Mama darmayata sawan dun pinen mage nirwan punchi puthuge apala duru wewa...🙏... Budu dahama sathtayai.....sathtayai....sathyai... Mama karana sama pinakma pin kamathi siyaluma denatath anumodan wethwa.....🙏🙏🙏🙏
rtheruwan saranai apee amuduruwane matath oya kian duru gande enawa apee hamuduruwane kothentada yanne yana yana thanata enwa gadta oluwe kakkuma hadenawa dana dandila pin karath ewage pitararakata vawith innakota nam na enne gada mata hinen penenwa nathiwecca aya ithin mokada karanne ape hamuduruwane ekata mama miya giya aya hamotama mathk karala game pansalr hamuduruwan gedarata gennala banak kiyala atapirikara ehamadeyakma ewenuwen puja karanawa daneth ekkama pansalata aran gihin pan wakkaralapuja kranawa namuth apee hamuduruwane dan mama rata inna nisa gada ennee na hinen penenawa gedara adurui pirisidu karath eqagemai eliyak naithin apee hamuduruwane mata megana updesak liyala ewanna mata liyala mama gedara ibbawita hamadama pirith dana hawas eliwenakam bana ahanawa eth mama yana thanata duru gandaya enawa budu sara apee hamuduruwane 🙏🙏🙏
දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙන්න කැමති පින්වත් ඔබ අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
🙏🙏🙏🏕🏕🏕🏕🙏🙏🙏🙏🏕🏕🏕🙏🙏🙏🙏🙏🙏🙏🙏
සින්හල.අක්සර.ඩෙන්න
@@diane427 96
} ppppppp} vt5 35:42
මගේ දරුවා ලෙඩින් ඔබවහන්සේ ගේ උදව් අවශ්‍යයි.හාමුදුරුවන් කීව වගේ රෝග ලක්ෂණ තිබෙනව(බඩේ අමාරැවක්) පරීක්ෂණ ගොඩක් කලා
ඒහැම එකක්ම සාමාන්‍යයි.දරුවත් මාත් හරිම මානසික පීඩනයකින් ඉන්නෙ ආර්ථිකය බිංදුවටම වැටිල. පිහිටවන්න ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා!
දර්මදේශනාව සවන්දීමෙන් මා එක්රැස් කරගත් පින මාගේ චූටි පුතා නිසල තේනුකට අනුමෝදම් වෙත්වා!!!!සසරේ උපදින කිසිදු බවයක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා..!!!..දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන්සුව ලැබේවා...!!!🙏🙏. සියලු සත්වයෝ නිදුක් වෙත්වා .!!!! නිරෝගී වෙත්වා.සුවපත් වෙත්වා.....🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දර්ම දේසනාවෙන් මම ගොඩක් දේ ඉගන ගත්තා ,ඔබ වහන්සේට දිර්ගායු ලැබෙවා !! 🙏සාදු 🙏සාදු 🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙ ධර්ම දේශනා තුලින් ලැබෙන ධර්මාවබෝධවය අප ගෙ සංසාර ගමනට පිලිසරනක්මය..ඔබ වහන්සේට උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා .
සාදු!සාදු!!සාදු!!!ධර්ම සාකච්චාව දනය දුන් සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා෴
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා 🙏🙏🙏
අපේ පින්වත් ස්වාමින්වහන්සේට ගොඩක්ම පින් හරිම ආසාවෙන් මම ඒ දර්මදේසනාවට ඇහුම්කන් දුන්නේ ගොඩක් දේවල් තේරුම් ගත්තා තෙරුවන් සරනයි ඔබ වහන්සේට නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා
පින්වත් අපේ ස්වාමීනි වහන්සේ ඔබ වහන්සේට නිරෝහි සූවය ලැබේවා නොදාන්නා දේයාක් කියලා දුන්නාට භෝඞාක් පින් තේරැවන් සරණයි මම සාදු මගේ නමස්කාරය වේවා
සාදු ..සාදු ...සාදු ..!! 🙏🙏🙏 බොහොම පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
,.පින්වත් ස්වාමින් වහන්සෙට උතුම් නිර්වාන අවබොඩ වෙවා
සාදු සාදු සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේ බොහොමයක් පින් සිදු වෙත්වා ...තෙරුවන් සරනයි
පිංවත් ස්වාමින්වහන්ස නිදුක් නීරොගි සුවපත් බව ලැබේවා .චතුරාර්ය සතය අවබෝධ වේවා .දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏.
බුදු සරණයි ඔබ වහන්සේට.දිර්ඝායුශ සමිපත්තිය ලැබේවා .
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඔබ වහන්සේට දස දහස් වාරයක් පිං සිද්ද වේවා🙏🙏🙏
ඔබවහන්සේ ගේ දේෂ්නව ඇසීමෙන් මං නොදත් සමහර මෙන්ම ගොඩක් දේවල් ඉගේ ගත්තා හාමුදුරුවනේ මෙවැනි ධර්ම දේශනා ට්ඨව තවත් සිද්ධ කිරීමට ධර්මයෙන් සියළු සත්වයාගේ ගීත සුව පිනිසම දේශනාවන් සිද්ධ කිරීමට ඔබවන්සේ ත ශක්තිය ධෛර්ය ලැබේවා!🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා! 🙏 තෙරුවන් සරණයි!🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝයුෂ වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ඒ භාග්‍යවත් අරහත්වු අමාමෑණී සම්මාසම්බුදුරජානන්වහන්සේට මාගේ නමස්කාරයවේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏
අතිපූජ්‍ය පිංවත් ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා නිදුක්නීරෝගී ව දීර්ඝායුවේවා 🌼🌼🌼🙏🙏🙏 සාධූ සාධූසාධූ
සාදු සාදු සාදු බොහෝම වටිනා ධර්ම දේශනාවක් මම නම් ඉතාම ආසාවෙන් ම අහගෙන ශ්‍රවණය කරා ඔබ වහන්සේට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏 සාදු 🙏🙏
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට... දීර්ඝායු වේවා...🙏🙏🙏
රටේ වාසනාවට පහළ වූ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා! 🙏🙏🙏🙏
ඇත්තෙන්ම .....
@@sithaginimnaya mewani darma.desana.pahadade.oba.whanseta.godak.pin.dirgau.wewa
27:43 😂🎉
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ta
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .... සාදු !සාදු !සාදු ! තෙරුවන් සරණයි !
තෙරුවන් සරණයි පින්වත් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දිර්ඝ ආයුෂ ලැබෙවා 🙏🙏🙏
බොහෝ ම පිං අපේ හාමුදුරුවනේ.....!!! නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරුවනේ.තව තවත් මෙවැනි ධර්ම දේශනාවන් සමස්ථ සමාජයටම ධර්ම දේශනා කරන්න හැකි වෙවා !!!!!!
.
,සාධු සාධු සාධු නමෝ බුද්ධාය.පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වෙිවා
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේශනාව අතිවිශිෂ්ටයි. ඔබවහන්සේට නමස්කාර වේවා. බුදුසරණයි ඔබවහන්සේට.
නමෝ බුද්ධාය,
පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම පිං,
ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
සාධූ සාධූ සාධූ,
තෙරුවන් සරණයි!
තෙරුවන් සරනයි පින්වත් සුවාම්න් වහන්සේට මෙවන් දර්ම දේසනා තේරුම් කර දෙනවාට දිර්ග ආයුස ලැබේවා ඔබ වහන්සේට නිර්වාන සම්පත් ලැබේවා
සාධූ🌷සාධූ🌷සාධූ🌷
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🌷🙏🙏🙏🌷
ඔබ වහන්සේ රටට සම්පතක්🙏🙏🙏🙏
Bohoma watina dharma deshanawak..nodath karunu godak denaganna puluwn una.oba wahanseta deerga aayusha lebewaa🙏🙏 pinwath swaminwahansa🙏🙏
සාදු සාදු සාදු ...පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලබේවා ...සාදු සාදු සාදු .
බුදු saranai
ලැබුවා වූ නව වසර සුභ අලුත් අවුරුද්දක් වේවා
🙏 🙏 🙏 🙏
සාදු ..සාදු ..සාදු !!!
🙏🙏🙏 කලින් අහපු බණ කතාවක් මේක තෙරැවන් සරණයි🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
සාදු!!සාදු!!සාදු!! පින්වත් ගෙෘවරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී
සුවය.ලැබේවා!!!!
සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු
බුදු ස්තුතියි 🙏 ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏
සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏
නිදුක් නිරෝගි බව ලැබේවා ස්වාමීන් වහන්සේ.
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා සුවාමින්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🌹🙏🌹🙏
Suvmen vahansa obata pen
🙏🙏🙏 සාදූ සාදූ
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා තෙරැවන් සරනයි 🙏🙏🙏
❤😂🎉😢😮😅😊seylusatvyoniduknerogivava
තෙරුවන්සරනය් ස්වාමීන් වහන්සේ
සම්මාසම්බුදුසරණයි. ඔබවහන්සේ ට. වටිනා. ධර්ම. දේශනාව. ස්වරණය කළ මාහට. නිවන් අවබෝධ. පිණිසම හේතු. වේවා.. 🙏🙏🙏
ඔබ වහන්සේට දස දහස් වාරයක් පින් සිද්ද වේවා ,,සාදු සාදු සාදු ,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu. Mewani deshana kiremata pinwath swamen wahanseta shakthiya labewa. Niduk neroge wewa dergayusha labathwa. Oba wahanseta samma sambudu saranai. 🙏🙏🙏🙏🙏🙏
Mage amamani budurajanang vahanseeta namaskara veva sadu sadu sadu namaskara veva ape hamuduruvane.
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
අනේ කරුණාකරලා මේ වටිනා ධර්ම සාකච්ඡාවේ මුල් සිට අග දක්වාම කරන ලද සම්පූර්ණ දේශනාව upload කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔබ සැමට තෙරුවන් සරණයි...!
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
Sadu sadu sadu
Sadu sadu sadu.theruvansaranaye swaminvahansa
Teruwan saranai thanks for univers and to you swamin wahansa
Mama darmayata sawan dun pinen mage nirwan punchi puthuge apala duru wewa...🙏... Budu dahama sathtayai.....sathtayai....sathyai... Mama karana sama pinakma pin kamathi siyaluma denatath anumodan wethwa.....🙏🙏🙏🙏
Mama.prasna.godaka.inneu.obavansrge.pihita.pathami.mama.ambalanthota.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු 🙏🙏🙏
Ehemai අපේ ස්වාමීන් wahansa matath me prasna ya තියනවා mokada mage ammage miniya dagaththe mage idamema හැබැයි kisima දියුණු wak නැ mage ස්වාමීන් wahansa randu dabara gedara අඩුවක් nam නැ koi තරම් hamba karath ඉතුරු karagannath be theruwan saranai mage ස්වාමීන් වහන්ස nodanna dewal කියලා දෙනවා 🙏🙏🙏🙏🙏
නමො බුද්දාය 🤩😍
බුදු සරණයි
Godak pin apè pin vat,suvamai vahansa Teruvan saranai
Sadu Sadu Sadu 🙏🏾🙏🏾🙏🏾
Theruwan sarani 🙏🙏🙏
සියළුම දෙනාට තෙරුවන් සරණයි ..
Sada sadu sadu
Teruwan saranai pin wath ape swamin wahanseta niduk neerogi bawaya labewa derrrgay wewa 🙏🙏🌹🙏🙏🙏🌹🌹🙏🙏budusarani.
Namo..budaya.
Sadu sadu sadu 🙏🙏🙏🙏!
Oba wahanseta dirgayusa wewaaa
තෙරුවන් සර ණ යි
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai. !!!
rtheruwan saranai apee amuduruwane matath oya kian duru gande enawa apee hamuduruwane kothentada yanne yana yana thanata enwa gadta oluwe kakkuma hadenawa dana dandila pin karath ewage pitararakata vawith innakota nam na enne gada mata hinen penenwa nathiwecca aya ithin mokada karanne ape hamuduruwane ekata mama miya giya aya hamotama mathk karala game pansalr hamuduruwan gedarata gennala banak kiyala atapirikara ehamadeyakma ewenuwen puja karanawa daneth ekkama pansalata aran gihin pan wakkaralapuja kranawa namuth apee hamuduruwane dan mama rata inna nisa gada ennee na hinen penenawa gedara adurui pirisidu karath eqagemai eliyak naithin apee hamuduruwane mata megana updesak liyala ewanna mata liyala mama gedara ibbawita hamadama pirith dana hawas eliwenakam bana ahanawa eth mama yana thanata duru gandaya enawa budu sara apee hamuduruwane 🙏🙏🙏
Sadu sadu🙏
Oba wahanseta samma sambudu saranaie
Sadu Sadu Sadu obe wahanseta dergausa labewa.
tunuruwan.sarani.oba.wahansata🙏🙏🙏
Oba wahanseta mage namaskrayawewaa!
🙏🙏🙏 theruwan saranai swamin wahansa
Kochchara ahuwath epa wenne nathi banack.... sadu.. sadu
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං passathun wandathun සාරිපුත්ත ආදී tera nam ආගතං පටිපාටිය සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
Ape hamuduruwan whanseta Nerogi suwa lybewa.🙏🙏🙏
Pinwath Buddha Puthrayanan wahanseta Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya Labewa!
Sirasa nama bathi Sithin Namaskara karami
Namaskara wewa!
Namaskara wewa.!!
Namaskara wewa!!!
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu
🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
sadu sadu sadu 🙏🙏🙏🙏🏵🏵🏵🏵🌹🌹🌹🌹🌺🌺🌺🌺🌻🌻🌻🌻🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷
sadu sadu.sadu budu saranai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
SADU...SADU...SADU...🙏🙏🙏
👌👌
🙏🏽🙏🏽🙏🏽
ලංකාවේ මිනිස් වර්ගයාට විතරයි මේවා.අනිත් රටවල මේවා නැහැ ඒකයි ඒවා දියුණු
Thunuruwan saranai
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻