විනාඩි 3න් ඇඳුමකට වැඩි වටිනාකමක් | Let's Learn T-Shirt Printing

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 655

  • @himashahansana5590
    @himashahansana5590 4 роки тому +50

    ස්තුතියි මිස් බොහොම වටිනවා මිස් ගේ කලින් විඩියෝ එකක නයිට් ගවුමක් බලල ඒ ඇදුමට හොද ඉල්ලුමක් තියෙනවා අනිවාර්යයෙන්ම මම ජය ගන්නවා මිස් ඒ පින මිස්ට අනුමෝදන් වේවා නිදුක් ව නීරෝගීව සුවපත්ව දිගාසිරි ලබත්වා මිස් තවතවත් නිර්මාණ ශක්තිය බිහිවේවා

    • @deepaniniriella9909
      @deepaniniriella9909 2 роки тому

      Meka hariyanawada

    • @girlykankanamdurage
      @girlykankanamdurage Рік тому

      Obathumiya,,edaa,print,,kala,,kramaya,,navata,,kiya,,denavada
      0

    • @SunethraPushpamali-p9q
      @SunethraPushpamali-p9q Рік тому

      මග් ප්‍රින්ටින් පේපර් එකට ගහන්නෙ මොනවගේ තැනකින්ද.. ආර්ට් වර්ක් එකක් වෙනම කරන් එන්න කියනවා..

  • @anusajeewani5612
    @anusajeewani5612 4 роки тому +9

    ගොඩාක් ලොකු දෙයක් කියල දුන්නෙ මම printing කෝස් එකකුත් කරා හරි කරදකාරි දෙයක් ඒකනම් .ඒත් මිස් මේ කියල දුන්න දේ නම් මිල කල නොහැකි .ගොඩාක් පිං..හිතා ගන්න බෑ මේ දේනම්.දීර්ඝායු වේවා ඔබට.මම මිස්ගෙ වීඩියෝ දිගටම බලනවා.ඒත් මේ printing වීඩියෝ එක නම් ඒ ගැන කියන්න වචන නෑ මට .දිනෙන් දින වැජබේවා!!!!.ආදරෙයි ගොඩාක්

  • @rashenbanuka4039
    @rashenbanuka4039 Рік тому +2

    Thanks miss (ඔයාට නිදුක් නිරෝගී සුවබර වාසනාවන්ත දිවියක්ම ලැබේවා)

  • @kumarathungachami6047
    @kumarathungachami6047 4 роки тому +17

    Thank you so much mis.ඇත්තටම ගොඩක් වටිනවා.හරිම ආසයි මේ වගේ දේවල් ඉගෙන ගන්න.අළුත් දේවල්.අපිට ගොඩක් වට්නවා.මිස්ට ගොඩක් පින් මේ වගේ දේවල් අපිට කියලා දෙනවට.

  • @vidanagamagepathmini8324
    @vidanagamagepathmini8324 3 роки тому +4

    ඇත්තටම ගොඩාක් හොද නිර්මාණයක් මේ වගේ දේ දකින විටත් සිතට ලොකු සතුටක්
    ඔබතුමියට ජය වේවා .

  • @chithrakarunarathna-ox9ry
    @chithrakarunarathna-ox9ry Рік тому

    මම හිතුවෙම නෑ මෙච්චර ලේසි වැඩක් කියලා.අනේ ගොඩාක් ස්තුතියි මිස්.

  • @iroshanibandara1265
    @iroshanibandara1265 4 роки тому +2

    Godak ස්තුති Miss me normal t sirt aduwata ganna thiyana thanak kiyanna puluwanda plz

  • @vihangaherath8216
    @vihangaherath8216 3 роки тому +2

    Thank you miss.mata podi prashnayak thiyenawa me print eke kalpawathma kohomada?

  • @newuser3472
    @newuser3472 Рік тому +1

    මම බැලුවා ගොඩාක් වටිනා වැඩ සටහනක් මිස්ට ගොඩාක් පින්

  • @chaminhyasinth-cz8ki
    @chaminhyasinth-cz8ki Рік тому +6

    ගොඩාක් ස්තුති මිස් . හරිම වටිනා වැඩසටහනක් . මිස් මෙම පින්තූය එක සැරේකට වඩා පාවිච්චි කරන්න පුලුවන්ද

  • @mygardenwithakeesha8783
    @mygardenwithakeesha8783 4 роки тому +39

    ඔන්න මාත් බැලුවා . බලපු අය like ekak දාන්න

  • @sandamliapsara4757
    @sandamliapsara4757 4 роки тому +7

    ගොඩක් වැදගත් විඩියෝ එකක් බොහෝම ස්තූතියි මිස්

  • @chanumadu4239
    @chanumadu4239 4 роки тому +1

    Aeththatama kiyanna dewal na harima lesy mama oba thumiyage veedio hamadama balanawa budu saranai😘😘😘😘🤨☺😚😙🦄🦄🦄🦄🌸🌸🌸💐💐

  • @nisansalabandara4912
    @nisansalabandara4912 2 роки тому +1

    ගොඩාක් ස්තුතියි මිස්. පින්

  • @nilanthiliyanage3747
    @nilanthiliyanage3747 2 роки тому +2

    බොහොම වටිනා අදහස්. මිස් බොහොම ස්තුතියි.

  • @shanthiwijesinghe2890
    @shanthiwijesinghe2890 Рік тому +1

    Thank you very much

  • @shanilkanimashi6861
    @shanilkanimashi6861 3 роки тому +1

    අනේ බොහොම ස්තුති මිස් , මිස් දිඋනුවෙන් දිවුනුවට පත් වේවා

  • @jksgame3136
    @jksgame3136 3 роки тому +3

    E papers walata kiyanne heat transfer paper kiyala

  • @SparknSoar602
    @SparknSoar602 3 роки тому +3

    Miss kiwwa kole nama monaadha.

  • @khh6946
    @khh6946 Рік тому

    බොහොම ස්තූතිය හදවතේ ගැඹුරුම තැනින්❤️❤️❤️🙏

  • @niroshaniniroshani6671
    @niroshaniniroshani6671 4 роки тому +3

    හරිම වටිනා විඩියෝ එකක් මිස්ට ගොඩක් ස්තුති

  • @gimhanisankalpana2573
    @gimhanisankalpana2573 4 роки тому +1

    Mis mn me print ekak aran mag ekak hadanna giya ane print une nani.ai ehema wenne.

  • @dhananjayasanjeewa9372
    @dhananjayasanjeewa9372 4 роки тому +2

    නියමයි මම මෙ ගැන දැනගෙන හිටියේ නැහැ ස්තුති මිස්

  • @maleeekanayake5548
    @maleeekanayake5548 20 днів тому

    හරිම වටිනව 👌👌👌👌👌❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @AjanthaDilrukshi-q3d
    @AjanthaDilrukshi-q3d 4 роки тому +2

    Thank yo so much mis...meka hema redi wargayakatama puluwanda..sodaddi yanawada

  • @surajanton9763
    @surajanton9763 4 роки тому +2

    හරිම ප්‍රයෝජනවත් මිස් ස්තුතියි ඔබට

  • @nisansalaudagearachchige6337
    @nisansalaudagearachchige6337 11 місяців тому

    ගොඩක් ස්තුතියි මිස් ❤

  • @ajantharukmanamarasinghe2395
    @ajantharukmanamarasinghe2395 3 роки тому

    ගොඩක් හොඳ අදහසක් ස්තුතියි ඔබතුමියට තවත් මේ වගේ අළුත් දේවල් කරන්න

  • @sanjuperera7537
    @sanjuperera7537 3 роки тому +1

    Godak watina video ekak godak pin 🙏oba thumiyata

  • @GgJayawathi
    @GgJayawathi Рік тому

    Mis thanks watina nirmanayak

  • @darshanigunathilaka5503
    @darshanigunathilaka5503 4 роки тому +1

    Balagana hitapu video ekak mis Pahadiliwa kiyala dunne. Thank you mis

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 Рік тому

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් , බොහොම ස්තූතියි ඔබට🙏 තෙරුවන්සරනයි 🙏

  • @chamalijayathilaka1836
    @chamalijayathilaka1836 3 роки тому

    Thank you miss harima pahadiliva hamadeyakma kiyala denava.harima lesiyen karaganna puluvan vidiyata.wish you all the very best!!!miss

  • @nirosharohini9387
    @nirosharohini9387 4 роки тому +2

    ගොඩාක් වටිනවා මැඩම්.බොහොම ස්තුතියි

  • @asirimewan5890
    @asirimewan5890 9 місяців тому

    ලස්සන ට කියලා දුන්නා

  • @yamalanka2308
    @yamalanka2308 Рік тому

    නියමයි ගොඩක් වටිනවා තැන්ක්ස් ඔයාට

  • @rivihansa7774
    @rivihansa7774 4 роки тому +1

    බොහොම වටින vedeo එකක්.. ස්තූති මිස්

  • @dilaniprasadini848
    @dilaniprasadini848 Рік тому

    Viscous material ekata me vidiyata print karanna barida mis

  • @udeshiliyanage4912
    @udeshiliyanage4912 4 роки тому +1

    Godak hoda video ekak. Sthuthi

  • @VajiraGamage-j8c
    @VajiraGamage-j8c 5 місяців тому

    Thanks miss
    Miss konde kapala ලස්සනයි

  • @sandhyakumari4509
    @sandhyakumari4509 4 роки тому +1

    Hari shok ane.miss mekata ape photos ,camer walin gahana ewa ganna berida?eka mag printin kiyana 1ta aragena?

  • @suyamahimani6847
    @suyamahimani6847 4 роки тому

    Normal gedara thiyana printer eken me print karanna puluwan da mug print karana paper eka dala

  • @marianfernando7962
    @marianfernando7962 4 роки тому +1

    හොඳ අදහසක් ස්තුතියි ජේසු පිහිටායි

  • @lakijayasundara377
    @lakijayasundara377 3 роки тому

    Dirgauu wewa.Oba thumiyata newaththath aluth deyak balaporoththuwemi ma kuwait.Awama me dewal karanna bala boroththuwen inne

  • @DiliniMadusika-h6l
    @DiliniMadusika-h6l 7 місяців тому

    Print karana eka seduwahama yanawada .pothu wage gelavila yanawada

  • @dedunu883dedunu9
    @dedunu883dedunu9 Рік тому

    හරිම ලස්සනයි ගොඩක් ස්තූතියි ...තෙරුවන් සරණයි

  • @dinushakumari4663
    @dinushakumari4663 2 роки тому

    Mewa wena andumaka gawunoth yawanne kohomada mis?dannawanam kiyannako?

  • @anushasujani9463
    @anushasujani9463 Рік тому

    ගොඩක් වටිනවා🌹

  • @kumaridissanayake7350
    @kumaridissanayake7350 5 днів тому

    Wow beautiful

  • @dilukranga801
    @dilukranga801 10 місяців тому

    Thank you miss.harima watina padamak kiyala dunne.❤❤

  • @sriyanicolombage8754
    @sriyanicolombage8754 2 роки тому

    Pintura ganna wedeha payhaydelewa keya daynna thanks

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 3 роки тому

    ගොඩක් pin mis..budusaranay ..ජයවේවා

  • @aynoormohomad3015
    @aynoormohomad3015 2 роки тому

    Kohomada print out eka ganne mis, cominications ekakin api කැමති onama picture ekek color print ekak gaththama harida

  • @NuzraZarook
    @NuzraZarook Рік тому

    Letters kohomada print karanne body suit ekakata

  • @chandralamahewa329
    @chandralamahewa329 3 роки тому

    Godak vatina padamak Thank you.

  • @lalithakumari304
    @lalithakumari304 4 роки тому

    Wow math ada karala balanna ona

  • @shacreations9808
    @shacreations9808 4 роки тому +1

    වැදගත් video ekak thank you

  • @lakijayasundara377
    @lakijayasundara377 3 роки тому

    Budusaranai parissamin inna

  • @Nilukaranathunga-g8e
    @Nilukaranathunga-g8e 6 місяців тому

    ස්තුතියි❤❤

  • @kawinduanuhas9864
    @kawinduanuhas9864 4 роки тому +1

    Godak watinawa thank you miss

  • @lakijayasundara377
    @lakijayasundara377 3 роки тому +1

    Siyalude hodin kiya dena obata bohomayak pin.

  • @Selie-nl5lr
    @Selie-nl5lr 2 роки тому

    Me vidiyata print karahama . E t shirt seduwana print eka yanne nadda. Plzz reply

  • @tdarshanaathukorala3916
    @tdarshanaathukorala3916 2 роки тому

    Mis man amu redi bag mahanawa paint karala misge video eken me kramayata karannath asa hithuna. Mehama print karanna puluwan neda . Amu redda hodana kota print eka yayda

  • @dilrukshithilakarathne7335
    @dilrukshithilakarathne7335 4 роки тому

    Mn hamadama mis oyage vedeo balanawa.godak dewal igana gaththa.thank you

  • @somasiriguruge8936
    @somasiriguruge8936 4 роки тому

    ස්තුතියි ඔබට දැනුවත් කලාට

  • @induniltharuki8446
    @induniltharuki8446 2 роки тому

    Godak hoda watina video ekak mis thank you

  • @kalumbusdjvlog
    @kalumbusdjvlog 2 роки тому +1

    Mis oka heduwata awlak nadda

  • @delaniepullenayegam4510
    @delaniepullenayegam4510 Рік тому

    Beautifil. Thsnk you.❤

  • @BernardFernando-iw6lv
    @BernardFernando-iw6lv Рік тому

    excelent job, thanks for u for share with others i , fernando

  • @sonaliechanulshajayathilak2722

    බොහොම වටිනවා ❤ස්තුතියි!

  • @edirisingheediri8158
    @edirisingheediri8158 4 роки тому +1

    Ubata godak pin

  • @nilakshianupama6696
    @nilakshianupama6696 4 роки тому +2

    Thank you mis. Mn balan hitapu video ekak. Mista pin.😍😍😍😍

  • @illionconcepts6657
    @illionconcepts6657 2 роки тому

    ඉතාමත් හොඳ Video එකක්

  • @Mdwkr12
    @Mdwkr12 Рік тому +1

    මිස් මේක tote bag walata ඒ කියන්නේ canvas රෙද්දටපුලුවන් ද

  • @chanakapriyashantha6857
    @chanakapriyashantha6857 3 роки тому

    Meka fabric walata witharade ..
    Paper bag walata karana baride miss...?

  • @tamillanguagebychathu
    @tamillanguagebychathu 4 роки тому

    Mug printing kiyala kola ganne kohenda apita pinter 1 thiyenqanm

  • @chamaradewapriya3378
    @chamaradewapriya3378 2 роки тому

    Thanks miss mata godak watinawa

  • @niranjala622
    @niranjala622 3 роки тому

    Mis me tishat redi warge mokadda mata asai me widihata swayan rekiyawata meka karanna.kiyannako

  • @anuradhapathirana6702
    @anuradhapathirana6702 10 місяців тому

    Miss me paper ek koheda ganne.

  • @priyanthikumarasinghe1361
    @priyanthikumarasinghe1361 Рік тому

    Eka picture ekakin tshart kiyak print karanna puluwanda?

  • @nishshankaranasinghe8116
    @nishshankaranasinghe8116 Рік тому

    Thank you mis

  • @vidusharanganikarunathilak3632
    @vidusharanganikarunathilak3632 2 роки тому

    බොහොම ස්තුතියි miss

  • @vushadikawshalaya1418
    @vushadikawshalaya1418 2 роки тому

    Mis athakota meka hodaddi ae print akata mk venne nadda

  • @BangtanKookies1
    @BangtanKookies1 Рік тому

    Me vidihata print karanne na ne. Miss kohenda kale kiyala evanna.

  • @PriyankaWikramanayake
    @PriyankaWikramanayake Рік тому

    Thanks ❤

  • @ishajayasinghe7925
    @ishajayasinghe7925 4 роки тому +3

    Wow! Very useful. Thank you very much madam.

  • @thilinikaushalya4231
    @thilinikaushalya4231 Рік тому

    බොහොම ස්තුති මිස්

  • @nilukumari9574
    @nilukumari9574 4 роки тому

    Godaak pin....mista deergaausha...

  • @NimeshaNaduni
    @NimeshaNaduni 8 місяців тому

    Video eka beluwe ada mis..ane ❤️bohoma pin mis me wage deyak kiyala denawata..math aniwaryenma meka trai karanawa....❤misge weda katayututh dinen diden dina sarthaka wewa...🥰🥰🥰🥰💝

  • @sahannawarathna5256
    @sahannawarathna5256 2 роки тому

    සුපිරි ✨️✨️✨️

  • @asangajayasinghe516
    @asangajayasinghe516 2 роки тому

    Colour Print eka ink da laser da ganna ona

  • @lalithavithana9872
    @lalithavithana9872 11 місяців тому

    Thank you .

  • @lakshisadaruwani3611
    @lakshisadaruwani3611 4 роки тому

    Namuth mn mettireal ekata theyala miss kala wage kala mage pick eka kaha patin awe. Rathu pata dedy bear kenik man stim kale namuth pata wenas

  • @gayanathilani7258
    @gayanathilani7258 2 роки тому

    රවුම් හැඩේට කපපු වාට්යක් නීට් එකට මහන හැටි කියල දෙන්න මිස්.ඒවට ෆුට් වෙනම තියෙනව.ඒ මැශින්ගනන්නෙ.එහෙම වාටි මහනකොට රැලි වෙනවා.අනේ මිස් ගොඩක් වටින ට්‍රික්ස් කියල දෙනවා.ගොඩාක් පින් .

  • @lakshisadaruwani3611
    @lakshisadaruwani3611 4 роки тому

    Mn kotuwen gaththe pepar eka sublimation paper thamai mn genapu pepar eki gshala theyenne

  • @veenachathurangani4923
    @veenachathurangani4923 4 роки тому

    Rinso dalaa pegenna thiyala hodaddi yanne nadda?

  • @shashinthachamod1183
    @shashinthachamod1183 Рік тому

    Me print eka wash karanakota yanawada ?

  • @ramyasamadhi8579
    @ramyasamadhi8579 Рік тому

    Sthuthi obathumiyata...🙏🙏🙏❤️🙂

  • @Navidu-Nethsara.g
    @Navidu-Nethsara.g 10 місяців тому

    Mata t shirt Ekama print karagan one birthday ekata nadda methana kank

  • @kumakuma9316
    @kumakuma9316 4 роки тому

    Ane obathumiyata බොහෝම pin thurunuwanga සරණයි