Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කවදාවත් ඔයා මට යලි හිමි වෙන්නේ නෑ🥺💯
❤️🎧
Uba venama ලෙවල් එකක් bn 🙂💔❤️🩹
This felt It 🤍💫
හමුවෙලා ඔයා ආයේ...ලගින් ඉන්නමයි ඕනේ...හිතාගන්නවත් බෑනේ...මගේ පණ ඔයා ගියානේ...දමා යන්න නම් ඇයි මේ වගේ පෙම් කලේ...ඔයා හින්දා මන් අසරණ වෙලා ලෝකයේ...මේ සංසාරේ හැමදාමත් ඔබටයි මන් ආදරෙ කලේ...දෙවියන්ගෙන් ඉල්ලනෙ සතුටින්ම ඔයා ඉන්නයි...//නපුරු වී එදාමන් කී කතා...ඔය දෑස තෙමුවාදෝ....පලිගන්නෙ මන් ඔබගෙන් නොවෙයි...මගෙ ජීවිතෙන් නේදෝ...සැකයෙන් එදා ඔබ දෙස බලා...ඔය හිත මන් කැඩුවාදෝ...ඔබ ගැන සිතා හඩනවා කියා...දැනුනොත් යලි එනවාදෝ...මේ සංසාරේ හැමදාමත්...//ගෙවෙන රෑ දිවා හදවත පුරා...මන් ඔබ ගැන හිතුවානේ...කල චෝදනා වැරදි යී කියා...නිතරම හිත කිව්වානේ...දින සති පුරා ඔබ එන තුරා...මන් ඇගිලිත් ගැන්නානේ...ඉරණම ඔයාමයි මතු සදා...මට ඔබ විතරයි ඕනේ...
Feel it😢
😢
Nice❤ 🥺
😊❤
🥺🥀
❤😊
🙂🖤 "
🥀🙂💔❤️🩹
🙂❤️🩹
🥺❤️🩹💫
🥺🤍
🙂🩶
කවදාවත් ඔයා මට යලි
හිමි වෙන්නේ නෑ🥺💯
❤️🎧
Uba venama ලෙවල් එකක් bn 🙂💔❤️🩹
❤️🎧
This felt It 🤍💫
හමුවෙලා ඔයා ආයේ...
ලගින් ඉන්නමයි ඕනේ...
හිතාගන්නවත් බෑනේ...
මගේ පණ ඔයා ගියානේ...
දමා යන්න නම් ඇයි මේ වගේ පෙම් කලේ...
ඔයා හින්දා මන් අසරණ වෙලා ලෝකයේ...
මේ සංසාරේ හැමදාමත් ඔබටයි මන් ආදරෙ කලේ...
දෙවියන්ගෙන් ඉල්ලනෙ සතුටින්ම ඔයා ඉන්නයි...//
නපුරු වී එදාමන් කී කතා...
ඔය දෑස තෙමුවාදෝ....
පලිගන්නෙ මන් ඔබගෙන් නොවෙයි...
මගෙ ජීවිතෙන් නේදෝ...
සැකයෙන් එදා ඔබ දෙස බලා...
ඔය හිත මන් කැඩුවාදෝ...
ඔබ ගැන සිතා හඩනවා කියා...
දැනුනොත් යලි එනවාදෝ...
මේ සංසාරේ හැමදාමත්...//
ගෙවෙන රෑ දිවා හදවත පුරා...
මන් ඔබ ගැන හිතුවානේ...
කල චෝදනා වැරදි යී කියා...
නිතරම හිත කිව්වානේ...
දින සති පුරා ඔබ එන තුරා...
මන් ඇගිලිත් ගැන්නානේ...
ඉරණම ඔයාමයි මතු සදා...
මට ඔබ විතරයි ඕනේ...
❤️🎧
Feel it😢
😢
❤️🎧
Nice❤ 🥺
❤️🎧
😊❤
❤️🎧
🥺🥀
❤️🎧
❤😊
❤️🎧
🙂🖤 "
❤️🎧
🥀🙂💔❤️🩹
❤️🎧
🙂❤️🩹
❤️🎧
🥺❤️🩹💫
❤️🎧
🥺🤍
❤️🎧
🙂🩶
❤️🎧