Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනූහයේ විතර කතරගම කොලඹ දිව්වා ජපන් බස් එකක් දිස්නා ට්‍රැවල්ස් කියලා මතක හැටියට fuso එකක්. සචි බස් කියන බ්‍රෑන්ඩ් එකකින් ඇවිත් තිබුනේ. දුර රූට් කීපයකම ධාවනය කලා. ආසන 50 ක් විතර තිබුනා. ❤
Background music eke nama mokakda?
@@KEGSTONGameplayandSongs-nx3co eka nm mathaka naa bro... youtube library eken download kare
No😢😢😢😢❤❤❤😢😢😮❤❤😢😢
60 ගනන් නම්බර් වල කබල් බස් තියන කාලේ මිනිස්සු එ බස් වල නැගලා කොලඹ ඉදන් කතරගම යනකොට හොද ගණන් ඇති 🤣🤣
Japan බස් නම් හොඳයි ඉන්දියන් කබල් වලට වඩා.
Nha ewa gdak Japan buses , den thyena ewata wada gassenwa paddenwa adui Kana palenna saindu dala nha 100% comfortable nathath den thyena leyland bus walata wadanm ewa hodai Issrama Lankwe thibbe Benz isuzu wage bus.
@@lahiruperera-ty9xuහරියට හරි. වෙස්කෝ එක බලන්නකෝ. ඒවා ඒ කාලේ පිස්සුවක්. ලේලන්ඩ්ලාගේ මුලින් ආව කලම්බු රයිඩර් එකත් දැන් ලේලන්ඩ් එකට වඩා ඉඩ තියෙනවා හොදට. අන්න බස්
දැන් තම ඕයී ඉන්දියන් කබලවල් තියෙන්නෙ.. ඉස්සර බෙන්ස් ඉසුසු තිබ්බෙ ගොඩක්ම..
අනූහයේ විතර කතරගම කොලඹ දිව්වා ජපන් බස් එකක් දිස්නා ට්‍රැවල්ස් කියලා මතක හැටියට fuso එකක්. සචි බස් කියන බ්‍රෑන්ඩ් එකකින් ඇවිත් තිබුනේ. දුර රූට් කීපයකම ධාවනය කලා. ආසන 50 ක් විතර තිබුනා. ❤
Background music eke nama mokakda?
@@KEGSTONGameplayandSongs-nx3co eka nm mathaka naa bro... youtube library eken download kare
No😢😢😢😢❤❤❤😢😢😮❤❤😢😢
60 ගනන් නම්බර් වල කබල් බස් තියන කාලේ මිනිස්සු එ බස් වල නැගලා කොලඹ ඉදන් කතරගම යනකොට හොද ගණන් ඇති 🤣🤣
Japan බස් නම් හොඳයි ඉන්දියන් කබල් වලට වඩා.
Nha ewa gdak Japan buses , den thyena ewata wada gassenwa paddenwa adui
Kana palenna saindu dala nha
100% comfortable nathath den thyena leyland bus walata wadanm ewa hodai
Issrama Lankwe thibbe Benz isuzu wage bus.