අත් පය වාරු නැතත් ගතේ වාරුවෙන් ජීවත් වෙනවා || Reporter Dambulla || kumara Ihalagedara

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 109

  • @MaddumageSusantha
    @MaddumageSusantha 5 місяців тому +9

    මේ රටේ ඉන්න ජනතාව ගොඩාක් හොද අය ඉන්නේ ඒ අතරේ ඉන්නවා මහ නරුම මිනිස්සු උදව් කරලා වෙන අයුතු යෝජනා කරමි. ඒ අතරින් මේ වගේ දෙවිවරු ඉන්නවා රිපෝටර් දබුල්ල ඔබ තුමා රටේ ඉන්න දේසපාලුවන් ට වැඩිය දෙයක් රටට කරනවා ඔබ තුමාට ගොඩක් පිං

  • @pgwijesiri
    @pgwijesiri 5 місяців тому +18

    උදව් උපකාර කළ සියලුම දෙනාටම ගොඩක් ස්තුතියි ගොඩක් පින් සිද්ධ වේවා 🙏

  • @danusikagamini9017
    @danusikagamini9017 5 місяців тому +10

    අම්මා අදින් පස්සේ අඩන්න වෙන එකක් නෑ දෙවියෙක් වගේ මහත්තයෙක් ආවේ ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි සර් ඔබ‍ට 🙏🙏❤️

  • @pemawathiperera1220
    @pemawathiperera1220 5 місяців тому +16

    කුමාර මහත්මයාට ගොඩක් පින් සියළුම දෙනාට බුදුසරණයි 🙏♥️💐

  • @sandayageethani2372
    @sandayageethani2372 5 місяців тому +6

    මෙි අමිමට ඉතා ඉක්මණින් පින්වත් කෙනෙකුගෙ පිහිට ලැබෙිවා .

  • @laknaravana5522
    @laknaravana5522 5 місяців тому +13

    ඔබ තුමන්ලාගේ සේවයට අපගේ ගෞරවය
    තෙරුවන් සරණයි

  • @renukapriyadarshini8154
    @renukapriyadarshini8154 5 місяців тому +13

    කුමාර ඔබට ගොඩක් පින් මෙ වගෙ අසරණ මනුස්සයන්ව හොයගෙන ගිහින් ලොකෙට පෙන්නල එ මනුස්සයන්ට උදව් උපකාර කරනවට. බොහොම පින් එවගෙම උදව් උපකාර කරන්න සියලු ඩෙනටමත් ජති ජති පින් අත් වේවා තෙරුවන් සරණාඉ

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 5 місяців тому +5

    සියලු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වෙත්වා කියා ප්‍රාර්ථනා කරනවා ඔබතුමාටත් සියලු දෙවියන්ගේ පිහිටයි 🙏

  • @kumari7826
    @kumari7826 5 місяців тому +5

    බුදුසරණයි අම්මට කොයිතරම් අඩුපාඩු තිබුනත් බුදුසමිදුගේ රුපයක් තිබෙනවා අපි දැක්කා බුදුන්ගේ සරණම පතන්න අම්මේ වරදින්නේ නෑ කවදාවත්

  • @pgwijesiri
    @pgwijesiri 5 місяців тому +14

    අනේ මේ අම්මාට දෙවියන්ගේ පිහිටේන් ලොතරැයියක් ඇදේවා බුදු සරණයි 🙏

    • @malekaanegeta2608
      @malekaanegeta2608 5 місяців тому +1

      ❤🙏

    • @ExpertMass
      @ExpertMass 5 місяців тому +1

      සිරාවටම මචං මෙහෙම මිනිස්සුන්ට තමයි ඇදෙන්න ඕන.

    • @pgwijesiri
      @pgwijesiri 5 місяців тому

      @@ExpertMass අනිවාර්යයෙන්ම 🙏

  • @chandradk8578
    @chandradk8578 5 місяців тому +6

    ඉක්මනින්ම සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි ඉක්මනින්ම උදව් උපකාර ලැබෙවා කුමාර මහතා ඇතුලූ පවුලේ සියලු දෙනාටත් තෙරුවන්සරණයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 5 місяців тому +4

    තෙරුවන් සරණයි ඔබ ඇතුළු ඔබ වටා ඉන්න සෑම සියලු දෙනාටම ❤❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Місяць тому

    මේ අයට ඉක්මනින් සැනසීමක් ලබාදෙන්නට හොඳ මිනිසුන්ගේ සිත්වලට සිතුවිලි පහල වේවා.❤❤❤❤❤❤❤❤❤

  • @DilDill-uw6oi
    @DilDill-uw6oi 5 місяців тому +1

    උදව් උපකාර කරන ඔබ තුමා වගේ අයට ගොඩාක් පිං සිදුවේවා

  • @frinhndogeetha1534
    @frinhndogeetha1534 5 місяців тому +12

    පාලකයන්ට මේවා පෙන්නෙ නැහැ පින් ඔබට

  • @DevekaDevaka
    @DevekaDevaka 5 місяців тому +3

    ගොඩාක් pin සියලු දෙනාගේ netha getewa.budu saranay

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 5 місяців тому +3

    පව් දෙයියනේ... මේ තරම් අසරන වෙලා ඉන්න අය කොච්චර අපේ රටේ ඇද්ද ..මටත් ආසයි උදව් කරන්න ..මම මගේ දෙමව්පියන් දෙන්න බලාගන්න අතරෙ දරුවො දෙන්නෙකුට ඉගෙන ගන්න උදව් කරනව..මම පස්සෙ හරි කුමාර සර්ලගෙ සමාජ සත්කාරය ට උදව් කරන්න ලැබෙයි කියල හිතනව..සර්ටත් ම්ස්ටත් ගොඩාක් පිං ..ඔබතුමාල හැදූ වැඩූ දෙමව්පියන් මතු බුදු වේවා ..තෙරුවන් සරනයි .🙏❤️

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 5 місяців тому +7

    ඇත්තටම මේ වගේ අය මොනතරම් ඉන්නවද ...ඔබතුමා කරන්නෙ ඇත්තටම ලොකු සමාජ මෙහෙවරක් .කිසිත් කරකියා ගන්න බැරි අසරනම අයට පිහිට වීම එය උතුම් පිංකමක් විදිහට දකින්නෙ .හිත හොද කාර්ණික හදවත් ඇතිඅයගෙ නෙත ගැටේවා❤️🙏

  • @rohanprabath9354
    @rohanprabath9354 10 днів тому

    තෙරුවන් සරණයි ...........

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 5 місяців тому

    පින්වත් afe කුමාර mahthyata ගොඩක් pin උදව් karpu සියලුම denata ගොඩක් pin බුදු සරණයි

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 5 місяців тому +2

    Budusarani ikmnin wisadum labewa....kumara mahaththaya athulu siyalu denatath godaaak pin

  • @shanikajayalath2887
    @shanikajayalath2887 5 місяців тому +4

    ඉක්මනින් එ ගෙත් හදන්න පුලුවන් වෙිවා

  • @faizamohammed5989
    @faizamohammed5989 5 місяців тому +2

    Always people Helping your Service GOD Bless Please Help poor people
    Stay home My pray from Oman

  • @nuwansampath3801
    @nuwansampath3801 4 місяці тому

    තෙරුවන් සරනයි දෝනි

  • @ranokaranoka6016
    @ranokaranoka6016 5 місяців тому +6

    කුමාර මහත්තයෝ ඔබතුමා දෙවිකෙනෙක් මිහිපිට පවූ අම්මා එයාට ඉක්මන් සුවය පතනව බුදුසරණයි 🙏🏻❤️🙏🏻🌷

  • @DeepthiKarunanayaka
    @DeepthiKarunanayaka 17 днів тому

    N
    ඇත්තමයි කුමාර පුතෙ ඔයානම් මිහිපිට ට මතූවූ දෙවියෙක් අපට උදව් කරන්න නැහැ අපටත් ඔය වගේ තමා ඔබතුමා කරන මෙ කටයුතු තව තවසාර්ථක වෙවා මම සෑම එකක් ම බලනවා

  • @matulugama
    @matulugama 10 днів тому

    ඈත්තටම මේ අම්මා අසරණයිනෙ දෙවියනේ

  • @gdkarunarathne5303
    @gdkarunarathne5303 4 місяці тому

    ඔබට තවතවත් ශත්තිය ලැබන්ණ
    කියා පූර්තාණ කරනවා

  • @sandayageethani2372
    @sandayageethani2372 5 місяців тому

    කුමාර මහත්තයගෙ පිහිට ⁣දෙවිකෙනෙක්ගෙ පිහිට හා සමානයි.

  • @sumanasumana306
    @sumanasumana306 5 місяців тому +2

    ආනේ කුමාර මත්තයා අවා කියන්නෙ දෙවියෝ වැඩියා වාගේ අනේ පුලුවන් කෙනෙක් උදවුවක් කරන්න මට අසයි එත් හරි අසරනයි මං කුවේට් එකේ සිට බලනවා හැමදාාමත් ඔබ තුමා දාාන විඩියෝ ❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 5 місяців тому

    ජනාදිපති නිදි අනේ උන් ඉන්නේ සැපේ පව් මේ මිනිස්සු තෙරුවන් සරණයි කුමාර මහත්තයෝ ❤❤❤

  • @ranuranu529
    @ranuranu529 5 місяців тому

    Haki ikmanin podi niwasak metana hadewa kumara sartat godak pin tetuwan saranai 🙏🙏🙏🙏😪

  • @dilaniaberathna
    @dilaniaberathna 5 місяців тому

    ඔබතුමාගේ දරැවන්ට හරි මේ පිං ලැබෙනවාමයි.

  • @sreemathilka9633
    @sreemathilka9633 5 місяців тому +1

    Harima dukai kumara mahattaya oba me karana satkara ae wagema udw karana hamoma utum teruwan sarnai ❤❤

  • @ranjinipu7847
    @ranjinipu7847 5 місяців тому +2

    Kumara sir obata devi pihitai budu saranai

  • @kanti7069
    @kanti7069 5 місяців тому

    Obathumata bohoma pen me karana kepakeremata keyanna wachana ne newan dakenna me pen athe theruwan saranai oba wahanseta

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 5 місяців тому +3

    තෙරුවන් සරණයි ❤

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 5 місяців тому +1

    ❤❤❤❤❤attamai dan godak aya me wage sewawan godak tiyanawa awata udau upakara karana hamotama pin

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 5 місяців тому +2

    ගෙවන්නෙ නැත්නමි මැරෙනකමි හිරෙ දමන්න මෙම රටවල් එහෙමයි අවුරුදු 20 වෙනකම් දරුවො බලාගන්න ඕන

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 5 місяців тому +1

    Ekman udaw labewa jesu pihitai oyalata

  • @cheychey07billa
    @cheychey07billa 5 місяців тому +1

    Siyalu devi pihita labewa hamotama jesu pihitai

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 5 місяців тому +5

    Sasare karma විපාක දෙන බව සැබෑය ...නමුත් මොන හේතු තිබුණත් මෙහෙම මිනිස්සු අසරණ කරන un මොන අපායක යැයිද කියලා hithaganna බැහැ....කුමාර මගේ මිහිපිට දෙවියා කරන මේ සත්කාර බලන gaman සාගරේ පමණට eswalin කඳුළු වැටෙනවා මගේ නොකා nobi ඉන්න වාර ananthai....මොකද කරන්නේ කුමාර ඔයාට දැනට දෙන්න පුළුවන් සහයෝගය තමයි ඔයාගෙ vedio බලලා ආශිර්වාද කරන එක ..මගේ එකම අරමුණ මගේ දරුවා job එකට ගියාම අපිත් දායක වෙන්න ...කුමාර ...malliye උඹ nam dewiyekma තමයි ❤...එක කුස ipadune නැතත් පුදුම තරම් ආදරෙයි කුමාර ට...කුමාර වටා pelagahila ඉන්න හැමෝටම මම හදවතින් ම ආශිර්වාද කරනවා උදේ හවස pin දෙනවා ....කුමාර මිහිපිට දෙවියා යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා හැමදාම ❤❤❤❤❤❤...

  • @dileepachandimal9795
    @dileepachandimal9795 5 місяців тому +5

    අධිකරණය තියෙන්නෙ අපි වාගෙ පොඩි මිනිස්සුන්ට පිහිටක් වෙන්න නෙවෙයි,නැත්නම පයිල් හංගයියැ,නඩුකාරයොත් පගාවට තමයි වැඩ,උන්ගෙ රජයවල්නෙ

  • @SaudQasem-ej6vk
    @SaudQasem-ej6vk 5 місяців тому

    Oyata pin Dinna wachana ne fumarate sir mama palawan ekmanin oxalate ekka lambada Well mama palawan vidihata udau karanawa❤

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 5 місяців тому +2

    Budu Saranai Devi Pihitai

  • @NamalKamala
    @NamalKamala 5 місяців тому +1

    Budu saranai malli ❤❤

  • @dilaniaberathna
    @dilaniaberathna 5 місяців тому +1

    මොන තරම් දුක් විදින මිනිසුන් ඉන්නවද දරාගන්නත් අමාරුයි මේවා දකින්නත් දුකයි

  • @sriyanipunchi1069
    @sriyanipunchi1069 6 днів тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @dismimaheshika3770
    @dismimaheshika3770 5 місяців тому +1

    Lokko yanna patiwalat vithrai uan duppathaw vikunam kanwa kumara mathumant tharuwan saranai

  • @leelawathihaminee2363
    @leelawathihaminee2363 6 днів тому

    Deewa duutayek repoter dabulla sir,

  • @sanuki9992
    @sanuki9992 5 місяців тому +2

    මෙයාව මම හොදට දන්නවා.මෙච්චර අසරණ වෙලා කියලා හිතුවෙ නෑ..තාත්තයි අම්මයි දෙන්නම නෑ මෙයාගෙ.මල්ලි කෙනෙක් හිටියා එයත් නැති උනා..මහත්තයා හරියට බොනවා මෙයාට ගහනවා..කකුලට මෙහෙම දෙයක් උනා කියලා දැනගත්තෙ මේ වීඩියෝ එකෙන්..අව්රුදු හයකින් විතර මම මෙයාව දැක්කෙ නෑ..අපි චූටි කාලෙ ලස්සනට හිටිය කෙනෙක් කලු උනාට හරි ලස්සනයි මෙයා.මහත්තයනම් තනිකරම බේබද්දෙත් ඒ කාලෙ ඉදලම..ඉස්සරත් මේ අක්කා වැඩට යනවා..දන්නෙ නෑ මෙච්චර අසරණ වෙලා කියලා..ලංකාවට ගිය ගමන් යනවා බලන්න.පුලුවන් විදියට උදව්වක් කරනවා.ලගදි ලංකාවට යන්න ඉන්නෙ

  • @kavinduanjana7055
    @kavinduanjana7055 5 місяців тому +2

    සියලු කටයුතු සාර්ත්ක වෙවා

  • @ChannaSudath
    @ChannaSudath 5 місяців тому +1

    Amma🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @samudrasemini5653
    @samudrasemini5653 5 місяців тому +1

    Attamai aiya oyala waga aya dawiyantama barai

  • @madgmadusanka8974
    @madgmadusanka8974 15 днів тому

    ❤️❤️❤️🙏🙏🙏🙏🔥

  • @darmadarmka1629
    @darmadarmka1629 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @OmanLanka
    @OmanLanka 5 місяців тому

    Goodak pin sar

  • @shndrhal7402
    @shndrhal7402 5 місяців тому +21

    දැනට ඉන්න ජනාධිපති නේද කිව්වෙ මැටි ගෙවල් නෑ පොල් අතු ගෙවල් නෑ කියලා මේ මොනවාද එහෙනම්

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 5 місяців тому +1

      Ai akage budalen lankawe duppat minissu nati kara nodakin okun

    • @IshaKavindi
      @IshaKavindi 5 місяців тому

      Ane okage as potta wela athi..

    • @chandraalwis3874
      @chandraalwis3874 5 місяців тому

      එයාගේ ගේ ලග නැතුව ඇති

    • @ChandimaaRahnayaka
      @ChandimaaRahnayaka 5 місяців тому +1

      Uage ammge reda tami me tiyane pawa asran manusyo😢

    • @IshaKavindi
      @IshaKavindi 5 місяців тому

      @@shndrhal7402 unge pau karagahanne me asarana manussayo .kanna na, adinna na, inna than na, beheth ganna na ,wahaneka yanna na,un sapa vidinawa ahinsaka minissu duk vidinawa .hamadema ganan ussanne uparima gaana pannala .eth badu mila adu kra kiyala kiyanne rupiyalak dekak adu krala .sapa wewa okunta..

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 5 місяців тому +2

    ර⁣ජයේ මිනිස්සු වැඩක් නැහැ .එයාලට දුක වේදනාව තේරෙන්නේ නෑනේ.ඔබතුමා ආව කියන්නේ දෙවිකෙනෙක් ආව වගේ.

  • @Ranjith2023-tk1sj
    @Ranjith2023-tk1sj 5 місяців тому

    Mea akka mama podi dawas wala edan dannawa hari hoda keaneak..godak asarana karea kauda.oya akka badala hitiya eakaa.eaka.bonawa.malli maruna magea panthiyea hitiyea.chandana.

  • @siriyawathid.gsiriyawahti5917
    @siriyawathid.gsiriyawahti5917 5 місяців тому

    Bs sr

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake 11 днів тому

    Sampurna atta a voice record eka

  • @HwhBhbd
    @HwhBhbd 5 місяців тому +2

    Godak pin

  • @indikarayan8060
    @indikarayan8060 5 місяців тому +1

    Ane paw chiti daruwa jiwat karanna hama amma kenekma monataram dukak vidinawa mat hama dama me nalika balawa

  • @jhonqwt4193
    @jhonqwt4193 5 місяців тому

    😢😢😢❤❤🙏🙏🙏🙏🙏

  • @JayaJayajaya-js8yb
    @JayaJayajaya-js8yb 5 місяців тому +1

    🙏🙏🙏🙏

  • @ChandriaKanti
    @ChandriaKanti 4 місяці тому

    මෙඅමිමාඅදින්පසුඅඩකඑකක්නැරත්තරන්වගෙමහත්තයඅපුනිසමෙකරනකර්තවුවයටබොහොමපිං❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanprasanna2597
    @gayanprasanna2597 5 місяців тому +1

    Udavu karanna puluwan kenekge netha gatewa 😢😢😢😢

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 5 місяців тому

    Diviyanee pihitak lebawa 😢😢😢😢 ada hetama

  • @AccountAutobahn
    @AccountAutobahn 3 місяці тому

    oba tumata attamae ma pinama ati mahattayo mama hama walawama oba tumaga ma vidiyo tama balanna mata tama udawwak kara ganna puluwan kamak naha kawada harima karanawa mamat

  • @PemasiriJavaweera
    @PemasiriJavaweera 4 місяці тому

    නිකං.ඇට.. පුස්සනෙ.ගෙවල්..පෙන්න.ලමයි..ඉන්නවද.අගමැති.මැදුරට..පොල්අතු..ගෙවල්.පෙනවද.ඇස්වල..කොරල..මාන්දමනෙ

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 5 місяців тому

    😢😢😢Paw

  • @sriyanimallika3792
    @sriyanimallika3792 15 днів тому

    Rate.me.wage.minissu.innawa.kiyala.pnnana.obathumata.pin.meyalata.udaw.karanna.ikmanin.kattaiya.idiripath.wewa

  • @AshanBandara-h1v
    @AshanBandara-h1v 4 дні тому

    Aswesuma..denna.oni
    Me.wage.ayta

  • @Pahanprerea
    @Pahanprerea 17 днів тому

    ඔබ ගැන ලොකු විශ්වාසයක් තියෙන නිසා තමයි ඔබට මෙවැනි අහිංසක මිනිසුන් ඒ අයගේ දුක කියන්නේ?.ඒවාගේ ඔබ ගැන විශ්වාස නිසා තමයි ඔබ මෙවැනි විඩියෝවක් දැමු විගස පරිත්‍යාගශීලි මිනිසුන් ඔබ හා එක්වන්නේ.ඔබට බොහෝම පිං.

  • @RoshaniFernando-t4s
    @RoshaniFernando-t4s 5 місяців тому

    අනෙ පව් .කුමාර මහත්තයාට පින් මෙ කරන උතුම් ක්‍රියාවට .

  • @irangiliyanage3167
    @irangiliyanage3167 5 місяців тому +1

    Parlimenthuwe inne eunta mewage asarana minissu innawakiyalawath e ayage duka denennewath ne

  • @SuranganiSugathadasa
    @SuranganiSugathadasa 5 місяців тому

    Ane Sr me rte minissu diha loku minissunta penne

  • @darmadarmka1629
    @darmadarmka1629 7 днів тому

    Pawau dayiyanae

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 5 місяців тому +1

    උන්ට නැහැ තමා

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 5 місяців тому +1

    ane mehemath kala kanni bala darin mun parlimant eke kanna kochchara salli viyadam yanawada deviyane paw

  • @OmanLanka
    @OmanLanka 5 місяців тому

    Me naduwa monawath karanna berida meyata sadaranayak karanna

  • @TheMawi1988
    @TheMawi1988 5 місяців тому

    salli deelada kiyevve?

    • @AnuruddaPkg-sh8er
      @AnuruddaPkg-sh8er 5 місяців тому

      Kauda me ai ohoma katha karanne

    • @AnuruddaPkg-sh8er
      @AnuruddaPkg-sh8er 5 місяців тому

      Me mage amma eyata ohoma katha karanna epa

    • @menikeugd441
      @menikeugd441 5 місяців тому

      Kuhaka.menissu.hama.gamakama.gon.einnawa.paw.me.amma.bayawenne.aepa.hadawath.athi.menissu.einnawa.

    • @ExpertMass
      @ExpertMass 5 місяців тому

      ඇයි මේ මානසික ලෙඩ්ඩු වගේ හැසිරෙන්නේ

  • @menikeugd441
    @menikeugd441 5 місяців тому

    Ane.deviyane.paw.rate.sallikarayo.einnawa.barida.wudawkaranne.thiyana.menisunta.me.athmayak.wetharayi.aene.athmaye.hegannu.thama.wenne.paw

  • @lochi8961
    @lochi8961 7 днів тому

    Godak pin Budusaranai ❤❤

  • @SamadhiMeleesharajamnthri
    @SamadhiMeleesharajamnthri Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wajirakumudu1182
    @wajirakumudu1182 5 місяців тому +1

    🙏🙏🙏

  • @ViaZain
    @ViaZain 5 місяців тому

    🙏🙏🙏😢😢😢😢😢❤️❤️❤️