Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පරිස්සමෙන් යන්න අයියා හොදින් වැඩ ටික කරගන්න 😊❤🇰🇷🥰
ස්තුතියි ගොඩක්..තෙරුවන් සරණයි 🤝🇰🇷
ලකුනු 200යම ගත්තොත් අනිවාර්යයෙන් කොරියන් යන්න සෙට් වෙනවද මට රිප්ලයි එකක් ඕනි අනෙ ..😢...කෙල්ලොන්ට උනත් 200/200 ගත්තොත් කොරියන් යන්න පුලුවන්ද😢❤❤
Exam ekata witharak nemei skill ekai medical ekai okay wenna onii. Ok nam agreement ekak enakm balan inna oni. Aniwarenma enawa kalathurakin thama nathi wenne. Ithin iwassemen inna one.e wagema eka parak karala atharinnepa. Yanna enakam heena wenuwen digatama exam karanna.
@@artofbinary5503 හරි අයියෙ 😇🌸 ජේසු පිහිටයි බුදුසරණයි ☘️🙏 පරිස්සමින් වැඩ ටික කරන්න 🫴❤😇
බුදු සරණයි සියලුම දෙනාට ,🙏♥️🥰පරිස්සමින් වඩා ටික කරන් ඉන්න හැමෝම.දකින් ලස්සනම හීනයක්😍♥️
ස්තුතියි...තෙරුවන් සරණයි 🤝🇰🇷
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ අයියා ගොඩක් කරුණාවන්ත prarthkamni කෙනෙක් ❤ අයියට හැමදාම vadi වැඩියෙන් හරියන්න ඕන
@@emandi-tm7mg ඡයක්ම වේවා ඔයාට ❤️
බුදුසරයි සියලු දෙනාටම❤❤❤❤❤ පරිස්සමේන් වැඩ කරන්න ..හැමෝම 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
ස්තුතියි ගොඩාක්..බුදු සරණයි 🤝🇰🇷
@@moushqaragalaxy3360 E9 ලොකු කාලයක් යන්නෑ මල්ලී...exam try කරල බලන්න..වෙල්ඩිනුත් සුපිරි
Thank you aiya ... ගොඩක් වැදගත් වීඩියෝ එකක් කොරියන් යන්න ඉන්න අයටහ්... අයියට බුදු සරනයීහ්.. සතුටින් පරිස්සමින් ඉන්නහ්..හොදට වැඩ ටික කරගන්න අයියා.😍🇰🇷✈️❤️
බුදු සරණයි ඔයාටත් නංගී..ස්තුතියි ගොඩාක් 💐🇰🇷
🥰🌍❤️🇰🇷✈️
සියලුම දෙනාටම බුදු සරණයි .🇰🇷❤️
ස්තුතියි ඔබට..තෙරුවන් සරණයි 🤝🇰🇷
Godakma watina video ekk ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks 🤝🇰🇷
ඔයාටත් බුදු සරනයි පරිස්සමෙන් වැඩ කරන්න
Taruwana sarani good vediyowa thanks for you sahooooo ❤🇰🇼❤️⚘️
@@chandralathalatha1514 යහපතක්ම වෙන්න ඕන ඔයාට ත් 🤝🇰🇷
ඔයාලට බුදු බුදු අරනයි 🙏 මගේ උත්සහය මම අත හරින්නෙ නැ.මමත් කොහොම හරි ව්බහගය පාස් කර ගන්න උත්සා කරන්වා.🥰🥰😄😄🙏🙏🙏🙏👍👍👍👍👍 .Good luk.
ඡයක්ම වේවා ඔයාට 🤝🇰🇷
පරිස්සමෙන් අයියා හොදින් වැඩ කරගන්න මගෙත් Dream eka අයියේ💗
දිනමු හීනය..ඡයක්ම වේවා 🤝🇰🇷
Budu saranai aiye. Mahansi wela goda yanna hadana hemotama hariyanna ona.❤🙂👍
ඔයාලටත් පුලුවන්..උත්සාහ කරන්න 🤝🇰🇷
@@apikoreangia ow ayye mth clz yanawa korean
මටත් යන්න ඉවසිල්ලක්ම නැතිම රටක් 🇰🇷🇰🇷🇰🇷🇰🇷❤❤..පරිස්සමෙන් යන්න මැනිකලා
උපරිමයෙන් කැපවෙන්න..දවසක් ඒවී ඔයාටත් 🤝🇰🇷
නමෝ buddaya .theruwan saranai oyala හැමෝටම .❤
තෙරුවන් සරණයි 🤝🇰🇷
Oyata th theruwan saranayi malli
@@a.kjayarathna7822 තෙරුවන් සරණයි ඔබටත් 🤝🇰🇷
අද යනවා නේ අයියා පරිස්සමින් යන්න බුදු සරණයි .
බුදු සරණයි 🤝🇰🇷
parismen yanna අයියා දවසක enwa koriywedi hambawemu❤️❤️budu saranai අයියා
අනිවාර්යයෙන්ම..ආවහම කියන්න කෝ 🤝🇰🇷
aniwarenma aiye❤️
තෙරුවන් සරනයි අයියා ♥️
තෙරුවන් සරණයි මල්ලී...🤝🇰🇷
ජය වේවා ❤️💯
ඔයාටත් 🤝🇰🇷
Super aiyaa❤❤
ස්තුතියි ගොඩාක් මල්ලී ❤️🇰🇷
Aiyata puluwan welawakata koreyawe banku walin lankawe banku walata Salli Dana vidiya video ekak karanna puluwan nam
කරමුකෝ 🤝🇰🇷
මමත් එනවා අයියෙ ඔයා වගෙ කොරියාවට❤❤❤❤❤
අනිවාර්යයෙන්ම...ඒ හීනය ඉක්මනින්ම සැබෑ වේවා 🤝🇰🇷
Budusaranai hamotama ❤️
theruwn saranai ayya ❤
Hodata weda tika karaganna aiye ❤
බුදුසරනයි අය්යා❤
බුදු සරණයි මල්ලී 🤝🇰🇷
පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් වැඩ ටික කරලා පරිස්සමෙන් එන්න අයියේ...තෙරුවන් සරනයි
ස්තුතියි ගොඩාක්..🤝🇰🇷
Aiye E9 visa ekei ,E7 visa ekei wenasa mokkda ,ikmnta ynna puluwan work visa mokenda .plz reply
අලුතින් එන අයට එයාපෝට් එකේදි කම්පැනි එකෙන් ඇවිත් ඉන්නවද එක්ක යන්න. අලුත්ම කෙනෙක් කොහොමද එයාපෝට් එකේදී අදාල ෆැක්ට්‍රි එක හොයාගන්නේ
@@budusiritha01 ගුවන්තොටුපළින්....දින තුනේ පුහුණුව ට....එතනට ඇවිත් කම්පනිය එක්ක යනවා 🇰🇷
Congratulations aiye
Thanks nanga 🤝🇰🇷
තෙරුවන් සරණයි ☸️
තෙරුවන් සරණයි හැමෝටම 🤝🇰🇷
Good.lak
Thank u 🤝 🇰🇷
🇰🇷♥️south Korea
🌎 World Travel With Shanaka 🌎 UA-cam chanal eka subscribed 🔔 👍 done..
බුදුසරණයී ❤️❤️
ස්තුතියි බොහොමත්ම..බුදු සරණයි 🤝🇰🇷
බුදු සරනයි ❤
බුදු සරණයි හැමෝටම 🤝🇰🇷
Godak wedagath❤️🇰🇷
ස්තූතියි ගොඩාක් 💐🇰🇷
අයියේ අපි පළවෙනි පාරට ගියපුවහම සජන්ඉන් අපිව ගන්න airport එකට එනවද
පාස් වෙන්න ලකුනු කීයක් ගන්න ඕනිද. විබාගේ ගැනත් වීඩියෝ එකක් ඕනි 💗💗🇰🇷
Dena ganna aiya ahanne cupal berida try karannaa koriyaa
Try කරන්න දෙන්නම...මෙහේට ආවහම එකට ඉන්න පුලුවන් 👌🇰🇷
Korean valata plane ticket price කීයද අයියේ??
Aiye man 1st time මේ ෆ්ලයිට් එකක යන්න හදන්නේ.ගොඩක් බයයි 🥺🥺මට කියන්නකෝ ටීම් එකක් විදිහටනේ අපි යන්නේ එතකොට අපිට එයාපෝට් එක ඇතුලේ තනියම කරගන්න් දෙයක් නැද්ද. කොරියාවට යනකල්ම ටීම් එක එකටමද ඉන්නේ ❤️
විදේශ සේවා එකට ගියාම..එතන ඉදන් සේරම...team එකක් විදියට වෙන්නේ...කොරියාවට එනකම්..බය වෙන්න එපා...ලගදී එනවනම් fb ...api korean gia..msg ekak tiyanna 🤝🇰🇷
Passport photo eke konde rawula wawala thibboth palaweni para korean yanakota pashnayak weyida.
නෑ යාලුවා 🤝🇰🇷
Ayue mama soul wala oya koheda
ශරීර බර නියමිත ව නැත්නම් මොකද වෙන්නේ
Budu saranai.
Aiye, koreawe idan hadisiyakata ehema enna puluwn da E9 Visa gihin
පුලුවන්...👌🇰🇷
Koreyawata Yana ganu lamai aniwaren Bick ekak purudu wenna onida
පුලුවන්නම් වටිනවා..👌🇰🇷
Hari aiye❤️
01st comment ❤
නියමයි..ඡයක්ම වේවා 👌💥
අය්යෙ කොරියන් එක්සෑම් කරාට පස්සෙ ජොබ් එක දෙන්නෙ කවුද ඔයාලට එහෙම හම්බුනේ කෝමද ඒ ගැන කියන්නකො
@@nuwanhemakumara8068 විභාගය සමත් උනාම...වෙබ් අඩවියට දානව. එතනින් කොරියන් අය ඔයාට ඡොබ් එක දෙනවා...
පරිස්සමෙන් යන්න
ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷
aiye korean job visa eddi dura pen nathi nisa kannadi use karanawanan eka prashnayak weida
අවුලක් නෑ ...👌🇰🇷
Aiye master ekakata dependent widiyata husband ekkan enna inne manEyata job krnna beda
පරිස්සමෙන් yanna bs ...aiye exam pas wela web ekata watunama ohe inna yaluwekta kiyala e sajannim haraha wakansiyak ganna barida
අමාරුයි මල්ලී...ඒවී agreement ඉක්මනින්ම 👌
Ayye korean aya baninawada mulin🙄. Apita giyma wadiya ktha krnna bane bashawa dnne nthi hinda😢
ගැම්මක් අයියෙ.මාත් එනව කොහොමහරි කොරියාවට
අනිවාර්යයෙන්ම නංගී..ඡයක්ම වේවා 👌🇰🇷
Aiye vaccine cd 1 oni wenawada
Congratulations aiya ❤
අයියේ මෙහෙම working visa වලින් යන අයටත් south korea වල PR ගන්න පුළුවන්ද? එහෙම පුළුවන් විදිහක් තියෙනවනම් ඒ process එක ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.Thank you so much අයියේ❤
වසර හතරකට පසු...වීසා මාරැ කරන්න....පවුලේ අය ගෙනත්....ඇති තරම් කල් ඉන්න පුලුවන්...
@@apikoreangia thank you aiye
මත් පැන් බවිතාකරලා කොරියන් යන්න බැරිද
@@GAMINGDANAFF යන්න කිට්ටු වෙලා සේරම නවත්තන්න කෝ 👌
Ane thank you parissamin weda karaganna.mage asawa wedi wuna meka balala.aiye eth man girl kenek ane mata enna pukuwn weida
කොරියාවට යනවමයි කියල...දිනන තුරු උත්සාහ කරන්න 🤝🇰🇷
කොරියන් ඉංග්‍රීසි භාෂාව දැන ගන්නම ඔනේද
නෑ
අනේ මට මේ ප්‍රශ්නට අහන්න හිතුනා ගැහැනු ලමයින්ට කොරියන් යන එක ගොඩක් අමාරුද 😢
උත්සාහ කරල බලන්න කෝ 🇰🇷
Ikmnt mhm ynna apitath hmbwenn oni ❤❤❤
අනිවාර්යයෙන්ම 🤝🇰🇷
Aiye mat godak asai korian enna et mata kosekaa yanna salli ne
කෝමහරි ගේමක් ගහමු..ටික ටික ගෙවන්න පුලුවන් නේ 🤝🇰🇷
අයියා....exam කරල කොච්චර කල් ඉන්න ඕනිද ඔහෙට එන්න
වෙනස් වෙනවා කාලය ..උපරිම වසර දෙකක්..🤝🇰🇷
Koriyan ratata yanna hodama thanak keyannako puthe mage massinawa arinna thawa monada koriyan yanna thibiya uthu dewal
39 අඩුනම් කොරියානු භාෂාව විභාගය කරන්න...45 අඩුනම් වෙල්ඩින් වලින් එන්න බලන්න...👌
@@apikoreangia hoda viswasa thanak keyanna pumuwanda ejanciyak
❤❤❤
ඇග්ගිමට් එකක් අවම ග්‍රමසෙවා සහතිකයක් ඉල්ලන්නෙ ඇයි
ඇග්රීමන්ට් ආව කියල සියල්ල අවසන් නැ...👌
Mamath davasaka enava saththiyi
Wayasa 35 penapu kenekta korea එන්න chance ekak nedda exam karala
Tiyenwa 39 ta adui nm ok
🎉
ලංකාවෙන් සිංගප්පූරුවට ගිහිල්ල එතනින් නෙවේද කොරියා යන්න තියෙන්නෙ
කෙලින්ම කොරියාවට..🤝🇰🇷
Visa ewit ayema visa date kalyl ynne ei
එහෙම වෙනවා..හරි යාවී 👌🇰🇷
Ayye diwara enwd kellanta
Math enawa dawasaka korea❤
ගැම්මක් තමා 👌🇰🇷
Me අයියෙ වැල්ඩින් පුවන් අයට එක්සැම් ඔනෙ නඩ්ඩ ලියන්න
ලියලත්...නැතිවත් එන්න පුලුවන් 👌🇰🇷
❤️👍👌💪
ස්තුතියි ගොඩාක් 🤝🇰🇷
🇰🇷❤️
🇰🇷❤️🇰🇷❤️
Thank you 🤝🇰🇷
Aiye vaceshan yanna puluwan dh
Puluwan malli 🤝🇰🇷
❤️🇰🇷
🤝🇰🇷
Aiye genu lamai exam pass unata gnnawa aduida
🌍❤️🇰🇷
Aiyala ekka ganu lamai giyada
ඔව්..ඔය පොටෝ එකේ ඉන්න අය ආව 👌
Korean yanna balanna inna mama ❤❤
හා හා පාඩම් කරන්න 🤝🇰🇷
❤️❤️🙏🙏🙏
❤️🤝🇰🇷
ආනමඩුවෙ නේද අයියා
ඔව් මල්ලී 👌🇰🇷
🇰🇷
Fb inne mona naminda aiya
Api Korean Gia 👌🇰🇷
Ayye Korean yanna dollers ona venawada?😢Kochcharak vage da
රැපියල් කටුනායක එයාපෝට් එකෙන් ඩොලර් කරගත්ත..ඩොලර් කොරියාවේදී වොන් කරගත්ත...Rs 50000 විතර 👌
අයිය කොරියාවෙ සිටිසන් හම්බෙනවද 🙄
එහේ ඇති තරම් කල් ඉන්න වීසා මාරැ කරන්න පුලුවන් 👌🇰🇷
Meda para konde rawla kapan enna kiwwe ndda
ඒව බලන්නේ පලවෙනි වතාවේ විතරයි 👌🇰🇷
මට එන්න ඕන උදව් කරන්නකො....
Mage heene korian
ඡයක්ම වේවා 🤝🇰🇷
අයියේ දෑන් කියක් විතර යනවාද කෝරියන් යන්න
වියදම වීඩියෝව බලන්න කෝ...
අයියෙ මට ඔයාව contact කර ගන්න විදියක් කියන්නකො
Fb api korean gia
Aiye oya 4.10 idala gihinda aye awe
🇰🇷👊❤
Kohomada ynne
විභාගය කරන්න 👌
පරිස්සමෙන් යන්න අයියා හොදින් වැඩ ටික කරගන්න 😊❤🇰🇷🥰
ස්තුතියි ගොඩක්..තෙරුවන් සරණයි 🤝🇰🇷
ලකුනු 200යම ගත්තොත් අනිවාර්යයෙන් කොරියන් යන්න සෙට් වෙනවද මට රිප්ලයි එකක් ඕනි අනෙ ..😢...කෙල්ලොන්ට උනත් 200/200 ගත්තොත් කොරියන් යන්න පුලුවන්ද😢❤❤
Exam ekata witharak nemei skill ekai medical ekai okay wenna onii. Ok nam agreement ekak enakm balan inna oni. Aniwarenma enawa kalathurakin thama nathi wenne. Ithin iwassemen inna one.e wagema eka parak karala atharinnepa. Yanna enakam heena wenuwen digatama exam karanna.
@@artofbinary5503 හරි අයියෙ 😇🌸 ජේසු පිහිටයි බුදුසරණයි ☘️🙏 පරිස්සමින් වැඩ ටික කරන්න 🫴❤😇
බුදු සරණයි සියලුම දෙනාට ,🙏♥️🥰
පරිස්සමින් වඩා ටික කරන් ඉන්න හැමෝම.දකින් ලස්සනම හීනයක්😍♥️
ස්තුතියි...තෙරුවන් සරණයි 🤝🇰🇷
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ අයියා ගොඩක් කරුණාවන්ත prarthkamni කෙනෙක් ❤ අයියට හැමදාම vadi වැඩියෙන් හරියන්න ඕන
@@emandi-tm7mg ඡයක්ම වේවා ඔයාට ❤️
බුදුසරයි සියලු දෙනාටම❤❤❤❤❤ පරිස්සමේන් වැඩ කරන්න ..හැමෝම 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
ස්තුතියි ගොඩාක්..බුදු සරණයි 🤝🇰🇷
@@moushqaragalaxy3360 E9 ලොකු කාලයක් යන්නෑ මල්ලී...exam try කරල බලන්න..වෙල්ඩිනුත් සුපිරි
Thank you aiya ... ගොඩක් වැදගත් වීඩියෝ එකක් කොරියන් යන්න ඉන්න අයටහ්... අයියට බුදු සරනයීහ්.. සතුටින් පරිස්සමින් ඉන්නහ්..හොදට වැඩ ටික කරගන්න අයියා.😍🇰🇷✈️❤️
බුදු සරණයි ඔයාටත් නංගී..ස්තුතියි ගොඩාක් 💐🇰🇷
🥰🌍❤️🇰🇷✈️
සියලුම දෙනාටම බුදු සරණයි .🇰🇷❤️
ස්තුතියි ඔබට..තෙරුවන් සරණයි 🤝🇰🇷
Godakma watina video ekk ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks 🤝🇰🇷
ඔයාටත් බුදු සරනයි පරිස්සමෙන් වැඩ කරන්න
Taruwana sarani good vediyowa thanks for you sahooooo ❤🇰🇼❤️⚘️
@@chandralathalatha1514 යහපතක්ම වෙන්න ඕන ඔයාට ත් 🤝🇰🇷
ඔයාලට බුදු බුදු අරනයි 🙏 මගේ උත්සහය මම අත හරින්නෙ නැ.මමත් කොහොම හරි ව්බහගය පාස් කර ගන්න උත්සා කරන්වා.🥰🥰😄😄🙏🙏🙏🙏👍👍👍👍👍 .Good luk.
ඡයක්ම වේවා ඔයාට 🤝🇰🇷
පරිස්සමෙන් අයියා හොදින් වැඩ කරගන්න මගෙත් Dream eka අයියේ💗
දිනමු හීනය..ඡයක්ම වේවා 🤝🇰🇷
Budu saranai aiye. Mahansi wela goda yanna hadana hemotama hariyanna ona.❤🙂👍
ඔයාලටත් පුලුවන්..උත්සාහ කරන්න 🤝🇰🇷
@@apikoreangia ow ayye mth clz yanawa korean
මටත් යන්න ඉවසිල්ලක්ම නැතිම රටක් 🇰🇷🇰🇷🇰🇷🇰🇷❤❤..පරිස්සමෙන් යන්න මැනිකලා
උපරිමයෙන් කැපවෙන්න..දවසක් ඒවී ඔයාටත් 🤝🇰🇷
නමෝ buddaya .theruwan saranai oyala හැමෝටම .❤
තෙරුවන් සරණයි 🤝🇰🇷
Oyata th theruwan saranayi malli
@@a.kjayarathna7822 තෙරුවන් සරණයි ඔබටත් 🤝🇰🇷
අද යනවා නේ අයියා පරිස්සමින් යන්න බුදු සරණයි .
බුදු සරණයි 🤝🇰🇷
parismen yanna අයියා දවසක enwa koriywedi hambawemu❤️❤️budu saranai අයියා
අනිවාර්යයෙන්ම..ආවහම කියන්න කෝ 🤝🇰🇷
aniwarenma aiye❤️
තෙරුවන් සරනයි අයියා ♥️
තෙරුවන් සරණයි මල්ලී...🤝🇰🇷
ජය වේවා ❤️💯
ඔයාටත් 🤝🇰🇷
Super aiyaa❤❤
ස්තුතියි ගොඩාක් මල්ලී ❤️🇰🇷
Aiyata puluwan welawakata koreyawe banku walin lankawe banku walata Salli Dana vidiya video ekak karanna puluwan nam
කරමුකෝ 🤝🇰🇷
මමත් එනවා අයියෙ ඔයා වගෙ කොරියාවට❤❤❤❤❤
අනිවාර්යයෙන්ම...ඒ හීනය ඉක්මනින්ම සැබෑ වේවා 🤝🇰🇷
Budusaranai hamotama ❤️
theruwn saranai ayya ❤
තෙරුවන් සරණයි 🤝🇰🇷
Hodata weda tika karaganna aiye ❤
බුදුසරනයි අය්යා❤
බුදු සරණයි මල්ලී 🤝🇰🇷
පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් වැඩ ටික කරලා පරිස්සමෙන් එන්න අයියේ...තෙරුවන් සරනයි
ස්තුතියි ගොඩාක්..🤝🇰🇷
Aiye E9 visa ekei ,E7 visa ekei wenasa mokkda ,ikmnta ynna puluwan work visa mokenda .plz reply
අලුතින් එන අයට එයාපෝට් එකේදි කම්පැනි එකෙන් ඇවිත් ඉන්නවද එක්ක යන්න. අලුත්ම කෙනෙක් කොහොමද එයාපෝට් එකේදී අදාල ෆැක්ට්‍රි එක හොයාගන්නේ
@@budusiritha01 ගුවන්තොටුපළින්....දින තුනේ පුහුණුව ට....එතනට ඇවිත් කම්පනිය එක්ක යනවා 🇰🇷
Congratulations aiye
Thanks nanga 🤝🇰🇷
තෙරුවන් සරණයි ☸️
තෙරුවන් සරණයි හැමෝටම 🤝🇰🇷
Good.lak
Thank u 🤝 🇰🇷
🇰🇷♥️south Korea
Thank u 🤝 🇰🇷
🌎 World Travel With Shanaka 🌎 UA-cam chanal eka subscribed 🔔 👍 done..
බුදුසරණයී ❤️❤️
ස්තුතියි බොහොමත්ම..බුදු සරණයි 🤝🇰🇷
බුදු සරනයි ❤
බුදු සරණයි හැමෝටම 🤝🇰🇷
Godak wedagath❤️🇰🇷
ස්තූතියි ගොඩාක් 💐🇰🇷
අයියේ අපි පළවෙනි පාරට ගියපුවහම සජන්ඉන් අපිව ගන්න airport එකට එනවද
පාස් වෙන්න ලකුනු කීයක් ගන්න ඕනිද. විබාගේ ගැනත් වීඩියෝ එකක් ඕනි 💗💗🇰🇷
Dena ganna aiya ahanne cupal berida try karannaa koriyaa
Try කරන්න දෙන්නම...මෙහේට ආවහම එකට ඉන්න පුලුවන් 👌🇰🇷
Korean valata plane ticket price කීයද අයියේ??
Aiye man 1st time මේ ෆ්ලයිට් එකක යන්න හදන්නේ.ගොඩක් බයයි 🥺🥺
මට කියන්නකෝ ටීම් එකක් විදිහටනේ අපි යන්නේ එතකොට අපිට එයාපෝට් එක ඇතුලේ තනියම කරගන්න් දෙයක් නැද්ද. කොරියාවට යනකල්ම ටීම් එක එකටමද ඉන්නේ ❤️
විදේශ සේවා එකට ගියාම..එතන ඉදන් සේරම...team එකක් විදියට වෙන්නේ...කොරියාවට එනකම්..බය වෙන්න එපා...ලගදී එනවනම් fb ...api korean gia..msg ekak tiyanna 🤝🇰🇷
Passport photo eke konde rawula wawala thibboth palaweni para korean yanakota pashnayak weyida.
නෑ යාලුවා 🤝🇰🇷
Ayue mama soul wala oya koheda
ශරීර බර නියමිත ව නැත්නම් මොකද වෙන්නේ
Budu saranai.
බුදු සරණයි හැමෝටම 🤝🇰🇷
Aiye, koreawe idan hadisiyakata ehema enna puluwn da E9 Visa gihin
පුලුවන්...👌🇰🇷
Koreyawata Yana ganu lamai aniwaren Bick ekak purudu wenna onida
පුලුවන්නම් වටිනවා..👌🇰🇷
Hari aiye❤️
01st comment ❤
නියමයි..ඡයක්ම වේවා 👌💥
අය්යෙ කොරියන් එක්සෑම් කරාට පස්සෙ ජොබ් එක දෙන්නෙ කවුද ඔයාලට එහෙම හම්බුනේ කෝමද ඒ ගැන කියන්නකො
@@nuwanhemakumara8068 විභාගය සමත් උනාම...වෙබ් අඩවියට දානව. එතනින් කොරියන් අය ඔයාට ඡොබ් එක දෙනවා...
පරිස්සමෙන් යන්න
ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷
aiye korean job visa eddi dura pen nathi nisa kannadi use karanawanan eka prashnayak weida
අවුලක් නෑ ...👌🇰🇷
Aiye master ekakata dependent widiyata husband ekkan enna inne man
Eyata job krnna beda
පරිස්සමෙන් yanna bs ...aiye exam pas wela web ekata watunama ohe inna yaluwekta kiyala e sajannim haraha wakansiyak ganna barida
අමාරුයි මල්ලී...ඒවී agreement ඉක්මනින්ම 👌
Ayye korean aya baninawada mulin🙄. Apita giyma wadiya ktha krnna bane bashawa dnne nthi hinda😢
ගැම්මක් අයියෙ.මාත් එනව කොහොමහරි කොරියාවට
අනිවාර්යයෙන්ම නංගී..ඡයක්ම වේවා 👌🇰🇷
Aiye vaccine cd 1 oni wenawada
Congratulations aiya ❤
ස්තුතියි ගොඩාක්..🤝🇰🇷
අයියේ මෙහෙම working visa වලින් යන අයටත් south korea වල PR ගන්න පුළුවන්ද? එහෙම පුළුවන් විදිහක් තියෙනවනම් ඒ process එක ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.
Thank you so much අයියේ❤
වසර හතරකට පසු...වීසා මාරැ කරන්න....පවුලේ අය ගෙනත්....ඇති තරම් කල් ඉන්න පුලුවන්...
@@apikoreangia thank you aiye
මත් පැන් බවිතාකරලා කොරියන් යන්න බැරිද
@@GAMINGDANAFF යන්න කිට්ටු වෙලා සේරම නවත්තන්න කෝ 👌
Ane thank you parissamin weda karaganna.mage asawa wedi wuna meka balala.aiye eth man girl kenek ane mata enna pukuwn weida
කොරියාවට යනවමයි කියල...දිනන තුරු උත්සාහ කරන්න 🤝🇰🇷
කොරියන් ඉංග්‍රීසි භාෂාව දැන ගන්නම ඔනේද
නෑ
අනේ මට මේ ප්‍රශ්නට අහන්න හිතුනා ගැහැනු ලමයින්ට කොරියන් යන එක ගොඩක් අමාරුද 😢
උත්සාහ කරල බලන්න කෝ 🇰🇷
Ikmnt mhm ynna apitath hmbwenn oni ❤❤❤
අනිවාර්යයෙන්ම 🤝🇰🇷
Aiye mat godak asai korian enna et mata kosekaa yanna salli ne
කෝමහරි ගේමක් ගහමු..ටික ටික ගෙවන්න පුලුවන් නේ 🤝🇰🇷
අයියා....exam කරල කොච්චර කල් ඉන්න ඕනිද ඔහෙට එන්න
වෙනස් වෙනවා කාලය ..උපරිම වසර දෙකක්..🤝🇰🇷
Koriyan ratata yanna hodama thanak keyannako puthe mage massinawa arinna thawa monada koriyan yanna thibiya uthu dewal
39 අඩුනම් කොරියානු භාෂාව විභාගය කරන්න...
45 අඩුනම් වෙල්ඩින් වලින් එන්න බලන්න...👌
@@apikoreangia hoda viswasa thanak keyanna pumuwanda ejanciyak
❤❤❤
ඇග්ගිමට් එකක් අවම ග්‍රමසෙවා සහතිකයක් ඉල්ලන්නෙ ඇයි
ඇග්රීමන්ට් ආව කියල සියල්ල අවසන් නැ...👌
Mamath davasaka enava saththiyi
Wayasa 35 penapu kenekta korea එන්න chance ekak nedda exam karala
Tiyenwa 39 ta adui nm ok
🎉
Thank u 🤝 🇰🇷
ලංකාවෙන් සිංගප්පූරුවට ගිහිල්ල එතනින් නෙවේද කොරියා යන්න තියෙන්නෙ
කෙලින්ම කොරියාවට..🤝🇰🇷
Visa ewit ayema visa date kalyl ynne ei
එහෙම වෙනවා..හරි යාවී 👌🇰🇷
Ayye diwara enwd kellanta
Math enawa dawasaka korea❤
ගැම්මක් තමා 👌🇰🇷
Me අයියෙ වැල්ඩින් පුවන් අයට එක්සැම් ඔනෙ නඩ්ඩ ලියන්න
ලියලත්...නැතිවත් එන්න පුලුවන් 👌🇰🇷
❤️👍👌💪
ස්තුතියි ගොඩාක් 🤝🇰🇷
🇰🇷❤️
🇰🇷❤️🇰🇷❤️
Thank you 🤝🇰🇷
Aiye vaceshan yanna puluwan dh
Puluwan malli 🤝🇰🇷
❤️🇰🇷
🤝🇰🇷
Aiye genu lamai exam pass unata gnnawa aduida
🌍❤️🇰🇷
🤝🇰🇷
Aiyala ekka ganu lamai giyada
ඔව්..ඔය පොටෝ එකේ ඉන්න අය ආව 👌
Korean yanna balanna inna mama ❤❤
හා හා පාඩම් කරන්න 🤝🇰🇷
❤️❤️🙏🙏🙏
❤️🤝🇰🇷
ආනමඩුවෙ නේද අයියා
ඔව් මල්ලී 👌🇰🇷
🇰🇷
🤝🇰🇷
Fb inne mona naminda aiya
Api Korean Gia 👌🇰🇷
Ayye Korean yanna dollers ona venawada?😢
Kochcharak vage da