සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය සූත්‍ර වලින් ම බිඳින්නෙ මෙහෙමයි ‍| Kirulapana Dhammawijaya Thero

Поділитися
Вставка

КОМЕНТАРІ • 121

  • @Webuddhists-z5j
    @Webuddhists-z5j 9 місяців тому +44

    මොග්ගලී පුත්ත තිස්ස හාමුදුරුවෝ පරවාද ඛන්ඩනය කල අයුරු අපි ඇස්වලින් දැක්කෙ නෑ..ඒත් ඒක මෙහෙම වෙන්නැති කියල ඡායා මාත්‍රයක් මවාගත්තා ඔබවහන්සේ තුලින්..ඒකාන්තයෙන්ම ඔබවහන්සේත් මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන්වහන්සේත් එකම ශාස්තූ පියාණන්ගේ හද මඬලින් උපන් බුදු පුතුන් දෙපලක්..ශාස්තෲන්වහන්සේට මගේ ශ්‍රාවකයෝ මෙසේ වියයුතුයි කියලා යම් අභිලාශයක් තිබුනද ඒ අභිලාශය ඔබවහන්සේලා උපරිමයෙන් ඉටුකරනවා සත්තයි...මේ ඇස් මේ කන් වාසනාවන්තයි...අනන්ත මිථ්‍යා දෘශ්ටි ඇති මේ ලෝකයේ ඉන්න අපිට අපේ සිංහල භාශාවෙන්ම මේ ඇත්ත අහනගන්න පින තිබුණානේ..සාදු සාදු...

  • @luckybirdss
    @luckybirdss 9 місяців тому +3

    තෙරුවන් සරණයි අපෙ ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @kamanichampika5813
    @kamanichampika5813 9 місяців тому +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @gamingwithaanuu5301
    @gamingwithaanuu5301 9 місяців тому +4

    බොහොම ස්තුතියි ස්වාමින් වහන්ස හැමදාම අපට අනුකම්පාවෙන් බුදුන් දේශනා කැල ධර්මය දේශනා කරනවට හා ඒ උතුම් ධර්මය ආරක්ෂා කරල දෙන ඒකට. 🙏🙏🙏🙏
    අපිට බුදුරජුන්ගේ සරණ මිස වෙන සරණක්‌ නැත. 🙏
    අපිට ධම්ම රත්නයේ සරණ මිස වෙන සරණක් නැත. 🙏
    අපිට මහා සංඝ රත්නය සරණ හැර වෙනත් සරණක් නොමැත. 🙏

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 9 місяців тому +10

    මේ තරම් වටිනා බුද්ධ දේශනා සූත්‍ර දේශනා බොහෝ ස්වාමීන් වහන්සේලාට ඇයි හසු නොවන්නේ ..පින්වත්ස්වාමීන්වහන්ස ඔබවහන්සේ සමග භාවනා වඩමින් සත්ව පුද්ගල භාවයේ ශූණ්‍යතාව පිලිබද ලත් අවබෝදය මේදේශනය ඇසීමෙන් තහවුරු කරගතිමි සාධු සාධු සාධු ...පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් නිවි සැනසේවා 🙏🙏🙏

  • @udayakumarakokawala4175
    @udayakumarakokawala4175 9 місяців тому +2

    සාදු සාද ඔබවහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම හොඳයි ඉතාම සරලව පැහැදිලි කරා ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @padminijayamanna1799
    @padminijayamanna1799 8 місяців тому +2

    ඇත්ත තේරුම් ගන්න ගැබුරු උනත් නැවත නැවත් අහනකොට තේරෙනව,නිවනේ නිවනත් නෑ.....බොහොම පින් ස්වාමීන්වහන්ස 🙏

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 9 місяців тому +2

    සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමින්වහන්ස ගැඹුරු ධර්මය මෙසේ ලිහිල් කර පැහැදිලිව කියලා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා . තෙරුවන් සරණයි .

  • @lalithsenevirathna6629
    @lalithsenevirathna6629 9 місяців тому +27

    අපේ පෙර පිනකට තමයි ඔබ වහන්සේගෙන් මෙහෙම දහම් පණිවුඩයක් අහන්න ලැබෙන්නෙ . තෙරුවන් සරණයි!!!

  • @tds580
    @tds580 9 місяців тому +6

    සාධු සාධු සාධු. ඉතාමත්ම පැහැදිලියි ස්වාමින්වහන්ස. මෙවැනි වැරදි දෘෂ්ටි යටපත් කිරීමට සහ අපේ මතු පරපුරට නිවැරදි බුද්ධ වචනයන් / දේශනාවන් ශ්‍රවණය කිරීමට, සැලැස්වීමට ඔබ වහන්සේ දරන මෙමෙ උත්සාහයන් වෙනුවෙන් ඔබ වහන්සේගේ දෙපා නමදිමි. අපි පුලුවන් තරම් තව තවත් මෙවැනි වැරදි මත බිඳින වැඩසටහන් කල යුතුයි. තෙරුවන් සරණයි

  • @jayawathijayawathi9863
    @jayawathijayawathi9863 8 місяців тому

    සදු සදු ඹබවහන්සේට නිවනම අවබොද වෙිවා ඹබවන්සේගේ පැදිලි කිරිම ඉතාම අනර්ගයි බන අහාන අපිටත් තේරේනව ටිකක් අරි සත්වයේක් පුද්ගලයේක් නැති බව බනඅහල ඹබවහන්සේට තව තව දර්මයම අවබොද වෙිවා

  • @randikahathurusinghe260
    @randikahathurusinghe260 9 місяців тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Dilum-z3k
    @Dilum-z3k 9 місяців тому +6

    ඉතාමත් පැහැදිලි...Sathya vlog එකේ ඔබ වහන්සේගේ ධර්ම සාකච්චාව බැලුවට පස්සේ අයෙත් ආස හිතුන තවත් පැහැදිලි කිරීමක් බලන්න...තෙරුවන් සරණයි!!!

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 9 місяців тому +11

    බොහොම වටිනව මෙහෙම දේශනා වක් කිරීම මගෙ පින්වත් ස්වාමින්වහන්ස .

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 9 місяців тому +5

    පතන කන්ද ස්වාමීන් වහන්සේලා දෙනමගේ කතාව තනිකරම විකුර්තියක් ඔබ වහන්සේට අනේකවාරක් පිං අනුමෝදන් කරනවා🙏🙏🙏

  • @krishhettiarachchi
    @krishhettiarachchi 9 місяців тому +4

    අනර්ඝ පැහැදිලි කිරීම හාමුදුරුවනේ. මෙන්න බණ. සාධූ!!!

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 9 місяців тому +12

    බෙහෙවින් වටිනවා මගේ පින්වන්ත ස්වාමීන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @viragigulavita3620
    @viragigulavita3620 9 місяців тому +7

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏

  • @lathagamage1320
    @lathagamage1320 9 місяців тому +2

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අපිට මේ දෙන ගැබුරු දහම ඔබ වහන්සේ කියල දෙනවිටම අවබෝදවෙලා ඉවරයි බොහොම පින් ඔබ වහන්සේට වැටහෙනව ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අපිට දැනගන්න බැරිවුනානම් අපි තවම අසරනයි ඔබ වහන්සේට වුතුම් නිවන මේ බවයෙදීම ලැබේවා සාදු සාදු සාදු

  • @srilanka3882
    @srilanka3882 9 місяців тому +6

    මෝඩ මිනිස්සුන්ගේ සත්ව පුද්ගල දෘෂ්ඨිය බිඳලා දාන දේශනයක්. ස්තූතියි ස්වාමින් වහන්සේට.

  • @WijeratneTilaka
    @WijeratneTilaka 9 місяців тому +6

    මේක ච්ත්ත වීථි ඇද ඇද ඔබ වහන්සේ කොච්චර පැහැදිලිව දේශනා තුලින් කොච්චර අපූරුවට කියලා දුන්නා ද?
    අද මේ ගැන කරපු ධර්ම සාකච්ඡාව මම හොඳට ශ්‍රවනය කළා.
    ඒත් අභිමුඛයේ ඉදලා පැහැදිලි කළත් නොතේරුන ඒ උතුමන් වහන්සේලා දැන්වත් සත්ධර්මය තේරුම් ගනිත්වා!
    ඔබ වහන්සේ අනුකම්පාවෙන් වෙහෙස නොබලා නැවත මේ කරපු දේශනාවෙන් තව - තවත් අවබෝධය සියුම්ව ග්‍රහනය උනා.
    සාදු සාදු සාදු

  • @oshanwathsuka7748
    @oshanwathsuka7748 9 місяців тому +3

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා🙏🙏🙏

  • @Lakshan-en8gq
    @Lakshan-en8gq 9 місяців тому +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි වේවා .....

  • @mershansriyan4275
    @mershansriyan4275 9 місяців тому +5

    ඔබ වහන්සේ වැනි ධර්ම ධර විනයධර ,බුදු පියානන් වහන්සේ විසින් දේශනා කල ශ්‍රී සද්ධර්මය එලෙසින්ම දේශනා කරන ඔබ වහන්සේ හා සමාන වීම අසීරු බව සත්‍යයි ,ඔබ වහන්සේ ලෝ පහල වෙලත් අපි ප්‍රමාද විය යුතු නැහැ ,බුදු පියානන් වහන්සේ මෙන් කරුනාවෙන් මේ පැහැදිලි කිරීම ඔබ වහන්සේ ගේ නිවන් මාර්ගය විවෘත වීමට හේතු වේවා !!!

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 9 місяців тому +9

    බොහොම ....පින් ..ඔබ වහන්සේ ට ..මාගේ නමස්කාර ය වේවා .....🙏🙏🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 9 місяців тому +10

    නිදා වැටෙන ජාතිය අවධි කරන්න ඔබවහන්සේ දරණ උත්සාහයට මගේ නමස්කාරය වේවා🙏🙏තෙරුවන් සරණයි

  • @nihalbandara5092
    @nihalbandara5092 9 місяців тому +3

    සුපිරි

  • @disnaswarnapali902
    @disnaswarnapali902 9 місяців тому +9

    අනාගතයේ උපදින බෞද්ධයන්ට බුදු සසුන රැක තබන්නට ඔබ වහන්සේ දරන මෙි උත්සාහයට මාගේ නමස්කාරය වේවා ! නිතර වාදයට ලක්වන 'ත්රිලක්ෂණය' ගැනත් මේ ආකාරයෙන්ම පැහැදිලි කරන මෙන් නමස්කාර පුර්වකව ඉල්ලා සිටිනවා.

  • @rshantech1987
    @rshantech1987 9 місяців тому +5

    හරිම පැහැදිලියි ස්වාමින් වහන්ස 🙏 ධර්මයට එරෙහිව පැන නඟින මතවාද වලට ඉදිරියටත් කරුණාවෙන් පිළිතුරු දෙන්න මගේ ස්වාමින් වහන්ස අපිටත් මතු පරම්පරාවලටත් ඒක ගොඩක් වටිනවා 🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nissankatharaka8730
    @nissankatharaka8730 9 місяців тому +10

    අපේ ලොකු ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 9 місяців тому +3

    මේ තරම් සරලව අපට නිවන පිලිබඳව පැහැදිලි කරන ඔබවහන්සේ මේ ආත්මෙම නිවෙනවා නිවෙනවාමයි..🙏🙏🙏

  • @NuraaA-b7k
    @NuraaA-b7k 9 місяців тому +3

    සාදු ..!සාදු ..!සාදු ..!තෙරුවන්සරණයි ..!!!පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා ...!!!

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq 9 місяців тому +5

    මේ් තරම් පැහැදිලි දේශන්නාවක් කරලත් කෙනෙක්ට තේරුම් ගන්න අමාරුයි නම් ඒ කෙනාට පින් මදි.අනේ ඔබ වහන්සේට ගොඩක් පින් .සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @SleepyGlaciers-ur4cr
    @SleepyGlaciers-ur4cr 9 місяців тому +1

    පැහැදිලි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 8 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    හොදටම පැහැදිලියි අපේ ලොකු ස්වාමීන්වහන්ස. බොහෝ පින් 🙏🙏🙏
    ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි 🙏🙏🙏

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 9 місяців тому +9

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @jayanthianradi7502
    @jayanthianradi7502 9 місяців тому +2

    අපේ ගුරුදේවෝත්තම ලොකුස්වාමින් වහන්සේට හදපිරි ශ්‍රද්ධාවෙන් ඉතාම ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 මේ උතුම් අමිල කර්තව්‍ය වෙනුවෙන් කෘතගුණ දැක්වීම අපි නිමල දහම ඔස්සේ නිවන් මග යෑමමයි!🙏💎🙏 සසුන සුරකින උතුම් බුදු.පුතුන් වහන්සේට බොහෝ පින් පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏 සියලු සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා 🙏

  • @shriyanikaluarachchi42
    @shriyanikaluarachchi42 9 місяців тому +5

    මිත්‍යා අන්ධකාරය දුරු කරන ආලෝකය ඔබ වහන්සේ මයි
    සාදු සාදු සාදු.

  • @mershansriyan4275
    @mershansriyan4275 9 місяців тому +1

    බුද්ධ පුත්‍රයාණන් වහන්ස සම්බුදු පියානන් වහන්සේ සම්බුදු කෘත්‍ය් නිම කලා සේම යි අපේ පිනට පහල වූ ඔබ වහන්සේට ආත්ම හතත් කෙටි වේවා සාදු සාදු සාදු

  • @buddikanishantha6462
    @buddikanishantha6462 9 місяців тому +3

    බොහෝම වටිනවා ස්වාමීන්වහන්ස

  • @pushparuchirani8350
    @pushparuchirani8350 9 місяців тому +2

    ආශ්චර්යය ස්වාමින් වහන්ස .🙏🙏🙏🙏🙏 කදු 2 උන්වහන්සේ ලා දැන් වත් තෙරුම් ගනි.....

  • @Ashoka-l6c
    @Ashoka-l6c 9 місяців тому +1

    පැහැදිලියි ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරනයි

  • @ashen845
    @ashen845 9 місяців тому +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ 🙏🌹🙏

  • @kusumdarshi626
    @kusumdarshi626 9 місяців тому +1

    නිවන බොහෝ දුර නොවේවා .....

  • @PunsaraSenavirathna
    @PunsaraSenavirathna 9 місяців тому +1

    නිර්වාණය නිර්වාණ මාර්ගය අසන්නට ලැබීමම වාසනාවක්🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 9 місяців тому

    ඔබවහන්සේට තෙරැවන් සරණයි
    ස්වාමින් වහන්ස😊

  • @rosebowala8547
    @rosebowala8547 9 місяців тому

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @LgdurHerath
    @LgdurHerath 9 місяців тому

    Harima aascharyai ....ape swamin wahansa .....oba wahanse parthana bodiyakin niwan sampathin niwi sanasima labewa ..bs...

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 9 місяців тому +2

    ඉතා වටිනා ගැඹුරු දහම් කරුණු අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 9 місяців тому +1

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @malanijayalatha3972
    @malanijayalatha3972 9 місяців тому +1

    හරිම වටිනව පින්වත් ස්වාමින්වහන්ස,මේ තමයි විය යුත්තෙ ,ඔබ වහන්සේ ඉතාම හොදින් පැහැදිලි කරා වැරදි දෘශ්ටිවල බැසගෙන ඉන්න අයට ප්‍රඥාව පහල වේවා!!ඔබ වහන්සේට අනේකවාරයක් පින්🙏🙏🙏

  • @nirosharohini9387
    @nirosharohini9387 9 місяців тому

    මම අහල තියෙන දේශනා නිවැරැදි දේශනා කියල දැනෙද්දි..ඒ ගෞරවනීය කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට මහා ගෞරවයකින් වන්දනා කරමි.පුන්‍යානුමෝදනා කරමි.ඔබ වහන්සේ ත් ඉතාමත් දක්ශ විදිහට තේරුම් බේරුම් කරදීම වැරදි අවබෝධයෙන් ඉන්නා හැමටමත් මහගු පිටිවහලක්.තතාගතයන් වහන්සේගේ ප්‍රමාන කල නොහැකි නුවනින් දේශනා කලාවූ,අභිදර්මයත් නොපිලිගන්නාවූ...මතයට විරුද්ධ සියල්ල ප්‍රතික්ශේප කරන්නාවූ..ඒ ස්වාමීන් වහන්සේලාට නිවැරිදි මග එලිපෙහෙලි වේවා!!! ඔබ වහන්සේලාගෙ කරුනාවට පාත්‍ර වේවා !!! ඔබ වහන්සේ ත් නිර්මල සිරි සද්දර්මය ආලෝකමත් කරන්නට දරනා වෙහෙසට අනේකවාරයක් පුන්‍යානුමෝදනා සිද්ද වේවා!!! ඉතාමත් ඉක්මනින් උතුම් නිවනින් නිවේවා!!! තෙරුවන් සරනයි !!!

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 9 місяців тому +1

    Sadu sadu sadu

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 8 місяців тому

    තෙරුවන් සරණයි 🙏

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw 8 місяців тому

    Ane ape swaminwahansa mewani uthum pahadhili kirimak niwanagana 😢🙏🙏🙏🙏sadu sadu sadu bohoma pin ape swaminwahanseta 🙏🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 9 місяців тому +1

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට සමිමා සමිබුදු සරනයි

  • @Kalpani_Gamage
    @Kalpani_Gamage 9 місяців тому +2

    පැහැදිලි කිරීමට බොහොම පින් ලොකු ස්වාමීන් වහන්ස 🙏🏻

  • @thesirarandula8046
    @thesirarandula8046 9 місяців тому +2

    හොඳටම පැහැදිලි ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @indranathsenanayake1663
    @indranathsenanayake1663 9 місяців тому +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏
    ජාතියේ පිනට පහළවුණු පින් කදක්... එචරයි මටනම් දැනෙන්නේ.... 🙏🙏🙏🙏
    එත් අපිට වගේ අපේ දරුවන් ලොකු උනාම එයාලට මේ වගේ නිවැරදි සදධර්මය කියලා දෙන්න.... කවුද ඉන්නේ අපේ ස්වාමින් වහන්ස...
    තව අඩුම ගානේ කිරුලපන ධම්මවිජය ස්වාමින් වහන්සේලා 1000ක්‌ වත් නැතිනම් අනාගතේ අපේ සධර්මයට බුදු සරණයි නේද 😢😢😢

  • @psumedha3991
    @psumedha3991 9 місяців тому +1

    සාධු සාධූ සාධූ!!!

  • @asankawiggin
    @asankawiggin 9 місяців тому +6

    අභිධර්මය අටුවාව ප්‍රතික්ෂේප කරමින් සත්වයෙක් පුද්ගලෙයක් ඉන්නවා යන දෘෂ්ටියේ එල්බගෙන සිටින්නන්ගේ වැරදි දෘෂ්ටිය බිද හෙලීමට ගෙනහැර දැක්විය හැකි සූත්‍ර
    1.සර සූත්‍රය- සංයුක්ත නිකායේ සගාතවග්ගයේ දේවතා සංයුක්තයේ සත්තිවග්ගයේ එන සූත්‍රයකි
    2.කේවට්ට සූත්‍රය - දීඝනිකායේ සීලක්කන්දවග්ගයේ සූත්‍රයකි
    3. යමක සූත්‍රය- සංයුක්ත නිකායේ ඛන්දකවග්ගයේය ඛන්ද සංයුක්තයේ මජ්ජිමපන්නාසකයේ තේරවග්ගයේ එන සූත්‍රයකි
    4.කජ්ජනීය සූත්‍රය - සංයුක්ත නිකායේ ඛන්දකවග්ගයේය ඛන්ද සංයුක්තයේ මජ්ජිමපන්නාසකයේ කජ්ජනීයවග්ගයේ එන සූත්‍රයකි
    ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක්🙏🙏🙏
    බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏 තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏

  • @chandranirathnamalala890
    @chandranirathnamalala890 9 місяців тому +1

    ඔබ වහන්සේට ගොඩක් පින් පැහැදිලි කිරීම ගැන .🙏🙏🙏

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin8025 9 місяців тому +1

    බොහොම පින් !! තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස !!🙏🙏🙏

  • @chitrasomasiri6114
    @chitrasomasiri6114 9 місяців тому +1

    පින්වත් ඔබවහන්සේ සමග භාවනා කිරීමෙන් අප ලබාගත් සත්ව පුද්ගල භාවය පිළිබඳ අවබෝධය අභිධර්මය ප්‍රතික්ෂේප කරන හාමුදුරුවන්ට නොමැති බව පෙනෙනවා.

  • @thusharajeewani6208
    @thusharajeewani6208 9 місяців тому +1

    බොහොම පින් ඔබ වහන්සේට නමස්කාර වේවා .🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 9 місяців тому +5

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @nuwanhit
    @nuwanhit 9 місяців тому +4

    🙏🙏🙏

  • @sasikasanoj9563
    @sasikasanoj9563 9 місяців тому

    ඉතා අනර්ග පැහැදිලි කිරීමක්.
    බොහොම පින් ලොකු ස්වාමින් වහන්ස.

  • @achalawitharanage5407
    @achalawitharanage5407 9 місяців тому +3

    🙏🙏🙏💐💐💐

  • @Nadikarox
    @Nadikarox 9 місяців тому +2

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 9 місяців тому +1

    🌼🙏🙏🙏🌼

  • @diegol.garcia2921
    @diegol.garcia2921 9 місяців тому +1

    ඔබවහන්සේට නමස්කාර වේවා..
    මේ කොටස් තවමත් දුරාවබෝධයි.... මෙය පිලිබඳ මූලික අවබෝධයක් ගැනීමට මූලිකව හැදෑරිය යුතු කොටස් කවරේද ? අනුකම්පාවෙන් කියාදෙන සේක්වා 🙏
    ( ඔබවහන්සේගේ මීළඟ බණ දේශනාවක හෝ මේ ප්‍රශ්නය පිලිබඳ යම් පිලිතුරක් අනුකම්පාවෙන් කියාදෙන සේක්වා🙏)

  • @123positive_vibes
    @123positive_vibes 9 місяців тому +1

    බොහොම වටිනවා 🙏🙏🙏

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 9 місяців тому

    සාදු සාදු සාදු සාදු

  • @hettihandipradeepkrishanth6480
    @hettihandipradeepkrishanth6480 9 місяців тому +1

    යකඩෙට පොඩි හරි මලකඩ බැදෙන්න දෙන්නේ නෑ ඔබවහන්සේ ,නැත්නම් යකඩේ දිරන්නේ මලකඩ නිසාමයි 🙏🙏🙏🙏🙏

  • @sithumirajapaksha2765
    @sithumirajapaksha2765 9 місяців тому

    Obawahansege pehedilikireema monatharam nirmala woo dhahamakd.Hodinma awabodhai.Sasare pin kara ethi oba wahansege daham paniwudaya asannata.Siyallantama meya wetahewa.

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 9 місяців тому +1

    🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏

  • @r.u.s9805
    @r.u.s9805 9 місяців тому

    🙏

  • @liinapirs4954
    @liinapirs4954 9 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sheela5826
    @Sheela5826 9 місяців тому

    Sadu🙏🏻🙏🏻piwath swameeni me thram hodata pahadili kralath therum gannet hi aya monatharam paw karaida. Oba whanseta Bhoma pin me deshnawata 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sumanathalagala5406
    @sumanathalagala5406 9 місяців тому

    Mama,kiyana athmiyawa gath pudgalayek,sadakalikawa innawa kiyana .mathayakda ema. Sawamin wahansela dakwanne? Sambudu dahami,niyama arutha apta pehedili karadena obawahansege depa weda namaskara karami. Matu parapurata nirmala bududahama rekadimata oba wahanseta diriya sakthiya theruwan saranin lebewa.......!.!.!.

  • @ajanthamaddumage486
    @ajanthamaddumage486 9 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @dilaniomalka-y5t
    @dilaniomalka-y5t 8 місяців тому

    🙏🙏🙏🪷mage swamin wahansa hodinma watahuna.... Pin sidda wenawa oba wahansege pahadili kireemanam O/L karapu lamayekuta uwath watahenawa... Ara swamin wahanse depalatath hama waradhi mathawada dariyekutamath mannaya pasaka la meya wataha ganimata haki wewa

  • @anomamaggonage761
    @anomamaggonage761 9 місяців тому

    හරිම අගෙයි ස්වාමීන් වහන්ස. කමක් නැහැ ස්වාමීන් වහන්ස මෙය අතිරේක වෙහෙසක් කියා සිතන්න එපා. ඔබවහන්සේලා පුන පුනා දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ ඉගැන්වූ ධර්මය. මෙය අපට ඔබවහන්සේලාට ලැබුණු භාග්‍යයක්. තථාගතයන් වහන්සේගේ ඒ අගනා ධර්මය වැඩි වැඩියෙන් කතා කිරීමට ලැබීම. ඒ නිසාම අපට වැඩි වැඩියෙන් දහම් දැනුම දැන් ලැබෙනවා. ලියමු කියමු ඒ අපගේ වටිනා ධර්මය. ධර්මය නොම වැසුනේම බබලයි.

  • @ktm3883
    @ktm3883 9 місяців тому

    💯

  • @rmc3567
    @rmc3567 9 місяців тому

    චීවරේ දාගෙන තාමත් ඉන්නව.මිත්‍යායා දුෂ්ටිකව ඔබ වහන්සේ එය පැහැදිලි කිරීම හරිම අපූරුයි..ඒ ස්වාමින්වහන්සේලා දෙන්නට කට උත්තර නෑ.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..🙏🙏

  • @unicorn19910729
    @unicorn19910729 9 місяців тому +2

    1.සත්වයෙක් ඉන්නවද නැද්ද කියන අන්තවලට බැසගන්න කලින් "සත්ව සූත්‍රය" බලල සත්ව යනු කුමක් දැයි වටහාගත යුතුයි. ස්කන්ධ පංචකය කෙරෙහි කැමැත්තක් ඡන්දරාගයක් බැහැගෙන තිබේද ඊට සත්ව කියනව. ඉතින් තණ්හාව ඇති කල්හි සත්ව ඇත. තණ්හාව නැති කල්හි සත්ව නැත.
    2. මෙහි නිබ්බාන සහ පරිනිබ්බාන පටලවා දේශණා වේ. යමක සූත්‍රයේ සඳහන් වන්නේ පරිනිබ්බානය පිළිබඳව අදහසක්. නිබ්බාන කියන්නෙ රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය. රාග දෝස මෝග අනුසය සමගම හට නොගැනීම. ඒකයි නිවනට රූප වේදනා සංඤ්ඤා සංඛාර විඤ්ඤාණ නැත්තෙ. රහතුන් වහන්සේගෙ අවශේෂ ස්කන්ධයෝ පවතිනව. නමුත් නිවන කීවෙ ඒකට නෙවෙයි. රාග දෝස මෝහ නොමැති වීමටයි නිවන කීවෙ.
    🙏🙏🙏

  • @thimirasamaraweera4850
    @thimirasamaraweera4850 9 місяців тому

    නුවනින් අවබෝධ කරගත යුතු දෙයක් නිසා තමයි ස්වාමීන් වහන්ස ගැටලුව ලෝක සත්‍ත්‍වයා
    නාම රූප දෙස නුවනින් දකින තැන තමයි තමා කියන්නේම නාම රූප නැත්නම් ස්කන්ධයන්ගේ පැවැත්ම.
    ඕක පිටින් පෙන්නන්න බැහැ ඒකයි මතවාද ඇතිවෙලා තියෙන්නේ.
    තමාම දකින්න ඕන.
    ඛුද්දක නිකායේ ප්‍රථම නිබ්බාන සූත්‍රයේත් තියෙනව මේ ලෝකයේ පඨවි ආපෝ තේජෝ වායෝද නැත මහණෙනි ලෙස.
    ඒ දේම ඇති සතර මහා භූතයාම තමයි ආත්ම දෘෂ්ටිය කියන දේ අවබෝධ කරගන්න

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 9 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්ස සත්වයෙක් නැති බවත් පන්චස්කන්දයේ ක්‍රියාකාරිත්වටම නාමිකව සත්වයා යැයි හදුන්වන බවත් පැහැදිලි උනා.ඒත් මට ලිහාගන්න බැරි ගැටලුවක් තියනව
    සුමේද තාපසතුමා උතුම බුද්ධත්වය උදෙසා නියත විවරන අරගෙන පරමී සම්පුර්න කරල සිදුහත් කුමාරයා කියන අන්තිම උපතෙදී උතුම් බුද්ධතවය ලබා ගත්තනේ.එතකොට අර සුමේද තාපස තුමා කියන පන්චස්කන්දය හා සිදුහත් කුමාරයා කියන පන්චස්කන්දට මොකක් හරි link එකක් තියෙන්න ඔනනේ පරමිතා පූරනය කරල බුද්ධත්වයට පත්වෙන්න.නැත්ත කොහොමද පාරමිතා පුරල සුමේද තාපස තුමා බුද්ධාත්වයට පත්වෙන්නේ.
    මට දැනගන්නට ඕනේ(තේරෙන්නේ නැත්තේ)අන්න ඒ link එක මොකද්ද කියල.
    ගොඩක් පින් මේ කාරනය පැහැදිලි කරල දෙනවනම් අනුකම්පාවෙන්.
    තෙරුවන් සරනයි
    නමෝ බුද්ධාය 🙏🌻🙏🌻🙏

  • @DESEDUBRO
    @DESEDUBRO 9 місяців тому

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ වට්ස්සැප් නම්බර් එක දෙන්න පුලුවන්ද? ධර්මය පිලිබදව,භාවනාව පිලිබදව දැනගැනීමට

  • @NalindaDamithPathiraja1987
    @NalindaDamithPathiraja1987 9 місяців тому

    මට තෙරුම් ගන්න බැරි එතකොට බවයෙන් බවයට මේ පන්චස්කන්දය ගෙනියන්නේ මොකකින්ද,සත්වයෙක් නැති බව පැහැදිලි උනා ඒත් අපි කියමු මේ ජීවිතයේ මිනිස් ලෝකේ ඉදල ඊලග ජීවිතයේ නිරයේ ගියා කියල එතකොට සත්වයෙක් ගියා නෙමෙයි පන්චස්කන්දයේ ක්‍රියාකාරිත්වයක් තමයි නිරයේත් ඉන්නේ එතකොට මිනිහ කියන පන්චස්කන්දය නිරි සතා කියන පන්චස්කන්දයට ගෙනිච්ච link එක මොකද්ද.එතන තේරුම් ගන්න බැ.පුලුවන්නම් ඒකත් ලිහල දෙන්න අපේ ස්වාමීන් වහන්ස .තෙරුවන් සරනයි

  • @thimirasamaraweera4850
    @thimirasamaraweera4850 9 місяців тому

    නිවන භෞතික දෙයක් කියල ගත්තම නිවන් දකින කෙනෙක් ඉන්නවා.
    ඒක දෘෂ්ටියක්.

  • @SasmithaRasanjana-x4v
    @SasmithaRasanjana-x4v 9 місяців тому +2

    මට තේරුණා ,පුදුම සතුටක් අවේ

  • @ManelPremalatha-j7t
    @ManelPremalatha-j7t 9 місяців тому

    Loku,suwamin,wahanseta,pinsiduwewa,sathyapehedilikalata

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 9 місяців тому +1

    🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @shamodshanaka8174
    @shamodshanaka8174 9 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indraniliyanage8845
    @indraniliyanage8845 9 місяців тому

    සාදු සාදු සාදු

    • @yaparathnayaparathna1626
      @yaparathnayaparathna1626 9 місяців тому

      අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට බොහොම පින් සාදු සාදු සාදු

  • @gaminipathirana2647
    @gaminipathirana2647 9 місяців тому +1

    🙏🙏🙏

  • @chathura5898
    @chathura5898 9 місяців тому

    🙏🙏🙏🌸🌸🌸

  • @padmakanthi1995
    @padmakanthi1995 9 місяців тому +2

    සාදු සාදු සාදු