සෑම සමීක්ෂණ වාර්තාවකින්ම ඉදිරියෙන් ඉන්නේ සමගි ජන බලවේගයයි - සජිත් ප්‍රේමදාස | Sajith Premadasa | SJB

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 95

  • @happyquilt
    @happyquilt 5 місяців тому +4

    ❤❤❤NPP❤❤❤

  • @lordsj
    @lordsj 5 місяців тому +8

    අපි එහෙම සමීකරණය වාර්තාවක් දැක්කේ නැනේ! ලංකාවේ නෙවෙයි ද?

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 5 місяців тому +7

    අපිට නම් එහෙම දෙයක් දකින්ඩවත් නැහැ.පුලුවන් නම් මෙහෙට ඇවිත් ජනතාව අමතන්න?UK අපි

  • @happyquilt
    @happyquilt 5 місяців тому +4

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @prabanwsdb3499
    @prabanwsdb3499 5 місяців тому +5

    මගේ...මම...මා..... මාගේ.... මවිසින්....මා නිසා.......
    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @AskerSamoon-pz2is
    @AskerSamoon-pz2is 5 місяців тому +1

    malimawata jayawewa.❤

  • @deepalwarnakulasureya909
    @deepalwarnakulasureya909 5 місяців тому +6

    උසද මිටිද මැටි ද😊

  • @slytshortsboy3674
    @slytshortsboy3674 5 місяців тому +7

    මාලිමාව තමා ඉදිරියෙන් ඉන්නෙ❤

  • @h.h.n.darshanadarshana5099
    @h.h.n.darshanadarshana5099 5 місяців тому +8

    Npp jaya ❤❤❤a k d niyatha janapathi ❤❤❤

  • @ukkubanda
    @ukkubanda 5 місяців тому +6

    විපක්ෂ නායක තනතුරෙ ඉදිරියට ඉන්න පුලුවන් 😅😅😅😅😅😅

  • @RVZ.666
    @RVZ.666 5 місяців тому +7

    NPP JAYA NIYATHAYI ❤

  • @GihanRansika
    @GihanRansika 5 місяців тому +4

    😂😂😂 පව් ඉතිං

  • @ShriyaniWeerasinghe-b5b
    @ShriyaniWeerasinghe-b5b 5 місяців тому

    සජිත් ට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤

  • @dissanayakaherath5091
    @dissanayakaherath5091 5 місяців тому +5

    අපේ රටේ සිංහල කොල්ලෝ හැටපන්දාහක් මැරුවේ මේ කගෙ අප්පා නේද

  • @jayathilakark6403
    @jayathilakark6403 5 місяців тому +2

    අපිත් කලින් ඔය පුතා නෝලට රැවටුනා.
    මාරුවෙන් මාරුවට ඔය කඳවුරු දෙකම රට බං කළොත් වීමට වග කිව යුතුයි.
    මෙදා පාර මුල් වරට අපේ ගම්බිම් පිටින්ම මාලිමාව සමගයි

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y 5 місяців тому +3

    😂😂😂මගේ මගේ මගේ මම මම කියලා කී සැරයක් කිව්වද කියලා ගැනලා කියමු 😂😂

  • @dailymale2934
    @dailymale2934 5 місяців тому +3

    ආපෝ තවත් රාජකීය යයි කියා ගන්න කෙනෙක්. මුන් එකෙක් වත් එපා අයේ මාලිමා හැර.

  • @dailymale2934
    @dailymale2934 5 місяців тому +3

    ඊයා ඇයි සජී මේ කෑගහන්නේ? 😂😂😂

  • @vipulperera8839
    @vipulperera8839 5 місяців тому +3

    Only NPP doesn't have corrupted people . We 🇱🇰 need only AKD & NPP next. 🧭🇱🇰💓.

  • @prabathstf111
    @prabathstf111 5 місяців тому +2

    කෝබං වාර්තාව දැක්කෙ නෑ. දාපන්කො බලන්න. මාත් හිටපු unp කාරයෙක්.

  • @sameerabandara2611
    @sameerabandara2611 4 місяці тому

    ජයවේවා නායක තුමනි

  • @NoOne-xr3nz
    @NoOne-xr3nz 5 місяців тому +3

    හැම සමීක්ෂණ වාර්තාවකින්ම මේ අය දිනනව කියනවලු. ඒකම බොරුවක් .

  • @asithanilanka2000
    @asithanilanka2000 5 місяців тому +1

    Samagiyata jaya wewa

    • @HirunKarunaratne
      @HirunKarunaratne 5 місяців тому

      රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, ලක්ෂ්මන් කිරිඇල්ල, ජී.ඇල්. පීරිස්, නාලක ගොඩහෑවා,... වාගේ පල් හොරුන්ට ජය පතන්න ලැජ්ජාවක් නැද්ද බොල?

  • @sampath-kuruppu
    @sampath-kuruppu 5 місяців тому +2

    වෙන ලංකාවකද ඉන්නේ 🤨

  • @N44886
    @N44886 5 місяців тому +1

    SJB ❤❤❤

    • @dilrukshikgds662
      @dilrukshikgds662 5 місяців тому

      ❤❤❤❤❤🙏🇱🇰👑☎️☎️☎️☎️

  • @danithmanjula1368
    @danithmanjula1368 5 місяців тому +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Kotaluputhano
    @Kotaluputhano 5 місяців тому +1

    මගේ මම ...මගේ මම..මම....මම...මම...මගේ 😂😂😂😂 කොටළුවා.

  • @sudathathukorala9954
    @sudathathukorala9954 5 місяців тому +1

    ඉදිරියෙන් නිසා දැන් ඔච්චර යටිගිරියෙන් බෙරිහන් දෙන්න එපා .... 😂😂😂😂😂😂

  • @S_han1210
    @S_han1210 5 місяців тому +1

    සජියා හැමදාම පිස්සු කෙලිනවනේ…. හොරු අල්ලනවනම් කිරිඇල්ලව මුලින් අල්ලන්න. 😂 ඊට පස්සේ සුජීව සේනසිංහ …අමතරව තව ඕකේ ඉන්නවා ටිකක්.

  • @dailymale2934
    @dailymale2934 5 місяців тому +1

    හීනෙන්ද ඒ පාර 😂😂 ජය මාලිමා

  • @HirunKarunaratne
    @HirunKarunaratne 5 місяців тому +1

    හාල් මළු, සිමෙන්ති කොට්ට, රැකියා,... වැනි දේශපාලනයෙන් ලබාගත හැකි පුද්ගලික වාසි බලාගෙන සිය වටිනා ඡන්දය විකුණන්න බලා සිටින ගොබ්බ වැඩිහිටියෝ දැන් ගොඩක්ම ඉන්නේ සජබ නැමැති හොරු කල්ලියේ. හොඳ වෙලාවට එහෙම දේශපාලනික නූගතුන් අද හරි අඩුයි. ඒකනිසා 2024 ජනාධිපතිවරණය නියත වශයෙන්ම ජය ගන්නේ මාලිමාව. ජාතික ජන බලවේගයට ජය වේවා! ජනතාවට ජය වේවා! 🧭🗳️✔️

  • @dailymale2934
    @dailymale2934 5 місяців тому +2

    පොඩි ලමයි වේලාසනින්ම කතිරේ ගහලා වාඟේ 😂😂😂😂😂😂 සිඟිටි ආටල්.😂

  • @kumarawanshakunarawansha9455
    @kumarawanshakunarawansha9455 5 місяців тому +2

    කැෂිනෝ කර්මාන්තය දිව්නු කර රට හදමු

  • @SamanPriyantha-bw1kg
    @SamanPriyantha-bw1kg 5 місяців тому +2

    පොහොට්ටු හොරු ටික අල්ලාගෙන දැන් සජබෙ

  • @shalummss6387
    @shalummss6387 5 місяців тому +1

    Definitely NPP will win ❤

  • @dailymale2934
    @dailymale2934 5 місяців тому +1

    ටී ඔන්ටෙර්ප්‍රෙනර් 😂😂😂😂😂

  • @GihanRansika
    @GihanRansika 5 місяців тому +1

    AKD ❤❤❤❤

  • @Freedomiseverything12
    @Freedomiseverything12 5 місяців тому +1

    උබ හොරු අල්ලන්න කලින් උබලව හොරු අල්ලගත්ත 😂

  • @art-wt8gt
    @art-wt8gt 5 місяців тому +5

    ආදරෙයි අනුර ❤❤❤
    npp ජය

  • @ArunaDesanayake
    @ArunaDesanayake 5 місяців тому +1

    Npp niyata jaya

  • @Cherry73-v9t
    @Cherry73-v9t 5 місяців тому +1

    පොහොට්ටුවෙ නාලක ගොඩහේවා වගේ හොරු එක්ක මොන හොරු ඇල්ලිලිද😅

  • @mahindakuruppuge
    @mahindakuruppuge 5 місяців тому +3

    ඉදිරියේ බිහිවන NPP ආන්ඩුවට මීහරක් පුතානෝගේ මේ ගව සම්පතට පුන්නක්කු නිෂ්පාදනය කරන්න ෆැක්ටරි හදන්න වෙයි 😅😅😅

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 5 місяців тому +2

    සජබෙ කියන්නෙත් යු ඇන් පි කම්බ හොරු පාර්ට් 2😂

    • @HirunKarunaratne
      @HirunKarunaratne 5 місяців тому

      UNP හොරු විතරක් නෙමෙයි. දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල වගේ ශ්‍රිලනිප තක්කඩි සහ ජී.ඇල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, නාලක ගොඩහෑවා වගේ පොහොට්ටු හොරු ඉන්නෙත් එතන.

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 5 місяців тому

    සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් යලිත් ප්‍රේමදාස යුගයක්🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 5 місяців тому +1

    මු හිතාගෙන ඉන්නෙ මෙපාර කණු කානාව දිගෙ ඔටුන්න වැටෙයි කියලා කමිබ හොරා

  • @dilrukshikgds662
    @dilrukshikgds662 5 місяців тому +1

    ❤❤❤👑🇱🇰☎️☎️☎️☎️☎️☎️

  • @kumarawanshakunarawansha9455
    @kumarawanshakunarawansha9455 5 місяців тому +1

    නිදහන් හාරන කර්මාන්තය දිව්නු කර යි

  • @dailymale2934
    @dailymale2934 5 місяців тому +1

    හොරු අල්ලනවා කිව්වානේ. එතකොට නංඟි ආච්චු ගහපු හොර සල්ලි වලට එයාවත් හිරේදානවද?රනිල් එක්ක එකට කූඩුවේ ඉන්න පුලුවන් වෙයි.එයා බැංකු හොරානේ😂.

  • @dailymale2934
    @dailymale2934 5 місяців тому +1

    ඔය ඇවිල්ලා ඉන්න අයවද ඉස්කෝලේ යවන්න යන්නේ. හොඳයි හොඳයි උන්ට මොලේ නෑ තමයි. යවන්න ඕනේ ඉස්කෝලේ.නැතිනම් මේවාට එයිද?

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y 5 місяців тому +1

    ව්හිලු යුගය මාස 2 ආතල් මුගේ කතා අහාලද් 😂😂

  • @henryadikari4933
    @henryadikari4933 5 місяців тому +1

    සජිත් පවු

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 5 місяців тому

    🐮🐮එයයි🐮💪සත්‍යය...💪🐮💪🐮💪🐮

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 5 місяців тому

    මාලිමා ආවා කියලා රට මහ නිදන ය පහළ වේන්නෙ නැ 😅

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص 5 місяців тому +1

    කැෂිනෝ මුදල් යාදෙන්නැ පරදින සජිත්😂😂

  • @pashi1886
    @pashi1886 5 місяців тому

    මාලිමාවට ජය නියතයි

  • @Sisirakumara-yy3dg
    @Sisirakumara-yy3dg 5 місяців тому

    ආතල් වලින්ද😂😂😂

  • @Chandralatha-gd3fg
    @Chandralatha-gd3fg 5 місяців тому

    Ammoh meya😂

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 5 місяців тому

    රට ව්නාස කරපු එකෙක් j,v,p හොඳ යි කිවුවෝත් අන්න උන් හොඳ යි හොඳ නරක දන්නෙ ත් නැ මාලිමා ව

  • @chandanahe1134
    @chandanahe1134 5 місяців тому

    තොපිට කඹුරන ඔය හරක්.... කවුද හරි අනාගතේ දවසක තේරුම් ගනී ඇත්ත.... හොරු අල්ලන්නෙ කොහෙද පක්ෂ විපක්ෂ දෙකේම හොරු ටික හැංගිලා ඉන්නේ ඔය ගුහාව ඇතුලෙ තමයි.... හොරු අල්ලන්ඩ හිටිය සරත් ෆොන්සේකා මහත්තයතයව එළියට දැම්මා.... ළඟදිම එතුමා නම් ගම් පිටින් හෙළිදරව් කරනවලු.... කොහෙන්ද පක්ෂෙට කළු සල්ලි ලැබෙන්නේ කියලා😂😂😂😂😂😂😂😂😂

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 5 місяців тому

    Mun බලය ta ආවොත් philippine වල makos ge රජය වගේ වේවි . ලංකාවේ moda gobba මිනිස්සු munge passe යන්නේ unuth ලෝක හොරු නිසා

  • @AnuraKumara-v2m
    @AnuraKumara-v2m 5 місяців тому +3

    සකෝලවල ප්‍රාථිම්ක පංතිවල කර්පු ස්මීක්ශන වෙන්න ඇති...😂

  • @samya1255
    @samya1255 5 місяців тому

    PS

  • @Lasantha-sg9qz
    @Lasantha-sg9qz 5 місяців тому +1

    Day Dreaming

  • @SamanPriyantha-bw1kg
    @SamanPriyantha-bw1kg 5 місяців тому

    හොරු දැනුත් අල්ලාගෙන

  • @sachinthachamikara1701
    @sachinthachamikara1701 5 місяців тому +1

    ගොන් සජියා

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 5 місяців тому

    😂😂😂😂😂😂😂 haa haa mahindananda awaaa nee 🤣

  • @JoeAlexanderUdayakumar
    @JoeAlexanderUdayakumar 5 місяців тому

    😂😂😂😂😂😂😂😂😂 aiooooooo samy yako issella Naleka gode hora umbe gawe innewa yoko 😂😂😂😂😂

  • @sudeshniranga3223
    @sudeshniranga3223 5 місяців тому

    පිස්සෙක්

  • @ruwanchandhimal1272
    @ruwanchandhimal1272 5 місяців тому

    Hiinayakda manda oyaa .. asihiyenma oba dakapuu😂😂😂😂😂😂😂

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 5 місяців тому

    Meya heenen keegahanawa😂😂😂😂😂

  • @alwisthilak5703
    @alwisthilak5703 5 місяців тому

    kawda ban kiwwe ubala idiriyen kiyala piyanoda; balan idapan

  • @pasindulakshitha7436
    @pasindulakshitha7436 5 місяців тому

    Inno pakak😂

  • @nimalsiri9689
    @nimalsiri9689 5 місяців тому

    uba bala porottuwanemyi gono apita ona raty bala porottu ati malimawai

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 5 місяців тому

    😂😂😂😂😂😂😂😂😂😂

  • @sunildahanayake3916
    @sunildahanayake3916 5 місяців тому

    Mitinam Kamkaru and Usanam Security. Moo Palhora. Moo wasted public funds for his wasteful expenditure on unnecessary name boards.

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 5 місяців тому

    😂😂😂😂🤣🤣🤣🤣

  • @viswashakthi
    @viswashakthi 5 місяців тому

    😂😂😂😂😂😂

  • @ikmannhw6974
    @ikmannhw6974 5 місяців тому

    malimavata jaya

  • @art-wt8gt
    @art-wt8gt 5 місяців тому +1

    සදාකාලාක ජිවත් වෙන්නෑ හ්ත්තො කවුරුවත් 😂😂😂😂😂

  • @udenikodituwakku950
    @udenikodituwakku950 5 місяців тому

    මාලිමාවට ජයවේවා ❤ ❤ ❤