Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සියළු සත්වයො උතුම් වූ නිවනින්ම සැනසෙත්ම ❤️❤️❤️
සාධූ ... සාධූ .. සාධූ ...!!!! ආර්යයන් වහන්ස, ඔබ වහන්සේට පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් මාගේ නමස්කාරය වේවා !!! ස්වාමින්වහන්සේටත් හැකි තරම් ඉක්මනින් අරහත් එලය සාක්ෂාත් වේවා !!!! 🙏🙏🙏
අවසරයි ,ආර්‍ය යන් වහන්ස ,උතුම් ගුරු පූජා පිලිගන්නාසේක්වා , ම හදෙහි ඔබ දෙවෙනි වන්නෙ බුදු පියාණන් වහන්සේ ට පමණි ...
නමස්කාර වෙිවා නමස්කාර වෙිවා නමස්කාර වෙිවා
ඔබවහන්සේට දීර්ඝායු වේවා
උතුම් දහම් කරුණු පහදා දෙන පින්වත් මෑණියන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා ❤❤❤
ප්‍රජාපතී රහත් තෙරණිය සේ සිතා ගෞරවණීය මෙහෙණින් වහන්සේට නමස්කාර කරමී.මේ සාකච්ඡා කරන පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රඤාවෙන් ඉඳලම දියුණුවක් ලබල මේ වනවිට සත්‍ය සොයන බොහෝ පිරිසකට මග පෙන්වනව ඇති.උන් වහන්සේට පරිපූර්ණවම නිවන ප්‍රත්‍යක්ෂ වේවා.. ලොව පුරා මෙහෙණින් වහන්සේගේ හඬ උදා හිරු කිරණක් සේ පැතිරේවා .. සාදු සාදු සාදු
සාදු සාදු සාදු මේ විශ්වයේ මැණියන්ගේ ධර්මය පැතිරේවා
උතුම් වු මෑණියන්වහන්ස මතු දිනක ඔබවහන්සේව මේ ඇස් දෙකෙන් දැකබලා ගැනීමට මට අවස්ථාවක් ලැබේවා.අපේ මෑණියන්වහන්සේට නීරෝගි සුවට අත්පත් වේවා.ඔබ වහන්සේට ගොඩාක් පිං.මේ ප්‍රශ්න නැගූ ස්වාමීන් වහන්සේටත් ගොඩාක් පිං.උන්වහන්සේට ඉතාම ඉක්මනින් නිර්වාණයම අත්පත් වේවා
ප්‍රග්ණාවටම ගෝචර වුන මේ අමිල පරමාර්ථ දර්ම සාකච්ඡාවත් සසර බව දුක මේ බවයේදීම නිමකරන්නට ම උපන් අපට ස්පර්ශ වීම කොතරම් භාගයක් ද.ඔබ වහන්සේ ගේ අදිශ්ටාන ශක්තිය සියලු ප්‍රග්ණාවන්තයන් කෙරෙහි යොමු වේවා.ආර්‍ය් උත්තමාවියනි. ඔබ් වහන්සේ ගේ මහා කරුණාවට මහා මෛත්‍රීයට මෙන්ම අති උත්තරීතර ප්‍රග්ණා මහිමය ට අප්‍රමාණ වූ ගෞරවයෙන් යුතුව නමස්කාර පූජා කරන්නෙමු .🙏
මාගේ උතුම් තෙරනින් වහන්ස ඔබ වහන්සේ ඉදිටියේ සිට දර්මය ශ්‍රවන කලා මෙනි.🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ගායු වේවා.
🙏🙏🙏🙏🙏🙏🙏
සද්ධර්ම සාකච්ඡාවට විවිධ කෝනයන් ඔස්සේ ගැටලු නිරාකරණය කරගත් ස්වාමීන් වහන්සේ ගේ පණැස තවදුරටත් පූර්ණය වේවා . ලෝක සත්වයා දුකින් මුදවාගැනීමේ කර්තව්‍යයට දායකත්වය , විශ්ව ශක්තිය තුලින් සකස්වේවා.
À 😅😅😅😊😊😊
මෑණියන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. සාදූ සාදූ සාදූ
සාදු සාදු සාදු .. මෙත් කරුණා මුදිතා උපෙක්ෂා ගුණැති ලොව්තුරා සුව ගෙනෙනා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ගැඹුරු දහම් දේශනා කරන මෑණියන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි මටත් සිතට පෙනෙන නොයෙක් බාදා ඉවත් වීමට ඔබවහන්සේගේ මෙත් කරුණා මුදිතා ගුණය යොමුවේවා
සාදු සාදු සාදු !!
ඉතා ගැඹුරු දහමක් ..කරුණාවෙන් ...සංයමයෙන් .. Pahadili karana ආකාරය ඉතා විශේෂයි..!Pinwath maniyan wahanse...I worship you with most gratitude...!Sadu..🙏sadu🙏 sadu🙏
මෑණියනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ දහම් මග ඔස්සේ වැඩි පිරිසක් ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගනිත්වා!
ඔබ වහන්සේ ගෙ මග පෙන්ව්ම තුළින් ඇසෙන නිදහසේ පනිව්ඩය ...නිරතුරුව අප සුන්දර නිවිමක්වෙත කැදවාගෙන යනවාපාද නමස්කාර කරම් බැතියෙන් ......
නමස්කාර වේවා 🙏 මෑණියන් වහන්ස 🙏 🙏 🙏 🙏 🙏
පින්වත් මෑණියන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
ඉතා ම වටිනා තවත් දහම් සාකච්චාව ට සවන් දුනිමි. නිවන් බලාපොරොත්තු වන සැමට මේ උතුම් දේශනා අසන්න ලැබේ වානිවනින් සැනසීම ලබත්වා.මෑණියන් වහන්සේ ට අනන්ත පින්.තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේ තුලින් අසෙන මේ දර්මය සියලු සත්වයන්ටම අවබෝධ වේවා ඔබ වහන්සේට නිරෝගි සුවය ලබේව දීර්ගායු වේවා 🙏🙏🙏🙏
නිරෝගී සම්පත්තිය සහ සියලුම යහපත උදාවේවා පින්වත් මෑණියන් වහන්සේට. තෙරුවන් සරණයි.
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊11
මගේ නමස්කාරය වේවා මෑණියන් වහන්ස 🙏🙏🙏🙏
.මාගේ නමස්කාරය වේවා ගෞරවණීය මෑණියන් වහන්සේට සාදු සාදු සාදු ! ! !
ගෞරවනීය මෑණියන් වහන්සේ ට මාගේ උත්තම නමස්කාරය වේවා 🌻🌻🌻🙏🙏🙏
ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට මාගේ උත්තම නමස්කාරය වේවා සාධු සාධු සාධු .🌻🌻🌻🙏🙏🙏
තෙරුවන් සරණයි මෑණියන් වහන්ස
සාදු සාදු සාදු ධර්මය ශ්‍රවනය කිරීමෙන් පුදුමාකාර සතුටක් දැනුනා මෑණියනි
හරිම අගෙයි මෑණියන් වහන්ස. ඉතාමත්ම පැහැදිලිවම දේශනා කරනවා. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
සාදු! සාදු! සාදු! මෑණියන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! සියලුම දෙනා ට ධර්ම අවබෝධ ය ලැබේ වා!🙏🙏🙏
Meheninwahanseta niduk nirogi suwaya lebewa. Siyalu lo wasinta may utum sath darmaya awaboda wewa
🙏🙏🙏 මෑණියන් වහන්සේට මාගේ වන්දනාව ...........
මොන වාසනාවකට ද මන්දා මට ඕන ම දහම ඇසුනා ,ඔබවහන්සේ ලා ට කෙසේ පිං දෙන්න ද,කෙසේ පිංදෙන්නද කියන්න තේරෙන්නෙ නෑ
Sadu sadu sadu meaniyani oba wahanseta pin. Mage mu jeevithayama obai maniyani. Now i realized that I am going through the correct path. 🎉 sadu sadu sadu
ගෞරවනිය මැණියන්වහාන්සෙට මාගේ නමස්කාරය වේවා!
My dignity...!!!Pinwath Kalyana mithra maniyan wahansa...🙏🙏🙏
තෙරුවන් සරණයි ❤❤❤
එතනින් මම ඉවත් වෙලා එතකොටම දැනෙනවා යමක් නිරුද්ධ වීමට සිදු වන්නේ නැති බව ඒ කියන්නේ නැති වෙන්ට යමක් ඇති වෙන්නේ නැති බව... එහෙමද මෑණියනි...
Namaskara wewa aryanwahansa obawahaseta sadu sadu sadu!!!
Pinwath theranin wahanseta namaskara wewa
Sadu.sadu..munitumiyaNi
Meniyan wahansa oba wahanseta mage namaskaraya weewa. 🙏🙏🙏
ගරු මෑණියන් wansata Maga Uthum නමස්කාර ya ma Wawa ,,,ගරු Swaminwansa ta th Maga Uthum ma නමස්කාර ya ma Wawa TharuwanSaranai 🌹🙏 Sadu Sadu Sadu 🌹🙏
Sadu....sadu...sadu...
පිංවත් ස්වාමීන් වහන්ස! මමත් අවුරුදු ගණනක් තිස්සේ ධර්මය සොයන කෙනෙක් .ඔබ වහන්සේධ පුළුවන් නම් මෑණියන් වහන්සේගේ පෝන් නම්බර් එක ඵවන්න
Oba wahansege maha karunawata namas kara wewaSadu sadu sadu❤❤❤🎉🎉🎉🎉 👏👏👏👏👏🙏🙏🙏🙏
🙏🙏🙏🙏oba wahanseta mage namaskaraya wewa
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba vahanseta mage anantha uththama namaskaraya vevaaa❤❤❤
Pinwath sawmeenwahanseta waha waha nivan awabhodha weva maniyanwahanseta namaskara weva sadu sadu sadu
Obawahanseta mage namaskaraya wewa🙏🙏🙏
🙏🏻🌼🙏🏻🌼🙏🏻
Oba wahansege pragnawa maha ascharyayi e maha pragnawata mage uththama namasksraya wewa
Theruwan Sarani Maniyani 🙏🙏🙏🙏🙏
Budu.sarnai
🙏🙏🙏
Mewan maha karunawa supirisidu buddhasawabawayakinma pamanai.ema Buddhas awabaya wedeemata apada pinķara etha.
Namaskara weva
🙏🙏🙏🙏🙏🙏
මෑණියනේ, ආයතන තුලින් යමක් ඇතිවෙලා නැතිවෙලා යනවා..මට මෑණියන්ගේ දේශනාවෙන් වැටහුණේ නැති වෙන්ට යමක් ඇති වෙන්නේ ත් නැති බවක්.....මම එතන
🙏🏽🙏🏽
සාදු෴සාදු෴෴සාදු෴෴෴සාදු෴෴෴෴!!!!
Good
❤❤❤❤❤❤❤😊 22:09
Sadu
මට හිතෙන විදිහට සමස්තය තුලින් ඉවත් වී එක් දෙයක් අරමුණු කරද්දී ද සමස්තය වන්නේ ද ඒ දේ පමණි, අරමුණේ මුලික අවස්ථාව සමස්තයක් වන්න බැරිද ඊට පස්සේ චේතනා පහල වෙනවා කිව්වොත් වැරදි ද, මුහුදයි රැල්ලය් දෙක සමස්තයනම් රැල්ල අරමුණු වෙද්දී මුල් මොහොත සිතමනේ එම නිසා සමස්තය කීම වැරදි ද, ඊට පස්සේ මංචනා ව නෙවෙයි ද, නම දෙන්න කලින් මොහොත ❤🌹
මෑණි යන් වහන්සේ ගේ නම්බර් එක දන්න කෙනෙක් කියන්න පිං සිදු වෙනවා
මම දකින්න ඔබ වහන්සේ දේශනා කල විදිය නිසා තේරුනා 'මම::
විශ්මිතයි මේ පැහැදිලි කිරීම්.මෑනියනි ඔඛවහන්සේට මේතරම් සියුම් තැන් පැහැදිලිකිරිම ආශ්චර්යක්.මේ දහම ඇහෙන අය කොතරම් භාග්‍යවන්තද
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏
සියළු සත්වයො උතුම් වූ නිවනින්ම සැනසෙත්ම ❤️❤️❤️
සාධූ ... සාධූ .. සාධූ ...!!!! ආර්යයන් වහන්ස, ඔබ වහන්සේට පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් මාගේ නමස්කාරය වේවා !!! ස්වාමින්වහන්සේටත් හැකි තරම් ඉක්මනින් අරහත් එලය සාක්ෂාත් වේවා !!!! 🙏🙏🙏
අවසරයි ,ආර්‍ය යන් වහන්ස ,
උතුම් ගුරු පූජා පිලිගන්නා
සේක්වා , ම හදෙහි ඔබ
දෙවෙනි වන්නෙ
බුදු පියාණන් වහන්සේ ට
පමණි ...
නමස්කාර වෙිවා නමස්කාර වෙිවා නමස්කාර වෙිවා
ඔබවහන්සේට දීර්ඝායු වේවා
උතුම් දහම් කරුණු පහදා දෙන පින්වත් මෑණියන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා ❤❤❤
ප්‍රජාපතී රහත් තෙරණිය සේ සිතා ගෞරවණීය මෙහෙණින් වහන්සේට නමස්කාර කරමී.මේ සාකච්ඡා කරන පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රඤාවෙන් ඉඳලම දියුණුවක් ලබල මේ වනවිට සත්‍ය සොයන බොහෝ පිරිසකට මග පෙන්වනව ඇති.උන් වහන්සේට පරිපූර්ණවම නිවන ප්‍රත්‍යක්ෂ වේවා.. ලොව පුරා මෙහෙණින් වහන්සේගේ හඬ උදා හිරු කිරණක් සේ පැතිරේවා .. සාදු සාදු සාදු
සාදු සාදු සාදු මේ විශ්වයේ මැණියන්ගේ ධර්මය පැතිරේවා
උතුම් වු මෑණියන්වහන්ස මතු දිනක ඔබවහන්සේව මේ ඇස් දෙකෙන් දැකබලා ගැනීමට මට අවස්ථාවක් ලැබේවා.අපේ මෑණියන්වහන්සේට නීරෝගි සුවට අත්පත් වේවා.ඔබ වහන්සේට ගොඩාක් පිං.මේ ප්‍රශ්න නැගූ ස්වාමීන් වහන්සේටත් ගොඩාක් පිං.උන්වහන්සේට ඉතාම ඉක්මනින් නිර්වාණයම අත්පත් වේවා
ප්‍රග්ණාවටම ගෝචර වුන මේ අමිල පරමාර්ථ දර්ම සාකච්ඡාවත් සසර බව දුක මේ බවයේදීම නිමකරන්නට ම උපන් අපට ස්පර්ශ වීම කොතරම් භාගයක් ද.
ඔබ වහන්සේ ගේ අදිශ්ටාන ශක්තිය සියලු ප්‍රග්ණාවන්තයන් කෙරෙහි යොමු වේවා.
ආර්‍ය් උත්තමාවියනි. ඔබ් වහන්සේ ගේ මහා කරුණාවට මහා මෛත්‍රීයට මෙන්ම අති උත්තරීතර ප්‍රග්ණා මහිමය ට අප්‍රමාණ වූ ගෞරවයෙන් යුතුව නමස්කාර පූජා කරන්නෙමු .🙏
මාගේ උතුම් තෙරනින් වහන්ස ඔබ වහන්සේ ඉදිටියේ සිට දර්මය ශ්‍රවන කලා මෙනි.🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ගායු වේවා.
🙏🙏🙏🙏🙏🙏🙏
සද්ධර්ම සාකච්ඡාවට විවිධ කෝනයන් ඔස්සේ ගැටලු නිරාකරණය කරගත් ස්වාමීන් වහන්සේ ගේ පණැස තවදුරටත් පූර්ණය වේවා .
ලෝක සත්වයා දුකින් මුදවාගැනීමේ කර්තව්‍යයට දායකත්වය , විශ්ව ශක්තිය තුලින් සකස්වේවා.
À 😅😅😅😊😊😊
මෑණියන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. සාදූ සාදූ සාදූ
සාදු සාදු සාදු .. මෙත් කරුණා මුදිතා උපෙක්ෂා ගුණැති ලොව්තුරා සුව ගෙනෙනා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ගැඹුරු දහම් දේශනා කරන මෑණියන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි මටත් සිතට පෙනෙන නොයෙක් බාදා ඉවත් වීමට ඔබවහන්සේගේ මෙත් කරුණා මුදිතා ගුණය යොමුවේවා
සාදු සාදු සාදු !!
ඉතා ගැඹුරු දහමක් ..කරුණාවෙන් ...සංයමයෙන් .. Pahadili karana ආකාරය ඉතා විශේෂයි..!
Pinwath maniyan wahanse...
I worship you with most gratitude...!
Sadu..🙏sadu🙏 sadu🙏
මෑණියනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ දහම් මග ඔස්සේ වැඩි පිරිසක් ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගනිත්වා!
ඔබ වහන්සේ ගෙ මග පෙන්ව්ම තුළින් ඇසෙන
නිදහසේ පනිව්ඩය ...
නිරතුරුව අප සුන්දර නිවිමක්
වෙත කැදවාගෙන යනවා
පාද නමස්කාර කරම්
බැතියෙන් ......
නමස්කාර වේවා 🙏
මෑණියන් වහන්ස 🙏 🙏 🙏 🙏 🙏
පින්වත් මෑණියන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
ඉතා ම වටිනා තවත් දහම් සාකච්චාව ට සවන් දුනිමි. නිවන් බලාපොරොත්තු වන සැමට මේ උතුම් දේශනා අසන්න ලැබේ වා
නිවනින් සැනසීම ලබත්වා.මෑණියන් වහන්සේ ට අනන්ත පින්.තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේ තුලින් අසෙන මේ දර්මය සියලු සත්වයන්ටම අවබෝධ වේවා ඔබ වහන්සේට නිරෝගි සුවය ලබේව දීර්ගායු වේවා 🙏🙏🙏🙏
නිරෝගී සම්පත්තිය සහ සියලුම යහපත උදාවේවා පින්වත් මෑණියන් වහන්සේට. තෙරුවන් සරණයි.
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊11
මගේ නමස්කාරය වේවා මෑණියන් වහන්ස 🙏🙏🙏🙏
.මාගේ නමස්කාරය වේවා ගෞරවණීය මෑණියන් වහන්සේට සාදු සාදු සාදු ! ! !
ගෞරවනීය මෑණියන් වහන්සේ ට මාගේ උත්තම නමස්කාරය වේවා
🌻🌻🌻🙏🙏🙏
ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට මාගේ උත්තම නමස්කාරය වේවා සාධු සාධු සාධු .
🌻🌻🌻🙏🙏🙏
තෙරුවන් සරණයි මෑණියන් වහන්ස
සාදු සාදු සාදු ධර්මය ශ්‍රවනය කිරීමෙන් පුදුමාකාර සතුටක් දැනුනා මෑණියනි
හරිම අගෙයි මෑණියන් වහන්ස. ඉතාමත්ම පැහැදිලිවම දේශනා කරනවා. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
සාදු! සාදු! සාදු! මෑණියන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! සියලුම දෙනා ට ධර්ම අවබෝධ ය ලැබේ වා!🙏🙏🙏
Meheninwahanseta niduk nirogi suwaya lebewa. Siyalu lo wasinta may utum sath darmaya awaboda wewa
🙏🙏🙏 මෑණියන් වහන්සේට මාගේ වන්දනාව ...........
මොන වාසනාවකට ද මන්දා මට ඕන ම දහම ඇසුනා ,ඔබවහන්සේ ලා ට කෙසේ පිං දෙන්න ද,කෙසේ පිංදෙන්නද කියන්න තේරෙන්නෙ නෑ
Sadu sadu sadu meaniyani oba wahanseta pin. Mage mu jeevithayama obai maniyani. Now i realized that I am going through the correct path. 🎉 sadu sadu sadu
ගෞරවනිය මැණියන්වහාන්සෙට මාගේ නමස්කාරය වේවා!
My dignity...!!!
Pinwath Kalyana mithra maniyan wahansa...
🙏🙏🙏
තෙරුවන් සරණයි ❤❤❤
එතනින් මම ඉවත් වෙලා එතකොටම දැනෙනවා යමක් නිරුද්ධ වීමට සිදු වන්නේ නැති බව ඒ කියන්නේ නැති වෙන්ට යමක් ඇති වෙන්නේ නැති බව... එහෙමද මෑණියනි...
Namaskara wewa aryanwahansa obawahaseta sadu sadu sadu!!!
Pinwath theranin wahanseta namaskara wewa
Sadu.sadu..munitumiya
Ni
Meniyan wahansa oba wahanseta mage namaskaraya weewa. 🙏🙏🙏
ගරු මෑණියන් wansata Maga Uthum නමස්කාර ya ma Wawa ,,,ගරු Swaminwansa ta th Maga Uthum ma නමස්කාර ya ma Wawa TharuwanSaranai 🌹🙏 Sadu Sadu Sadu 🌹🙏
Sadu....sadu...sadu...
පිංවත් ස්වාමීන් වහන්ස! මමත් අවුරුදු ගණනක් තිස්සේ ධර්මය සොයන කෙනෙක් .ඔබ වහන්සේධ පුළුවන් නම් මෑණියන් වහන්සේගේ පෝන් නම්බර් එක ඵවන්න
Oba wahansege maha karunawata namas kara wewa
Sadu sadu sadu❤❤❤🎉🎉🎉🎉 👏👏👏👏👏🙏🙏🙏🙏
🙏🙏🙏🙏oba wahanseta mage namaskaraya wewa
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba vahanseta mage anantha uththama namaskaraya vevaaa❤❤❤
Pinwath sawmeenwahanseta waha waha nivan awabhodha weva maniyanwahanseta namaskara weva sadu sadu sadu
Obawahanseta mage namaskaraya wewa🙏🙏🙏
🙏🏻🌼🙏🏻🌼🙏🏻
Oba wahansege pragnawa maha ascharyayi e maha pragnawata mage uththama namasksraya wewa
Theruwan Sarani Maniyani 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Budu.sarnai
🙏🙏🙏
Mewan maha karunawa supirisidu buddhasawabawayakinma pamanai.ema Buddhas awabaya wedeemata apada pinķara etha.
Namaskara weva
🙏🙏🙏🙏🙏🙏
මෑණියනේ, ආයතන තුලින් යමක් ඇතිවෙලා නැතිවෙලා යනවා..
මට මෑණියන්ගේ දේශනාවෙන් වැටහුණේ
නැති වෙන්ට යමක් ඇති වෙන්නේ ත් නැති බවක්.....මම එතන