Jayspot 90 seconds Motivation all in one (March)

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 899

  • @sureniperera9347
    @sureniperera9347 4 роки тому +190

    අපේ ජීවිත වලට නැගිටින්නට ශක්තියක් වන ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏

    • @kumudunisomasiril3779
      @kumudunisomasiril3779 4 роки тому +1

    • @bestaYTchannel
      @bestaYTchannel 4 роки тому +3

      ua-cam.com/video/EzfzpqXUcuI/v-deo.html
      අනිවාරෙන් නැරබිය යුතු කතාවක් .
      බලලා හොදනම් subscribe කරන්න.

    • @presadsadaruwan9389
      @presadsadaruwan9389 2 роки тому

      Dekapu eththa coment ekak

  • @kalanidishanthi567
    @kalanidishanthi567 4 роки тому +99

    බින්දුවටම වැටිලා ඉද්දි ඇහුවේ.. හිතට හොද හයියක් ආවා.. තෑන්ක්ස් අක්කියා

  • @amayakularathna6975
    @amayakularathna6975 10 місяців тому +7

    මං A/L වලදි හැමදාම පාඩම් කරන්න කලින් මේ motivation එක ගත්තා. මට මගේ අරමුණට යන්න මාව motivate කරපු voice එක. මොලයට කතා කරන මේ වචන වලට පිං.❤

  • @tharidulakmajaye973
    @tharidulakmajaye973 3 роки тому +63

    කියන්න තියෙන්නෙ මෙච්චරයි.ඒ කටහඬ පපුව ඇතුලටම වදිනවා,හරියට අකුණු සැර වගේ..💘💘💘💘💘
    ජීනු අක්කට ගොඩාක් පිං ❤️🙏
    දළඳා සමිදු පිහිටයි !
    අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි ! ආරක්ෂාවයි !

  • @gamisuwada2389
    @gamisuwada2389 5 місяців тому +4

    මේ ලෝකෙට මවපු විශිශ්ඨ හඩක් ඔබ තුමියට තියෙනවා..මිහි පිට සැබෑ දෙවිවරු තමයි මෙ...ජයම වේවා..මම ආදරෙයි හදවතින්ම ඔයාට...මම හැමදාම මේවා අහනවා..මෙ දෙවල් වලින් මිනිස්සු වෙනස් වෙනවා හිහනවටත් වඩා

  • @rasikasampath9431
    @rasikasampath9431 2 роки тому +24

    ඔයාගෙ කට හඩ ඇහුවත් හිත හැදෙනවා.මුළු ජීවිතේම කලකිරිලා එපාම වෙලා හිටියෙ.ඔයාගෙ අදහස් නිසා බොහෝ දුරට හිත හැදිලා.ඔයාට පින්

  • @dilanilakna6770
    @dilanilakna6770 4 роки тому +86

    මෙ කටහඬයි , මෙ සිතුවිලියි , අතර පුදුමාකාර ගැලපිමක් තියෙනවා jeenu akki💟

    • @dilanilakna6770
      @dilanilakna6770 4 роки тому +11

      මා දකින විදියට ඔබ ගැහැනියක් , මිනිසුන් වෙනුවෙන් උපන් ,

    • @dulithaperera2566
      @dulithaperera2566 3 роки тому

      @@dilanilakna6770 9

    • @dulithaperera2566
      @dulithaperera2566 3 роки тому

      ඕඔ

  • @IdusaraWickramasinha
    @IdusaraWickramasinha 10 місяців тому +5

    පාඩම් කරලා මහන්සි දැනුනම මේ වචන වලට මාරම හය්යක් එනවා හිතට.. 🥺❤️💪 ඇත්තටම ගොඩක් පින් මේ වගේ මිනිස්සුන්ව ශක්තිමත් කරනවට...

  • @cino2015
    @cino2015 4 роки тому +156

    කියන හැම වචනෙකම මැවුණේ තමන්වම , ඇහැට කඳුලක් ආවා Motivation එකට.. ❤️
    ඔයත් ලෝකේ හොඳම Motivater වෙන්න ❤️

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d Рік тому +4

    Jeenu Dharmakeethi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා සුව Path වේවා

  • @priyankakuamari4162
    @priyankakuamari4162 4 роки тому +32

    මෙිකනමි ජීවිතේට පුදුම විදියට වැදගත් ඇත්තටම ගොඩක් පිං ඔයාට

  • @hangukkorea471
    @hangukkorea471 4 роки тому +20

    ඉන්න තැන මතකත් නැ අක්කාගේ ඒ voice එකත් ඒ අදහස් ටිකත් ඇහෙද්දි මාරම filing එකක් ඒක.ඇත්තටම ඇවිදින්න බැරුව රොද පුටුවේ ඉන්න කෙනෙක් මෙක ඇහුවොත් එයාට මට ඇවිදින්න පුළුවන් මට ශක්තිය තියෙනවා මට බැරි දෙකක් නැ කොහොම හරි කරනවා කියලා හිතට ගැම්ම ගන්න ශක්තියක් අක්කාගේ වචන සෙට් එකෙන් එනවා.මෙ වගෙ video එකක් කලින් මට හම්බෙලා නැ මෙක බැලුවම ගොඩා....ක් අදහස් අවා ගලාගෙන.ජිව්තය ජයග්‍රහණය කරන්න මාරම වදන් සෙට් එකක්...Good luck 💕

  • @tiktoksadu3738
    @tiktoksadu3738 3 роки тому +73

    ඉස්සරනම් හිතට දුකක් ආපුහම ඇහුවා ඒත් දැන්නම් ගැම්මට වැඩ කරලා පොඩි rest එකක් ගන්නකොටත් අහනවා මොකද ඊලග කරන වැඩේට ඒක පහරක් 💯✨️ තෑන්ක්ස් අක්කා

  • @dilrukshikumarathunga5599
    @dilrukshikumarathunga5599 Рік тому +23

    ආයේ පිස්සු කෙල කෙල ඉන්නේ නැ.ජිවිතේ ආයේ නැගිටින්න වෙලාව හරි..මාව නවත්තන්න බැරි වේවි කාටවත්ම..🫁✊

    • @NilushaLakmali-j9j
      @NilushaLakmali-j9j 9 місяців тому +2

      Mawalas 🎉

    • @Shehara_prabuddini
      @Shehara_prabuddini 4 місяці тому

      ඔයා දිනලා ඉන්නේ දැනටමත් dill බබෝ❤️‍🩹💐

  • @anumadurapperuma7901
    @anumadurapperuma7901 4 роки тому +15

    මං දැක්ක සුපිරිම වැඩසටහන,හිතට දැනෙන්නම කියන වචන වලින් .ජයවේවා

    • @hashinihashini7822
      @hashinihashini7822 2 роки тому

      Akka oya kiyapu wachana valin Marama gemmak awa akke.oyat budu saranai.

  • @thamararuwanjith643
    @thamararuwanjith643 4 роки тому +5

    බොහෝම ස්තුතියි .. ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා සියළු සිහින සැබෑවේවා බුදුසරණයි

  • @shehanlakshitha2292
    @shehanlakshitha2292 4 роки тому +207

    Akkke me idea eka niyamai .....හිතට දුක කලකිරිම apu වෙලාවට akkage video ekak ahapu gamn marama හයියක් එනවා හිතට ...ඇත්තටම ගොඩක් පින් akkke....meka නවත්තන්න epa...

    • @bestaYTchannel
      @bestaYTchannel 4 роки тому +3

      ua-cam.com/video/EzfzpqXUcuI/v-deo.html
      අනිවාරෙන් නැරබිය යුතු කතාවක් .
      බලලා හොදනම් subscribe කරන්න.

    • @dilshandhananjaya9282
      @dilshandhananjaya9282 3 роки тому +2

      තව මේ වගේ වීඩියෝ බලන්න අපේ චැනල් එක බලන්න.

    • @ruksruwan2136
      @ruksruwan2136 3 роки тому +1

      @@bestaYTchannel it aaasEa6ear6RasR6SEe6rAa6ees6sasara6eae eye 6aee6e6srae6at

    • @ruksruwan2136
      @ruksruwan2136 3 роки тому +1

      @@bestaYTchannel e66E

    • @achalaachala9396
      @achalaachala9396 10 місяців тому

      😊

  • @k.madushaniganga6057
    @k.madushaniganga6057 2 роки тому +6

    ඔයා..තමා..මගේ...දියුනුවට...........හේතුව..අනාගතයෙදි...මගේ...සාර්තකත්වය දිහා හැරිල බැලුවම ...🦋🖤 patta voice eka akki.🌹ඔයාට..වචනවලින්
    ස්තූති කරන්න...වචනවලින් බෑ...motivate ekata💖🍁🥀🥀🥀🥀

  • @nisansalapremasiri7896
    @nisansalapremasiri7896 4 роки тому +68

    නියමයි අක්කී.කොච්චර ඇහැවත් එපා වෙන්නේ නෑ✌️ස්තූතී💗

    • @bestaYTchannel
      @bestaYTchannel 4 роки тому

      ua-cam.com/video/EzfzpqXUcuI/v-deo.html
      අනිවාරෙන් නැරබිය යුතු කතාවක් .
      බලලා හොදනම් subscribe කරන්න.

    • @pabasaraedirisingha532
      @pabasaraedirisingha532 3 роки тому +2

      Matath

    • @salidhumenaka7406
      @salidhumenaka7406 2 роки тому +1

      අනිවාර්යයෙන්ම ඔයාට ගොඩක් ආදරේ. අක්කෙ.🥺🥰🤟

  • @shakyahansani1253
    @shakyahansani1253 4 роки тому +88

    දණින් වැටිලා ජීවත් වෙනවට වඩා හොදයි දෙපයින් හිටගෙන මැරිලා යන එක....❤️❤️

  • @kavishkaishan8876
    @kavishkaishan8876 4 роки тому +25

    ඇග හිරිවැටිලා ගියා අක්කගෙ කතාවට මරැ කතාව නියමයි සුපිරි 🌟

  • @hackmusic5470
    @hackmusic5470 4 роки тому +338

    මං හිතන්නෙ මං මැරුනා. ආයෙත් ඉපදුනා.හැබැයි මං නෙවේ ඉපදුනේ.!!!!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏

  • @kavindayanethranjali3457
    @kavindayanethranjali3457 Рік тому +2

    ඇත්තටම මේ voice ,vedio පට්ට,මම AL වලට පට්ටම stress එකේ ඉන්න කොට මේ vedios දැක්කේ මුලින්ම ,හැම වැටෙන තැනකදිම මේ motivations බැලුවා අද මම university student කෙනෙක් , අදටත් මට මේවා ගොඩක් ප්‍රයෝජනවත්, දිගටම කරගෙන යන්න අක්කා, thank you 😊

  • @sewwandhisuduwage9149
    @sewwandhisuduwage9149 6 місяців тому +4

    අද මම ලොකු දේකට මූන දෙන්න යන්නෙ.ඒ ඔයාගෙ මෙ වචන අහලා.අත් ඇරපු දේ මේ ටික අහලා මම අයේ යනවා මට අපාහස කරලා මාව වට්ටපු උන් ඉස්සරහටම..ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න දෙන්න...❤

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 Рік тому +3

    ඉදිරියට යන්න අතීතයේ අත්දැකීම් ඉදිරියට යන්න තියෙන බය නිසා බොහෝ දේවල් නැති වුනා.මේ මොහොතේ ඉදන් වැටිල හිටිය මාව නැගිටින්න ශක්තියක් උනාට ස්තූතියි Jayspot ❤❤❤

  • @SANUyoutube.9268
    @SANUyoutube.9268 3 роки тому +10

    ගොඩක් දුකින් ඉන්න වෙලවේ මේක අහපු ගමන් මාරම හයියක් හිතට දැනුනා..❤️

  • @rathnasiriads
    @rathnasiriads 11 місяців тому +3

    මෙිකනමි ජීවිතේට පුදුම විදියට වැදගත් ඇත්තටම

  • @lahiruishara390
    @lahiruishara390 4 роки тому +18

    ඔබේ ඉලක්ක වලට දින දාගන්න එවිට පහසුවෙන්ම එවා ඉටු වේවි🖤

  • @kokilarasangi1293
    @kokilarasangi1293 3 роки тому +8

    ඒ කටහඬ ඇහුවත් මාරම power එකක් එනවා අක්කෙ..ගොඩක් පින් අක්කට❤️

  • @themiyalumia1383
    @themiyalumia1383 4 роки тому +17

    වැටුන හැම වෙලාවෙම අපේ ලග Jayspot ❤ ආදරෙයි.

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 8 місяців тому

    ඔයාට ගොඩක් පින්..... අඩියටම වැටුන වෙලාවට ඔයා ලොකු ශක්තිය ක්‌.... ඔයා ගොඩක් දියුණු වෙන්න ඕන... හිතන පතන හැමදේම හරියන්න ඕන.... මගෙත් ජීවිතේ අද ඉදන් වෙනස් කරගන්නවා... මමත් පුළුවන් ඉහලටම යනවා... මට හයියක් ඔයාගේ වචන.... පින් ගොඩක්.... මම දිනලම... ඔයාව බලන්න එනවා.. පොරොන්දු වක් මේක... ❤️

  • @chamodikatharushi8365
    @chamodikatharushi8365 3 роки тому +3

    තම හිසට තම අතමයි සෙවණැල්ල ...ඒ වචන ටික නම් තදින් ම දැනුණා.❤️..තෑන්ක්ස් අක්කී අපේ හිත් වලට සැනසීමක් ගේනවට

  • @PavaniBasnayaka
    @PavaniBasnayaka 27 днів тому

    මම යම් දවසක සතුටු වෙන්න පුලුවන් සාර්ථකත්වයකට ගියාම ඒ Respect එක මට , මගෙ දෙමාපියන්ට වගේම ජීනු ඔයාටත් අනිවාර්යයෙන්ම ලැබෙනවා💜️🦋🌈️

  • @Aliyadesilva
    @Aliyadesilva Рік тому +3

    ඕනිම වෙලාවක motivate කලාට thank you🥺💖

  • @sachiishani4321
    @sachiishani4321 9 місяців тому

    ඇත්තටම ඔයාට ගොඩක් පින්.කැඩිච්ච බිදිච්ච අපේ හිත් හදාගන්න හයියක් වෙනවට...❤

  • @subashsubash-ff1ez
    @subashsubash-ff1ez 3 роки тому +1

    මා එකෙක් මෙකෙන් අහපු වටිනාම කතාව. ගොඩක් හොඳයි බොහෝ ස්තූතියි. ජයවේවා ඔයාටත්

  • @NilanipriyadharshaniAmarasena
    @NilanipriyadharshaniAmarasena Рік тому +4

    ජිනු අක්කාට ගොඩක් පිං

  • @JewanthaPramesh-jh7rs
    @JewanthaPramesh-jh7rs Рік тому +3

    පට්ට මාර මොරැල් එකක් එකනම් සුපිරි නියමයි ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍

  • @shirominilushika5397
    @shirominilushika5397 2 роки тому +5

    නිහඬවම වැඩ කරන්න. ප්‍රතිඵල දිනෙක හඬනගාවි..... ❤️👌

  • @akiladananjaya6663
    @akiladananjaya6663 2 роки тому +4

    උනාන්දුව, කැපවිම නොපසු බහින උත්සාහය ❤️🙏

  • @asokakumari5692
    @asokakumari5692 4 роки тому +7

    එකනම් බොහොම වටිනවා අක්කි.....එක දිගට අහද්දි අමුතු ජවයක් එන්නෙ ගතට වගෙම හිතටත්.....💙💙💙💙💙ගොඩක් ස්තුති අක්කියා

  • @SimpleLifeDilaSew
    @SimpleLifeDilaSew 19 днів тому

    බින්දුවටම වැටිලා ඉන්නේ.හිමින් හිමින් නැගිටනවා.
    yes i can
    yes you can
    thank you akki❤

  • @tharushiashani788
    @tharushiashani788 3 роки тому +7

    මේ දවස්වල කොයිතරම් ශක්තියක් තියන කෙනෙක්ට වුණත් එක ඉලක්කයක ඉන්න අමාරුයි...නමුත් දිගටම උත්සාහා කරමින් ඉන්නවා..මේ කටහඬ ගොඩාක් ඒකට උදව් වෙනවා....❤

  • @asanakalakmal6227
    @asanakalakmal6227 3 роки тому +3

    අපිට ශක්තියක් වෙන ඔබ තුමියට බොහොම පින්...

  • @manoridamayanthi692
    @manoridamayanthi692 2 роки тому

    Thanks akke .මුළු ජීවිතේම එපා වෙලා ඉද්දි අායි අරමුණු වලට යන්න හිත හදාගන්න පුලුවන් වුනා .ගොඩක් පින් ඔයාට .අපේ හිත් වචනයෙන් සුවපත් කරනවාට.

  • @tharanganiadhikari8366
    @tharanganiadhikari8366 3 роки тому +22

    ❤️❤️❤️❤️❤️මේ අදහස් කොහෙන් ගත්තත් නියෙමෙට ගැලපෙනවා 👌👌👌👌👌

  • @nilminisamanthi3310
    @nilminisamanthi3310 10 місяців тому

    මම අහපු හොඳ ම motivation එක.. ස්තූතියි ... ඔබට ගොඩක් පීං..❤❤❤🙏

  • @yamunakumari4447
    @yamunakumari4447 Рік тому

    ස්තුතියි සිය සිය දහස් වාරයක් ඔබතුමියට හිතට වදින කටහඬක් ඔබතුමියට තියෙන්නෙ දිනෙන් දින ඉදිරියට යමු අභියෝග ජයගමු ස්තුතියි ගොඩක්

  • @salidhumenaka7406
    @salidhumenaka7406 2 роки тому +7

    ආදරෙයි අක්කේ කතාව මරු අහගෙන ඉන්න ආස හිතෙනවා

  • @A.J.ayosh-ps5bx4ib7k
    @A.J.ayosh-ps5bx4ib7k 4 роки тому +2

    THANK YOU AKKE ME WAGE motivation DENWATA.මේ video 1ka මාව වෙනස් කලා අක්කේ. මේහෙම motivation දෙන එක නම් නවත්තන්න හිතන්නවත් එපා.

  • @gihanpubudu2848
    @gihanpubudu2848 4 роки тому +6

    ඒ කටහඩයි,වචන ටිකයි... හදවතට රිදෙන්නම වදිනව.. මාරම හයියක් එන තරමටම...💪💪..all the best💝 akki❤️

  • @sajithrathnasiriify
    @sajithrathnasiriify 4 роки тому +52

    Hi අක්කි 👌 නියමයි මෙන්න මෙහෙම මාසෙක එව එක් විඩියෝ එකක් දාන්නහදපු එකනම් නියමයි සොක්... මං දිහා 👀 ඉදල මේවා කියන්න වා වගේ නියමයි 👌අක්කි නවතන්න එපා දිගටම කරන්න අක්කි ගේ youtube චැනල් ☝ තවත් ඉහලට යන්න මම සුබ පතනවා....

    • @bestaYTchannel
      @bestaYTchannel 4 роки тому

      ua-cam.com/video/EzfzpqXUcuI/v-deo.html
      අනිවාරෙන් නැරබිය යුතු කතාවක් .
      බලලා හොදනම් subscribe කරන්න.

  • @kasunweerasinghe1750
    @kasunweerasinghe1750 4 роки тому +28

    ඒ ටික එකට අහන එක පට්ටයි ඈ❤️😘

  • @stitchesknots8474
    @stitchesknots8474 4 роки тому +19

    බොහොමත්ම ස්තූතියි ඔබට !!!!!!!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @OshadhySathmini
    @OshadhySathmini 7 місяців тому +1

    ඉදිරිපත් වීමට ඇති බිය ,,,, ප්ලීස් වීඩියො එකක් මන් අවුරුදු 23 ක් විදවනවා එ බය නිසා,,පසුතැවෙනවා

  • @HashanMadushanka-q3f
    @HashanMadushanka-q3f Рік тому +2

    බුදුසරණයි❤❤❤

  • @nethminadeeshani4564
    @nethminadeeshani4564 3 роки тому

    Godak dewal igenagaththa api mechcharakal kale ape danumen ithiri aya pohosath kala ekai ape hama gihin ithiri ayage namay giye goddamn thanks me kathawa ahuwata passe loku dahiriyak awa hithata thanks❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 10 місяців тому

    ඔබ‍ට ගොඩක් ස්තුතියි සහොදරී

  • @sadeepalakshan7378
    @sadeepalakshan7378 2 роки тому

    වැටෙන්න පුලුවන් උපරිම තැනට වැටිල හිටියෙ, මේක ඇහුවට පස්සෙ හැමදේම වෙනස් උනා..ඔයාට ගොඩක් පින්....❤️

  • @Iamvimu
    @Iamvimu 4 роки тому +21

    The best motivation productions.Jayspot💖

    • @bestaYTchannel
      @bestaYTchannel 4 роки тому

      ua-cam.com/video/EzfzpqXUcuI/v-deo.html
      අනිවාරෙන් නැරබිය යුතු කතාවක් .
      බලලා හොදනම් subscribe කරන්න.

    • @tharu565
      @tharu565 4 роки тому

      Good luck

  • @vishakawidanage5899
    @vishakawidanage5899 4 роки тому +4

    Best motivation speech...thank you jeenu akki

  • @lashinipathirathna1358
    @lashinipathirathna1358 3 роки тому +3

    Thank uu 💯❤️..බිදිලා රිදිලා තිබ්බ හිත හැදුනා මගේ ☺️💯

  • @AkilaDananajaya-tc5gb
    @AkilaDananajaya-tc5gb Рік тому +2

    නැවතත් අහනවා පුලුවන් නම් නැවත සක්‍රීය වන්න..!! 🌻

  • @bandalow8381
    @bandalow8381 4 роки тому +12

    පුලුවන්නම් විශාදය depression ගැන කතා කරන්න . අපේ ලංකාවේ ගොඩ දෙනෙක් depression නිසා කාලකන්නි වෙනවා එහෙමත් නැත්තම් ජීවිතේට සමුදෙනවා. ගොඩ දෙනෙක් දන්නෙ නෑ එයාලට විශාදය තියනවා කියලා . මමත් වසර 10 අදික කාලයක් තිස්සේ depression වලින් පීඩා විදිනවා. තවමට් මට depression නැති කරගන්න බැරි උනා.

  • @binulitharuka9138
    @binulitharuka9138 Рік тому

    ගොඩක් ස්තූතියි අක්කෙ 🥺♥️ බුදු සරනයි ...

  • @jananisewwandi4862
    @jananisewwandi4862 4 роки тому +1

    ඇත්තටම motivate වෙනවා..ඒ වචන හදවතටම කතා කරනවා..Thankzz akki..මට මගේ වැරදි හදාගන්න ගොඩක් උදවු කලා..

  • @saduniwathsala8011
    @saduniwathsala8011 4 роки тому

    ඇත්තටම ගොඩාක් පින්.හදවතට දැනෙන්න කතා කරන්න හැමෝටම බෑ.ජීවිතේ වෙනස් වුනා කියලා හිතුනා.

  • @sripaliamarasinghe4378
    @sripaliamarasinghe4378 2 роки тому +1

    වේදනාවන් තමන්ගේ power එක කරගන්න. Thank you akki . මගෙ මුළු ජීවිතයම වෙනස් කලේ ඔයා 💖🥇🏆️

  • @lakafitness2732
    @lakafitness2732 4 роки тому +4

    ජිවිතේ අහපු සුපිරිම මෝටිවේශන් එක😍👌👌☝☝☝Thanks a lot❤😍😍👌👌👌☝☝☝

  • @imalshamadhu8377
    @imalshamadhu8377 3 роки тому +1

    බොහොම ස්තූතියි අක්කියෝ..............................................🙏

  • @ChathurikaAriyawansha
    @ChathurikaAriyawansha Рік тому +1

    Lassana kathavak lassana vadanak thank you akka ❤

  • @Chanithma
    @Chanithma Рік тому +1

    Mm ළඟදීම එනව 😶thanks oyt akki

  • @kumudutaylor3353
    @kumudutaylor3353 3 роки тому

    Harima vatina adahas tikak thank you 🙏

  • @SandaliMadushani-yt8er
    @SandaliMadushani-yt8er 2 місяці тому

    මැරෙන්න තරම් දුකකින් ඉදියෙ අඩියටම වැටිලා ඉදියෙ මේක ඇහුවට පස්සෙ මන් මෙ බොරු දේවල් නිසා තමයි මානසිකව වැටිලා තියෙන්නෙ කියලා තේරුනෙ. අක්කෙ පින් ඔයාට.❤️ ගැම්මට වැඩ කරන්න පුලුවන් දැන් ❤️

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka Рік тому

    හිතට වදින ඔවදන් ......GREAT.......

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 роки тому +7

    🙏 තෙරුවන් සරණයි obathumiyata

  • @gimsaramax1668
    @gimsaramax1668 2 роки тому +7

    ජීවිතයේ සටන්, නිරන්තරයෙන්ම, වඩාත් ශක්තිමත් හා වඩාත් වේගවත් මිනිසා විසින්ම ජයගනු නොලැබේ. ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකියි සිතා වෙහෙස වී වැඩ කරන මිනිසාය.

  • @sandra2232
    @sandra2232 3 роки тому +4

    තෙරුවන් සරණයි ඔබට 🌼🌼❤️❤️❤️

  • @chanupa_deshitha
    @chanupa_deshitha 4 роки тому +12

    අක්කා
    අහන ගමන්❤️😘

  • @sumuduaberathna4596
    @sumuduaberathna4596 10 місяців тому

    ඇත්ත ම ඇත්ත .superb .❤

  • @ahinsakamini3535
    @ahinsakamini3535 4 роки тому

    මම හැමදාාමත් කැමති තනියම
    නැගිටින්න
    මෙි අදහස් වලට ගොඩාක් ස්තුතියි අක්කි.💖💖💖💖💖💖
    මෙි ටික මට ගොඩාක් වටිනවා.

  • @---cw3vp
    @---cw3vp 4 роки тому +6

    මේ පිනම ඇති...❤️❤️🙏

  • @diluabeykoon5708
    @diluabeykoon5708 3 роки тому

    Thanks ඔයාට

  • @slart8074
    @slart8074 Рік тому

    මේ උපදෙස් වලට ගොඩක් ස්තූති අක්කෙ ❤ තවත් ඉස්සරහට හොදට මේක කරන් යන්න ඔයාට ශක්තිය ලැබේවා 🙏

  • @ganeshanavodani6121
    @ganeshanavodani6121 3 роки тому

    Man hithin vatena hama mohothakama meka ahapu gaman ayeth vada patan ganna nikanma yavenava.......❤️❤️❤️

  • @senuthennakoon8897
    @senuthennakoon8897 4 роки тому

    ඇත්තටම කිවොත් මරු අක්කා. එක්සෑම් ළගයි. ඒත් ගොඩක් වැටිලා ඉදියෙ. මට ආයේ පරණ මැරුණු මම ඉපදුණා වගේ අකකා.🙏ඔයාට ගොඩක් පිං ❤

  • @nliproduction1201
    @nliproduction1201 3 роки тому +1

    Akke oyage katahada thama mage asama katahada ❤️❤️

  • @d.gbandaranayakabandaranay7721

    Thankyou akki godaak❤️❤️❤️

  • @sanathupendra3277
    @sanathupendra3277 2 роки тому

    ඔයාට ගොඩක් පින් අක්කෙ හැමවෙලේම හිතට හයියක් වෙනවට 🌏 දුකෙන් කලකිරීමෙන් ඉන්න හැම වෙලේම ඔයා ලොකු උදව්වක් ඇත්තටම මේ පිනම ඇති ඔයාට 🙂🖇️

  • @sisimadalaeducation4114
    @sisimadalaeducation4114 3 роки тому +1

    ගොඩක් පින් නැගිටින්න ශක්තිය දුන්නු වචන ටිකට.

  • @sudangidayani5580
    @sudangidayani5580 2 роки тому

    Teruwan සරණයි ඔයාට

  • @sriyanikumari4591
    @sriyanikumari4591 2 роки тому

    අක්කේ
    Jeewite mama godak watila hitiye..tnx oya mara gammak dunna

  • @KumariKumari-pj9oo
    @KumariKumari-pj9oo 3 роки тому

    ජීවිතය දිනන්නට ආදර්ශමත් වැඩසටහනක් ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 💪💪💪💪💪💪

  • @shehanidissanayaka4640
    @shehanidissanayaka4640 4 роки тому +2

    Rosa malak unath pipenne katu athu godak madde...e wage ape jiwithe kiyanneth karadara godak madde sathuta hoyana deyak...e karadara gonnen nagitinna oyage katahadath wachana tikath awiyak karata thanks akki....

  • @shaminilakmali4765
    @shaminilakmali4765 4 роки тому

    Thankss❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️💖💖

  • @kumarithilakarathna9012
    @kumarithilakarathna9012 2 роки тому +1

    නියමයි අක්කා .හිතටම දැනෙනවා ඔයා කියන දේවල් ........❤️❤️❤️

  • @nelundeeshan708
    @nelundeeshan708 3 роки тому

    බොහොම ස්තුතියි .ජයවෙිවා .තෙරැවන් සරණයි ඔයාට

  • @gamingtrex2775
    @gamingtrex2775 2 роки тому +2

    පරිපූර්ණත්වය කියන්නේ පහලම ප්‍රමිතිය ටයි ...🌙

  • @lakshithakariyawasam3706
    @lakshithakariyawasam3706 4 роки тому +1

    Paredenna hadana minussunta nawth dinanna diraya dena wchanakin hari udwkaranna uthsaha karana akkata budusarani..🌷🌷🌷

  • @malkimadhubhashini4967
    @malkimadhubhashini4967 4 роки тому +4

    තෑන්ක්ස් අක්කේ......හිතට මාර හයියක් එනවා...👍👍👍❤❤