රෑට තනියම අහන්න (sad song collection ) [ Slowed & Reverb ]

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 382

  • @HeshanPriyanka
    @HeshanPriyanka 8 місяців тому +389

    කවදාවත් ආය අපේ වෙන්නෙ නෑ කියල දැන දැනත් මං වගේ ආදරේ කරන අය ඉන්නවද🙂

  • @Hansitecher
    @Hansitecher 3 місяці тому +85

    අවුරුදු ගානක් එයා ගැනම හිත හිතා හැමදාම රෑට එයාගෙ පොටො එකක් බල බල මනෝපාරක ජිවත් වෙන පොටෝ එක තුරල් කරගෙන ඉන්න කොට්ටෙ තෙමෙනකං අඩන මම වගේ අය තව ඉන්නවා ද💔🙂

    • @Prasathkumara-m7b
      @Prasathkumara-m7b 2 місяці тому +1

      අවුරැදු 5ක් ඔහොමයි තාම මං 💔😖

    • @KaveeshaLakshan-lo2mp
      @KaveeshaLakshan-lo2mp 2 місяці тому

      අවුරුදු 4 හමාරක් බන් මාත් ඕම තමා😢😢😢😢

    • @GaviduNethman
      @GaviduNethman 2 місяці тому +2

      ඉන්නවා oiiiiiii මන් හිතුවේ මන් විතරයි ඒම කියලා ❤️‍💔

    • @lasidusineth3330
      @lasidusineth3330 Місяць тому +1

      Innawa 💔🤕

    • @MaduKatandeniya
      @MaduKatandeniya 24 дні тому

      Hm

  • @K-dramalover704
    @K-dramalover704 Місяць тому +21

    එකම එක රූපෙකට වශී වුණාම කොච්චර ලස්සන රූප හම්බුනත් ඒවා හිතට දැනෙන්නේ නෑ🥺💕ආදරෙයි හැමදාමත් ඔයාට[ S ]🥺😘❤️‍🩹🥀

  • @Lakna_semini
    @Lakna_semini Місяць тому +13

    *"හමු වේවා හිමි වේවා*
    *අහිමි නොවේවා කාටත් 🙂❤️"*

  • @HashiniKaKumari
    @HashiniKaKumari 3 місяці тому +57

    අයිති වෙන්නෙ නැ කියලා දැන දැනත් එයාටම ආදරේ කරනවා 😢

  • @ThimashThanushka
    @ThimashThanushka 2 місяці тому +44

    කවදාවත් ආදරෙ කරන දෙන්නෙක් වෙන් වෙන්න එපා .දෙවියනි 💔🙂🥺දරාගන්න බෑ

  • @YashmiDinu
    @YashmiDinu Місяць тому +15

    හිමි වෙලා අහිමි වෙන එක තරම් වේදනාවක් කිසිම කෙනෙක්ට දැනෙන්න එපා රැයක්.දවාලක් නැතිව සිංදුවක් අහන් පැත්තකට වෙලා අඩන්න තරම් හිත බිදිලා.. එක පාරක් ඒ පපුවට තුරුල් වෙන්න තිබුනනම්😢😢😢

  • @HashiniSenawirathna
    @HashiniSenawirathna 3 місяці тому +46

    හැමෝගෙන්ම ඉල්ලන්නේ ☺️ ආදරෙන් රවට්ටන්න එපා කාවවත් 😔 ඊට එහා වෙන පවක් නෑ 💖

    • @Kanchana3619
      @Kanchana3619 2 місяці тому +3

      අැත්ත.රැවටුනු මම විදින වෙදනාව කියා ගන්න බැරි තරමි.අහිංසක මට මෙහෙම වුනේ.රැවටිචිචච තැන රැවටුනු විදිහට කිසිම දෙයක් දැනෙන්නෙ නැති මැරිචිච කෙනෙක් වගේ මං.

    • @ANJU-ll1el
      @ANJU-ll1el 2 місяці тому

      @@Kanchana3619 eth rawatila iwarayi

    • @P.T.TharinduDhananjaya
      @P.T.TharinduDhananjaya Місяць тому

      ඔයිට වඩා පව් නම් තියෙනවා ......😂love විතරද

  • @nethunethu-z2s
    @nethunethu-z2s 3 місяці тому +33

    එයත් ඉන්නවා.... මාත් ඉන්නවා.... එහෙත් , අපි නෑ☺💔

  • @gimhaniThilakarathna
    @gimhaniThilakarathna 3 місяці тому +15

    අවසානය කදුලක් නම් එවැනි හමුවීම් කිසිදා මුන නොගැසේවා 🙏🙏🙏🥺🥺

  • @rohandilina5727
    @rohandilina5727 8 місяців тому +52

    එයා.මගෙ
    නොවුනත්.ආදරෙයි.මම❤❤❤❤

  • @sadamikaaranjani9734
    @sadamikaaranjani9734 8 місяців тому +35

    ❤😢අපිට නොදැනුවත්ම සිත් අතරමන්ව අසරණ කරනවා ගෙවිනු අතීතයට හැමදාමත් ගොඩක් ආදරේ යි😢😢😢😢😢❤❤

  • @MahesaSiri
    @MahesaSiri 7 місяців тому +13

    මාරම.ලස්සනයි..ඉතින්
    හැමදාම.අහනවා.💓💟💛💚

  • @ChanuChanu-s9j
    @ChanuChanu-s9j 2 місяці тому +11

    විශ්වාස කරපු වැඩි හින්දා අද මාව දලා ඔයා ගියා කමක් නෑ මන් තරහා නෑ දෙයියො කොයි හිටියත් සතුටින් ඉන්න මෙ තරම් දුකක් ඔයාට ලැබෙන්න එපා කියලා පතනවා

  • @PabodhaDewmini-v7b
    @PabodhaDewmini-v7b 3 місяці тому +23

    ආදරේ කියන්නේ අමුතු දෙයක් ආදරේට පුලුවන් කෙනෙක්ව මරවන්නත් ඒත් අවංකව ආදරේ කරනවනම් එහෙම වෙන්නෙ නෑ ❤ අවන්කම තියෙන්වනම් තමයි ආදරේ සුන්දර වෙන්නේ 🥺ඉතින් මං කියන්නේ හැම ආදර කතාවකටම සහ ආදරේ කරන අය අතර අවන්කකම තියා ගන්න කෙල්ලෙක්ට කොල්ලෙක්ට ආදරේ දහස් වතාවක් ආදරේ හිතෙනවා ඒත් එක මොහොතකින් විශ්වාසය නැති වෙලා යන්වා ඉතින් හේතුවක් නැතුව රන්ඩු වෙලා වෙන් වෙන්නේ නැතුව කතා කරලා ප්‍රශ්න විසද ගන්න ඕනේ.. හැම ආදර කතාවක්ම අවසානේ ලස්සන නිමාවක් තියෙන්න ඕනේ..❤☺️

  • @NawodyaSamaraweera
    @NawodyaSamaraweera Місяць тому +6

    අඩො. නියමයි. වාව්. ශාගැම්මතමායිතින්😊😊😊😊❤❤❤❤❤❤❤

  • @JanakaHunumulla
    @JanakaHunumulla 2 місяці тому +8

    එ අතීතයට ආපහු යන්න තිබ්බනම්😔

  • @PradeepKumara-q6i
    @PradeepKumara-q6i 3 місяці тому +13

    අනේ මන්දා කියාගන්න බැරි හැගීමක් එන්නෙ 😓💔

  • @uphewage1966
    @uphewage1966 8 місяців тому +48

    මගේ වෙන්නැති උනත් හැමදාම මැරෙනකම් ආදරෙයි එයාට 😢💔

    • @gamingwhithlion1865
      @gamingwhithlion1865 5 місяців тому +1

      ගොඩක් අයට හොදම කෙනා මිස් උනා 🥲❤️‍🩹

    • @piyumiapsara1937
      @piyumiapsara1937 3 місяці тому +1

      ​@@gamingwhithlion1865එක්කෙනෙක් මත්තෙ නැහෙන නිසයී එම වෙන්නෙ ...මන් වගෙ එක්කෙනෙක් මත්තෙ නැහෙන අයටයී එම වෙන්නෙ❤️‍🔥♥️💞....i♥️you kenith .......KC❤️‍🔥♥️💞

  • @IsharaPriyadarshani-y5c
    @IsharaPriyadarshani-y5c 2 місяці тому +13

    ඉතින් මගෙ ලැබිම ආදරයක් නැතුව දුක් විදලා මැරිලා යන්න වෙන්න ඇති යාලුවනෙ ..........මට දැන් එක දෙයයි තියෙන්නෙ දරුවා හොදින් උගන්නලා හොද දරුවෙක් කරන්න ලස්සන සමාජයක් දෙන්න .......අනිත් පැතුම ...මේ ලොකෙ සියලු ආදරවන්තයන් ආදර වන්තියන් මැරෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා❤❤❤❤❤❤❤බුදු සරණයි❤❤❤❤🙏🙏🙏🙏🙏🫂🫂🫂🫂

    • @Kanchana3619
      @Kanchana3619 2 місяці тому +1

      බුදු සරනයි.

  • @chathushkanuwan1964
    @chathushkanuwan1964 5 місяців тому +9

    ගොඩක් අය පරන මතක වලට යනවා මෙ song වලට එත් මන් අලුත් හින මාලිගා හිතින් හදනවා එ මනොපාරත් මරු 😊❤

  • @SuloshanaMadushani
    @SuloshanaMadushani 8 місяців тому +12

    ඒ වචන පේළි වල තියෙන ලස්සනට අතීතයේ ලස්සන සිදුවීම් ගොඩක් මතක් කරනවා......😢🥀❤️

  • @VerginiyaRamachandram
    @VerginiyaRamachandram 8 місяців тому +13

    මතක ෙගාඩක් අැවිස්ෙසන සිංදු ටිකක්😢😢😢😢😢😢

  • @NethmiChatu
    @NethmiChatu 5 місяців тому +5

    Marama lassanai habai dukai😢😢 eyava mathak venava😢❤

  • @Inokapriyadarshani-qe3kz
    @Inokapriyadarshani-qe3kz 3 місяці тому +6

    එයා මගෙනෙවෙ එත් මමඅැතටම එයාට ආදරෙයි අැයිඅැතටම අදරෙ කරන අය වෙන්වෙන්නෙ😢😢

  • @asiniudeshika2181
    @asiniudeshika2181 Місяць тому +5

    එයාට මගේ ආදරේ මදි උනා මන් හිතන්නෙ. ආයි හමු වෙන්නෙ නෑ කියලා දැන දැනත් ඔය දෑත මේ හිත ඉල්ලනවා 😢❤

  • @KavindiThakshila-bt1nw
    @KavindiThakshila-bt1nw Місяць тому +5

    මටත් හිටියා කාලයක් මගේම කියලා කෙනෙක් 😢 😢 එත් දැන් එයා මං ගාව නැ 😢😢 මම හැමදාම අඩනවා 😢 එයා දැන් වෙන කෙනෙක්ගේ වෙන්නැත කමක් නැ මම එයාට එවුණාට ගොඩාක් ආදරෙයි 😢😢 එයා ඉන්න තැනක සතුටින් ඉදි 😢😢😢❤❤

  • @SachiniPabasara-u9h
    @SachiniPabasara-u9h 8 місяців тому +26

    ලස්සනයි song ❤🥺😔මතක අතර තනි උනා.. ඔය දෑත මේ හිත ඉල්ලනවා 😢🥺😔A

  • @Nishara_Dulshani_2001
    @Nishara_Dulshani_2001 9 місяців тому +12

    Cover එක නම් සුපිරි.. ආසම ටිකක් ආසම විදියට🎧😌❤

  • @SithumRanjith-pv8eh
    @SithumRanjith-pv8eh 9 місяців тому +37

    මතකය ගොඩක් ඇවිස්සෙන සින්දු ටිකක් 😢😢💔💔

  • @SubaniJayasinha
    @SubaniJayasinha 8 місяців тому +20

    ඹය දෑත මේ හිත ඉල්ලනවා.❤❤ 2024 .3 .9

  • @MeghuMeghu-f7y
    @MeghuMeghu-f7y 8 місяців тому +12

    මමනම් හැම වෙලාවේම මේ සිංදුව අහනවා එතරම් ලස්සනයි එ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.වුනත් දුකහිතේනවා

  • @monikarathnathilaka7357
    @monikarathnathilaka7357 Місяць тому +5

    ඉශූ ආදරෙයි මම.❤

  • @SujaniImeshika
    @SujaniImeshika 2 місяці тому +7

    Ane mage hitha hadannkoo 😭😭😭😭😭😭😭😭😭mata daragnnda 💔💔💔💔

    • @SansalaSandeepani-w3f
      @SansalaSandeepani-w3f Місяць тому

      හිතන්න එපා .ඔයා ඔයා වෙනුවෙන් ලස්සන ජිවිතයක් ගොඩ නගා ගන්න . ඔයා ඔයා වෙනුවෙන් ජිවත් වෙන්න . මගේ o/ l exam ekh pawa නැති උනා එයා නිසා . එත් අද මන් කැම්පස් . ඔයා ඔයා වෙනුවෙන් ජිවත් වෙන්න

  • @KaveeshaPrabath-o2x
    @KaveeshaPrabath-o2x 18 днів тому

    ප්‍රේමය වෙනස් වී නොමැත
    නමුදු බැදීම වෙනස් වී ඇත...
    ❤🙂✊💛

  • @JanithSathsara-h7z
    @JanithSathsara-h7z Місяць тому +2

    Lassana athithayak amathaka wenne na kawadawath❤ kochchara mathaka amathaka karanna haduwath amathaka karanna katawath ba..... 😢 eka thamai aththa...😢❤

    • @JanithSathsara-h7z
      @JanithSathsara-h7z Місяць тому

      Himi wenne na kiyala dana danath love karana aya godak me loke innawa me man wage ❤❤❤

  • @NisansalaTharushi-w6z
    @NisansalaTharushi-w6z 9 місяців тому +47

    සින්දුව ලස්සනයි ඒත් රෑට අහන්නෙ නැ නින්ද යන්නෙ නැතුව කල්පනා කරන්න වෙන්නෙ

    • @Dinusha18
      @Dinusha18 8 місяців тому +1

      ඒකනම් ඇත්ත😢❤

    • @thilangamaduwantha4372
      @thilangamaduwantha4372 8 місяців тому

      ලස්සනයි

    • @mariyawathi4758
      @mariyawathi4758 8 місяців тому

      ඕ🥺🥺

    • @Aseka_5740
      @Aseka_5740 8 місяців тому +1

      ඇත්ත ඔක්කොම එකින් එක මතක් වෙනවා 😒

    • @BhagyaPrathihari
      @BhagyaPrathihari 8 місяців тому

      2024/03/11 welawa 12.51 🥺💔💔

  • @losakaduminda5336
    @losakaduminda5336 12 днів тому +3

    කවදාවත් එයාව මට අයිති වෙනැ කියලා දැන දැනත් එයාට අාදරේ කරන තව අය ඉන්නවද මන් වගේ😔😔😔

  • @ThushariDharmasiri
    @ThushariDharmasiri 8 місяців тому +4

    මාරම ලස්සනයි 😊

  • @nimanshapiyumi0512
    @nimanshapiyumi0512 9 днів тому +1

    මට මේ comment දැක්කම හිත පිච්චෙනවා මට එච්චර වෙදනාවක් නැ කියලා හිත හදා ගන්නවා කැඩුනු හිත් සෙරම ලස්සන වෙවා💯🤍🤍💗

  • @SachiKawshalya-w2h
    @SachiKawshalya-w2h Місяць тому +1

    කවදත් එයාට වරදක් වෙන්න එපා😢❤

  • @MahesaSiri
    @MahesaSiri 7 місяців тому +3

    ලස්සනයි.සින්අු.ට්කනමි.💖🖤

  • @sadapawanadewmini
    @sadapawanadewmini 8 місяців тому +5

    🙂Mew ahaddii .......💌

  • @IshuNishad-q3f
    @IshuNishad-q3f 3 місяці тому +2

    අද්දර 😂❤❤

  • @madushani9846
    @madushani9846 Місяць тому

    Adarei manika hamadamath oyata❤️💞❤️💞❤️💞

  • @YjhhHjhh
    @YjhhHjhh 6 місяців тому +2

    ගොඩාක් ලස්සනයි

  • @ewonz......
    @ewonz...... 8 місяців тому +4

    හමු වීලා වෙන් වන්නේ
    හැමදාම රිදවන්නේ
    කවදාද හිමිවන්නේ
    හිත තාම ගැස්සෙන්නේ🙂💔

  • @eoshithanilesh7336
    @eoshithanilesh7336 8 місяців тому +3

    ලස්සනයි ගොඩක් ලස්සනයි සිංදු ටික 💖💖

  • @SandaliDilshun
    @SandaliDilshun 8 місяців тому +14

    අැයි මාවමයි ඔනේ කියලා නොකියම එයලා යන්නේ අඩලා අඩලා මටනමි අැතිවෙිලා තියෙන්න මං දුන්න අාදරෙ කගෙවත් ලැබාින්නෙ බැහැ😢😢😢😢 අදටත් මං හරි අාදරෙයි එයාට

  • @AnushSaduni
    @AnushSaduni 15 днів тому +1

    මම එයාට මෙච්චරට ආදරෙ ඇයි කියලා මමවත් දන්න මටඒයාව අමතකකරනන බ' .❤😢🥀

  • @inokadamayanthi8771
    @inokadamayanthi8771 6 місяців тому +2

    Mara lassanai .hitha ananthayata yanawa ❤❤

  • @pathumpunsara830
    @pathumpunsara830 Місяць тому +2

    කමෙන්ට්වල ආදරෙන් පැරදුන ගොඩාක් කට්ටිය ඉන්නවා අනෙ මම ප්‍රාර්ථනා කරනවා එයාලට එයලගෙ වටිනාකම දන්න කවදාවත් දාලා යන්නෙ නැති කෙනෙක් ඉක්මනින්ම හම්බෙන්න කියල 🙂❤ ඇත්ත දැනුන ආදරෙ නැති වුනහම ආයෙ ආදරෙ කරන්න හිතෙන්නෙ නෑ මටත් එ දෙම වෙලා තියනව 🙂❤❤️‍🩹 අපි ඔක්කොම සතුටින් ඉන්න ඔනි දවසක එක මගෙ ප්‍රාර්ථනාවක්

  • @NimeshaPiyadarshani-th4hr
    @NimeshaPiyadarshani-th4hr 8 місяців тому +3

    ලස්සනයි ඒ සින්දු tika

  • @chandrakumari2890
    @chandrakumari2890 8 місяців тому +2

    Innawa 😊

  • @Wishnigirl2009
    @Wishnigirl2009 8 місяців тому +2

    හ්ම්ම්ම්....😢😊

  • @ShehanGimhan-f3q
    @ShehanGimhan-f3q 4 місяці тому +3

    දුක හිතෙටනා

  • @kelumsuranga5376
    @kelumsuranga5376 8 місяців тому +5

    බැදීම් බැදීම්😂

    • @sajee9588
      @sajee9588 8 місяців тому +2

      පකෙ බැදීම් බන් මුන්ගෙ 😂

    • @piyumiapsara1937
      @piyumiapsara1937 3 місяці тому +1

      ema kiyanna epaa ...e gollo vidina duka nathikara ganne mema monahari kiyala nidahas karagena♥️❤️‍🩹❤️‍🔥❤️‍🔥

  • @neranjalasujani7043
    @neranjalasujani7043 2 місяці тому +2

    Eya venuven man thama thanikadai.....🫥🫥.....Eth man dannava eya dan vena hadavathakata thurulu vela ivarai 😢😢😢

  • @sunethrasadamali1889
    @sunethrasadamali1889 8 місяців тому +4

    The cover is great .. i love it as much as like🙂❤❤ 🎵

  • @DewminiKaweesha-g6y
    @DewminiKaweesha-g6y 28 днів тому

    ane maram lassani 😢❤

  • @achalasewwandi1998
    @achalasewwandi1998 4 місяці тому +2

    Marama lassanai ahan inna asai

  • @JayaniMadurapperuma
    @JayaniMadurapperuma 13 днів тому

    යාලු වෙලා අවුරුදු 6ක් ඒත් හැමදාම ප්‍රශ්න

  • @Sandyamadushani-e8h
    @Sandyamadushani-e8h Місяць тому

    Aythi venna kiyala dana danath e hithata thamath issra vagema adare karanava .💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💘💘💘💘💘

  • @eoshithanilesh7336
    @eoshithanilesh7336 8 місяців тому +3

    කවදාවත්ම අපි අපේ වෙන් නැ.තවමත් ඔයාට ආදරෙයි මං..😂😂😮

  • @DushanMadushanka-nl5in
    @DushanMadushanka-nl5in 8 місяців тому +4

    මමත් ආදරේ කරනවා අයිතියක් නැති පුංචි සමනලියක්ට....
    පෙර කරුමෙකට අපි දෙන්නම මැරි කරලා....
    ආදරේ කරන හුගක් අය එකතු වෙලා නෑලු....
    ඉතිං දෛවය....
    කාලය විසදාවි හැම දෙයක්ම....
    එතකල් හූල්ලමු...
    මැරෙනකල්....
    හුස්ම හිර වෙලාම....

  • @PiumiPiumi-s5r
    @PiumiPiumi-s5r 2 місяці тому +1

    Atthamai harima lassanai sindu tika nem 😢😢

  • @SewminiThyaga
    @SewminiThyaga 8 місяців тому +6

    හැම දේම කිව්ව පොඩ්ඩක් කොල්ලෙක් එක්ක කතා කරත් ඊර්ෂ්‍යා කරපු රණ්ඩු වුන අයෙ යාළු වුන හොලා බැලුව හැම වෙලෙම මැසෙජ් කරපු එයා දැන් වෙනස් වෙලා එයා දන්නවා මම එයාට ගොඩක් ආදරෙයි කියලා එයා විතරක් නෙවෙයි මාවයි එයාවයි දන්න හැමෝම දන්නවා එක ඒත් එයාට එක පාරටම මොනා වුනාද මන්දා අදට එයා වෙනස් වෙලා මාසයක් වෙනවා 😢

  • @nethuanpeehu
    @nethuanpeehu 8 місяців тому +3

    Ptta lassani♥️

  • @DeuminiKumari-n8b
    @DeuminiKumari-n8b 3 місяці тому +1

    🙂💔mage newei oya et man adrei hamadama😔💔sudu i miss you lakshetha aiya

  • @mahesikadilruksi7229
    @mahesikadilruksi7229 8 місяців тому +3

    Duka hithenawa godaaak😭

  • @JethmiJayasinghe
    @JethmiJayasinghe Місяць тому

    i feel it 😩💞

  • @SanduniRathnayaka5705-n2z
    @SanduniRathnayaka5705-n2z Місяць тому

    මට කියන්න තියෙන්නේ මෙච්චරයි සුදූ..මන් ඔයාට ගොඩාක් ආදරෙයි..ඒත් අය එපා..සතුටින් ඉන්න එයත් එක්ක.. ❤💫

  • @BLACKWHITEDANCINGAcademy
    @BLACKWHITEDANCINGAcademy 8 місяців тому +3

    Lassanai

  • @Dinusha18
    @Dinusha18 8 місяців тому +1

    සුපිරිම සින්දු ටික😢❤

  • @DamithaPrasad-ip5sr
    @DamithaPrasad-ip5sr 9 місяців тому +5

  • @NadeeshaDehiwalaliyanage-wg6lm
    @NadeeshaDehiwalaliyanage-wg6lm 8 місяців тому +3

    mathaka awussana lassana sindu nikam jiivithe wage

  • @TrNo-us2bTraveling
    @TrNo-us2bTraveling 9 місяців тому +7

    Harima dukai 🥺💔🥀

  • @SachiniKavisha-b5e
    @SachiniKavisha-b5e Місяць тому

    Apita hamadama sathutin inn puluwan wenn kyala wish krannako

  • @Chanulyaisari
    @Chanulyaisari 5 днів тому

    අපි දෙන්න අතරට වෙන කෙනෙක් ආවෙ නැත්නම් අපි සතුටින් ඉන්නවා අද 🥺💔

  • @Manika-j8x
    @Manika-j8x 8 місяців тому +1

    අතිතයට යනවා

  • @rajithasadharuwan5878
    @rajithasadharuwan5878 13 днів тому +1

    මම විතරයිද බූට් ඔලුවේ තියාගන්නේ නැතුව ආතල් එකේ ඉන්නේ 😎❤

  • @SilvaSirimavathi-ej7om
    @SilvaSirimavathi-ej7om 8 місяців тому +1

    Ane man asha song

  • @AchiniAchini-t5x
    @AchiniAchini-t5x 8 місяців тому +1

    ❤.lassanai.sinduwa

  • @sudashsri7034
    @sudashsri7034 3 місяці тому +3

    Adaren idala api nokarapu waradak allagena randu wela block karahama oyata danne kohomada ade mata wela thiyenne e de thami

  • @krishanmaduwantha5279
    @krishanmaduwantha5279 8 місяців тому +3

    දෙන්නෙක් ඇහුවොත් අවුල් යයිද ☹️

  • @LakshanWaruna-t1w
    @LakshanWaruna-t1w 8 місяців тому

    Kochchara boru kiuvath man eyata adareyi❤❤

  • @user-fm9tk2ov2t
    @user-fm9tk2ov2t 8 місяців тому +3

    Athl ekta boot sindu ahna un inwda😂❤❤

  • @NayanaSumangalee
    @NayanaSumangalee 8 місяців тому

    Oww math
    e wage

  • @lakshi2224
    @lakshi2224 2 місяці тому

    ❤❤❤❤ love you n

  • @Hiru_music
    @Hiru_music 8 місяців тому +1

    ✨❤️

  • @UthpalaMadushani-p6t
    @UthpalaMadushani-p6t 8 місяців тому +1

    ලස්සනයි pattta😢

  • @pubudu4007
    @pubudu4007 8 місяців тому +1

    Thani una hama raaakama me sindu ahanawa mama. Athithaya sihiyata enawa. Dannema nathuwa kadulu watenawa. E tharam me sindu hithata wadinawa

  • @PriyanthaKumara-dv9nl
    @PriyanthaKumara-dv9nl 3 місяці тому

    ❤️💫

  • @dinushikaanuruddi8242
    @dinushikaanuruddi8242 8 місяців тому +2

    ❤️🌹

  • @RanjanDeSilva-t6j
    @RanjanDeSilva-t6j 8 місяців тому +4

    මල ගෙයක්වත් ද?

  • @Perasadeniperasadeni
    @Perasadeniperasadeni 6 днів тому

    akanam atta

  • @KaviduKarunarathna-p4v
    @KaviduKarunarathna-p4v 2 місяці тому

    😊😊

  • @lahirubandara3287
    @lahirubandara3287 9 місяців тому +8

    මේක රැ තනියම විතරද අහන්න ඕන 😂

  • @kgnavidu.540
    @kgnavidu.540 8 місяців тому +1

    Duka hithenawa

  • @NavodyaFrenendo
    @NavodyaFrenendo Місяць тому

    ගෙදරිම් ප්‍රශ්න ඇවිල්ලා ටික කාලෙකට නැවැත්තුවා මන් වැඩ ටික කරගන්නකම් කියලා . මගෙ හැම බලාපොරොත්තුවක්ම ලබන අව්රුද්දෙ මාර්තු වලික් ඉවරයි . ඉවසගෙන බලාගෙන ඉන්නවා 😊