Wimasana Sitha | විමසන සිත | Minu DS | Bobby KY | D-RULZ Official Music Video
Вставка
- Опубліковано 10 січ 2025
- Wimasana Sitha | විමසන සිත | Minu Boy | Bobby KY | D-RULZ Official Music Video
Artists: Minu DS, Bobby KY, D-RULZ
Music: Bobby KY
Lyrics: Minu DS, Bobby KY, D-RULZ
Mix and Master: Dinesh Hemantha (DH Wave)
Story | Director | DOP | Editor: Ashen Eranga (Ashen Eranga Photography)
Face Book : / minu-ds-114808876735714
( Minu DS )
instagram : I'm on Instagram as minuds6. Install the app to follow my photos and videos. www.instagram....
#wimasanasitha #vimasanasitha #minuds #bobbyky #drulz
wimasana sitha , minu ds , bobby ky , d rulz , ma waradida ada , ma weradida ada , vimasana sitha , wimasanawa mage sitha nuba gana , vimasanawa mage sitha nuba gana , new sinhala song , new sinhala songs , new sinhala song 2021 , new sinhala songs 2021 , vimasana sita new sinhala rap 2021 , new sinhala rap songs 2021 , sinhala rap 2021 , sinhala rap songs , new rap song 2021 sinhala , new rap song sinhala , new rap song sinhala 2021
Original Music by (Dizzla D Music)
Thank uhh All...! 💉
ua-cam.com/video/pRXQUdhBAvs/v-deo.html
Ekanam patta oiii
👍
😍
රැප කොලිට් අනිත් ටිකනම් බොක හතයි 😏🙄
සිංදු ව මොනවා උනත් පොඩි සෙට් එක පොඩි වයසෙදිම ගහන ගේම මරු.සුබපැතුම් උබලට 💪
❤
මා වැරදිද අද - තනියම අද මම
නුඹ කොතැනද අද - විමසනවා සිත
මා දමා ඔබ ගොඩක් දුර පියැඹුවට
හීනයක් විතරයි නුඹෙ සිනහ මට
කාමරයේ නුඹෙ රුව තියාගෙන
තවමත් විමසනවා මගේ සිත...
තාමත් විමසනවා මගේ සිත
විමසනව මගෙ සිතම නුඹ ගැන
නුඹ ගියාම ජීවිතය මගෙ අඳුරෙම
අගය ධන වෙල තිබුණා මගෙ සතුටම
සතුට ඉරිල ගිය දා ඉඳන් හුරුවෙලා දුක
එකක් දෙකක් තුනක් විතරක් මම සමාව දෙන්නම්
ඇති ලේ රත් කරන් මං ඔයාට ආදරේ දුන්නා
දුක හිතිලවත් ඔයා ආයේ මා වෙත එන්න
මැරුණත් දුකක් නෑ මම වළලපු වලෙන් නැගිටල එන්නම්
නුඹ එක්කම මම ගොඩක් හීන මැව්වා
හොඳටම මතකයි මට ඔයා කියපු ඒවා
නොකියම ගියත් මම හැමතැන හෙව්වා
තනියම අලුත් රචනාව මම අද ලිව්වා
මගෙ හිත තවමත් හිරිවැටෙනව රෑට
ළඟ ඉන්නයි මං පැතුවේ හැමදාම
අඳුරගන්න බැරි වුනා කෙල්ලේ හරි පාට
පිස්සෙක් වෙයි අනිවාරෙන් නුඹ නැති දාක
මා දමා ඔබ ගොඩක් දුර පියැඹුවට
පාලුව පුරුදුයි මේ හිනාවට
තනිකම තනියට ඇඟ පුරාවට
නුඹවම විමසනවා මගේ සිත..
තාමත් විමසවා මගේ සිත
අපි දෙන්න අතර හීනවල සල්ලි මුල
ඉතින් ගොඩගැහුවා පැතුම් පන්සල් පල්ලි වල
උඹ කරේ තියන් තුරුල් කරන් එල්ලීගෙන
වැඳන් එන්න යන්න බලන් හිටියේ නෙල්ලිගල
මේ පැදුරේ උපන් මට මැදුරවල් හිමි නැද්ද
මං හැමදාම රෑට හෙව්වේ මගෙද වැරැද්ද
ගත්තේ හරි පැත්තයි ඒකයි අනිත් පැත්ත
මං හොයන්නේ මුළු රෑම ආදරේ මොකද්ද ඇත්ත
හිතින්ම හිතට වේදනාව ඉතින් කොඳුරයි දැන්
හිනාවෙන් හංඟන් ඉඳල ගොඩක් දේවල් පුරුදුයි දැන්
උඹ හෙව්ව සතුට මටත් වැඩිය සොඳුරුයි නම්
හෙව්වා එළිය නුඹෙන්ම නුඹෙන්ම ඒක අඳුරුයි දැන්
හිතේ හිරකරන් හිටිය දේවල් පවසන්න
නුඹෙන් පුරුදු වුනා හැමදේම ඉවසන්න
මට කාලේ හරි මතකෙන් ඈතට යන්න
අලුත් කෙනෙක් ඇති ළඟින් තියන් සනසන්න...
🥰
❤
❤
Thx bro😊❤
මගෙ හිත තවමත් හිරි වැටෙනවා රෑට
ලග ඉන්නයි පැතුවෙ මන් හැමදාම
අදුරගන්න බැරි උන කෙල්ලෙ හරි පාට
පිස්සෙක් වෙයි අනිවාරෙන් නුබ නැති දාක
කෙල්ලෙක් උනත් rap වලට පට්ටම ආසයි මාරයි අයියා ආනගතයට සුභ පැතුම් 😗😘😘😙😍😍😍
අම්මො මට ගැලපෙනෝ
ඔයාව
ගැලපෙන්නේ
ගැලපෙන්නේ
@@academy1506 moka 😂
එලම සිංදුව එනකම් බලන් හිටපු උන් මේ කොනට ❤️💪🏻
ua-cam.com/video/pRXQUdhBAvs/v-deo.html
Ubata oka ochchra lassanada gono
@@prageethmalinga1836 ow gono 😁✋🏻
ane manda thota oka ochchara lassanada😂
කටහඩ ගැම්මක
2024 anyone❤😊
Innw bn
Api
🫂
2025
🙋♂️
පොඩි කාලෙන් පට්ට වැඩක් .🔥😊👍🎸🎧❤️
පොඩ් කොල්ලො කට්ටියක් කරපු ලස්සන සින්දුවක්.. Good luck....
Pattay
පොඩි වයසෙදිම ගහන ගේම මරු.සුබපැතුම් උබලට
අඩෝ පාරක් බන් සුපිරි ❤❤❤
මන් අහන්නෙම මෙ සින්දුව මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අයියේ ඔයාගෙ වොයිස් එක ගොඩක් ලස්සනයි ඔයාගේ හිනාව ඊට වඩා ලස්සනයි
😉😉😉😉😉😉😉
Yaso
💟💟💟💟💟💟💟💟
Aniva mnika
Eka nm atha macahan
අම්මෝ ඒ voice එක....
ලස්සනයි කොල්ලනේ වැඩේ..❤️❤️❤️
👪😂🤗🤗👇👁️😁🤱💯👪🧑🍼
Zxasqe be saved
Tik tok එකේ පොඩ් කැල්ලක් ඇහිල පිස්සු වැට්ල සින්දුව හොයාගෙන ආවෙි ලස්සන කොල්ලෝ ටික සින්දුවත් මරයි ❤❤
අනේ ඒක කෝ බලන්න එනකල් බලන් හිටපු කොල්ලො කෙල්ලො ටික.........පට්ටහ්.....දිගටම ඕනෙ ඔය වගේ SONGS ❤️☝😁බුදු සරනයි අයියේ ..........දිගටම ඕනෙ..........
Rastha ❤️🌹
පට්ට බන් කොම්ලො පදිරි බන්හ්
රැප් එක ගැන වැඩියට ෆෝකස් කලේ නෑ..ඒත් උබල මේ කාලෙ ඉදලා ගහන ගේම පට්ට
Comment කරපු Like කරපු හැමෝටම ගොඩක් ඉස්තුතියි ❤️ හැමෝටම ආදරෙයි බුදු සරනයි ❤️🙏
Mage malliya ❤😘 mn dana ❤ issarahata hoda thnkt yann puluwan ubata
❤️🥺
නියම වැඩක්...🖤
අනිවාර්යයෙන් tawa එකක් ඕනෑ pasn අයියා 💝😍
i ll
Pattam song ekak... wachana gelapim nm supiriiii......issarahata song oni.......❤️❤️❤️❤️❤️❤️❤️
එකපාරකට වඩා සින්දුව අහපු අය කො බලන්න ❤️
ua-cam.com/video/pRXQUdhBAvs/v-deo.html
✋
✋✋
🙋
Man😋😋
Congratulations කොම්ලො ටික ♥️🔥
ua-cam.com/video/pRXQUdhBAvs/v-deo.html
Kellek unata rap valatanam pattama asyi gammak thama meka ♥️
මොකා මොනව කිව්වත් song ekai රැප් එකයි පට්ට පට්ට
අන්න ඒකයි...
Pasan malli ❤️
Congratulations all ❤️
Tnx❤️
ua-cam.com/video/pRXQUdhBAvs/v-deo.html
☺️
maru sinduva mama godak asaii.aiye oya ovage sindu godak karanna.
තාමත් ආහන කට්ටිය මේ කෙනාට 👍👍👍
Innawa ❤😊
*පිස්සෙක් වෙයි අනිවාරෙන් නුබනැති දාක* පට්ටෙටෙ හිතට වැදුන ❤️🥺
රැප් එකට වඩා සින්දුව මරු🤝💚..කාලකන්නි අතීතයකට ගියා ...😖😌..සුපිරි 👍
ya
ඇත්ත බන්
Hm ekane
හ්ම්ම්
ඔව් බන් ඒක ඇත්තටම 🥺🥺
Boby මරු බන් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 😍✌️
@@chanugamage9940 ඇත්තද🫣
Ayiye oyage songs serama harima lassanai suba pathanawa oyalata
😓💔මූසල අතීතයක් ඔලුවට එනවා ඒක අහද්දි
ඔව් ඩෙවිල් දැන් ඒක අමතක වෙන්න ff ගහනවා 😌😣😪
Adosiraa
Akanam aththa bn
@@Epic_224 pubg
🤧
බූටක් කෑව වගේ හැගීමක් එනවා😑...කාපු බූටකුත් නැ😑💔...මොන උප්ටක්ද මන්දා වෙනවා ඒත්🙂💔😒...උබ තමා මේ ඔක්කොම කරේ තැන්ක්ස් කොරෝනා🙂💔...
🙂💔
😖
ado sira kathawa
අඩෝ සිරාවටම බන් 🥺❤️
😂😂😂ඇයි උබ බුට් කන්න බල්ලෙක්ද බන්
ekanam maru aiya.patta lassanai song eka😘.hithata supiriyatama wadina song ekak👌kochchara ahuwath epawenne na.kiyanna wachana na ithim supiri👍👍oylg voice godk lassnai.🤘minu aiyage voice ekt mn patta asai.lassanai minu aiye.😘😘.hemotama suba pathanawa.thawa aluth song ekak krl daanna.👍👍.
ලස්සනයි අයියේ කටහඬ
හරියට ඔයාගේ කටහඬ බාවනාවක් වගේ
අහද්දී මාරම සැහැල්ලුවක් දැනෙන්නේ ඔයාත් ගොඩක් ලස්සනයි අයියේ
ඔයාට තවත් ඉදිරියටම යන්න ෂක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ ඒ වගේම ඔයා ගොඩක් ලස්සනයි අයියේ 🥰🥰🥰
එකෙන්ම සුපිරියක් ඇහ්😈එලම කොල්ලො දෙන්නෙක් අහ්
සුපිරියි අනේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මාරම ලස්සනයි ඔයාලත් ගොඩක් ලස්සනයි 😋😍😍🤩🤩😘😘😘😘😘😘😘
D RuLZ අයියගෙ රැප් එකේ පලවෙනි පේලි 4.🔥 ගින්දර වචන ටික🔥❤️
Psychology
සිංදුව පට්ට්ටටටටටටටටටටටටටයයයය
Lyrics හොයපු අයට 😋👇👌💖
මා වැරදිද අද - තනියම අද මම
නුඹ කොතැනද අද - විමසනවා සිත
මා දමා ඔබ ගොඩක් දුර පියැඹුවට
හීනයක් විතරයි නුඹෙ සිනහ මට
කාමරයේ නුඹෙ රුව තියාගෙන
තවමත් විමසනවා මගේ සිත...
තාමත් විමසනවා මගේ සිත
විමසනව මගෙ සිතම නුඹ ගැන
නුඹ ගියාම ජීවිතය මගෙ අඳුරෙම
අගය ධන වෙල තිබුණා මගෙ සතුටම
සතුට ඉරිල ගිය දා ඉඳන් හුරුවෙලා දුක
එකක් දෙකක් තුනක් විතරක් මම සමාව දෙන්නම්
ඇති ලේ රත් කරන් මං ඔයාට ආදරේ දුන්නා
දුක හිතිලවත් ඔයා ආයේ මා වෙත එන්න
මැරුණත් දුකක් නෑ මම වළලපු වලෙන් නැගිටල එන්නම්
නුඹ එක්කම මම ගොඩක් හීන මැව්වා
හොඳටම මතකයි මට ඔයා කියපු ඒවා
නොකියම ගියත් මම හැමතැන හෙව්වා
තනියම අලුත් රචනාව මම අද ලිව්වා
මගෙ හිත තවමත් හිරිවැටෙනව රෑට
ළඟ ඉන්නයි මං පැතුවේ හැමදාම
අඳුරගන්න බැරි වුනා කෙල්ලේ හරි පාට
පිස්සෙක් වෙයි අනිවාරෙන් නුඹ නැති දාක
මා දමා ඔබ ගොඩක් දුර පියැඹුවට
පාලුව පුරුදුයි මේ හිනාවට
තනිකම තනියට ඇඟ පුරාවට
නුඹවම විමසනවා මගේ සිත..
තාමත් විමසවා මගේ සිත
අපි දෙන්න අතර හීනවල සල්ලි මුල
ඉතින් ගොඩගැහුවා පැතුම් පන්සල් පල්ලි වල
උඹ කරේ තියන් තුරුල් කරන් එල්ලීගෙන
වැඳන් එන්න යන්න බලන් හිටියේ නෙල්ලිගල
මේ පැදුරේ උපන් මට මැදුරවල් හිමි නැද්ද
මං හැමදාම රෑට හෙව්වේ මගෙද වැරැද්ද
ගත්තේ හරි පැත්තයි ඒකයි අනිත් පැත්ත
මං හොයන්නේ මුළු රෑම ආදරේ මොකද්ද ඇත්ත
හිතින්ම හිතට වේදනාව ඉතින් කොඳුරයි දැන්
හිනාවෙන් හංඟන් ඉඳල ගොඩක් දේවල් පුරුදුයි දැන්
උඹ හෙව්ව සතුට මටත් වැඩිය සොඳුරුයි නම්
හෙව්වා එළිය නුඹෙන්ම නුඹෙන්ම ඒක අඳුරුයි දැන්
හිතේ හිරකරන් හිටිය දේවල් පවසන්න
නුඹෙන් පුරුදු වුනා හැමදේම ඉවසන්න
මට කාලේ හරි මතකෙන් ඈතට යන්න
අලුත් කෙනෙක් ඇති ළඟින් තියන් සනසන්න...
💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
Api giyaawe don't tuch meeee oya magen attt wenna sujeewa
Supar
අඩේහ් මරු මචන් ❤
😍😍😍
අම්මෝ voice සිහිය නෑ ❤️
නියමයි good luck brother සුපිරි සිංදු සෙට් එකක් ඕන ඉස්සරහ ට 💯
රැප පිස්සුවක්
බොබියා උබෙන් song එක කොල්ලො බලාපොරොත්තු වෙන්නේ...රැප නෙමෙයි...කලින් එක වගේ මේක trending අවේ නැතොත් ඒ ඔය හේතුව නිසා කොල්ලො...❤
❤😍😘
🙂🖤
Aniwa
නැ බන් මෙ කොල්ලගෙ වොයිස් එකත් පට්ට
@Pasindu Amarasinghe ඒක ඇත්ත වෙනස් වෙනස් ඒවා කරන්න ඕනේ...ඒත් හොදට අහලා බලපම්..බොබිගේ වොයිස් එක්ට ඇක්ට් එක දෙන්නේ වෙන එකෙක්..
මේක නම් පිස්සුවාක්❤😕😍😘😘😘😘😘😘😘😘😘
ඓකනෙ
☝️👌
පුක 😂😂😂
Ow
Hey
Meka nm pissuwak bn pattama pattai yakoooo adarei hamadam😍🥰
අඩෝ 🥺 ඒ සින්දු kaalla ඇහෙද්දි පට්ට 💫voice එක පහරක් බං❣️
ලිරික්ස් පට්ට ලස්සනයි...
ඒ වොයිස් ටිකත් පට්ට ලස්සනයි හිතට ගොඩක් වැදෙනවා🥺❤️...
වර්තමානයේ ලස්සනට ජීවත් වෙන්න එතකොට ලස්සන අතීතයකුයි අනාගතයකුයි ලැබෙයි... good luck සෙට් එකටම😇🥀... සෝන්ග් එක අහද්දි බූටක් කෑවා වගේ දැනෙනවා.. ඒත් එහෙම නෑනි🙄🎶...
😂
sethu......
Not never risk pattai
මරු අයියේ
Bestofluck mah boiz♥️🌾
ua-cam.com/video/pRXQUdhBAvs/v-deo.html
Lassani song
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති පට්ටම සින්දුවක්😍❤️
Ouuu aneee ❤️
මාරම ලස්සනයි සිංදුව සුබ පැතුම් ඔයගොල්ලෝ හැමෝටම
සුපිරි සිංදුව හැමෝටම සුබ පතනවා💕 පසන් අයියේ ඔයත් මරැ අහ්හ් 🤗😻😎
ගාල්ලේ අමරසූරිය කොල්ලෙක් ගැම්මක් තමයි මල්ලියෝ..😍❤🖤
ua-cam.com/video/pRXQUdhBAvs/v-deo.html
අමරසූරිය කියන්නේ කාටද
@@anjuudilsh6528 ublage thathat 😂
Kariyoda oya amarasuriyala🖕🤬
Galle vidyalokian kenek bobby ky.
beautiful and mean full song love it great work malli good luck
අම්මොහ් ඔලුවට මාරම සහනයක් අයියා thx බොක්කෙන්ම 🥺❤❤❤❤❤❤
යොව් යොව් මගෙ එකා 🥺♥️
ua-cam.com/video/pRXQUdhBAvs/v-deo.html
අම්මෝ ඒක නම් සුපිරී❤
Me song ekath hithatama wadinawa aiya...superb🔥all the best aiya. බුදු සරණයි...
පහරක් ❤️🔥
ua-cam.com/video/pRXQUdhBAvs/v-deo.html
Patya ayyeh ekanma maru
Mm kelk unata mm mara asay rap valata sindhuva mokak unath thama boot nam kala neh🥰😁
ගැම්මක් බොබී ❤️❤️
මහ මුසල කාල්‍යක් ම්තකෙට ආව..මොනවා උනත් සින්දුව ලස්සනයි 💓💓🤟
තව මේ වගේ සින්දුවක් ඕනි😊
සුපිරියක්❤️🔥 එනකම් බලන් හිටිය සිංදුවක්🥰 10 පාරකට වඩා බැලුවා💖💥
ගාල්ල දකුණේ ගැම්මක් තමයි චොල්ලෝ.......❤❤😍❤😍❤😍❤😍❤
🤟🤟🤟🤟🤟🤟🤟👍👍👍👍👍👍👍👍
හොද වැඩේ අම්මා කියනවැයී
Ekenma
💯😎
Galle srilankawe nmied😂
අඩෝ මරු බන් ❤️
D rulz 🔥 ගින්දර වදන් බං
🔥
ua-cam.com/video/pRXQUdhBAvs/v-deo.html
සිරා බන් ආසයි අහන් ඉන්න ඔයි 🖤
@@d-rulz1935 ALL SAINTS ගැම්ම💜💜💜💛💛💛
උබලගෙ සිංදුවල වචන ටිකනම් මාරම ලස්සනයි. සූපිරි 🌸🤍🖤🌹
ආසම song එකක්. beautiful
එක පාරකට වැඩිය මේ සින්දුව අහලා තියේ සුපිරි අයියේ පට්ට
අම්මෝ මාවනම් පිස්සෙක් කරා බං අයියෙ ඔයා ලස්සනයි හොදේ තව සිංදු ඕනා ආදරෙයි 😘
Lovely ❤
කාලකන්නි අතීතයක් මතක් කරනවා.. ඒත් දුකක් නැහැ ලස්සන වර්තමානයක් තියෙනවා ❤️❤️❤️❤️👍👍👍
ලස්සනයි ඒකත්..එකටම ඉන්න හැමෝම හැමදාම..ජයවේවා..♥️♥️👊
ඒ කටහඩ මාරයි ඈ ............................. සුපිරි අයියේ ❤❤❤❤❤❤❤❤
බලන් හිටියා ..එනකන් මෙච්චර කල්👌..මරු
ua-cam.com/video/pRXQUdhBAvs/v-deo.html
අඩෝ මයි බෝයිස්:|❤ ගැම්මක් තමයි ඉතින් ඈ ආදරේයි:|🚭🍸🙆🙆ගාල්ල💪💪
ua-cam.com/video/pRXQUdhBAvs/v-deo.html
ගැම්මක් ආ
Lassanai lassanai lassanai lassanai lassanai 💖💖💖💖💖💖💖💖💖
Boby rap eka nokiya sunduwa kiuwaanam thawath supiri.supuridu widihatama mekath supiriyak thama...congarutulations brothers...keep it up...🔥❤🔥
Oyage voyis eka lassanayi ayiyr❤❤❤❤
Minu and d rulz පහරක්❤️
තවත් ලස්සන වැඩ ටිකක් කරමු ඉස්සරහට💪
Katahada ලස්සනයි
minu aiye superrrrrrrrrrrrrrr
ලස්සනයි ayye
අයියෙ ඒක පාර ඔයි ගාල්ලෙ ගැම්මක්❤🤘
Thamath ahana sinduvak 🥺♥️
Harima lassanai
ගාල්ලට ආඩම්බරයක්....💖👌 බොබි ආදරෙයි 😍
Super song eka🤘. Budu saranayi 💖💖
බොක්කෙම්ම සෙට් උන ටික කො මෙක අහද්දි පට්ට හැගිම් ටිකක් වටකගන්නවා හිත අඩො එක හිතා ගන්න බැ බන් උබලානම් සුපිරි බන් තව එකක් ඉනෙ වන්😪🤍🤍♥
පට්ටම ලස්සනයි ❤. 10 පාරකට වඩා ඇහුවා.... 🔥🔥Good luck set ektma 💪👍
මරු අයියෙ සිදු ව❤️❤️🌺💞 සුබ පැතුම් අයලා ටික ට😊
කොච්චර බැලුවත් එපා වෙන්නෑ 10වතාවකට වඩා ඇහුවා ❤️❤️💖💖
ohomma gihilla shana putha kiyala gahala ena eva balala veren.meva rap nam evata kiyanne pal kavi kiyalada.
@@cdmmaster2840 😂😂
Trending enakan balan inna set eka me paththata ❤️lassanai song eka 🤟
පිස්සුවෙන් වගේ අහන සිංදු 🥺
කෝ බලන්න තාමත් ඇවිත් සින්දුව අහන අය😔💯🎧🍃🚶♂️
හරිම ලස්සන සින්දුවක් ❤🌹❤🌹සුපිරියටම තියනවා 🌹🌹🌹 ජය වේවා🙏🙏
thamath asawen ahana lassana song ekk.nice.❤💖
ලස්සනයි බං හොද ගමනක් යමන් 💪💪💪👍👍
Malli Singuwa Maru 👍
ගැම්මක් ආයියලාහ් ආදරෙයි...😍👍