Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වගේ පැරැණි දේවල් අලුත් පරම්පරාවට කියල දෙන ඔබට හදපිරි ප්‍රණාමය .. ❤❤❤❤❤
බොහොම ස්තූතියි.. ❤️
ලස්සන චේතනා දුවගෙ ලස්සන වැඩකෑලිටික අදත් බැලුව.කෑවෙ නැතත් ඒ වැඩකිඩටික දැක්කම බඩ පිරෙනව.
බොහොම ස්තූතියි මේ ආදරයට ❤️
මාත් එන්නේ ඕවා බලන්න තමා ඉතිං.😊😊
අක්කෙ godak youtube channel ගත්තහම ඒවෑ පරන අපි දන්න එවා හදන්නෙ එත් ඔයා අපි අහලවත් නැති කෑම හදනවා Good lack
මම උත්සහ කරන්නෙ අපේ දේශීයව එක එක පලාත්වලට ආවේණික සහ එක එක අයට ආවේණිකව හදන කෑම වට්ටෝරු අපේ අයටත් ජාත්‍යන්තරයටත් ගෙනියන්න ❤️❤️❤️❤️❤️
WOW SUPERB SISTER TRADITIONAL SISTEES THANKS FOR YOUR VIDEO TIPS COOKING VERYUSEFUL VERALEVEL VALTHUKKAL NANIDI VANAKKAM WELLDON WELCOME VAZHA VAZLAMUDAN SISRERS THANKS KEEPITUP VANAKKAM OAKY ❤🙏🙏🙏🙏🙏
Thank you ❤️❤️❤️❤️ I'm trying to bring our local recipes that are unique to each province and made by each person to our people and internationally.
உங்கள் ஊர் மிகவும் அழகானது 🦚 🐿️ 🐠
நன்றி அன்பே. உங்கள் நகரம் பற்றி என்ன?
Lassanaiii video eka ❤❤❤❤❤
Thank you ❤
එකනම් මරු ❤️❤️❤️❤️🌹
හදලා බලන්නකෝ රස කොහොමද කියලා 👌👍❤❤ ස්තුතියි❤️❤️
Kawda oyata owa kiyala denne...hadanna.....nattan oya danagatte....poddak e genat kiyanawada....
Sry cmnt karanna parakku unata සුපිරි ma wedak e. Mmanam කවදාවත් ahala drkala ne mehema keemak. Supirima සුපිරි ❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
Super
Thankyou 👍🙂❤️❤️
SUPER කෑමක් වගේ
Supiriyak ❤
මම උත්සහ කරන්නෙ අපේ දේශීයව එක එක පලාත්වලට ආවේණික සහ එක එක අයට ආවේණිකව හදන කෑම වට්ටෝරු අපේ අයටත් ජාත්‍යන්තරයටත් ගෙනියන්න. ඒවෙනුවෙන් වචනයකින් හරි මාව දිරිමත් කරනවට ස්තුතියි ❤️❤️❤️❤️❤️
@@TraditionalSisters ඇත්තටම අක්කගේ කෑම මාත් try කරනවා හරිම රසයි.මේ වගේ කෑම ඉස්සරහට තව තවත් ගේන්න ශක්තිය ලෑබේවා ජය වෙවා අක්කේ❤️
oya හරි ලස්සනයි අනෙ
ඔයාට බොහොමත්ම ස්තූතියි දිගටම ඉන්න අනිත් අයටත් යවන්න බලන්න
So sweet Cook....
Thankyou so much 👍🙂❤️❤️
අක්කෙ කලුපොල් කුඩු මිශ්‍රණය හදාගන්නෙ කොහොමද
video eke tiyanawa balanna dear ❤❤
@@TraditionalSisters link eka දානවද
සතුන් ගේ මස් කනවට වඩා ගොඩක් ගුණ ඇති බුදුසරණයි
ස්තුතියි ❤
Attractive presenter ❤ and gloves 🤫😜😁😢
අක්කේ ඒක මරු මම ඇහුවෙත් අද
මේ පාරම්පරික වෙද මහත්තයෙකුගෙන් අහගත්ත වට්ටෝරුවක් රස වගේම ගුණදායකයි 👌♥️
Good morning OYA rasata u yanawa eheth oya loku hotel eken kema KANAWA
😂 එහෙම තමයි ඉතින් එක එක රසට කාලා බලන්න ඕනෙනෙ 🙂❤👍
@@TraditionalSisters EHEUNATA OYA UYANNA RASA AND DELICIOUS KEMA APITA PENNANE EWATA MOKADDA KARANNEA???
😃😃😃🙆🙆🙆❤❤❤💕💕💕
මම පොඩිකාලේ හිතාගෙන හිටියේ කට්ට සම්බල් හදන්නේ පොල්කට්ටෙන් කියලා😊😊😊
😂😂😂 හොඳ වෙලාවට හදලා බැලුවෙ නැත්තෙ 👍
❤❤😊
හදලා බලන්න ...🙂👍
Adath lassanaiii❤❤❤❤❤❤
කෑම එකද 🤭 ස්තුතියි ❤️ ♥️
තැඹිලි හදපු තැඹිලි නංගි ....❤❤❤
😊😊😊 ස්තුතියි ❤️ ♥️♥️♥️
@@TraditionalSisters දෙපාරක් බලන්න එපැයි ඉතින් පලවෙනි පාර මූන දිහා බලන් ඉන්නෙ දෙවෙනි පාර තමා රෙසිපිය බලබ්න්නෙ......🌺🌺🌺💖
අක්කෙ තිරුවානා ගල් කරිය හදන්නකෝ 😥
අනිවාර්යයෙන්ම හදනවා ❤
@@TraditionalSisters ඉලග video පුලුවන් නම් ගේන්නකො මොකද මන් කිසිම youtube channel දැකලා නැ
අක්කෙ short video one මෙකෙන් නම්
මාත් දිරිමත් කරනවට ගොඩක් ස්තුතියි ❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤ 1 comment eka magen ❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි ❤️ ❤️❤️❤️❤️
❤ supiri ❤
ස්තුතියි ❤❤ යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න 👍♥️♥️♥️
Me නම් නම මන් අහලවත් නැනේ
මේ අපේ ආච්චිලා සීයලා කාපු කැම වර්ග ගොඩක් අය අහලා නෑ
Attamai අනිත් chanel වල කියලා දෙන්නේ අපි danna chiken පරිප්පු වගේ දේවල්නේ. ඔයා නම් මරු. පුලුවන්නම් මේ කෑම වල ගුණ ටිකකුත් කියලා දෙන්න අපි දන්නැනේ මන් වගේම මේ කෑම ගැන අහලවත් නැති aya අtine ❤️
❤
❤❤❤❤❤
Munta pissu kama nathuwata hadanawa minissunge awadane ganna boru kama hadanawa munta one viwes chanael eka karaganna meyath kannema loku loku thanwalin mun okkoma ekai
ගොඩක් ස්තුතියි ඔයාගෙ වටිනා කාලය වැයකරගෙන අදහස් කියනවට වැරැදි දෙයක් සමාජ ගත කරලා අවදානය ගාන්නනෙවෙයි වසවිසෙන් තොරව පාරම්පරික වෙද මහත්තයෙකුගෙ උපදෙස් වලට හදන්න පුලුවන් දෙයක් වෙනුවෙනුයි අවදානය ගන්න හදන්නෙ 🙂👍
ඔය කහ කඩ කියන කැලි ටික නිකං කන මම හරි යට බුලත් කැවා වගේ කට රතු පාට වෙන්නෙ එකෙ කහට වලට
ඔව් සමහරු කහකඩ නිකන් කනවා 🙂👍❤️❤️❤️❤️
👍🙋👌👍🙋👌👍🙋👌
❤️❤️❤️🥰🤗
mata hadala denawada kiyannako❤❤❤❤😂😂
ඒකත් කරන්න පුලුවන්ද කියලා ඉදිරියෙදි උතසහ කරලා බලන්නම් 🙂👍❤❤❤
ahenam ape gedara anna ,☺️☺️🤪
කන්න දේවාල් නැතුවටද.ඔයාමෙව හදන්නේ
😄👍❤
ඕව කලා තියනවද ඉස්සර මිනිස්සු නැ නේද අනේ මන්දා මේවා හොයා ගන්නේ කොහෙන්ද කියලා
😄😄😄
❤❤❤❤
Thankyou ♥️♥️♥️

Good morning
OYA rasata u yanawa eheth oya loku hotel eken kema KANAWA