Sadu sadu sadu samma sambudu saddarmaya dasana kala aa uthum mahaa sangarathnayata maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu
Swamin wahansa ge desanawa samanaya karala ..ape rate me jandayedi eka hora desapalakayekutawat idak nodi oba wahanseta ape rate palanaya labewa!!! Sadu sadu sadu❤❤❤❤❤
Eththatama mage jeewithet darmaya gaweshanaya awabodayata path une jeewithe kiyanna beri kada weteemak ekka.me de eththama etha suwamin wahansa,me darmaya awaboda une e kada weteema thulinmai.🙏🙏🙏
Mun vage apathyanva promote karana gon heththak inna ratak meka 🐂🐂🐂🐃🐃🐃 Real Buddhism is in Rerukane Chanda vimala himi's books. Any book shop you canfind those books. Chaturarya sathya Abidarmaye mulika karunu Pohoya dinaya Please read those books. Then only you understand the real Buddhist philosophy Not from this pork sadu 😆😆😆
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට සීර්ඝායුෂ වෙවා...🙏🙏🙏 මෙ විස්වයේ පවතින සත්‍ය දර්මය දේසනා කරන්නට වරම් ලැබේවා...🙏
බුදුන් දෙසු සත්‍ය ඨර්මය මේ තමයි ඔබ වහන්සේට දිර්ගායු ලැබේවා 🙏🙏🙏🪷🙏🙏🙏🪷🙏🙏🙏
Real philosophy of buddhism...
Great spiritual explanation...
Sadu 🙏🙏Sadu 🙏🙏🙏
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
එයයි සත්‍ය ධර්මය ...
👏👏👏👏👏👏👏👏
ඔබවහන්සේ ගේ බුදු වදන් අහනකොට හිතට පුදුම ශක්තියක් දැනෙනවා!!!දිර්ගායුවේවා!!!තෙරුවන්සරනයි ඔබවහන්සේට මගේඋත්තරීතර නමස්කාරය වේව
ස්වාමීන් වහන්ස ! අද දේශණාවේ උදාහරණය, බෙහෙවින්ම ප්‍රායෝගිකයි, යථාර්ථය හොඳින්ම පැහැදිලියි.නමස්කාර වේවා ! ඔබ වහන්සේට, 🙏❤️🙏❤️🙏
❤❤❤ ජිවන අත්දැකීම් විශ්ව ශක්තිය හෙවත් නිවන් දොරටුව විවර කරන්න 🔑 යතුර වන්නේය❤❤❤අද ලංකාවේ සිදුවන දේශ පාලන තත්ත්වයට මේ දේශනාව වර්තමාන ජනාධිපති තුමා වන අනුර දිසානායක මහතාට හා සියලුම මනුෂ්‍ය වර්ගයාට ප්‍රඤ්ඤාව පහල වන්න හේතු වන්නේය❤❤❤ ඒ සදහා සකලවිධ මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤
සාදු සාදු
Sadu sadu sadu samma sambudu saddarmaya dasana kala aa uthum mahaa sangarathnayata maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu
Oba wahanseta maage namskaraya weewaa
Saadu..saadu..🙏🙏🙏🌹🌹🌹🌹
Marvelous explanation 🙏🙏🙏🙏
Swamin wahansa ge desanawa samanaya karala ..ape rate me jandayedi eka hora desapalakayekutawat idak nodi oba wahanseta ape rate palanaya labewa!!! Sadu sadu sadu❤❤❤❤❤
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා සාධු සාධු 🙏 සාධු 🙏🌹🌹🌹
Well said thank you ❤
නිවන් මඟ දේශනා කළ බුදුන් වහන්සේට මම හදවතින්ම නමස්කාර කරම්.ඔබ වහන්සේම සරණ යම්. 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
අවබෝධයෙන්ම ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
👋👋👋👋👋👋mage guruwarayanani depa namada dohoth mudun di hadawathinma karami
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
Apa amuduruwona නිදුක් නිරෝගී සුවය labawa දීර්ඝ Ausha labawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤
Supiri banak hamuduruwane !!!!
😊
අය්යා මේ ලඟකදිම දාපු video එකක කියනවනේ සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ සිකුරු, බ්‍රහස්පති දෙකම උච්චයි කියලා. අය්යා ඒ ගැන්ස් definition එකක් කරනවනේ.
මම අද තමා මේ දේශනාව පළවෙනි පාරට අහන්නේ. මේකේ 1.0.00 timestamp එකෙන් පස්සේ ටිකක් අහන්නකෝ. හාමුදුරුවෝම අය්යා කියපු ඒක ගැන කියනවා.
පුදුමයක් තමා ❤
@@ShehanPerera128 ado sira
@@wishleshaka ගැම්මක් තමා ඉතින්
@@ShehanPerera128 ado thanks brother
Budu piyanani one paths karanemi pinipa❤
Eththatama mage jeewithet darmaya gaweshanaya awabodayata path une jeewithe kiyanna beri kada weteemak ekka.me de eththama etha suwamin wahansa,me darmaya awaboda une e kada weteema thulinmai.🙏🙏🙏
Sadu sadu sadu sadu sadu
❤❤❤
මුනින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර වේවා 🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏.
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏
මේ ජීවිතය තුළ බුදුන් දකින්නට පුණ්‍ය වන්ත වූ මිනිසුන් ගේ හදවතට දැනෙන බුදුන් වහන්සේ 🪷🙏 !
ඔබ වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💎💎💎💎💎💎💎
බුද්ධිමත් හාමුදුරුවන් ❤
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI
Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa...
මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා❤💙💜🧡🧡❤️🩷🧡🖤💜🩵🤎🖤
🙏🙏🙏
කාටවත්ම බෑ පරදන්න නම් 🙏🙏🙏
ගොඩාක් කාලෙකින් දර්සනික බණක් ඇසුවේ.. සාදු සාදු. සාදු
සෑනසීම❤
❤
නමස්කාර වේවා........
🙏✨️
🌸🙏
Sadu sadu sadu 🙏🙏🙏
Jvithaye yatharthaya kiyadun nidukanan❤❤❤🎉🎉🎉
💝💖🧡
❤❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🏻🙏🏼🙏🙏🏻🙏🏼🙏🙏🏻🙏🏼
ඉතා සිත් ගන්නා සූළු දේශනාවක්..මෙහිලා නිවනයි සසරයි අතර වෙනසක් නෑ යන්න ශූරංගම සූත්‍රයේ පරිධි..
අවකාශය තූළ මේ ඉර හඳ අහස පොළව ගොඩනැගිලි අපට පේනවා එසේ පේන්නේ අපේ මනසට..එසේම ඇහෙන්නේ ද මනසට
විද්‍යාව ට අනූව ත් අභිධර්ම යට අනූවක් වර්‍ණ චායාව පමණයි ඇසට පේන්නේ.. නමූත් ඇහෙන්නේ ද මනසට දකින්නේ ද මනස.. එය එසේ වන්නේ මනසට සම්බන්ධ ව ප්‍රාඤා ඇස ට මනෝ රූප ගෝචර වන නිසා
එය ඉවත් වන්නේ projection නැවතීම තූළ එය ශ්‍රාවක මාර්ගය තූළ ඹබ වහන්සේ ලා කලේ නෑ..
ධ්‍යන මාර්ගය නැතිව මනසින් නිදහස් වන්න බෑ හැබැයි ආලාර කාම උද්දකරාමපූත්ත ප්‍රාඤා විමුක්තිය චිත්ත විමුක්තිය දැන සිටියේ නෑ එකක් මත එකක් යැපෙන අඤ්ඤ මඤ්ඤ ප්‍රත්‍ය නමූත් ඔවූන්
ආයතන දිගේ ඉහළට ගියා ඔවූන් කාලය ඉක්මවූයේ නෑ..
ඹබ වහන්සේ කී යමක් වැරදියි ධ්‍යන අවශ්‍ය නෑ කියලා..ප්‍රාඤා විමුක්තිය හා ච්ත්ත විමූක්තිය කියන දෙකම විමුක්තිය ලද විටයි පූර්ණ විමුක්තිය ලබන්නේ..
ප්‍රාඤා විමුක්තිය ආර්‍ය ධ්‍යන මාර්ගය ඒක 4 වන ධ්‍යානයෙන් හැරිලා විඤ්ඤාණය නිරෝධ කරලා නැවත යෑමත්..
නිරොධ කරලා යන මාර්ගය එකක් නොකර යන මාර්ගය අනෙකක්..
ඇයි ස්වාමීන් වහන්ස ධ්‍යන ප්‍රතික්ෂේප කරන්නේ?
පූර්ණ විමුක්තිය ලබන්න ධ්‍යන නැතිව බෑ..
සූත්‍ර පිටකයේ භාගයක් දැහැන් වඩව් නේ...
ප්‍රාඤා විමුක්ති රහතෙකු බිහිවෙන්න ඹ්නේම නැද්ද හාමුදුරුවනේ??
0 නිවනට මුලය
@@blackbeltwiki3130 zero නිවනට මූලය කියලා හැමෝම කියනවා නමූත් ඒ අය zero නොකර ඒ ගැන කියනවා zero කීම වැරදියි..මොකද කිරීමේ අවසානය zero තමයි හැබැයි ඇත්තටම zero කරන විධිය ධර්මථා ඉංද්‍රීය (9) මගින් අවබෝධ කරගන්න ඹ්නේ..එයා සම්බන්ධ 7 වන ඉංද්‍රීය තමයි මේ දැනූම එයාට අවබෝධ කරන්නේ.. ඒ චිත්ත තරංග හරහා මොකද චිත්ත තරංග වල උත්තේජ ශක්තියට විඤ්ඤාණය ප්‍රතිචාර දක්වනවා සිතූවිලි යනූ නාම ධර්‍ම..එවා චිත්ත තරංග විදිහට සංඤා සමග සම්බන්ධ වූවත් විඤ්ඤාණය සංඛාර හරහා මේ උත්තේජ වලට ප්‍රතිචාර දක්වන්නේ..
මේක මෙහෙම කීවට තේරෙන්නේ නැතිනම් අභිධර්මය ට අනූව පරමාර්ථ වලින් බූදූරදූන් දෙසූ පරධි විස්තර කරන්න පූළුවන්..
මොකද වර්ථමානයේ රහත් හූ සිටියත් ඔවූන් ලෞකීකව මාර්ගය අවසන් කලේ.. සිත් දෙකක් තියනවා ( ප්‍රාඤා විමුක්තිය හා චිත්ත විමුක්තිය..මහා වේදල්ල සූත්‍රය බලන්න)
එයින් ප්‍රාඤා විඤ්ඤාණය යනූ මනස ඒක ශරීරය ට බාහිර හා අභ්‍යන්තර ව පිහිටා තියනවා..( පංච ස්කන්ධ ය 11 ආකාරයට විදර්ශනා ව බූදූන් කියන්නේ එකයි).. වර්ථමානයේ රහත් හූ අවකාශය තූළ සකස් වූ රූප ( භෞතිකය) එසේ සකස් වූ ආකාරය දන්නේ නෑ..එය අවබෝධ නොකර විදර්ශනා ව කරන්න බෑ..සිහිය ( සති ඉංද්‍රීය) ට යා යූතූ ඉලක්කය බාහිරින් ලැබිය යූතූයි.. මනසිකාර ය යෝනිසෝ වෙන්නේ නූවණ ඇසින් විමසූ විට පමණයි..එය පංච ඉංද්‍රීය ට බොහෝ දූරයි.. නමූත් සිහිය හරහා එය ළගාකර ගත හැකියි.. එවිට එම ඉංද්‍රීය ස්වභාවය ට අපිට වේදනාව විදීම හරහා සම්බන්ධ වී එම ඉංද්‍රීය අවබෝධ කල හැකියි.. චිත්ත සංඛාර සමත කිරීමේ හැකියාව තේරෙනවා..
මහායානය හරීම ලස්සනයි.. සමාධි අංග ඉගෙන ගන්න පූළුවන්
මට තේරෙන දේ වචනයට නගද්දී ගොඩක් අඩූපාඩූ ඇති එත් මට feelවන දේ හරි ඒක මම දන්නවා..මම සකස් කළ ධර්‍ම සංස්කාර නෙමෙයි ඹබ සකස් කරලා ඇත්තේ වෙන වචන වලින් කීවොත් මම බලන්නේ මම හදපූ කන්නාඩි යෙන් ඹබ බලන්නේ ඹබ හදපූ කණ්නාඩි යෙන්
මම ප්‍රකාශන ශක්තී වලදී හීනයි.. කාටහරි කියා දෙන්න දන්නේ නෑ..මොඩයි..
සාදු
මාගේ නමස්කාරය වේවා 🌷🌷🌷
🏵️🏵️🏵️🏵️
HIKKADUWE SANTHASEELA THERO ❤❤❤
Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTA Yoya. SANDITKA AKALIKA Darmayaya Shinuwanin Asa Obath oba tulinma Wishwaye Ati Ekama Sathya Wataha Ganna. ANUSHASANA PRTYHARYAKI.
🌼🌼🌼
SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
❤❤❤🙏🙏
🙏💞🙏💞🙏💞🙏💞🙏
💛🧡❤️🌷🙏😇
"සත් හට වන බවදුකට වෙදාණන්..."
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ජීවිතයම බාර ගන්න
තම හිත ගැන සොයාගන්න.
මැද මාවත තුලම යන්න.
මානසිකව මිදී යන්න.
🎉මග්ග කෝවිදූ🎉
❤️❤️🙏🙏❤️❤️🙏🙏
🙏🙏🙏🙏🙏🙏❤
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
සෙන් කතාව තව හොදට තේරුම් ගන්න ඕනි නම් රාමුව චැනල් එකේ මනසේ අගුලු අරිමු කියන එපිසොඩ් එක බලන්න.ධර්මයට අදාල ගොඩක් දේවල් බලන්න පුළුවන්.ඒචැනල් එකෙන් ❤❤❤
❤😂🎉
ape jeewithe sabawa awabodha karaganna apita pihita una ekama kena nubai ape shwaminwahansa
මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏
එකිනෙකා සමග තියෙන අගම් පුශ්ණ විසදේවි ජෙරුසෙලමේ බුදුන් පිළිමයක් ගෙනිහින් තිබ්බා නම්.
සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ අද වැඩ ඉන්න, සිත නිවාගෙන නිවනට ධර්මය දේශනා කරන බුදුරජාණන් වහන්සේ නමක්.
ගෞතම බුදුරජාණන් වහන්සේ, ජේසුස් වහන්සේ, krishna(මහා vishnu වහන්සේ)/අසාමාන්‍ය බුදුන්, මොහොමඩ් නබිතුමාත් අනිත් ආගමික නායකයෝ කියන්නේ “universal truth” විශ්වයේ තියෙන සත්‍යය දහම කියපු මනුෂ්‍ය සත්වයෝ.. මනුෂ්‍යයෝ වගේ.. අපි වගේම හිටපු අය.
කාලෙන් කාලෙට විශ්වයේ සත්‍යය අරගෙන සියලු සත්ත්වයන් දුකින් ගැලවීමට පැමිණෙන අය.
අහස පොලව දෙබෑ කරගෙන එන අයවත්.. සිමෙන්ති පිළිම නෙමේ ගැලුම්කාරයෝ… අපි වගේම කතා කරන, අපිත් එක්ක හැදෙන වැඩෙන, ලෙඩ වෙන, වයසට යන පිරිනිවන් පාන… නික්මිලා යන අය.
ඒ හැම දෙනාම එන්නේ අපි හැමෝම දුකින් ගලවා ගන්න.
අසූචි පිරිච්ච මව්කුසක ඉපදිලා පස් කන්දක් බදාගන්න එන අය අපි… මේ හැම දෙයක්ම ඇවිල්ල තියෙන්නෙ හැදිලා තියෙන්නේ පස්වලින්….
සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේදී දෙසූ දහම් අසා ජීවිතය සාර්ථක කර ගෙන සසර දුක කෙටි කර ගැනීමට ශක්තිය ලැබේවා.. නිවන් සැප ලැබේවා!
Obage Phadili kirima Ati Wishita ! Sathakinma attai !
Swamin wahansa obawahansege TV channel ekak aramba kala nam eya mahagu sewayak.
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Kiya dunne oba smiduni ethara methera gamana.
ජීවමාන බුද්ධ දේශනා අචල ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය තුලින්ම.. නිවන් ප්‍රක්ෂත්‍ය.සියල්ල තුල නොබැඳි බව..
වහන්සේ කියලා කතා ඇත්තම ඇත්තයි මිනිස්සුන්ට තේරෙන්නේ නැතුවට කරන්න දෙයක්ද යේසුස් වහන්සේ ඇවිල්ල කිව්වේ ඕක බුදු හාමුදුරුවොත් කිව්වේ ඕක ඔබ වහන්සේ දැන්
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Saaduge shirt 1th modern.saaduth modern
api witharaiy ancient.
බුද්දගේ මුදලාලි.. බුදු මුදලාලි!!""
Budun sakvithi raja kama atharala maara parajaya karala pennanna aththeth hethuwak athiwa..
🌸🌺💐🌼🌻🪷🪷🪷🪷🌷🌷🌷🌹🌹🌹
වයස 49ක් 😮
🤗❤️💗💓💖❣️💝💘💕💞🌷🥀🌹🙏🙏🙏
Suwapath charanaya channel එකේ මිස් ගේ හඩ ආව 🤔
මහා මුනීන්ද්‍රයානන් වහන්සේ ට නමස්කාර වේවා ❤❤❤❤❤
අඩු කුලේ අය මේ බණ ඇහුවට කමක් නැද්ද
ප්‍රග්දා වන්තයින්ගේ ගැලවුම් කාරයානෝ නමස්කාර වේවා
"රහතන් වහන්සේ ධර්මය දන්නේ නෑ. රහතන් වහන්සේ දන්නේ මාර්ගයයි"
මම හිතන්නේ මේ ධර්ම දේශනාවේ කියවුණු වඩාත් වැදගත්ම කරුණ මෙය කියායි
කාමසුකල්ලිකානූ යෝගය:
*විදින්න විදවන්න ඇති* *කැමැත්ත*
අත්තකිලමතානුයෝගය:
*විදින්න විදවන්න ඇති* *අකමැත්ත*
😱සාම්ප්‍රදායික බුදු දහම තුල දුප්පත් මනුෂ්‍යයෙකුට කාමසුකල්ලිකානුයෝගයට පත් වෙන්න අවස්ථාවක් තිබුනෙ නෑ. ඒත් දැන් බැලුවාම ධනවත් අයට වඩා දුප්පත් අයයි එම අන්තයෙ වැඩිපුර ඉන්නෙ 😰
ජීවමාන බුදු හාමුදුරුවන් වැඩ ඉන්දෙද්දි දෙව්දත්තරගෙන බන අහපු පිරිසක් ඉදියනම්...මේ මොනවද මේ...දෙව්දත්තරලා යන්න ඔන තැන්වලට යාවි..කවුරුත් හදිසි වෙන්න එපා...තමන් කරන දේ හරියට කරන්න
Auckland walath track karayo innawada 😂
මචන්,කියන්නෙ කවුද,කියන්නේ ලංකාවේ ඉදන්ද ඇමරිකාවේ ඉදන්ද,මොකක්ද ඇදන් ඉන්නේ,මොකක්ද දේශපාලන පක්ෂය වගේ ඒවා බලන එක නවත්තලා දැන් වත් මොකක්ද කියන්නේ කියල තේරුම් ගන්න බලපන්.බුදු හාමුදුරොවෝ දේශනා කරෙ එහෙම.උඹලට මේවා තේරුම් ගන්න තරම් මොලයක් නෑ බන්.ඒකට කියන කෙනාව follow කරන්න ඕන නෑ.කියන වචන 100කින් එකක් හරි තේරුම් ගනිම් සහෝදරයා.එදාට තේරෙයි කාටද ට්‍රැක් ඇත්තටම ට්‍රැක් කියලා
@@Bruh-ys3sx ane ube ammata hukahan httige putha
අනේ මන්දා මෙයා මොනවා කියනවද කියලා, ආගම් සමාන නැහැ, එහෙනම් මොකටද විවිධ නමිනවලින් ආගම් නායකයො බිහිවන්නෙ, මෙයා චීවරය දාගෙන ඉන්නෙ වගාව උගන්වන්නද, සංස්කාර හදන්නද, මෙයා කියන බණ මිනිස්සු කල්පනාවෙන් ශ්‍රවණය කරන්න, නිවන අරමුණ කරලා බණ කියන්නෙ නැතිව මෙයා මිනිස්සන්ව වවන්නයි, අර ව්‍යාපාර කරන්නයි විවිධ මගුල්වටයි යොමු කරනවා. මෙයාගෙ මොකක්ද ප්ලෑන් එක, මමත්වය බහුලයි, හැම තිස්සෙම ඇර ගන්නමයි යන්නෙ, මිත්‍යාදෘශ්ඨික විදියටත් මෙයා සමහර වෙලාවට බණ කියනවා, මට නමි මෙයාගෙ කියන දේවල් විකාරයක්, මෙයාගෙ දැනුම පොතට විතරයි, බෞද්ධ ආගමු අනෙක් ආගම් අතරයි පරථරය අහසයි පොලවටත් වඩා එහායින් තියෙන්නෙ, මෙයා හිතන් ඉන්නවා මෙයා හරියි කියලා, මෙයා තේරුම් ගත්ත විදියට, ඒක නම් විහිළුවක්, විකෘති මානසිකත්වයක්. බෞද්ධයින් බුදුන්වහන්සේ කිව්වා කියලා එකපාරට මෙයා කියන දේවල් පිළිගන්න එපා, යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ, ගහ ගන්න වගේ කථාව . මරු තැන්පත් කෙනා, මම නම් කියන්නෙ මෙයටත් මොකක් හරි වෙලා වගේ, මාරයා වෙන පැත්තකට යොමු කරලා වගේ
බෞද්ධයින් ප්‍රවේසමෙන් මෙයා කියන දේවල් අහන්න, රට හිටියත් කල්පනාවෙන්. ආගම් සමාන කරකන්නෙ කාගෙ වුවමනාවටද, මවපු ආගමුයි, හේතු පල බෞද්ධ දර්ශණයයි, අහසයි පොලවයි වගේ වෙනස, මිනිසුන්ට ලෞකික ලෝකයෙ ගෙනෙහිල්ලා මෙයා වෙන අපායකට පාර හදා ගන්නවද මන්දැන්නෙ නැහැ, මෙයා කියනවානෙ මට තරහ යන්නෙ නැහැ කියලා, හැම හැම විටම මිනිස්සුන්ට බැන බැනමයි ඉන්නෙ, මේකටත් තරහ ගන්න බැහැ හොදේ,. නිවිලනම්. බුද්ධ කා.යෙත් විවිධ විකාර වැඩ කරන අය හිටියනෙ, සත්‍ය දර්ශණය කාටවත් විකෘති කල නොහැක. අසත්‍ය යටපත් වනමයි, මෙයාට හරියට දැකගන්න ලැබුණෙ නැති නිසා මෙය මෙයාගෙ මතය ඉදිරිපත් කරනවා, පොතට බැණ බැණ ත්‍රිපිටකයෙන්ම කරුණු ගන්නවා, හරියට මෙයා යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ, නිවිච්ච කෙනානෙ තරහ ගන්න එපා හොදේ, අවසාන වශයෙන් මෙයාගෙ තද ආත්ම සඤ්ඤාව වැඩියි, පොඩ්ඩක් ඔය ආරාමයෙ වවන එක නවත්වලා ඒක ගැන හිතන්න උත්සාහ ගන්න. එතකොටවත් ඇත්ත බෞද්ධ දර්ශණය තේරෙයි, නැවත කියමි නිවිච්ච කෙනා තරහ ගන්න එපා හොදේ.
ඒක ඔබේ නොතේරුම්කම.මේ වෙද්දි පන්සල් ගානකට ගිහින් ඇති,සිල් අරන් ඇති,නිවන අරමුණ කරගත්තු බණ අහල ඇති පොඩි කාලේ ඉදන් ඉතින් දැන් ඔයා නිවන් දැකලද ? පොඩි වත් අවබෝධයක් තියෙනවද් ? එදිනෙදා ජීවිතයේ ළමයි හදන් අරවා මෙව දහසක් ප්‍රශ්ණ අස්සේ, මේ තරම් ගැඹුරු දහමක් අවබෝධ කරන් නිවන් දකින්න පුලුවන්ද ? මේ කියන්නේ ඉස්සෙල්ලා තමන් මනස නිරවුල් කරන් මානසික නිදහසේ ජීවත් වෙන විදිහක් ගැන හිතන්න කියලා.එහෙම නොකර කවදාවත් නිවන තියා මේ වගේ දහමකින් බිදක් වත් තේරුම් ගන්න බෑ,බුදු හාමුදුරුවෝ මෙච්චර දහමක් දර්ශනයක් දේශනා කරල තියෙනවා.ඒක නිකන් බණට කියන අංගුලි මාල ඇගිලි කැපුවා හෝ නලපාන වගේ ජාතක නෙමෙයි..ඒක නෙමෙයි බණ කියන්නේ.පොඩි වත් අවබෝධයක් එන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤
Pissan ge Bana ahana minissuntath pissu
බැනපු වුන්ට දැන් සැපද
Mekaw budda sasanayen elawanda one jiwath wenda siuru dagena budda sasanaya kanawa mun elwapiyau
Ayi ube ammata hikuwada
@@raveenwijesinghe5514 මෙන්න නියම බවුද්දයෙක් කුනුහර්ප කිය කිය දගලන නියම බවුද්දයෙක්...
@@preschoolactivities5926 hukanawa kiyanne naraka deyakda kariyo...
තන්හාව ආසා හදවතේ ඇතිවන දේවල් නම් තන්නාහා රතී රූප වෙන්නේ කොහොමද ගුරුන්ටත් වරදිනවා අපේ හාමාදුරුවනේ
Mun vage apathyanva promote karana gon heththak inna ratak meka 🐂🐂🐂🐃🐃🐃
Real Buddhism is in Rerukane Chanda vimala himi's books. Any book shop you canfind those books.
Chaturarya sathya
Abidarmaye mulika karunu
Pohoya dinaya
Please read those books. Then only you understand the real Buddhist philosophy
Not from this pork sadu 😆😆😆
තෝත්....ගූ......බල්ලා
අඩා
මූල මාධ්‍යමික කාරිකා.