Ow niluka niluka a anjalin mahat miyage awasana illima wwnna ati eya harima sahalluwen jeewat una kenek eyage upan dine aksha duwat ekka bohoma vinoden hitiya eyata gurawayak wasayen me duwa gayanna ati eke waradak mama dakinne na jothi pala mahatmayage nelsan was mahatmayage amma ge wagema diana kumarige awamaguleth geeta gayana kala
Good gracious god , I cannot understand the song but there is something special in her voice ! Lankans should nuture talented kids for a better and equal society !
Jothipala neti wena kale me kattiya ipadila ne ekai .band ekak kollek neti wunat band eke anit Aya miniya issraaha sindu kiyanawa dekala netiwama nowe.ekama de metana wune ea lamàyage wate hitiya Aya nisa me doni Hina wela tamai sinduwa kiwwe .ochchari
man hithanne me punchi kella anjalin mahath miya awasan gaman yanna asanna kalaye hamu weema saha eyage නම labadeema hari අපූරු kathawak api katawath අමතක nowana ,,,ඇන්ජලින් nama thawa thawath api atharama radevi 😘🌷
Mama oke waradak dakinne mokada athumiyage kamattakda danna ne kanatte sindu damme anika eya gaikawak eyage sinduwak daruwa kiyapu ekan aya tawath satutuwei
Ammapa ekata nam hina yanawa saho 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 Me minissunta pissu. E lamayawa lejnawata path karanawa. Anika e lamaya kemeththen karapu ekakuth newene be kiyaddi bala karanawa.
නිවන් සුව ලැබේවා ඔබට.එයාගේ සිංදු අහන් කොහෙ හරි ඉදන් බලන් ඇති..හරිම දුකයි
මේ චූටි දුව ගැයූ ගී කොටස ඇන්ජලීන් ගුනතිලකයන්හට උපහාරයක්ම වේවා!!!!!!!!!!!!!!!!!
malagewal wala geeta gayana kereema sudusu na....api geeta gayannet ahanneth hitata satutak labenna ne....me akata awastawa nemi0
උන්න්.
ඇන්ජලින්.අක්කාට.මොක්සුව.ලැබේවා.ආක්ෂාචමුදි.රත්තරන්.දෝනිගේ.ගායන.හැකියාව.තවත්.දියුණු. වේවා.දූට.බුදුසරණයි.
ඇන්ජලින් මහත්මියගෙ සින්දු කියන්න මෙ ලමයට අවසර දිලයි ඇය සමුගත්තෙ....ලිකිතව අවසර දුන්නා...
මෙතන සිංදුවක් කිව්වා කියලා වරදක් නෑ..ඇයත් ගායිකාවක්..ඒ නිසයි මේ පුංචි දෝණි සිංදුවකින් ඇයට උපහාර කලේ..බුදුසරණයි පුතේ ..මීලග ඇන්ජලීන් කියන ගායිකාව ඔබ පුතේ...
අනිවාර්යයෙන්
ලස්සනයි හරිම ලස්සනයි දෝණ බුදු සරණයි
සඳ 🌙 තනිවම බැසගියද තනියට
තරුවක් 🌟 පායා අැත.
බලනු ඒ නිල් අහස...
ඝන අන්ධකාරයට පාලුවට
හුල ලෙනෙක් හිඳ
හිට දුක කියන සැන්ඳැවක
මහිමය....
නිවන් සුව අපේ ආදරණීය ගීත කෝකිලාවියට😢😢😢😢😢 ....
nilu sk 😂😂😂
nilu sk ai tani ahan adana
ගොඩක් දෙනෙක් ඇයි මේ වැරදියට හිතන්නේ. සින්දු කියලා විනෝද වෙනවා නෙවෙයි මේ තමයි එතුමියගේ අවසාන කැමැත්ත. එතුමියගේ ගීත ගයනා කරන්න මේ පුංචි දෝනිට අවසර දීලා තියෙන්නේ. තවද එතුමියගේ නමේ කොටසක්ද මේ දුවට දීලා තියෙන්නේ " ආක්ෂා චමුදී ඇන්ජලිනා " කියලා. අපි හැමෝම කලාලොවේ ගීත කෝකිලාවියට නිවන් සුව පාර්ථනා කරමු !!!
ඔබ හරි සහෝදරි දැන් ඉන්න අය තාමත් හනමිටි කරේ තියාගෙන ඉන්නවා.
Ow niluka niluka a anjalin mahat miyage awasana illima wwnna ati eya harima sahalluwen jeewat una kenek eyage upan dine aksha duwat ekka bohoma vinoden hitiya eyata gurawayak wasayen me duwa gayanna ati eke waradak mama dakinne na jothi pala mahatmayage nelsan was mahatmayage amma ge wagema diana kumarige awamaguleth geeta gayana kala
@@unanduwa8353hanamiti athahas namai malagatharaka mahama sindu kiyala aka sudusu thayak namai nada .
@@arangiarangi2532 ඵතකොට ඔය සද්දෙට දාලා තියෙන්නේ පිරිත්ද?ඇන්ජලීන් මහත්මියගේ ගීතයක් ගායනා කිරීම වරදක් නමි වැඩිහිටියන් හිනාවෙමින් ඡායාරූප වලට පෙනීසිටින ඵක ඇයි කාටවත් පේන්නෙ නැද්ද. හිතලා බලන්න
@@janakeefernando3178 👍🌹
මෙතන සිංදුවක් කිව්වා කියලා වැරැද්දක් නෑ.ඇන්ජලින් මහත්මිය ගායනා කරපු සිංදු තමයි නැවත ගායනා කරන්නේ සිහිවටනයක් වසයෙන්.ඇන්ජලින් ගෙ ගීත ගයනා කරන්න අවස්තාව ලබා දී තියෙන්නෙ චමුදි දොනිට විතරයි
wenoden hitapu lena wenodenma awesan gaman ayneake hodai
ඒකනම් ඇත්ත
👍ow aka athak duka tikak ho nathi wanawa sahtes perata sindu dala thamai sarama ewara kala not only anjalin most of singer like thet ets ok
ඇයගේ පෙලපත් නමත් මේ දියනියට ඵකතුකලා"ඇන්ජලිනා"ලෙස.
@@unanduwa8353 yas
🎸 හරිම ලස්සනයි සම්මා සම්බුදු සරණයි ආක්ෂා දුවෙ
ආදරෙයි චූටි වස්තු , ❤️👍👈
මෙතුමියගේ මළගෙදර පුරවටම අනුස්මරනයක් සහ ඇයට කරනා ගෞරවයක් වශයෙන් ඈ ගායන කල ගීත වාදනය වන්නට සලස්වා තියෙනව කියල කවුරුත් දැක්කනෙ. මේ දරුවාද එවැනි ගීතයක් ප්‍රති උච්චරනය කරනවා මිසක වැරදි අයුරකින් හැසිරෙන්නෙ නෑ. ප්‍රසිද්ද ගායක ගායිකාවන්ගේ අවසන් කටයුත් සිදූ වූ සෑම තැනකම වගේ මෙහෙමයි. මේ පොඩි දෙයක් ගැන අපේ මිනිස්සු බොරුවට උඩදාගෙන කියෝනව. මුලින් තේරුම් ගන්න මෙතන මොකක්ද වෙන්නෙ කියල.
lp
Math ekagai
මෝඩයෝ චූන් උනාම උන්ට ඒ මෝඩකම් ප්‍රදර්ශනය කරන එක නවත්තන්න බැහැ බන්. ඒ නිසා මෝඩයෝ එක්ක හැප්පෙනවට වඩා හොදම දේ පාඩුවෙ ඉන්න එක 😊
@@official-thadiya6798 ඇත්ත මචන් 👍👍👍👍👍. සමහරු දැන් මේකට ආගම් ජාති බේදත් ගාවගෙන. මොලේ තරම තමයි ඉතින්.
Seriously
තෙරුවන් සරණයි දු ඔබට !
.
Your content is pure blue flame! Keep it up!!!
.0
Harima lassanai puthe wachna uchcharanaya...anjalin mathiniyata upahaarayakma wewaaa.....niwansuwa!!!!
Oba thumiya inna thanaka sathutu wenawa athi..obe nama genitanna Aksha doni innawa..oba sada Amaraneeyai
...
nisha s.nisha anjalin la ekkenai ,thawa bihiwenne na..
nisha s.nisha ala
nisha s.nisha
කෙනෙක් වින්විම දුකක් තමා නමුත් මෙතන ඒ මහත්මියට ගෞරවයක් විදියට එයාගේම සිංදු වාදනය කරන්න ඇති මේ පොඩි දරුවා වැඩිහිටි අයගේ කිමටනේ ගායනා කලේ.අනික ඉස්සර කාලෙනේ මල ගෙවල්වල වැලපෙන්නේ දැන් එහෙම නැහැනේ මැරුනට පසුව දුක් උනා කියලා පලක් නැහැ
Beautiful voice. It is good to sing than cry. Funeral is to celebrate life and be thankful for the time we had with them.
Niwansuwaya lebewa🌹🌹🌹🌹👍👍👍👍
Niwan suwa manika Oya lassanata kiyanawa patiyo teruwan saranai oyata
පුංචි දුවගේ සිංදු ලස්සනයි කොච්චර හොදක් කලත් අපේ වුන් මඩ ගහන්න තමාදන්නේ
මේ ලමයට මෙතන බනින එක වැරදියි . එතන කොහොමත් ඔරිජිනල් සිංදුව වාදනය වුනා . ඒකත් එක්කයි ඇය ගැයුවේ. අනික ගීත වාදනය කිරීම ඇන්ජලීන් මහත්මියගේ ඉල්ලීමක් වෙන්න ඇති. මීට කලින් ජොතිපාල අමරදේව දෙපලත් එවැනි ඉල්ලීම් කර තිබුනා. සාමාන්‍ය අපි වගේ නෙමේ ඒ අය. ඇයට මොක්සුව ප්‍රාර්ථනා කරමි🙏
pissu wikara
ඇන්ජලින් නැන්දා සමාදානයේ සැතපේවා නිවන්සුව ලැබේවා
Good gracious god , I cannot understand the song but there is something special in her voice ! Lankans should nuture talented kids for a better and equal society !
ඇංජලි මහත්මිය ගේ වාසගම පවා ඇය වීසින් දුන්නා නම් මේ පොඩී දරුවා ගීතය ගායනා කරාම මොකද ....ඇංජලි මහත්මියට වත් නැතී අමාරුවක් බුකියේ ගොබ්බ යන්ට තියෙන්න
Wikum Wikum අනේ මෝඩයො,ඇන්ජලීන් මහත්මියගෙ වාසගම දෙන්න බෑනේ.ඒ දරුවගෙ පියා ඉද්දි.වාසගම නෙවෙයි ,නමෙන් කොටසක් දැම්මෙ.ඇන්ජලීනා.
@@disnadisna5743 ehenm ube taththage nama dipan..patta wesa kari huththi..ammata hukaganin thoge....gotukola wesi
කිසිම දෙයක් ගණන් ගන්න එපා සුබ අනාගතයක්
@@andropower7909 😭😭😭😭
ලංකාව කියන්නේ වස්සොයි පිස්සොයි ඉන්න රටක් ඊර්ෂ්‍යාවයි කුහකකමයි මත සසරපුරුද්දට හැකියාව තිබෙන දරුවකුගේ දක්ශතාවට ගරහනන්න එපා ඒ දරුවා රටට සම්පතක් ! දලදාසමිදු සරනයි දෝනිට!!!!!!!!!!
Maya mala gayakda magul gayada aho maniyayani obagae viyowa apita dara ganna baha et oba tumiyagae geeta jiwamanai niwan sapa labawa🙏🏼labawa🙏🏼
එතකොට එදා ජෝතිපාල නම් ගායකයා මිහිදන් කල මොහොතේ ලතාවල්පොල නම් ගායිකාව කිවුවෙ සිංදු නෙවෙයි ද???????
Mole nati harak tamai me lankawe enne..
Jothipala neti wena kale me kattiya ipadila ne ekai .band ekak kollek neti wunat band eke anit Aya miniya issraaha sindu kiyanawa dekala netiwama nowe.ekama de metana wune ea lamàyage wate hitiya Aya nisa me doni Hina wela tamai sinduwa kiwwe .ochchari
Eka paramparawe eka samanya gayana hadawath tiyena minissu Thora bera ganna.. Dan Mala gewal wala sindu kiyanna patan gamu.. Passe hemita DJ parak dala natamu.. Lankawata giya kalak.. Podi ekata mehema karanna kiyapu wadihitiyo waradi
I am very very sad For Angali Gunathilaka Death
ගෙනෙක් තමා බං ඒත තප්පුලන්න එපා... ඒ වගේම කුහක වෙන්න එපා...
super
Lassanai duwa.. Mn suba pathanawa oyata.. 🐇🐇
Very beautiful
අපේ ලන්කාවෙ ගොන්නුන්ට තේරුම් කරල වැඩක් නැ..පොඩි දරුවගෙ ගායනය එතුමියට ලොකු ගවුරවයක්
නිවන් සුවය ලැබේවා මැතිනියනේ ඔබට
Lassanai.doni
man hithanne me punchi kella anjalin mahath miya awasan gaman yanna asanna kalaye hamu weema saha eyage නම labadeema hari අපූරු kathawak api katawath අමතක nowana ,,,ඇන්ජලින් nama thawa thawath api atharama radevi 😘🌷
දෙව්මව තුරුලේ සැතපේ වා...අමා මොක් සුවය ලැබේවා ....
No
එතුමියට කරපු උපහාරයක් විදිහට දකිමු..
නිවන් සුවය ලැබේවා .!!!!
Niyamai ❤️
බුදු සරණයි චූටි දෝණියෝ....
Budu saranai😘😘
ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ අවසාන කැමැත්ත මෙය වෙන්න ඇති.
Mona pissud,,
අනිවාර්යෙන්ම එතුමියගේ කැමැත්ත වෙන්න ඕනි
ඇයගේ ගීත වාදනය වීමට සලස්වා තිබියදි දරැවා ගායනා කරන්නේ.අනික ඡායාරූප හොදට බලන්න අනිත් පිරිස හිනාවෙලා ඉන්න අපූරුව. ඔලුව තිබුනට මොලේ කුරුවල් වෙලා.
Donita බුදුසරණයි doni
මේ ලමයා මෙතන සිංදුව කීවා කියලා, තමා, අමාරුව,,, වෙන උන් යාලුවා මැරුනා කියලා,, වටවෙලා, සිංදු කියන්නෙ ,, මිනිසුන්ගේ කුහක් කම,, නවත්තපල්ලා,, පොඩි ලමයෙක්ගේ මානසිකත්වය කන්නේ නැතුව,,,
ආක්ශා දුව කියන්නෙ අනාගතේ ඇන්ජලින් මහත්මිය,ලතා වල්පොල මහත්මිය වගේ රටේ වටින සම්පතක්.ඊෂ්‍යා කාරයො මොනා කිව්වත් ඒවට නොසැලී ඉදිරියටම යන්ඩ ශක්තිය ධෛර්‍ය ලැබේවා!
මානසිකත්වය කන්න බෑ තමා විසින්ම කා ගන්නවා මිසක්
@@eranthadineshchanaka8789 දේවාලයක් දාගන්න එයාට වඩා ලස්සනට සින්දු කියන ලමයි තව බිහි වෙනවා ඒකාන්තයෙන් මෙයා දැනට දැකපු ලෝකල්
Indunil Thilakarathna aniwa
@@mihirilanka8865 ane gono 😠😠😠
Ane mage nangiyoo.ummmmmma
මහ මිනිස්සුන්ට මොළේ නැද්ද මේ දරුව මඟුල් ගෙදරයි මල ගෙදරයි විකුණුම් බහන්ඩයක් කරන්න එපා ...මැරුණ මනුස්සයාට අගෞරවයක් කරන්නත් එපා
C4 24 ඒක සහතික ඇත්ත.... මැණික .........කොහොමද ඔයාලට ......මතකෙයි මාව
@@arendtsz3907 හොඳයි සුදු ...හොඳින් ඉන්නවා ...ඔයා ඩුබායි නේද ඉන්නව කිව්වේ
@@dimuthunishan8406 manussayekta kathakaranna igana gannawa seratama kalin...modayo wage kiyawanne nethuwa...thamun mona kunuharape kiuwath meke comments dala thiyana mole thiyana minissu keeyatawath meka anumatha karala ne...thawa deyak thamun thamunge wedak balagana innawa anith minissunge comments walata nayata kahinne nethuwa..thawa deyak thamunge දෙමව්පියන් uganwala nedda මනුස්සයෙක්ට kohomada kathakaranne kiyala thmunge wachana set ekenma therenawa .thamunge hediyawe tharama thawa deyak 44 denek mage mathaya anumatha karanakota nugath manasak thiyana thamun pamanak anumatha nokara inna eka gena ganan ganna dekuth nehe..mokada ballek biruwata kadu pahath wenne ne kiyala kathawakuth thiyanawa thamun ahala ethine...🐂🐂🐂🐂🐂🐂🐂🐂
C4 24 ඇයි කෙල්ලෙ මොකක්ද අවුල ,,,,,,,ඔයාට කවුද උඩ බිරුවෙ ..........ඒ කෙනාගෙ කමන්ට් එක නෑ බයේ ඩිලෙට් කරල මගෙ හිතේ ..........අනේ මන්ද තේරුම් නැති කම ඔයා තරහ ගන්න එපා .........
@@arendtsz3907 ow ow eka delete karala...koheda yana gon wassek...umbee kiuwa eth den eka ne ewapu comments delete karala..mata vitharak nememei ekama msg eka meke godak kattiyata dala thibuna serama delete karala..😂😂😂😂😂👍👍👍👍👍👏👏👏👏
හැම දේම වැරදිවට දකින ශ්‍රී ලාංකික අපට ඔය දේ විතරක් වෙනස් විදියකට පෙනෙන්න බැහැනේ..
අයියෝ කියලා වැඩක් නෑ
Ou saho kidenek benala thiyenawada neda aththa a mahathmiyage anthima kemeththa oya punchu donita aya godaak adarei a nisane nath dila sindu kiyanna dunne aka upaharayak wewa
Beautiful
ane a sinduwe theruma hithanna.prila ithirunu gangak ada welila.godk duka hithuna.amme oba samadanaye sethapewa.niwan suwa
Lassanai eth duka I
meka 2021 eke baluwe man witharada?
මෙතනනනේ සියල්ල දත් විෂාරදයෝ ඉන්නේ... හැමදේම වැරදි පැත්තෙන් බලන අයට වැරදි ඇති. නමුත් මේ ළමයට හැම සිංදුවකම අයිතිය පැවරු ඒ මහත්මිය වෙනුවෙන් සංදුවක් කිවට වරදක් නැ. අනික එතන සිංදුව දලා තියෙනිනේ ඇංජලින් ගුණතිලක මහත්මියගේ හඩින්. එකත් එක්කමයි මේ ළමයා සංදුවකියන්නේ. සිංදු වල අයිතියත් නමේන් කොටසකුයි බාර කරලා මිය ගිය බව නොදන්න අයට දැන ගන්නයි කිවේ. ලොරි ටෝක් දෙනවා සියල්ල දත් මහා මොල කරුවන්.
බුදු සරණයි චූටි දුව
Jesupihitai duta mmmmaaaahhhaaa 😘🙏
Danna Gama Voice 1 aka wage😘😘😘😘
camera ekak tiyagena inna cameramen kauda?
දුවගෙ වැරැද්දක් නෑ එතුමියට උපහාරයක් වන විදිහට සිංදුව ගායනා කරන්ඩ එතන රැස්වෙලා ඉන්න පිරිස කටයිතු කරලා නැ හරියට ඒකයි වරද
oya meka balan nathuwa waradi hoyannada awe
Harima dukai uba thumiyata niwan sauwa ube aduwa adai apita hariyatama danenne
චූටි බබෝ ඔයා ලොකු වෙලා උඩුබුරන සින්දු එහෙම කරන්න එපා හරිද.මතක තියගන්න තවමත් ලාන්කීය රස වින්දනය තියෙන්නෙ ඉස්සර සින්දු වල .ඒකනෙ මිනිස්සු ඔයාව ඔතනින් තිබ්බෙ.ඔයාතෝරගන්න සින්දු වලට
Sad,rest in peace,I love ths song vry mch,hiru thani wela.hope hr children's look aftr there farthr.nw he is thani wela,😭😭
Harima dukai
Super my bro
weradi wadak newey. ..good luck
මාත් මගේ මළගම දවසට සින්දු දාන්න කියනවා..
2
lassanai
😥😥😥😥😥😥😥 නිවන් සුව ලැබේවා
Anaaaaaaaaaaaaaaaa maga pana lassni manika,😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Dannam iwarai me podi lamai mala gewal wala sindu kiyanna patan gaththoth ape ratata budu sarana thama
budu saranai manika oyataaaaaaaaaaaaaaaaaa;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
අැන්ජලින ගුන තිලකවාගෙ අයෙ කවිරුත් නැහැ සිංදු කියන්න එයාගෙ සිංදු හරි මිහිරියි අහන්න අහන්න අසයි මේ චුටි දුවට ත් බැහැ සිංදු කියන්න අැන්ජලින වාගෙ එක වාගෙ හැමෝටම බැහැ
ජීවතුන් අතර හිටියනම් එතුමිය කොයිතරම් සතුටු වෙයිද නේ...
නිවන් සුව ලැබේ වා ලැබේ වා ලැබේ වා😭😭😭😭😭😭😭😭
මිත්ය්‍යා දුස්ටික අයට නිවන් මග බොහෝ දුරයි.😭
Anika, me chamodi kauda, rate, wena daksa, lamai nadda
😊😊😊
Lassanai chuti pateyo
සුවිශේෂි ගායිකාවකගේ අභාවයක දී ලබාදිය හැක්කේ පුංචි ගායිකාවකගෙන් ඒ ලබාදුන් ගෞරවණීය ගායනයක් මිසක් අන් කවරක්ද? කොටි වාරයක් ස්තුතියි කියනවා ඇති ඈ අපට නොපෙනෙන්න.
meka arumayak newey amaradewa master merunama masterge sindu wadanaya kala a daruwata banina eka weradiy eka pemaus ayage karana deyak.
කවුද මෝඩයෝ මල ගෙවල් වල් සිංදු කියන්නේ ඒ ලමය පුංචි දරුවෙක් මහ එවුන් දැන ගන්න එපැ මෙක නොකර ඉන්න
Me podi ekawa විකුණන ගෙන maha එවුන් kanne...දෙමව්පියෝ me ළමයව විකුණන gena iwarai
@@menukanawarathna4699 ඒකනම් ඇත්ත නැත්තම් මේ වගේ බූරු වැඩ කරයිද අනේ රටක් ලෝකයක් ක්ම්ප වෙන වෙලවෙ
Mama oke waradak dakinne mokada athumiyage kamattakda danna ne kanatte sindu damme anika eya gaikawak eyage sinduwak daruwa kiyapu ekan aya tawath satutuwei
@@isharamalshani863 කැමතිද අකමැතිද කියලා දන්නෙ නෑ ඇත්තටම ඒත් එතනට ඔබින දෙයක් නෙවෙනේ ඒකයි
@@ruchiraashinshana4647 වැඩක් නෑනේ kiyla
Godak lassanai chuti doni
Aksha chuti nangi oyata suba anagathayak
ලස්සනයි චූටි දෝනි...
ජෝතිපාල කියලා තිබුණා චිතකය දැල්වෙන තුරු ඔහු ගීත වාදනය කරන්න කියලා. ඉතිං මෙතන මොකද්ද තීන වරද.
Yes
මෙතන තියෙන්නේ වරද ඉරිසියාවයි තමයි කුහක කමයි .....තමන් හරි තමන්ගෙ ළමයා හරි ඔතන හිටියා නම් ඔය කතාව සමහරකි වෙනස් වෙන්න 😁
ඔයා හරි
Mewa balan a apata Gahanna ona kauru, merunath, sathyak kalaya gevi yaddii kenek malada kiyala wath gewalwLa inna ayatawath mThka ne ekai ethta.
නිවන් සුව අත්වෙිවා
On yt?
එතුමිය ඒදා වගේම අදත් සතුටු වෙන්න ඇති චුටී දූ සිංදු කියනවා අහලා
Anjalika Roshani Fdo ana manda owa ataram hodawada nawai nada
ඇයි ඒ
Anjalika Roshani Fdo ahama kiuwa doni gana hitala
Niwan suwa labewa
Suba anagathayak 💖💖💖💖
Comment baluwa.munta thiyena prashna........????
Akshata banina eunta hodak wenna wahama jara sithuwili oluwalin ainkaraganilla aksha mage pana
මේ අවස්ථාව මේ වැඩේනම් හරිම වැරද්දක් කලේ
මේ ලමයව විකුනගෙන කනවා.මාර දෙමව්පියො.
Ane manda..😊😊😊😊😊
උපහාරයක් වෙන්න ඕනේ නිසා මෙහෙම ඒ අය ගායනා කරපු ගීත දානව ..බොරුවට කියවන එවුන් මේ වගේ එකක් ලගටවත් නොගිහින් තමයි ඔය දගලන්නෙ.නොදන්න දේ විවේචනය නොකර ඉදියනම් ඉවරයි.මෝඩකම නොපෙන්නා ..
E manussayage sindu kiyanna punchi babek hari inna eka satutui.obata niwan suwa
ලස්සනට kiyanawa e lamaya
Niwane suwaya lebewaa meniyani
githa kiuwwata wardak natha namuth siyalloma harima sinaha musu muhunin hida damana mewan vedio thulin anjalin mahatmiyata karana agaurawayaki .dan dan lankawe minusunge olu narak vee athi bawa pamanak apata pasak kara dena karanawaki mema vediowa kanagatui siyallan gana... me ratata ethumiya kala sewayata meeta wada gaurawayak rajaya washayen ha kalalaruwan ha kalakariyan visin karannata thibuna noweda ?
ඇය මියගියද ඔවුන් සතුටින් මොන විකාරයක්ද මෙි
Devika Thangiah ජීවත්වෙලා ඉන්න අයට ඇයගේ ගීත නිදානයක් වගේනේ ඒකයි සතුටු ඇත්තේ.අමන මිනිස්සු
🤔👌
@@වජිරාපෙරේරා-ෆ7ච මෙි ලමයගෙ ලමාකමක් නැහැ දරැවට වරදක් කියන්න බැහැ ලොකුමිනිස්සු දරැවව විකුනන් කනවා..අද එයාලා සතුටින් ගි ගයනවා හිනා වෙලා පොටෝ ගන්නවා මිනිසත්කම කෝ ..මිනිමරද්දි විඩියෝ කරන රටක මෙිවා ගැන අපි කතා නොකර ඉමු ..ඇය රටෙි සමිපතක් ඇගේ ගිත වනසන්න ඉඩ දෙන්න එපා එය ඇයට කරන අපහාසයක් ..
Devika Thangiah ඒකනම් ඇත්ත .මේ ලමයා දක්ශයි ඒත් ලමාකම ඈතට ගිහිං .මෙ දරුවා ජනප්‍රියම තරුව උනේ නමුත් දක්ශතම තරුවට සම්මානය හිමිකරගත්තු ලමයා වැදගත් විදිහට ගමනක් යනවා .මේ මේ තරම් වටින ගායිකාවකගේ අවමංගල්‍යයකට ගොහිල්ලවත් වැඩිහිටියෝ ඒ දරුවව විකාරයක් කරවනවා .මේවාට ඉතිං අමන ගොං රැල බනීවි අපට
ai me podi ekek sindu kiwwa ekada awl loku minissu mala gewalwala sindu kiyano dekala nedda jothi palage mala gedara sindu vitharai 😅
මෙතුමිය වෙනුවෙන් ඒ සිංදුව කිව්වා කියලා එකේ වැරැද්දක් පේන්නේ නැ
මල ගෙවල් වල සිංදු කියනවාද යකෝ.. සදත් තනි වෙලා අපිත් තනි වෙලා.. රටේ ජනාධිපති මෛත්‍රීපාලත් ඔය තනි වෙලා රට පාලනය කරන්නෙ..
Ammapa ekata nam hina yanawa saho 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Me minissunta pissu. E lamayawa lejnawata path karanawa. Anika e lamaya kemeththen karapu ekakuth newene be kiyaddi bala karanawa.
😔😔😔😔
@@nethuperera7520 😒😒
@@ruchinidilhara1691 😂 ලමයි මල් වගේ.. හැම දේකටම සීමාවක් තියෙන්න ඕන
හම්මෝ 😂⛏
ලන්කාවට වෙච්ච දෙයක් . මම දැක්ක මල ගෙවල් තුන හතරකම මේ වගේ මල කෝලම් .මල ගෙයක් කියන්නෙ සදා සමු ගැනීමක් .ඉතින් මේ අවස්තාවෙ විලාප දීල අඩන්න තරම් දුක් මුසුයි..ඒත් දැන් මිනිය ලග සින්දු කියනව.තව ටික දවසක් යද්දි හොද .ඩී ජේ එකක් කරන්නම පටන් ගනීයි මල ගෙවල් වල
🥺❤️🔥❤️🔥
mewan daruwo api raka gatha yutui.
kisima waradak naa Ethumiyage kematthak wenna Ethi.obata niwan suwa labeewa.