95 වෙනි වරටත් පවත්වනු ලබන වල්පොල පොසොන් මහා පෙරහැර / walpola poson maha perahera / pathum vlogs 😍

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 22

  • @seethruseya
    @seethruseya 4 місяці тому +1

    ❤️❤️❤️ආදරෙයි සුභ පැතුම්. අපේ පෙරහැර වාසනාවන්. හැමෝටම තෙරුවන් සරණයි.

    • @PathumVlogs93
      @PathumVlogs93  4 місяці тому

      Thank you thank you ඔයාටත් බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @ShyamaleePriyadarshani-pv1hz
    @ShyamaleePriyadarshani-pv1hz 4 місяці тому +1

    Lassanata thibuna wassa bada una ❤❤❤❤

    • @PathumVlogs93
      @PathumVlogs93  4 місяці тому

      අනිවාර්යයෙන්ම වැස්සට කට්ටියම හොදට තෙමිලා හිටියේ පොඩි ලමයි හිටන් ගිනි බෝල තෙමිලා තිබුණේ

  • @ManithaDissanayaka-pq9ym
    @ManithaDissanayaka-pq9ym 4 місяці тому +1

    🥲පෙරහැර හොදයි දුර තමා ඒ මදිවට වැස්සා 💔නටලා නටලා කකුලුත් රිදුන කවදාවත් නැතුව එදා නම්

    • @PathumVlogs93
      @PathumVlogs93  4 місяці тому +1

      ඔව් වැස්ස නිසා ගොඩාක් බාදා උනා නැටුම් කණ්ඩායම් වලට කට්ටියම තෙමිලා හිටියේ

    • @Gaganakaveen
      @Gaganakaveen 4 місяці тому

      Kisima pitasthara badawakin thorawa apata hoda peraharak me wasaredi widisancharaya karann lebuna eth kanagatuwata karunak washayen wessen una badawa saha piruwana poth wahansege ransiwi geya ela wima yana karunu dekai eth siyalu ashirwadaya meda aluyama 5.41 wana wida suba mohothin perahera pansalata gewadi hamara kala ❤️😌

  • @PeraheraBeligala
    @PeraheraBeligala 4 місяці тому

    🙏🪷🙏🪷🙏🪷🙏🪷

    • @PathumVlogs93
      @PathumVlogs93  4 місяці тому +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏 thank you

  • @manjulasajiwani2295
    @manjulasajiwani2295 4 місяці тому +1

    Oya perahere natannethuwa yana silpinta baninna epa mokada oya perahera marama digayi❤❤

    • @PathumVlogs93
      @PathumVlogs93  4 місяці тому +1

      ඔව් අනිවාර්යයෙන්ම ලංකාවේ දැනට වැඩිම දුරක් යන පෙරහැර මේක තමයි 13km වගේ යනවා ඊටත් වැඩිද මංදා

  • @sumanawati-qh5lv
    @sumanawati-qh5lv 4 місяці тому +1

    එයලා නටන්නැ දුවනවා

    • @KanchanaDilini-mx8uq
      @KanchanaDilini-mx8uq 4 місяці тому +2

      ඔයාලා නටන්නකෝ එයාල පොඩි ළමයි පෝය දවසේ ඔහොම කියන්න එපා

    • @SumeshMadushan
      @SumeshMadushan 4 місяці тому

      Na pako 😂😂

    • @PathumVlogs93
      @PathumVlogs93  4 місяці тому

      වැස්සට තෙමිලා හිටියේ කට්ටියම හොදට වැස්ස නිසා ගොඩාක් බාදා උනා.....ඊලග පාර මීට වඩා හොදට පෙරහැර කරන්න බලාපොරොත්තු වෙනවා වැස්සෙ නැති උනොත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @manjulasajiwani2295
      @manjulasajiwani2295 4 місяці тому +1

      ane​@@PathumVlogs93kiyanatharam lesi ne oya peraherenatanna mama dannawa mage thaththa malli pahuwadata gedara enakota kakul idimila adiya thiyanna be🥲🥲🥲🥲❤️❤️🙏🙏

    • @manjulasajiwani2295
      @manjulasajiwani2295 4 місяці тому +1

      Ane kata thibunata kiyawanna epa oyala payin gihin balannako amaruwa thereyi