Some of his decisions caused the crisis. But you didn't listen to what the governor says that trigger the collapse of the economy. Access to foreign loans to continue the government debt was stopped in 2019. Since then the country is going downhill.
The former Governor never had an analytical mind .He was dancing according to the tune of a Goat .Naturally the Economy has to end up in a position like this .The present Governor who is an Economist has correctly assessed the situation and it is expected he will bring in a feasible solution although it is an herculean task .All the best .
For key-personals responsible for the state bankruptcy should be punished and properties confiscated, may I suggest a high-powered committee under the Audit department should investigate into all major fraudulent acts & Attorney General's Department should prosecute such cases uninterrupted. The foreign ministry in the meantime should take adequate steps to seek extradition orders against people like Mahendra and Nirupama. Thank you for enlightening us on the prevailing crisis
If you can’t manage rather giving reasons since your there for long time still you can’t able to uplift the country growth.why we are we loosing?and what’s your action plan for country growth rather taking loans from other countries???
කලින් හිටිය මහ බැංකු අධිපති මේ වගේ අර්ථවත් ලෙස පැහැදිලි කිරීම් කරල නෑ, හැමවිටම ප්‍රශ්න මඟ ඇරිය එකයි කළේ. ඔබතුමා රටට ශක්තියක්.🙏🙏🙏
Paka tamai 😆😆😆
නිවාඩ් කබ්රාල් මුණ බැලුවත් උන්දැගෙ කපටි කම හොඳට පේනවා. රට කෑවේ උන් එකතුවෙලා 😘
අජිත් නිවාඩ්, කාලකන්නියෙක්නෙ, පල් හොරා ගෙරි බල්ල, ඒක දන්න ආර්ථික විද්‍යාවක් නෑ , කම්බ හොරා.. බල්ල..
ඔබ තුමා ඔය තනතුරේම රැදී සිට
අපේ රටට නිවැරදි දැක්මක් ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි
තෝ වගෙ මී හරකෙක් ....
යකො මේකා අවු ගනනාවක් මහ බැංකුවෙ දෙවනියා වෙලා කලින් හිටපු හොර අදිපතිලා යටතෙ ඉදල තියෙනව! එතකොට මේකා මොනවත් නොකියා ඒ ඒ හොරැ යටතෙ හොරකම් වලට අනුබල දිපු තවත් හොරෙක්!
රැවටෙන්න එපා !
බදු අඩු කිරීම වැරැද්දක් කියල කිව්වට බදු අඩු කරපු නිසා සිදුවුණු වාසිය ඒ කියන්නේ රට තුළට ප්‍රමාණවත් බඩු රට තුළට ඇතුලට ආවා කතාව කවුරුත් කියන්නේ නැහැ ඒ නිසා මෙච්චර මේ දරුණු තත්ත්වයත් තව අවුරුද්දක් හමාරක් හරි අල්ලගෙන ඉන්න පුළුවන් වුණා ඒ අතර මෙහෙම අවදානම ඉන්නවා කියන එක රට දැනුවත් කිරීමයි ප්‍රමාණවත් නැති උනේ ඒ නිසා තන් ක්‍රියාවලියක වාක්‍ය කොටසක් අල්ලගෙන අර්ථ දැක්වීමෙන් වෙන්නේ සමස්ත රටවැසියා දැවැන්ත අවිනිශ්චිතතාව එකට ඉච්ඡාභංගත්වයට පත්වෙන එක රාජ්‍ය පාලනයේ දී ආර්ථිකය පමණක් ලඝු කරගෙන පුද්ගලානුබද්ධ හරි වැරදි කතා කිරීම යෝග්‍ය නැහැ මොකද රටේ ආරක්ෂාව තියෙනවා සෞඛ්‍යය සේවා කටයුතු කියනවා ඒ වගේ තව ගොඩක් දේවල් තියෙනවා නම් ඒ හා සම්බන්ධව ප්‍රකෘතිමත් මහජනතාවගේ බුද්ධි ඕක තමා වැදගත් වුනේ ගැටළුවට අර්බුදයකට ශක්තිමත්ව මුහුණදීමට
ඉන්න දුන්නොත් කරයි නැතිනම් මොකද කරන්නෙ
@@japanbass7390 byyek 😂😂
රටක් කියන්නේ සියලු ජනතාවගේ, සමූහ වයාපාරයක්.ඒ නිසා ඒක දැනගෙන, තමන්ගෙන්ම හොරකම් නොකර, වැඩ කරමු.
කපුටාස් තමයි මහ බැංකු සුද්ද ....ජනාධිපති රනිල් හොරා බැංකු සුද්ද ..පර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාම වගකිව යුතුයි ..රට රටට කරපු ව්නාශයට ....මෙතුමා තමයි ජනාධිපති කරන්න ඕන රටේ ...
ස්තුතියි සර් දැනුවත් කිරිම සදහා 🙏
බදු අඩු කර ඒකෙ අයහපත් පැත්ත විතරයි කතා කරන්න ඇත්තටම බඩු වන කොටපං මොකද වෙන්නේ කියලා කවුරුත් කතා කරන්නෑ රටක ජන ජීවිතයේ දී රාජ්‍ය නායකයෙක් ට කරන්න තියෙන වැඩ කොටස ආර්ථිකය පමණක්ම නොවෙයි ආරක්ෂාව සෞඛ්‍යය සුභසාධනය ඒ සඳහා වන ජනතාව ගොඩ නැගෙන ප්‍රතිරෝධයන් ඒවාට මුහුණදීමට මහජනයා සංවිධානය කිරීම සභ ඒවාපාලනය කිරීම වගෙ ගොඩක් කරුණු තියනවා
ආයුබෝවේවා ඔබතුමා ගේ පැහැදිලි කිරීම ඉතාමත් සාර්ථකයි අපගේ ප්‍රනාමය රට යහපත් අඩිතාලමකට ගෙනඒමට ඔබතුමා දරන උත්සායට තෙරැවන් සරනින් ශක්තිය දිරිය ලැබේවා ✌
අත්තටම මම හරිම කැමති අදිපතිතුමන්න ඔබ ඇත්තටම දෙවියන්ගේ පිහිටයි ඔබතුමට
ඹය ඉස්සරහ බකංනිලාගෙන ඉන්න දේශපාලුවො රැලම වගකියන්න ඕනේ.
අධිපති තුමනි මේ ඹබටයි . 💐💐💐
ඔබතුමාට ජයවේවා......
අධිපතිතුමකුගේ සාධාරණ අදහස් වලට ගරුකරන නියම ජනතාවාදී ආන්ඩුවක් තියෙන්න ඕනෙ.
රට බේරා දෙන්න. ඔබට බොහෝම පින්
ඔබවැනි අය රටපලනය කරන්න අලුතේන එනවානමි මම කැමතිම චරිතයක් ඔබතුමා අයි නෝවෙි හැම දාම ඉන්න අපි වෙිනුවෙින් දෙයේක ඔබතුමා
මෙතුමන් ගෙ වැඩ ගැන පාර්ලිමේන්තුවේ ඉගෙන නොගත් එවුන් විවෙචනය කරන්නේ හරියට PROFESSOR STYLE එකට.. මෙතුමන් ඒවා අසමින් රට වෙනුවෙන් වැඩක් කරනවා... අද රනිල් සමග එතු වෙලා ආයිත් රට කන්න මෙතුමා පන්නන්න උත්සාහ ගන්නවා .. කෙනෙත් ඇවිත් රට හදනවාට නාරා වලේ කූඩැල්ලො කැමති නෑ...
බුදුසරණයි දෙවිපිහිටයි
Thank you, well explained sir.
අනේ මෙතුම ඉන්නම ඔින. මම කුවයිට් සිට
දැන් මේ කියන දේවල්වලට වගකිව යුත්තේත් මුන් ටිකම නේද? මොන විකාරද අප්පා අපි මේ රටේ දකින්නේ? මුන් ටිකම අයෙත් මේ තත්ත්වයෙන් රට ගලව ගනී කියලා හිතනවද? රටට මේ තත්ත්වයට දාපු කාලකන්නි පරයෝ ටික නඩත්තු කරන්ඩත් ඕන සාමාන්‍ය මිනිස්සුම නේද? දැන්වත් තේරුම් ගනිල්ලා හරි මිනිස්සු ටිකක් නායකයෝ විදිහට තෝර ගන්ඩ.
Oba tuma tama otanata harima kana,, oba tumata pin 🙏🙏🙏🙏
ඔබ තුමා රට හදන්න බේර ගන්න.ජනතාව ඉන්නවා.ඔබ තුමා සමග.ජනතාව දුක් විදිනවා.හැබැයි රටයි පලමු තැන.හිගන රටක් නෙවෙයි මේක අපිව හිගන්නූ කරේ දේශපාලකයන්.තවත් උන්ට ඔනි හිගා කන්න.උන් හිතන්නේ එක ලොකු වීර කමක් කියලා.අපි හිගා කන රටක් නෙවෙයි අන් අයට දෙන රටක් වෙන්න ඔනි.
ඊලග අරගලය ඔබ තුමාට අත තිබ්බොත් වෙන්න පුලුවන්.🔥❤️❤️
මේ සක්කිලි යන්ට බුද්ධිමත් පුද්ගලයන් අනවශ්‍යයි, අර හිටිය හොරා වගේ උන්ට කඩේ යන එහෙයියො ඕන( කබ්රාල් )
අහිංසක ජනතාව දුක් විදින්නේ ඒක තේරුම් ගන්න
ඔහොම නෙමෙයි ඔවුන්ට කියල දෙන්න ඕන...කොට්ටක් අරන් ගගහා....
අබින් ගහපු නොවේ අයිස් ගහල වෙන්න ඇති
මේ රට ගොඩ නැගීමට, හැමෝම එකතුවී ජාතික ජන බලවේගය පෙරට ගෙනඒමට කටයුතු කරමු .
Okala ta kaudea lon ekakwath danea na
ඔබ තුමාට දිර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි .හැම වෙලාවෙම ඇත්ත කතා කරන්න .කබ්රාල් වගෙ නොවි.😃කබ්‍ර්‍ර්‍ර්‍ර්‍රාල් බොරු මවනවා😃
ඔන්න ඔය රට කන්ඩ මූලික වුණු පරයා ගෝඨාභය දැන් ආයෙත් ගෙනල්ලා ඒ පර යටත් බුදු සරණයි කියන කොටසක් ලංකාවේ අදටත් ඉන්නවා
Some of his decisions caused the crisis. But you didn't listen to what the governor says that trigger the collapse of the economy. Access to foreign loans to continue the government debt was stopped in 2019. Since then the country is going downhill.
මේ මුසලයෝ යන්නෙ නෑ.රට හූරගෙන කන්න යි ඕන
රනිල් රාජපක්ෂ හොරැ
රටත් ජනතාවත් විනාශකරල
හමාරයි රනිල පිට.රට බල්ලෙක්
ගෙනත් මුදල් ඇමති කර බැංකුව
කැඩුව බල්ලෙක් මේකා තවත්
දෙකෝටි.ගාණක සාගින්නෙන්
දැවෙන රටවැසිය ගැණ නෙමේ
මේ හොර බලු මිනී මරැ ජාති
බේද ඇතිකරණ ත්රස්ත
පාර්ලිමේන්තුව ආරක්ෂා
කරපු ආරක්ෂක හමුදාවට
ස්තුති කරණ එක බට ලන්ද
වදකය ජනපති වීමෙන්
උදම් අනන වීර ක්රියාව ඒක
කංචනලා කන්නෙ බොන්නෙ යට ඇඳුම් අදින්නෙත් අපෙ මුදලින් ඒ නිසා බොරු සහන දෙයි. ඒ දේ ට රැවටෙන මීහරකා , වහල්ලු තවත් ඉන්නවා රටේ අවාසනවට
ඕවා මාධ්‍ය සන්දරශණ තියල රටට කියලා වැඩක් නෑ... ඔය දේවල් වලට වග කිවයුතු වැරදි තීරණ ගත්ත නිලධාරීන්ට දේශපාලුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න... එතකොටවත් ඊලගට එන අයවත් වගකීමකින් වැඩ කරයි...
Well explained
මේ පකයලා සල්ලි අච්චු ගහගහ උද්දමනය අහස උසට ගිහිල්ලා නැති එකා නැතිම වෙලා යනවා
The former Governor never had an analytical mind .He was dancing according to the tune of a Goat .Naturally the Economy has to end up in a position like this .The present Governor who is an Economist has correctly assessed the situation and it is expected he will bring in a feasible solution although it is an herculean task .All the best .
Good lesson for politicians they don't know about this economy crisis
The 225 is choosing not to understand.
For key-personals responsible for the state bankruptcy should be punished and properties confiscated, may I suggest a high-powered committee under the Audit department should investigate into all major fraudulent acts & Attorney General's Department should prosecute such cases uninterrupted. The foreign ministry in the meantime should take adequate steps to seek extradition orders against people like Mahendra and Nirupama. Thank you for enlightening us on the prevailing crisis
Corruption is the main reason bn.
Wow 😮😮😮😮
අප.ඇට.අටවාල්.ඉල්ලුවෙනැ.ඔබලාම.තාමාබොරුකියලාමිනිස්සු.රැවැටුවෙ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහ බැංකු අධිපතිවරයාට ඇහුම්කන් දුන්නේ නම්, රට පවතින තත්ත්වයට හේතු පැහැදිලි කළේය. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ණය නොලැබීමෙන් රට අගාධයට ගියා යැයි තම පාක්ෂිකයන්ට පවසලා බේරෙන්න පුළුවන්. ඒ වෙනුවට පොදුජන පෙරමුණට අවශ්‍ය වී ඇත්තේ මේ පුද්ගලයා වෙනුවට වෙනත් අයෙකු පත් කිරීමටයි. ආණ්ඩුව එහෙම කළොත් ලොකුම වැරැද්ද.
මේ මනුස්සයා කියන දේ හොඳට අහන්න JVP. ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ණයට ගත් සියලුම මුදල් රජය විසින් දේශීය පරිභෝජනය සඳහා වැය කර, රජය විසින් ට්‍රිලියන 1 ක පාඩුවක් ලබා ඇත.JVP අනුග්‍රහය ලබන ලංවිම, CPC හි වෘත්තීය සමිති තව තවත් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ඇත. ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණයෙන්ම නිහඬයි. මේ අවුල ගැන ඔවුන් පහසුවෙන්ම දවසේ ආණ්ඩුවට දොස් පවරයි.ලැජ්ජයි.
JVP, ඔයා කොහෙද ඉන්නේ?අනුර අයියලාගේ ෆයිල් ගොඩ කොහොමද?
🙏🙏🙏
ගොන්නු පාර්ලිමනට් ගියාම ඔහොම තමා..
අරගලය :- 01
" අරගලය සාධාරණයි, ඒකෙ ආය තර්කයක් නැත " . නමුත් අරගලය ගැන මම දකින , මට පෙනෙන විදිහ මෙහෙමයි .
මුලින්ම කියන්න ඕන මේක A/L කරන මම දකින කෝනයකි, මම දරන මතයකි. ඒහින්දා මම දාන මේ comment එකට , මගෙ අම්මා තාත්තව සිහි කරල reply එනවනම් තේරුමක් නෑ. අපේ මිනිස්සුන්ගේ සාක්ෂරතාව ඉතා ඉහල අගයක තිබුනද ( 92.3% ) , IQ අගය සමස්තයක් ලෙස පහල අගයක ඇති නිසා මා කියන මේ දේට විරුද්දව එවැනි reply ඒවි.
* අරගලය ...... ,
අද වෙද්දී අරගල මුවාවෙන් මිනිස්සු තම පුද්ගලික ප්‍රශ්න වලට පිළිතුර ලබාදෙන / ලබාදුන් විදිහ නිසා රටේ මිනීමැරුම් ගොඩක් වෙලා තියෙනවා . එක්කො ඒ දේවල් දේශපාලනික දේවල් නැත්නම් පුද්ගලික කාරනා. මම දැකල තිබුනෙ නැති උනත් අහල තියෙන විදිහට ඉස්සර JVP කලබලය පවා පටන්ගෙන තියෙන්නෙ පොඩි පොඩි මිනීමැරුම් වලින්. අම්මලා ඉස්කෝලේ යනකොට උදේට ටයර් වල මිනිස්සු පිච්චෙනවලු , ඉස්කෝල වහනවලු , දවසම හැංගිලා ඉන්නවලු ගෙදර හැමෝම. මට හිතෙන්නෙ එවැනිම කාලයක්ද ඉස්සරහට එන්නෙ කියල. ඒත් කවමදාකවත් එහෙමනම් වෙන්න එපා. අරගලයට ගිහින් ඉන්න / ගිය , අයගෙන් බොහොමයක් දෙනා සාධාරණ හේතු වලට ගිහින් ඇති.ඒත් ඔතන ඉන්න/ අරගලයය ගිය අය අතර ගොඩ දෙනෙක් - tiktok එකක් දාන්න බලාගෙන එන අය, සමහරු ඇහැරුනු ගමන් fb එකේ POST එකක් දාල පොරක් වෙන්න හිතන අය, සමහරු ඡන්ද කොලයක් දැකලවත් නෑ , තවත් අය විරුද්ධ පක්ෂ වල , සමහරු ඇයි අපි මේ දවසම කෑ ගහ ගහ ඇවිදින්නෙ , ඉන්නෙ කොහෙද කියලවත් දන්නෙ නෑ, සමහරු යන්නෙ සමාජයෙන් කොන් වෙයි කියල බයට , සමහරු හවසට බොන්න සෙට්වෙන්න , සමහරු කෙල්ලෙක් හොයා ගන්න, සමහරු විනෝදෙට , සමහරු දැන් trend එක ඒක නිසා , තවත් සමහරු තමන්ගෙ ප්‍රසිද්ධිය උදෙසා , තවත් අය දේශයට ආදරෙයි කියල පෙන්වන්න..... නිකමටවත් හිතුවද ඔයා රටට එක dollar එකක් හරි ගේන්න මොනම හරි දෙයක් කරල තියෙනවද කියල. ඒත් ඔයා දවස තිස්සෙ පාවිච්චි කරන , කන කෑම ... ආදී අත්‍යාවශ්‍ය හැමදේම පිටරටින් ගේන ඒව වෙන්න ඇති. මෙවා හොදටම තේරෙන, ඉගෙනගෙන කැම්පස් ගියපු අයියලා අක්කලත් මේ වෙලාවෙ පාරට බැහැලා , සමස්ථ වෘත්තීය වේදීන් මේ වෙලාවෙ පාරට බැහැලා අරගල කලා / කරනව. පහුගිය ආණ්ඩු හැමෝමත්( නිදහසින් පසු ), මේ ආණ්ඩුවත් එක දිගට හොරකං කරන්න ඇති. ඒත් ඔයාගෙන් රටට සේවයක් උනාද කියල නිකමට ඔයගෙ හදවතට එකගව හිතට තට්ටු කරල අහන්නත් අමතක කරන්න එපා. ඒ වගේම TV එකේ පෙන්වන විදිහට ගොඩක් අය අරගලයෙදි අඩන්නෙ ගෙදර ඉන්න දරුවන්ට , පවුලේ අයට කන්ඩ දෙන්නවත් දෙයක් ගන්න සල්ලි නෑ කියල. පොඩ්ඩක් හරි එහෙම channel ඉස්සරහ අඩන අප්පච්චි කෙනෙක් හිතුවද , අප්පච්චි අරගලයට ගිහින් එහෙන් දෙන දෙයක් කාලා , හවසට ගෙදර එද්දි අපි කාලද ඉන්නෙ කියල. හැබැයි අප්පච්චි අරගලයට ගිහින් කෑගහ ගහ ඉන්න වෙලාවෙ, අපිට එච්චරටම ආදරෙයිනම් මොකක් හරි දවසෙ කුලියට රස්සාවක් කලානම් ,ගමේම ඇවිදලා හරි කන්ඩ මොනවහරි හොයාගත්තනම් , මොනවහරි වගාකලානම්, අපි හැමෝගෙ බඩ පිරෙයි. අරගලේදි කෑම දෙන්නෙ ඇයි ? කෑම දෙන්නෙ කවුද? මොන යටි අරමුණු උදෙසාද? කෑම දිදී ඔයාලව ඔතන තියාගන්න දගලන්නෙ ඇයි? මෙච්චර ආර්ථිකය වැටුණු රටේ ඒ අයට ඔච්චර කෑම දෙන්න සල්ලි කොහෙන්ද? විරුද්ධ පක්ෂ වල අමාත්‍යවරු අරගල භූමියට ඇවිත් ඔලුව දාලා , මූන පෙන්වලා , බොරු පොරොන්දු දාහක් දීලා, tv channel ඉස්සරහ අඩලා, ඉන්න මිනිස්සුගාන ගනන් කරගෙන යන්නෙ ඇයි ? - මේ මට තියෙන ගැටළුයි.
ගොඩක් අයගෙ මතයනම් ආණ්ඩු පෙරලන එක.ඒත් මේක පෙරලුනත් ඊළඟට ආයෙත් එන්නෙ 225 න් එක්කෙනෙක් . එක්කො අසභ්‍ය දේවල් කතාකරන, මහ බැංකුව කොල්ලකන්න මුල් උන, පාස්කු ප්‍රහාරය දියත් කල, පරිසර විනාශ කරන , රටේ සල්ලි වලින් ගෙවල් හදල පොරවෙන, අපි සාධාරණයි හොරකමට තිත කියාගෙන එන අයයි...... අපි ඔයා කොච්චර කෑ ගැහැව්වත් ජනාධිපති තුමා අයින් වෙන්නෙ නෑ. අයින් වුනොත් එයාල වැරදි කාරයෝ වෙනවනෙ නිකම්ම. අනෙක එතනින් ඉස්සරහට ඒ අයගෙ පවුලේ කිසිම කෙනෙකුටවත් දේශපාලනයට එන්න වෙන්නෙත් නෑ.ඒත් ජන බලය නිසා ගෝඨාභය ජනාධිපති තුමාට අයින් වෙන්න උනා.
අරගලය :- 02
ඒවගේම ජනාධිපති තුමාගේ නෙමේ වරද වටේ හිටපු අයගෙයි වරද. අරගලය නිසා ඔවුන්ව පන්වන්න පුලුවන් උනා.නමුත් ඔයත් එක්ක ඔය අරගල අස්සෙ ඉදන් කෑගහන/ කෑගහපු , රගපාන දේශපාලනික හොරු ගොඩක් ඇති. ඔවුන් බලන්නෙ " තැටිය රත් උනු වෙලාවෙ මොන මොනවහරි රත් කරගෙන, ආත්ම ගානකට කන්ඩ මොනවහරි හදාගන්ඩයි " . නැත්නම් මෙච්චර වැටුනු රටක දේශපාලන අයිතිය ඉල්ලන්නෙ මොකටද. අන්තිමට පක්ෂ බේදයකින් තොරව ඔවුනොවුන් රැකගනීවි. අපි හිටපු තැනමයි. හැමදාම හොදටම ඉගෙන ගත්ත වෘත්තීය සංගම් එන එන ආණ්ඩුවට බැන බැන ඉන්නව. ඇයි ඔවුන් දැනුම් ඇති පුද්ගලයො වෙලත් , හරි ප්‍රතිපත්තියක් හදාගෙන දේශපාලනයට එන්නෙ නැත්තෙ? ඉන්න 225 න් ගොඩක් අය ඉස්සර සල්ලි දැකලවත් නැති අයලු, ඉතින් එහෙම කෙනෙකුට අමාත්‍යාංශයක්ම ලැබුනාම!!! තවත් කතාකරල තේරුමක් තියෙනවද? . ඉගෙන ගත්ත, ඕන තරම් සල්ලි අතගාපු , ආර්ථිකය ගැන ඉගෙනගත් , දැනුමක් තියෙන අයට රට බාරගන්න මේක ලොකු අවස්ථාවක්ද වෙන්නත් පුලුවන්. දැනට වෙනත් විසදුම් නැති නිසා ඉදිරි කාලය හැමෝම වගකීමෙන් වැඩ කලානම් මේ කලබලකාරී ගතිය නැති වේවි. මේ රට වැටුනෙ ගෝඨාභය sir ගෙ අවුරුදු 2ක නිසා කියල හිතනවනම් , තවත් මොන කතාද. අනෙක මේ රට වැටුනේ රාජපක්ෂ ලා විතරක් නිසාමත් නෙවේ. පහුගියා ආණ්ඩු හැමෝම නිසා. එකම දුක පැත්තකට වෙලා පාඩුවේ හිටපු, ජනාධිපති කම් , බලය , සල්ලි , ගැන වැදගත්කමක් තිබ්බෙම නැති, කවදහරි මැරෙනව කියල දැනගෙන ජීවත් වුණු , අහින්සක මනුස්සයෙක් ව අයියලා , මල්ලිලා ඇමතිවරු, 69 ලක්ෂයක් මිනිස්සු එකතුවෙලා ජනාධිපති කරල, අන්තිමට පන්නලාම දැම්ම එක. මේ අරගලයේ සැබෑ අරමුණ වෙලා තිබිලා තියෙන්නෙ බලන් යද්දි රාජපක්ෂ විරෝධයක් . මම අහන්නෙ දැන් ඔයාල ඉල්ලපු system change කරන්න පුලුවන් ජනාධිපති කෙනෙක් හම්බඋනාද ? හොරකම් , මැරකම් , දූෂණ , ත්‍රස්තවාදය... තුරන් කරන්න 69 ලක්ෂයක් එකතු වෙලා ජනාධිපති කෙනෙක්ව පත් කරල පොඩි වින්දනයක් අරගෙන , අයෙත් කලින් ආණ්ඩුවටම රට අරන් දීල වින්දනයක් ගත්ත , සමස්ථ අරගල කරුවන් ගැන මටනම් පුදුම අභිමානයක් දැනෙන්නෙ. කවමදාවත් වැටුණු රටක් අවුරුදු 2 කින් ගොඩ ගන්න බෑ. එළවළු මල්ලට, ගෙදරකට , ඇමතිවරු පස්සෙ ගිහින් රස්සා ගන්න බලන් ඉන්න, බොරු පොරොන්දු 1000 කට , පිනට කන්ඩ බලාගෙන ඉන්න , ඉපදෙද්දී නමටත් කලින් පක්ෂයක් තෝරගෙන එන , දේශපාලනයට රැවටෙන..... මිනිස්සු එක්ක මේ රට හදන්න අමාරුයි . අපි අපි කොහොම හරි ටික ටික හරි අමාරුවෙන් නැගිටින එක තමා හොදම දේ. කන්න නැතුව බස් වල සල්ලි එකතු කරන්න එන කෙනෙකුට , යමක් තනියෙන් කරගන්න පුලුවන් යාචකයෙකුට ... පිනට බත් කටක් , ගෙයක් නැති අහින්සක පවුලකට .... ගෙයක් දෙන එක නෙමේ හරි දේ, පහන්තිර අඹරලා හරි ගොඩ එන්ඩ ඒ අයට උදව් කරන එක තමා හරිම දේ. එදාට ඒ මිනිස්සු හැමදාම කාලා බීලා සතුටින් ඉදීවි. ඉතින් මේ මම දකින , මට තේරෙන දේවල් වලින් කීපයක්.මම දන්නෙ නෑ ඉස්සරහට ආණ්ඩු කීයක් මරුවෙයිද කියල . කවුරු ආවත් පුළුවන්නම් පොඩි විවේක කාලයක් ගතකරමු. මම මේ කතාකලේ සමහරවිට ඉගෙන ගන්න මහන්සි වෙන , විභාග අතලග තියෙන ඔයගෙම දරුවෙක් , ළමයෙක් , ඔයාගෙම නංගියෙක් මල්ලියෙක් වෙනුවෙන් වෙන්න ඇති.
ඒක හින්දා නිකමට හිතන්න " තමන් වයසට යද්දි ඉලක්කමෙන් විතරක් වයසට යන්නෙ නැතිව , කාලයත් සමග දැනුමක් සහිතව පරිනත වෙන්න බලන්න " .මේක කියන්න , type කරන්න , මට ලොකු කාලයක් ගියපු බව ඇත්ත . මට පුලුවන් හැම තැනකම මම මේක share කරනවා. ඒත් මේක සම්පූර්ණයෙන්ම කියවලා , එක අප්පච්චි කෙනෙක් , අම්මෙක් , සහෝදරයෙක් , සහෝදරියක් , හරි තේරුම් ගත්තොත් ඇති. " ඉපදිලා ආත්මයක් අරගෙන ඉන්න අපි හැමෝම මේ , වේදිකාවක් උඩ ඉදිරිපත් කරන නාට්‍යක චරිත. තමන්ට තියෙන චරිතෙ හරියට ඉදිරිපත් නොකලොත් , ඔයාට අදාල නැති චරිතයක් කලොත්, ප්‍රේක්ෂකයන්ගේ අප්‍රසාදයට හේතු වෙන්න පුලුවන්. ඒක හිනදා මේ අපේ නාට්‍යයේ අපිට ලැබිල තියෙන චරිතෙ , අදාල කාලය තුල ඉදිරිපත් කරල වේදිකාවෙන් බහින එක තමා හොදම දේ.." .
හැමෝම තේරුම් අරගෙන මේ අමාරුකාලෙ ජීවත් වෙමු. මේක බුදුන් වැඩමකරපු රටක් , කාටවත් මේ රටට වින කරන්න බෑ. ස්වභාවධර්මයෙන්ම පටිසන් දෙනවමයි.ඒක ඔයාල දෙන්න ඕනෙ නෑ.
හැමෝටම තෙරුවන් සරණයි .
Ow.putha.oya.hari.kegahapu.kale.deyak.waththe.hitawagaththanam.daruwanta.kanna.denawa.mata.satutui putha.oya.gena.man.hithanneth.oyawage.hebai.man.wayasai..jib.karanne.israel..namobudhdhaya 🙏👏
@@i.Arjun369
ලස්සනට ලියලා තියෙනවා පුතා. එය පරම සත්‍යයයි.
Abin.kapu.uanthamai.thama.පාර්ලිමේන්තු eathule.ianne
If you can’t manage rather giving reasons since your there for long time still you can’t able to uplift the country growth.why we are we loosing?and what’s your action plan for country growth rather taking loans from other countries???
රට විනාශ කරපු කාළකන්නි දේශපාලක බල්ලෝ.. මේ වගේ නිව්ස් අහනකොට අවංකවම ලොකු yiryak ඇති වෙන්නේ dasa paluwo ගැන
මේ රට බංකොලොත් කිරිමට 90%,වඩා වගකියන්න ඕන බණ්ඩාරණායක , රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රිලංකා නිදහස් පක්ෂය සමග අන්තවාදී සිංහල බෞද්ධයෝ සහ රාජ්‍ය සේවකයෝ ,
නිදහසින් පසු ජපානයට දෙවනි නොවුන රට 56 පසු බණ්ඩාරනායකවරැ ඇවිත් සහ සමාගම් රාජසන්තක කරලා ඒ සමාගම් අද වෙනතුරැ බංකොලොත් විම ,
1994 පස්සේ චන්ද්‍රිකා මුළු රාජ්‍ය අර්ධ රාජ්‍ය ආයතනම උන්ගේ හෙන්චයියොන්ගෙන් පිරවිම , මහින්ද 2005 පස්සේ කෙලලම දැම්ම , 2015 මෛත්‍රි රනිල් කෙලියා , දැන් කරන්නම දෙයක් නැත 1978 සිට 1994 , 2000 කාලවල ඉදන් අද වෙනකම් ඉන්න උන් එලවන එක ඇරෙන්න ,
රටේ පරිසරය නිසා අපි ජීවත් වෙනවා , ලෙබනනය වගේ රටකට තවත් ධනවත් මුස්ලිම් රටවල් තියෙද්දී ගොඩ එන්න බැරි නම් අපේ රටට ගැන කවර කතාද ?
දැනුම තියෙන අධිපතල කලින් ආවම නැද්ද මන්ද මීට කලින්
It's very sad to hear the real facts.
සංචිත ඔක්කොම තියෙන්නෙ හොරා කාපු දේශපාණවොයි නිලධාරීයි ගාව.
Maru kalla eka....abin gahapu .....
පාහර 225
කියල වැඩක් නෑ
නන්දලාල් තමා මේක ගොඩ ගත්තෙ
මොනාද මේ සල්ලි වලට උනේ කියලා හිතාගනිල්ලා
උබලමයි නේද බඩ බැදගෙන ගිහිල්ල ගැහුවෙ පොහොට්ටුවට
කබ්බයි.......මහළු පි.බි.යයි...කවද ද? මහඋළු ගෙදරට ගෙනි.යන්නේ....කබ්බා දියවන්නාවේ...ගුබ්බැයමේ.දි...ගංජා.ගහලා තමයි කතා කලේ....ඇත්ත කතා කලේ.ජ.වි.පෙ.අය
විතරයි.....පොහොට්ටුවේ🐂🐂🐂🐵🐵🐕🐕🐕 තේරුම් ගන්න.මොළයක්.නැ....👺👺👺
Oba thumanta pin me rata vinasa kare desapalakayo munta hena gahanna oni asarana api vidinne dukkandak.
Aragalen lababau lokuma de methumawa path karapu aka...
Janadipati mandire kadapu neti salli bandel koinda ewa awe maha bankuwenda neti nam gotage appage budaleda ewat soyanna ona
ඔය මෝඩ හැත්ත රට ගැන හිතනවාද උන්ට ඔින බලේයි හොරා කැමයි නාස්තියයි ඇරෙන්න වෙන මොනවද දැන් මිනිස්සුන්ගෙන් පලි ගන්නවා මුන්ට හොදක් වෙයිද
sampurna kathawa nadda methumage
Jvp kisima knk na ne me rasweeme??? 🤔🤔
ඔබට කොච්චර කල් ඉන්න දෙයිද දන් නෑ ඒ තරම තක්කඩි ඔය 226..
බදු අඩු කිරීම පොඩියෙන් ඇතිවුණු අයහපත් පැත්ත විතරනේ කතා කරන්නේ අඩු වැඩි කිරීමේදී සිදුවන අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් ගැන මුනිවත රැකීම සුදුසු නැහැ රාජ්‍ය පාලකයෙක් මහජනතාව වශයෙන් අමන ක්‍රියා කරයි කියලා විශ්වාස කරන්නේ නැහැ බදු අඩු කරපු එකේ වාසිය යොදාගෙන පශ්චාත් කොරෝනා අවදියෙන් පසු වැඩ නොකර නිකන් කකා බිබී හිටපු එක වේගවත් කරලා නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රබෝධමත් කරලයි කියන විශ්වාසය මත තමයි බදු අඩු කලේ නමුත් රටට අවාසනාවකට දේශපාලන තක්කඩි විසින් රට ගිනි තිබ්බා බදු අඩු කිරීම අවදානම් පැත්තට පමණක් රට යොමු කරා රට වහල තියාගන්න වෙන විදිහට කොරෝනා රැල්ලේ හැදුවා බදු අඩුකර රාජ්‍ය ආදායම් අඩු වෙන මොහොතේ අයුතු ලෙස පඩි වැඩි කරන කරගන්නට ගුරුවරුන් රාජ්‍ය සේවකයන් පාරට බැස්සුවා ඒ වගෙන් තමයි මේ පිපිරීම සිද්ධ වුණේ ඒක නැහැ කියන්න බැහැ ලෝක වසංගතය කියන එක පක්ෂ භේදයකින් තොරව හැමෝටම බලපෑවා නමුත් එයට මුහුණ දීමේදී රටේ ද්‍රෝහීන් එක පැත්තකට වී රටම ගිනි තිබ්බා බදු අඩු කරලා බලාපොරොත්තු නේ වැඩි වැඩියෙන් අමුද්‍රව්‍ය වැඩිපුර ගැනත් වැඩි වෙන්න නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වෙන වටපිටාව හදලා දෙන එක තමයි දේශපාලකයා හරි ඒකෙ වැරැද්දක් නැහැ බුද්ධිමත්ව නම් කුහක නොවී රටේ ක්‍රියාත්මක වූ අවස්ථාවාදී ද්‍රෝහීන්ගේ වැඩකටයුතු රටට අයහපත් විදිහට බලපාපු විදිය නැත්නම් වෙන්නේ රටේ පුරවැසියා තව තවත් ඉච්ඡාභංගත්වයට පත් කරන එක
බදු අඩු කරපු එක වැරදියි කියන එක විතරනේ කියන්නේ බදු අඩු කරපු නිසා වැඩිපුර රටතුලට බඩු ගෙනාවා වගේ බඩු තමා දැන් කන්ඩ හරි වෙනවා එදිනෙදා වැඩ කටයුතු කරගන්න හරි නේ යම් ප්‍රමාණයකට ආර්ථිකය කැරකෙන්න අවශ්‍ය බඩු ටික තියෙන්නේ නැත්නම් මීට කලින් තවත් උග්‍ර විදිහට පිපිරීමක් ඇති වෙලා නේද
අනෙ.පකෙ.මහතයො.ඔබ.හිතානෙ.පකො.අහොන්සක්.මිනිස්සුට.සහාන.දුන්නා.කියලාද.බලපන්.සිනි.බද්ද.වුන්ගෙ..හිතවතුන්ට.බැන්කු..නය.කපා.හැරිම.බදු.සහන.වුන්ගෙ.යලුවාන්ට
ME AYA DANUVATH KIREMATH RATATA KARANA LOKU SEVATAK OBATUMATA GODAK ISTHUTHIE
🤣
Rajapaksalata kade giya unta hora kanna dunna, munuth hora kawa
tv wala eka eka political gobbayange katha dan nathiwa methumage kathawa nithara nithara demma nam wahallunta therei aththa mokakda kiyala
Egena ganiyaw..gobba..haththa..essaraha edan..danwath
Mohuwa iwath karoth ranilata henagahanawa
Oya thuma kiyana ewa, oya gon ralata therenawada,...
Oya ratee pinata kanna balaagena inna hora hathth innakam ,goda gannawa boru.....
මෙරට ගොඩ නගන්න කිසිම ආර්ථික විද්‍යාඥයෙක් ඕන වෙන්නේ නෑ. ආර්ථික විද්‍යාඥයෝ ඕන වෙන්නේ ඩුබායි, වියට්නාම්, සෞදි, මැලේසියා සිංගප්පුරු වගේ ආර්ථික එක කඩයිමක් පහු කරලා ඉන්න රටවල් වලට. ඒ රටවල ඊළඟ ආර්ථික කඩ ඉම, ඉතාම සංකීර්ණයි, තරඟය වැඩියි. ඒ නිසා විසේෂඥ දැනුම නැතුව ඊළඟ පියවර තියන්න බෑ. අවදානම වැඩියි. අපි ඉන්නේ රටක් හැටියට ගත්තොත්, පුතාල දෙන්නෙක් කුඩු ගහන, පුංචි දරුවෝ දෙන්නෙක් ඉස්කෝලේ යන, තාත්ත බේබද්දෙක් වනචරයෙක් වුනු, අම්ම යන්තම් කුලියක් කරලා, පවුලට කන්න දෙන, ඒ සල්ලි වලිනුත් ටිකක් පුතාල කුඩු ගහන්න තාත්ත බොන්න බලෙන් ගන්න ඉතාම දුක්ඛිත අසරණ පවුලක් වගේ. ඒ පවුලට ගොඩ එන්න ආර්ථික න්‍යායන් ගේන එකෙක් ඉන්නවා නම් උගේ මොලේ ගලක උලන්න ඕන. මේ පවුල ගොඩ ගන්න ඉස්සරවෙලාම අර කුඩු පුතාල දෙන්නයි නාස්තිකාර වනචර තාත්තයි හිරේ යවන්න වෙනවා පුනරුත්තාපනය කරන්න. ඊට පස්සේ අර අම්ම තුල තියෙනවා අවශ්‍ය ආර්ථික ඥානය දරුවොන්ට උගන්නලා පවුල ගොඩ ගන්න. හිරේ යවපු උන් එලියට එනකොට පවුල ගොඩ ගිහින්. මෙතනට අවශ්‍ය වෙන්නේ ඉතාම ප්‍රාථමික ආර්ථික දැනුමක් හා බුද්ධිමත් අවංක නායකත්වයක්. ශ්‍රී ලංකා UNP දෙකම අර කුඩු ගහන බේබදු වනචර අප්පා පුතාලා. උන් සේරම හිරේ යවන්න ඕන. JVP තමයි ඉගෙනගෙන එලියට එන්න හදන අලුත් පරපුර. අම්ම තමයි රටේ නිෂ්පාදන බුද්ධිය. අර ඉස්කෝලේ යනදරුවෝ දෙන්නයි අම්මයි විතරක් ඉතුරු කරලා අනික් උන් සේරම පන්නලා දාපල්ලා. ,හදපල්ලා JVP සුනාමියක් එන චන්දෙන්. නැත්නම් උඹලගේ දරුවෝ පුනක්කු පිඟානක් තියනවා, උබලගේ පාන්සුකුලෙට.
ආර්ථික widyawa ගැන
ආචාර්ය උපාධිය යක්
තියෙන ඔබතුමා
ඔය කියන දේවල්
ඔතන ඉන්න pakis
Buruwanta තේරෙන්නේ නෑ
Nandalal මහත්තයෝ.
ඔය ඉන්නේ රට උලා කාපු
සක්කිලි hathikare යක්.
ළඟදීම ඔබතුමා ටත්
වැඩක් දෙනව ලු
නේද?
Okun තමයි නියම ත්‍රස්තවාදීන්.
අල් කයිඩා පරාද ඉ
මුන්ට.
ඔබ තුමා පරිස්සම් වෙන්න.
225, 00,000 ක් මිනිස්සුන්ගේ
ජීවිත විනාස කරපු
Paw කාරයෝ සෙට් එකක්
ඔය.
Okunge හොරකම්, මිනිමැරුම්
ගැන ඔබතුමා දන්නවා ඇති,
Nandalal මහත්තයෝ,
Okunta වදින්නෙ නිකං
හෙණ නෙවෙයි
වැහි නැති හෙණ.
එය ඉක්මනින් සිදු වේවා
කියලා රටේ ජනතාව
ප්‍රාර්ථනා කරනවා.
ඔබ තුමා පරිස්සම් වෙන්න.