අපේ ලෝකයේ පළවෙනි මිනිසාගේ ඇතිවුණේ කොහොමද? හරිම විශ්මිත විග්‍රහයක් | Galigamuwe gnanadeepa thero bana

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 217

  • @SanduDisanayaka-mb5ex
    @SanduDisanayaka-mb5ex 10 місяців тому +5

    පින්වත් ස්වාමීන් .වහන්සේට මාගෙ නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @pushpahonor5802
    @pushpahonor5802 9 місяців тому +3

    අවසරයි ස්වාමින් වහන්ස පතන්නා වු බෝධිය කි න් නිර්වානය කරා ගමන් කිරිම ට ඔබ වහන්සේ ට ටම ධර්මය පාරමිතාවක්ම වේවා !!!!දිර්ඝ ආයු ලැබේවා !!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..🙏🪷🌹🪷🌹🪷🌹🪷

  • @nishanthapradeeprockmusici2815
    @nishanthapradeeprockmusici2815 11 місяців тому +8

    සාදු සාදු සාදු ,,🙏🙏🙏
    උතුම්ම ක්‍රියාව,,..
    ධර්ම දානයයි..
    ගෞරවයනීය ස්වාමින්වහන්ස🙏🙏
    නිවන අවබෝධ කර ගැනීම ට
    ලැබෙත්වා !
    සාදු සාදු සාදු ,,🙏🙏🙏

  • @malikaa7749
    @malikaa7749 Рік тому +19

    මේ වගේ උතුම් කරණු පහදවා ගන්න බැරි හිතට හරිම බයයි ජීවිතය ගැන හිතන්න ඕන තරම් කරණු පිනිස මෙම පුවත අහන්න වටිනවා අපි කවුරුත් තව තවත් මේ වගේ දේවල් අහන්න උත්සාහ කරමු ඔබ වහන්සේට වැඳ නමස්කාර කරමි

  • @wishwaihalagamage6173
    @wishwaihalagamage6173 Рік тому +8

    නිදුක්වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්වෙවා නිවඳකිත්වා 🙏🏾🙏🏾🙏🏾

  • @manelsomalatha6607
    @manelsomalatha6607 11 місяців тому +8

    ඔබ වහන්සේට නිදුක් නිරෝගිව මෙවන් ධර්ම දේශනා කිරිමට ධෛර්්‍ය ලැබෙිවා....
    සාදු...සාදු....සාදු.....

  • @nirmalsanjeewa3454
    @nirmalsanjeewa3454 7 місяців тому +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා! බුදු සරණයි

  • @wasanabalasooriya1360
    @wasanabalasooriya1360 Рік тому +7

    සාදු සාදු සාදු...............! අනුමෝදන් වෙමි ඔබ වහන්සේ ට උතුම් නිවන සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබේවා

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 Рік тому +22

    මෙ දර්ම දෙසනාවෙ තියෙන දර්මකාරනා දැන් සිදුවෙමින් පවතිනවා අපෙ සුවාමින් වහන්සෙට ගොඩක් පින්

  • @shaniperera121
    @shaniperera121 Рік тому +8

    අපෙ හාමුදුරුවන්ට ගොඩක් පින් අපි ගැන අනුකම්පා කරන දහම් කරුනු පහදනවට. 🙏

  • @nilukalakmali8737
    @nilukalakmali8737 Рік тому +6

    පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා දීර්ගායු බොහෝ වේවා .තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @SdSd-hp5vq
    @SdSd-hp5vq Рік тому +14

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින් වත් ස්වාමීන් වන්සට ඔබ වන්සට මගෙ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @IndrajithTharaka
    @IndrajithTharaka 11 місяців тому +4

    ❤🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏❤

  • @sithujavimarshana.293
    @sithujavimarshana.293 Рік тому +7

    පින්වත් ස්වාමීන් වහන්සේ පතන්නාවූ බෝධියකින් නිවන්සුව ලබා ගැනීමට මේ උතුම් ධර්ම දානය ම හේතු වේවා .

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 11 місяців тому +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ නමස්කරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @nandanaruwan613
    @nandanaruwan613 11 місяців тому +4

    සාදු...සාදූ...සාදූ...🌼🌻🌻🌼🙏🙏🙏

  • @senhasranthul8299
    @senhasranthul8299 Рік тому +6

    🌼🌼සාදු! සාදු! සාදු! පින්වත් දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !
    තෙරැවන් සරණයි🌼🌼🍃 🙏🙏🙏

  • @SumithWeerakoon-i2j
    @SumithWeerakoon-i2j Рік тому +9

    පිංවත් ස්වාමින් වහන්ස මේ තරම් සරලවම අවබෝධ කරගැනීමට පහසු අන්දමින් ධර්මය දේශණා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී දවි පෙවෙතක් උදා වේවා..... සාදු සාදු සාදු

  • @Danapalamahagedara4985
    @Danapalamahagedara4985 Рік тому +4

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @chanakawekadapola8703
    @chanakawekadapola8703 Рік тому +7

    පිං වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.සම්මා සම්බුදු සරණින් සියළු සත්වන් හට නිවන් අවබෝධ කර ගැනීමට මෙම දේශනාව හේතු වාසනා වේවා..🙏

  • @vineetharupasinha
    @vineetharupasinha Рік тому +19

    ඔබ වහන්සේට පතන්නාවු බෝදියකින් නිවන්සුව පිනිස මේ පින හේතු වාසනා වේවා . 🙏🙏🙏

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 8 місяців тому +1

    නිදුක් නිරොගිවෙවාඔබ වහන්සේ ය්ට්🙏🙏🙏🙏💐💐💐

  • @threekal2
    @threekal2 11 місяців тому +4

    තෙරුවන් සරණයි!

  • @bemashaazkaban934
    @bemashaazkaban934 Рік тому +4

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏

  • @priyanthaudukala241
    @priyanthaudukala241 Рік тому +20

    ,පිංවත් අපේ ස්වාමීන්වහන්සේ නිදුක් වෙිවා නීරෝගී වෙත්වා තවත් චිරාත් කාලයක් මෙි උතුම් දහම අපහට අවබෝධ කරදීමට වාසනාව ලැබෙිවා සාධු සාධු සාධු !!!

  • @MaashiNarangoda-vj6sh
    @MaashiNarangoda-vj6sh 9 місяців тому +1

    ඔබ වහන්සේ පතනා සියලු දේ ඉටුවේවා !

  • @mihiridimingu1519
    @mihiridimingu1519 Рік тому +5

    mama agame namut mamat mewage dewal ahana plipadina kenek,hama agamakinma yahapat de loketa denna One,obawhansege vigrhaya hodai.jesu pihitai🙏🙏sadu,sadu,sadu🙏🙏

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 Рік тому +6

    සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌺🌺
    🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @niroshasubashini4002
    @niroshasubashini4002 Рік тому +8

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා මෙවන් වටිනා ධර්මදේශනා තව තවත් ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 Рік тому +8

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට ඉතා වටිනා දේශනාවක්

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 Рік тому +5

    සාදු ..සාදු ..සාදු ..!!! සම්මා සම්බුදු සරණයි ..!!! නමෝ බුද්ධාය ..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ..!!! 🙏🙏🙏

  • @jayanthijaya1136
    @jayanthijaya1136 Рік тому +5

    සාදු සාදු සාදු නමස්කාර වේවා සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷සාදු

  • @කදුලකිජිවිතේ-ඹ2ල

    උතුමි තෙරැවන් සරණයි පින්වත් ස්වමින් වහන්සේට මෙවනි වටිනා දර්ම කරැනු අපට දේසනාකරන මෙි පින් බලයෙන් භව ගමන කෙට්වි උතුමි නිර්වණ සුවය ලැබිමට මෙිපින් හෙතු වසනා වෙිවා දිර්ඝයුෂ ලැබෙිවා

  • @ravidurajiw3947
    @ravidurajiw3947 Рік тому +3

    සුවපත් වේවා හාමුදුරුවනේ

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA Рік тому +25

    අපේ පින්වත් ස්වාමින් වහන්ස ! නිදුක් නිරෝගී චිරජීවනයම ලැබෙිවා !
    ඔබ වහන්සේ වැනි උතුමන් වහන්සේලා නිසාමයි මෙම සාසනය මෙතෙක් රැකිල තිබෙන්නේ .ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!!! 🙏🙏🙏

    • @SudharmaSenevirathna-f2b
      @SudharmaSenevirathna-f2b Рік тому

      ස්වාමින් වහන්සේට නිදුක් නිරෙගි සුවය ලැබෙංවා

  • @MSMA1982
    @MSMA1982 Рік тому +3

    අපේ හාමුදුරුවන් වහන්සේට මගේ නමස්කාරයවේවා 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු

  • @sanjeewagamage8237
    @sanjeewagamage8237 11 місяців тому +3

    Garu swamin wahanseta niduk nirogi wewaa 🎉🎉🎉 mama niduk nìrogi wewaa suwapath wewa🎉🎉🎉

  • @wishwaihalagamage6173
    @wishwaihalagamage6173 Рік тому +5

    ඔබවහන්සේ මොනතරම් වටිනා දේශනයක් දේශනා කලාද 🙏🏾🙏🏾🙏🏾 සියලු සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දුකිනමිදෙත්වා නිවන්දකිත්වා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🌷🌷🌷🌷🌷

  • @pavideos3808
    @pavideos3808 6 місяців тому

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @lasanthadilruk4237
    @lasanthadilruk4237 Рік тому +4

    තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Samantha-ks4ce
    @Samantha-ks4ce Рік тому +6

    මේවැනි වටිනා ධර්ම දේශනා කළ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝා ආයුෂ සම්පතිය පාර්තනා කරන අතර ප්‍රර්ථනා බෝධියකින් මාර්ගඵයටම මේ පිං හේතු වාසනා වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hashanmadushanka8074
    @hashanmadushanka8074 Рік тому +7

    math kalayak thisse Kalpana karapu deyak , Hamuduruwane 🙏🙏🙏

  • @janakajanaka608
    @janakajanaka608 Рік тому +2

    ඔබ වහන්සේ ට නමස්කාරය වේවා. ස්වාමිනි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @PinkiKapukotuwa
    @PinkiKapukotuwa 11 місяців тому +2

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ පැහැදිලි කිරිම ඉතා වටිනවා......පින් ඇත්තෝ උතුම් වූ සද්ධර්මය අසත්වා!!!!! ඔබවහන්සේටත් උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට දායක වූ අප සැමටත් උතුම් වූ නිර්වානාවබෝදයට මේ පින හේතු වාසනා වේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮💖
    සාදූ සාදූ සාදූ !!!!!!

  • @asokaranjani4621
    @asokaranjani4621 Рік тому +7

    පින් වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @BandaraWeerasuriya
    @BandaraWeerasuriya 7 місяців тому +1

    බුදුසරනයි ආසම දේසනාවක්

  • @bodamidumbodamidum6661
    @bodamidumbodamidum6661 Рік тому +1

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @تاااالف
    @تاااالف Рік тому +7

    Sadu sadu sadu 🙏🙏🙏pinwath suwamin wahansata niduk nirogi dirgausa lebawa mage namas karaya wewa 🙏🙏🙏

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 11 місяців тому +3

    සාදු 🙏සාදු🙏 සාදු 🙏🙏🙏🙏

  • @nimalchandrasiri9046
    @nimalchandrasiri9046 6 місяців тому

    පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය... වේවා දීර්ගායු බොහෝ වේවා... .තෙරුවන් සරනයි ඔබ වහන්සේට....

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu Рік тому +1

    Ape pinwath swamin wahanseta niduk nirogi dirghayusha labewaa!!!
    Saaduu..saaduu..saaduu.

  • @jagathnanayakkara4769
    @jagathnanayakkara4769 10 місяців тому +1

    ❤❤❤🙏🙏🙏 apa obawahannse athulu mathu budu wana mythree budu piyanan wahanseege banpadayak ase mata akama darma mandapyak thula wasanawa labewa labeewa kiya parthana karamu sadu sadu sadu🙏🙏🙏🌷🌷🌷

  • @ravidurajiw3947
    @ravidurajiw3947 Рік тому +2

    ස්වාමීන්වහන්සේටත් තව බොහෝකල් මේ ශාසනය උදෙසා මිනිස්සුගේ දුර්මත දුරුකර සත්වයන් මිත්‍යාදුශ්ටියෙන් ගලවා ගැනීමට හැකියාව ලැබේවා කිසිදු දුක් පීඩාවක් නොවේවා දීර්ගායුශ සම්පන්නව සිටිත්වා නිවන්දකිනාජාති දක්වාම සතර අපා දුකින් මිදේවා සාදූ සාදූ සාදූ

  • @sbsvsj9331
    @sbsvsj9331 Рік тому +2

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 pinwat oba wahnseta mage namaskaraya wewA daramya itama phediwalwa desanakara edena oba wahanseta niduk nirogi bawa lebi dirgayou lbewa Amamaha nirwana niwan mgama doratu viwara wewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @malshaherath4438
    @malshaherath4438 7 місяців тому

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,

  • @slmusic2842
    @slmusic2842 Рік тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @tharsmithadilshan3187
    @tharsmithadilshan3187 Рік тому +2

    නිවන් ලබවා

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 Рік тому +3

    ඉතාමත් වටිනා ධර්ම දේසනාවක් 🙏🙏🙏
    ඔබවහන්සේට ලගම භවයකදි ගෞතම බුද්ධ සාසනයේම නිවන සාක්ෂාත් වේවා 🙏🙏🙏

  • @kuwaitcity5184
    @kuwaitcity5184 Рік тому +4

    තෙරැවන් සරණයි🙏 සාදු සාදු🙏සාදු

  • @neethasa1429
    @neethasa1429 11 місяців тому +2

    🌷👏👏👏🌷🙏🙏🙏🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa sadu 🌷🙏🙏🙏🌷👏👏👏🌷🌷🌷🌷Cyprus.....

  • @sampathmanuranga6109
    @sampathmanuranga6109 Рік тому +6

    සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏 විචිත්‍ර ධර්ම දේශනාවකි.චිරාත් කාලයක් මිහිතලය මත බුදුසසුන බැබලේවා!!!

  • @isharalakshan9560
    @isharalakshan9560 Рік тому +5

    තෙරැවන් සරණයි

  • @shiromichamika6169
    @shiromichamika6169 3 дні тому

    පින්වත් ඔබවහාන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @methasapuwa3094
    @methasapuwa3094 Рік тому +7

    උතුම් සගරුවනට නමස්කාර වේවා

  • @chalanagothami5299
    @chalanagothami5299 Рік тому +4

    Pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @rameahkw1462
    @rameahkw1462 Рік тому +3

    සාදු🙏 .සාදු🙏 සාදු🙏
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා 🙏🙏🙏🌻🌻🌻

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 Рік тому +2

    ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා

  • @changeme76
    @changeme76 Рік тому +2

    Sadu sadu sadu . Mata kaduluth Enna wage 🙏

  • @NimanthiFernando-nr5qf
    @NimanthiFernando-nr5qf 5 місяців тому

    ඔබ වහන්සේට ගොඩක් පිං

  • @GeeManel
    @GeeManel 6 місяців тому

    තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ

  • @RohanSaman
    @RohanSaman Рік тому +2

    ❤❤❤❤❤ බුදු saranai

  • @DhammiKumuduni
    @DhammiKumuduni Рік тому +2

    ස්වාමීන් වහන්සේට නිරෝගි සුවය පතමි

  • @anilamarasinghe
    @anilamarasinghe Рік тому +2

    සාදු ...සාදු ...සාදු ...!

  • @dimalianusha3055
    @dimalianusha3055 Рік тому +3

    බුදු සරනයි🙏🙏🙏🙏

  • @binodhasaranga7242
    @binodhasaranga7242 Рік тому

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි .!!!

    • @manelgamage3113
      @manelgamage3113 Рік тому

      Sadu sadu sadu sawaminwahenseta samma .sambudusa4ani

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 Рік тому +2

    සාදු ..!!සාදු ...!!සාදු ..!!🙏🙏🙏

  • @anuanu1691
    @anuanu1691 Рік тому +6

    සියලු සත්වයාටම පින මතකර දෙන ශ්‍රී සද්ධර්මය දේශනා කරන මහා සන්ගරත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු👏👏👏👏👏👏

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 Рік тому +3

    සාදු! සාදු! සාදු! 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @ThisaraMayura-ff2hu
    @ThisaraMayura-ff2hu Рік тому +4

    බුදු සරණයි

  • @ariyawardhanaariyawardhana1793

    සාදු සාදු සාදු සාදු සාදු

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 Рік тому +3

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා ! සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 Рік тому +2

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @rathanawansha315
    @rathanawansha315 Рік тому +1

    Bohoma pin hamuduruwane

  • @lathanayalage4717
    @lathanayalage4717 Рік тому +25

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏

  • @GRIFFIN298
    @GRIFFIN298 Рік тому +2

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 godak vatinawa 🙏

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 Рік тому +1

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @SM-gu7qp
    @SM-gu7qp 11 місяців тому +2

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Saranga-i5z
    @Saranga-i5z Рік тому +2

    Sadu Sadu Sadu 🙏🙏🙏theruwan saranai

  • @anurasirivardhana
    @anurasirivardhana 4 місяці тому

    තෙරුවන් සරණයි

  • @wishmipremarathne1370
    @wishmipremarathne1370 7 місяців тому

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @samjayananda7542
    @samjayananda7542 Рік тому +1

    Lassana Kathawak...

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 4 місяці тому

    ගලිගමුවේ ස්වාමින් වහන්සේගේ කප් රැක් පුජාව ගැන ධර්ම දෙශනාවක් දාන්න🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 Рік тому +1

    pin vath sameen vahaseeta mage namas karaya weewa!!!

  • @yamunarathnayaka9612
    @yamunarathnayaka9612 Рік тому +2

    සාදු🙏🌹සාදු🙏🌹සාදු🙏🌹

  • @SiriSudamma
    @SiriSudamma 6 місяців тому

    සාදු ..සාදු ..සාදු .

  • @charithnirmala6109
    @charithnirmala6109 Рік тому +1

    Me de me me widihata wenna ona kiyala kohomada kramayak hadune..pawu karoth apayata pin kaloth diwiyaloketa yana niyamaya kohomda hadune??

  • @shanakasandakelum-bx2ep
    @shanakasandakelum-bx2ep Рік тому +1

    Teruvan saranai...

  • @BuddhikaWijenayak
    @BuddhikaWijenayak Рік тому +5

    ස්වාමන් වහන්ස නිවසේදි හේතුවක්ඇතුවත් නැතුවත් දිනපතා බිරිද/දෙමාපියන්ගෙන් බැනුම් දොස් එනවිට තරහයාම ඉවසීම සිහිය පිහිටුවන්නේ කෙසේද කාර්යාලය වැනි පිට වැඩ කරන විට කිසිදු ගැටලුවක් නෑ

  • @trevleing
    @trevleing Рік тому +2

    Budu Saranai

  • @lahiru-piliyandala4961
    @lahiru-piliyandala4961 Рік тому +2

    14:09 atha katawak...sadu ...sadu