

    • @taprobanetv8943
      @taprobanetv8943  Місяць тому

      Thank You - TTV Team

    • @RamyaLanka
      @RamyaLanka Місяць тому

      ඔහොම යං , ඔහොම යං . තාම සති දෙකයි . අවුරුදු 76 ක්ම හිටපු එකේ සති දෙක මොකක්ද ?😜😜😜😜😜

  • @chitradealwis9229
    @chitradealwis9229 Місяць тому +8

    adath.baluva.patta.

  • @indikanakandala7291
    @indikanakandala7291 Місяць тому +4

    👉Super talk👍

  • @dygfffyyrr1387
    @dygfffyyrr1387 Місяць тому +54

    Jeppo Rewatichcha Rewatillak🤣🤣🤣🤣

    • @nelkaperera4045
      @nelkaperera4045 Місяць тому +1

      😅😅😅😅😅😅

    • @taprobanetv8943
      @taprobanetv8943  Місяць тому

      Thank You - TTV Team

    • @taprobanetv8943
      @taprobanetv8943  Місяць тому

      Thank You - TTV Team

    • @thineth4905
      @thineth4905 Місяць тому

      ඇදන් නාගත්තෙ ඩඩ්ලිය .පැන පැන දෙන්න ගිහින්.ජ්ව්පෙ ඉවරයි.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Місяць тому +46

    "එක්කෝ ඒ කොමිස් කතාව බොරු ... එක්කෝ මේ කට්ටිය කොමිස් ගහනවා"😂

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 Місяць тому +21

    මේ වතාවෙ අපේ රට තවත් පල්ලෙහාට දාල තමා මේ සෙල්ලම නතර වෙන්නෙ. කරගන්න පුළුවන් දෙයක් නැති අය 76ක් මාර්කට් කරලා(ඒ කියන 76න් 40ක්ම ඒ අයට) අද බින්දුවෙන් පටන් ගන්න හදන්නෙ. කියපු බොරු දිරවගන්න බැරුව මේ නටන්නෙ සීයට 42ක් අරගෙන. බැරිවෙලාවත් වෙනත් කෙනෙක් ඔහොම උණානම් බලන්න තිබුණා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙ වැටුප් සහ දීමනා කපලා මේව හදන්න යන මෝඩ දර්ශනයෙන් වෙන්නෙ අපේ රටට කබලෙනුත් ලිපටම වැටෙන්න තමයි. යට ඇඳුමත් පිටින් අරගෙන දෙන අයට දීලා වෙන විනාශය බලන්න අපේ රටට වෙන දේ.

  • @DissanayakeH.M
    @DissanayakeH.M Місяць тому +7

    විනය ගරුක රටක් හදන්ඩ ආපු ජඩ පාහර සක්කිලි බල්ලන්ගේ කමෙන්ට්ස් පොඩි ළමයින්ට බලන්න දෙන්න එපා එපා එපා ....

  • @oshencool494
    @oshencool494 Місяць тому +13

    මෙයත් අපිව අන්දනවා වෙනසක් කරන්නනෙ මිනිස්සු දුන්නෙ

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g Місяць тому +7

    බඩු mila වහා අඩු කරනු !!!

    • @AmllaDawatage
      @AmllaDawatage Місяць тому

      කොරයි ...කොරයි.අඩු.කරන්න බඩුතු.නෑ අනේ.

  • @kalumsenawirathna3479
    @kalumsenawirathna3479 Місяць тому +21

    පුදුම සහනයක්නේ බන් මේ දීල තියෙන්නේ ඕකත් නොදීම හිටියනම් ඔයිට වඩා හොදයි අනුර සහෝදරයා නිර්දන පන්තිය වෙන්නැති සුපිරි ඩිසල් පාවිච්චි කරන්නේ නේද 😅😂🤣

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g Місяць тому +7

    එදා රුපියල් 100 ta petrol දෙන්න පුළුවන් කියලා ජනතාව අන්දමින් parata බැස උද්ඝෝෂණ කල jvp ය අද රුපියල් 21 kn අඩු කර ජනතාව අන්දමින් ඉදිරි මැතිවරණ ජය වෙනුවෙන් තවත් maddya සංදර්ශනයක යෙදෙමින් සිටිනවා ..dan කවුද ? සැබෑම neelakaasa හොරු ..kiyanakota එහෙමයි karanakota මෙහෙමයි 😂😂

  • @shamyadesilva
    @shamyadesilva Місяць тому +18

    TUITION GURALA OKKOMA JVP PAHARAYO THAMAI

  • @786kankungotukola
    @786kankungotukola Місяць тому +31

    ඒකාලේ බයියෝ සෙට් එක සාඩින් රුපියල් සීයකට ගන්න චන්දේ දුන්නා 🤭 නිකන් මතක් කෙරුවේ

    • @taprobanetv8943
      @taprobanetv8943  Місяць тому

      Thank You - TTV Team

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Місяць тому +1

      Me vidiyata maha chandeta balaya gaththath boru kiyala anthimata janathawata mokada venne

  • @UmaUma-l5b
    @UmaUma-l5b Місяць тому +8

    අරින්නෙපා😂😂😂

  • @pasindu2117
    @pasindu2117 Місяць тому +17

    ඊළග පාර කන්නත් නැතිව ජනතාව පාරෙ තමයි

    • @taprobanetv8943
      @taprobanetv8943  Місяць тому

      Thank You - TTV Team

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 Місяць тому

      එහෙම නෑ අනේ බයවෙන්න එපා. ඔයාලට කන්න දෙනවා ඔයාල ජන්දේ දෙන්නේ බඩ ගැන හිතලානේ. අපිනම් රට ගැන හිතලා චන්දෙ දෙන්නේ අ.. කු.. දි.. ට ජයවේවා

  • @ajithperis4107
    @ajithperis4107 Місяць тому +10

    Jvp boru karanne

  • @pasindu2117
    @pasindu2117 Місяць тому +6

    අලව්වෙ ගුරා මාලිමා කාරයෙක් ලු

  • @mahindaonline3596
    @mahindaonline3596 Місяць тому +35

    Moda jeppo😂😂

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 Місяць тому +4

    මස්තිස්කයට හෙණ වැදුන කාලකන්නි තමන්ගේ යුතුකම් වගකීම් මොනව වුනත් විවේචනයට නම් පුදුම දක්ෂයි

    • @taprobanetv8943
      @taprobanetv8943  Місяць тому

      Thank You - TTV Team

    • @AmllaDawatage
      @AmllaDawatage Місяць тому +1

      තව තේරෙයි ටිකක් කල් යද්දි.

  • @Iranrj
    @Iranrj Місяць тому +27

    ලැජ්ජාවේඒඒඒඒඒඒඒඒ බෑ

  • @UpulUpul-z3p
    @UpulUpul-z3p Місяць тому +11

    Dan wenasata sapada 😅😅😅😅😅

  • @lakminiherath5203
    @lakminiherath5203 Місяць тому +12

    Dan sepada , ?

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 Місяць тому +5

    රෙද්දෙ බොග ගියා

  • @charlesanthony-hn7qt
    @charlesanthony-hn7qt Місяць тому +2

    Acselant.Yes Broo.

  • @menakamallawaarachchi9650
    @menakamallawaarachchi9650 Місяць тому +15

    thopi dunnata api j v p akata Chanda denne naha

  • @JanithS.M.-vu9nv
    @JanithS.M.-vu9nv Місяць тому +21

    Aluth ekkenage sakkuwata 😂😂😂😂😂😂wennathi 😂😂😂

  • @jayasundarabandara2014
    @jayasundarabandara2014 Місяць тому +11

    😂😂😂Moda jeppo

  • @tlp8049
    @tlp8049 Місяць тому +18

    රනිල් දීලා රනිල් ගත්තා වගේ...😂😂😂

    • @taprobanetv8943
      @taprobanetv8943  Місяць тому

      Thank You - TTV Team

    • @thineth4905
      @thineth4905 Місяць тому +2

      රනිල්නෙ මුන්ව ගේන්න සප් එක දුන්නෙ.

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 Місяць тому +22

    එල..එල... 😂😂😂❤❤❤

  • @chathu-w6r
    @chathu-w6r Місяць тому +5

    😂 දැන් ටිකක් සනීපයි ඉදිරියේ සනීපම වෙයි... ඒත් මහින්ද ගෝටගෙ වහල්ලු ඉක්මනින් ඕනෙම දේකට රැවටෙන ඇබ්බැහි වෙනසුලුයි.... දැන් ඉතින් "ආ කමක් නෑ " තමයි කොච්චර කෙලව්නත්... නෑ මන් කීවෙ වරායෙන් බාන සූත්‍රයක් කීව නේද 😂

  • @PhycoTiron
    @PhycoTiron Місяць тому +3

    න්ප්ප් ගොඩක් රිදෙනවද

  • @wijepalamulugodahewage3975
    @wijepalamulugodahewage3975 Місяць тому +4

    නැට්ට කපපු පරබල්ලන් ෆේස්බුකියෙන් එලියට..

  • @sunethradesilva1828
    @sunethradesilva1828 Місяць тому +68

    ඡන්ද කාලෙට පේස්බුක් රැල්ල වහා නැවැත්විය යුතුයි .මේ පේස්බුක් රැල්ලට අනුව තමයි ජනතාව ඡන්දය දෙන්නේ .දැන් පාර්ලිමේන්තුවම මාලිමාවට කියල රැල්ලක් හදනවා .වහාම ඒක නැවැත්විය යුතුයි .

    • @sdkaraokestudio4168
      @sdkaraokestudio4168 Місяць тому +8

      👍

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne Місяць тому +3

      😂😂🎉🎉🎉🎉

    • @difislslls1580
      @difislslls1580 Місяць тому +5

      Aniwarayanma

    • @chithragunawardana5610
      @chithragunawardana5610 Місяць тому +2

      මාලිමාවට ලක්ශ 57 ක් ජ්න්දය දුන්නෙ f b රැල්ලෙන්ද. මෝඩ කතා

    • @sunethradesilva1828
      @sunethradesilva1828 Місяць тому +9

      @@chithragunawardana5610 ලක්ෂ 57 ගත්තෙ දෙවන මනාපයත් එක්ක .නැතිනම් ලක්ෂ හතලිස් ගනනක් .ඡන්දය නොදුන් අය ලක්ෂ අසු ගනනක් .ඒක තමයි ජනතා මතය.ඉතින් රැල්ල තමයි .

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s Місяць тому +2

    ❤❤❤

  • @meenugurusinghe5
    @meenugurusinghe5 Місяць тому +10

    5000 ක් හම්බ උනැයි 😂😂😂

  • @sajithnadeera4576
    @sajithnadeera4576 Місяць тому +2

    👍👍👍👍👍

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 Місяць тому +5

    පාරට කෙළ ගහන් එවුන් පරිසරය ගැන කතා කරනව

  • @chitradealwis9229
    @chitradealwis9229 Місяць тому +4

    nimai.niyama.program.aka.admai.dakkae.

  • @SamanthaKumara-yi2hk
    @SamanthaKumara-yi2hk Місяць тому +5

    පච කෙලින කොරි කැටා😅😅😅😅

  • @Iranrj
    @Iranrj Місяць тому +3

    පොහොට්ටුවට බඩ යනවා ඇති මූ ගෙනාවට

  • @premakalupage5744
    @premakalupage5744 Місяць тому +13

    බස් ගාස්තව රැපියලයි මෙිමොන විකාරයක්ද

  • @taslipiyalath3388
    @taslipiyalath3388 Місяць тому +2

    API piligatta😂😂 Dan monawada API Kanna ona😂😂😂😂

  • @DissanayakeH.M
    @DissanayakeH.M Місяць тому +3

    තොපි ආවේ ජනතාවට කොරන්න නේද ?ඉතින් කරලා පෙන්නපියව්..එක එකාගෙ පුපේ ඇගිල්ල ගහන්නැතිව..මොන තරම් වයිරයක් තියෙනවාද කියලා හොඳටම පැහැදිලියි ..

  • @shamyadesilva
    @shamyadesilva Місяць тому +9

    YAKO THOPI BORU KIYALA CHANDA GATHTHATA KARANNA PULUWANNADA?

  • @buddhikadharmasena2902
    @buddhikadharmasena2902 Місяць тому +5

    විරුවා ගෙනාපු රැල්ලම තමා අනුර ගෙනාවෙත්. කොහොමත් පරිප්පුවක් සෙට් වෙයි වගෙ.

  • @vijithaabeykoonabeykoon844
    @vijithaabeykoonabeykoon844 Місяць тому +1

    ❤❤❤❤❤ Only NPP can do this country. ❤❤❤❤❤

  • @difislslls1580
    @difislslls1580 Місяць тому +8

    Gelariyata athal ,maha polewa yatartya oka newai

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 Місяць тому +1

    🎉🎉🎉🎉🎉🎉

  • @shamyadesilva
    @shamyadesilva Місяць тому +5

    ALAWWE GURA JVP KARAYEK, THOPITA HONDAMA WEDE.THOPE KAIYYA WITHARAI

  • @yatapahanakalyanadhamma1619
    @yatapahanakalyanadhamma1619 Місяць тому +6

    ඔක්කොම හොරු බලේට එනක සීනිබෝල දීලා රවට්ටනවා
    අනුරත් අම්බ හොරෙක්

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 Місяць тому +2

    තක්කඩියන්ට ආවතේවකම් කරන උන් දුප්පතුන්ට හිනවෙනව.කිසිම ඵලදායී වැඩක් නොකරන කුහකයෝ පට්ට පොරවල් වෙනව

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 Місяць тому +2

    හිස් බීම ටින් එක පාරට දාන ශොෆින් බෑගය කානුවට දාන තකතිරුවො ගහැදිච්චකම අනෙක් අයගෙන් බලාපොරොත්තුවෙන් රටක්

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 Місяць тому +2

    වංචාව අසරණයන්ට විකුණලා ජීවත්වන මැඬි මාධ්‍යවෙදීන් සිසිවචන සම්මප්‍රලාප විකුණනව.හිනාවෙනව.හිනායනව

  • @roshanamila5254
    @roshanamila5254 Місяць тому +2

    Rata Adurata 😂😂😂😂😂

  • @sugathchathurika6557
    @sugathchathurika6557 Місяць тому +2

    මොනවා කිවුවත් අපි රාජපක්ෂට කියපු උන් අද මාලිමවට කියෙන

  • @kumariakka9687
    @kumariakka9687 Місяць тому +2

    ANURATA CHANDE DINA AYA MATHAK KARA GANNA GOTA DIKA KIYALA😂😂😂😂😂

  • @SameeraDharmakeerthi
    @SameeraDharmakeerthi Місяць тому +4

    අනේ bro මම හැමදාම ඔයාගෙ රසිකයෙක් වැඩ ඉවර වෙලා රෑ කීයට හරි බලනවා. පුලුවන්නම් මම දාන comment එකත් add කරන්නකො ⁣හොද post එක්කට. පල්ලෙහයින් දාන්නම්. එරංග සහෝදරයා අද දෙරන වාද පිටියට ඇවිත් කියනවා වේදිකාවේ ජනාධිපති තුමා කියපු දේවල් අල්ලන් නටන්න එපා පොතේ තියෙන දේවල් විතරයි කරන්නෙ කියලා, ඒ ප්‍රස්නෙ ජනාධිපති තුමාගෙන් අහපුවහම දෙන උත්තරය😅😅😅 පොඩ්ඩක් හිතල බලන්න මම කතාකරද්දි ඇයි කට දිහා බලන් හිටියෙ, මගෙ ඇඟිල්ල මම බාගෙට නවල තියෙනවා දැක්කෙ නැද්ද 😮😮මමකීවේ ඇඟිල්ල නවල කට බලන්නෙ නැතුව ප්‍රතිපත්ති ප්‍රකාශණය කියවන්න කියල. අනෙ අම්මපා තුක් නොදකින් 😅😅😅

  • @pradeeppriyalal5471
    @pradeeppriyalal5471 Місяць тому +1

    මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭

  • @alutharachchigeasankapriya4268
    @alutharachchigeasankapriya4268 Місяць тому +4

    Apith rawatunawage hitenawa

  • @PriyanthaGamage-du5kj
    @PriyanthaGamage-du5kj Місяць тому +1

    Pol Buru wani Du you😂😂😂

  • @dharmasenasathkumara4013
    @dharmasenasathkumara4013 Місяць тому +1

    Lankawaea මිනිසුන් hath poleama gagatha anea pau

  • @AsokaDhanapala
    @AsokaDhanapala Місяць тому +12

    ඔයාලගෙ යාලුවො ගත්ත ණය ටික ඉවර වෙනකං ඉවසන්න.

  • @sudharmadisanayaka9169
    @sudharmadisanayaka9169 Місяць тому +1

    😂😂😂😂😭😂😂😂😂😂😭😭

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl Місяць тому +1

    🎉🎉🎉🎉👍👍👍👍👍👍

  • @MayuraBandara-bc3vu
    @MayuraBandara-bc3vu Місяць тому +2

    ඔය පිස්සෝ කෑ ගැහුවට ඩොක්ටර්ස්ලා කලබල වෙන්නෙ නෑනේ.. ඒ කාලේ අපට දීපු සැප හොඳට ඇති. යකෝ ලංකාවේ තවත් බත් කන හරක් ඉන්නවද. ලංකාව නැත්තං නැති කරලා දැන් එනවා මෙතන අඩුපාඩු කියන්න.

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 Місяць тому +1

    පරාජයේ. වියරුව. නො 15 න් පස්සේ මානසික රෝහලේ පව් අප්පා

  • @sudharmadisanayaka9169
    @sudharmadisanayaka9169 Місяць тому +1

    හරක්ට නම් මේව හරියට හරි කියල කියල හිතෙයි ඒත් මොළේ කලදක් ඇත්නම් මේ කතාවල කුහකම තේරෙයි😂😂😂😂😂

  • @kanchanakarunaratne5649
    @kanchanakarunaratne5649 Місяць тому +5

    Thanakoa kanna awith pol pale kala

  • @chanakawijeweera1594
    @chanakawijeweera1594 Місяць тому +2

    ඒ මුන් පෝලීම් වල ඉන්ඩ නේ බලාගෙන හිටියේ මේ තෙල් ගේනපු එවා නේ එවයින් අඩු කරන්ඩ පුලුවන් තරම අඩු කරන්නේ හෙන ගොබ්බයි නේ මේ channel කරන කෙනා

  • @lilanshanaka5636
    @lilanshanaka5636 Місяць тому +3

    Mun wage manda buddikayo innakota koomada ratak issarahata aran ynne.....
    Munta buddiyak tibbanm sajith wage joker kenekta jande deyda....

  • @PramoodPramood-cx6rs
    @PramoodPramood-cx6rs Місяць тому +6

    Baiyana balapiyaw😂😅

  • @sgf833
    @sgf833 Місяць тому +1

    මටත් කාර් එකක් තියෙනවා එක වෙනම කතාවක්.නමුත් කාර් වලට තෙල් අඩුවට දීලා රට දුවන්න බෑ.අනෙක පාරෙ යන්නවත් බැරිවෙයි,කාර් ටික ඔක්කෝම පාරට ගෙනාවොත්.මුං හදන්නෙ තෙල් මිල අඩු කරලා බදු ආදායම නැති කරලා ආණ්ඩුව වට්ටන්න.මුංට රටට හෙණ ගැහුවත් කමක් නෑ.සජියව දිනෝලා උන්ට හම්බ කර ගන්න පුළුවන් නං.මේ වගේ
    කාලකන්නි කියන ඒවා අහන එකත් පවක්.ජනතාවනි කෙල පිඩක් තරම් වත් මුං කියන දේවල් ගනං ගන්න එපා.මුංගෙ ඇතුල කුණු වෙලා.

  • @SkRj-z1z
    @SkRj-z1z Місяць тому +1

    දැගලෙන හිතට කොහිල කටු ඇනේ.පොලොව ගුගුරලා අහස කලුවෙලා වගේද,

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 Місяць тому +2

    😂😂

  • @charlesanthony-hn7qt
    @charlesanthony-hn7qt Місяць тому +1

    "Gahapan Ate 2 Puke Wate Karekenne.Gahapan Malli At Pettiyete Yanne.

  • @WJSoyza
    @WJSoyza Місяць тому +1

    විසි එකක් අඩු කලාම දැනට හොඳට ම ඇති මාලිමාවට ජයවේවා

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 Місяць тому +1

    අම්ම විදින දුක,අප්ප විදින දුක ගැන හිතන්න බැරි කාලකන්නි අනුන්ගේ වැරදි අඩුපාඩු දකින්නෙ ශුද්ධව්න්තයෝ වගේ

  • @hanadivideo8518
    @hanadivideo8518 27 днів тому +1

    dan sapada ratawewonta

  • @aravindapalliyaguru3123
    @aravindapalliyaguru3123 Місяць тому +1

    පිස්සා😮 උං කොමිස් ගහපු ස්ටොක් තාම තියනවා බයියෝ 😛 මාලිමාමාලා තාම ඔර්ඩර් කරලා නෑ නොවැ 😁 බොලා තාම තෙල් පෝලිමේ වෙන්ටෑ 😂

  • @WipulaSunnadeniya
    @WipulaSunnadeniya Місяць тому +1

    Bombay looking calcata ? Kauda ?

  • @WipulaSunnadeniya
    @WipulaSunnadeniya Місяць тому +1

    Malli Horu nowe oru allamu ? Gangwathurak langai wage ?

  • @globleeye603
    @globleeye603 Місяць тому +3

    තෙල්වල අතරමැදියෝ කවුද කියලා දන්නවද නාමල් සහ කාංචන ආයෙ මොනවද කතා
    ඉස්සෙල්ලා උන්ව අයින් කරන්න ඕනා
    කලු කඩ මුදලාලිල අයින් කරන්න ඉස්සල්ල

    • @taprobanetv8943
      @taprobanetv8943  Місяць тому

      Thank You - TTV Team

    • @SamanthaKumara-yi2hk
      @SamanthaKumara-yi2hk Місяць тому

      ඇයි තොපේ අනුරයා පබයෙක්ද, පච කොටා😅😅😅😅

    • @globleeye603
      @globleeye603 Місяць тому

      @@SamanthaKumara-yi2hk 🤣🤣

    • @pasindu2117
      @pasindu2117 Місяць тому

      ඩඩ්ලි සිරිසේන හාල් පාලනය කරනව වගේම කළු කඩ මුදලාලිල බඩුමිල පාලනය කරනව . එක හොරෙක් වත් අල්ලන්න බැහැ. නැව් ටෝක් විතරයි බොරුව බලමු.

    • @thineth4905
      @thineth4905 Місяць тому

      😂

  • @SajeewaniManage
    @SajeewaniManage Місяць тому +1

    Sanakeli bimai pradarshna godai.thawama kanna patan gathe na.

  • @sumanagajanayake
    @sumanagajanayake Місяць тому +1

    Ane h....k...pan...ballo

  • @Samanthalokugamaga
    @Samanthalokugamaga Місяць тому +1

    කමක් නැ.. ඔය ඇති ඔහොම. ටිකක් හරි අඩු උනානේ...සියා ගෙනාපු වහාන. වෙයෝ කනවා නේද.. ඇයි රොසි කියන බොරු දැක්කේ නැද්ද..