මහින්දගේ බොඩිගාඩ් මේජර් වන්නිආරච්චි කොහොමද ෂෙඩ් 05 යි බස් 12 ක් ගත්තේ කොහෙන්ද සල්ලි

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 269

  • @sarathjayaweera4642
    @sarathjayaweera4642 2 дні тому +12

    සුදන්ත අයියාා සුපිරි වැඩ සටහන ❤❤ ආදරෙයි තුන් දෙනාටම ජයවේවා 🌷 මම Qatar සිට

  • @GayanPradeep-nl5nz
    @GayanPradeep-nl5nz 2 дні тому +11

    ජය වේවා සුදා අය්යා ..හොද වැඩසටහනක් 💜️💚🖤

  • @travelwithA12
    @travelwithA12 2 дні тому +43

    දමිත් තමයී සුපිරි නියම කඩහඩක් තියෙනවා ❤❤❤❤ gammak aiye

  • @aravindasilva5687
    @aravindasilva5687 2 дні тому +68

    මහින්දට හමුදා ආරක්ෂාව දියයුතුයි ඒ නිසා හමුදා මූලස්තානයේ කාමර දෙකක් සහ වැසිකිලියක් සාදා එහි නතරකල යුතුය එවිට පොලිස් නිලධාරීන් හැට ඉවත් කල හැකිය

    • @inzammohamed2566
      @inzammohamed2566 2 дні тому +4

      මෙන්න නියම මොල තියෙන මිනිස්සු අනිවාර්යයෙන් එහෙම කරා නම් බය වෙන්න ඕනම නෑ 🤣

    • @sujathadesilva9900
      @sujathadesilva9900 День тому +2

      කෙලින්ම බන්කරයකම දාමු.

    • @nimalrajapaksha9737
      @nimalrajapaksha9737 День тому +2

      ඒක හරි

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 дні тому +6

    ඔබ තිදෙනා නියමයී .

  • @Shriyani-e7s
    @Shriyani-e7s 2 дні тому +11

    නියමෙට වැඩේ යනවා සුපිරි ❤️❤️❤️❤️❤️බුදුසරණයි

  • @KanchAbeywickrama
    @KanchAbeywickrama 2 дні тому +10

    එක video එකක්වත් miss නොකර බලන මම.. 👍👍👍👍👍👍

  • @Lath-q2t
    @Lath-q2t 2 дні тому +19

    මාත් යන්නෙ ආන්ඩුවට ව්තරමයි බුදුසරණයි ඔයාල තුන්දෙනාටම

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 2 дні тому +5

    සුදාගේ මාධ්‍ය සුපිරි හොදට බලන් ඉන්නව ජයවෙවා

  • @NayanaSudarshani-f5s
    @NayanaSudarshani-f5s 2 дні тому +5

    නියමය් සුදා බුදු සරනයි

  • @mostalk9677
    @mostalk9677 2 дні тому +18

    මයිනට එකවරකට ඕන ආරක්ශකයින් ගාන 4යි.ඒ පුටුවෙ ඉන්දල උස්සං යන්න.ශිෆ්ට් 3ක් තියල සෙට් 3ක් ඕනෙ.ඔක්කොම 12යි එතකොට.තව තුනකුත් දාල 15යි.ඒ ඇති.

  • @samanthalekamge2995
    @samanthalekamge2995 2 дні тому +2

    තෙරැවන්සරනයි ඔබසැමටම ❤❤❤❤❤❤ ජයවෙිවා ජයවෙිවා 👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiyanthakumara8572
    @shiyanthakumara8572 2 дні тому +4

    Supiri suda aiya niyamai

  • @smhs3313
    @smhs3313 2 дні тому +58

    අපිත් කඩේ යනව රටට.😂😂😂😂

    • @DevikaFernando-vt6zo
      @DevikaFernando-vt6zo 2 дні тому

      Mama.88/.sita.kade.giyaa.mada.naawa.mada.kaawa..j..v.p.eka.wenuwen.eeta.passe.maalimaawata.patta.kade.yaamak.guye.thaamath.kade.yanawa.marenakamma.kade.yanawa.rate.inna.kaalakanni.paahara.bath.balayangen.mage.rata.nidahas.wena.thuru..maalimaaeata.jayawewa.❤❤

    • @DevikaFernando-vt6zo
      @DevikaFernando-vt6zo 2 дні тому

      Mama.88/.sita.kade.giyaa.mada.naawa.mada.kaawa..j..v.p.eka.wenuwen.eeta.passe.maalimaawata.patta.kade.yaamak.guye.thaamath.kade.yanawa.marenakamma.kade.yanawa.rate.inna.kaalakanni.paahara.bath.balayangen.mage.rata.nidahas.wena.thuru..maalimaaeata.jayawewa.❤❤

    • @Weerasinghe-h8u
      @Weerasinghe-h8u 2 дні тому +1

      අනිවා 💪

    • @DevikaFernando-vt6zo
      @DevikaFernando-vt6zo 2 дні тому +1

      @Weerasinghe-h8u jayawewaa

  • @akalankasankalpani596
    @akalankasankalpani596 2 дні тому +26

    රන්වල සතුව කෘෂිකර්මාන්තය පිළිබඳ තිබෙන දැනුම හා පලපුරුද්ද රටට ප්‍රයෝජනයට ගැනීමට වාසනාව උදාවේවා,එක සිද්ධියකින් පමණක් ඔහුගේ චරිතය ඝාතනය කිරීමෙන් වළකින්න.

    • @LyricLegacy629
      @LyricLegacy629 2 дні тому +1

      weredda kawru kalath weredda wereddane bn.

    • @susanthasitinamaluwa1131
      @susanthasitinamaluwa1131 2 дні тому

      ඒ යකාට ගැලපෙන කෘෂිකර්ම වැඩක් දුන්නනම් ඉවරයි .කතානායකතුවාය ඔළුවෙ ඔතන්නැතිව.

  • @nimalrathnawickramasinghe6049
    @nimalrathnawickramasinghe6049 2 дні тому +6

    අන්න සුදා අයියා හොද දෙයක් උන්ගේ ආරක්සාව පිළිබඳ දෙයක් කරන්න

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 2 дні тому +25

    දමිත්ගෙ voice එක ලස්සයි තුන් දෙනාමත් ලස්සනයි

    • @manelthennakoon6111
      @manelthennakoon6111 2 дні тому

      ඇත්තටම ඒ පුතාගෙනම් ආකර්ශනීය පෙනුමක් තියෙනවා 💕💕

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 2 дні тому

      අප්පා පුතාගෙ අම්මද අප්පද මන්දා

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 2 дні тому +10

    great 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 2 дні тому +21

    සැපවත් ජීවිතයක් තියෙද්දිත් සුදා සහෝදරය කළ තනියම කර සේවාව නිර්භයව කර සේවාව මරණය පෙනි පෙනී කරසේවාව ශ්‍රී ලාංකික ජනතාව සහ ලක්මෑණිය සතුටු වන වා ඒකාන්තයි ගුවන් විදුලි සංස්ථාවට ඔබ සුදුසුම පුද්ගලයාය ඒත් අමුකමින් පොඩ්ඩක් මිදෙන්න දහ අටට අඩු අපේ දුවල පුතාලාත් මේව බලනවාා මාතංගල්ලේ කාටන් නිවස පිටුපස ගෙදර ඔබ දුරකථනයෙන් හෝ හමුවීමට්‍යවශ්‍යය ❤❤❤❤

  • @WasalaMuda
    @WasalaMuda 2 дні тому +7

    සම්පත් ගේ සැලුට් එක නම් මරු......❤❤❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 дні тому +17

    මහින්දට තිහක් ඇති හොදටම හැටක් මොකටද තවත් අපේ බදු මුදල් වලින් මොකටද අපරාද කාරයෝ රකින්නේ මාලිමාවට ජයවේවා

    • @haroldperera697
      @haroldperera697 2 дні тому

      Vatunoth allagana vaaruvata 4 denek hitiyoth vadith ekka..

  • @SibalaSibala
    @SibalaSibala 2 дні тому +3

    Thanks aiye jatiyak danuwath karanawata ❤❤❤

  • @chandimabandara1995
    @chandimabandara1995 2 дні тому +5

    Suda...❤❤❤❤

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 2 дні тому +5

    අනිවාර්යයෙන් හිටපු ඔවුන්ට ආරක්ෂා ඕනේ නැහැ ඒක එළියට දාන්න ඒවා සූදා අයියාට තමයි පුළුවන් 👍👍👍👍👍👍👍👍👍👍

  • @NishanthaRohana-us8bi
    @NishanthaRohana-us8bi 2 дні тому +5

    මරු තුන අමුවෙන්ම දෙනවා දොබෙන්

  • @madusankakurera1218
    @madusankakurera1218 День тому

    සුදා අයියා චැනල් 10 ක් දැම්මත් බලනවා එකෙන්ම 💪💪💪💪💕💕💕👍👍👍👍මරු ඔයාලා තුන් දෙනාගෙ වැඩ සටහන් 🙏🙏🙏👍👍👍

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 дні тому +9

    නාකි මයිනා හමුදා භාරයට ගන්න .ආරක්ෂාව හරි 😂😂

  • @ChandoFernando-ql1rj
    @ChandoFernando-ql1rj 2 дні тому +2

    කියමු, කියමු,
    දැනෙන්න කියනවා
    යුගයේ අවශ්‍යතාවක්
    Thanks 🏆🏆🏆🏆

  • @UthpalaSandamali-ts3qz
    @UthpalaSandamali-ts3qz 2 дні тому +5

    දම්ත් අයියා කතා කරද්දි හරීන්ද්‍ර ජයලාල් අයියා කතා කරනවා වගේ මට ඇහෙන්නෙ.. ආකර්ෂණීය කට හඬක් තියනවා දමිත් අයියට

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 дні тому +19

    මහින්ද ට 30 ක් ඇති 👍🙋‍♂️👏

    • @Skane-h1w
      @Skane-h1w 2 дні тому +1

      15

    • @chandraniwijayalath6995
      @chandraniwijayalath6995 2 дні тому +2

      මොකදට 30 තුනක් 3 ඇති මොනවා ආරක්ෂා කරන්නද ??????

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 2 дні тому +2

      30ක් උගෙ මොනවා රකින්නද.. කමක් නෑ අර බයියො ටික 60කට රෙද්දෙ රෙවිලා දගලන එකේ 30ක් දෙමු.. ඊට වඩා වැඩි කරන්න ඕනෙත් නෑ අඩු කරන්න ඕනෙත් නෑ..

    • @kennethwarnarathna3286
      @kennethwarnarathna3286 2 дні тому

      @sakuntharanaweera2457 🤣😂🙋‍♂️

    • @jenetteweliwita825
      @jenetteweliwita825 2 дні тому +1

      2k athi

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 2 дні тому +10

    කන බත් ටිකත් හිරවෙනව 😂😂😂❤❤

  • @Agriman-z8f
    @Agriman-z8f 2 дні тому +6

    El el suda premuka set ek ekenm ada supiri ❤

  • @nishadsilva-wb8xe
    @nishadsilva-wb8xe 2 дні тому +6

    Oyalage program maray maru malli

  • @thakshisenani3075
    @thakshisenani3075 2 дні тому +11

    Ou suda godak loku sewayak karanne oyala❤❤❤❤❤❤❤❤❤

  • @CharlsN-o7g
    @CharlsN-o7g 2 дні тому +13

    පරණ අයට ගාඩි අවශ්‍ය නැත එය මුදල් දුපත්ත ජනතවෙට ලබා දෙන්න.

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 дні тому +3

    ෆයිල් වහපු CID නිලධාරින් ගැන සොයාබලා වැරදක් කර ඇත්නම් දඬුවම් දියයුතුයි.ලල් කිව්ව නිලධාරි සුනාමියට ජනතාව පෙළගැහේවි.

  • @manulapresad3228
    @manulapresad3228 13 годин тому +1

    ඕං හිකුම් ලියනගෙ ගියා 😊

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 2 дні тому +2

    මුන් හිතුවෙ කවදාවත් හිතුවෙ නැහැ මාලිමාව එයි කියල

  • @anurachandrarathna7450
    @anurachandrarathna7450 2 дні тому +9

    ඔය යකාට මොකටද 30 ක් ඕනම නං 6 ක් ඇති..☝️🤔😡

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy 2 дні тому +1

    ජයවේවා

  • @dilikmeegodakankanamgedon7809
    @dilikmeegodakankanamgedon7809 День тому

    Great.

  • @sdvlog69
    @sdvlog69 2 дні тому +2

    ඕක ඩොලර් account ඇරලා electric වාහන ගෙන්වන්න promote කරා අනිවාර්යයෙන්ම ඒවාත් ඉන්වෙස්ටිගේට් කරන්න.

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 2 дні тому +8

    රූපවාහිනි සභාපතිත් කොර...
    මරු මරු...😂😂😂👍👍👍❤️❤️❤️❤️❤️

  • @Sriyanihewage-eo3jh
    @Sriyanihewage-eo3jh 2 дні тому +3

    අපිත් කඩේ ගියා පේමදාසට චන්දිකාට මහින්දට සිරිසේනටනම් මන් ලංකාවෙ හිටියෙ නෑ ගෝටට කඩේ ගියා හැබයි අනුරටනම් කමෙන්ට් එහෙකින් විතරයි කඩේ ගියෙ මොකද මන් කුවේට් එකේ හැබයි අපේ ගෙදර මගේ තාත්ත ඇරි අටදෙනාම දුන්නෙ අනුරට තාත්ත අර පරන පේමදාසට මොකද ඒඅර ඒ පරන කැපුවත් කොල ඒක නිසා

  • @lasanthalakmal413
    @lasanthalakmal413 2 дні тому +5

    ඇන්කර් ලැබ් රිපෝට් එක් කෝ

  • @hansiperera3685
    @hansiperera3685 2 дні тому +8

    අර ලස්සන මල්ලිටත් කතා කරන්න දෙන්න..❤.සම්පත්ට වැරදෙන්නෙ කැමරාව ඉදිරියේ ඉන්නවා කියල අභතක කරලා කතා කරනවා කියල හිතන්න කියන්න එතකොට ලැරදෙන්නෙ නැ😂😂

  • @samuannesteen
    @samuannesteen 2 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏 thank you 🙏

  • @charlesgunawardena2729
    @charlesgunawardena2729 2 дні тому +1

    Body guard ඔහොම නම් අම්මට හූඩු මහා උන් ටික කොහොම ගසා කාලා ඇත් ද😢😮😮

  • @rashikagunarathna4677
    @rashikagunarathna4677 2 дні тому +1

    දමිත්ට ලස්සන කටහඩක්

  • @samitharangana
    @samitharangana 2 дні тому +4

    නෙවිල් කියන්නෙ soldier කෙනෙක්. නාකි මයිනගෙ special order එකකට Major කෙනෙක් කරල තියෙන්නෙ.

  • @leslieperera5589
    @leslieperera5589 2 дні тому +5

    ඔය විනිසුරු ගමගේ ගෝඨාභය පත් කල මිනිහෙක්.

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 2 дні тому +1

    හිනා වෙලා පනයනවා මරු කුවේට් ඉන්නේ මම කොච්චර වැඩ තිබුනත් බලනවා ❤

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 2 дні тому +3

    සූදා අයියා වගේ නිවාඩුව හදිසි නැතුව කතා කරන්න එතකොට හරි යයි දැනට අයියා ළඟින් ඉඳගෙන නිවැරදි කරනවා 👍👍👍

  • @PriyaRasadare
    @PriyaRasadare День тому

    Very interesting. 😅😅😅😅

  • @LoyolaSoyza
    @LoyolaSoyza 2 дні тому +5

    සුදා,,හරි,දේ,,වෙනුවෙන්,කඩේ,,යන්න, බයනැතිව

  • @එරා-Eraa
    @එරා-Eraa 2 дні тому +3

    දමිත් අබිලිපිටියෙන් වැඩිපුර ගුලියක්වත් සම්පත්ට දුන්නද පට්ට හිනාව😂

  • @FawmyFazliya
    @FawmyFazliya 2 дні тому

    Good morning 🌅🌅🌅🌅🌞

  • @MinhajMoulana
    @MinhajMoulana 2 дні тому +3

    Cet ekata suba patum niyamai lokka

  • @Shriyani-e7s
    @Shriyani-e7s 2 дні тому +4

    සම්පත් කලබල වැඩි ඇයි

  • @skeeper5905
    @skeeper5905 2 дні тому

    'සභාව නිශ්ෂබ්ද වන්න.....'

  • @subatheja7574
    @subatheja7574 2 дні тому +2

    නීතිපති ගැනත් කයිය ගහපල්ලා ....😊😊😊😊

  • @Yash4ko
    @Yash4ko 2 дні тому +3

    1st 👍

  • @gangulygarukshika5342
    @gangulygarukshika5342 День тому

    Meka maru ane....😊

  • @UserKGFJohnson
    @UserKGFJohnson 2 дні тому +2

    මයිනාට 60 ක් නොව 0 කරන්න .

  • @DamikaCool
    @DamikaCool 2 дні тому

    Supiriiiiii❤❤❤❤❤❤

  • @mindgatesads5382
    @mindgatesads5382 2 дні тому

    good job,

  • @BeautyHUB-ri3hl
    @BeautyHUB-ri3hl 2 дні тому +4

    #අනියම්_ප්‍රාඩෝ රථයක් ඕනෑ කර තිබේ.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @G.C.N-k7t
    @G.C.N-k7t 2 дні тому

    අපි බැලුව

  • @vonal7839
    @vonal7839 8 годин тому +1

    හාල්පාරුවො ගේන්න එපා අප්පා...

  • @KuwaitKuwait-i6u
    @KuwaitKuwait-i6u 2 дні тому +3

    ❤❤❤❤❤

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 2 дні тому +1

    NPP එක රටට ⁣කඩේ යනවා නිසා ..අපි NPP එකට කඩේ යනවා ඒක නම්බුයි 👏

  • @kelumgunathilaka1536
    @kelumgunathilaka1536 2 дні тому

    Ela sudaa ela

  • @Cruiszer
    @Cruiszer 2 дні тому

    උබල අපේ එවුන් බං❤💯

  • @RashikaAnthony
    @RashikaAnthony 2 дні тому +4

    Manusha dushithaya okun ape sihina මැරුව
    isreal dream එක මැරුව දුෂිත මනුෂයාගේ sub agent ලා වෙන වතුදුර බානගේ අසංග මහේෂ් කුමාර මිලාන් italy inna මිනිහගේ වැලිගම NSB account ekt අපි 5k මුලින්ම ලක්ෂ 5ගානේ 5k උගේ account ekt දැම්මා korea yawanawa කියලා දැන් මාස 8k උනා තාම කිසිම deyak වෙලා නෑ තාම ලංකාවේ
    උන්ගේ thawa agent kenek තමා මන්තරු කියන බොරු නමින් මකුළුලුවේ inna kena ගාව අපේ document බාර දුන්නා manushayage ගජ මිතුරු set එක උන් උන්ගේ පවුල් හැඳි ගැවිලම යනවා අනිවාර්යෙන් සොබා දහමේ නිතිය ඒකයි 👈👈

  • @NuwanAnuranga-w8f
    @NuwanAnuranga-w8f 3 години тому

    නවලෝක මුදලාලි සත 75ක්‌ අරන් ඇවිත් බිලියන ගණනක ව්‍යාපාර ගොඩනැගුවේ. ඒ වගේ නෙවිල් දුක් මහන්සි වෙලා හොරකම් කරලා ෂෙඩ් 5යි බස් ටිකයි ගන්න ඇති..

  • @SaliyaRathnaweera
    @SaliyaRathnaweera 2 дні тому +2

    ඇත්තටම ඇති ජීවිත අවධානමක් නෑ 02 ක් හිටියම හොදටම ඇති

  • @GrandAvalon
    @GrandAvalon 2 дні тому

    ❤❤❤niyamai❤❤❤

  • @himalijayasuriya1986
    @himalijayasuriya1986 2 дні тому +2

    anithika lesa havlokcity eke apartment gaththanam rajasanthaka karanna.

  • @silvag9383
    @silvag9383 2 дні тому +1

    NPP ❤❤❤❤❤❤

  • @Chandraalnkara
    @Chandraalnkara 2 дні тому +3

    එල.එල.ඹහොම.යමු.❤❤❤

  • @chandranmm7738
    @chandranmm7738 2 дні тому

    Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤

  • @namalfdo4502
    @namalfdo4502 2 дні тому

    supiri

  • @SiyamsiyabdeenSiyam
    @SiyamsiyabdeenSiyam 2 дні тому +1

    👍👍

  • @thusharaindika9928
    @thusharaindika9928 2 дні тому +4

    යන විදිහට ඔයා කොහොමත් රූපවාහිනී සංස්ථාවේ සභාපති තමයි

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 2 дні тому

    බස් 60 ක් තියෙනවා කියල තමයි ඉස්සර කතාවක් ගියේ.

  • @thusharaherath3809
    @thusharaherath3809 2 дні тому

    අන්න වැඩේ මහින්දගේ ආරක්ෂාව සදහා යුදහමුදා කදවුරක නතර කලයුතුයි

  • @dineshkawijerathna7904
    @dineshkawijerathna7904 2 дні тому +1

    පාර්ලිමේන්තුවේ ඉන්න උනුයි උන්ගෙ නෑදෑ ඔක්කොම රජ මගුල් නටල ලන්ක්වෙ ඉන්න පොඩි උන්ට ගම්වල ඉන්න එදාවේල කන්න නැතුව ඉන්නව

  • @chamindadilini9268
    @chamindadilini9268 2 дні тому

    අපිත් කඩෙි යනව රටට.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ajithsinhalage623
    @ajithsinhalage623 2 дні тому +2

    මහින්දට 10 ක් ඇති ආරක්ෂාවට

  • @gmeye6503
    @gmeye6503 21 годину тому

    අවුරුදු 3 කට කලින්😂හරි අමාරුයි කියපුවත් බොරු😂😂ඕකා😂ආණ්ඩු මාරු වෙද්දී මුදලට පැනපු එවුන් නැ වගේ රඟපානවා

  • @Mohd55621
    @Mohd55621 2 дні тому

    Not only Sarath N Silva , what about former election commissioner Dayanada who should have had a proper investigation on Gothas application for the presidency

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 2 дні тому

    Oyala 3 denama supiri ape badu salli walin para desa paluwo nadaththu karanna ba 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @nileendushmantha8921
    @nileendushmantha8921 2 дні тому +1

    Ade meka patta ❤️🫡

  • @liri5772
    @liri5772 2 дні тому +3

    දැන් ඇති සුදා ආචාර්ය පට්ටම් කතා , ඕව අහල බෝරිං 🥵🥵🥵

  • @chandanarathnayake529
    @chandanarathnayake529 2 дні тому +1

    රංවල දැන් ක්ෂනික ආචාර්ය උපාධිය කරනවලු. ලංකාවෙ නම්,සල්ලි දීල හරි ගන්න තිබුන ද මන්ද?

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 День тому

    රන්වල කියන්නේ හොඳ දැනුම ක් තියෙන කෙනෙක් ඒ දැනුමෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් සුදා රන්වල මහතා ට මඩ ගහන එක නවත්තන්ඩ රන්වල මහතා හොද පේටන්ට් බලපත්‍ර තියෙන කෙනෙක් ඔහු ගෙන් කෘෂිකර්ම ය දියුණු කරන්ඩ වැඩ පිලිවෙලක් සකසා ගත හැක දැන් ම නවත්තන්ඩ රන්වල මහතා ට අගෞරවය කරන එක

  • @chandimadelpachithra7333
    @chandimadelpachithra7333 2 дні тому

    ප්‍රවීන මාධ්‍ය වේදියෝ සුනාමි සහන මන්ඩලය නෙමෙයි හෙල්පින් හම්බන්තොට නේ . . . .😂

  • @chamathjayananda5389
    @chamathjayananda5389 2 дні тому +1

    Sampath aiya guli kalada inne? Habai athal 😂❤❤

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 2 дні тому

    🎉🎉🎉🎉🎉

  • @vimukthidinu1891
    @vimukthidinu1891 2 дні тому

    Fb link eka vitharai thiyenne😅