Sangeeth malli hari adaraneeyai....oya ge dilena menikata mama harima adarei..oyage jevithaya ta niyama alokaya genawe me daksha ,buddimath ,,hoda watina kamak ethi oya kella thamai .harima adarei malli ....oya dilena kellatath...ae hinawa ta mama adarei...mama Amma kenek. Mata inne puthek .wayasa 22 kak wena ..eya japan igena ganna wa...oyath paule eka putha. Matath inne eka putha.....❤❤
අවුරුදු දෙකකට විතර කලින් සංගීත් අයිය චැනල් එකේ පිට්සා හදනව බලල තමයි පළවෙනි එක හැදුවෙ පිට්ස කෑවෙත් පළවෙනි වතාවට එදා තමයි හරිම රසට නියම ගානට ආව . ඊට පස්සෙ හට් එකෙන් දෙපාරක් විතර කාල තියෙනව හැබැයි ඔයාගෙ වීඩියෝව බලල මන්ම හදල කාපු රස ආවෙ නෑ ඉතින්😊❤ ස්තූතියි.
Ow gedr hadaddi ena raha pizza hut eken genawama enn na
Hut eke ewwa patta rahai gedrt wada 😊
Wow නියමයි . මොනවා උනත් දිනිති හරිම වාසනාවන්තයි ❤ සංගීත් වගෙ ස්වාමිපුරුෂයෙක් හම්බ වීම ❤ ඇත්තටම සංගීත්ගෙ අම්මටයි ❤තාත්තටයි පිං දෙන්න ඕන මේ වගෙ ආරණීය පුතෙක් දායාද කරාට ❤සංගීත් කියන්නෙ තම දෙමාපියන්ට හොද පුතෙක් ❤ දිනිතිට හොද ස්වාමිපුරුෂයෙක් ❤ හතර දෙනාම හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
ඔය දෙන්න pizza හදලා පෙන්නලා අයියෝ මට වුන දෙයක් .අපේ පුතා කරදර කරනවා හදන්න කියලා .ඒයාගෙත් ආසම pizza තමයි .exam එකට marks ගත්තම scout camp ගිහින් ආවම ඉල්ලන්නේ ඉතිං pizza තමයි .අද video eka මම බලනවා දැකලා අනේ මට වුන දෙයක්
ඇත්තටම මට කෑම හදන්න ලොකු හැකියාවක් නෑ.ඒත් try කරලා බලනවා .අම්මෝ මේ වගේ කෑමක් හදල පෙන්නලා අන්තිමට pizza hut එක ගෙදරම දාන්න වුනහම 😢අසරණයි මල්ලි 😂
මෙහෙම ස්වාමියෙක් ලද බිරිඳ නිවුණේ ය .හරිම ආදරණීයයි
කලාතුරකින් ලැබෙන මෙවන් ස්වාමියා සැබැවින් ම ආදරණීයයි . සැමදාම ඔය දෙන්නා ආදරයෙන් ඉන්න
හරිම ආදර්ශයක් 😍💑
අනේ හරිම ලස්සනයි අද වීඩියෝ එකත්.❤
මේක බලලා පීසා හදන්න හිතුන මම 😮
මාලු පාන් හැදුවා හරිම රසයි පුතේ. මේ විදියට පීසා හදන්න ඕනෙ හරිම ලේසියෙන් හදුවා මාලුපාන් නියමයි
අනේ වාසනාවන්තම cupal eka..තෙරුවන් සරණයි. .!
කෑම හදන්න අකමැති අයට මේව බලපුවහම නිකම්ම හදන්න හිතනවා හරිම ශෝක් අනේ. තව මොනවා හරි හදලා වීඩියෝ එකක් දාන්නකෝ
Wow hari ආසාවෙන් බලන් හිටියා budusaranai davipihitai oyalata ❤❤❤❤❤
Wow අයියේ රස පාටායි
හැමදාම සතුටින් ඉන්න
අයියා & අක්කා
ආදරෙයි දෙන්නටම බුදු සරනයි
ඇත්තටම ඒක නන් රස පාටයි ❤❤අක්කි හරි වාසනාවන්තයි අප්පා අයියා වගේ කෙනෙක් ලබන්න ❤❤❤❤.හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ආදරෙන් ඉන්න දෙන්නටම බුදුසරණයි ❤❤❤❤❤
මාත් හදනව කියල හිතාගත්ත .thank you aiyee 🥰🥰
මම හැදූවා ඉස්සො දාලා හැදූවා පිසා,රසට ආවා,
😂😂😂😂😂
තෙරුවන් සරණයි ඔය දෙන්නා හැමදාම ඔයවිදියටම ආදරයෙන් ඉන්න සංගීත්ගෙ තාත්තාට අපි හරිම කැමතියි එම නිසා හතරදෙනා ම හැමදාම ආදරයෙන් ඉන්න ❤️❤️❤️🌹
කටට කෙල උනනවා ඒක දකිද්දි නම් 😋❤️
Pizza මල්ලිගේ පේවරිට්...🍕🍕 පරිස්සමෙන් ඉන්න ඔයාලා දෙන්නම බුදු සරණයි ❤❤
Wow ඒකනම් මාරම ලේසි pizza recipe එකක් 👀❤️
බොහෝම ස්තුතියි අනේ ඔයාලා හැමෝටම ජය වේවා රස පාට බේරෙනවා වීඩියෝ එකට සහා ඔයාලට හිත ගියපු තරම් කියනවනම් ගෙදර වැඩ ඔක්කොම අමතක උනා මේ ගෙදර අයට බඩගිනි වෙලා කෑගහානවා අම්මට පවු ඔයාලා හැමෝටම තුනුරුවන්ගේ සරනයි පරිස්සමින් ආදරෙන් ඉන්න ජය වේවා මම කුවේට් සිට ආදරෙයි ❤ආදරෙයි ❤ආදරෙයි❤❤❤❤❤❤🙏🙏🙏🙏
Thank you very much darling children for your lovely video on Pizza. My favorite so I too will try it out. Cindy Buultjens from Peralanda, Ragama
Rasa patai.mge mahaththayath mt hdla dunna ew hrima rasai kden kgnn ewt wdiya.polos ek gdkm rasai.❤ prissmin inn dennm.
අම්මො ඒක මල්ලියො ..හරිම රස පාටයි ..සුපිරි ...සතුටින් ඉන්න හැමදාමත් නන්ගයි දෙන්නම ......ජය වේවා ඉදිරි අනාගතය ❤❤.ආදරෙයි ආදරෙයි 😊
Sangith aiyage bella dakke mama විතරයි da 😊
Aiya kettu wela da manda.. Mm gdk asai aiyatai akkitai...akki gdk lucky aiya wage kenek labann.. Gdk adaren inn ❤❤❤❤
Niyameta kiala denawa ❤thank you
We always wish for you දිනී නැන්දා.
Not only that,
We always love for you දිනී නැන්දා.
❤️❤️🙏😊😊🙏❤️❤️
Dini oya marama lucky sangeeth wage husband kenek labeema gana❤❤❤❤❤pizza eka Raha patai hamadama sathutin inna❤️❤️❤️
අනේ මගේ අයියයි අක්කී....😆 අයියට රසට කෑම හදන්න පුලුවන් නේ. ෂෝක් එහෙම 👌
wow අයියෙ රස පාටයි හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි ❤❤❤❤❤❤❤
එකහ් නම් රස පාටට තියෙනවා ❤
Wowමල්ලි..ඒකනම් රසපාටයි❤
Ane Aiya Shok ekkata pisaa hadanawa math hadanawa aiyaa
Mata kawruth kiapuwa therun na, but sangeeth ayya superb explanation
හරිම සතුටුයි ඔහොම සතුටින් ඉන්නවා දැක්කම. ආදරෙයි. හැමදාමත් සතුටින් ඉන්න. ජයවේවා .
❤❤❤❤❤yamiiii.Adarei❤❤❤❤❤❤
Looks so yummy... Thank you so much
ඇත්තටම ඒ pizza දෙකම හරිම රස පාටයි... ❤
Thank you very much
Shoping vlog එකක් ඕනේ
Akki avan eka tim eka kiyanna aye hadanakota
Oyala daana ingredients tika kiynnako akki
ඔය දෙන්නා මරු අනේ,සතුටින් ඉන්න
එක නම් රස පාටයි කන්න හිතුනා ❤❤❤❤
Sangeeth malli hari adaraneeyai....oya ge dilena menikata mama harima adarei..oyage jevithaya ta niyama alokaya genawe me daksha ,buddimath ,,hoda watina kamak ethi oya kella thamai .harima adarei malli ....oya dilena kellatath...ae hinawa ta mama adarei...mama Amma kenek. Mata inne puthek .wayasa 22 kak wena ..eya japan igena ganna wa...oyath paule eka putha. Matath inne eka putha.....❤❤
Pizza හදද්දි dough එක පොඩ්ඩක් oven දාල අරගන්න.😊
Harima apurui ❤..satutin enna ...❤budu saranai ❤
❤👍❤️ලස්සනයි ඔය දෙන්නට බුදුසරණයි 🌸
සතුටින් පරිස්සමෙන් හැමදාමත් ඉන්න දෙන්නාම.....ආදරෙයී දෙන්නාටම .❤❤
❤❤❤Lassanai
Ane harima lesii.api salli dila kaden kanne aparade.math gedara hadanawa.hemoma asawen kanawa.
අලුත් ගෙදර hometour eka nadda
Hadanawa
thanks oyalata❤sathutin inna
Akki lassana wela monada gana face cream eka
Shoi akka &aiiiya...rasama rasa payai....❤❤❤❤❤
Joli copule ekak ❤️😂 Adarniy minissu hmotm lben one ❤️
Look so yummy 😋❤
Jesu පිහිටයි ..🙏❤️ ආදරෙයි
රස පාටයි 👍🩵🩵🩵🤍
Sangeth අයියේ මන් මේ දවස් වල අම්මගෙයි අයියගේයි පරන විඩියෝ බලනවා
මේ දැන් ම හදනවා අද හොදටම. වැස්ස දවසක් ඉවසීමක් නැ හදල කනකම්
Rasa pattai apith hadAnawa
❤❤sangeetn අපිට bisa❤kallakawanna🎉අපි kuwyit ❤sangih පරෙස්සමින් ඉන්න නංගී පරෙස්සමින් ❤manika ඔයා බලාගෙන ඉන්න ❤pana අයියා ලස්සනයි ❤මුණ ගැසුණු විගස katakaramu❤❤❤❤🎉අයියා ලස්සනයි ❤🎉🎉🎉❤❤❤❤manika
Oven ekak nethi mama...oyala hadana ewa balaala sathutu weno.❤❤❤❤
Congratulations 666k 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 adarey dennatama
ඔයාගේ තාත්තා තමයි අයියේ මං කැමතිම නළුවා.
❤❤wow හරිම රස පාටයි නේද මල්ලී ❤❤manika ❤sangih ❤sangih ❤❤lassanai මම කමකි dann❤❤manika ❤sangih ❤dinilassanai ❤❤❤❤❤manika ❤❤❤❤❤❤❤🎉🎉
රස පාටයි🥰👍
Apinam vinadi 45 tiyanne
අනේ❤හැමදාම වීඩියෝ දාන්න අප්පා❤🤗
❤❤sqngeehaiyse😂😂😂ලස්සනයි මැණිකා ❤manika ❤sangih ❤ලස්සනයි ❤sangih ❤❤lasssanai ❤දිනිති ❤lasssanai ❤❤❤❤
Wow .. super
Apitath kela inuwa.ane.adama hadanoooo
Ammo sangith aiya mara kiyavillakne kiyawanne.
Ammooo apitath kela gilenaw.....😋
සංගීත් ඔයා ඔයාට ගැලපෙන්නෙ නැති දෙයක් උනත් දිනිති දුවගෙන් කියවෙනවා නම් ඔයා ඒක හරිම ආදරණීය විදියට එයාගේ හිත රිදෙන්නෙත් නැති වෙන විදියට ඒක ඔයාගේ අදහසටත් අනුකූලවන ලෙස ක්රියාත්මක කරන අයුරු හරිම පුදුමයි . සංගීත වගේ හැම ඉරියව්වක්ම ආදරයෙන් පිරිලා .
ඉතින් දිනිති දුව කොයිතරම් වාසනාවන්තද කියලා මට හිතුනා . අපි තරුණ කාලේ ඔය වගේ දේවල් දැක්කනම් අපිත් ඔය වගේ වෙන්න ඉඩ තිබුණා .සැමදාමත් ආදරෙයි අපි ඔය දෙන්නට ❤❤
Apit hadanawa heta❤❤❤adarei
Wwooo රස පාටiiiiiiiiii
❤❤❤❤❤❤
Hi dinithi have a great weekend and God bless your family always watching from Italy ❤️❤️🌹❤️❤️
Aiye video edit karane kauda
Both are very beautiful💕
Mn hamadatama akkige ayya ge video balanava 🥰❤️ hamadama vage adath godak lassanayi video eka 🥰 rasa kaamath hadanava dn godak ❤ pizza rasa patayi 🥰❤️
Ammo rasa Pata adareyi pate yo hamotama❤❤❤❤satuten enna❤ wastuuuu❤❤❤❤bsdp ummmma😊
😋😋😋 Wow රස පාටයි.
PALATHI MARA RASAI WAGHA THIYANAWA.
lankawata giya gamn hadal denoo lamita sathutin inna
ම් රස පාටයි ....🍕🍕
Oyala video ekk danakan balan innw hamadama .hamadamath adaren inna aiya akka adarei dennatama .😍😍😍😍😍😍
Thank you dennatama❤️❤️
Aiyage bella akka kala 😁
Wow super ❤ lovely couple ❤
එක නම් රස පාටයි❤
එක නමි රස පාටයි❤❤❤❤❤
අයියෝ කොන්ඩේ කපා ගන්න.....😊😊😊
Yummy 😋😋😋😋
Pizza menu eka dannko akkiiiiiiiii❤
Honda idiripath kireemak Theruwan saranai!
Hii Akki Aiya
අනේ මට අක්කී එක්ක ටිකක් කතා කරන්න ඕනෙ. මම personally ගොඩක් ට්රයි කරා ඒත් ඒකට චාන්ස් එකක් ලැබුනෙ නෑ. අනේ මට පුළුවන්නම්. කතා කරන්න විදියක් හදල දෙන්න.
Rasa patai 😋
අවන් එකක් නැතුව හදන්න විදියක් නැද්ද අක්කි අයියා
Mehema hubbyek apita nane
wowwww❤asama couple ek❤❤❤