මේ ආණ්ඩුවත් හාලා තමා තල්දූව පස්ස බලන්නේ

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 72

  • @AnuraSampath-s2s
    @AnuraSampath-s2s Місяць тому +21

    ඔබ පිරිස ලන්කාවේ සාමාන්‍යය ජනතාව දැනුවත් කිරීම ඉතාම වටිනවා.ඔබලාට ස්තුතියි.

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 Місяць тому +10

    ඉතාමත්ම වැදගත් මාධ්‍ය සාකච්ඡාවක්, මේ රාජ්‍ය නිලධාරීන්ගේ අඩුපාඩු පෙන්වා දිය යුතුමයි. රාජ්‍ය මාධ්‍ය නිලධාරීන් මාධ්‍ය ගරුත්වය නැති කරනවා.

  • @user-nkd
    @user-nkd Місяць тому +7

    අයියෝ තරිඳු Uduwaragedara, අනෙක් අයටත් කතා කරන්න දෙන්න

  • @iyathi360lk
    @iyathi360lk Місяць тому +1

    Niyama Details Tikak Katha Wenawa Supiri

  • @ruchirangagayadeesha612
    @ruchirangagayadeesha612 Місяць тому +1

    මේ තාලවර්ගයේ දූව ගැන බහුතර මිනිස්සුන්ට ප්‍රශ්ණයක් තමයි.

  • @martinphillip2440
    @martinphillip2440 29 днів тому

    Adha Honda professional journalist kepa denek adhura gatha Tharindu Dennage program nethara balanawa

  • @SandithKariyawasam
    @SandithKariyawasam Місяць тому +4

    මේ රජය මේ කරැණු ගැන අවධානය යොමු නොකරන්නෙ ඇයි? ඔබලාට ස්තුතියි මේවා හෙලිකරනවාට

  • @pushpajay6701
    @pushpajay6701 Місяць тому +3

    ඔබ විසින් යුක්තිය මොන විදියට විශ්ලේෂනය කලත්, පලමුවෙන්ම අප දැනගතයුතු ප්‍රධානම දෙය මෙය සිදුකලේ කාගේ උවමනාවට ස්තිරවම කා විසින්ද යන්නයි. හේතුව මේ අපරාධය කර උදවිය තවමත් දේශපාලන කරනවා වෙන්න පුළුවන්. ඒක හරිම භයානක තත්වයක්.

  • @habibicometodubai6067
    @habibicometodubai6067 Місяць тому

    keep it up 👍 and i saw free 🇵🇸 thanks bro ❤

  • @19881224sahan
    @19881224sahan Місяць тому

    Love the combination

  • @RuwanSandaruwan-f2u
    @RuwanSandaruwan-f2u Місяць тому +4

    අපිටත් තියෙන ප්‍රශ්න එක තමා අහන දෙකටවත් උත්තර දෙන්න බැරි නිහල් තල්දුව තවමත් තියන් ඉන්නෙ

  • @fathimamathiya723
    @fathimamathiya723 Місяць тому

    ❤ ❤❤❤

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 Місяць тому +1

    අනිත් එක හොඳින් බලන්න තල්දුව මද්ද්‍ය සකච්චවෙදි නිතරම දුරකතනය පවිච්චි කරනවා .

  • @rajitha315
    @rajitha315 Місяць тому +5

    ඇයි තල්දුව ඉවත් නොකරන්නේ? 🤔

  • @rmslakshan
    @rmslakshan Місяць тому +1

    ❤❤❤❤

  • @wekasd
    @wekasd Місяць тому +2

    ආණ්ඩුව තල්දූව මඩවන scean එකක් තියෙන්නෙ...😂😂😂😂... ඌට ඌවම එපාකරවනවා...
    පවු බන්😂😂😂😂😂😂

  • @navodyavidumini200
    @navodyavidumini200 Місяць тому

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 Місяць тому +1

    නැ නැ මමත් කතොලිකයෙක්. පස්කු ප්‍රහරයෙ යුක්තිය ඉශ්ට වුන දවසක සියලුම කතොලික ජනතවට හිතට සහනයක් දෙන්නක් වෙවි.

  • @sandeepakodithuwakku2618
    @sandeepakodithuwakku2618 Місяць тому +3

    තල්දූව නම් ප්‍රශ්නයක් තියේ,

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 Місяць тому

    රනිල්. Nirmalacharithayakda.. ඔහුට. Kadeyana. අය. Soyabalanna

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy Місяць тому +1

    ඇයි තල්දූව අයින් නොකරන්නේ

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 Місяць тому +1

    විධායක බලතල මට තිබ්බානම් අවභාවිතා කරල හරි ගෙදර යවනව ඔය හිවලව 😂😂

  • @revbuddhivisuddhi1932
    @revbuddhivisuddhi1932 Місяць тому

    අවසානයේදී ගම්බම්පිල කිව්ව දේ කරනවා තර්ජන වලට බය නැතුව සම්පූර්ණ වාර්තාව එළියට දාන්න

  • @rohanasamarakoon6016
    @rohanasamarakoon6016 Місяць тому +1

    gmmnpila pindapthe giy ekek minisunee

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 Місяць тому

    නවතා. නොවන. තැනකට. වැඩකරන්න. කියනදේ... මෙක. ලෙහෙසි. දෙයක්ද.. මරාගෙන. මැරෙන.. තැනකට. මිනිහෙක්. ගොඩනගන. ක්‍රමය. හොයාගන්න.

  • @martinphillip2440
    @martinphillip2440 29 днів тому

    Mama journalist Kenek Newei eth responsible thanathurak dharapu Kenek media amuwenawanam Thalduwa lesthi wela westhara ekathu keragana hoyagena enna one Kiyana eka athyawasyay netham danne Mata thorathuru ambawune ne kiyanna Police madhya prakashayak one ne cabinet meeting eka welawe quality of the press conference is lacking

  • @nipunasampath2554
    @nipunasampath2554 Місяць тому +2

    ආයේ තියෙන කැබිනට් එකේදිත් ඕක ෆලෝඅප් කරන්න...
    තල්දූව අයින් කරන්නේ නැත්නම් අපි බලාගමු ඒකත්

  • @Dushanti
    @Dushanti Місяць тому

    Taredu oyala ada wagema me wage wata mesawala hemadama paskuwa gena katha kalanam wenasak wenna thebba ranelayata baye netta puke gahagana hetapu aya ada eli behela thredu jayawardana gena nowe me keyanne ohu edath adath baya nethuwa katha karanawa

  • @RuwaniMadushika
    @RuwaniMadushika Місяць тому

    ❤❤❤❤❤ 👏

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar Місяць тому +1

    අද නුවර වෙච්ච මිනීමැරුමත් බොහොම පිරිසිදු විදිහට හේදුවා නමුත් මරලා තියෙන එකා ගැන කිව්වේ නෑ තමන් වෙඩි තියාගත්තලු කිසිම කෙනෙක් එහෙම පිස්සුවට කරන්නේ නෑ දැන් මේ මොහොතේ තම තමන්ගේ හොර ය වැඩවල් එළියට එන නිසා එක එකා මරනව දැන් හොඳටම හොයාගන්න පුළුවන් තව මාසයක් දෙකක් යනකොට කොච්චර ඝාතන සිද්ධ වෙයිද කියලා. මේ වෙලාවේ රටේ අගමැති ආරක්ෂක ඇමති හොඳ සී බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ මේ සියලුම පොලිස් නිලධාරීන් අයින් කළ යුතුයි ඒ කියන්නේ ලොකු ලොකු ඔය තල්දූව කියන්නේ පට්ට පල් බොරු ඒ වගේම ඒ බොරු කියල කීයක් හරි ගන්නව ඇති නැත්නම් නිකං බොරු කියන්නේ නෑනේ. බයට ඒ වගේ වෙන්ඩෝනෙ

  • @user-nkd
    @user-nkd Місяць тому +2

    ඔයාලට නිකමටවත් හිතෙන්නේ නැතිද ඇයි වසන්ත සමරසිංහ ටිරාන් අලස් කියන නම හරියට වමනය ගිලිනව වගේ ආපසු උගුරෙන් පහළට ඇද ගත්තේ කියලා?????

  • @UD-95
    @UD-95 Місяць тому +2

    උඩුවා මයික් ටයිසන් වගේ කතා කරගෙන යද්දි තරිදු ජයවර්ධන පැත්තකින් ඉන්නම ඕන සංස්කරණය කරන්න 😅

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 Місяць тому +7

    තරිදු උඩුවරගෙදර මාධ්‍යවේදී භූමිකාව හා ජන්ද අපේක්ෂක භූමිකාව අතර අතරමං වී ඇති සෙයක් පෙනේ. දෙතුන් වතාවක් NPP එකට චෝදනාත්මක ස්වරක් ඇති කිරීමට උත්සාහ කලත් තරිදු ජයවර්ධන හා ශාලික මැදිහත්ව නැවත පියවි සිහියට එළඹවුවා.😂😂😂😂

  • @nadeejafernando1502
    @nadeejafernando1502 Місяць тому

    පූජිත් ජයසුන්දරට මොකද උනේ.වැඩසටහනක් තියෙනවද ඒ ගැන

  • @dinushtharindu8241
    @dinushtharindu8241 Місяць тому

    uduva oya karha krnava vedii

  • @amig4732
    @amig4732 Місяць тому +3

    එක පාරට සේරම පැති මාරු කරන්න බැහැ. ටිකක් ඉවසා ඉන්න ඕන. තවම පොලිස් පති කියන පත් වීමත් පුරවල නැහැනෙ. ආණ්ඩුව හරියට පත් කර ගත් තාට පසු ඒ දේවල් පිලිවෙලට සිදු වෙයි.

  • @nimnimalshani3276
    @nimnimalshani3276 Місяць тому

    Gamanpila yanu pilalAyaki

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 Місяць тому +2

    තරිඳු පුතා පොලිස් ‍මාධ්‍ය ප්‍රකාශක කාලය වසරකට සීමා ක කිරීමෙන් තව ඒ සඳහා සුදුසුම නිලධාරී පත් කරන්න නව පොලිස් පති තුමාට පූර්ණ බලය තියෙනවා. තරිඳු මල්ලී ඔය ගිරා පෝතකයෝ ගැන පුරවැසියන්ට හොඳට තේරෙනව. තරිඳු මල්ලී ඇමති මඤ්ඤංද? පුරවැසියන් ඡන්දයෙන් ජනාධිපතිතුමා
    පත් කලේ.
    පොලිස්පති තුමාට මේ අය ගැන විමර්ශනය කර නිසි තීන්දු තීරණ ගත යුතුම වෙනවා.

  • @sshantha27
    @sshantha27 Місяць тому +1

    රට පාලනය කරන්නේ පොලිසියද?

  • @Dushanti
    @Dushanti Місяць тому

    Ane ampa ow katupiteyo ho wena thanwala pasku praharaye vendethyo netta puke gahagettha ra nelaya essaraha ara anura geyahama sihghayo wage una hemadama palakayata beya nove essarahata awanam ada paskuwata sadaranaya wela

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 Місяць тому

  • @revbuddhivisuddhi1932
    @revbuddhivisuddhi1932 Місяць тому

    පොලිසියේ සියයට හැත්තෑවක් මාලිමාවට ඡන්ද දුන්නා කියලා කියන්නේ කොහොමද ගණන් හිලව් කියන්නේ කොහොමද නිකන් හිතලුනෙ.. වගකීමෙන් ඇතුව කතා කරන්න එපැයි

  • @malaniweera5164
    @malaniweera5164 Місяць тому

    ඇයි ගම්මන්පිල වද ඇදුම් ගැන කීවා නේද. අනික ඇතැයි කියන ජයා පිටපතක් යයි කියන පාස්කු වාර්තාවක් ගැන කතා කිරීම එලෙසම පිලිගත හැකිද?.තව දෙයක් , මේ ආණ්ඩුව සම්බන්ධ වෙලා නම් ඔබලාට ජීවිත තර්ජන නම් කොහෙත්ම නොවේ.. මගේ විශ්වාසයයි.

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 Місяць тому

    මෙච්චර කල් දේශපාකයන්ගේ හැසිරීම නිසා අපට උන් එපා උනා, දැන්, දැන් අපට මාධ්‍යවේදියන්ගේ හැසිරීමද ඒ තත්වයම ඇති කරනවා වගේ, මාධ්‍යවේදින් ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේදි ඉතාම උපක්‍රමශීලිව කටයුතු කල යුතුයි. නැත්නම් ජනතාවට එපා වෙන්න පිලිවන්, මේ වගේ සාකච්චා වලට සමහර විට නිලධාරීන් පැමිණීම ප්‍රතික්ෂේප කරන්න පුලුවන්, ඒ නිසා මේ නිලධාරීන් මාධ්‍යවේදීන්ට පිලිතුරු දීම ප්‍රතික්ෂේප කරලා උසාවියට පමණක් අවශ්‍ය තොරතුරු දෙන බව කියන්න ඉඩ තියෙනවා, ඒ නිසා කරුණාකරලා මේ කටයුතු සමබරව සලකා බලා උසාවියකින් තීරණයක් දෙන්න ප්‍රථමව පැමිණිලි කාරයා විත්තිකාරයා කිරීමෙන් වලකිනවා නම් හොදයි.

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 Місяць тому +1

    තරිදු උඩුවරගෙදර පෙරටුගාමි න් එක්ක ජන්දෙ ඉල්ලන කෙනෙක්.වටින් වටින් හිමීට NPP එකට ගහනවා.බලමු ඉදිරියට .තරිදු ජයවර්ධන එහෙම නැහැ කියල පේනවා.

  • @hasinthanirmal7248
    @hasinthanirmal7248 Місяць тому

    මචන් උබල කවුරු හරි ඕකගේ ප්‍රෙස් එකට ගිහිල්ලා ඔය ප්‍රශ්න ටික අහපල්ලකෝ😅

  • @geoconsultlanka6251
    @geoconsultlanka6251 Місяць тому

    සොන විහිලුද බං ඊබ්‍රමීම් බ්‍රදර්ස් සල්ලි වියදං කරා නං ඊබ්‍රහීම් මේකට සම්බන්ධ නෑ කියල ජවිපෙ පාර්ලිමේන්තුවෙ කියනව නං 2015 ජාතික ලයිස්තුවෙ ඊබ්‍රහීම් හිටිය නං NPP එක හොදටම දන්නව නෙ. කවුද කරේ කියල

  • @shanastatus6278
    @shanastatus6278 Місяць тому +1

    කතාවනන් කරනවා අනුරලා විජිතලා හැබැයි පැහැදිලි සැකයක් තියෙනවා උන් ගැන උන්ද මේවා හැංගිලා කරන්නෙ කියලා පාස්කු ප්‍රහාරය සම්බන්දෙනුත් මටනන් පැහැදිලි සැකයක් තියෙනවා (

    • @ayeshneotb9435
      @ayeshneotb9435 Місяць тому +3

      බොරු සාමාජ ගත කරන්න එපා බන් 🤣✋ ඉතින් එහෙමනම් කලින් ආන්ඩු වලින් ඔවා හොයන්න තිබ්බනෙ පොහොට්ටු ආන්ඩුවෙන් යට ගැහුවෙ මොකද පරික්ශන ✋

    • @shanastatus6278
      @shanastatus6278 Місяць тому

      @@ayeshneotb9435 පොහොට්ටු ආන්ඩුවෙන් යට ගහන්න ඒ මනුස්සයා අවුරුදු පහ උන්නද බන් 😂 උන්න කාලෙ ඒ මනුස්සයා කමිටුවක් දාලා තිබ්බා ඒක අයින් කරලා අලුතෙන් විමර්ශන කරන්න තමා රනිල් අලුතෙන් එකක් දැම්මෙ ඒ කරලා අන්තිම කාලෙ බිශොප් කොම්පරස් එකට වාර්තාව යවලා තියෙනවා ඉතුරු ටික කරන් යන එකයි දැන් තියෙන්නෙ හරි විදියට😂 වැඩිය ඕන්නැ අනුර ඒ කාලෙ කිව්ව විදියට ඔය වාර්තාව ප්‍රසිද්ද කරානන් ඉවරයිනෙ දැන් බොරුවට දගලන් නැතුව මොකද මං වැරදි දෙයක්ද කිව්වෙ නැනෙ ඌම කිව්ව දෙයක්😂 සිරිල් ගාමිනිද කව්ද කියනවා ආයෙ අලුතෙන් වාර්තාව ඕනාලු මොනාද බන් මේ විහිලු පක්ශ වලට කඩේ ගියාට කමක් නැ හිතන්නත් පොඩ්ඩක් පුරුදු වෙයන්...පරීක්ශන යට ගැහැවා කියමුකො සිස්ටම් චේන්ජ් කියලා ගෙනාපු උන් ඇයි වාර්තාව එලියට නොදාන්නෙ බයිලා ගගහා ඉන්නෙ ගම්මන්පිලයට පොර වෙන්න දිලා විජිත මාර ආතල්නෙ දෙන්නෙ😂

    • @usernameis9157
      @usernameis9157 Місяць тому +2

      ඔව් වෙන්න පුළුවන් ඊබ්‍රාහිම් සහෝදරයා සමග එකතු වෙලා කරපු දෙයක් බව පේනවා

    • @shanastatus6278
      @shanastatus6278 Місяць тому

      කොමෙන්ට් ඩිලිට් කරන්න එපා යකො ලැජ්ජා නැද්ද😂😂😂😂😂😂රිප්ලයි කොම් එක ඩිලිට් කරලා😂😂

    • @AselaDarshana
      @AselaDarshana Місяць тому +1

      😂poku dipam

  • @richardsmith8183
    @richardsmith8183 Місяць тому

    ❤❤❤❤❤

  • @rajitha315
    @rajitha315 Місяць тому +1

    ඇයි තල්දුව ඉවත් නොකරන්නේ? 🤔

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 Місяць тому

    ❤❤❤❤❤❤

  • @Rita-cb8xm
    @Rita-cb8xm Місяць тому

    ❤❤❤❤❤❤

  • @PradeepaAriyasena
    @PradeepaAriyasena Місяць тому

    ❤❤❤❤❤