✔ බඩේ තුවාල සුව කරන පොල් මැල්ලුම (කහ සම්බෝලේ) Pol Mallum for stomach ulcers by Apé Amma

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 27

  •  4 роки тому +18

    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
    අපේ අම්මා චැනලයේ වීඩියෝස් 940කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
    පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
    මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
    අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
    මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
    වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
    සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
    ​ua-cam.com/users/ApeAmmavideos
    ​facebook.com/ApeAmmaFans/

  • @prageethchinthana2753
    @prageethchinthana2753 7 років тому +31

    දැක්කම බඩ පිරෙනවා.
    ඇහුවම හිත පිරෙනවා. :-)

  • @isharaperera7534
    @isharaperera7534 4 роки тому +19

    ඇන්ටිගේ පරණ වැරදුන රෙසිපීස් දැන් හරිගස්සලා අලුතෙන් කරගෙන යනවා බිගිනර්ස්ලාට කියලා. ඉස්සර අපේ අම්මා චැනල් එක පටන් ගන්න කලින් ඇන්ටිගේ පරන රෙසිපීස් බලලා හදනකොට අපි බිගිනර්ස්ලා. ඒ රෙසිපි බලන් හදලා අපි චොර වුනා. දැන් අපේ අම්මා ඉව්වාට පස්සේ කවුරු කවුරුත් උයන්න දන්නවා. දැන් ඇන්ටිගේ වැරදුන පරන රෙසිපි මාලාට උඩට එන්නේ නැහැ. අවුරුදු 4කට පස්සේ බිගිනර්ස්ලාට උගන්වනවා. අපි දැන් අපේ අම්මා නිසා එක්ස්පර්ට්ලා.

  • @yamunakwt9918
    @yamunakwt9918 7 років тому +10

    Idiappa ekkanam harima rasai. bohoma pin ape amma.

  • @nimashatharuni5069
    @nimashatharuni5069 2 роки тому

    අනේ ඔයාට පින්. මං මේ ටිකේම ඔයා නිසා ගොඩ 🥰🥰

  • @ivonperera7908
    @ivonperera7908 6 років тому +1

    niyameta kiysla denawa.thanks

  • @rasikadhanapala5354
    @rasikadhanapala5354 7 років тому

    Mamath me sambole heduwa. Harima rasai. Bohoma sthuthi!

  • @imeshadilumi2376
    @imeshadilumi2376 7 років тому +1

    Godak hodi amma oyage kama hadan wediha apita godak loku uduwk tankiyu amma

  • @Allinone-de5uh
    @Allinone-de5uh 5 років тому +5

    Thank u.😍😍😍😍

  • @m.ibuddika6511
    @m.ibuddika6511 7 років тому +3

    Bohoma sthuthi ape amma. Ada thamai kaha sambole hadana hati dana gaththe.

  • @gaminibologngnage9441
    @gaminibologngnage9441 5 років тому

    Niyamai katata kela anawa.

  • @Binarababa
    @Binarababa 7 років тому +5

    I made this dish using goraka. It was delicious. I will be making it again. Thank you for the recipe and for the wonderful tutorial.

  • @dayapathirana4397
    @dayapathirana4397 7 років тому +2

    hoda recipe ekak. mamam asama sambolayak thamai kaha sambole.

  • @dulajfernando6952
    @dulajfernando6952 7 років тому +2

    Superb! 😊 thanks ape amma

  • @sarasashi6523
    @sarasashi6523 6 років тому

    Am age video walin mamath Godard Kama haduwa harima rahai Godard dewal igena gannath puluwan

  • @achiniridmali4130
    @achiniridmali4130 6 років тому

    thank u sooooo much amme

  • @haneefali5135
    @haneefali5135 4 роки тому

    Can you tell how make maida to idyappm

  • @rashidsaad1062
    @rashidsaad1062 7 років тому +1

    good

  • @dhonilakshitha3913
    @dhonilakshitha3913 6 років тому

    Thank you!

  • @nadeeshamaduwanthi8520
    @nadeeshamaduwanthi8520 5 років тому

    Meka dakkama hadannamai hithenne

  • @renukaabepussa4822
    @renukaabepussa4822 5 років тому +1

    Mama godak Aasa kamak.

  • @roshanmadusankashahid2687
    @roshanmadusankashahid2687 7 років тому +1

    Thanks amme

  • @indikasanjeewa1748
    @indikasanjeewa1748 7 років тому +1

    woooww

  • @sandykanthi5094
    @sandykanthi5094 7 років тому

    Wow I Like food

  • @shoman507
    @shoman507 6 років тому +1

    Ohoma Kanna apae mwe rattaama yanna eapei ithin hithin man kalath iwarai 😂🤣😂🤣

  • @dinushashi7306
    @dinushashi7306 5 років тому

    Hodaiiii

  • @rohansilva1044
    @rohansilva1044 7 років тому

    denma hadanawa amme